රාජ්‍ය සේවයේ කිරීමට යන ලොකු වෙනස ඇමති ලාල්කාන්ත කියයි... "දැන් ෆෝන් ඒක බලන්න බැහැ"

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 236

  • @Flute860
    @Flute860 6 годин тому +92

    ඉතාම හොද පමණක් නෙවෙයි අද කල යුතු දෙයක්. අපි බැංකුවකට ගියාමත් ඒ වගේ. මට කෙනෙක් කියනව අපි රජයේ බැංකුවකට ගියාම ඒ අය හිතනවලු අපි මේ එන්නේ ඒ ගොල්ලන්ගෙ සල්ලි අරගෙන යන්නලු. සම්පූර්න ඇත්ත. හෙනට රස්තියාදු කරනව අන්තිම දූෂිතයි. ඔබ තුමාට ශක්තිය දයිර්ය ලැබේවා.
    ජයවේවා.

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie 7 годин тому +92

    ෂාා නියමයිි
    රජයේ බැංකු ටිකත් හදන්න

  • @shimalkawick6598
    @shimalkawick6598 7 годин тому +102

    ඉතාම හොද අදහස් දැක්වීමක්

  • @lakshankumara5139
    @lakshankumara5139 7 годин тому +71

    ආදරෙයි හොදේ💕💕😍😘

  • @sagarikasandamali9476
    @sagarikasandamali9476 7 годин тому +105

    ඔබතුමා කියන්නේ සහතික ඇත්ත රජයේ ආයතනවලට ගියාම එපා වෙනව විශේෂයෙන්ම ගැහැණු අය එයාලගේ බූදලයක් කියල හිතාගෙන ඉන්නේ

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 7 годин тому +83

    හැම දේශපාලකයම හැම නිලධාරීයෙකුම ඔය විදිහට ක්‍රි යාකරනවානම් මේ රට කොයිතරම් සුන්දරවෙයි ද

  • @Elephantsinasia24
    @Elephantsinasia24 6 годин тому +34

    ඇත්ත කතාවක්

  • @nalakanilantha8869
    @nalakanilantha8869 6 годин тому +28

    ඇත්තටම ඔව්

  • @dulminikaluthara9855
    @dulminikaluthara9855 7 годин тому +84

    ඇත්ත, අපේ ග්‍රාමසේවක මහත්මිය ලගට ලියුමක් ගන්න ගියා ....එයාට ග්‍රාමසේවක මහත්මිය කියල කතාකලහම මට බැන්න "මට ග්‍රාමසේවක කියන්න එපා...අපි දැන් ග්‍රාම නිලධාරී කියල " මං කිව්ව සමාවෙන්න , මං එහෙම දන්නෙ නෑ කියල .

    • @diliniharshika6118
      @diliniharshika6118 7 годин тому +11

      මටත් මේක මේ විදිහටම වුනා.. ග්‍රාම සේවකලා දැන් නැ කියලා මට බැන්නා..

    • @dcharith
      @dcharith 7 годин тому +8

      Ape akkatath banala thibba. 😂 grama sewaka kiyala ekkenek na, grama niladharee kiwuwalu! Mata penne me prasne lokuwatama oluwata gahala thiyenne graama niladharee wariyanta thamai. 😂

