මොකද්ද මේ නැකතට වගා කිරීම | තිලක් කන්දේගම | Thilak Kandegama

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 172

  • @rasikamanoj489
    @rasikamanoj489 3 роки тому +27

    අනෙ සර් හඩ ටිකක් මදි ගොඩක් වැදගත් දේ අහන්න ආසයි දැනගන්න ආසයි

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому +2

      මෙය හදිසියේ සිදුකරන ලද පටිගතකිරීමක් බැවින් ශබ්ද දෝෂ පිළබඳ සමාව ඉල්ලා සිටිමි.

    • @ayeshaherath5936
      @ayeshaherath5936 3 роки тому

      @@DushmanthaRavilal v

  • @Nimza
    @Nimza 3 роки тому +10

    හෙළයාගේ පුස්තකාලය ඔබයි. නිරෝගී සුවය ලැබේවා ඔබට 🙏🙏🙏

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 роки тому +12

    නොදන්නා කරුනු අපට දැනුවත් කිරිම සම්බන්ධව බොහොම අගය කරනවා .ගොඩක් වටිනවා .ඔබ තුමාට තෙරුවන් සරණයි !දීර්ඝායු වේවා !

  • @thusharapradeep477
    @thusharapradeep477 7 місяців тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි යහපතක්ම සිදුවේවා ඔබ තුමාට.
    වචනයේ අර්ථයෙන්ම ස්තූතියි

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 3 роки тому +26

    ඔබට ආයු බොහෝවෙවා වෙවා අප ගුරු පියාණනි මෙය තෙරැම් ගෙන ක්‍රියා කිරිමට සැමට ඤාණය පහල වෙවා සුබාදාහමෙ ආශිර්වාදය ලැබෙවා

  • @nihalperera1023
    @nihalperera1023 3 роки тому +22

    ඉතාම වැදගත්.හඩ ටිකක් පැහැදිලි මදි.මීලග වීඩියෝවේදී මෙම දුර්වලතාව මගහරිනු ඇතැයි අපේක්ෂා කරමි.

    • @matildaranjani3946
      @matildaranjani3946 3 роки тому

      ඔබ හරි පැහැදිලි mdi.tharuwansarani .

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому

      මෙය හදිසියේ සිදුකරන ලද පටිගතකිරීමක් බැවින් ශබ්ද දෝෂ පිළබඳ සමාව ඉල්ලා සිටිමි.

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому +1

      @@matildaranjani3946 මෙය හදිසියේ සිදුකරන ලද පටිගතකිරීමක් බැවින් ශබ්ද දෝෂ පිළබඳ සමාව ඉල්ලා සිටිමි.

    • @ashanchandrasekara100
      @ashanchandrasekara100 3 роки тому

      sound poddak pehedili unaa nam hondaiii sir

    • @indranidarmadasa8985
      @indranidarmadasa8985 3 роки тому

      හඩ පැහැදිලි වුනානම් ගොඩක් වටිනව මහත්තයෝ .මේ ගොවිලිත කොහෙන්ද ගන්න පුලුවන්. සමහර අය කියනව පිටරට වල අයටත් වටිනව කියල. මේ වෙලාවල් පිටරටට හරියන්නෙ නැහැනේද ?

  • @lalanieherath4344
    @lalanieherath4344 3 роки тому +11

    ගස් වගාවේ පැළ වගාවේ ඇතැම්විට ඔබ නොදත් දේ...
    බොහොම පින් පින්වන්ත ඔබතුමාට තෙරුවන් සරණයි...!!! 🙏🙏🙏

  • @sumithpihilianga9496
    @sumithpihilianga9496 3 роки тому +9

    යෝධ බල යෝධ ෂක්තිය ලැබේවා ඔබට බුදුසරණයි

  • @rashikawanniarachchi5176
    @rashikawanniarachchi5176 3 роки тому +6

    බුදුසරණ යි ඔබතුමාට .අද ඔබතුමන්ගේ නැකැත් වලට මම වගා කලා .

    • @gunawardanapiris6341
      @gunawardanapiris6341 3 роки тому +1

      මෙ වගාව ට අදාලව ජොතිශ්‍ය ඉගෙන ගන්නෙ කොහොමද ?

