සතුටු වීමට විදි 2 ක් - තෝරා ගන්නේ මොකක්ද?| 2 ways to be happy - which one will you choose?

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 43

  • @treesananayakkara7104
    @treesananayakkara7104 28 днів тому +7

    My dear Doctor මගෙ මානසික සුවය ට ඔබතුමියගෙ ඔවදනට ස්තුතියි මගෙ පරනාමය.

  • @isuruwithoshi
    @isuruwithoshi 29 днів тому +7

    මැඩම් මේ කියදෙන කරුණු ඉතා ම වැදගත්. අපේ ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන්. මානසිකව සුවපත් වෙන්න ඔබතුමිය මේ කියාදෙන දේවල් ගොඩක් වැදගත්. ඔබතුමියට ගොඩක් පිං මේ අපිට කියාදෙන දේවල්වලට.
    ඔබ තුමියට තෙරුවන් සරණයි🙏

  • @nirmalaninavugala4291
    @nirmalaninavugala4291 29 днів тому +5

    ඔබතුමිය කියපු දේවල් සමහර අවස්ථාවලදී ප්‍රායෝගිකව අත්විඳලා තියනව...ඒ සියල්ල ඇත්ත..ඒ වගේම ඔබතුමියගෙ කතා විලාසයත් හිත නිවෙනවා.. බොහොම ස්තුතියි ❤️🙏💐

  • @HasnaBahaman
    @HasnaBahaman 29 днів тому +5

    මම , මිස්ගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ මේ ලගකදි ඉදන් ඇත්තමයි මිස් ගොඩක් වටින කරුණු 🙏💜️✨ ගොඩක් ස්තුතියි මිස් මේ කරන සමාජ සත්කාරයට ❤️🙏

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 29 днів тому +4

    මැඩම් ඔබතුමියගේ මෙම කරුණු අපේ ජීවිතවලට ඉතා
    වටිනවා, එලෙසම ඔබ ඉදිරිපත් කරන ආකාරයත් ඉතා සිත්ගන්නාසුලුඉ
    ඔබතුමිය වාසය කරන පරිසරයත් මැනවින් ඊටම ගැලපෙනවා
    ඔබතුමියට තුති, තෙරුවන් සරණයි 🙏🙏🙏🙏👍👍👍
    ❤🌹🌺🌷💐🌷💐

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 29 днів тому +3

    මගේ නම් එකම සතුට ට්‍රිප්ස් යන එක ! 🎉

  • @maheshikamalkumari1246
    @maheshikamalkumari1246 28 днів тому +2

    අපිට සතුටු වීමට කියලා දීමේ පින ඔබට ලැබේවා ❤

  • @erangapushpanath3206
    @erangapushpanath3206 28 днів тому +3

    ඉතා වටිනා විඩියොවක්... ඔබතුමියට තෙරුවන් සරණයි...🙏

  • @AnandaThilakasiri-em7wb
    @AnandaThilakasiri-em7wb 29 днів тому +2

    ඉතාම ප්‍රයෝජනවත් වැඩසටහනක්, කලාතුරකින් අසන්නට ලැබූ..
    බොහොම ස්තූතියි ඔබතුමියට!

  • @praveenpakianthan363
    @praveenpakianthan363 24 дні тому +3

    'A strong man stands up for himself, a stronger man stands up for others.-Ben, Barnyard'

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm 29 днів тому +2

    අනුන් මත නොයැපෙන ජීවිතයක සතුට ඇත්තේ දුක තුලමය. දුකට මුහුණ දීමට ඇති මනෝමය ශක්තිය දැඩිවූකල සතුටෙි ගැමිම මරැ.

  • @anuramahawewa4993
    @anuramahawewa4993 29 днів тому +3

    Obathumiya penwadhun sathuta labagenime margaya harima prayogikai.obe samaja mehewara wishistai.🎉🎉🎉

  • @AjmPiyangika
    @AjmPiyangika 29 днів тому +3

    අපිව සතුටු කරන ඔබතුමියට ගොඩාක් ස්තුතියි ඔබ තුමියගේ වීඩියෝ හරිම අසාවෙන් බලනවා ජීවිතයට ඔවදනක් දෙන ඔබ තුමියට ස්තුතියි❤ ඉතාම දුකින් ඉන්න වෙලාවක මේ විඩියෝ එක බලන ගමන්❤❤❤❤❤❤❤❤