    • @wsmnssiriwardhana1722
      @wsmnssiriwardhana1722 6 годин тому +11

      අගමැති සහෝදරිය කොච්චර නිහතමානිද
      ග්‍රාමසේවකත් මෙහෙම කිව්වද
      දුකයි

    • @shehangamingff3046
      @shehangamingff3046 6 годин тому +15

      කනට ගහල කියපම් මන් බැට් මෑන් කියල 😂

    • @himaliwasundara9098
      @himaliwasundara9098 5 годин тому +3

      ඔව් ඉතින් ඒක හරිනේ

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 7 годин тому +26

    රජයේ ආයතනවලට එන සාමාන්‍ය අයව රජයේ නිලධාරීන් දකින්නේ දෙවන පන්තියේ මිනිසුන් විදිහට යි. යටත් විජිත පාලකයන් විසින් ඇතිකරපු යටහත් මානසිකත්වය තවමත් මිනිස්සුන්ගෙත් හිත්වල තියෙනවා. අපි හැමෝම එකම අයිතිවාසිකම් තියෙන මිනිස්සු කියලා හිතමු. හොඳම උදාහරණය තමයි උගත් වෛද්‍යවරයෙක් වුණ Dr. අර්ජුනගේ හැසිරීම. උතුරු පළාතේ රෝහලකට ගිහින් එයාගේ වෘත්තීයේම ඒ රෝහලේ අධ්‍යක්ෂ එයාට "සර්" කිව්වේ නැහැ කියලා බැනලා ගෝරි දාගෙන. එතකොට එයාගේ උගත්කම තියෙන්නේ කොහේද...? මටත් දවසක් මගේ වෘත්තීයේම එකෙක් එහෙම ගෝරියක් දැම්මා. මම ඊට පස්සේ ඌත් එක්ක කතා කරන හැම වචනයක් පාසා ම "සර්" කියන වචනය කිව්වා. අන්තිමට සර් ඌ සර් මගේ සර් හොඳම සර් හිතවතා සර් වුණා සර්. හරි සරල යි සහ පහසුයි.

  • @madushankamadushanka5999
    @madushankamadushanka5999 6 годин тому +22

    ෂා නියමයි එයයි විය යුත්තේ....❤

  • @Yes99125
    @Yes99125 5 годин тому +13

    අනේ ඔව් අනිවාර්යයෙන් හොඳයි ලාල්❤❤❤මට නම් එපා වෙනවා රාජ්‍ය ආයතනයකට ගියාම❤

  • @chandanarajamanthree5112
    @chandanarajamanthree5112 4 години тому +16

    අපි හැමෝම මිනිස්සු කියන මානසිකත්වය, ආකල්පය නැති එක තමා ලොකුම ගැටලුව. මොන විදියට බැලුවත් අපි සියලු දෙනා සේවකයෝ තමා. රාජ්‍ය කියලා අමුතු එකක් නෑනෙ. තමන් ලබන වැටුපට ණය නැතිවෙන්න වැඩ කරන්නෙ ඉතාමත් සුළු පිරිසක් විතරයි. කවුරුත් කාටවත් ඉහළයි පහළයි කියලා භේදයක් හදාගන්නෙ නැතිව හැමෝටම ගෞරවය දීලා වැඩ කරන ක්‍රමවේදයක් හැදෙන්නම ඕන. මෙහෙම කතාබහක් ඇති වෙලාම නෑනෙ..වහල්ලු වගේනේ හැමෝටම ඉන්න වෙලා තියෙන්නෙ. වෙනස් වෙමු..ජයවේවා.

  • @sanjeewaniwasanthi7462
    @sanjeewaniwasanthi7462 6 годин тому +19

    විය යුතුම හොඳ වැඩක්

  • @LalithaPadmini-dp1hd
    @LalithaPadmini-dp1hd 6 годин тому +34

    පොලිසිය ගැනනම් කියල වැඩක් නැහැ. සත්තුන්ට වගේ කතා කරන්නෙ

  • @prageethchinthaka6591
    @prageethchinthaka6591 4 години тому +13

    සහතික ඇත්ත ඇමති තුමනි ඔබ තුමාට අපගේ උත්තමාචාරය 🙋

  • @nimnimalshani3276
    @nimnimalshani3276 7 годин тому +22

    Thanq❤

  • @Teruwansaranai
    @Teruwansaranai 6 годин тому +30

    ඇත්තටම ඇත්ත කතාවක් ඔබතුමාගේ.මේ සුදුස්සාට සුදුසු තැන ලබා නුදුන් පසුගිය ආණ්ඩුවන් කලේ ජන්දය දිනා ගන්න ලබාදුන් පත්වීම්වල වැරැද්ද තමයි මැතිතුමණි.

