i5 4th Gen Gaming Pc with Gameplays - Streaming+Gaming+Editing ❤

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 537

  • @SLPCLK
    @SLPCLK  2 роки тому +150

    සියලුම මිල ගණන් වීඩියෝව තුළ දක්වා ඇත.
    This is sponsored video only.-contact msk computers 0112959005 0777506939 0715321750
    (මෙය අනුග්‍රාහක වීඩියෝවක් පමණි.
    අමතර තොරතුරු දැනගන්න (0112959005 077 7506939 071 5321750)
    සුබ දවසක් 🤩🙏
    MSK WEB - Link mskcomputers.lk/
    SL PC GAMING FACEBOOK PAGE එකට මෙතනින් සෙට් වෙලා Like කරලා Follow කරන්න facebook.com/GAIYAFBGAMING
    මගේ (SPG MASTER)චැනල් එකට මෙතනින් සෙට් වෙන්න ua-cam.com/video/Gh2pRt1OepEB/v-deo.htmluild's Informations
    Videography By - DK Cinematics
    සියලුම ආකරායේ උත්සව
    100% ගුණත්වයකින් යුතුව ආවරණය කරගන්න
    Parties,weddings,Social media events and any other events
    076 984 3546
    Thumbnail by - Cloud graphics
    Channel logos, intros Thumbnails
    මේ වගේ දේවල් පෝලිමේ ඉන්නෙ නැතිව ඉක්මනින් සාධාරණ මිලකට කරගන්න
    මෙන්න හොදම කෙනා
    Cloud Graphics
    Owner - Shaluka Semal
    මගෙ UA-cam channel එකේ 2020 ඉදන්ම Thumbnail create කරන්නෙ මෙයා
    Highly recommended ❤🔥 078 679 0101 (whatsapp)

    • @duniya4453
      @duniya4453 2 роки тому +7

      1050 4gb එකට වඩා 1060 3gb එක සාමාන්‍යෙන් හොදයිද

    • @SLPCLK
      @SLPCLK  2 роки тому +9

      @@duniya4453 godak hodai 10-15 fps wadie

    • @pathumshanuka1405
      @pathumshanuka1405 2 роки тому +1

      මට pc ekak hada ganna ooni

    • @usera2942
      @usera2942 2 роки тому +4

      අයියේ i5 4th gen එකෙන් Free fire ලැග් නැතුව ගහන්න පුලුවන්ද

    • @62285
      @62285 2 роки тому +1

      @@usera2942 😹mole puked bn ube

  • @uchiya1911
    @uchiya1911 2 роки тому +47

    දුප්පතාගේ හිතවතා හැමදාමත් SL PC LK ❤️❤️

  • @chethanakaushalya
    @chethanakaushalya 2 роки тому +34

    ගැම්මක් තමා අයියෙ... කෝම හරි පීසී එකක් මාත් හදාන්නව... කොච්චර පාර්ට්ස් මිල වැඩි වුනත් අයියගෙ වීඩියෝ එකක් බැලුවාම පීසී එකක් හදාගන්නමයි හිතෙන්නෙ 😍 මමනම් කියන්නෙ මේකේ පීසී නැතුව ඉන්න හැමෝටම පීසී එකක් මේ වගේම හදාගන්න ලැබේවා කියල...අපිට කෝමත් අයියගෙ සප් එක තියෙන නිසා අපිට කෝමත් ඈකි වෙයි ඒක කරගන්න ❤️❤️❤️❤️

  • @podimhaththaya71
    @podimhaththaya71 2 роки тому +43

    පාන්දර 3ට ඉස්සල්ලාම වීඩියෝ එක බලපු මං

    • @maleeshavlogs6622
      @maleeshavlogs6622 2 роки тому +2

      නියමයි ඇ දැන් තාම බලන්නේ බන් දැන් තාම නැගිටිටෙ

    • @nothank2
      @nothank2 2 роки тому

      Aiyh mn oyage vidio hemadama balanawa mt sponsor karagannawath salli ne mw pin karanwd 🙏

