Thaniwenna Idadenna Karaoke (Without Voice) තනිවෙන්න ඉඩදෙන්න කැරෝකේ

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 9

  • @MadushanMahawila-x9k
    @MadushanMahawila-x9k 19 днів тому

    Niyamai.sada nomakena geetha❤

  • @shanedirisinha6134
    @shanedirisinha6134 Місяць тому +2

    නිවන් සුව ලැබේවා කාලා කරුවනි ඔබට 😢😢😢😢❤

  • @Nilunilu3699
    @Nilunilu3699 6 місяців тому +1

    Lasssanaiiiiiiii ❤

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 2 роки тому

    නියමයි.👍👍👍👍👍

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 роки тому +2

    තනිවෙන්න ඉඩදෙන්න
    මටයි මගේ හිතටයි
    වැලපෙන්න ඉඩදෙන්න
    මටයි මගේ නෙතටයි...//
    යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
    සැගවිනි මතකය අද රහසේ
    පෙම් කල සිතකට ශාප නොකල මැන
    වෙන හිතකට පෙම් කල දවසේ
    තනිවෙන්න ඉඩදෙන්න...
    මැකුණු අතීතේ නටඹුන් අතරේ
    මා තනිවූදා දිවි කතරේ
    වසන්තයේ තුන් මංසල අබියස
    ඔබ ඇත ඔහු සුළැගිලි අතරේ
    තනිවෙන්න ඉඩ දෙන්න...//

  • @dilandhanushka5007
    @dilandhanushka5007 2 роки тому

    Super

  • @dushanasanka9707
    @dushanasanka9707 2 роки тому

    👍👍👍👍

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Рік тому

    👍 👍 👍 👍 👍

  • @karokehubsl1136
    @karokehubsl1136 2 роки тому

    ❤️❤️❤️❤️❤️👌👌👌👌💪💪💪💪😎😎😎😎