  • @AnuRanaweera-b1z
    @AnuRanaweera-b1z 7 годин тому +21

    I respect ur ideas sir...❤❤❤

  • @tharangalakmal2700
    @tharangalakmal2700 6 годин тому +13

    💯 agree..respect

  • @kkumadhawa9361
    @kkumadhawa9361 4 години тому +6

    සම්පුර්ණයෙන් ඇත්ත

  • @sumanafernando5846
    @sumanafernando5846 3 години тому +7

    මහනුවර යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ විශ්‍රාම වැටුප් අංශයේ සේවක මණ්ඩලය නම් ඉතා හොද සේවාවක් සිදු කරනවා.👌
    අන් අය ගැන මා දන්නෙ නෑ . මට පුද්ගලිකව හිතවත්කම් ද නෑ. වසර පහක් පමණ කාලයක් සිට සේවා අවශ්‍යතා කඩිනමින් ඉටු කරදීම අගය කරනවා..💞👌
    අසතුටුදායක අත්දැකීම් ගොන්නක් තුල දුටු හොද තැනක් ..

  • @OsandaAbeyrathna
    @OsandaAbeyrathna 2 години тому +4

    වටිනම කතාවක්...

  • @ThusithaJayasinghe-h2t
    @ThusithaJayasinghe-h2t 5 годин тому +7

    ඒකනම් ඇත්ත

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf Годину тому +2

    ලස්සන වෙනසක් ❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 годин тому +7

    කතාව ඇත්ත මීගමුවෙ නගර සභහවට ගිහාම උත්තර දෙන්නෙ fb එකේ සහ WhatsApp එකේ ඉඳල එයාල එන්නෙ ඒව බල බලඉන්න.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 години тому +2

    මම රජයේ හෙද නිලධාරිනියක් යක් ..විශ්‍රාම ගිහිල්ලත් අවුරුදු දහයක් විතර වෙනවා ..මේ ළඟදි සභාවක ආරාධිත දේශනයකට සහභාගි වෙන්න සිදු වුණා ..එහිදී ඉහළ පුටුවක හිටපු නිලධාරිනියක් (මා ඇයව නොදනිමි ) ස්තුති කතාව කරන අතරතුර වසර ගණනාවකට පෙරදී රෝහල තුළදී මගෙන් ලබාගත් සේවාවක් අගයමින් ඉතාම ගෞරවාන්විත විදිහට මා ගැන කතා කළා ..මට දැනුණු නිහතමානී සතුට ආඩම්බරය කොතෙක්ද දන්නෑ ..

  • @ajithsuranimal8053
    @ajithsuranimal8053 4 години тому +4

    නියමයි ඒ විදිය ..යන පුරවැසියන් දැනුවත් වෙන්න ඔනේ ..හරිම දේ..

  • @sandyagunawardhana8035
    @sandyagunawardhana8035 Годину тому +1

    ඉතාම යහපත් දෙයක්. රටක් ඉස්සරහට යන්න මේ වෙනස විය යුතුමය.

  • @jayanilankadhikari6722
    @jayanilankadhikari6722 6 годин тому +22

    රජයෙ හොස්පිටල් වල ඉන්න සමහර ඩොක්ටලනම් හරිමහොදයි හිත නිවෙනවා ලෙඩ්ඩුන්ට එම ආදරෙන් කතා කරාම ❤..සමහරක් ඩොක්ටස්ලා නම් මිනිසුන් ට කතා කරන විදිහ වැඩක්ම නැ. මම දවසක් බදුල්ලෙ ඩෙන්‍ටල් ඩොක්ට කෙනෙක්ට වැරදිමකින් මිස් කියවුන එකටත් බැන්නා කව්ද මිස් මෙහෙ ඉන්නෙ ඩොක්ටස්ලා කියලා හරිම නපුරු විදිහට බැන්නා ම්න් ඒකට සොරි කියලත් කිව්වා 😢😢 . ඇඩෙන්ඩන්ලත් එම තමා💔

    • @Azumi_art
      @Azumi_art Годину тому

      මම දවසක් ආයුර්වේද හොස්පිටල් එකට ගියාමත් මට ඩොක්ටර් ට මිස් කිව්ව කියලා බැන්නා ඩොකටර් කියන්න කිව්වා..ඇටෙන්ඩන්ලා හිනා වුනා.ඊ ගාවට ආව කෙනා මැඩම් කිව්වාම සද්ද නෑ.මමත් වැඩකරන්නේ රජයේ සේවයේ ඉවසන් ආවා..