  • @Dhanusha_K
    @Dhanusha_K 2 роки тому +16

    අහම්බෙන් හම්බුන සුපිරි චැනල් එකක් 🥺❤️ කවදාම හරි හදාගන්නවා කොහොම හරි pc එකක් අනිවා හදන්නෙම i54gen එකක්මයි 🥺❤️

  • @creedlkofficial
    @creedlkofficial 2 роки тому +74

    කාලයට ගැලපෙන PC Build එකක්. නියමයි! ගයාන් Brother 💙🔥

    • @SLPCLK
      @SLPCLK  2 роки тому +9

      thanks brother

  • @kushanlakshitha6441
    @kushanlakshitha6441 2 роки тому +19

    අහිංසක හීන අපේ හැබෑවෙන්න ඕනි❤️🙂

  • @anjanahasaranga5874
    @anjanahasaranga5874 2 роки тому +21

    මගෙත් ආසම pc build එකක් i5 4th gen ❤️🥺
    Nice video and pc build අයියේ ❤️😍💫

  • @kssudarsh2902
    @kssudarsh2902 Рік тому +13

    Pc එක නම් එකපාර දීලා ගන්න පුලුවන් ඒත් monitor එකක් තමා ප්‍රශ්නේ ඒක ගෙවන්න ගන්න පුලුවන්නම් වාරිකයකට පන්දාහක් වගේ වැටෙන්න එතකොට ඕක ගන්න පුලුවන්.

  • @DinukaNimsara-zl2tz
    @DinukaNimsara-zl2tz Рік тому +2

    ❤api gena hithana minihek oya... (hamadamath adareyi)😘

  • @lightupali3797
    @lightupali3797 2 роки тому +2

    අනිත් ඒවා කෙසේවෙතත් monitor එකනම් සුපිරියක්🥺

  • @marvelvsdccomicsworld2967
    @marvelvsdccomicsworld2967 2 роки тому +9

    සුපිරි අයියා gamak thama thawa mee vage video ona ....❤❤❤

  • @chalaboysl943
    @chalaboysl943 2 роки тому +11

    වීඩියෝ එක නම් next level 😍

    • @SLPCLK
      @SLPCLK  2 роки тому +2

      Thanks chala ❤

  • @PasinduMax-gt4qp
    @PasinduMax-gt4qp Місяць тому

    පැහැදිලි කිරිමනම් සුපිරියට කරනවා ❤

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 2 роки тому +2

    ගැම්මක් suddh 🤩🤩🤩

  • @amilabajaj6710
    @amilabajaj6710 2 роки тому +3

    man gaththa ayiye🥰

  • @sanjeewagunawardhana6261
    @sanjeewagunawardhana6261 2 роки тому +5

    CPU eka alla uda thiyagena innwa...maru hebey😁. video eka ftt. good luck bro!❤❤👌👌

    • @SLPCLK
      @SLPCLK  2 роки тому +3

      ehema issue ekak na brother. intelwala cpu pin enne na. ful ac nisa dadiyath na ath wala . thanks

