වීදුරුවකට එළකිරි සහ කරාබුනැටි ටිකක් දමා බලන්න - සති තුන යන්න කලින් ඔබේ දිවියේ ප්‍රභල පෙරළියක්

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 131

  • @anusharahman7106
    @anusharahman7106 3 роки тому +7

    මෙතුමා කියන හැම කතාවක්ම 100/100ක් නිවැරදියි.. මේවා අහලවත් මිනිසුන් හැදෙනවානම් යහපත්

  • @krishaniweragoda2315
    @krishaniweragoda2315 3 роки тому +8

    ඔබට බොහෝ පින් අත්වෙවා. ඔබ කිව් තවත් ක්‍රමයක් මා කලා. මට ඇත්තටම පුදුමයි මගෙ තිබූ නය බරකින් මා නිදහස් උනා. ඒ පමනක් නොව ඔබතුමා කිව්ව තවත් ත්‍රන්ත්‍ර ක්‍රම කිහිපයක් කලා එයත් සර්තකයි. මා මෙය තවත් අයට කිවා ඒ අයටත් හොඳ ප්‍රතිඵල තිබුනා. ඔබට ගොඩාක් පින්.

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 роки тому +14

    මම මුළු ජීවිතයේම අකමැති ම දේ කුලභේදය ඇයි අපි සේරම එක ඇට ලේ මස් වලින් හැදුණ අයනෙ, බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

    • @komaria5021
      @komaria5021 3 роки тому

      ඔව් ඔබේ කතාව ඇත්ත ඒත් හැම කෙනාම අපි වගේ හිතන්නෑ

    • @rosyliyanage5427
      @rosyliyanage5427 3 роки тому

      @@komaria5021 ) cq

  • @iranganiegamaga2585
    @iranganiegamaga2585 3 роки тому +2

    ගොඩක් කලකින් ඔබතුමා ගොඩක් ස්තුතියි අවාට බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🌷🌷🌷

  • @bandularanasinghe5932
    @bandularanasinghe5932 3 роки тому +4

    ඔබ තුමාට ගොඩක් පින්.මම ඔබ තුමා දුන් තන්ත්‍ර ක්‍රම කිහිපයක් ම කළා.සාර්ථකයි.

    • @hirusadu2104
      @hirusadu2104 3 роки тому +2

      අනිවාර්යයෙන් මාත් එක ක්‍රියාවක් කලා හිතපුවත් නැති අකාරයට එය සාර්ථක වුනා 🤗🤗🤗

  • @siriwadimonika344
    @siriwadimonika344 3 роки тому +6

    ගොඩක් කලෙකින් බොහොම පින් ජය වෙවී

  • @thejaprabha4403
    @thejaprabha4403 3 роки тому

    මහත්මයා om slim kan manthraya ගොඩක්ම ස්තූතියි ගොඩක්ම පින්

  • @kumarikanthi7208
    @kumarikanthi7208 3 роки тому +4

    මගේ ජීවිතේ ගොඩක් දේවල් කේන්ද්‍රයට අනුව සිදුවෙලා තියනවා

  • @HNBAnti
    @HNBAnti 2 місяці тому

    ඔබ තුමාට තුතියයි ව්ස්වයට ස්තුතියි මං සුසන්තා❤❤❤❤❤

  • @lathalatha4973
    @lathalatha4973 3 роки тому +4

    ඔබතුමා කියා දුන්න විදියට වතුර වීදුරුවකට දෙහි ගෙඩියක් දාල තිබ්බ මට හරිම පුදුමයි මේ මාසයේම මගේ කඩේ ආදායම ගොඩක්ම හොදයි ඔබතුමා ට සොබාදහමේ ආසිර්වාදය තව තවත් ලැබේවා තෙරුවන් සරනයි ජය ජය ජය වේවා

  • @senanipathirana133
    @senanipathirana133 3 роки тому +1

    නිවසක් ඉක්මනින් විකුනන්න හොද ක්‍රමයක් දන්න පිං බුදුසරණයි

  • @malihandugala5985
    @malihandugala5985 3 роки тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක්වෙත්වා නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා.