  • @hellosandares
    @hellosandares 6 годин тому +5

    සහතික ඇත්ත කතාව

  • @AnuHansi-b7r
    @AnuHansi-b7r 3 години тому +2

    වියයුතුදේ වෙමින් පවති....සතුටුයි ....❤

  • @priyangikajayaweera5733
    @priyangikajayaweera5733 3 години тому +2

    මාත් රජයේ සේවකයෙක්. මේ කතා ඇත්තටම ඇත්ත. මිනිස්සු හරිම අසරණයි. මාත් රාජ්ය සේවය ගැන පුදූම කලකීරීමෙන් ඉන්නේ. හොදට වැඩක් කලොත් උට කපනවා. 😢

  • @ChalaniSewwandi-sq3gi
    @ChalaniSewwandi-sq3gi 6 годин тому +15

    ලාල්කාන්ත වගේ අයයි රටේ ඉන්න ඕනේ ❤කොන්දක්.තිය⁣ාගෙන කෙලින් වැඩ.කරන.කතා.කරන.අයයි අවශ්‍ය හිත හැදෙන්න සැනසෙන්න නැලවිලි.කවි.අහලා.තමයි.අපි.ඇරගත්තේ

  • @LalithaKosala
    @LalithaKosala 7 годин тому +5

    Best speech & well instructions

  • @bandularanawakeperera8244
    @bandularanawakeperera8244 6 годин тому +4

    Proud of you

  • @himeshmadushan6851
    @himeshmadushan6851 7 годин тому +10

    ❤️❤️❤️❤️

  • @thebikerkiki
    @thebikerkiki 5 годин тому +4

    මේක ඇත්තක්

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 6 годин тому +8

    ලංකාවෙ රජයෙ ආයතනවලට වැඩක් කරගන්න ගියාම සලකන්නෙ උංගෙනය කාරයෙක් කියලා හිතාන.

  • @onlinelddersbandara1822
    @onlinelddersbandara1822 6 годин тому +5

    සත්‍ය ❤❤❤❤

  • @janakasampath5840
    @janakasampath5840 6 годин тому +4

    සත්තිය කතාව ...නියමයි

  • @deshappriyadombagolla6617
    @deshappriyadombagolla6617 7 годин тому +7

    හරියටම හරි වෙන රටක සරනාගතයො වගේ හැඟිමක් දැනෙන්නේ.

  • @rasikaperera7567
    @rasikaperera7567 4 години тому +3

    අනික යම් ආයතනයකට යම් දෙයක් කර ගැනීමට පැමිණෙන අයව හරවා යැවීමද සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි.යම් ආයතන ව

  • @gayangamagedara
    @gayangamagedara 5 годин тому +4

    රාජ්‍ය ආයතන වල ඉන්නනවා වැඩ නොකරන පිරිසක් ඒ සේවකයින්ට මොකද කරන්නෙ?????? මෙස උඩ නිදියන වැඩ වෙලාවෙ ටවුන් එකේ ඇවිදින තමන්ගෙ පෞද්ගලික වැඩ කරගන්න ඕනෙ තරම් ඉන්නවා...

    • @Azumi_art
      @Azumi_art Годину тому

      වැඩ කරන එකාව මරවනවා නැති එකාව අත අරිනවා..

