අත තිබ්බොත් මරාගෙන මැරෙනවා, රනිල්ට අඬගැසූ, කේන්ති ගිය හිරුණිකා කියයි

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024

КОМЕНТАРІ • 597

  • @manojwijewardana5226
    @manojwijewardana5226 2 роки тому +109

    පිරිමි නැති තැන ගැනු ඉදිරියට එනවා . ජය වේවා

  • @mohanmohan29
    @mohanmohan29 2 роки тому +62

    හිරුනිකා මැඩම් ඇතුළු සියලුම කාන්තාවන්ට අපගේ ප්‍රණාමය. ජයවේවා.,

  • @roshannuwan6605
    @roshannuwan6605 2 роки тому +21

    මේකනං ඔල්මාද බඩුවක්.

  • @mssuranga6511
    @mssuranga6511 2 роки тому +29

    ඔක්කොම ටික එකතුවෙලා රටකලා අපිට බඩගින්නෙ ඉන්ඩදිලා දැන්බොරුවට දගලනවා කලකන්නි හොරු ,225/, ටම හෙනගහනවා

  • @amilarathnayake5771
    @amilarathnayake5771 2 роки тому +22

    කුලියට ගෙනියන මේ මිනිස්සු ටික

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 2 роки тому +30

    විවිධාකර අර්ථකථනයක් ඇත comment තුල.එය කෙසේ වුනත් කම් නැත..මේ සියලු දෙනා පාර්ලිමේන්තුව තුලදි හමුවෙනවා..එකට ගහ මරා ගන්න වෙලාවෙ විනාඩි 5 ඉල්ලලා ලියුම දෙන්න බැරිද? අපි පෝසත් රටක් , අපිව දුප්පත් කරේ පාලකයන්..රාජ්‍ය සේවකයන් අවුරුදු 60 න් 65 විශ්‍රාම යනවා නම් ඇයි දේසපාලකයන්ට බැරි ඒ වයසින් ගෙදර යන්න.ආගම දහම අනුව පිනක් කරගෙන ඉන්න..ඇයි ඔච්චර තන්නාසේ..සේරම නටන්⁣නෙ තමන්ගෙ වාසියට,තමන්ගෙ දේ කරගන්න මිසක රටට ආදරේට නෙවේ..රටට ආදරෙ නම් කන්න නැ කිය කිය ඉන්නෙ නැතුව වගා කරන්න පහසුකම් දෙන්න.මං දැක්ක උමංදාවේ සමතභ්‍රද්‍ර හාමුදුරුවෝ..වවාගෙන කනවා.රටටත් වවන්න පුරුදු කරනවා..ඒම දෙයක් කරන අයට උදව් කරන්නකො.බොරුවට මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැතුව..තව මං දැක්ක දිලින කියලා අවුරුදු 23 තරුනයෙක් bio oil වලින් defender එකක් පදිනවා.ඉතිං ඒම අයට උදව් කරල රට ගොඩ ගන්නකො.ක්‍රම සහ විදි තියනවා ..දේසපාලනයයි සේරම නාස්ති කරන්නෙ .කරුනාකරල ඒ දේ කරන්න එපා..ඔය 225 ගෙදර යන්න..මේ රට පාලනය කරන්න 225 වැඩි..සේරම 10 000 වඩා ඉන්නවා..පාර්ලිමේන්තු ,ප්‍රා.දේ.ස. , ප.පා.ආ, ප.ස., ඔය තැන් වල.කරුනාකරල පිං බත් නොකා ගසා කන්නෙ නැතුව තමන්ගෙ මහන්සියෙන් හමබ කරගන්න මැති ඇමතිලත්.ඒම කරා නම් රට දියිනුයි.ගසා කන්නෙ හොරකං කරන්නෙ නැතිව.

  • @rasifernando9117
    @rasifernando9117 2 роки тому +34

    අම්මෝ හිරුනිකාගෙ කට.අපේ sir මාර වැඩකාරය කිව්ව ගෑනි.මේ වෙලාවේ කාටවත් මොනවත් නෑ තමයි.අපිත් අම්මලා තමයි.ඒත් අපිනම් මැරෙන්නෙ කෑගහන්න නෑ.පාඩුවේ ජීවත් වෙනවා හැමදේම දරාගෙන

    • @seromiseromi8834
      @seromiseromi8834 2 роки тому +7

      එඩිතර මාතව මව්බිම රකින්න කෑගහන්නෙ එයාගෙ දරුවො ගැන විතරක් හිතල නෙවෙයි මුලුමාහාත් srilankawam වෙනුවෙන් හිරුණිකා කෑගහන්නෙ ජය වේවා

    • @rasifernando9117
      @rasifernando9117 2 роки тому +5

      @@seromiseromi8834 අනේ පව් මෝඩ ගෑණු.එයාගෙ දරුවන්ට මොන අඩුවක්ද?දේශපාලන වාසියට බෙරිහන් දෙන්නෙ ගිරිය කඩාගෙන

    • @samithhdt1997
      @samithhdt1997 2 роки тому +2

      Puka diyan wesabelli

    • @rasifernando9117
      @rasifernando9117 2 роки тому +3

      @@samithhdt1997 ඒ ජාතියෙ එවුන් තමයි ඔහොම බෙරිහන් දෙන්නෙ.උබලා වගේ උන්ගෙ comment වලින්ම තේරෙනවා

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 2 роки тому

      @@rasifernando9117 yes....