  • @steladamayanthi7463
    @steladamayanthi7463 3 роки тому +14

    ඔබතුමා අලුත් වීඩියො එකක් දානකම් මග බලන් හිටියෙ මහත්මයා ස්තූතියි ඔබට. 🙏🙏🙏🙏

  • @danushkaudayangani3017
    @danushkaudayangani3017 3 роки тому +2

    ගොඩක් ස්තූතියි ඔබතුමාට ..විශ්වාසයයි..එකම දිනුම.. ඔබතුමා හරි..

    • @wasanthiweliwita9708
      @wasanthiweliwita9708 3 роки тому

      අපහාස කරන අයට මොනවා ද කරන්නේ ..

  • @avishkajayawardena9826
    @avishkajayawardena9826 3 роки тому +3

    නිවේදකතුමා හොදට programm එක මෙහෙයවනවා. දිනේශ් මහත්මයා කියපු සීනි කුරුදු හා අමු කපුරු එන්සාල් වීදුරුවේ තන්ත්‍ර ක්‍රම දෙකම කලා. ඒවා ඉතා සාර්තක උනා. මේ කොරෝනා කාලෙදි උනත් අපි දැන් ඉස්සරට වඩා හොද ආර්තික මට්ටමක ඉන්නවා. ඇත්තට සුපිරියි. ස්තූතියි ඔබතුමාලට

    • @ruwaniruwani4827
      @ruwaniruwani4827 3 роки тому +2

      Ane mahataya sini kurudu amu kapuru enasal e video poddak kiyana puluwanda.link ewanwanam LOKU deyak

    • @nipunidammika3502
      @nipunidammika3502 10 місяців тому

      සිනි කුරැදු හා අමු කපුරැ එනසාල් එ් තන්ත්‍ර ක්‍රමය දාන්න කෝ ඔයාට ස්තුතියි ...🙏🙏🙏

  • @maliniitaly8860
    @maliniitaly8860 3 роки тому

    ස්තුතියි ඔබ දෙදෙනාටම ජයවෙිවා

  • @evansganer6314
    @evansganer6314 Рік тому

    Niwedaka mahathmaya api wenuwen hariyatama wedagath prashna ahanawa. Godak sthutiy. Dennata jayama wewa!

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 3 роки тому

    මග බලාගෙන හිටියේ ඔබතුමන්ලා එනතුරු. බොහෝ ස්තුතියි.

  • @rkndr5581
    @rkndr5581 3 роки тому +5

    එක හරි මගේ ජිවිතයට කේන්දර නැලියා නෑ ඔවාවිස්වාස කරන්නෙ නෑ නමුත් මා මගේ ගමනවැටි වැටි නැගටිමින් මේ මොහොතේ තනිය යන ගමනක් එන් බාදක ජයගනිමින් පියවර තබන්නෙ ඉදිරියට

  • @neethaanyone5764
    @neethaanyone5764 3 роки тому

    Methuma harima de pawasai. Thanks. Oba depalata

  • @hemakanthihema7893
    @hemakanthihema7893 3 роки тому

    Kurudui, sini dhapu eka mahatthoyo uda okkoma kalu pata una.. ehema wenne ai?

  • @hgperera6038
    @hgperera6038 3 роки тому +3

    ඉතාමත් වටිනා වැඩ සටහනක්

  • @nilankanilanka1435
    @nilankanilanka1435 3 роки тому +1

    Budusaranai🙏🙏

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 роки тому

    Budusaranai. Sarana.obaga.wada sarana.siyaluda aththa Mata.ain.pathipala Laguna.thanks

  • @nayanarodrigo4244
    @nayanarodrigo4244 3 роки тому +8

    මහත්මයා කියන්නෙ ඇත්ත..හැමදේටම මුල අපේ මනස.

  • @tharukaranjani882
    @tharukaranjani882 3 роки тому +6

    සම්පූර්ණ ඇත්ත ඔයා කියන්නෙ.මට නම් පේන්න බෑ ඔය කේන්දර මගුල් ශිහ්.