  • @choppat.v5601
    @choppat.v5601 2 роки тому +10

    එකනමි මරම වටිනවි :-/❤️🤟

  • @kelumharsha6458
    @kelumharsha6458 2 роки тому +6

    මාර වටින වැඩක් 🔥💪

  • @BLCKAVEE
    @BLCKAVEE 10 місяців тому +7

    ඕයාගෙ විඩියො බලල අයියෙ මන් හිතුව මන් කවද හරි හොද පීසී එකක් හදනව කියල වැඩි කල් ගියෙ නැ මන් හිතන්න ගත්ත බලන් ඉන්න බැ කියල.. දැනට මට වයස 17යි Ol exam කලා.. Al කරන්නැතුව ගෙදරින් බැනුම් අහගෙන අද මන් ගෙදරින් එලියට ඇවිත් හොද පීසී එකක් හදාගන්න ජොබ් එකක් කරනව.. අද මන් ලග කවුරුත් නැ ගෙදර අයව ගොඩක් මතක් වෙනව.. මම කරන ජොබ් එකෙ ලොකු කට්ටක් කන්න තියෙ පැය 17ක් එක දිගට වැඩ. පුදුම මහන්සියක්.. ඒත් මන් ගෙදරින් ආවෙ පීසී එකක් ගන්නවමයි කියල හිතාගෙන.. කොහොම හරි කට්ටක් කාගෙන ඉදල මන් හොද පීසී එකක් ඔයාගෙ ශොප් එකෙන්ම හදාගන්නව. කට්ටියටම බුදුසරනයි. හැමෝගෙම හීන හැබෑ වේවා ❤

  • @GaminiDesillva
    @GaminiDesillva 7 місяців тому

    Man finally pc ekk hwduwa mata godak sathutui

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha 2 роки тому +2

    Supiriyak thamai 🎮

  • @manujamax5289
    @manujamax5289 2 роки тому +2

    සුපිරී අයියේ😊

  • @ravinduinduwara4567
    @ravinduinduwara4567 2 роки тому +6

    Patta ❤

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 2 роки тому +2

    Farcry සිගරට් බිපු කොල්ලා uncharted 4 ඒකේ ඉන්න ගේවි වගේ අයියා

  • @cstechlkofficial
    @cstechlkofficial 2 роки тому +282

    කවද හරි pc එකක් ගන්නවා කියලා හිතන් ඉන්නේ 🥺❤️

    • @chethanakaushalya
      @chethanakaushalya 2 роки тому +18

      මාත් ඒමයි බන් 🥺 අවුලක් නෑ සගෝ අපි කෝම හරි හදාගමු ❤️ අපිට SL Pc එකේ ගයාන් අයිය ඉන්නවනෙ කෝම හරි පීසී එකක් හදාගමු ❤️

    • @wageesharajapakse2382
      @wageesharajapakse2382 2 роки тому +6

      Math ehema tamai bn

    • @harshalakmal6780
      @harshalakmal6780 2 роки тому +10

      ගන්න පුලුවන් බන් හැමදාම එකම විදියට යන්නෙ නෑනෙ 😀😀😀😀😀😀😀😀😎😎😎😎

    • @blackbox6841
      @blackbox6841 2 роки тому +2

      🥰

    • @SL-771
      @SL-771 2 роки тому +4

      මත් ehemai සහො අපි hadamu pc එකක් 🥲❤️

  • @KingSadew
    @KingSadew Рік тому +3

    මේ prosser eka දැන් 7500😮😮

  • @savindudeshitha393
    @savindudeshitha393 2 роки тому +2

    සුපරියක් ඈ..

