මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මරන්න පාතාලය එක්ක ගේම ගහපු DIG ගෝලයාගේ හඬ පටය මෙන්න.

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 587

  • @deepalraja
    @deepalraja 9 місяців тому +57

    රසවත්...සාකච්ඡාවක්...කීර්ති මහත්මයාගේ program හරි රසවත් ...👍👍

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 9 місяців тому +152

    නියමයි චමුදිත, නියමයි මම ආසම කීර්ති එක්ක සංවාදය

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 9 місяців тому +53

    වටිනා සාකච්ඡාවක්... කීර්ති කිසිවක් නිකං කියන්නෙ නෑ...

  • @RemeReme-z5u
    @RemeReme-z5u 9 місяців тому +53

    කීර්ති රත්නායක යමක් ඉදිරිපත් කරන්නෙ හෝදල.හත්වරක්.පෙරල සුද්ධ කරපු සත්‍යය සංවාදය ඉතාමත් ප්‍රයෝජනවත්,👍👍

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh 9 місяців тому +45

    කීර්ති කියන්නෙම වැඩ්ඩෙක්,චමුදිත කියන්නේ වැඩකරුවෙක්...ඔය දෙන්නම මේ රටට ගොඩක් වටිනවා.

    • @udayasampath5412
      @udayasampath5412 9 місяців тому +3

      Kirthi kiyanne mama dekapu supiri wedda❤

    • @duminda1878
      @duminda1878 9 місяців тому +1

      උබල මහ හරක් ... නාමල් කුමාර කියල එකෙක් හිටිය මතකද ????

    • @MangalaMadusanka-i8p
      @MangalaMadusanka-i8p 9 місяців тому

      තොපි වගේ එවුන් තමයි බැසිල් ජනාධිපතිකමට ඉල්ලුවත් දිනවන්නේ

  • @malimali4037
    @malimali4037 9 місяців тому +16

    නියමයි චමුදිත ❤❤❤

  • @wasanthakumara1670
    @wasanthakumara1670 9 місяців тому +4

    නියමයි සුපිරි කීර්ති පට්ට 👍

  • @arunamusic6170
    @arunamusic6170 9 місяців тому +9

    ජයවෙවා කීර්ති අයියා ❤❤❤❤❤

  • @anjana.desilva07
    @anjana.desilva07 9 місяців тому +6

    ඔබතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත ලංකාවෙ තියෙන ලොකුම පිළිලය රාජ්‍ය සේවය තමයි...හැබැයි කිසිම කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නෑ...රාජ්‍ය ආයතනයට ගිහින් බලන්න මිනිස්සුන්ට සලකන සැලකිල්ල...අඩුම තරමින් මනුස්සයෙකුට ගරු කරලා කතා කරන්නවත් දන්නෑ.... හැබැයි උන් කිසිම කෙනෙකුට බයක් නෑ... අඩුම තරම එවුන්ගේ ආයතන ප්‍රධානීන්ටවත් බය නෑ... ඔවුන්ගේ රාජකාරිය මොන විදිහට කරත් ඒ ගැන කරන්න පුළුවන් කෙංගෙඩියක් මේ රටේ නෑ.. ඕන නම් inquiry එකක් යයි.. ටික කාලයක් ගිහිල්ලා ඉවරවෙලා නිදොස් කොට නිදහසේ වෙයි..

  • @mayuraovinda4731
    @mayuraovinda4731 9 місяців тому +63

    හඩපට එලියට සලුපට අහසට 😅😅😅

  • @rajinifonseka2075
    @rajinifonseka2075 9 місяців тому +12

    චමුදිත කීර්ති සර් ආචාර කරනවා. හැමෝමපරිස්සමින්.❤❤❤

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 9 місяців тому +61

    මේ වැඩසටහන බලපුවහම මේ සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවට හිතෙන්නේ නැද්ද ඇත්තටම අපි මේ පාදට දේශපාලනය වෙනස් කළ යුතුමයි කියලා කියල පාදට දේශපාලනයයි මේවයි ඔක්කොම එක සමානයිඅපිට පුළුවන් මේවා ඔක්කොම වෙනස් කරන්න අලුත් ආණ්ඩුවක් පත් කරලා මාලිමාවට ජය වේවා❤❤❤❤

    • @masonmatt9117
      @masonmatt9117 9 місяців тому +6

      ඒත් හාල් කිලෝ 20ට, ඉඩම් ඔප්පුවකට, රට පාවා දෙන කාලකන්නි තාම අපේ රටේ ඉන්නවානෙ. 😢

    • @gajalanka95
      @gajalanka95 9 місяців тому

      👍💖🧭

    • @danih.6707
      @danih.6707 9 місяців тому

      අනිවාර්යෙන්ම!