  • @sithamalni4117
    @sithamalni4117 3 роки тому +1

    Oba thuma godak kalekin man godak asama wedasatahana man godak prayojana gaththa
    Mamath oaba thumata ekagai

  • @Sarojanihanumandewidugedewarak
    @Sarojanihanumandewidugedewarak 3 роки тому +1

    Bohoma isthuthiy

  • @malkanthikumari6921
    @malkanthikumari6921 3 роки тому +2

    සර් ප්‍රෙෂ්ම්ල්ක් හොඳයි ද සර් තෙරුවන් සරණයි පිලිතුරු ක් දෙන්න

  • @hmrisvi8015
    @hmrisvi8015 3 роки тому +1

    Fresh milk gaththatakamak nadda.api rata enne.karunakarala kiyannako

  • @nandanipathum5283
    @nandanipathum5283 3 роки тому

    Shathika atha mata walawak na kandarayak na viwha walath na habae thanikada jiwtha lassanata gawanawa prssana na jivtha

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 роки тому

    Lokaye noyek thoraturu noyek vadasatahan antharjalaya haraha, noyek rajaye Saha. Pudgalika madya. Magin gena. enava. emagin. ape jeewithayata vadagath de. Pamanak. aragena. Idiriyata muhuna denavanam. apata boho gatalu walata visadum labenava. Jeevithaye godak gataluvalata. Visaduma thibenne. thama. tulamai. Thank you. Theruvan saranai!...🙏🙏🙏...

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 3 роки тому

    ස්තුතිය

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 роки тому +1

    බුදු සරණයි මහත්මයා ඔබ දෙපලට . ඒත් අපි කොහෙන් හරි එලකිරි ගෙන්න ගත්තත් අපි කොහොමද විශ්වාස කරන්නේ එය පිරිසිදුව ඇති කියලා . මොකද අද මිනිසුන් සීයට දෙසීයක් ඉන්නෙ හොර කපටි අය , මුදල් පසුපස යන . මොන ජරාව හරි විකුනලා මුදල් හොයන. හොදටම විශ්වාස කරන්න පුලුවන් තමන්ට කිරි හරකෙක් ඉන්නවා නම්. කිරි නැතිව වතුර ඒ වෙනුවට ගන්න ගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි . නැත්නම් බේත් ඖෂධය ක්.

  • @thusanicool152
    @thusanicool152 3 роки тому

    Api widesa gata nisa me de karanna bane ela kiri saha gas adui mata mage adare wenuwen monawa da karanna one

  • @sasarikumudu1399
    @sasarikumudu1399 3 роки тому +3

    බොහොම කාලෙකින් 🙏🙏🙏

  • @somalatha9979
    @somalatha9979 3 роки тому

    Oba lhumata bohoma slhulhi danuwalh kirima api Katar rata sita budu saranai

  • @cloudtvSriLanka
    @cloudtvSriLanka 3 роки тому

    අනිවාර්යයෙන්

  • @ALPACINO193
    @ALPACINO193 3 роки тому

    mama oba tumage wada satahan balanawa babala nathi kenekta eya itu kara ganimata piliturak kiyanna

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому

    Thanks

  • @sigithiweera9868
    @sigithiweera9868 3 роки тому +1

    Fresh milk dammata kamak nadda

  • @dammidammi1644
    @dammidammi1644 3 роки тому

    Oba.thuma.ape.rataa.watina.sampathak.budu.saranaiii

  • @patemapatema9511
    @patemapatema9511 3 роки тому +1

    ගෙඩක් වටිනා දෙවල් ටිකක් බුදු සරණයි

  • @kusumsenavirathne7957
    @kusumsenavirathne7957 3 роки тому

    Nellli gedi 1 saha kohomba kola 5 kem kramaya api digatama karanawa prathipala vishistai oba thumata deerga aayusha pathami

