Susthimath Dawas (සූස්තිමත් දවස්) - K Mac x Smokio x Reezy x TeeCee (Audio) | Sinhala New Rap 2023

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 151

  • @Boom_Records
    @Boom_Records  2 роки тому +57

    🔴 Note 🔴 :
    This Rap Won't Be Officially Released. But In the Future It Will Be Released As A New Version.

    • @kalanadinujaya7164
      @kalanadinujaya7164 2 роки тому +3

      but why without him ?

    • @prasaddanushka8856
      @prasaddanushka8856 2 роки тому +3

      What happend between them ? K mac & smokio are the best rappers hailing form CMB. Best rappers of SL 👽❤️

    • @kalindujayawardana8716
      @kalindujayawardana8716 2 роки тому

      Ehenam Download karala tiyaganna ona😏

    • @tharukasampath7260
      @tharukasampath7260 2 роки тому

      Trend වෙන්නද smokiwa දැම්මෙ එතෝට 🙄

    • @youngsol999
      @youngsol999 2 роки тому

      @@tharukasampath7260 sirawata bn smoka naththan mata nam vadak na

  • @PasanChamikara-v8h
    @PasanChamikara-v8h Місяць тому +1

    Somokiyo ube mallitath ubatath marenakam aderai bn ❤❤❤

  • @nimsith8842
    @nimsith8842 2 роки тому +35

    මේ track එකට ඇබ්බැහි උනා 😍

  • @musicworld1155
    @musicworld1155 2 роки тому +40

    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    K Mac
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    Tee cee
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    K Mac
    සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
    ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
    කලු සුදු හීන වලට වයිවාරන ආවත්
    අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්
    අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක්
    පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
    හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
    මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්
    එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
    දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
    කැපුවෙ නැ මන් කාටවත් වලවල්
    කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්
    හරි වෙලාවට මල් පවන
    ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
    ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
    ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න
    කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
    පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
    උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
    මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ
    Tee cee
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    K Mac
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    Tee Cee
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    smokio
    කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල් .....
    ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්....
    මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්....
    ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්.....
    ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්....
    යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්.....
    කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.....
    මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්.....
    හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි.....
    අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි.....
    වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී…..
    අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි....
    දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්.....
    පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි.....
    තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී....
    සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ❤

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 2 роки тому +15

    K-mac(sl rap god) එලම ගැම්මක්❤️👍💪😁🔥😍

  • @mihirinisansala3204
    @mihirinisansala3204 2 роки тому +15

    හදවතට වැදුණු පට්ට සින්දුවක් බන්

    • @DilshanDilshan-pp2pu
      @DilshanDilshan-pp2pu 4 місяці тому

      සිංදුවක් මොකක් 😂😂 යකො මෙක rap එකක් සිංදුවක් නෙවෙයි 😂😂😊

  • @pulithajayasuriya2006
    @pulithajayasuriya2006 11 місяців тому +1

    ඒ ලස්සන අදටත් එහෙමය් රැප් කලාවේ මායකාරවරු ❤️ දැන් ඉන්න උන් එක්ක බලද්දී අහසයි පොළොවය් වගේ