  • @chanadichanadi9579
    @chanadichanadi9579 3 роки тому +6

    තොරැවන් සරනයි ඔබතුමාටත් මෙි vidoඑක ගෙනා ඔබටත්

  • @jayasekaraherath3468
    @jayasekaraherath3468 Рік тому

    ඔබතුමා අපට සම්පත ක් ඉදිරිපත් කිරිම සාර්තකය

  • @pradeeppradeep-xh1id
    @pradeeppradeep-xh1id 3 роки тому +6

    අද වෙනකොට ඔබතුමගෙ මග පෙන්වීමට අනුව බොහෝ දෙනා මේ වැඩපිළිවෙළට එකතු වෙලා තියෙනව.
    ඒ අතර මමත් එක් අයෙක් කියන්නෙ හරිම ආඩම්බරයෙන්.

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 3 роки тому +14

    සුඛී දීඝායුකෝ භව. !!! 🙏💗

  • @Channa_bro
    @Channa_bro 3 роки тому +6

    ගොවි ලිත දානව නමි ගොඩක් වටිනවා

  • @prasadkarunanayaka9264
    @prasadkarunanayaka9264 3 роки тому

    ගොඩාක් වටිනව සර් නැකත් ලිත හා වගාවට නැක් හොයාගන්න දින හොයාගන්න කියාදෙන්න

  • @padmaarachchilage6879
    @padmaarachchilage6879 3 роки тому +23

    සර් සොබාදහම ගොවි ලිත UA-cam එකට දාන්න. ගොඩක් අයට වැදගත් wei ලංකාවෙන් පිට රට ජීවත් වෙන අයට. බොහොම ස්තුතියි බුදුසරණයි

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 3 роки тому +11

    ජය වේවා ගුරුතුමා 🙏💗

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 3 роки тому

    අනෙ සර් හඩ පොඩි ප්‍රශ්නයක් තියනවා ගොඩක් වටිනවා වැඩ සටහනක් තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏

  • @ikbasnayakebm7283
    @ikbasnayakebm7283 3 роки тому +6

    නිරෝගී සුවය ලැබේවා සර්ට

  • @yohanmadhawa
    @yohanmadhawa 2 роки тому

    බොහෝම පින් බොහෝම ස්තූතියි ඔබතුමන්ට

  • @SampathWijesekaraw
    @SampathWijesekaraw 3 роки тому +6

    ජයවේවා

  • @ricvibesinc1
    @ricvibesinc1 3 роки тому +1

    Natural mystique... guruthumani... bohoma isthuthie oba thuma keranna kapaweema.. aie apay minissu thamangay attha sansruthia therung aran sanasillay jivath wennay nathay..

  • @shreemathisamarawikrama2304
    @shreemathisamarawikrama2304 3 роки тому +1

    මේ කියලා දෙන දේ වලට ස්තුතිය මගෙන්

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 роки тому +3

    සුවපත් වේවා ...ඔබ තුමාට යහපතක් ම වේවා ...... .

  • @p.d.dineshsanjeewadesilva8966
    @p.d.dineshsanjeewadesilva8966 3 роки тому +2

    මම පරිසර කළමනාකරණය පිලිබඳ පශ්චාත් උපාධිදාරියෙක්. නමුත් බටහිර විද්‍යාවට එහා ගිය මහා දැණුමක් අපේ රට තුලම තිබෙනවා කියන එක ඔබතුමාගේ දේශන වලින් පැහැදිලි වෙනවා. පරිසරය සම්බන්ධව අපේ පාරම්පරික දැනුම ලබාගන්න පුලුවන් අවස්ථා දැනගන්න කැමතී.
    බොහොමත්ම ස්තූතී.

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 3 роки тому

    ගොවි ලිත ලබා ගන්න ක්‍රමයක් කියන්න සර් බොහෝම වටිනවා ඉස්තුති ඔබට 🙏🙏🙏

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 роки тому +1

    Obathumata bohoma pin sthuthiewawa Theruwan saranai

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 3 роки тому +2

    sir obathumange govilitha apata labaganna puluwan sthana monawada?

  • @fhiran
    @fhiran 3 роки тому +3

    sir uba tumage hela govitana pilibadawa you tube series ekak karanna from basic / etakota godak kattiyata denuma labenawa

  • @neelranasinghe1160
    @neelranasinghe1160 3 роки тому +3

    දීර්ඝායු ඔබට

  • @migaragajaba4682
    @migaragajaba4682 3 роки тому +1

    ඔබට බුදුසරණයි

  • @nimalweerasena2487
    @nimalweerasena2487 2 роки тому

    Me rata oba thuma kiyana vidihata wenas kirimata mage dayakathwaya kapa karanawa mama oba thumage desana balanna hamotama kiyala denawa godak denek anugamanaya karanawa mama obathumage danuma watahagena parpurna wenawa oba thumata godak pin apta ape ethihasaya gana kiya dima me ape waramai oba apat hama dema kiyala denna obata niwan maga labei parthana karami

  • @chathunidushan2975
    @chathunidushan2975 3 роки тому +3

    Teruvan saranai 🙏🙏🙏🙏🙏 oba thumata.