    • @aselafernando4288
      @aselafernando4288 9 місяців тому

      Aluth labbakin wenne naa ban.wisen wisa nasanna one.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 9 місяців тому +1

      විසෙන් විශ නසන්න.කියලා හිතනවා නම් ඒ විසෙන් උන් කැපෙන්නේ නැ රටේ අනාගත දරුවෝ ..පව් උන් බන් අපි අපේ වැඩිහිටියන් ට දොස් කියනවා ඒ මිනිස්සු ධනවාදී වලව් කාර ප්‍රබු වරුන් ට ඡන්ද දීලා රටට කෙලවිල යන කල් හාල් සේරුවට .ඇට .කිලෝ 8ට හදෙන් හාල් ගේනවා කියපු අය ඉඳලා රැවටූන පසුව කක්කුසි කටට තහඩුව ට කන්නාඩියට උලු කැටේට සිල් රෙදි සිමෙන්ති කොට්ට පටන් බත් පැකට් එකට කුඩු පැකට් එකට රුපියල් 2000.අරක්කු කාල දැක්කා රැවටූන තවත් එහෙම වර්තමානයේ ජීවත් වෙන අපි කළොත් අනාගත දරුවෝ අපි මැරිච්ච මිනි වළවල් වලට පවා හෙන ඉල්ලන්න එක සාධාරණ නැද්ද .😢

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 9 місяців тому +10

    සංතොසයි... සුබ අනාගතයක්

  • @samanthalekamge2995
    @samanthalekamge2995 9 місяців тому +18

    තෙරැවන්සරනයි❤❤❤ චමුදිත 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @janathsusantha7216
    @janathsusantha7216 9 місяців тому +13

    උන්ට උදව් කරන්නේ ඇතුලෙන්ම තමයි ඒ තමයි නීතිය

  • @chefduminda
    @chefduminda 9 місяців тому +4

    නියමයි චමුදත...❤❤❤

  • @Kumary-o5t
    @Kumary-o5t 9 місяців тому +1

    හරිම වටිනවා මේ කතාවනම්

  • @gihanthilakarathna8745
    @gihanthilakarathna8745 9 місяців тому

    ✌ ජය වේවා චමු

  • @dumindaalexander8033
    @dumindaalexander8033 9 місяців тому +39

    අපි සාමාන්‍ය මිනිස්සු විදිහට කාටද බං අපේ ආරක්ෂාව භාරදෙන්නෙ 😢

  • @krishnakrishkrish2291
    @krishnakrishkrish2291 9 місяців тому +2

    හොඳම වැඩ සටහනක්

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 9 місяців тому +2

    Pls keerthi and chamuditha. God Bless to your people 🙏

  • @TalkWithUditha
    @TalkWithUditha 9 місяців тому +29

    අසාධාරණය වෙනුවෙන් සාධාරණය අයදින්න යන මිනිස්සුන්ට වෙන්නෙ, කබලෙන් ලිපට වැටෙන්න.
    අප්පිරියයි.

  • @ChamithLakmal-e3l
    @ChamithLakmal-e3l 9 місяців тому +13

    ආබ සරනයි ලන්කාවට

  • @kumariwathupola6951
    @kumariwathupola6951 9 місяців тому +4

    Keerthi enakam eththa ahanna balan inne mama..chamuditha yo adarei ithin ❤❤

  • @padeeplaksman
    @padeeplaksman 9 місяців тому +10

    කීර්ති මහත්තයා පරිස්සමෙන්

  • @ShagiMusic512
    @ShagiMusic512 9 місяців тому +4

    මේ රට්‍රෙ හරින කීර්ති රත්නායක වගේ අයට හොද තනතුරු දෙන්න ඕන්‍ර්

  • @nishadkaluarachchi7017
    @nishadkaluarachchi7017 9 місяців тому

    Another informative session with Keerthi.....❤

  • @sujeewafernando5703
    @sujeewafernando5703 9 місяців тому

    Excellent interview.

  • @ajithbandaranayaka8214
    @ajithbandaranayaka8214 9 місяців тому +88

    මට තියෙන ප්‍රශ්නේ මුන් දෙන්න කොහොමද ජිවිත තර්ජනයක් නැතිව ඉන්නේ කියල.

    • @indi15
      @indi15 9 місяців тому +4

      සහතික ඇත්ත කතාව

    • @MrAeonM
      @MrAeonM 9 місяців тому +5

      මුන් දෙන්නා හොඳ ⁣ගේමක් ගහන්නේ....ටිරාන්‍,දේශබන්දුවයි එක්ක...කයිවාරු ගහන එක විතරයි..ඇයි මේ කියන දෙවල්වල් හොයන්නේ නෑත්තේ?