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 роки тому +46

    මේ කතාවට නම් ඇගේ මයිල් කෙලින් උනා හිරු...
    අරගලයට ජය වේවා 🙏🙏🙏🙏

  • @candichandu9655
    @candichandu9655 2 роки тому +63

    මේහිරුනිකා ගැනි යහාපාලනය කලේ මොනාද රටට කොලේ ..බලේ අතට අරන් අහිංසක මිනිසුන්ට ගහපු මේ පිස්සු ගැහැනු කෙනා අද පාරට ඇවිත් ඉදිරියටත් බලය පරිස්සම් කරගන්න .මුන් විස්වාස කරන්න බැ ...හරි ලස්සනයි මෙයාගේ නාට්ටිය ..මේයා රනිල් ට යහාපාලනය කාලේ චරිත සහාතික දීපු එකියක් ...උබලා වගේම ඔය 225 ම එකයිබං මේවට අපි ට හිනා 🤣🤣🤣🤣🤣 දේසපාලක්‍යන් සෙරම නාට්ටියක් රගපාන්නේ ..පොලිස් නිලදාරින් බාදාගන්නේ රවට්ටන්නලු ඕන ලොක්කෙක් දෙකට නැමෙනවාලු කාන්තාව ලග ..🤣🤣🤣🤣 හනේ යකෝ උබත් යහාපාලනය ගෙනත් මහා බැ ංකුව හොරා කන්න දුන්නු එවුන් රනිලුත් මිනිසුන්ට ගහන්න ඕනේ මේ ඉන්න 225 න් එක්කෙනෙක් එක්ක හරි පාරට බහිනවානම් ...😯😏😏😏😏😏

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 2 роки тому +6

      කල දුටු කල වල ඉහ ගන්නව කියල කතාවක් තියෙනවා නේ...අන්න ඒක හොදටම කරන්නේ මේ අම්මන්ඩි තම්‍යී....එකපාරටම රට ගැන මිනිස්සු ගැන කැක්කුම හැදිල....ඒකාලේ ඉවරයී

    • @hira4333
      @hira4333 2 роки тому +1

      Athalnm hirunika tamai 🥲😂

    • @HemaHema-hg7ke
      @HemaHema-hg7ke 2 роки тому +3

      මෙයා ඒ කාලේ කොහොමද රනිල් ව වර්ණනා කලේ ඒ වීඩියෝ අහන්න අයියෝ මේ ගැනු රට ගිනි තියනවා තු විතර ක්‌ ☹️☹️☹️☹️

    • @kumarichandrasekara5374
      @kumarichandrasekara5374 2 роки тому +1

      Defender rajina apooAppriyay

    • @happylife1129
      @happylife1129 2 роки тому

      වැඩක් නෑ කතා කරලා. අපේ අයට මතක තියෙන්නේ ටික දවසයි. මේවා කිව්වාමත් සමහරක්‌ හිතන්නේ අපි කඩේ යනවා කියලා. එයාලා දන්නෙම නැතුව කඩේ ගිහින්.

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 2 роки тому +13

    ජය වේවා...!!! ජය වේවා...!!! ජය වේවා...!!! ජය ම වේවා....ඔබ වගෙ එඩිතර ගැහැණිය ක් ,මාරයි.... සියලු දෙවියො දකිත්වා.....!!!!

  • @danu5748
    @danu5748 2 роки тому +12

    Mekige kata hakara katak iya 😂😂😂😂😂😂

  • @sarathwickramasinghe637
    @sarathwickramasinghe637 2 роки тому +13

    පඩ ෂෝ විතරයි.......

  • @user-qs3ju8gy2x
    @user-qs3ju8gy2x 2 роки тому +70

    සියලුම සංවිධාන වලට ජය වේවා, අපේ රට අපට දියන්,

    • @malki7505
      @malki7505 2 роки тому +3

      Hirunikath balaya thiyena kaalaye kakaa kunuharpa kiyagena jolykala janathawa thambadiyithuwak ganangathe na den balaya balapothuwa ragapanawa

    • @malki7505
      @malki7505 2 роки тому +2

      Ranilge redhaasse rungagena rata wenasa kala pasugiya 5years

    • @user-qs3ju8gy2x
      @user-qs3ju8gy2x 2 роки тому +1

      @@malki7505 , හැමෝම රඟපානවා, බලයට ඒන්න, නමුත් මුන්ගේ අවසානයක් දකින්න ඔනේ, මතු පරම්පරාවට නිදහසේ ජිවත් විමට, දැන් වත් අපේ බලය හරියට පාවිච්චි කලයුතුයි,

    • @malki7505
      @malki7505 2 роки тому +1

      @@user-qs3ju8gy2x ✋🏼ow 2024 balaya hoyanne Hirusha ka yahapalanaya kaale janathawa ennawada nadha danne th na Munta rewatila genutika. Udenma gihin gahapalla ❌

  • @malithmalinga5733
    @malithmalinga5733 2 роки тому +14

    අම්මො මෙ ගැනිගෙ කට

  • @t.tharaka6130
    @t.tharaka6130 2 роки тому +6

    රනිල් කියන්නෙ ඇවිදින පුස්තකාලයක් රංජන් අයියේ කියල කියපු ගෑනි නේද මේ දැන් මේ ලියුම් දෙන්න යන්නේ 😂

  • @thereisnoachievementwithou7848
    @thereisnoachievementwithou7848 2 роки тому +24

    රන්ජ ෆ්‍රොන්ට් නෙවෙ බැක් සයිඩ් කලත් මේකිගෙ මිනිහ නෙවෙ කට අරින්නෙ.පවු ඒ මිනිහ.😅

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 роки тому +6

    ඔයාලාත් 225 හිටියා මතකද
    මෙිවට දායකවු සැමට ස්වභාව ධර්මය දඩුවම් දෙයි.අද අපි හරිම කරදරයෙන් ජිවත් වෙන්නෙ.

