ඇඬිලි, කෙඳිරිලි, බඩ දැවිලි මැද අද පාර්ලිමේන්තුව - ජාතික ගැටලු පැත්තක කෑම ප්‍රශ්නය උඩට - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 204

  • @irahada5961
    @irahada5961 2 роки тому +59

    මුන් තවත් කාතා කරන්නේ මුන්ගේ සුරන්ගනා කතා .යකෝ කතා කරපල්ලා අපේ ප්‍රශ්න.පලයල්ලා බස් එකේ .පලයල්ලා වල පල්ලට තොපි .අපිට නම් අප්‍රියම කට්ටිය තොපි .

    • @dinasirimarabagenilminis5062
      @dinasirimarabagenilminis5062 2 роки тому +1

      උන් ගාව අපේ ප්‍රශ්න වලට විසදුම් නෑ ඉතිං උන් උන්ගේ ප්‍රශ්න වලට විසදුම් හොයාගත්තාවේ

  • @gunarathana2172
    @gunarathana2172 2 роки тому +33

    මේ බඩජාරීන්ට කෑම දීම අපරාදයක් කන්න නැති මිනිසුන් මේ රටේ කෙතරම් ඉන්නව ද? මුන් අඩු මුදලින් තෙල් ගහගත්තා තොපි ඔක්කෝම පැන්විය යුතුයි.

  • @kasun3408
    @kasun3408 2 роки тому +28

    අඩේ මුංට තියන ප්‍රශ්න .රට ගැන කිසිම කතාවක් නැනි .මුංගේ පවුල් ප්‍රශ්න තමා මෙතන විසදන්නේ

  • @susanthaupul5013
    @susanthaupul5013 2 роки тому +30

    තොපි පිනට කන්න ඵපා ගෙදරින් කෑම අරන් වරෙවු

  • @sujanichandramali4168
    @sujanichandramali4168 2 роки тому +13

    සේරමටම කලින් මේකේ ඇතුලට බෝම්බයක් දාපිය 😡😡😡

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 роки тому +24

    මරු මරු ජනතාවගෙ ප්‍රශ්ණ රටේ ප්‍රශ්ණ නියමෙටම විසඳනවා

  • @mbnkmb3756
    @mbnkmb3756 2 роки тому +22

    අනේ ඔය කැන්ටිම වහලා දන්න.. ගෙදරින් kama ගෙන්න කියන්න..

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 2 роки тому +15

    මේ මහාලු මඩම කවදාදා වහාන්නේ

  • @nadisudu6500
    @nadisudu6500 2 роки тому +6

    රස්සාවට යද්දී කෑම පාර්සලය ගෙනියන්න අමතක කරන්න එපා අහිංසක මිනිසුන්ගේ සීරිමහන්සිය කන්න එපා තිරිසන්නු නෙ

  • @alankaraart183
    @alankaraart183 2 роки тому +13

    සිරස නිවුස් බලන්න අැත්ත අැති සැටියෙන් පෙන්නුවා ඉයේ, මෙ පොන්න මාධය මුන්ට කඩෙ යනවා

  • @nethmi.249
    @nethmi.249 2 роки тому +21

    අලිබබා සබ්‍රීගේ tone එකත් සීතා අරඹේපොල ගේ වාගේ ඇඬියා සීන් එකක්..🤣🤣🤣🤣

    • @niroshanipandukabaya3537
      @niroshanipandukabaya3537 2 роки тому +1

      මුන්ට ඇඩිල ඉන්නෙ,?දැන් බන කියනව,නයා උනත් පෙනේ පුප්පන්න ඕනි කියල තියනවනෙ,නැත්තන් දරමිටි බදින්න ගන්නව,කියලා,9වෙනිද ඒක උනේ,පොඩ්ඩක් පෙනේ පිපුව,