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 3 години тому +1

    මේ දේවල් සාර්ථකව කරන්න ඔබට ශක්තිය ලැබේවා ❤❤❤

  • @jeckeyangela5517
    @jeckeyangela5517 6 годин тому +4

    Mamath rajya sewakayek... Respect for the new concept ❤❤❤

  • @ravidissanayake7634
    @ravidissanayake7634 3 години тому +1

    සහතික ඇත්ත රාජ්‍ය සේවකයින් බහුතරයක් පුනුරුත්ථාපනය කරන්න ඕන

  • @Ns20007
    @Ns20007 6 годин тому +1

    ඔබ හරියටම හරි.
    👍

  • @shyamaliepa3154
    @shyamaliepa3154 7 годин тому +5

    හොදම වැඩේ රා සේ ගවයින්ට

  • @rasikaperera7567
    @rasikaperera7567 5 годин тому +1

    මේ වෙනස නං අත්‍යාවශ්‍යම දෙයක් ... අපි පාසල් වල දරුවන්ට ශ්‍රම අභිමානය ගැන උගන්වනවා ..ඉදිරි පරම්පරාවත් ඉදිරියටම ශ්‍රමාභිමානයෙන් කටයුතු කරයි කියා සිතාගෙන.....පාසලක් ගත්තොත් පාසලක වුණත් ඔය සිද්දියම තමයි වෙන්නේ.පාසලට යම් දෙයක් කර ගැනීමට පැමිණෙන දෙමාපියන්ට පමණක් නොවෙයි පාසලේ ගුරුවරුන්ට පවා පාසල් කාර්යාල නිලධාරීන් කතා කරන්න දන්නෙ නෑ.ගුරුවරුන්ටත් වඩා අඩි දහයක් පහළොවක් උඩින් එයාලා ඉන්නේ..... අනිවාර්යයෙන්ම සියලුම ආයතනවලින් එම තත්ත්වය ඇති කළ යුතුයි.

  • @crishanthaperera6793
    @crishanthaperera6793 5 годин тому +3

    Ela

  • @pradeeperanga8958
    @pradeeperanga8958 7 годин тому +4

    👍👍👍👍👍

  • @RosiNugaliyadde
    @RosiNugaliyadde 7 годин тому +3

    😀😀😀😀🤩🤩🤩🤩😁😁 MARU MARU ADAHAS 👍👍

  • @DilshanLaksiri-m7z
    @DilshanLaksiri-m7z 5 годин тому +1

    නියමයි

  • @RaniRani-o7e
    @RaniRani-o7e 2 години тому

    Adarei godak hode❤niyamai

  • @TravelwithChanulk
    @TravelwithChanulk Годину тому

    Well said.. ❤❤❤

  • @NuwanSirimanna
    @NuwanSirimanna 7 годин тому +3

    Lal kantha ❤❤❤❤❤❤❤❤

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 2 години тому +1

    ආදර්ශය හැකිපනින් පුටුවෙින් පෙන්නා ඇත (((ආදර්ශයේන් මයි වෙිනස් කළ හැක්කේ රට ජනතාව✌✌✌🇱🇰🇱🇰🇱🇰✌🌏

  • @priyanthajayawardena4225
    @priyanthajayawardena4225 2 години тому

    සියයට සියයක් හරියටම හරි ඇමති තුමනි. ඔබට ජය

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 4 години тому

    ඇත්ත සහොදරයා❤❤❤

  • @Duminda-f7z
    @Duminda-f7z 4 години тому +1

    විසේසයෙන් පොලිසිය ගැන බලන්න ඇමතිතුමනි.පොලිසියට ගියාම වරදක් කලත් නැතත් වුන් කතා කරන්න දන්නැ ..අපි ද්හා බලන්නෙ අමුතුම විදියකට ඉස්සරලා පොලිසිය හදමු

  • @nishunisansala1434
    @nishunisansala1434 4 години тому +1

    ලාල්කාන්ත සහෝදරයා ජය වේවා❤

  • @looklikeTV1986
    @looklikeTV1986 2 години тому

    Greatest Salute

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana9114 3 години тому

    ඉතාමත්ම අනර්ඝයි!

  • @yasiru_
    @yasiru_ 7 годин тому +5

    ❤❤❤🎉

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 4 години тому

    ලාල් සහෝ.. ඔබලා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන මිනිස්සු චන්දෙ දුන්නේ. අපි විශ්වාස කරනවා එක ඒ අයුරින්ම වෙයි කියලා.. ජයවේවා ❤🎉

  • @sajeewafernando5949
    @sajeewafernando5949 4 години тому +2

    ඔය රජයේ කියන ඒවා ඔක්කොම ටික පුද්ගලික කරා නම් ප්‍රශ්නෙ ඉවරයි. ඕවායේ ඉන්න උන් දේශපාලුවනටත් වඩා රගනවා. ගොඩක් ම ගෑණු Set එක 😠

