Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 120 | 19th February 2024

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 112

  • @thakshilakavindya4580
    @thakshilakavindya4580 10 місяців тому +52

    සෑහෙන්න හීනා උනා උපරිම සාධාරණයක් කරනවා විශ්ව සාගර බෙස්ට් ❤️

  • @maheshirisali4678
    @maheshirisali4678 10 місяців тому +120

    "හරි බෑණා නෙමෙයි තෝ නරි බෑණා😁" සාගරයි විශ්වයි නියමට set වෙනවා❤

  • @vihagadilhara8034
    @vihagadilhara8034 10 місяців тому +49

    මුන් ඇත්තටම බීලද රගපෑවේ😂දැකපු සුපිරිම ඇක්ටින්ග්

  • @sandaru4572
    @sandaru4572 10 місяців тому +26

    අම්මෝ විශ්ව පට්ට මරුවට රඟපානව 😂😂😂❤️

  • @thanujashenz7539
    @thanujashenz7539 10 місяців тому +15

    අඩෝ ආතල් ඕයි බොන ගමන් මේක බලනකොට අද නම් තනියම හිනා වෙලා බඩත් කොර වෙලා 😂

  • @kalindu3560
    @kalindu3560 10 місяців тому +44

    මාමයි බෑනයි නම් superb

  • @shessmart4652
    @shessmart4652 10 місяців тому +56

    " Drink & drive ඒ කියන්නෙ යන ගමනුත් බොන්න ඕනිද " අම්මෝ විශ්ව ඔයා 😂😂

  • @MCESPRO6996
    @MCESPRO6996 10 місяців тому +39

    හම්මෝ විශවයි සාගරයි මරු ඩබල 😂

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara 10 місяців тому +35

    අම්මෝ සාගරයි,විශ්වයි මරු😂

  • @nandawijethunga8686
    @nandawijethunga8686 10 місяців тому +10

    අදනම් කදුළු පනිනකන් හිනා.මන් හිතුව අනාගනි කියලා

  • @dusheechamodi5180
    @dusheechamodi5180 10 місяців тому +58

    සාගරයි විශ්වයි නං නියමයි අනේ...😂✌🏻

  • @sanulyaweerasinghe9156
    @sanulyaweerasinghe9156 10 місяців тому +9

    අම්මෝ සාගරගේ බෑ නන්ඩිට බුද්ධං සරනේ සරනයි.

  • @anushiwickramanayake7081
    @anushiwickramanayake7081 10 місяців тому +4

    මං ආසම teledrama එක තමා මේක හරිම ලස්සන family එකක් ඩිස්නිට තියෙන්නේ ❤

  • @madhuabeysinghe
    @madhuabeysinghe 10 місяців тому +9

    අඩෝ ව්ශ්වයි,සාගරයි මරු යකූ😂❤

  • @blabala867
    @blabala867 10 місяців тому +7

    අඩේ විශ්වත් මරු ගල් ආදා😂

  • @NilminiAmarasinghe-km6jj
    @NilminiAmarasinghe-km6jj 10 місяців тому +28

    අමොමෝ මේ දෙන්නා 🤭😄 විශ්ව සාගර 😅

  • @lasikalasika5277
    @lasikalasika5277 10 місяців тому +10

    නියමයි මාමායි බැනායි ආදරෙයි අප්බුඩ්ඩෝ

  • @anushadamayanti2073
    @anushadamayanti2073 10 місяців тому +26

    නියමයි සාගර විශ්ව❤❤❤

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 10 місяців тому +19

    මරු විශ්ව....