  • @AnurangaDamith-wj4iz
    @AnurangaDamith-wj4iz 11 місяців тому +3

    මගෙ සහා අන් අයගෙ pc සිහිනය සැබැවෙවා❤❤

  • @bhanukamadhushan3992
    @bhanukamadhushan3992 2 роки тому +4

    Supiriyak ❤️

  • @kalhansrimalthilakasiri5691
    @kalhansrimalthilakasiri5691 2 роки тому +8

    like කරන්න..comment කරන්න..share කරන්න..ඔහොම නම් බෑ..හුම්ම්ම්😌..😍🥰

    • @SLPCLK
      @SLPCLK  2 роки тому +2

      කාලෙකින්.මොකෝ වුනේ

    • @kalhansrimalthilakasiri5691
      @kalhansrimalthilakasiri5691 2 роки тому

      @@SLPCLK අයියේ job එකට යනවා හවස් වෙනවා ගෙදර එන්න ඒකයි අමතක වෙලා නෑ ❤️❤️ SLPCLK 💛

  • @surangaransingha9988
    @surangaransingha9988 2 місяці тому

    ❤🎉හදනවනම් pc mD compiyutars thamai
    දුප්පතාගෙ හිතවතා ❤🎉ආදරෙයි

  • @machinistlife
    @machinistlife 2 роки тому +2

    Elaa aiyaa

  • @tishancrypto
    @tishancrypto 2 роки тому +2

    mageth habai rgb nathi unata i5 4th gen computer ekk

  • @LakmalisubodiniAmarasingha
    @LakmalisubodiniAmarasingha Рік тому

    Mamath meekak build kara super lag na 😊 tnx ayya

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 2 роки тому +7

    අයියා pc බිල්ඩි එක මරැ අයියා ඔයා විතරයි අයියා අපි ගැන අයියා කෙනෙක් අයියා .අයියා කේසින් එක නමි පට්ට ගාන අඩුවුනාට පට්ට හැබැයි අයියා නියමයි ආදරේයි හැමදාමත් සුභ පැතුම් ❤️❤️❤️❤️❤️💞💞🙋🙋🙋🙋🙋🙋🙋🙋💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏

  • @AshaRoshini-u3t
    @AshaRoshini-u3t 3 місяці тому +1

    මගේ තියෙන්නෙත් ඔය specs මයි හැබැයි vga එක gtx 660 2 gb😊

  • @abishekbimsara4596
    @abishekbimsara4596 Рік тому +3

    මේ පීසී එකෙ GTA V, NEERO වගේ ගේම් play කරන්න පුලුවන් නේද?

  • @pradeepasajee1540
    @pradeepasajee1540 2 роки тому +2

    Hmm.හඩා වැළපෙමි නෙලා ගනු බැරි gaming pc සිහිනෙ

  • @pansiluwijemanna7349
    @pansiluwijemanna7349 Рік тому +5

    අපිටත් දවසක හරියයි🙂

  • @isharamadhushan1616
    @isharamadhushan1616 Рік тому

    නියම pc build eka අයියේ

  • @maleeshadulmina7886
    @maleeshadulmina7886 2 роки тому +6

    ආදරෙයි 😍😍😍

  • @ashankavinda8290
    @ashankavinda8290 2 роки тому +1

    Pc game download kargan pulavan hoda torrent hari wab ගැන වීඩියෝ එකක් දෙන්න samhara game download karata wada na

  • @poojanishavindya
    @poojanishavindya 2 роки тому +1

    Me vage video ekak genavata thank you oyata 😳 me vage ekak gannanam bee eth hema ekakma balanava 😪😪

  • @rajeewheshan
    @rajeewheshan 2 роки тому

    2 ni comment eka amgen..❤🎉❤❤

  • @tigerkolla
    @tigerkolla Рік тому +2

    Mn vage pc ekak gann hithan inn hamotama pc ekak gann පුළුවන් veva 🙂❤️

  • @minator6166
    @minator6166 Рік тому +2

    Mekatama 1060 6GB Graphic card ekak dammoth aulak nadda

  • @ruchirasisikara1719
    @ruchirasisikara1719 2 роки тому +3

    1st

  • @eror.yt2008
    @eror.yt2008 Рік тому +2

    Kavdahari mage ma Sallie valin hadaganinva pc ekak kohoma hari

  • @SlRehan
    @SlRehan Рік тому +2

    අයියෙ gta online ගහන්න පුලුවන් pc එකක් කියක් වෙනොද reply ඔනි

  • @itzmegato
    @itzmegato Рік тому +1

    aiye ai rx 580 ekk daanne naththe oowata price adui performance hodai

  • @flowers6775
    @flowers6775 2 роки тому +2

    Monitor price ae monitor eka lassanai ♥️

  • @pcgeek2020
    @pcgeek2020 2 роки тому +2

    Aiya mage mother bord eka asus b-85 prossesor eka i3 4th gen. plague tale requiem wage gahanna eekata set wena vga eka mokakkda kiyala kiyannako