  • @champikadeepani8579
    @champikadeepani8579 2 роки тому +14

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @kkvchj
    @kkvchj 2 роки тому +8

    චන්දේ හිගාකන්න හඩනගන ගොංගෑනි තොට මිනිස්සුන්ගේ දුක තේරෙනවාද

  • @pamilapamila7253
    @pamilapamila7253 2 роки тому +27

    නියමය් නැන්දේ ඔයා නියම ගැහැනියක්..🙏🙏❤️❤️

    • @kkvchj
      @kkvchj 2 роки тому +2

      මගුල තමා චන්දේ ගන්න කැගහන ගොං ගෑනි

    • @ranisilva9829
      @ranisilva9829 2 роки тому

      👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍🙏🙏🙏🙏

    • @pamilapamila7253
      @pamilapamila7253 2 роки тому +3

      @@kkvchj ඔහේලටවත් කැගහන්න හය්යක් තියේද ..☺️😡

    • @kkvchj
      @kkvchj 2 роки тому

      @@pamilapamila7253 ඔව් අපිට තියේ ඔය වගේ චන්දෙට කවදාවත් අපි කැගහන්නේ නැහැ ubala vage 👊

    • @kkvchj
      @kkvchj 2 роки тому

      @@pamilapamila7253 🖕

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 2 роки тому +42

    ලියුම දෙන්න ආවනම් තනියම ලියුම ගෙනිහින් දීලා ආවනම් ඉවරයී නේ..නැත්නම් පාර්ලිමේන්තුවේ දි දෙන්න තිබුනනේ...ගොන් පාට් නොදා පාර දිගේ....සංදර්ශන

    • @sajith2176
      @sajith2176 2 роки тому +4

      Aneda kiyanne. Lamainta kanda ne kiyana genunge moonu wala make-up thali thali. Hina yanawa.

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 2 роки тому +1

      Boru sobana me serama netiwa me minissunta adare ta karana dewal nam beriya ithin ....

    • @lasanthikawjiewardhana6648
      @lasanthikawjiewardhana6648 2 роки тому +1

      Kiyala wedak me pissu hirunita

    • @sagarikasandamali8231
      @sagarikasandamali8231 2 роки тому

      ඔයා හරි මමත් ඕක තනියම හිතුවා..යකො මුං උදෙ හවස ඔය පාර්ලිමේන්තු අස්සෙ රිංගන් ඉන්නෙ.දිපියව්කො එතනදි නම්බුකාරව..රෙදි කරේ දාගෙන ඕම කැ නොගහා..නිහඩව කටයුතු කරල වැඩෙ සාර්ථක වුනම රටටම කැ ගහලා කියල්ලකො.කට විතරනෙ ඉස්සර වෙන්නේ ..වැඩ නැ

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 2 роки тому

      @@sagarikasandamali8231 etana gihilat un krnnne mokakda eka ekata benagena niskarane wedakut netiwa eliyata enawa...me nadagan dan nam titta wela tiyenne...attamai ganu unama oita wada deyak karanna ekatu wenna ona mewa koheda ithin minissunge kare yana ekan hamadama ....

  • @priyakwt2554
    @priyakwt2554 2 роки тому +10

    පොලිස් කාරය ඉන්නෙ දෙකට නැමිලා බදාගනින් කියන්න වගෙ 😌😌😌

  • @janakaranasingha5142
    @janakaranasingha5142 2 роки тому +16

    නියමයි අක්කෙ.ජය වෙවා

  • @donravisilva4623
    @donravisilva4623 2 роки тому +14

    Hirunika jokes 😂😂

  • @thaksanchathu1223
    @thaksanchathu1223 2 роки тому +25

    ලියුමක් දෙන්න ආවනම් ලියුම දීල පලයන් ..ගොඩක් ප්‍රශ්න ලන්කාවේ තියෙනවා..ඒවටත් කතාකරපල්ලා..බොරුවට බෙරිහන් දෙන් නැතුව ..අවුරුදු ගානක් කොච්චර බෙරිහන් දුන්නත් මොනාද වෙච්චි සෙතේ..ඔක්කොම එකතුවෙලා මේ රට නැවත ගොඩ ගන්න ක්‍රමයක් හොයන්න..පාරවල් ගානේ බොරුවට බෙරිහන් දෙන් නැතුව ..

  • @shehanchamudith6534
    @shehanchamudith6534 2 роки тому +11

    සංදර්ශන 😌

  • @nishanegodage8651
    @nishanegodage8651 2 роки тому +27

    මහ මුඩුක්කු ගෑනියෙක් හිරුනිකා....මට දුක මුන් නිකම් හරි පාර්ලිමේන්තු ආවොත් අපේ රට තවත් අගාදෙට යන එක නවත්තන්න බෑ....මිනිස්සු හිතල මුන් එන්නැති වැදගත් උගත් පිරිසක් පාර්ලිමේන්තු යැව්වොත් හොදයි.....

    • @kaveekavee8163
      @kaveekavee8163 2 роки тому

      Ehenm uba palayan

    • @lasanthikawjiewardhana6648
      @lasanthikawjiewardhana6648 2 роки тому

      Wanathamulle doti hirunika

    • @nalanipriyangani852
      @nalanipriyangani852 2 роки тому

      Kudu rajina

    • @yamunawickramasinghe5343
      @yamunawickramasinghe5343 2 роки тому

      Me welawe batalande ranil mineemaru gota pannanna Oona welawa ubala hirinikage ada hoyanna epa ubalath palayaw aragalayata me welawe PATA paksha beda neme sakkili Tika rata kaawa

    • @sigmamale1793
      @sigmamale1793 2 роки тому +2

      මේ ගැනිට පුදුම අමාරැවක් තියෙන්නේ ,පොලිස් කාරයෝ බදා ගන්න ,ඔය අමාරැවට නම් රනිල්ව හොයලා වැඩක් නැ ,ගොන් ගැනියේ🤣🤣🤣🤣😅😅🐂🐂🐂🐂🐂🐂

  • @inokathushari2770
    @inokathushari2770 2 роки тому +23

    ඔබේ නිර්බීත කම ගැන ආඩම්බරයි.. හිරුනිකා......