  • @sandunruwantha3195
    @sandunruwantha3195 2 роки тому

    2022 litha ganna puluwanda apita

  • @gaweshakaya8329
    @gaweshakaya8329 3 роки тому +1

    දීර්ඝායුෂ ඔබතුමාට

  • @pradeeppradeep-xh1id
    @pradeeppradeep-xh1id 3 роки тому +3

    තේ වගා කරන්නෙ කුඹුරු කරන්න 1දැනුමක් නැති කම
    2ඉඩම් සුදුසු නොවීම
    3පාරම්පරික බිත්තර වී නොමැති කම
    4පලිබෝධ පාලනය පිලිබද නිසි ආකාර දැනුමක් නොමැති කම
    මෙ කරුනු රැසටම පිලිතුරු ඔබතුමගෙන් නාලිකාවෙන් අපි බලාපොරොත්තු වෙනව

  • @anurasantha8546
    @anurasantha8546 3 роки тому +2

    ගුරුතුමනි ආයු බොවෙවා ගොවිලිතට අනුව වගාකිරිමෙදි ඌරන්,මුවන්,සිටින ප්‍රදේශයක ඔවුනට වගාබිමට රින්ගිමට නොහැකි වන පරිදි
    වෙටවල් බෙදිය යුතුද,පඩුරු ගෙටගහන්න ඔනෙද,එය කුමන ස්තානයකද,පෙහෙදිලිකර දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මගෙ වගාබිම සතුන් හානි කලා. ස්තුති.

  • @tv.100
    @tv.100 3 роки тому

    පින්වත් මහතා සමිබන්ධ වෙන්න අවශ්‍යයි .

  • @kapilapanagoda6056
    @kapilapanagoda6056 2 роки тому

    ගොවි lita ලබා ගන්න පුළුවන් කොහොමද ana උදවු කරන්න ඔබ සැමට taruwan saranayi

  • @sanjeewaranasinghe4681
    @sanjeewaranasinghe4681 3 роки тому

    2021 govi litha photos ekak danna puluwanda

  • @anuranishanthanishantha851
    @anuranishanthanishantha851 2 роки тому

    Mahaththaya me litha ganne kohamada. lithe pahadili vidiyo ekak dammanam apitath waga patan ganna puluwan.

  • @maneesharushantha2722
    @maneesharushantha2722 3 роки тому

    Thawada sir api pela Mal pochchi wala ho bakat wala pela kirimedi me nekath walata induwama kisima pashnayak ne neda poddak a gena pehedili karala reply akak awanna obathuma godak pin Mata me upakaraya karoth

  • @nadeekadissanayaka5541
    @nadeekadissanayaka5541 2 роки тому

    govi lithak ganna puluwanda mahaththaya theruwan saranai

  • @shammilanka2185
    @shammilanka2185 3 роки тому +2

    දීර්ඝායු වේවා

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 3 роки тому +3

    Sounds ahenawa madi wage sir theruwan saranai 🙏

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому +1

      මෙය හදිසියේ සිදුකරන ලද පටිගතකිරීමක් බැවින් ශබ්ද දෝෂ පිළබඳ සමාව ඉල්ලා සිටිමි.

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 3 роки тому +3

    Theruwan saranai..

  • @Naveen_Bandara
    @Naveen_Bandara 3 роки тому +5

    ලිතේ pdf නැද්ද සර්

  • @maheskumarapinnapola8320
    @maheskumarapinnapola8320 3 роки тому +1

    Ma nekath ma auruddatath hodaida sar. Obata budu saranai

  • @chamarajayanath9843
    @chamarajayanath9843 2 роки тому

    තෙරුවන්සරනයි මහත්මයා
    ඔබතුමාගෙ දේසන වලට සම්බන්ද වෙන්නෙ කොහොමද ඔබතුමා දේසන තියෙන තැනක් දවසක් දන්නවන්න පුලුවන්නම් කොහෙ උනත් එන්න පුලුවන් මහත්මයා

  • @visioncomnetwork3906
    @visioncomnetwork3906 3 роки тому +3

    අප්ප්‍රෙල් 13 වී වපිරීමරීමට හොද වෙලව කීයද
    දිවි නැකත කීයටද තිබෙන්නේ
    ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා.