    • @sumithpriyadarshana7830
      @sumithpriyadarshana7830 9 місяців тому +6

      ඕන ගොනෙකුට එහෙම හිතන්න පුළුවන්. කීර්තිට ජීවිත තර්ජන ඕන තරම්

    • @kliyanage211
      @kliyanage211 9 місяців тому +3

      ​@@indi15මොනවා උනත් තිත්ත ඇත්තනෙ,

    • @jayanthajayakodl
      @jayanthajayakodl 9 місяців тому +4

      Oya. Hithu.wada..keethi.kiyanne..ponnayek.kiyalla.top.waddek..yaluwaa..😅😅😅😅

  • @niranjana4699
    @niranjana4699 9 місяців тому +1

    Chamuditha, excellent interview. Truth Revealed.

  • @indrarathneperera7397
    @indrarathneperera7397 9 місяців тому +1

    Good. Job ❤

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 9 місяців тому +1

    I really love to see them together ❤❤❤and I really appreciate you both ❤❤

  • @AnandaFonseka-s1i
    @AnandaFonseka-s1i 5 місяців тому

    කීර්ති කියන්නේ, Master brand

  • @amkchandrika987
    @amkchandrika987 9 місяців тому +5

    කෝහෝමද චමුදිත නියමයි ඔයා

  • @dumindajanaka4083
    @dumindajanaka4083 9 місяців тому +33

    චමුදිතගෙ ෂෝ වල මම කැමතිම චරිතය කීර්ති.ඇත්ත උනත් බොරු උනත් බලන් හිටියා වගේ කියන විදිය හරිම ආකර්ශනීයයි.

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 9 місяців тому

      ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මේ තරම් දූෂිත නම් අපරාධකරුවන්ට මොන වගේ නීතියක් ද ක්‍රියාත්මක කරන්න පුළුවන්. එක් DIG නමක් සඳහන් කර ඇත. එය කම්පනයට පත් කරවන සුළුය..

    • @jagathmallawaarachchi7758
      @jagathmallawaarachchi7758 9 місяців тому

      Maruuuu kathawaaa

    • @ashokawithanage8216
      @ashokawithanage8216 9 місяців тому +1

      😅🙋

    • @gajalanka95
      @gajalanka95 9 місяців тому

      😂😂

    • @slmicro3857
      @slmicro3857 9 місяців тому

      😂😂කොමඩි විත් චමුදිත😗

  • @samansenavirathna5814
    @samansenavirathna5814 9 місяців тому +2

    Thanks ❤

  • @lmchinthaka9588
    @lmchinthaka9588 9 місяців тому +1

    🎉ඨබ දෙපලටම තෙරැවන් සරනයි

  • @rachelperera4168
    @rachelperera4168 9 місяців тому +7

    මුලු රටම දූෂිත වෙලා නේද , හරිම දුකයි . අනේ මගේ රට ..😢😢😢

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577 9 місяців тому +15

    මේ රටෙන් යන්න උදව් කරන්න ප්ල්ස් ... මේක සාමාන්‍ය මිනිසුන්ට ජීවත්වීමට සුදුසු රටක් නොවෙයි ..මේ වෙන දේ සමග 🤔

  • @damrudisen676
    @damrudisen676 5 місяців тому

    Keerthi.....❤

  • @anomamaggonage761
    @anomamaggonage761 9 місяців тому +7

    හම්මෝ මේක රටක්ද. හමගහන්න ඕන එවුන්නේ මේ රටේ ඉන්නේ.

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 9 місяців тому

    මේව අහනකොට ඇගහිරිවැටෙනව කීර්ති, මෙහෙම පාදඩයෝ නේ රටේ පොලීසියේ ඉන්නවද කියල. කොහොම උනය්හ් චමුදිතඔයයි විශේෂයෙන් මේඋදාර මිනිසා කීර්තියි ප්‍රවේසම් වෙන්න. චිරං ජයතු කීර්ති, චමුදිත

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 9 місяців тому +1

    Sthutii obathumanla depalatama gaweshana sheeli madya මෙහෙවරට jaya වේවා 🎉🎉🎉chamuditha mahatha keerthi mahathmaya api samada ඔබ samagai❤❤❤

  • @chandanabandupala1170
    @chandanabandupala1170 9 місяців тому +1

    Excellent both of you but take care always ❤

  • @upuljeewantha4144
    @upuljeewantha4144 9 місяців тому +5

    සුන්දර ශ්‍රී ලංකා

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 9 місяців тому +8

    කිර්ති රත්නායක පොලිස්පති කරමු😂😂😂

  • @rhythmicash3180
    @rhythmicash3180 9 місяців тому +9

    ටිරාන් කියන්නෙත් උන්ගෙම එකෙක් තමා දවල් මිගෙල් රෑ දනියෙල්😂 ....මේ රටේ දේශපාලනමය වෙනසක් නොවනතාක්කල් මේ රටම අගාදයෙ...