  • @kumarisendwirathna8099
    @kumarisendwirathna8099 2 роки тому +29

    මොනවා වුනත් හිරැනි වගේ කාන්තාවො 100 ක් හිටියනම් රටකට වටිනවා මෙවැනි මොහොතක

    • @max-zq6ge
      @max-zq6ge 2 роки тому

      හිරුණිකා වගේ හැමෝටම මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ පරම්පරාගත හිතවාදීන් උනානං ඔහොම කරන්න තිබුණා...හිරුණිකාගෙන් අහල බලන්න නාමල් අයියා ගැන කවුරුවත් නැති වෙලාවට කොහොමද කතා කරන්නේ කියලා..

    • @Com-tv6lo
      @Com-tv6lo 2 роки тому +4

      දන්න රෙද්දක් කියපන්...මේකී මේ කෑගහන්නේ අපට ආදරේ හින්දා වෙන්න ඇති

    • @hawpegamagekapiladeshapriy9571
      @hawpegamagekapiladeshapriy9571 2 роки тому +1

      Moko ganika madamak dannada ban

    • @newprodution
      @newprodution 2 роки тому

      හිරුනිකා වගේ 100 ක්
      😱😱😱😱😱😱 බුදු අම්මෝ
      රට ඉවරයි

  • @judechamila9547
    @judechamila9547 2 роки тому +2

    බැක් සයිඩ් එකෙන් දෙකක් දුන්න නං එයාගෙ අමාරුව හොඳ වෙයි.හැරෙන හැරෙන පැත්තට බොරුවට කෑ ගහනවා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 роки тому +17

    අන්තරේ විතරයි පිරිමි හැටියට කෑගහන්නේ, හිරු , සුපිරි , 👌👌👌👌🌹🌹🌹🌹

    • @sigmamale1793
      @sigmamale1793 2 роки тому +1

      ඕවර් ඇක්ටින් දගලානා , ගොන් ගැනු ටික ,🤣😅😅😅😅🐂🐂🐂🐂🐂

    • @kumudumaleeperera1057
      @kumudumaleeperera1057 2 роки тому

      @@sigmamale1793 ගොන් මිනිස්සු න්ට , ගෑනු ගොන් වගේ පේන්නේ

    • @sigmamale1793
      @sigmamale1793 2 роки тому

      @@kumudumaleeperera1057 අනේ ,බන් ඔය ගැනි මේ ,උබලට ආදරේට ආදරේට නෙමෙයි ,ඔහොම කරන්නේ ,ආයි ඕකිට මේ බලයට එන්න ,බලයට එනකන් හෙනම මානවහිතවාදියෝ ,මිනිස්සුත් එක්කමයි ඉන්නේ හෙල්ලෙන්නේ නැ,කතාවෙන් නම් මිනිස්සුන්ට පණ වුනත් දෙයි ,ඔවා ඔක්කොම මේ නිකන් බොරැ පඩ ෂෝ විතරයි ,බලයට එනකන් තමයි ඔක්කොම නාට්‍ය ,ඊට පස්සේ බල්ලටවත් ගනන් ගන්නේ ,කොහොමත් විපක්ෂ වල ඉන්නකන් විතරයි ,මුන්ට මිනිස්සුන්ගේ පුශ්න මතක ,බලයට ලැබුනට පස්සේ ඔක්කොම අමතකයි,ඒනිසා ඔය දේශපාලන පක්ෂවලට ,කඩේ යන එක නවත්තන්න ,වහල් භාවයෙන් මිදෙන්න ,අනිවාර්යෙන්ම ,මේ තකතිරැ ආන්ඩුව ගෙදර යවන්නම ඕනේ ,හැබැයි ,ඒ අරගලය මිනිස්සුන්ගේ අරගලයක් ,මිස දේශපාලන පක්ෂ ,සහභාගිත්වයකින් තොර වියයුතුයි ,මොකද මුන්ව යවලා අර සජිත් මෝඩයා ⁣ගේන්න ඕනේ නැනේ ,මේ දේ තේරැම් ගන්න ,අපිට 225ම එපා ,මෙච්චරකල් කර නැති ,මුන් ඉස්සරහට කරන්නෙත් නැ ,කරන් පුළුවන් කියලා තමයි හැම එකාම එන්නේ ,හැබැයි කරන්න පුළුවන් මගුලක් නැ ,ගෝඨා ආවෙත් මේක සුරපුරයක් කරනවා කියලනේ ,දැන් තේරේනවා ඇතිනේ, කවුරැ ආවත් ඔච්චර තමයි ,දැන් මේක ගොඩගන්න බැරි මට්ටමකට පත්වෙලා ඉවරයි ,,ඉස්සරහට සජිත්ලා ,අනුරලා තව එක එක ලොකු නාට්‍ය පෙන්නාවි ,ලොකු ලොකු ටෝක් දේවි,ඒවට රැවටෙන්න එපා ,මුන් එකෙක් වත් ආයි අපිට එපා ,මේක මගේ මතය විතරයි ,ඔයා⁣ටත් කැමති ,,තිරනයක් ,කැමති පක්ෂයක් තෝරගන්න සාදාරන අයිතියක් තියෙනෝ ,ඔයාගේ මතය සජිත් නම් ,ඔයාගේ ඒ මතයත් මන් ගරැ කරනෝ ,උඩ කමෙන්ට් එකෙන් හිත රිදුනනන් ,සොරි😏😏😏😏😏

    • @sigmamale1793
      @sigmamale1793 2 роки тому

      @@kumudumaleeperera1057 මම කිව්වේ නැ,මෙතන ගැනු ගොන් කියලා ,මන් ඒක කිව්වේ මේ ගැනිටයි ,මේ ගැනිත් එක්ක මෙතන හිටපු ගැනුන්ටයි ,ඔයා වරදියට වටහා ගන්න එපා ✋✋✋😏😏😏😏

  • @jalalmohideen3516
    @jalalmohideen3516 2 роки тому +4

    Right now, she is the only bold politician who took to ROAD. MY HEARTY BLESSINGS. ✌️👏🏿👏🏻👏🏼👏😁

  • @amilarathnayake5771
    @amilarathnayake5771 2 роки тому +21

    මේ ඇත්ත මිනිස්සු නෙමෙයි කුලියට ගෙනියන මිනිස්සු.