  • @shanthiwijayarathne6932
    @shanthiwijayarathne6932 3 роки тому

    Thank you sir 🌹

  • @l.r.amarasingha2113
    @l.r.amarasingha2113 3 роки тому

    Sahathika atha addakim bahulai mewanawita jewithe buddimathiwa nihadawa iwasimen jayagathyuthu deyak athharima manasin sidukluthu deyak me bawaya neme mathu athmath jayagatha haki bohoma wadagath piniwidayak pin obathumata

  • @farhanaqadir1733
    @farhanaqadir1733 3 роки тому

    Kiri danna gahak math nam wena piliwelak kiyanna pls

  • @weerasinghepatirage5308
    @weerasinghepatirage5308 3 роки тому

    Mema elakiri karabu kramaya Ema adala ayage mawa karala sartaka nedda

  • @sriyameegammana204
    @sriyameegammana204 3 роки тому

    දරුවෙක් වෙනුවෙන් මවට ක්‍රියාව කරලා ප්‍රාර්ථනා කරන්න පුලුවන්ද . ස්තූතියි .

  • @podimanikehemalatha5474
    @podimanikehemalatha5474 3 роки тому

    Math me kewa aka wadak kara hari giya danna ayatath kewa
    Mata dana ganna one thamange Daruwek wenuwen me de karanna puluwan the

  • @rashikarashika7850
    @rashikarashika7850 3 роки тому +1

    Godak davasakin. Thank you sir..👍👍👍

    • @amalisonaya3835
      @amalisonaya3835 3 роки тому

      ඔබ thumata call ගත්තාම mara ලොකු kamakne අපිට ahun karanne නෑනේ oyagen api දෙයක් අහන්නෙ ai කියල therum ganna මිනිස්සු api අසරණ වේලාවට ගන්නේ

  • @kantisandaro9583
    @kantisandaro9583 3 роки тому

    Budu sarnai oba tumat mamat kuwet akai ianni gdak naya prasn nisa mama awe oba tumat pin mamat kara balannam🙏

  • @maheshmadushanka2161
    @maheshmadushanka2161 3 роки тому

    Goda kalakin matumaga vidiyo godak danna puluwannam hodai awa godak wadagath bs

  • @exporterassociation826
    @exporterassociation826 Рік тому

    Attha

  • @ajithperera492
    @ajithperera492 2 роки тому

    Good job sir

  • @ranjanigh4748
    @ranjanigh4748 3 роки тому

    ඔබ තුමාට pin

  • @Ad-lf7xb
    @Ad-lf7xb 3 роки тому

    mama lassanai ath thama kenek ne ana aya tika dawasakin mawa apa wenawa

  • @srajapakshe65
    @srajapakshe65 2 роки тому

    Mekema daruwa wenwen daruwage Amma kaloth prathipalayak nedda

  • @erandathidahampath6553
    @erandathidahampath6553 3 роки тому

    මහත්මයා මෙම කාරණාවම එලකිරි නැතුව කරන්න පුලුවන් තව විදියක් කියන්නකෝ... ඔබ දෙපලට බූදුසරණයි....

  • @nimeshmiranda2376
    @nimeshmiranda2376 3 роки тому

    Dehi gahakata dammata aulka nadda

  • @dulikafernando3528
    @dulikafernando3528 3 роки тому +5

    කථාකරන කෙනා Dinsha මහත්තයාට කථා කරන කෙනාට disturb කරන්න එපා. එයා හැම වැඩ සටහනක් ම කථා කරන කෙනා ට වඩා එයාගෙ කියවිල්ල වැඩි

  • @shiromisadamali4420
    @shiromisadamali4420 3 роки тому

    Mage gedara teyenne hetopo gas hare yanna neda

  • @ranganasrinath1200
    @ranganasrinath1200 3 роки тому

    godak vadagath

  • @malikulawardana3463
    @malikulawardana3463 3 роки тому +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @lanalana.srilanka5551
    @lanalana.srilanka5551 3 роки тому

    Oba Tuma.me wada sateha.lassanate kala. Nodanna karunu godak dana gatta. Okkotoma mula manasa