  • @DushyantaJayawickrema
    @DushyantaJayawickrema 9 місяців тому +2

    කීර්ති මහත්තයා එක්ක ආසයි ඉදගෙන කතාවක් දාන්න.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 8 місяців тому

    රටට සුබ අනාගතයක් තකා.

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 9 місяців тому +2

    MR KEERTHI. OYA HARI RAJYA SEAVAKAYO. DEASA PALUVO. POLICIYA. HAMUDAVA. OKKOMA DUSHITHAYAN. MAHEASTRATH THILINA GAMAGEA. AYATH DUSHITHAI AYA DUN SAMAHARA THEENDU WERADI. MAMA GARU KARANAVA MALIGAWTHTHA MAHEASTRATH THUMIYA DEANA THEENDU. DUSHITHAYAN SIYALLOMA MARA DEAMIYA UTHUI. MAMA MAGEA RATATA ADARAYA NISA THAMAI SEAMADEYAK GENA MA AWADANEN INNEA. STHUTHIE MEA APARADA KARUVANTA SWABAHADARAMAYA WICIN HO DADUVAM LEBEAVA. ❤THANKS MR CHAMUDITHA. ❤

  • @indraekanayake8811
    @indraekanayake8811 9 місяців тому +1

    බලාපොරොත්තු ව හිටපු වීඩියෝ වක් .🤝

  • @dlevel6648
    @dlevel6648 9 місяців тому +1

    God bles you guys ❤

  • @methnirag2199
    @methnirag2199 9 місяців тому

    @chamuditha. Please bring Keerthi at least once a month. We are always waiting for Keerthi. Always very interesting discussion.

  • @nuwanmendis1725
    @nuwanmendis1725 9 місяців тому +1

    Keerthi Aiya ❤

  • @pushpakanthi8983
    @pushpakanthi8983 9 місяців тому +1

    Good job ❤🎉

  • @DharshanaDubai
    @DharshanaDubai 9 місяців тому

    නියමයි චමුදිත.. මන් ආස වාද යක් කිර්ති මහතා නියමයි...

  • @SwarnaSwarna-b8m
    @SwarnaSwarna-b8m 9 місяців тому

    Good job both of you sir

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 9 місяців тому

    චමුදිත ඔබ බැබලෙන්නෙ මෙවැනි අය සමග කරන සාකච්ඡානිසයි

  • @nilminimalani2078
    @nilminimalani2078 9 місяців тому

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Obata deergaayu Saha neroge sampath labewar theruwan saranai chamuditha 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 9 місяців тому +5

    පොලිසියට ඔක්කොම දෝස්මුරය පොලිසියට විතරයි නීතිඥ වරු ජෙලර්ලා මහේස්ත්‍රාත්. නිර්දෝසයි කියලා ද කියන්නේ 😂😂😂😂😂 ඔය ඔක්කොටම සල්ලි බෙදිලා තියෙන්නේ අහිංසක මිනිසුන් පව් ගෙවනා😢😢

  • @rohanajith6428
    @rohanajith6428 8 місяців тому

    නියමයි ලංකාවේ පොලිස්

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 9 місяців тому +1

    Good job 🧕

  • @sdvlog69
    @sdvlog69 9 місяців тому +6

    අමුඩයයි - පුකයි
    නිලධාරීන් - දේශපාලකය
    නියම උදාහරණය එකතු වෙලා බෙදාගන්නවා 😂😂😂

  • @AnuruddhaSR07
    @AnuruddhaSR07 9 місяців тому +1

    යුක්තියේ මෙහෙයුම කරන්න ඕනේ..මිනිස්සු,, චන්දේ දී

  • @roshansachith206
    @roshansachith206 9 місяців тому +5

    පුලුවන් තරන් ඉක්මනින් මේ රටින් වෙන රටකට යන්න තියෙනවනම්

    • @champaperera8487
      @champaperera8487 9 місяців тому +2

      මේ උතුම් රටේ ඉන්න බැරි වෙලා තියෙන්නේ අමුම අමු කාලකන්නි දේශපාලකයන් පොලිස් ලොක්කන් ,හොරු මංමංකොල්ලකාරයා නිසා