  • @senarathbandara4430
    @senarathbandara4430 7 днів тому +1

    අනිකුත් අයගේ සතුට වෙනුවෙන් කරන ක්‍රියා වල ප්‍රතිඵල කීපගුණයකින් වැඩි වෙලා තමන් වෙත පැමිණෙන්නේය

  • @ChamaliIsanka
    @ChamaliIsanka 29 днів тому +9

    මමත් පාසල් යන කාලේ පුතා කියල කව්රුහරි කතා කළාම පුදුමවිදියට සතුටු උනා.

  • @SuperErosh
    @SuperErosh 28 днів тому +2

    I would like to meet you madam when I visit Sri Lanka.your videos are so valuable

  • @lalithabawani3351
    @lalithabawani3351 29 днів тому +2

    Thank you miss ❤

  • @MedaviWijetunge-xc5ez
    @MedaviWijetunge-xc5ez 29 днів тому +2

    Thank you ❤

  • @malanid4318
    @malanid4318 29 днів тому +2

    Thank you madam

  • @abhiWijesinghe
    @abhiWijesinghe 29 днів тому +2

    Thank you madam ❤

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 27 днів тому

    බොහොම ස්තුතියි මිස් ❤❤❤

  • @Maavii3-h9n
    @Maavii3-h9n 29 днів тому +3

    ❤️

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 28 днів тому +1

    Mamath shop ekkata giyath ehi wedakarana daruwanta " putha" kiyala katha karanne
    Prashna tiyena ayage katha mama ahagena innawa Uththarayak nethath hitha hedena deyak kiyanawa
    Owun senasuna kiyala dekkama mata hari sathutui

  • @chamindadissanayake7920
    @chamindadissanayake7920 29 днів тому +1

    Madam 🙏🌹❤️

  • @mangalakumanayake
    @mangalakumanayake 29 днів тому +1

    👍💕

  • @LukeDilruk
    @LukeDilruk 29 днів тому +1

    මිස් ඇත්තටම නොදන්න නිසා අහන්නේ.. Canabis කන්සා ගහන එක වැරදිද....

  • @chamathdias4656
    @chamathdias4656 29 днів тому +1

    ❤❤❤❤❤

  • @VCRAAAAA
    @VCRAAAAA 28 днів тому

    ඔබතුමියට හැකි නම් OCD පාලනය කරගැනීමට උපකාරී වන වීඩියෝවක් ලබා දෙන්න.🙏

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  28 днів тому +1

      ua-cam.com/video/GxImMGgSsgY/v-deo.html

    • @VCRAAAAA
      @VCRAAAAA 28 днів тому +1

      ​​@@piyanjalidezoysaබොහොම ස්තූතියි ඔබතුමියට.🙏🙏

  • @DilankaPubuduVithanage
    @DilankaPubuduVithanage 29 днів тому +1

    😊❤🧸🦄✨️

  • @KapilaRajapaksha-kk1kb
    @KapilaRajapaksha-kk1kb 29 днів тому +1

    ❤❤❤❤❤❤😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ravi7082
    @ravi7082 29 днів тому

    ඔයාගේ වීඩියෝ එකක් දෙකක් බැලුවා . මීට වැඩිය ටිකක් ලස්සන නැද්ද ඔයා ආචාර්ය කරලා ඔයාගේ වැඩසටහන පටන් ගත්තනම් අවසාන කරද්ද . අඩුපාඩුවක් විදිහට දැක්ක

  • @Nisha-r7y
    @Nisha-r7y 29 днів тому +2

    Thank you madam

  • @poornisiriwardena6219
    @poornisiriwardena6219 29 днів тому +2

    Thank you ❤

  • @Caked_by_dilrukshi
    @Caked_by_dilrukshi 29 днів тому +2

    ♥️

  • @chamindalal4957
    @chamindalal4957 29 днів тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @prasadimaduwanthi8424
    @prasadimaduwanthi8424 28 днів тому

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 27 днів тому

    ❤❤❤❤❤❤❤❤

  • @chaayakulathunga2845
    @chaayakulathunga2845 12 днів тому +1

  • @dsandunika977
    @dsandunika977 26 днів тому

    ❤️❤️❤️❤️