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 2 роки тому

      කපටි හම්බයෙක්

  • @maryannepeiris7144
    @maryannepeiris7144 2 роки тому +10

    225 ටම කන්න දෙන්න අවශ්‍ය නෑ. එකත් අපේ සල්ලි.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 роки тому +2

    මුලු රටේම රජයේ සේවය කරන අය දවල් කෑම වේල ගෙදරින් හදාගන යනවා ඒ වගේ පාර්ලිමේන්තුවේ ඉන්න අයත් තමන්ගේ කෑම එක ගෙදරින් හදාගන යන්න මොකද රටට කරන සේවයකුත් නැති එක සහ අපේ රටේ සල්ලි නෑනේ නොමිලේ ඔතන ඉන්න අයට තුන් වේලක් කෑම දෙන්න පුළුවන් නම් 225ම එක අවුරුද්දක් වැටුප සහ කිසිම වරප්‍රසාදයක් නැතිව වැඩ කරන්න ඔය කියවන තරම් රටට ආදරෙයි නම් ඒ වගේම අසීමිත වරප්‍රසාද අහෝසි කරන්න එදාට පිලිගන්න පුළුවන් රට ගැන හිතන විදිය

  • @gayaniprathipkumar7298
    @gayaniprathipkumar7298 2 роки тому +14

    වෙන එක රටකවත් මෙවන් කොලම් නැතිව ඇති

  • @sampathbamunusinghe1660
    @sampathbamunusinghe1660 2 роки тому +10

    ලණු කෑවනම් කඹ රීපං මකබෑවිලාම පලයං 225 වේසාවෝ

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 2 роки тому +1

    අනේ පව්.. දැනුයි මතක් වෙලා තියන්නේ.. මේච්චර කල් කාපු කැම වලට සල්ලි ගෙව්වානම් හොදයි..

  • @hasiWills1021
    @hasiWills1021 2 роки тому +3

    දේශපාලනය කල යුත්තේ තමාගේ බඩගින්න නිවා ගැනීමට පෙර තමාගේ ජනතාවගේ බඩගින්න නිවන්නට ඕනෑ එහෙම බැරිනම් මා නොකා බඩගින්නේ මියැදෙමී යයි කරුනාවෙන් යුත් උතුමන්වේ. එහෙම වෙනවානම් ජනතාව ඔබට කිසිදිනක මෙලෙස වයිර කරන්නෙ සැක කරන්නෙ හෝ නැත,
    ලංකාවෙ ජනතාව මෙතෙක් කල් එසේ කලේද නැත, මෙතන සිදුවූයේද ලොකූ මෙහෙයවීමකි, ඒ නිසා දැන්වත් අහින්සක ජනතාව දෙස කරුනාවන්ත වන්න. 🇱🇰

  • @MathsTeacherUK
    @MathsTeacherUK 2 роки тому +8

    යකෝ තොපි වැඩ කරන හැටි විතරක් කියපල්ලා විකාර කියව කියව කාලෙ කන්නෙ නැතුව. අප්පිරියයි! කාලකණ්නි කියන වඡනෙ තේරුම වත් දන්නවද හරකුනේ?

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 2 роки тому +5

    පෝලිමේ ඉඳල මොන ශෙඩ් එකෙන්ද පෙට්‍ර්ල් ගහගත්තේ. අනේ මෙච්චර හොඳ ඇමතිලා ඉන්න රටක් නේ.

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 2 роки тому +14

    රටේ ප්‍රශ්න විසදන්නෙ නැති බොලාට කොහෙ යන්නද ඩීසල්?