  • @chanaplace2891
    @chanaplace2891 9 місяців тому +3

    නියමයි චමු දැන් විෂය බාර ඇමතියට බේරෙන්න බැ මොකද රටම දන්නවා මේ හඩ පාට බාරදුන්න කියලා

    • @rnirfaan9852
      @rnirfaan9852 9 місяців тому

      දැන් බලන්න ඔහු කොටියා ට සල්ලි දීපු කතාවට චෝදනා කියන කෙනා... පාස්කු ප්‍රහාර සමයේ බස්නාහිර පළාතේ භාරව හිටපු කෙනා දැන් පොලිස් පති.. බෝම්බ ගහපු වෙලාවේ හිටපු පාලකයන් තවමත් බලයේ ..එවකට හිටපු බුද්ධි අංශ ප්‍රධානියා දැන් පොලිස් මිනිස් බල ප්‍රධානියා... ඔක්කොම එක වල්ලේ පොල්..තමයි ඉතින් සාධාරණ කාගෙන් බලාපොරොත්තු වෙන්න ද

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe7369 9 місяців тому

    හොඳ වැඩ සටහනක්

  • @pradeepgamage360
    @pradeepgamage360 9 місяців тому +6

    ඇත්තටම හරිම සතුටුයි චමුදිත මහත්තයෝ .ඔය C I D එකෙක් විශ්වාස කරන්න එපා . මට හරිම සතුටුයි .ඇත්ත ඇති සැටියෙන් එලියට . ආපු විදිහ.😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤

  • @rohitha2764
    @rohitha2764 9 місяців тому

    මම කැමති චරිතයක් තමා චමුදිත මහත්තයා

  • @ruwanjayakody613
    @ruwanjayakody613 9 місяців тому +2

    Oba depalata theruwan saranai...

  • @Joodhaa-oe4st
    @Joodhaa-oe4st 9 місяців тому +7

    මේ රට ගැන කලකිරීමක් පමණය් හිතේ දැන් තිබෙන්නේ .... 😢😢😢😢😢😢 දේශපාලනයක් වුවමනා නොමැත මේ රටට....

    • @-lokadeepa3876
      @-lokadeepa3876 9 місяців тому

      ඇයි උඔ මීට කලින් ජිවත්වුණේ සියල්ල සුඛිත මුදිත .... හැමෝටම ඉන්න හිතෙන හිතුණ රටක ද😂😂😂😂

  • @madduma
    @madduma 9 місяців тому +35

    CID ,එක දුශිතය

  • @nilminimalani2078
    @nilminimalani2078 9 місяців тому +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Oyala dennatama deergaayu Saha neroge sampath labewar theruwan saranai devi dewathun wahan celage lage araksawa labewar theruwan saranai Obala dedenatama 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lahirukodi4493
    @lahirukodi4493 9 місяців тому +2

    ස්තුති අපව දැනුවත් කරනවට

  • @herathkumari
    @herathkumari 9 місяців тому +4

    මේ දෙන්නව ආරක්ෂාව දෙන්න ඕනේ පාතාලය දැන් රාජවෙල

  • @sudathh6569
    @sudathh6569 9 місяців тому +28

    බලාගන යනකොට CID එකේ උඩ ඉදල පහලටම ඉන්නේ කම්බ හොරු ඉතින් අපි තවත් මේ රටේ ඉන්න ඕනද

    • @slmicro3857
      @slmicro3857 9 місяців тому +1

      සිස්ටම් එකම දුවන්නෙ හොරු උඩ

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 9 місяців тому

      CID EKA PAMANAK NOWA MULU POLEESIYA ETHULU SAMASTHA RAAJYA SEWAYAMA PARALOWA YEVIYA YUTHUI

    • @jayanthajayakodl
      @jayanthajayakodl 9 місяців тому

      Oba.danne..danda..machooo😅😅😅

    • @slmicro3857
      @slmicro3857 9 місяців тому

      @@jayanthajayakodl 😅😅😅😅😅

  • @kumarinimuthukumarana8511
    @kumarinimuthukumarana8511 9 місяців тому +1

    Good conversations

  • @KapilaGunarathna-v6d
    @KapilaGunarathna-v6d 9 місяців тому

    Bravo Zero

  • @roshansampath8513
    @roshansampath8513 9 місяців тому

    ලංකාවේ පොලීසිවල හමුදාවල ඉන්න බහුතරයක් පට්ට දූෂිතයි ඕකුන්ගෙන් ආරක්ෂාව නීතිය සාධාරණත්වය බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි ඉස්සරහට අපේ ආරක්ෂාවට ආයුධ අපිටම හොයාගන්න වෙයි

  • @PethminRathnayaka
    @PethminRathnayaka 9 місяців тому +3

    මෙහෙම සේරම එලියේ කියද්දි පරීක්ශනවලට බාදා වෙන්නෙ නැද්ද ?තොරතුරු දෙන අයටත් ප්‍රශ්න වැටෙන්න පුලුවන්නේ ?