  • @shiromeamataweera6210
    @shiromeamataweera6210 2 роки тому +2

    Aiya makan primer 1080p video edit karana puluwanda

  • @gamindagaya3280
    @gamindagaya3280 2 роки тому +2

    ryzen onbord graphics walin live denna baida aiye

  • @shiromalapelitafernando8269
    @shiromalapelitafernando8269 Рік тому +2

    40 000 kata wage 1050 ti walata wada performe karana vga akak kiyannako

  • @DileepaDilshan
    @DileepaDilshan Рік тому +2

    මේකද Motherboard එක?
    USED ASUS H81 M-K 4TH GEN MOTHERBOARD

  • @ravindupiyumpal3968
    @ravindupiyumpal3968 2 роки тому +2

    Games දාගන්න හැටි දාන්නකෝ
    සෙටප් කර ගන්න හැටි ත් එක්ක 😁🤝❤️

  • @vimukthigavinda9274
    @vimukthigavinda9274 2 роки тому +2

    Rivew ekak genna

  • @virajsankalpa5045
    @virajsankalpa5045 2 роки тому +2

    අයියෙ i5 4th gen එකට asus gtx 1060 6gb vga එක ගහන්න පුලුවන්ද

  • @ircxdinugaming
    @ircxdinugaming Рік тому

    uba nam supiriyak ube videos balala math pc ekka make kala

  • @tharindunawodya3592
    @tharindunawodya3592 Рік тому +1

    අයියෙ මෙ build එකට Sapphire HD 7850 dual-x oc 2Gb මේ graphic card eka මොකද... මෙක bord එකට හරියනවද peformens කොහොම වෙයිද..

  • @lifex2736
    @lifex2736 2 роки тому +1

    Ayye GTX 750 ti ekai 960 me graphic cards 240w psu ekeke use keranne puluwanda. barinam 240 ekeke run keranne puluwan graphic cards monevade ekak vath nadda

  • @KithminaGeethshan-ug8hh
    @KithminaGeethshan-ug8hh Рік тому +1

    Ryzen 5 4600g proccessr eken onboard low Hari daala alut games play krnn puluwnda ayye

  • @mohamedhatheem8909
    @mohamedhatheem8909 2 роки тому +1

    Gta 5 games play haranna puluvan low budgets gaming pc karanna

  • @MokpuraOfficialBus
    @MokpuraOfficialBus Рік тому +1

    Froza 5 ගහන්න පුළුවන්ද ?

  • @tharunthisara8280
    @tharunthisara8280 2 роки тому +1

    i5 4th gen video ekk enakam balan idiye aiye 😍

  • @chamilaekanayaka1973
    @chamilaekanayaka1973 11 місяців тому +2

    අය්යේ monitor එක නැතුව ඔය pc එකම මට build කරගන්න බැරි වෙයිද

  • @t_dulshan
    @t_dulshan 2 роки тому +2

    CUPIRI ❤️🌝🔥🌝

  • @dileepanuwan8687
    @dileepanuwan8687 2 роки тому +2

    Aiya thiyana lap aka dila discount kara ganna beda.

  • @anjayawaslk2501
    @anjayawaslk2501 26 днів тому

    Oya badu tika okkoma thiyee vga card ekak vithrai ganna thiyenne ....vibaage nisaa pc eka ain karala thiyenne ivara una gamn gammk allanna ahki

  • @janithpriyantha2049
    @janithpriyantha2049 Рік тому

    ❤supiri aiye ❤

  • @SlRehan
    @SlRehan Рік тому +1

    මෙකෙ price කියන්නකො

  • @chamiyagamingsl
    @chamiyagamingsl 2 роки тому +5

    Nice ah❤️
    Aiye oya screen record kare mokadda software eka.
    Fps aduwen yaddi e Yana widiyatama lag Novi screen record karanna Hoda mokadda

  • @asheniduranga1268
    @asheniduranga1268 Рік тому +2

    Aiya i3 4 th gen /8 GB ram .1GB graphics card GTX 660 GTA V gahanna puluwan da online

  • @NandaRajashilpa
    @NandaRajashilpa Рік тому

    Pc ekk build krnn salli adupadu thiyena okkoma unta pc ekk labeva

  • @memelol7167
    @memelol7167 2 роки тому +2

    8Gb ram ekakata wada 4Gb ram dekak use krn ek hodaid?