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 3 роки тому +5

    බුදුසරණයි ඔබ තුමා බොහොම කාලෙකින්

  • @nimalipriyadarshani6234
    @nimalipriyadarshani6234 3 роки тому

    Goda kalakin ubata api adarei budu saranai

  • @thushanithushani3869
    @thushanithushani3869 3 роки тому

    Budu saranai obata yahapathama wava

  • @LathaVidanage
    @LathaVidanage Рік тому

    ❤budusrni deviphtei

  • @dilinislg865
    @dilinislg865 3 роки тому +2

    කොහොමටත් ආසියානු රටවල් වල ජීවත් වෙන අපි හැමෝම වගේ කේන්දර පස්සේ දුවනවා වැඩ්යිනේ.... අපේ මොලේ සහ මුලින්ම අව්ල් කරන්නේ කේන්ද්‍රය වෙලාව බලන ජොතිශය කරන නෝනා මහත්වරුන් ......බලන්න දැන් කී දෙනෙක් ,,බිහිවෙලා ඉන්නවද ,,වෙලාව බලනවා ...කිය කියා....
    කී දෙනෙක් කියනවද හරියටම තමන්ගේ උපන් වේලාව බලලා ...
    කොහොමද විස්වාසය කරන්නේ ...එක එක්කෙනා එක එක විදිහට තමයි ලග්න පලාපල කියන්නේ ....
    මම නම් හිතන්නේ අපි කරන කියන දේවල් හරි නම් ...හිතට එකගවම ජීවත් වෙනවානම් ...මණස නිසියාකාරව
    තේරුම් අරන් ජිවත් වෙනවා නම් ....පස්පව් වලින් පුළුවන් තරම් ඈත් වෙලා තමන් අදහන ආගමට දහමට අගෞරවයක් නොකර ජිවත් වෙන්න පුළුවන් නම් ...කොච්චර හොඳයි ද ....බැදිම්, යාලුකම ., කියන්නේ දුකක්.හිත් රිදවා ගැනිමක්.......කොහොම උනත් කමක් නැහැ ....ඔයාලා හැමෝම පරිස්සමෙන් හොඳින් ඉන්න තෙරුවන් සරණයි ..🙏

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 3 роки тому +5

    ගොඩක් කාලෙකින් දැක්කේ

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 3 роки тому

    aekanam..aththa..mahaththaya..
    oyakendarenam...viswasa...karanaepa...kendara..balana...minissu...unge
    bada.wada..gannawa..ahinsaka..
    minissu..rawattala...mage..athdakimakin..kiyanne.....

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 роки тому

    Atta kiva ape varadi hamadema BudusaranI obatumata

  • @NNCK-re4vu
    @NNCK-re4vu 3 роки тому

    Oba thumage vidiyo danna parakku wenna wenna boru karayo idiriyata enawa

  • @susilagh907
    @susilagh907 3 роки тому

    දරුවන් වෙනුවෙන් මවකට කල නොහැකි ද

  • @hemamalani4854
    @hemamalani4854 3 роки тому

    ප්‍රෙශ්ම්ල්ක් හොදයිද

  • @hemamalani4854
    @hemamalani4854 3 роки тому

    අදාල කෙනා නැතුව වෙනත් කෙනෙක් තමාගෙ මවවගෙ කෙනෙක් කිරීම හොදයිද.

  • @nimanthachandimal1788
    @nimanthachandimal1788 3 роки тому +1

    👍👍👍🙏

  • @Sarojanihanumandewidugedewarak
    @Sarojanihanumandewidugedewarak 3 роки тому