  • @barryallen1634
    @barryallen1634 2 роки тому +8

    බලපංකො මුන්ගෙ සමගිය

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 2 роки тому +5

    බඩ ජහරියෝ

  • @anastanravindra6788
    @anastanravindra6788 2 роки тому +11

    ඕකට විරුද්ද වෙන එවුන් ටිකව මතක තියාගන්න ඕනේ

  • @iranganimangalika7176
    @iranganimangalika7176 2 роки тому +13

    අද පැනියත් ෆෝම් වෙලා 😍😍😍😍😍😃😃😃😃

  • @padmimanik
    @padmimanik 2 роки тому +8

    හරක් ටික තාමත් මඩ නානවා අපේ බදු මුදලින්

  • @ashenranga7712
    @ashenranga7712 2 роки тому +11

    මුන්ට කන්න තිබ්බාම ඇති දුප්පත් මිනිස්සු ගැන මූන්ට ගානක් නෑ

  • @tiron5700
    @tiron5700 2 роки тому +2

    සියලුම ප්‍රශ්න විසඳ ගන්ඩ පුළුවන් ස්වාධීන මනුස්සයෙක් ලෙස රටට ජාතියට අනාගතයට වර්තමානයට සතුටින් සමගියෙන් සමාදානයෙන් හැම මනුස්සයෙකුටම ජීවත් වෙන්ඩ පුලුවන් වටපිටාව සාදා දීම හැම පුරවැසියෙක්ම රටට වැඩදායක වැඩක් ඉදිරිපත් කැර දීම ගම් වශයෙන් ඒක වගකීමක් වෙනවා දේශපාලනය!

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 2 роки тому +7

    දහමින් තොර සැපතක් නැති බව අද රටට මනාව ඔප්පු වී ඇත. යහපත් දෙගුරෝ ඇසුරේ මොන්ටිසෝරි වයසේ සිට දහම පුරුදු කරවිය යුතුය. එබැවින් සියලු පුරවැසියෝ හොරකම් ආදී දුරාචාරයන්ගෙන් තොර වී සුචරිතවත් වී ⁣රට ගොඩ නැගීමට බලාපොරොත්තු වෙමු. මිනිසා නොහදා රට හැදීම ගැන කථා කිරීම බුද්ධිමත් කථාවක් වෙයි ද?. නැත.

  • @kalupahanaperera5634
    @kalupahanaperera5634 2 роки тому +8

    අනෙ පවු හිගන්නො 225

  • @chamindajagath185
    @chamindajagath185 2 роки тому +6

    සල්ලි අච්චු ගහල රුපියලේ වටිනාකම අඩු වෙනව. ඉතින් පාන් ගෙඩියක් දැන් රු 60 ට ගන්න බෑ.

  • @wasantakumara4101
    @wasantakumara4101 2 роки тому +2

    හිරු දැන්. දන්න දේවල්.,. "හොදටම පැහිලා"

  • @shashinkumar4408
    @shashinkumar4408 2 роки тому +2

    ඉල්ලා අස්වෙලා පලයල්ලා අපි චන්දෙදි බලා ගන්නන්

  • @joyful2402
    @joyful2402 2 роки тому +4

    මෙච්චර රටෙ ප්‍රස්න තියෙනවා මුන් මෙ මොනවද කථා කරන්නෙ

  • @sirisenagenimalsiri9955
    @sirisenagenimalsiri9955 2 роки тому +7

    තොපි ටකියන්න,වචන නෑ රසමානික්කන් මැති තුමණි ඔබ තුමා මේ හිගන්නන්ට කියන දේ තේරෙන්නේ නෑ තේරැම් ගන්නෙත් නෑ

  • @evaperera1087
    @evaperera1087 2 роки тому +1

    මහජන මුදල් කාල කාල ලමයි හම්බවෙන තරමෙ තඩි බඩවල් පිරිල ,තවත් තොපේම බඩවල් කටවල් ගැනම කතාකරපියව් ,ඕක දැන් පාර්ලිමේන්තුක් නෙමේ මුඩුක්කුවක් වෙලා.

  • @nimaliniranjala1327
    @nimaliniranjala1327 2 роки тому +12

    අනේ වාසනාවන්.