  • @kamalkumarasinghe7047
    @kamalkumarasinghe7047 3 роки тому

    ගුරු තුමනි , 2021 වී ගොවිතැන සඳහා නැකත් පත්‍රය කරුණාකර you tube එකට දැමිය හැකි ද?

  • @prasannavidanagamage9722
    @prasannavidanagamage9722 2 роки тому

    දීර්ඝායුෂ ලැබේවා

  • @maneesharushantha2722
    @maneesharushantha2722 3 роки тому

    Sir godak pin obathuma me karana sewayata MN obathuma ge litha Miladi gaththa ahi Kiya thiyenawa neda Disha gena a Disha Yanu api a pela sitawimedi beliya uthu dishawada neththam a pelaya idamehi sitawiya uthu dishawada

  • @pickme7456
    @pickme7456 3 роки тому

    Mata kandegama mahathage nambr eka denna puluwanda.mata ethumagen wadagath karunu kipayak danaganna ona

  • @janakaperera9034
    @janakaperera9034 3 роки тому +2

    Sir kohamada lita ganne.

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому

      විමසීම් : 0705533333 සහ 0726933333 යන දුරකථන අංක වලින්

  • @chathurangasilva1637
    @chathurangasilva1637 3 роки тому

    කන්දෙගම සර්ගෙ පාඨමාලා තියනවද.තියේනම් කොහොමද සම්බන්දවෙන්න පුලුවන්..

  • @raveenshavinda5932
    @raveenshavinda5932 3 роки тому

    සර් පොල් වගාව ගැන වීඩීයෝවක් ඕන

  • @thilakbandara8481
    @thilakbandara8481 Рік тому +1

    Sorry Namaskar Namaskar Lankans thanks 😊 ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️

  • @kumarasupun4607
    @kumarasupun4607 3 роки тому

    Sar thi pushkara yogaya...hadana ආකාරය ..jothir wedayata අනුව westhara karala danna

  • @gayanroshan4810
    @gayanroshan4810 3 роки тому

    lita gane kohomada

  • @ruwankumara7076
    @ruwankumara7076 3 роки тому +7

    ලිත ලබා ගන්නේ කෙසේද

  • @RtRt-pk5sx
    @RtRt-pk5sx 2 роки тому +1

    සර් ගොවි ලිත අපිට ඔනේ පුලුවන්ද Youtub එකට හරි ඔබ තුමාගේ Fb page එකට හරි

  • @pradeepsanjeewa1285
    @pradeepsanjeewa1285 3 роки тому

    Me govi litha ganna kramayak kiyanna sir koheda thiyenne ganne kohomada...

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 3 роки тому +1

    Aperata hari wasanaeanthai methumata deergayuwewa

  • @fhiran
    @fhiran 3 роки тому +1

    sir lita ganna puluwan widiya kiyanna

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому

      විමසීම් : 0705533333 සහ 0726933333 යන දුරකථන අංක වලින්

  • @kavidushan4645
    @kavidushan4645 11 місяців тому

    කොහොමද litha labaganne

  • @gunawardanapiris6341
    @gunawardanapiris6341 3 роки тому +1

    මෙ වගාවට අදාලව ජොතිශ්‍ය ඉගෙන ගන්නෙ කොහොමද .?

  • @sampathgamage861
    @sampathgamage861 3 роки тому +3

    ඔබතුමාට දිර්ගායු..! ජොතිර් විද්‍යාවට අභියෝග කල පුද්ගලයා.. අවසානයේ එහි "ගැත්තන්" බවට පත්වනවා..!

  • @sandunwijerathna4935
    @sandunwijerathna4935 3 роки тому +1

    Gowi litha labaganne kohomada

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому

      විමසීම් : 0705533333 සහ 0726933333 යන දුරකථන අංක වලින්

  • @srichenal8592
    @srichenal8592 3 роки тому +1

    Mama anuradhapura obage upades maths govipalak Kiri Mata kamathi

  • @kavishkanayanananda1474
    @kavishkanayanananda1474 2 роки тому

    Govi litha labaganne komada

  • @nimalweerasena2487
    @nimalweerasena2487 2 роки тому

    Me danuma mata maha merak wage ser mama hamotama kiya denawa

  • @janithchamil7518
    @janithchamil7518 3 роки тому +3

    ආයු බොහො වේවා අපේ ගුරුතුමානනී මටත් ඔබේ ලිත අවශ්‍යයි ඒය ගතහැක්කේ කෙසේද?..මම ඉන්නෙ මිනුවන්ගොඩ යටියන ගමේ මමත් වගාවට ගොඩාක් ආසයි හරියාකාරව කරගැනීමට ඔබගේ මාර්ගෝපදේශකත්වයේන්.