    Api balagena inne aluth vidiyo ekk danakm

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 роки тому +1

    🙏

  • @HuaweiYpro-ro6kv
    @HuaweiYpro-ro6kv 3 роки тому +2

    කරාඹු නැට්ටක් එළකිරිවල පොගවලා පුපේ ගභ ගත්තොත් හරි යන එකක් නැද්ද

  • @harshanidaniel857
    @harshanidaniel857 3 роки тому

    Goodak watinawa, pin ubathumata

  • @sachababa3192
    @sachababa3192 3 роки тому

    Teruwan saranai

  • @malalakshmi1591
    @malalakshmi1591 3 роки тому

    Sthuthi

  • @inranirupalata927
    @inranirupalata927 3 роки тому

    gammana wala inna kitaran menessu sartakawa jewath venawa jotessaya bageta bagayak menessu boru kiyala menessunge heth kalabawanawa rawattanawa samahara velawata pattapal boruth teyanawa musal teyanam hete satuta teyanam oba tuman kiyana katawa attamai obata teruvan සරණයි 🙏🌺🌷👍👍👍👍💘🙏🙏🌸🌵☘️🌱💟💟💖💘💘💘💘

  • @malalakshmi1591
    @malalakshmi1591 3 роки тому

    Aththatama.matath.nha.kendarayak

  • @sriyanigodagampala7093
    @sriyanigodagampala7093 3 роки тому

    Goddak SSthuuthee Obathumaata..Obathumaa Keya dayn AAwaa Mama karanawaa...Mata AAwaaen Godaaak Pehetaeee... Saarthakaeee..... Obathumaata Godaak Pin.. Veswayatath Godaak SSthuutheee Waaywaa.. Maay Waydaay.....
    Puthaa waynu wayn Ammaa Kalaata Kamak Naydda Mahaththayoooo

  • @lanalana.srilanka5551
    @lanalana.srilanka5551 3 роки тому

    Tawa upadas dunna nam godak manawi

  • @ccshopping2113
    @ccshopping2113 3 роки тому

    ඔබතුමාට කතා කරන්න පුළුවන් නම්බර් එකක් දෙන්න

  • @nandaniseetha2949
    @nandaniseetha2949 3 роки тому

    අනේ මන්දා නයමුදල් සදහා කරපු දේ තවම හරිගියෙ නැභැ මාස 2වෙනව

  • @jayasinha5854
    @jayasinha5854 3 роки тому

    💗💖💝

  • @sahanpradeep1377
    @sahanpradeep1377 3 роки тому +3

    රාම සීතා කතාව ලස්සනද? අනේ පලයන් බං යන්න...

  • @Ad-lf7xb
    @Ad-lf7xb 3 роки тому

    oya soi ane adarei saththalan😘

  • @isharaomalkaisharaomalka1978
    @isharaomalkaisharaomalka1978 3 роки тому +1

    Ammo godk dawaskin

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 роки тому

    මම තව දෙයක් කියන්න ඔය ගෙදර ට හොරෙන් යන අය ඉතා සතුටින් හොඳින් ජීවත් වෙනවා, ඒ අය කේන්ද්‍ර බලල නෙවෙයි ගියෙ

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 роки тому

    ගොඩාක් කාලෙකින් දැක්කේ.

  • @rishanganijayasingha43
    @rishanganijayasingha43 3 роки тому

    Oba thumata godak pin, katha karanna Phon no. Ekak danna

  • @v.p.mayuradhanushkakumara4309
    @v.p.mayuradhanushkakumara4309 3 роки тому +4

    ඔයාලට තියන හැකියාව ගැන විතරක් කතා කරන්න. නොදන්නා දේවල් ගැන කතා කරලා ගූ වෙන්න එපා.

  • @jinaas2058
    @jinaas2058 3 роки тому

    පිටරටවල මිනිසුන්ට කේන්දර නෑනේ . උන් ඇවිල්ලා ලංකාවේ උන්ට වඩා ප්‍රකෝටිපතියොනේ . ඒ රටවල කව්රුත් අපේ උන් වගේ හිඟන ජීවිත නැහැනේ .එතකොට මොකක්ද සත්‍යය ???

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 3 місяці тому

      ඒ රටේ පාලකයො රට හරියට කරනව. අපේ රටේ වගේ හොරෑ , මිනී මරැවො, කුඩු කාරයො නෑ. ඒකයි

  • @hmrisvi8015
    @hmrisvi8015 3 роки тому

    Phone no aka pahadiliwa dannako