  • @hope-0007-
    @hope-0007- 2 роки тому

    We are happy with you Budhika ... Jayawewaaa

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 2 роки тому +3

    තූ,නොදෝකින් මේවද දැවෙන ප්‍රශ්න

  • @sahanvimanga2942
    @sahanvimanga2942 2 роки тому +5

    පුන්නක්කු දෙනඑක නතරකරලා හරක් ටිකට 😂😂😂

    • @somakumari1655
      @somakumari1655 2 роки тому +1

      ඕකුන්ට දෙන්න ඕනෑ ගස් බැදලා පිදුරු

  • @rangapradeeth79
    @rangapradeeth79 2 роки тому +5

    උඹලා සේරම හොරු ,,,

  • @alokagimhani9838
    @alokagimhani9838 2 роки тому +2

    කීප දෙනෙක් කල වැරදී වලට හැමොටම දඬුවම් නොදිය යුතුයි

  • @samanthaweerakoon706
    @samanthaweerakoon706 2 роки тому +4

    තොපි විතර ද ආරක්ෂාව ඔනේ ....රින්ගපියව් බිත්තර කටු අස්සට
    කාලකන්නි ..

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 роки тому +5

    අලි සබ්‍රි මැතිතුමා ඔබතුමා නියම.සත්පුරුෂ යෙක්...

  • @Userapabc
    @Userapabc 2 роки тому +1

    මුන් තවත් වරප්‍රසාද කතා කරනවා. රටේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ. ලක්ෂ ගණන් වියදම් කරන්නේ නැතුව zoom වලින් පාර්ලිමේන්තුව කරපල්ලා. කාලකන්නි.

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 роки тому +2

    ඔබ පිඩෙනිය වහාම නතර කරපියව්

  • @WITHLOVEFORLOVE-nx4tc
    @WITHLOVEFORLOVE-nx4tc 2 роки тому +1

    කිසිම දෙශපාලනයකට වහල් වෙන්න එපා

  • @amilanuwan2710
    @amilanuwan2710 2 роки тому +1

    මන්ත්‍රිවරයෙක් කොහෙද යකෝ පොලිමේ හිටියේ.... බොරු කියන්න එපා ප.........

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 2 роки тому +1

    පර්ලිමේන්තුව තියෙන්නේ රටෙ ප්‍රරස්න කතා කරන්න මෙකෙ වෙන්නෙ 225 ඔපා ඩුප කාපු එකය් රිපු එකය් මොකො මෙ ලෙජ්ජාවෙ බැ

  • @mamaloay5850
    @mamaloay5850 2 роки тому +2

    ඔබතුමාලට මොංගල්

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 роки тому +2

    පව් අප්පාමුං

  • @Rayanna.a
    @Rayanna.a 2 роки тому +1

    ගෙදර ගෑනි කන්න දෙන්නෙ නැහැ මුන්ට

  • @janushkashalika2555
    @janushkashalika2555 2 роки тому +3

    කාලකණ්ණි hetta නොදකින් alu karanna oni parliament eka

  • @watsappstatus7792
    @watsappstatus7792 2 роки тому

    මෙකෙමෙ එකම ටිකනෙමේ දැන් අපි ගෝට ගෝ කියනඑකට අමතරව විවස්තාවෙ නිති හදන එකට ඇගිලිගහන්න ඔනෙ එකියන්නෙ වරප්‍රසාද කප්පාදුව පොලිසිය ස්වාධීන කිරීම මන්ත්‍රවරු සාමාන්‍ය නිතියට යටත් කිරිම වගෙ එව අපි අග්‍රාමාත්‍ය වරයට කියන්න ඔනෙ කියල උද්ගෝශන කරන්න ඔනෙ අලුත් දේවල් එකතු කරල අරගලය නැවුම් බව හදන්න ඔනෙ, ,

  • @stst731
    @stst731 2 роки тому +1

    ඕක වහපියවු මොනවද ඔය කතා කරන්නේ තොපිම වැරැදි කරලා ඒගැන තොපිම කතා කරනවා. මොකාද මේ රට ගොඩ දාගන්න මුල් තැන අරගෙන වගාවකින් හරි මම මේ වැඩේ කරලා පෙන්වනවා කියලා කියන්නේ.