  • @MAHI_TV999
    @MAHI_TV999 Рік тому

    මෙ නොවැම්බර් 17 / 18 එනො ඩිස්කඋන්ට් එකක් දාල ඔනෙමය් හොදෙ❤❤❤

  • @kaviYA1990
    @kaviYA1990 2 роки тому +6

    @SL PC LK RX 5500xt 4gb එකද හොද? 1650 super එකද 🤔 | RX 5500 xt 4gb එකේ photo shop වගේ use කරන්න පුලුවන්ද?

    • @SLPCLK
      @SLPCLK  2 роки тому +2

      RX 5500 xt 4gb dn enne na eta wada hodai 1650 super ganna

  • @yasirumalshan5522
    @yasirumalshan5522 2 роки тому +1

    Oya games tika i5 2nd gen proccer eke play karaganna puluwanda awulk nathuwa ?

  • @thidaspehasara5133
    @thidaspehasara5133 2 роки тому

    Gammc thmy ithn 😽🖤

  • @D2K538
    @D2K538 2 роки тому +2

    නියමයි 😎

  • @vehiclelovers124
    @vehiclelovers124 Рік тому +1

    Forzer horaizer 5 gahanna puluwanda

  • @vinurabro4105
    @vinurabro4105 2 роки тому

    Ayya maru eka

  • @foreducation9872
    @foreducation9872 Рік тому

    B85 Mother board ගැන කියන්න පුලුවන්ද?

  • @SamiraLakmal-x5e
    @SamiraLakmal-x5e 10 місяців тому

    Apita oke rem kad gahanna puluwanda

  • @SanjayaKumaara
    @SanjayaKumaara Рік тому

    Low budget kiyala ලක්ශයක් පනිනවනෙ

  • @aditha745
    @aditha745 2 роки тому +3

    අයියේ අනිව රිප්ලයි ඔනෙ අනේ මේ ddr 3 h61 board eka i5 3rd gen ඒකට gddr 5 4 gb 1050 ti vga එකක් ගහන්න පුලුවන්නේ ද

  • @mithundharmanga6280
    @mithundharmanga6280 2 роки тому

    සුපිරියක්.

  • @channasandun3332
    @channasandun3332 Рік тому

    Aiya me video eke thiyna moniter eke model eka kiynnko

  • @MrGamergameplay
    @MrGamergameplay 2 роки тому

    Mage 2015 build karapu i5 K series prose thiyenne.kisi amaruwk ne video edit karanawa 12gb ram ekka 2GB onboard

  • @vimukthi_1
    @vimukthi_1 2 роки тому +2

    Thanks bosa ❤️

  • @channasandun3332
    @channasandun3332 Рік тому

    Aiya me video eke thiyna moniter eke model eka mokdda ♥️

  • @jkbcreative1054
    @jkbcreative1054 2 роки тому +1

    Telegram group ek nadda?

  • @Sumedasumeda-ke9vz
    @Sumedasumeda-ke9vz Рік тому

    2023 මේකලේ හේම් ගහන්න පුළුවන් 50ට හදන්න පුළුවන් pc එකක් ඔනේ

  • @chathuradineth7488
    @chathuradineth7488 Рік тому

    I7 එකාක් වගේ එකක් කොහොමද මද බොඩ් එක ගෙන්න ඔනෙ

  • @nothank2
    @nothank2 2 роки тому

    Aiyh mn oyage vidio hemadama balanawa mt sponsor karagannawath salli ne mw pin karanwd 🙏

  • @kasunkalhara890
    @kasunkalhara890 Рік тому +1

    40 000 kt vithr editing wedwlt pc ekk hadnn berid

  • @Yomal200
    @Yomal200 2 роки тому +2

    8GB Ram i5 3rd gen මෙකේ farcry 6 wage aluth game ghanna vga eka kiyak illi da 😢🤔🤔

  • @geeknordofficial
    @geeknordofficial 2 роки тому +4

    කවද හරි msk එකට එනවා ❤️‍🔥