  • @sumudusewwandi656
    @sumudusewwandi656 2 роки тому +36

    හිරුනිකාගේ අතීතය මට අදාලම නැහැ ......ජය වේවා හිරුනිකා ....

  • @dilhanadilhana4486
    @dilhanadilhana4486 2 роки тому +11

    මෙයත් මේ හඩ නගන්නෙ බලයට,එන්න ආවට ප්ස්සෙ එයත් ඔහොම තමයි ...අනික අද රනිල් ඔතන නැ කියල හොදටම දන්නව ..පාර්ලිමේන්තුව ලගට නේ යන්න තිබුනේ

  • @tharindulakmal7006
    @tharindulakmal7006 2 роки тому +8

    කාන්තා නියෝජනයට ජය වේවා.

  • @priyantharohana5024
    @priyantharohana5024 2 роки тому +8

    රටේ මිනිස්සුන්ට තියෙන ආදරේටනේ මෙයා කෑ ගහන්නේ...අනේ අපොයි..

  • @wishwadinath4670
    @wishwadinath4670 2 роки тому +9

    ගුණ සංහ පුර ඉන්න බඩුවකුත් ඉන්නවා සිරාවටම 😂

    • @monicawijesingha6846
      @monicawijesingha6846 2 роки тому

      ගැහැණියකට බඩුවක් කියන්න එපා මොකද ඔයාගෙ අම්මා ගැහැණියක් කියලා අමතක කරන්න එපා.

    • @lasithaindunil4598
      @lasithaindunil4598 2 роки тому

      @@monicawijesingha6846 hama ganima baduwak venne na....allana vidiyen thamai 🤣🤣🤣🤣🤣🤣 ekko ona na...

    • @lasithaindunil4598
      @lasithaindunil4598 2 роки тому

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @Dulaj_Ariyarathna
      @Dulaj_Ariyarathna 2 роки тому +2

      @@monicawijesingha6846 😂😂😂😂😂😂 හැම ගෑනීයෙක්ම බඩුවක් නෙමෙ

    • @monicawijesingha6846
      @monicawijesingha6846 2 роки тому

      පවු පුරවා ගන්නා එපා දරුවො

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 2 роки тому +6

    කව්ද මේ වටියි අම්මලා

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 2 роки тому +18

    යහ පාලන කාලේ රනිල්ගෙ හොද කියපු හිරුණිකා අද මොකද මේ. මෙයාව අගමැති කරමු.හැදුනු පරිසරය හිතා ගන්න පුලුවන් හැසිරෙන හැටියෙන්.

  • @nelkagamage1326
    @nelkagamage1326 2 роки тому +30

    හිරුනිකා කෑ ගහන්නෙත් මහජනතාව ට ආදරේටද, නෑ බලේට එන්න. බෙහෙත් නෑ සර්පයෝ කෑවම, මොනවා හරි ආදා රයක් කරානම් නරකද බෙහෙත් ටිකක් වත් පිට රටකින් ගේන්න, කුවේට්

  • @judykulathunga591
    @judykulathunga591 2 роки тому +8

    බයවෙන්න එපා හිරුනිකා ගියාට රනිල්ගේන් අතවරයක් නං වෙන්නේ නැහැ. සාගල රත්නායක ගියානම් අන්න වැඩේ හරි..

    • @amithjayatissa9066
      @amithjayatissa9066 2 роки тому

      සිංගප්පූරු වැල්ලෙ දැනට අවුරුදු ගණනකට පෙර අගමැති වශයෙන් ඩී..ල් විකුම්සිංහ. ඉන්න කොට ලංකාවේ විදේශ විනිමය (ඩොලර්) .සංචිත භාවිතා කරමින් ඔය.. කියන පිරිමිත් නොවන ගෑණුත් නොවන පවට ඉපදිච්ච මාගල රත්නායක සමග යන්තන්.එල්ලී. එල්ලී තියෙන දෙ වහගෙන ජංගිය දෙකක් ඇදගෙන වැල්ලෙ සැතපිලා ජොඩුවක් වගේ ඉන්න පොටො තියෙනවා. 5පාරක් අගමැති වුනාලු පෙනවා නෙද කරපු සෙල්ලම් බලන්න ලැජ්ජා පොටො එකක් එවකට රටෙ අගමැති.දැනුත්. ඒ කාලකන්නි නපුන්සක යා මාතර ජනතාව පන්නලා දැම්මා වැලෙ වැල් නැතුව ..(බලයනැති කමින්) ඉන්න කොට මෙ මාගල රත්නායක ට පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් දිනා ගැනීමට බැරි වු ඩීල්.විකුම්සිංහ අරගලය පවා දී පිං අගමැති කම ගෙන ඔය කියන මාගල රත්නායක අග්‍යමාත්‍ය ප්‍රධානී ලෙස පත් කරගෙන පෙරපරිදිම රටෙ මුදල් විනාශ කරමින් ජොඩුදමලා ඉන්න වා............ සමගි ජනබලවෙගය රොමය ඉතාලිය

  • @Lucifer_Wolf_221
    @Lucifer_Wolf_221 2 роки тому +13

    මෙයත් බලනවා ඉදිරියට එන්න මෙයාල නැතිව අලුත් අය ගන්න

  • @nilukas1124
    @nilukas1124 2 роки тому +27

    මෙවා තමයි නියම සංදර්ශන 🤣,සජබෙ වහල්ලු මාර ආසයි මේ සංදර්ශන වලට 🤣, රනිල් පාර්ලිමේන්තුවේ , මේ ගෑනි බොරුවට බෙරිහන් දෙනව එතනට ගිහිල්ලා 😅