  • @kumaraperera4874
    @kumaraperera4874 2 роки тому

    ඉන්දන වැඩිපුර දිම බයානකයි

  • @priyankaraperera5516
    @priyankaraperera5516 2 роки тому

    පොලිසියේ කට්ටිය එනවා නෑදෑයන්ට පවා ගහනවද ගහනවට ඔක්කෝටම තෙල් ගහගන්න පොලිසිය යනවා හරි

  • @champakarunarathilake1049
    @champakarunarathilake1049 2 роки тому +2

    These political brutal should come by CTB bus

  • @chandanadias6001
    @chandanadias6001 2 роки тому

    මේච්චර කල් කන්න නැත්තම් කඩේ න් කන්න. කවූද ඛොරුවක්ද. තෙල් ගැහූවේ නැත්තම් ඛන්ධනාගාරයේ සිරකරුවන් ගෙනාවෙත් නැහැනේ.

  • @tirakaratna1537
    @tirakaratna1537 2 роки тому

    මේ පාලකයෝ පාර්ලිමේන්තුවට එන්නේ එයාලගේ අඩු පාඩු ගැන කථා කරගන්න රටේ පුශ්න ඉක්මනින් විසදන්න නෙමෙයි මේ කිසිම පාලකයකුට ජනතාව අතරට ඇවිත් සුහදව කතා බහ කරලා පුශ්න ගැන කථා කරන්න බැරි වෙලා තියෙනවා ජනතාව මේ පාලකයෝ පුතික්ෂේප කරලා තියෙනවා ඇයි?මෙහෙම උනේ

  • @tharutharu5241
    @tharutharu5241 2 роки тому

    ඕං මුන්ට තියන ප්‍රශ්න..🤬🤬🤬🤬

  • @sudharmajayasuriya120
    @sudharmajayasuriya120 2 роки тому

    අනේ මේ මිනිස්සු මෙහෙම කලා කියල ඇයි පිලිගන්නෙ නැත්තේ.එහෙනම් කආටද මේව,දීල තියෙන්නේ.ඉන්ධන ගත්ත එක නෙමෙර්නෙ ප්‍රශ්නෙ.දීල තියන විදිය නේද වැරදි?ඔබලාට විතරක් ඇයි මෙතරම් දීමනා.??අපෙන් නේද චන්දෙ අරන් ඔතන ඉන්නේ.තේරෙන්නෙම නෑ නේද?

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 2 роки тому +2

    කෑම කාටත් ඕනෑ a නිසා කෑම කැන්ටිමෙන් ගැනීමේ වැරැද්දක් නැහැ නේද

  • @samanthajayasinha2509
    @samanthajayasinha2509 2 роки тому +2

    Manthri waru bus akke yanna.

  • @ruvikanchana2057
    @ruvikanchana2057 2 роки тому

    මුංට කියන වචනත් අපරාදේ

  • @sarangaeshani7930
    @sarangaeshani7930 2 роки тому

    අනෙ මාමා ඔයා කොයි පෝලිමේ ද හිටියේ...🤔

  • @_Naturalwonders_
    @_Naturalwonders_ 2 роки тому

    ඕයි හිරු ගැලපෙන්නෙ නැති මාතෘකා දාලා ජනතාව කුලප්පු කරන්න එපා. 53ක් කන්නෙ නෑ කියලනෙ කිව්වෙ🤣🤣🤣🤣

