Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තාම නැනෙ ඉතින් එහෙම නීති හදල පෙරේදාත් මගෙ ලිව්ව bike එකෙ පාට parking light එක්ක් ගහලයි ,fog light එකකටයි
මෙන්න video සුපිරියක් ❤
Great work brother .good content.
A very valuable awareness
Bike ek stiker krl phone holdr ekk ghuwmt auld
Me sambandawa followup video ekak karanna puluwanda
Thanks...podi prashna tikakk tiyanawa...etokota..lankawe kohegeyath sticar karana then .modefy karana then ona.tharamm ..tiyanawa...ewa nethyanukula nedda...wahana gathoth godakk modefy karala tiyenne...ewa etokota...nethyanukula nowana ewa neda...thawa...modefy sticar karanna tiyanawa then rajaye anumatha nethnamm kohomada pawathwagana yanneee
Up
Great✌🏽
අපි දැන් modified කරල තියන වාහනයක් කොහොමද රෙජිස්ට්‍රාර් කරන්නේ
අඩේ exhaust එක ගැන
Motorbike break light marukaranavam permission ganna onetha podi modification ekada???
❤️❤️❤️💪
❤
බොහොම ස්තුති මහත්මයා.
Rmb එකෙන් අහපුවාම එම එකක් නෑ කියන්නෙ මොකෑ
Kdh driving seat laga jumping seatekka ithagana yanna pluvantha
puluwan
මොඩිෆයි කරපු වාහනයක් මැනලා කිරලා රෙජිස්ටර් කරන්න බැරිද
වාහනේ තියන පාටින්ම සම්පූර්නයෙන්ම ස්ටිකර් කරන්න පුලුවන්ද 👀 දන්න කෙනෙක් කියන්න
එහෙනම් මගුලටද ඔයා කැලි ගෙන්නෙ
වාහන modification එක නීත්‍යානුකූල කර ගැනීමට අදාලව RMV එකෙන් දින වෙන්කර ගත යුතුද? (උදා - single cab එකක් ඩබල් කරලා කැනපි එක ගහන විටදී?.) ගාස්තුව කොපමණ වෙයිද?. දන්න එක්කෙනෙක් ඉන්නවනම් කියන්න..🙂) ක්‍රියාපටිපාටිය පැහැදිලි කරනවද..?
කොහොමත් RMV එකේ වැඩක් කරවාගන්න වෙලාවක් වෙන්කරවාගන්න ඕනේ. වේරහැර කාර්යාලයට කතාකර බලන්න
@@conquerorssrilanka ඩබල් කැබ් කරාම පොත වෙනස් කරගන්න පුලුවන්ද..යන ගාස්තුව ඔබ දන්නවද?
වාහනේ Colour එක වෙනස් කරනවානම් අවසර ගන්න ඕනි නේද
අපොයි ඔවු. ඒ වගේම ඒ වෙනස වාහනේ පොතටත් ඇතුලත් කරගන්න ඕන
@@conquerorssrilanka ඒක කොහොමද කරගන්නෙ ?
ඉයෙත් ලිව්වා.😢ලයුට් දෙකට වයිසර් ගහලා කියලා.
Hoda pehedili keremak... 🇱🇰