  • @thusharijayasuriya9263
    @thusharijayasuriya9263 2 роки тому +7

    හිරුනිකා උබට බැරිද ඔය ලියුම ගවගාලෙදි බාරදෙන්න ..බෙල්ලෙ නහර පුපුරයි බං හිමින් කතා කරපං .ගැනියෙක්ද උබ

  • @fanandsmk9805
    @fanandsmk9805 2 роки тому +5

    Herunika good bless you wery god 💖💖💖👍👍👍👍🙏😆🙏🙏🙏🙏🇱🇰🇦🇪

  • @shanthakumara5141
    @shanthakumara5141 2 роки тому +4

    මුන් තමය් රටම මන්කොල්ල කන්න පටන් ගත්තෙ යහපලනෙන් තොපිට නිතියක් වෙන්නෙම නහනෙ

  • @dumindakadawaka8613
    @dumindakadawaka8613 2 роки тому +32

    ❤️සාමකාමි අරගලයට ජයවේවා.. රනිල බැග්සයිඩ් කාරය. ද🥱

  • @maneldammika3775
    @maneldammika3775 2 роки тому +11

    මොනයක්ශනියෙක්ද මේ.
    පිස්සු මගුල් ටිකා

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 2 роки тому +9

    යහපාලන කාලේ , රනිල් පොත් කියවනවා, ඇවිදින පුස්තකාලයක් වගේ, පුදුම මොලයක් තියෙන්නේ කියපු හිරුණිකාට මොනවා වෙලාද මේ? කටින්ද පුකෙන්ද දැන් කතා කරන්නේ. මරු අම්මණ්ඩි.

    • @anulamudiyanse9772
      @anulamudiyanse9772 2 роки тому

      Hirinika desapalanayata awe thaththa marapu eke paliya gantane ath thama eka kara ganta beri unane

  • @lahirushanaka4611
    @lahirushanaka4611 2 роки тому +7

    අනේ හිරුණිකා ගේ කපටි කම විතරයි කඩප්පුලිකමට කෑ ගහනවා..ජනතාව වෙනුවෙන් නෙමෙයි..බලේට එන්න කෑදර කම

    • @shamashama9802
      @shamashama9802 2 роки тому +1

      Chandri ka newei.hirunika

    • @lahirushanaka4611
      @lahirushanaka4611 2 роки тому +1

      @@shamashama9802 හුටා 😅පැටලිලා ..thank

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 2 роки тому +6

    බොරුවට බෙරිහන් දෙන්නේ .පිස්සො වගේ .මොන විකාරද මේ .බුද්ධිමත් ව හැසිරෙන්න පලමුව .

  • @akila4412
    @akila4412 2 роки тому +21

    ආණ්ඩුවට බයනම් අපි එන්නෙත් නැ. මට අහල පුරුදුයි.
    අරගලයට අපි බයත් නැ. බයනම් එන්නෙත් නැ. මතකද මොකෝ උනේ. මට මතක එච්චරයි.
    රනිල් කියන්නේ මාත් කැමති නැති කෙනෙක්. එකත් කියන්න ඕනි ✌️

  • @gayangayan4130
    @gayangayan4130 2 роки тому +3

    විපක්ෂයේ ඉද්දී හරී දුකයි කාටත්...
    රනිල් ඇවිදින පුස්තකාලයක් කීවේ අපි නෙවේ... හිරුනිකා...අපි නෙවේ ඔයයි....
    ඔයාලා මිනිස්සු අතකොලු කරගත්තා හැමදාම...ඔයා විතරක් නෙවේ...පාර්ලිමේන්තුවේ ඉන්න ගෝඨාගේ ඉදන් ....ප්‍රාදේශීය සභාවේ මංත්‍රී දක්වා...
    අපි දැන්වත් අලුත් බලවේගයකට එකතු වෙමු...🙏🙏🙏

  • @amilaamila8186
    @amilaamila8186 2 роки тому +11

    අම්මෝ මේකිට අපි ගැන දුක හිතිලා....රැවටෙන්නෙ නැහැ යකෝ ...උබත් මේ රටට කරපු එක වැඩක් කියපන්...225 න් එකියක්නෙ උබත්.....

    • @kksirisena1420
      @kksirisena1420 2 роки тому

      ඔය සෙරම බොරු ෂො බව මිනිස්සු දන්නවා

    • @kksirisena1420
      @kksirisena1420 2 роки тому

      හායි හා යි ටොප් රංගන බලව් බලව්

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 роки тому +3

    කෑගහන කෑ ගැහිල්ලට කක්කා වෙලාද? මන්දා

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 2 роки тому +5

    හිරු නිකගේ කුක්කු මිරිකන එක සිරසේනම් පෙන්නුවා හැබෑය්.......

  • @hfv2751
    @hfv2751 2 роки тому

    Ada thama ape Lankawe kanthwo nama pawathina wadak karala thiyenne
    Jaya wewa aragalayata
    Jaya hirinika mam athulu samotama 🙏🙏🙏🙏🙏🇦🇪

  • @chandranarayana8961
    @chandranarayana8961 2 роки тому +11

    මෙිකිගේ ඒවා මතකද වල් බැල්ලි ජනපති වෙන්න සෝ දානවා

  • @suthusuthu32
    @suthusuthu32 2 роки тому +32

    Hirunika aethulu සියලු යකඩ kanthewani ඔබ සියලු දෙනාටම ජය වේවා 👍👍👍👍👍❤️❤️❤️🙏🙏🙏

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 2 роки тому

      මටත් ඉන්න තිබ්බේ....ආයිත් යනවනම් කියන්න ☹️

    • @HNWickramasooriya
      @HNWickramasooriya 2 роки тому +1

      සියලුම යකඩ කාන්තාවන් කිව්වේ?? එතන හිටියේ අතේ ඇගිලි වලින් ගනන් කරන්න පුලුවන් ප්‍රමාණයක්, අයියෝ සල්ලි ... 😥

  • @nilushikalakmali9172
    @nilushikalakmali9172 2 роки тому +2

    ආඩම්බරයි මැඩම්..