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому +1

      විමසීම් : 0705533333 සහ 0726933333 යන දුරකථන අංක වලින්

  • @thivankakavindukarunarathn6530
    @thivankakavindukarunarathn6530 3 роки тому +2

    Mn බණ්ඩාරවෙල oka කොහොමද gnnne plzzz

  • @kasunchamara7497
    @kasunchamara7497 3 роки тому

    ප්‍රායෝගිකව ගැටලුවක් තියෙනව කන්දෙගම මහත්මයා....
    අක්කරයක විතර මිරිස් වගාවක් කරනකොට සියලුම පැල මහත්මයා කියන එකම වෙලාවක සිටුවන්නේ කොහොමද... ??
    ස්තුතියි

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 3 роки тому +1

    Api kohomada melitha ganne

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому

      විමසීම් : 0705533333 සහ 0726933333 යන දුරකථන අංක වලින්

  • @janukaopatha6126
    @janukaopatha6126 3 роки тому +2

    සොබාදහමේ ගොවි ලිත ගන්නේ කොහොමද.

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому

      විමසීම් : 0705533333 සහ 0726933333 යන දුරකථන අංක වලින්

    • @ruchikathilakarathne814
      @ruchikathilakarathne814 3 роки тому

      @@DushmanthaRavilal මට ගොවි ලිතක් ගන්න ඕනි. කොහොමද ගන්නෙ?

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому

      @@ruchikathilakarathne814 විමසීම් : 0705533333 සහ 0726933333 යන දුරකථන අංක වලින්

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 3 роки тому +10

    ලිත ගන්නෙ කොහොමද?

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому +5

      විමසීම් : 0705533333 සහ 0726933333 යන දුරකථන අංක වලින්

    • @tv.100
      @tv.100 3 роки тому

      Bawna diyunu kara ganna udaw karanna puluwanda.

    • @menunandasinghe3838
      @menunandasinghe3838 3 роки тому

      @@DushmanthaRavilal 2022 govi litha ganna puluwanda dan.number weda karanne nane

  • @kavindumaduranga6232
    @kavindumaduranga6232 2 роки тому

    මට නැකත් ටික දැනගන්න කවුරු හරි උදව් කරන්න

  • @rgwasantha4401
    @rgwasantha4401 2 роки тому

    Ane sahr hada madi

  • @srilankamyyoutub8268
    @srilankamyyoutub8268 3 роки тому +2

    👍🙏🙏🙏🙏

  • @kalingasilva1625
    @kalingasilva1625 3 роки тому +1

    Ehenawa adui..mokada ee..video eka volume. Madi nee

  • @lahirudilanka7639
    @lahirudilanka7639 3 роки тому

    good luck

  • @nirmaldhananjaya9220
    @nirmaldhananjaya9220 3 роки тому +10

    ලිත ගන්න තියෙන්නේ කොහෙද??

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому +2

      විමසීම් : 0705533333 සහ 0726933333 යන දුරකථන අංක වලින්

  • @shasankaravindi3580
    @shasankaravindi3580 3 роки тому +2

    Litha Laba ganne kohomada

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому

      විමසීම් : 0705533333 සහ 0726933333 යන දුරකථන අංක වලින්

    • @samudraranawaka54
      @samudraranawaka54 3 роки тому

      @@DushmanthaRavilal Are you Mr Kandegama's son?

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому +1

      @@samudraranawaka54 Yes

    • @samudraranawaka54
      @samudraranawaka54 3 роки тому

      @@DushmanthaRavilal Is there a way we can pay and order this online please?

  • @pradeeppradeep-xh1id
    @pradeeppradeep-xh1id 3 роки тому +1

    මේ සී හෙල ගැන කතා කරද්දි අපේ ඇගේ ලේ කකියන්නෙ ,ඇග කිලිපොලා යන්නෙ හෙල ජාන අපෙත් තියෙන නිසා කියල හිතෙනව.

  • @jlzagranulegend
    @jlzagranulegend 3 роки тому +8

    තිලක් කන්දේගම මහතා විසින් නිර්මිත හෙළ ගොවි ලිත ලබා / මිල දී ගන්නේ කෙසේ ද?