  • @thilakkarandeniya6999
    @thilakkarandeniya6999 9 місяців тому +1

    නියමයි

  • @chimanthamahanama8763
    @chimanthamahanama8763 9 місяців тому +1

    මේ පාදඩ දේශපාලන ක්‍රමය වෙනස් කල යුතුමයි ! ජනතාව ඒක හොදට හිතට ගන්න. නැත්නම් ඔබට මට අපිට අපේ දරුවන්ට ජීවත් වෙන්න ලංකාවක් ඉතුරු වෙන් නෑ 😢. මේ ක්‍රමය වෙනස් කරමු. මාලිමාවට ජයවේවා ❤

  • @SnsFrenando
    @SnsFrenando 9 місяців тому

    කීර්ති ..සර් ..හමදාම..කීයන්නේ
    සත්තය යි.👍👍
    ආදරේ යි..සර් ..👍තමයි

  • @sriyanweerasinghe7733
    @sriyanweerasinghe7733 9 місяців тому

    Kohoma unath api malimawata echarai..❤❤

  • @specialreport2361
    @specialreport2361 9 місяців тому +3

    සරලයි පාස්කු මහ මොළකරු ඉන්දියාව..මම පාස්කු වාර්තාව කියවලා තියනවා..මගෙ නිගමනයත් එකයි

    • @Helayatv
      @Helayatv 9 місяців тому

      පාස්කු කලේ රෝ තමා

    • @samodhadesilva8907
      @samodhadesilva8907 9 місяців тому

      ඉන්දියාව රාජපක්ෂලා පාවිච් කරලා මේ ප්‍රහාරය කලා.කියලා හිතෙන්නේ..

  • @asankachandimal6415
    @asankachandimal6415 9 місяців тому

    අසූචි මල්ලි........

  • @majorkrishanthmalavigersp8008
    @majorkrishanthmalavigersp8008 9 місяців тому +1

    ඇත්තටම කීර්ති ගුවන් හමුදාවේ කොමිෂන් නිලධාරියෙක් ද නැතිනමි සෙසු නිලයෙක්ද? භිටපු තනතුර මොකද්ද ?. අපහසුතාවට පත්කරන්න අහනවා නෙවෙයි, දැන ගන්න ඇහුවෙ .

  • @kingsleyperera7840
    @kingsleyperera7840 9 місяців тому

    ඔක්කොම එක පෙළට තියලා වෙඩි තියන්න ඕන. කාලකන්නි ටික .

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 9 місяців тому +2

    පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ඉන්දියාවේ රෝ සන්විදානය නම් ලන්කාවේ එය ක්‍රියාත්මක කිරීමේ ඒජන්තයා අනුර කුමාර දිසානායක මොකද ඉන්දියාව මේ ලගදී අනුර කුමාර දිසානායක ඉන්දියාව කැදෙව්වා ! වගේම ඔහු මැතිවරණයෙන් ඉදිරියෙන් ඉන්නවා කියා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා ! ඒ වගේම මාවනැල්ලේදී බුදුපිලිම ප්‍රහාරයේ සැකකරු මානසික රෝගියෙක් කිය නිදහස් කරවීම පාස්කු ප්‍රහාරයෙන් පසු එහි ප්‍රධාන බෝම්බකරු සහරාන්ගේ පියා අනුරලාගේ ජාතික ලයිස්තු අපේක්ෂක ඊබ්‍රාහිම් නනා සාධාරණියකරණය කලා !ඇයි අනුර කුමාර දිසානායක හදිසි රැදවුම් නියෝග යටතේ අත්තඩන්ගුවට ගෙන දීර්ඝලෙස ප්‍රශ්නාර අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ ????