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 Годину тому

    මට ලොකු විශ්වාසයක් තියෙනවා ලාල් සහොදරයාට මේ ගැන හොදින්ම අවබෝධ වෙලා උසාවියේ නඩු ෆ්‍යිල් යට ගහනවා වගේම ඉඩම් අංශ වල ඉන්න නිළදාරින්ට යටින් ඉන්න උනුත් අවශ්‍ය දේ පෙන්වන්නේ නෑ

  • @NuwanSolangaarachchige
    @NuwanSolangaarachchige 4 години тому

    සුපිරි කතාව ❤

  • @IrangaSawani
    @IrangaSawani 5 годин тому +1

    අපිත් රජයේ සේවකයෝ තමා අපි ගියත් අපේ වැඩක් කරගන්න මූණට දමලා ගහනවා වගේ බනිනවා. ඉතින් එහෙම ආකල්ප තියෙන රටක එහෙම තමා වෙනස් කරන්න මිනිස්සු මකන්න වෙයි

  • @Gunarathna-d1j
    @Gunarathna-d1j 2 години тому

    Niyamai

  • @harithawaidyaratne172
    @harithawaidyaratne172 2 години тому

    Nicely interpreted 'ayya'

  • @shamshardmarikkar653
    @shamshardmarikkar653 3 години тому

    Lal aiyya..oyage adahas tika nam really maru..aadarey hamadama..api meka karamu..anna gamma...

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 2 години тому

    අනිවාර්යයෙන් මේ දේවල් වෙනස් විය යුතුයි ,මාලිමාවට එකතු වෙමු රට වෙනස් කරමු .❤

  • @kumarasisira2105
    @kumarasisira2105 4 години тому +1

    ඒ වගේම තමයි රාජ්‍ය ආයතන වලට වැඩක් කරගන්න ගිය විට රස්තියාදුකරවීම

  • @dinukachathuranga2105
    @dinukachathuranga2105 2 години тому

    ලාල් ❤

  • @chanakachanaka9060
    @chanakachanaka9060 3 години тому

    Great

  • @ChamilaFernando-uo1jv
    @ChamilaFernando-uo1jv 3 години тому

    නියමයි නියමයි ඔහොම යන්.

  • @heenbandaalahakoon6479
    @heenbandaalahakoon6479 6 годин тому +1

    Very good

  • @professor6010
    @professor6010 9 хвилин тому

    රජය සේවක නිකම්මු ටික ලක්ස 5 බස්සන්න ඕන. අපි ​පවුද්ගලි​ක අන්ශයෙ ඉදන් බදු ගෙවනව. ලක්ශ 1.5 ගන්න බෑ බදුවලට කැපෙනව. ලක්ශ එකහමාරක් ගන්න කන කට්ට අපියි දන්නෙ. අ​පේ බදු රටේ ස0වර්දනයට පාවිච්චි කරන්න්නෙ නැතුව එක එකාගෙ කක්කුස්සි පුරවනව. සොච්චම් පඩියකට බහිරවයො වගේ ඕකෙ එල්ලිලා ඉන්නෙ ඇයි? පෙන්ශන් එක හම්බෙනව. කාලෙ මරන්න පුලුවන්. සමහ​ර ගෑනු ඉන්නව කේන්දර බලනව රාජකාරි වෙලාවෙ, සමහර අය නිදි, සමහර අය phone එකේම​යි, තව කොටසක් ආයතනය daycare එකක් කරගෙන ලමයින්ට කවනව,පොවන​ව,නලවනව වෙනදෙයක් නෑ. ඉඩමක් පාස් කරගන්න බෑ ජරාව දෙන්නෙ නැතුව, පගා ගහනව. මේව කරන ආයතන කියන්​න බෑ රජය සේවයට අපහාස කරා කියල හදිස්සියෙ හ​රි නඩු දැම්ම්මොත්. ඔන්න ඕකයි ඇත්ත. ජනාදිපතිතුමනි මේ තීරනය හරි. හොදින් ඉගෙනගත්ත අය රට හැර යන්නෙ මේව ගැන කලකිරි​ල.