  • @dilaniapsara8694
    @dilaniapsara8694 2 роки тому +15

    මෙි පාර හොදම නිලිය සමිමානෙ ඔයාට

  • @fanandsmk9805
    @fanandsmk9805 2 роки тому +5

    Aragalayata jaya wewa 👍❤💖💖❤👍👍❤💖

  • @user-dk8fk7zf5f
    @user-dk8fk7zf5f 2 роки тому +7

    හිරුණිකා සහභාගී වෙන උද්ඝෝෂණ වලට සමහර පොලිස් නිලධාරීන් ඉදිරියෙන් ඉන්න කැමතිලු

  • @US-zo1hc
    @US-zo1hc 2 роки тому

    ඉදිරියටයටම එන්න හැමදාම කාන්තාවන් ජය වේවා 🌹❤🌹

  • @epleblomst91
    @epleblomst91 2 роки тому +3

    අම්මෝ හිරැණිකා රැල රටට තියන ආදරයක් 🤮🤮🤮🤮බත් කන ගොන් නාම්බෝ නෑම්බියෝ මේ වගේ පට්ටියන්ට කඩේ යන විදිහය දැක්කාම කැතේ බෑ 🤮🤮🤮

  • @Binari1996
    @Binari1996 2 роки тому +3

    මේ වේසි.. බලේ තීන කාලේ කර ඒවා කවුරුත් දන්නෝ.. මේ රගපෑම් වලට කවුරුත් රැවටෙන්න එපා..

  • @danu5748
    @danu5748 2 роки тому +4

    Meki ekka miniha kohoma innawada danna. Ube nayakayane ranil 😂😂😂😂😂

  • @lngmangalika5136
    @lngmangalika5136 2 роки тому +2

    නියමයි ජයවේවා

  • @chandimafernando615
    @chandimafernando615 2 роки тому +4

    Hirunika oba thumiyata jaya wewa ❤️❤️👍👍

  • @emihunny4081
    @emihunny4081 2 роки тому

    Jaya wewa hirunikata saha ape adithara kanthawanta Budusaranai

  • @yatinuramadu8846
    @yatinuramadu8846 2 роки тому

    ජය වෙවා

  • @sarathwickramasinghe637
    @sarathwickramasinghe637 2 роки тому

    ඔන්න දැන් තමයි අවස්ථාව බය නැත්නම්...... නැට්ට පුකේ ගහ ගන්නෙ නැතුව ආපහු යන්ඩ රනිල්ට කථා කරන්ඩ.

  • @dilanijayathilaka9498
    @dilanijayathilaka9498 2 роки тому +1

    රට අස්ථාවර වෙනකොට පාතාල ය නැගීම සිදු වෙනවා වගේම අවිචාර අසීලාචාර කාන්තාවන් එලියට ඒ ම පුදුම නොවන්න

  • @sisirabimendrasinghe486
    @sisirabimendrasinghe486 2 роки тому +3

    Niyami aaaa

  • @sujanichampika4202
    @sujanichampika4202 2 роки тому +3

    Me gani sajabeta giya vitarai tutu dekata watilane mala vikara

  • @saumyadeepthi3768
    @saumyadeepthi3768 2 роки тому +2

    jayawewa hirunika ethulu siyaludenata

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 2 роки тому

    Supiri gani. Kata maruu.. mn suba pathanawa

  • @luxmikoswattha9295
    @luxmikoswattha9295 2 роки тому

    me video eka balala chapa me venuven karapu video eka anivaryenma balanna. thanks

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 2 роки тому

    Api weniwen satan karana oba thimiyata jaya weewa. Hirunika duwee .jaya weewa.

  • @thathsara7021
    @thathsara7021 2 роки тому +6

    මේක දැක්කම gangubai kathiawadi මතක්වුන මම😋

  • @athulapriyadarshana216
    @athulapriyadarshana216 2 роки тому +15

    මට විතරද මේ බැක් සයිඩ් ගෑනි පෙන්නන බැරි....

    • @mallikarajapaksha7028
      @mallikarajapaksha7028 2 роки тому +1

      Apetath ahama tamai

    • @nilukas1124
      @nilukas1124 2 роки тому +1

      මේ ගෑනි කරන බොරුවට ගොන් වහල්ලු අහු වෙනව ඉතින්

    • @nilukas1124
      @nilukas1124 2 роки тому +1

      හිරුණිකා බබෙක් නෙවෙයිනෙ ,ඔහොම ඇදුමක් ඇදං ගේමට බැස්සම ඔය වගේ දේවල් වෙනවා කියලා, එයා දන්නවා. ඇග දැක්කම සයිබරේ කට්ටිය ෆෝම් වෙනවා කියලාත්.
      ඒම ෆෝම් උනාම වැඩේ මාකට් වෙනවා කියලාත් දන්නවා.එහෙම ෆයර් උන අයට විරුද්ධව තව කට්ටියක් ලියලා, ශෙයා කරලා තව මාකට් කරනවා කියලාත් දන්නවා ඉතිං.
      ලේඩි ෆයිටර්ස්ලාට හම්බුන හොදම වෙපන් ඇඟ, කදුලු, වචන, පෑන කියලත් එයාලා දන්නවා.
      එච්චරයි

    • @kumudukalhari3959
      @kumudukalhari3959 2 роки тому +1

      අපිටත් පෙන්නන්ඩ බෑ

  • @jennypathmaperuma2320
    @jennypathmaperuma2320 2 роки тому +1

    Hiru oba pamanai janathawa wenuwen peni sitina ekama kanthawa.