    • @SakunthalaMahanama
      @SakunthalaMahanama 9 місяців тому +1

      😂😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 9 місяців тому

      😂 එහෙම ආස

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 9 місяців тому

      @@Veneziaapi-dx5hm එමෙන්ම රටක තිබෙන බරපතළම වරද රාජ්‍ය පෙරලාදැමීමට කුමන්ත්‍රණය සැලසුම් අනුබල ආධාර දීමයි! නීත්‍යානුකූල බලයට පත්වූ රජයක් වසර 2කට ආසන්නව රෝ සන්විදානය LTTE ඩයස්පෝරාව NGO හා සියලුම සින්හල බෞද්ධ විරෝධී බලවේග සමග අනුර කුමාර දිසානායක සහ සහෝදරයෝ දමිතා හිරුනිකා මෝටිවේශන් අප්පච්චි රැට්ටා කර්නර් ජෙහාන් අප්පුහාමිලා කාDiනල් ඕමල්පේලා ඇතුලු පිරිස දන්ඩනීති සන්ග්‍රහයේ 114 වගන්තිය ප්‍රකාරව අධිකරණයට ඉදිරිපත්කර මරණීයදන්ඩය නියමකර දිවිතොරවනතුරු එල්ලාතැබීයයුතුය ! (අරගලය සන්විදායකයන්ට දන්ඩනීති සන්ග්‍රහයේ 114 වගන්තිය ප්‍රකාරව මරණීය දන්ඩය දියහැකිබව නීතිග්‍ය ටිරන්ත වලලියද්ද ප්‍රකාශකරද්දී මාලිමාවේ කාලකන්නි ත්‍රස්තවාදීන් මදාවි ගොනුන්සේ තප්පුලන නීතිග්‍යයන් මුකපූට්ටුකරගෙන සිටියා!

  • @rajithaamaan6932
    @rajithaamaan6932 9 місяців тому +8

    දූෂිත රාජ්‍ය සේවය නිසා තමයි මේ රටේ ජනතාවට මෙච්චර කාලයක් තිස්සේ දුක් විඳින්න උනේ.

    • @rnirfaan9852
      @rnirfaan9852 9 місяців тому +3

      225 විතරයි මිනිසුන් ට දැනෙන්නේ.. නිලධාරීන් තමයි අංක එක දූෂිතයින්

    • @noymanoj
      @noymanoj 9 місяців тому

      225 කෙලින් හිටියනම් හරි

  • @NuwandikaSenarathnapala
    @NuwandikaSenarathnapala 9 місяців тому +1

    තත්පරයක් දෙන්න කතාවේ රියල් වර්ශන් එක මේක 🙂🙂🙂 කීර්ති වන්නොකු වහේ🤣🤣🤣

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 9 місяців тому +2

    ලංකාවේ දූශිත මඩින්න නම් පොලීසියෙයි ඉහල නිලදාරින්ගෙයි පුකට අතදාලා කනපිට හරවන්න වෙයි 😂😂😂😂

  • @janithnishan21
    @janithnishan21 9 місяців тому

    👍👍👍

  • @Mahina12
    @Mahina12 9 місяців тому +8

    ඔන්න.
    2019 පාස්කු ප්‍රහරයේ මුළු ලොවම සොයපු මහමෝලකරු හිටපු ජනාධිපති සිරිසේන ශ්‍රීලංකා වේ මහා අධිකරනයට දිගින් දිගින්ටම අපහස කරනවා. මහමෝලකරුගේ පවුලේඅයටත් ඔහුටත් දැන් කිසිම තර් ජනයක් නැතිනිසා. මහා මොලකරු වන ඔහුව ඉදිරිපත් නොකර වසංකරනවා කියලා, මර්තු 22 මහනුවර මාධ්‍ය වේදීන් නෑගු ප්‍රශ්නයකදී දකුණු අත උස්සා සහතිකකරමින් ඉන් පසුදින ජන මාධ්‍යටත් .
    ලැජ්ජයි ජනාධිපති රනිල් සහ ටිරාන් අලස්.
    ශ්‍රීලංකා මහා අධිකරනය අව්රුදු 5 පරණ මනුස්ස ගාතනයක ගාතකයන්ව මෙසේ වසංකරනවානම් ඉදිරියේ ඇතිවෙන මේවැනි ගාතනවල ගාතකයන්ව මෙසේම ආරක්ෂා කරනවාද?
    ශ්‍රීලංකා අධිකරනයට එසේකරන්න තියෙන උවමනාව කුමක්ද කියලා මහජනතාවට කියන්න ?. ඔබදිහා මුළු ලෝකයම සහ කතරගම දෙවියන් බාලාසිටිනවා..