  • @dsampath651
    @dsampath651 3 години тому

    ඒ කථාව නමි හරියට හරි

  • @GeoLens123
    @GeoLens123 3 години тому

    මිනිස්සු ආයතන වලට යන්නෙම කොන්ද පාත් කරගෙන දෙවැනි පුරවැසියෙක් වගේ තත්වෙට පත්වෙලා තමයි ඒගොල්ලෝ ඉන්න විදිහ දැක්කහම තමන්ගෙ රටේ අය නෙවෙයි වගේ තමයි හිතෙන්නේ . දේශපාලඥයෙක් මේ වගේම අදහස් දක්වනවා ඇහුවමයි.
    අපිට දැන් ආඩම්බරයක් දැනෙනවා මේ විදිහට කල්පනා කරන ඇමතිවරු අපිට ඉන්නවා කියලා . දියුණු යැයි සම්මත රටවල මිනිස්සු කොන්ද කඩාගෙන ආයතන වලට රිංගන්නෙ නෑ. ඒගොල්ලො පෞරුෂයක් ඇතුව තමයි ආයතන වලට යන්නේ. අදහස් දැක්වීම ඔබේ විශිෂ්ඨයි හෝදරයා ලොකුකම මුල් බැහැගත්ත රාජ්‍ය සේවයක් තියෙන රටක හැදෙයිද නිළදරුවන් ?

  • @wisdomarisen1465
    @wisdomarisen1465 Годину тому

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @gamingsena390
    @gamingsena390 4 години тому

    සහෝදරයා රත්තරං මනුස්සයෙක් අවංකව මලිමාවට ජයවේවා ජයවේවා

  • @conchtoursrilanka7441
    @conchtoursrilanka7441 2 години тому

    🥰🥰

  • @දේශපාලනතක්ෂිලාව

    හොදම දෙයක්

  • @Skane-h1w
    @Skane-h1w 4 години тому

    Lokka niyamai hode❤❤❤

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 3 години тому

    ජයවේවා ලාල් සහෝදරය ජාතික ජන බලවේගයට ජය රටට ජය

  • @DarshikaJayasingha
    @DarshikaJayasingha 4 години тому

    Good aidiya

  • @thimalijayasinghe2981
    @thimalijayasinghe2981 Годину тому

    ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @AhamedIzmie-j6i
    @AhamedIzmie-j6i 5 годин тому

    Superb sir

  • @ChathurangaHerath-jt4ns
    @ChathurangaHerath-jt4ns 5 годин тому +1

    ත්‍රිවිධ හමුදාවල නිලධාරිත් ඔය වගේ තමයි වහලුන්ට වගේ පහල සාමජිකයින්ට සලකන්නේ

  • @rasikaathukorala9384
    @rasikaathukorala9384 6 годин тому

    Super speech

  • @THARANGALakmal-iw8ql
    @THARANGALakmal-iw8ql 2 години тому

    ලංකාවේ එහෙම සාදාරණයක් තියෙන්නෙ රාජ්‍ය බැංකු විතරයි .

  • @nayanadissanayaka6117
    @nayanadissanayaka6117 3 години тому

    අමාත්‍යාංශ ලේකම් ලාගේ.. ඉදන් පරිපාලන සේවෙ උන්ගේ කෛරාටික කම් නවත්තල දෙන්න ..රාජ්‍ය සේවය එතන ඉඳන් හැදෙනවා සුපිරියට

  • @communicationmediastudies1376
    @communicationmediastudies1376 52 хвилини тому

    දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් බදු නිලධාරින් බදු ගෙවන්නන්ගෙන් අල්ලස් ගෙන අඩුවෙන් බදු අයකර ගන්නවා. ඒක ගෙන හොයලා බලන්න.

  • @Kishan-rb4gi
    @Kishan-rb4gi 5 годин тому

    Super

  • @Thushantha-u9l
    @Thushantha-u9l 5 годин тому

    Good

  • @jeewanabeysekara1591
    @jeewanabeysekara1591 Годину тому

    🎉🎉🎉🎉

  • @TipTechhack
    @TipTechhack 4 години тому

    මටත් උනා ඔය වගේම වැඩක්