  • @NS-qq4vk
    @NS-qq4vk 2 роки тому

    මුන් කෑවා ඇති හොදටම....ආයේ තොපිට හොරා කන්න බැ

  • @dayawanshasamaraweera2125
    @dayawanshasamaraweera2125 2 роки тому

    පසන්න රණතුංග කියන්නේ තෙල් ගැහැහුවේ පෝලිම් වල ඉදලා කියා කොයි පෝලිමේද සිටියේ හිටගෙනද දන්නේ නැ ගම්පහ කනවා ආයේ ඕකට යන්න වෙන්නේ නැ රටට හෙනේ ගැහුවෙ ඔය ම්නිස්සු නිසයි අපිට කන්න නැ අදින්න නැ තෙල්ට්ක නැ ගැස් නැ පාර්ලිමේන්තුවේ සුරංගනා කතා කියියනවා

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 2 роки тому +1

    තොපිට බැනලා නෙමෙි ගහන්න තමා ඔනා

  • @chanakrumesh6431
    @chanakrumesh6431 2 роки тому

    කාලකන්ණියෝ..

  • @milee8184
    @milee8184 2 роки тому

    නෙදකින් තොපි මැරියව්... කාලකන්නි, තොපි තමයි මේ රටට හෙනේ

  • @munasinghepriyanthamunasin9451
    @munasinghepriyanthamunasin9451 2 роки тому

    මුන් මෙව කතාකරන්ඩද පාර්ලිමෙන්තුව තියන්නෙ

  • @dptravel5156
    @dptravel5156 2 роки тому

    කාපු උන්මනෙ රස දන්නෙ එකෙකුටවත් අපේ සල්ලි වලින් කන්න දෙන්න එපා හෙනගහනවා අපිබඩගින්නෙ ලජ්ජ නද්ද මේ ගොන් ප්‍රසන්නයට ලජ්ජ අත්තෙම න එයාට කතාකරන්න තියෙන දනුම ගොනාට වාඩි වෙන්න කියන්න අද කරන්නෙත් පනපන දිනේශ්ල වගේ කගහන ගොන්නුන්ට වාසි ලබා දෙන එකමයි එකෙකුටවත් ගෙවල් දෙන්න එපා උන් ගෙවල් තිබුනු අය නොව ජනතා මුදල් හොරකම් කරල මන්දිරහදාගත්ත අය

  • @mashisherath
    @mashisherath 2 роки тому

    අම්මො උබල හරි උතුම්..අම්මගෙ රෙද්ද ...එතකොට උබලට එක දවසක් පෝලිම්වල ඉන්න බෑ...තෙල් ලබාගන්න වැඩපිලිවෙලක් නෙවි තොපි වලපල්ලට යන වැඩ පිලිවෙලක් හදන් ඕනි

  • @Rayanna.a
    @Rayanna.a 2 роки тому

    මුන් ට ලක්ෂ ගණන් පඩිත් අරන් පිනට කන්න ලැජ්ජා නැද්ද

  • @nishansadu3410
    @nishansadu3410 2 роки тому

    උන් උන්ගෙ ප්‍රශ්න විසද ගන්නවා මිනිස්සු පෝලිං වල දවස ගෙවනවා.ලංකාව හරක්ට ම ගිය රටක් වුනා එහෙනමි

  • @dararane3967
    @dararane3967 2 роки тому

    යකෝ රට දියුණු කරන හැටි කතා කරපන්

  • @nipuntharuka2433
    @nipuntharuka2433 2 роки тому +1

    මුන් ඔක්කොම බබාලා

  • @prabathchandika6317
    @prabathchandika6317 2 роки тому

    මුන්ට ගහලා මදී රෙදි ගලවලා ගහලා මහ පාරේ යවන්න ඔනේ

  • @asankatennakoon7696
    @asankatennakoon7696 2 роки тому

    මුන්ගෙ කයිය විතරයි වැඩ නෑ

  • @donasemina6393
    @donasemina6393 2 роки тому +1

    Mun marui...honda adarsha math parlimet ekath ginithiyana thanata weda karai. Kalakani parliment gihin...