  • @senurarashmika142
    @senurarashmika142 2 роки тому +8

    ඒක පට්ට,පහරක් ❣️👈

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 2 роки тому +22

    Gorgeous lyrics + gorgeous voice = 🔥❤️

  • @supunchamika4218
    @supunchamika4218 2 роки тому +2

    Eka patta

  • @GAMINGDULA359
    @GAMINGDULA359 2 роки тому +4

    Enkal balan hitiya man✌️✌️

  • @kavix_streaming
    @kavix_streaming 2 роки тому +4

    Ammo pissuwak 😳😳❤️❤️❤️❤️😍😍😍😍😍

  • @nisalindusara792
    @nisalindusara792 2 роки тому +7

    ඒක පහරක් ❤️

  • @gdilepa4444
    @gdilepa4444 2 роки тому +4

    gammak thada 💝💞

  • @sahananurudda8299
    @sahananurudda8299 2 роки тому +15

    Track එක එනකම් බලන් හිටිය අය මෙ කොනට 🥵❤😍💫

  • @gdilepa4444
    @gdilepa4444 2 роки тому +8

    smokio 💞

  • @sooriyawishwanath5580
    @sooriyawishwanath5580 2 роки тому +2

    Up krpan meka supiriyak 😍❤️

  • @VidarshanaSavidu
    @VidarshanaSavidu 6 місяців тому

    ❤❤❤ paharak thama ❤❤❤

  • @cu1864
    @cu1864 2 роки тому +5

    Smoka kiyana tikanam gammac. Api heuwa me smokio 🥺

  • @ripchathuwa1915
    @ripchathuwa1915 2 роки тому +4

    ඒකහ් වාසී

  • @nethsaramihidum473
    @nethsaramihidum473 2 роки тому +7

    මේකනම් සුපිරියක් බන්🍁🤤

  • @_________official8405
    @_________official8405 2 роки тому +5

    ගැම්මක් බම්❤️✨✌️

  • @Nimesh88
    @Nimesh88 2 роки тому +4

    මේකනං පිස්සුවක්💝

  • @shaanugc1660
    @shaanugc1660 2 роки тому +7

    ගෙවිලා යන්නෙ සුස්තිමත් දවස් :|🥵🥵🍃

  • @gamingrusiru6398
    @gamingrusiru6398 2 роки тому +5

    ස්මෝකා ᴀɴᴅ ᴋ ᴍᴀᴄ ꜰɪʀᴇ❤️‍🩹

  • @Nora.gamingff
    @Nora.gamingff 2 роки тому +1

    Gammak bn ela 😎 susimaka davas 😎😎😎

  • @xh4kerff
    @xh4kerff 2 роки тому +7

    Additcted ⚠️️🥶

  • @_ishan_official_YT_page
    @_ishan_official_YT_page 2 роки тому +1

    Ade gammak bn🥺💔 ❤️❤️

  • @sanjusanjumax342
    @sanjusanjumax342 2 роки тому +3

    මේවනෙ රැප් ♥️ 44 තමා රැප්

  • @galaya9895
    @galaya9895 2 роки тому +4

    මේක නම් පිස්සුවක් බං🤟😍🖤

  • @Thaman1234
    @Thaman1234 2 роки тому +6

    Smokio 💓

  • @gdilepa4444
    @gdilepa4444 2 роки тому +5

    tecee maca well done

  • @didularankothge
    @didularankothge 2 роки тому +6

    Superb❤️‍🔥

  • @dhumesh
    @dhumesh 2 роки тому +3

    Damn y💥

  • @lalithnishantha164
    @lalithnishantha164 Рік тому

    Niyamai

  • @gihanvithanna5203
    @gihanvithanna5203 4 місяці тому

    කලු,සුදු හිනවලට වයිවර්ණ ආවත්❤

  • @yasodamihimitha2599
    @yasodamihimitha2599 2 роки тому +2

    Wow wow🥰

  • @chamilapasan94
    @chamilapasan94 2 роки тому +1

    👿ගැම්මක්

  • @SithumPragith-jj4dx
    @SithumPragith-jj4dx 11 місяців тому +1

    මේ ගෙවිලා යන්නෙ සූස්තිමත් දවස් 😪

  • @enoshlalantha2972
    @enoshlalantha2972 2 роки тому +1

    Reezy k mac 👌💥💥💣💣💣❤️❤️❤️

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 2 роки тому +16

    📌️ || යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක් , කව්රුත් නැති පාරක මම විතරක් , මම දැක්ක අහන්කාර හීන තාමත් මට හිත්වත්... ( I felt it )

  • @පොඩ්ඩා-ප8ඪ
    @පොඩ්ඩා-ප8ඪ 2 роки тому +1

    Ammo eka patta 🚬

  • @nayanahawa5926
    @nayanahawa5926 Рік тому

    Good❤

  • @thisarakasthuriacrachchai6050
    @thisarakasthuriacrachchai6050 2 роки тому +2