  • @isurusagara-ch4xx
    @isurusagara-ch4xx 10 місяців тому +19

    මරු ඇක්ටින් දෙන්නම සුපිරි 👌

  • @bubbysl
    @bubbysl 10 місяців тому +37

    ⁣වේදිකා නාට්‍යය කොයිතරම් වටිනවද කියලා හිතෙන්නේ විශ්ව දැක්කම....😍

  • @vihagadilhara8034
    @vihagadilhara8034 10 місяців тому +22

    ටික් ටොක් එකේ සීන් එක බලල අපු සෙට් එක කෝ රගපෑම්නම් රගපෑම්😂

  • @kusalthiranjeeva6958
    @kusalthiranjeeva6958 10 місяців тому +10

    මෙ කතාව බලන්න හිතුනෙ මේ මාමන්ඩියයි විශ්වයගෙයි ආතල් බලන්න 😂

  • @akilairoshani8712
    @akilairoshani8712 10 місяців тому +9

    සුද්දො උබ අයින් වෙයන්....සුද්දිට ගැලපෙන්නෙ අබුඩ්ඩව 😂

  • @tharushamalinga4135
    @tharushamalinga4135 10 місяців тому +7

    බෑනා සුපිරිමයි මෙන්න නලුවො💗

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 10 місяців тому +25

    ශෝක් මාමණ්ඩි බෑනා😂😂😂😂😂😂

  • @dusheechamodi5180
    @dusheechamodi5180 10 місяців тому +10

    අදත් සුපුරුදු පරිදි රාජිනි රේන්ව මතක් වුනා මහේල්ව දැක්කාම...🥺💔
    රේන් episode 138,335 ඇදගෙන ඉන්නවා වගේ shirt එකක් (තව episodes වලත් තියෙනවා) අද මහේල් ඇදගෙන ඉන්නවා...🥺❤️
    ඉතින් රාජිනි ගොඩක් මතක් වෙනවා...💔
    අනේ අපිට රාජිනි 2 දෙන්නකෝ...
    Please...🙏🏻🥺

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 10 місяців тому +7

    Wishwai sagarai mru❤😂😂😂😂😂

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara 10 місяців тому +45

    විනි මහ ජරා මනුෂ්‍යයෙක්නේ...😒 අවසානෙට විනිට යන එනමන් නැති වෙන්න ඕනේ.

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 10 місяців тому +24

    රියා ඔයාට ඉස්සරහට තව නඩුවක් තියෙනවා විනීගේ

  • @hansiwickramasinghe1375
    @hansiwickramasinghe1375 10 місяців тому +7

    Ammoh maru acting vishwagei sagaragei mara natural ♥️ samman denna watinwa✌🏻✌🏻

  • @xXDarckdilstantXx
    @xXDarckdilstantXx 10 місяців тому +23

    මරැ බෑණා 🤣🤣

  • @ShiraniShirani-or3uw
    @ShiraniShirani-or3uw 10 місяців тому +13

    මමට වදින ගාථා ව 😂😂😂😂

  • @nipunivimukthika6739
    @nipunivimukthika6739 10 місяців тому +3

    අනේ අම්බෝ..මරැ මාමණ්ඩියි බෑනයි😂😂

  • @Ashen.Kesara
    @Ashen.Kesara 10 місяців тому +8

    බෑනා මරු ඕයි😂❤

  • @SaduniNimesha-hd5xq
    @SaduniNimesha-hd5xq 6 місяців тому

    අම්මෝ සාගරයි විශ්වයි මරු බඩපැලෙන්න හිනා උනා මමනම් සුපිරි 😂😂😂😂😂😂😂

  • @hirutharu6466
    @hirutharu6466 10 місяців тому +13

    😂😂😂 විශ්ව පට්ට ඩෑල් එක 😂😂😂😂

  • @sansalasewmini4453
    @sansalasewmini4453 10 місяців тому +9

    මරු බෑණා 😂😂

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 10 місяців тому +4

    මොනව උනත් පව් මහෙල් සතුටු දවසක් වෙලා එක විදින්න නෑ..... අනිවාර්යෙන් හොද තැනකට එන්න ඕන

  • @ranifrando
    @ranifrando 10 місяців тому +2

    මරු බෑණායි 😅 මාමයි 😂
    අයියෝ විශ්ව 😂 😂 ගම
    කනවා 😃😃

  • @NuwanthikaWilegodage
    @NuwanthikaWilegodage 10 місяців тому +16

    Ammo maru joduwa.sagarata kohomath kamathi.kohenda me vishwayawa hoya gaththe.u Maru 😂