  • @hera86468
    @hera86468 2 роки тому

    පාර්ලිමේන්තුවේ කතා කරන්නේ උන්ගෙ කෑම, තෙල් වගේ ලබ්බවල් ගැන විතරයි. රටේ ප්‍රශ්ණ ඔටෝපයිලට්. 🤣

  • @sitharaeee
    @sitharaeee 2 роки тому +1

    Ekekwath රුපියලක් aran nee

  • @dilkolla2369
    @dilkolla2369 2 роки тому

    පුන්නක්කු එහෙම නැද්ද යවන්න 😂😂😂

  • @chamithperers8890
    @chamithperers8890 2 роки тому

    රට කාපියව් ඉතුරැ වෙලා තියන

    • @ashathranganiwaduwawala9076
      @ashathranganiwaduwawala9076 2 роки тому +1

      තව මොනවද කන්න මුං ඉතුරු කරලා තියෙන්නේ

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 Рік тому

    හොදවැඩේ පකයන්ට පොවන්න ඕනේ පුන්නක්කූ දිය කරලා ,ලෝකේ මහළු මඩම...ලොන්තපෝල් ස්නායූ මැරිච්ච මරිමෝල් අඃනැති අමූ මීහරක්..

  • @nuwandesilva3530
    @nuwandesilva3530 2 роки тому

    Ane pala prasannayo yanna

  • @chathualkegama6648
    @chathualkegama6648 2 роки тому +1

    Ragapema.hodata ragapanawa

  • @kumaraperera4874
    @kumaraperera4874 2 роки тому +1

    හරක්මරන්න එපා කෙලවුනේ හරක් මස් කඩ ටෙන්ඩර් දිම

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 2 роки тому

    තොපේ බඩකැවුතු විතර දපහාර බල්ලනේ බැල්ලියනේ හිතෙන්නේ යකෝ කොටි දෙකක් මිනිස්සු දුක් විදිනවා තොපි 225යි පවුල් වල උනුයි ඇරුණාම කාලකණ්ණි

  • @hiranyaperera7809
    @hiranyaperera7809 2 роки тому

    Ali sabri enne na kiwwa neda aya?

  • @Dilukshan_..
    @Dilukshan_.. 2 роки тому

    Ali sabry drama

  • @thushanlahiru6134
    @thushanlahiru6134 2 роки тому

    Naduth hamuduruwon ge baduth hamuduruwo nge

  • @niroshalakmali7739
    @niroshalakmali7739 2 роки тому

    Munta ගෙදරින් කෑම akak ගේන්න කියන්න බැරිද .munge badawal heliwalan වගෙයි .kalagedi වාගෙයි .දුප්පත් minihage bada දිහා පොඩ්ඩක් balapallako.

  • @rajithakasun9237
    @rajithakasun9237 2 роки тому

    Mama me parliament eke hitiya nam issellema siyalu waraprasadaya ain krala samanya rajaye sewakayinta widiyata salakanna hemadema wenas krnwa. Eka krama kawadawath me parliament ekta horu enne ne

  • @iramiles8395
    @iramiles8395 2 роки тому +1

    All the other workers take their own lunch,why don't you take your own lunch??. Sri Lankan polatetion most spoilt & corrupt

  • @online2386
    @online2386 2 роки тому

    බඩජාරි හොර නඩය. ලේ බඩ පල තොපිට

  • @mohanwickramasinghe4704
    @mohanwickramasinghe4704 2 роки тому +1

    Ha ha ha 😂

  • @rasikarasika9331
    @rasikarasika9331 2 роки тому

    මෙක කොම් පිට්ටු සෙල්ලම වාගෙ අනෙ දැන්වත් කතාඇති දෙය්යනෙ රට හදන්න හැමොම එකතුයෙලා

  • @samanthajayasinha2509
    @samanthajayasinha2509 2 роки тому

    Manthri waru bus akke palayaw.comant.karnne.