    MARUUUUUUUUUUUUUUUUUUUUUUUUUUU
    ❤❤❤❤❤❤💯

  • @rukshantharaka2112
    @rukshantharaka2112 2 роки тому +2

    🤙💪👊 👌

  • @AIDREATION998
    @AIDREATION998 Рік тому

    පට්ටම එකක්

  • @gihankaushalya4350
    @gihankaushalya4350 Рік тому

    Ft 💝

  • @geethikaransini2869
    @geethikaransini2869 2 роки тому

    ඒ බීට් එක👌💖

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 2 роки тому +3

    Pissuvak 🔥❤️

  • @malindacaizzr8639
    @malindacaizzr8639 2 роки тому +3

    😍❄️

  • @lilmic232
    @lilmic232 2 роки тому +2

    Superb 🔥❤🔥

  • @ජංගල්
    @ජංගල් 2 роки тому +1

    Shik🥶🛸

  • @anushka4781
    @anushka4781 2 роки тому +3

    😻💪

  • @pahankavishkapubg2419
    @pahankavishkapubg2419 2 роки тому +2

    colombo rapa😍❤️

  • @MohamedShahir-v5p
    @MohamedShahir-v5p Рік тому

    සුස්තිමත් දවස් ❤❤❤❤️❣️❣️💓💓

  • @lalindu_s2856
    @lalindu_s2856 2 роки тому +1

    Additcted

  • @පසියා-ධ8ය
    @පසියා-ධ8ය 2 роки тому +2

    සුුස්තිමත් දවස්🚭🍁👍😲

  • @sadarupramod3507
    @sadarupramod3507 2 роки тому +5

    මනිස ගැලු කදුලු සිනහවට හරවන්

  • @chathuka..2959
    @chathuka..2959 2 роки тому +3

    Smook...💫🎸🎧

  • @dularachamidu1152
    @dularachamidu1152 2 роки тому

    Supiriyak bn✌❤❤❤❤❤

  • @kavishkahimsara3507
    @kavishkahimsara3507 2 роки тому +3

    ᴳᴬᴹᴹᴷ

  • @thanukadilshan4588
    @thanukadilshan4588 2 роки тому +4

    K mac 🖤💨🔥

  • @rapgosthiya5832
    @rapgosthiya5832 2 роки тому +3

    ලැබුන හැම දෙයක්ම පාඩමක් වෙන්නැ ති

  • @yutubsupprt9960
    @yutubsupprt9960 2 роки тому +1

    Fv rap😈🤘💫

  • @nisaldananjaya7770
    @nisaldananjaya7770 2 роки тому +3

    ☝️💪👈

  • @roshenshamika453
    @roshenshamika453 2 роки тому +2

    🥵♥️👌

  • @sadaruwanmadura8550
    @sadaruwanmadura8550 2 роки тому +2

    Smoka❤️

  • @sana.0689
    @sana.0689 2 роки тому

    Gemma 🔥✊

  • @srilankabus4223
    @srilankabus4223 2 роки тому +2

    ⚡️😈

  • @crazyiq442
    @crazyiq442 2 роки тому +1

    pissuwak 👽

  • @suweerakahemanga4646
    @suweerakahemanga4646 2 роки тому +4

    Smoka 😥🖤

  • @thusithakumara5120
    @thusithakumara5120 2 роки тому

    Maru rapak

  • @ChamaraDhimutuw
    @ChamaraDhimutuw Рік тому

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💫👌💃

  • @arunakumara5564
    @arunakumara5564 2 роки тому +2

    🍁❤️🙏

  • @arunakumara5564
    @arunakumara5564 2 роки тому +1

    Smokio 🍁❤️

  • @wishwaanuhas5881
    @wishwaanuhas5881 2 роки тому

    Enakal balagena hitiye

  • @RASHMIKRashmika
    @RASHMIKRashmika 11 місяців тому

    Smokiyo aderei❤❤❤

  • @sooriyawishwanath5580
    @sooriyawishwanath5580 2 роки тому +1

    ❤️😍🤘

  • @redminote.9263
    @redminote.9263 Рік тому +2

    ජීවිතේ දිනන්නනම් වෙනවා පරදින්න ❤❤

  • @jaajantha6546
    @jaajantha6546 2 роки тому +1

    ❤️‍🔥✌️

  • @SahiSaji
    @SahiSaji 5 місяців тому

    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
    ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
    කලු සුදු හීන වලට වයිවාරන ආවත්
    අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්
    අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක්
    පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
    හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
    මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්
    එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
    දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
    කැපුවෙ නැ මන් කාටවත් වලවල්
    කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්
    හරි වෙලාවට මල් පවන
    ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
    ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
    ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න
    කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
    පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
    උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
    මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල්
    ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්
    මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්
    ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්
    ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්
    යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්
    කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.
    මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්
    හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි
    අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි
    වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී
    අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි
    දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්
    පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි
    තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී
    සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ

  • @surangalakmal1171
    @surangalakmal1171 7 місяців тому

    🖤🖤🖤

  • @lakshan7340
    @lakshan7340 2 роки тому +3

    මේකෙ official video ek nadda

  • @tharidulakshan592
    @tharidulakshan592 2 роки тому +1

    👿👿👿

  • @mrgamingdula2284
    @mrgamingdula2284 2 роки тому +2

    මේපාරනම් ඇඩෙන්නම දීල සිපිරිහොදෙ

  • @stfpatheya
    @stfpatheya 2 роки тому +2

    ❤💯🎶

  • @respect7161
    @respect7161 2 роки тому +1

    ❤️

  • @hasithadilhara1738
    @hasithadilhara1738 2 роки тому

    🚀❤

  • @kosalasanjaya6913
    @kosalasanjaya6913 Рік тому

    ආදිමාත්රා 😇🤍

  • @avishkazey8047
    @avishkazey8047 2 роки тому +2

    😐❤️

  • @sooriyawishwanath5580
    @sooriyawishwanath5580 2 роки тому +1

    Up

  • @HmmdeSilva-if9ed
    @HmmdeSilva-if9ed 10 місяців тому

    #🖤

  • @lakshithathennakoon3741
    @lakshithathennakoon3741 2 роки тому +2

    Gmmk oi

  • @dinithbasnayake2086
    @dinithbasnayake2086 2 роки тому +1

    🥺

  • @D_milinda
    @D_milinda 2 роки тому +13

    Smokio නැතුවනම් Track එක ලොකුවට සෙට් වෙන්නෙ නෑ🥺

    • @D_milinda
      @D_milinda 2 роки тому +2

      @Pasindu Imal ub dnn pcc na 😹👍 මේ Track එකෙත් Smokio ගෙ Verz එකයි Reezy තමයි හිට් උනේ😹💛

    • @D_milinda
      @D_milinda 2 роки тому

      @Pasindu Imal මැකා Smoka කියන්නෙ ඒ කාලෙ ඉදලම ආසම රැපර්ස්ලා දෙන්නා මන් කිව්වෙ මේ Track එකේ Smokio × Reezy Verz දෙක ගොඩක් Fb Tt වල Viral උනා 👍

    • @RANGo790
      @RANGo790 2 роки тому

      @Pasindu Imal සිරාම අමු ගොබ්බයෝ මුන් , අනික maca ගේ version එක තමා සුපිරි ම . Smoka ගෙ කටහඩ දැන් නෑ ..ඌ වෙනුවට chey 9 ආවනම් මරු

    • @motohub_SL
      @motohub_SL 2 роки тому +1

      @Pasindu Imal උබ koi කාලේ ඉදන්ද රැප් අහන්නේ 😂💔

    • @motohub_SL
      @motohub_SL 2 роки тому +1

      @Pasindu Imal ehenn smokiyo nathuwa track eka set වෙන්නෑ කියපු එකට මගුල තමා kiyla දැම්මේ moktda bn😅

  • @ClimaxCinemaOfficial
    @ClimaxCinemaOfficial 2 роки тому +3

    Aiye meke cover photo eka ganna bariweida

  • @nadunnimsara5104
    @nadunnimsara5104 2 роки тому

    Sky jay aiyawath ganna thibbe

  • @sandeepanadishan5502
    @sandeepanadishan5502 2 роки тому +1

    විඩියේ එක 😐

  • @lasiththeshan1329
    @lasiththeshan1329 2 роки тому

    Face 👍

  • @dinubeats
    @dinubeats 2 роки тому +1

    set na bn track leak karana ekanam