  • @chamodithathsarani4623
    @chamodithathsarani4623 10 місяців тому +13

    විශ්වනම් මරේ මරු අ නේ

  • @SisiraChandrasiri-l2m
    @SisiraChandrasiri-l2m 3 місяці тому

    අදනම් පට්ට ආතල් Episode එක
    සුපිරි මාමයි බෑනයි සෙට්වෙලා දීපු ඇක්ට් එක

  • @LakshmiWijayakoon-bn4dw
    @LakshmiWijayakoon-bn4dw 10 місяців тому +7

    මහෙල්ට ලෝය වීරනායකට කතා කරලා පොලිසියට කියන්න පුලුවන්

  • @RavinduMadushan-x6w
    @RavinduMadushan-x6w 5 місяців тому +1

    මහේලගේ අම්මා &විනී 🤣🤣🤣🤣🤣🤣

  • @ruwinikalhari
    @ruwinikalhari 10 місяців тому +13

    විශ්ව තමා මරුම

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 10 місяців тому +10

    සින්දු කියන ගමන් කමු 🤣🤣🤣

  • @Manee248
    @Manee248 10 місяців тому +9

    විශ්ව ❤️

  • @nethmibhagya5691
    @nethmibhagya5691 10 місяців тому +10

    ආසම එක❤️

  • @chathurikaushalya234
    @chathurikaushalya234 10 місяців тому +8

    😂😂😂 vishwa 🤣❤

  • @nimalisaroja2370
    @nimalisaroja2370 10 місяців тому +4

    චූන් අයින් වෙලා නේ😢ඒ වෙනුවට මහෙල්ගේ අලුත් යාලුවා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 місяців тому +7

    හරි බෑනා පව් අප්පා 😂😂

  • @ayeshamihirani5881
    @ayeshamihirani5881 10 місяців тому +3

    සාගරට වෙරි නෑ....

  • @SuseemaHettiarachchi
    @SuseemaHettiarachchi 10 місяців тому +11

    කෝ අනෙ දැන් මෙත්මල් නැත්තෙ ඇයි 😘😘

  • @bimaa6750
    @bimaa6750 10 місяців тому +9

    Sagarai vishwasai maru 😂😂ayiyai malli wage😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 10 місяців тому +8

    සාගර විශ්ව😂😂.බොන.මනුස්සයෝ ඔහොමමයි.කියවන එකමයි වැඩේ😡😡.විනී.මහා තිරිසනේක්.🤮🤮🤮🤮

  • @HerathSandamali
    @HerathSandamali 10 місяців тому +5

    Wishwai sagarai maru thamai 😂 eth aththa oka neweine 😢 beast sagara ewa oni ❤❤

  • @ChithraDewage
    @ChithraDewage 10 місяців тому +1

    මාමයි බැනයි මරැ😂😂😂😂😂😂

  • @nawodyasewwandi4425
    @nawodyasewwandi4425 10 місяців тому +7

    Ammoo maru anee 😂😂😂😂😂😂

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 10 місяців тому +4

    Wishwayai Sagarai maru doubler. . Nari bena😂😂

  • @Rasi273
    @Rasi273 10 місяців тому +2

    නියම bana 😂😂😂😂

  • @MohamedniyafSudu
    @MohamedniyafSudu 10 місяців тому +5

    A thaththa ta godak adare hithenaws

  • @harshaniudayangani510
    @harshaniudayangani510 10 місяців тому +7

    Ammapa kiyapan...😂😂

  • @MithunMilan-d7l
    @MithunMilan-d7l 10 місяців тому +12

    යකො විෂ්වයා පටිටනෙ

  • @punasarasandapiumi7711
    @punasarasandapiumi7711 10 місяців тому +3

    Sagara and vishwa ❤‍🔥 This two actors lives their characters in reality 💪

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 10 місяців тому +5

    තරුණ දූ වරුන් දෙදෙනෙකු සිටින පියෙක් සහ වැදගත් යයි සම්මත සමාජ පසුබිමක් තිබෙන කෙනෙක් වශයෙන් සාගර ගේත් , තමාගේ ආදරවන්තියගේ දෙමාපියන් ගේ ආදරය හා සැළකිල්ල නොඅඩුව තමා කරා ලබා ගැනීමට උත්සාහ කලයුතු කෙනෙක් වශයෙන් විශ්වගේත් අද ඇතිවූ හමුව සාර්ථකයි හොදයි විනෝදාත්මකයි කියල බොහෝ දෙනෙකුට හිතෙනවා ඇති......
    ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුලුවන් ඒ දෙන්නට දෙන්නා බොරුවක් කලාද කියලත්.......
    කමක් නැහැ ඕන විදිහට සිතීමේ නිදහස කාටත් තියෙනවා........
    ඒ කොහොමවුණත් සිදුවුණේ එවැනි දෙයක් නොවේ නම් ඒ කතාකල වචන , කතාකල දේවල්, කතාකල සවරූපය සියල්ල බලගෙන සිටි නන්දිකාගේ අදහස් , පියවි සිහියෙන් ඉන්න වෙලාවක සාගරට කිවිවොත් සාගරට ත් යමක් හිතේවිද කියල වෙලාවකට හිතෙනවා........
    මොකද කියනව නම් ඒ කතාකල දේවල් ආපස්සට අදින්න බැරි නිසා.........
    ඒ එක්කම මෙහෙමත් හිතෙනවා හැම වෙලාවකම සාගර කරන්නේ නන්දිකා සමච්චලයට ලක්කරන එක නිසා....දරුවන් ඉදිරියේ වුණත් එයා එහෙම නේ.....
    සමහරවිට නන්දිකා කියන දේ ගණන් නොගෙන ඉදීවි......
    ඒත් කවදා හෝ ඇත්ත පිළිගන්න සිදුවේවි............