    • @Mahina12
      @Mahina12 9 місяців тому

      ඔන්න.
      2019 පාස්කු ප්‍රහරයේ මුළු ලොවම සොයපු මහමෝලකරු හිටපු ජනාධිපති සිරිසේන ශ්‍රීලංකා වේ මහා අධිකරනයට දිගින් දිගින්ටම අපහස කරනවා. මහමෝලකරුගේ පවුලේඅයටත් ඔහුටත් දැන් කිසිම තර් ජනයක් නැතිනිසා. මහා මොලකරු වන ඔහුව ඉදිරිපත් නොකර වසංකරනවා කියලා, මර්තු 22 මහනුවර මාධ්‍ය වේදීන් නෑගු ප්‍රශ්නයකදී දකුණු අත උස්සා සහතිකකරමින් ඉන් පසුදින ජන මාධ්‍යටත් .
      ලැජ්ජයි ජනාධිපති රනිල් සහ ටිරාන් අලස්.
      ශ්‍රීලංකා මහා අධිකරනය අව්රුදු 5 පරණ මනුස්ස ගාතනයක ගාතකයන්ව මෙසේ වසංකරනවානම් ඉදිරියේ ඇතිවෙන මේවැනි ගාතනවල ගාතකයන්ව මෙසේම ආරක්ෂා කරනවාද?
      ශ්‍රීලංකා අධිකරනයට එසේකරන්න තියෙන උවමනාව කුමක්ද කියලා මහජනතාවට කියන්න ?. ඔබදිහා මුළු ලෝකයම සහ කතරගම දෙවියන් බාලාසිටිනවා..
      .

    • @premakalupage5744
      @premakalupage5744 9 місяців тому

      ​@@Mahina12නනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනලලලලලලලකනනනකලලලලකකකලකගගගග

    • @chlfilms
      @chlfilms 9 місяців тому

      ඈ බං උඹට කැරැකැවිල්ලද ? මහ මොළ කරු කවුද කියා මේ විඩියෝ එක බලල වත් හිතා ගන්න බැරිද ?

    • @rnirfaan9852
      @rnirfaan9852 9 місяців тому

      මෙතන ඇත්තටම මහමොලකරු ඉන්දියාව.. කියලා මෛත්‍රී කියලා අත තියන්න යන්නේ..මාලිමාව ට ඉන්දියාව දෙන අතහිත නවතා දමන්න කරපු නාඩගම්.... දැන් ඉන්දියාව පොඩ්ඩක් පසුපසට කකුල් ගනීවී.මාලිමාව දිනවන්න දැඩි උවමනාව තියෙන්නේ ඉන්දියාව ට ඔවුන් වෙන ප්ලේන් එකේ යන්නේ... දැන් මාලිමාව දිනවන්න යන එක අනිත් සෑම දේශපාලකයින් ට කරදරයක් වේලා ඒ නිසා ඉන්දියාව මෙල්ල කරන්න හදපු එක උත්සාහයක් තමයි පාස්කු මහමොලකරු කතාව...ඕක ඉදිරියට යන්නේ නැහැ... සමහරවිට මෛත්‍රී ට ඉන්දියාව සහයෝගයක් දෙයි ...

    • @Mahina12
      @Mahina12 9 місяців тому

      @@rnirfaan9852 රවී සිටිනකම් UNP පක්ෂ්‍ය විනාසයි. රවී කරුණනායක කියන්නේ බැසිල්ට වැඩිය හොරෙක් ඉන්දියාවේ මිනීමරු රෝ ඔත්තුකරුවන් බ්‍රෝකර්වරු. හොරකම් කොතනද තියෙන්නේ මුන් දෙන්නා එතනයි.

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 9 місяців тому +1

    මේ මනුස්සයව ආරක්ෂා කරන්න ඕන. මොකද රටේ පාතාලෙ නැති කරන්න මේ මනුස්සයව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

  • @mohamedfawaz8871
    @mohamedfawaz8871 9 місяців тому

    Super sri-lanka 👍

  • @rohitha2764
    @rohitha2764 9 місяців тому

    මගේ යාළුවා ඔයාගේ පත්තර විස්තර විතරයි බලන්නේ

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 9 місяців тому

    🙏🙏🙏

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 9 місяців тому +9

    නියමයි කීර්ති. චමුදිත පනිනවනේ

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 9 місяців тому

      EYA CHAMUDITHAGE DNA WALA PRASNAYAK.

    • @vishmitheekshana3301
      @vishmitheekshana3301 9 місяців тому +3

      තරහා වෙන්න එපා...මාධ්‍ය කියන්නේ කලාවක් ...ඒකට අරම කරන්න මෙහෙම කරන්න කියලා නියමයක් නෑ ...එක එක්කෙනාට වෙනස් කලාවක් තියෙනවා ....

    • @gemunuweerasinghe1020
      @gemunuweerasinghe1020 9 місяців тому

      ප#

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 9 місяців тому +3

    අපරාධ කාරයො තියන් මුන් ගන්න ආතල් දැන් ත්‍රස්තවාදීන් වෙලා