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому +1

      විමසීම් : 0705533333 සහ 0726933333 යන දුරකථන අංක වලින්

    • @chamilyapa2083
      @chamilyapa2083 3 роки тому

      @@DushmanthaRavilal govilitha ganna puluwan kohenda

  • @niroshanjayanath7336
    @niroshanjayanath7336 3 роки тому +1

    මේ ලිත සෑම වසරකටම අදාල එකක්ද කියල දැනගන්න කැමතියි සර්

    • @eishasandamali1524
      @eishasandamali1524 3 роки тому

      වසරින් වසර වෙනස් වෙනවා, මොකද ග්‍රහ ලෝකවල හැසිරීම් වෙනස් වෙන නිසා

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 3 роки тому +2

    ❤️

  • @buddhikasoysa7030
    @buddhikasoysa7030 3 роки тому +1

    👍💝🙏

  • @ruwanprasanna5011
    @ruwanprasanna5011 3 роки тому +1

    🙏🙏🙏

  • @dineshmadushanka6181
    @dineshmadushanka6181 3 роки тому +1

    මම වැල් දොඩම් වගාව සඳහා සූදානම් වෙනවා. ගුරුතුමන්ගේ අදහස් අගේ. මට ලිත ලබාගත හැකිද?

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal4446 3 роки тому

    Adenawa sir ape minissunwa kawada atharaman kare.monawa wunath apita me dewal kiyadenna oba ahasin wadiya kiyala dannawa.api pitarata idan meea balanala aswal kadulu purawagena lankawa gihin kawada hari sobadahamata anukoolawa govithan karanna eka hithin aditan karan inne obata deerga ausha labewa .OBATHUMAN KIYANA WACHAN DEKAK APE MINISUN AMATHAKA KARALA GOVITHAN KARANA NISA ME SUYALU WINASAYA .KALATA WELAWATA HENAGAHAOAN GANAN BALAPAN. MEEWA API HITHAN HITIYE NIKAN MINISSU KIYAPU KATHA KIYALA .API OIN KARANNA ONA OBA THUMA GE WADASATAHAN BALANA .BUDU SARANAI OBATA NAWATHATAH DEERGA AUSHA OBATA LABEWA KANDEGAMA MAHATTAYATA

  • @ushanNok81
    @ushanNok81 3 роки тому +1

    Sounds is not enough

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 3 роки тому

      මෙය හදිසියේ සිදුකරන ලද පටිගතකිරීමක් බැවින් ශබ්ද දෝෂ පිළබඳ සමාව ඉල්ලා සිටිමි.

    • @rukmandissanayake4564
      @rukmandissanayake4564 3 роки тому +1

      Apita mema litha kohomada laba ganne...
      Pinsidda wenawa laba denawa.. nam.... kumana ho kamayakata.....
      T.P. 0718759066

  • @thilakbandara8481
    @thilakbandara8481 Рік тому +1

    Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu

  • @pickme7456
    @pickme7456 3 роки тому

    Mewara,2021wapuranna hoda Kawasaki Monaanaada okthobar maase

  • @surangamanoj8454
    @surangamanoj8454 3 роки тому

    මෙම ලිත ගන්න විදිහක් කියන්න බුදුසරනයි .🙏

    • @cinemafairyland441
      @cinemafairyland441 3 роки тому

      Play store eke govi litha kiyala search karala balanna. App ekak widihata litha dala tiyenwa.

  • @skyweneversee3500
    @skyweneversee3500 3 роки тому +1

    Ayubowan 🙏🙏💙🌎🌏

  • @nilukapiyadarshani558
    @nilukapiyadarshani558 3 роки тому

    ඔබට දිර්ගායුස ලැබේවා සෙබාදර්මයෙ අසිර්වාදය ලැබේවා
    මමත් කෑගල්ලේ මට ගැහැනු ලමයි 3 දෙනෙක් ඉන්නෙ මටත් පච්ස් 10 ගන්න පුලුවන්ද ඔබ තුමාගෙන් මට ගෙඩක් සල්ලි නැ ට්ක ට්ක ගෙවාගෙන යන්න දැනට මන් ඉන්නෙ කුවේට් ඔබ තුමාට පිං ව්ස්වයෙ අරක්සාව නිසකවම ලැබේවා සෙබාදර්මයෙ අසිර්වාදය ලැබේවා දෙව් පිහිටයි

  • @ranjithdayawansha744
    @ranjithdayawansha744 Рік тому

    Obta aubowewa ❤