  • @PasinduMaduranga-ti7ly
    @PasinduMaduranga-ti7ly 5 місяців тому +1

    Yakoo maru athal

  • @RasikaRasika-s9y
    @RasikaRasika-s9y 10 місяців тому +3

    Maru hambawai aththa danagththa data

  • @shanthalakmal8349
    @shanthalakmal8349 2 місяці тому

    Ade niyamai me vishwaya

  • @sanjayagunawardana1318
    @sanjayagunawardana1318 10 місяців тому +8

    මූ නම් ඇත්තටම බීලා වගෙ

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 10 місяців тому +4

    Love you 😂😂😂😂😂

  • @chamikassubasingha4679
    @chamikassubasingha4679 10 місяців тому +2

    Wishwa 🤣 sagara 🤣🤣

  • @lakshikaakalanki693
    @lakshikaakalanki693 10 місяців тому

    Ammooo mamayi baanayi🤣🤣🤣🤣

  • @GayanEranga-s4r
    @GayanEranga-s4r 9 місяців тому

    Amboo maru benaa😂😂

  • @nisansaladilshani-yx7zu
    @nisansaladilshani-yx7zu 10 місяців тому +1

    Maru mamai benai

  • @SarathchandraDissanayake
    @SarathchandraDissanayake 9 місяців тому

    Viswaya maru ❤❤❤😊

  • @Rosiwerasinha
    @Rosiwerasinha 4 місяці тому

    harima lassanai

  • @oshanmalli6138
    @oshanmalli6138 10 місяців тому +1

    Siwa maru oiii😂

  • @thilinikanchana261
    @thilinikanchana261 5 місяців тому

    ambo wissa😂😂

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 7 місяців тому

    මරු බෑනයි මාමයි

  • @gayandarshana6182
    @gayandarshana6182 10 місяців тому +1

    Vishwa oyanam maru ane 😁🤭

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 10 місяців тому +2

    Ammo ati yantam baye hitiye

  • @NuushiRiwyanaDekar-sp4ey
    @NuushiRiwyanaDekar-sp4ey 10 місяців тому

    sagara ❤😍

  • @somalatha1391
    @somalatha1391 10 місяців тому +2

    ❤❤❤❤

  • @malaniathapaththu3074
    @malaniathapaththu3074 10 місяців тому +2

    Mare maru

  • @niroshasyamali70
    @niroshasyamali70 10 місяців тому

    Ammooo maru ane ada kotasa nam

  • @shashinimadhushani9712
    @shashinimadhushani9712 10 місяців тому +1

    😂❤

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 10 місяців тому +2

    😊😊

  • @jayanichathurika4444
    @jayanichathurika4444 10 місяців тому +1

    Driver ghin kiuwama sagara ta wishwa drop karapu thana harima shoke... sagara reason ekk nathuwa mokuth karana kenek neweine

  • @GayanEranga-s4r
    @GayanEranga-s4r 9 місяців тому

    Maamata wadina gathawa..😂😂

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 10 місяців тому +2

    🤝😌

  • @sominasomina5017
    @sominasomina5017 10 місяців тому +2

    ❤❤❤❤❤😂😂😂😂😂

  • @nilukapriyadarshi9524
    @nilukapriyadarshi9524 10 місяців тому +2

    Ada kathawa madi wage...adi gehuwa vitharai 😂

  • @dilanijayakody8212
    @dilanijayakody8212 10 місяців тому +3

    Dishni thathawa ගොඩක් rawatenawa .pau..😫

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 10 місяців тому +3

    මෙි කා⁣තාවෙි තාත්තා

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 10 місяців тому +15

    Hi.. Api awoooo

  • @buddhikaaruna623
    @buddhikaaruna623 10 місяців тому +4

    චූන්පාන් අතුරුදන්

  • @2nytnt698
    @2nytnt698 10 місяців тому +2

    💕❤❤💕😑😐😙

  • @Anu_sha-R
    @Anu_sha-R 10 місяців тому +1

    😂😂😂😂

  • @peshalapela8136
    @peshalapela8136 10 місяців тому +2

    ❤😂❤😂😂🎉🎉🎉🎉🎉😢😢😮😮