  • @lathalatha6979
    @lathalatha6979 2 роки тому +7

    ගෙවල් ඇතුලෙ තියාන ඇග ලුහු බදින එක නතර කරන්න බුදුයන්නම දානව ඉන්නම බැරිතැන මෙසෙ දන්වමි කුවෙට් ගෙ මාරු කරවන්න පින් OK හොදෙ ෂ්

  • @priyanthabogahawaththa6146
    @priyanthabogahawaththa6146 2 роки тому +2

    ජය වේවා යකඩ ගෑණියට නිවටයෝ ඇ ද හොය හොයා ඉන්නවා.මිනිස්සු පෝලිම් වල මැරෙනවා.

  • @deepikaabekoon5439
    @deepikaabekoon5439 2 роки тому +6

    Hirunika yakada gahaniyak.Jawawewa.dubai Api🙏🇦🇪🇱🇰

  • @subhashiniedirisuriya6806
    @subhashiniedirisuriya6806 2 роки тому +3

    මුන් ඔක්කොම යාලුවෝ මල්ලී . නියම ඇක්ටින් .

  • @mumaraindrajith7837
    @mumaraindrajith7837 2 роки тому +3

    Sike laggai

  • @randeniyavindi1408
    @randeniyavindi1408 2 роки тому

    Hiruni akke oyata ratata sampatak,,,jaya Veva

  • @nihalmadushanka9037
    @nihalmadushanka9037 2 роки тому +8

    මේ හැමෝම මේ විදියට කෑ ගහන්නෙ අපේ රට වෙනුවෙන්.ඔවුන් සියලුම දෙනා දෙවියො ආරක්ශා කරන්න ඕනි.කිසිම කරදරයක් වෙන්න ඉඩ නොදී.තෙරුවන් සරනයි සියලු දෙනාටම.කාන්තා හඩට ජයෙන් ජයම වේවා...අරගලයට ජයෙන් ජයම වේවා...👍👍👍👍👍👍👍

  • @rukshikapriyadarshani6379
    @rukshikapriyadarshani6379 2 роки тому

    Niyamai medam Jaya weva...

  • @lahirusthamel2795
    @lahirusthamel2795 2 роки тому +3

    Balayata enna mara wehesak wenne...

  • @danu5748
    @danu5748 2 роки тому +3

    Ane hirunika pukadiya. Ube nayakayane ranil 😂😂😂😂😂😂 dan moko me. 😂😂😂😂😂😂

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 роки тому +1

    Back side එකටද front side එකටද අත තිබ්බොත් මරාගෙන මැරෙන්නෙ????? පොලිසිය නම් දෙකටම ආස ඇති

  • @menakapitarsey5968
    @menakapitarsey5968 2 роки тому

    ඔක්කොටෝමට ඉස්සෙල්ලා පොලිස් සුනඛයෝ ටිකට ගහන්න ඕනේ

  • @wema4141
    @wema4141 2 роки тому

    හිරැනිකාට.ජය.වෙිවා

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 2 роки тому +16

    මේ ගෑණීට නම් මැන්ටල් අවුලක් තියෙන්නෙ

    • @pamiduhirushika8172
      @pamiduhirushika8172 2 роки тому +1

      😂🤣🤣

    • @jaseemmsm4925
      @jaseemmsm4925 2 роки тому +3

      Ow topite hodayne me aanduwa

    • @nimsarajayalath7194
      @nimsarajayalath7194 2 роки тому +2

      @@jaseemmsm4925 අනේ අපිට මොකා ආවත් එකායි අපි හොයන් අපි කන්නෙ අනික් නිකන් මන්‍ත්‍රී කමක් අරන් අහිංසක මිනිස්සුන්ගෙ මුලු පවුලටම කන්න ඔහොම දගලන්නෙත් නෑ මම නම් කොයි එකාත් හොරු

    • @nilukas1124
      @nilukas1124 2 роки тому

      @@jaseemmsm4925 කුඩු හිරුණිකාට බනින කොට වහල්ලු ටිපර් වෙලා 😅

    • @mahindrajapakjanadipathiqw9161
      @mahindrajapakjanadipathiqw9161 2 роки тому

      තන්නාව තියෙන්නේ නිකන් පඩිය ගන්න කුඩු තාත්තා ගේ දුව බැක් ඇන්ඩ් ප්‍රර්න්ට ගැණු නමට ලැජ්ජා 👎👎👎👎👎

  • @eronperera6206
    @eronperera6206 2 роки тому +1

    මට හරිම දුකයි ශ්‍රී ලංකාවේ දුප්පත් ජනතාව ගැන. අපි ඵකතු වෙන්න ඕන ඊට පස්සේ අපි මේ හොර දේශපාලනය පන්නන ඕන. මම ශ්‍රී ලාංකික ජනතාවට කියන්න ඕන කරුණාකරල බුද්ධිමත්ව වැඩ කරන්න, ඔය හාමුදුරුවන් කියන දේවල් වලට ඇහුම්කන් දෙන්න ඵපා ( සිඋර දාගත්ත පලියට හාමුදුරුවන් වෙන්න බෑ ඵයට පිළිපැදිය යුතු විනයන් තිබෙනව , අපේ හාමුදුරුවන්ට රජ සැප අහිංසක ජනතාවට රජ දුක) ඔය සිඋර දාගත්ත හොර රැල ශ්‍රී ලංකාවට ඇතිව තිබෙන තත්ත්වයට වගකිව යුතුයි, අනේ next ජන්දයට වත් මොළය පාවිච්චියට ගන්න,
    " අපි ඵක් වෙමු හොරැ පන්නමු , රට සංවර්ධනය කරමු "
    🇱🇰🇧🇪✊✊✊✊✊

  • @nalinchampika2277
    @nalinchampika2277 2 роки тому

    Edath katakara adath katakaranawa niyamai menna ape editara ganu

  • @pasinduXxx
    @pasinduXxx Рік тому +1

    පෝලිම් මොනාද තියෙන්නෙ දැන් ? 😏