e sinduwe live track ekak hambaune naha.sakura gahapu eka vitharai thiyenne eka hdanna baha re use wenawa.live sinduwak thiyenawanam ewanna man hadala dannam 👉 Follow this link to join ℍ𝕠𝕟𝕖𝕪𝕓𝕚𝕣𝕕𝕤 𝕂𝕒𝕣𝕒𝕠𝕜𝕖 WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
මගෙ සිත දවා කිසිදිනේ
යන්නෙ නෑ කියා
මගෙ සිත දවා කිසිදිනේ
යන්නෙ නෑ කියා
එදා කී කතා මා හදවතේ
ඇත ලියා
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
මා දුක නිවා සෙනෙහසින්
බැඳෙන්නට සදා
මා දුක නිවා සෙනෙහසින්
බැඳෙන්නට සදා
එදා මා පැතූ ඔබෙ ආදරේ
ගොළුවෙලා
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
Top niyamai jaya wewa 🌹🌹🌹👍👍👍👍👍🌻🌻🌻🌻🌻🎤🎤🎤🎤❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹👍👍👍🌻🌻🌻🎤🎤🎤❤️❤️❤️🌹🌹🌹👍👍👍🌻🌻🌻🎤🎤🎤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹
❤❤❤❤🎵🎵🎵🎵🎵
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
ජෝතිපාල මහත්තයාගේ දුප්පත් පොහොසත් සිංදුවේ karaoke track එකක් දාන්නකෝ මම ආසයි ඒ සිංදුව කියන්න
SUPERE NEYAMI MATA MELTON MALAWAARACHE GE MANETH KADALE SATHAPELA NEDALLE GETHAYA DENNA
චාමික සිරිමාන්න ගේ සිංදු ටිකක් කරන්න කෝ
අනේ අපිට නාමල් උඩුගමගේ සදට දැනෙනවද මේ දුක සින්දුව කැරෝකේ දෙන්නකෝ . දැන් දවස් කීයක් ඉල්ලුවද ...
e sinduwe live track ekak hambaune naha.sakura gahapu eka vitharai thiyenne eka hdanna baha re use wenawa.live sinduwak thiyenawanam ewanna man hadala dannam
👉 Follow this link to join ℍ𝕠𝕟𝕖𝕪𝕓𝕚𝕣𝕕𝕤 𝕂𝕒𝕣𝕒𝕠𝕜𝕖 WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc
@@honeybirdskaraoke ok