මීගහපිටිය වලව්වේ හිටිහාමි මුදියන්සේ රටේ රාල

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 94

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 роки тому +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා! පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් වෙනුවෙන් අවධි කරත්වා, දෙව්සුව-දේශය නරඹන්න. . . . . ! ! ! !

  • @samudraherath3564
    @samudraherath3564 3 роки тому +5

    බොහොම ස්තූතියි... වාසගමට සම්බන්ධ නිසා බැලුවෙ.. කලින් දැනන් හිටියේ නෑ මේ ගැන...

  • @kamaniperera6718
    @kamaniperera6718 5 років тому +14

    මේවා දකින විට මහත් වේදනාවක් දැනෙනවා.අපේ රට කොච්චර සුන්දර නිදහස් රටක් ද.අපේ රට වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුවන්ට (එදා සහ අද) අපගේ ගෞරවය පුද කරමු. අපේ රටට බුදු සරණයි!

    • @ritigalya
      @ritigalya  5 років тому +5

      ස්තුතියි.
      ඔබ අප හා එකතුවීමෙට ඇති කැමත්ත අගයමු.
      මීට වඩා ඔබට කල හැකි යමක් ඇත.
      ඒ මේ රට බුදුහාමුදුරුවෝ පහල වූ දේශයයි. ඒ සත්‍ය සඳහා ඔබ වැඩ කරන්න.
      ඔබට ජය.

    • @sarathgamage8535
      @sarathgamage8535 4 роки тому +2

      you are correct. i also agreed to that.අපේ රට වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුවන්ට (එදා සහ අද) අපගේ ගෞරවය පුද කරමු. අපේ රටට බුදු සරණයි!

    • @Rayjay946
      @Rayjay946 2 роки тому +1

      ඔව් ඒඇත්තන් රට දැය වෙනුවෙන් ක්‍රියාත්මක වි කිසියම් අභව්‍ය තැනක ඇත්නම් ඉන් මිදිම පිනිස කැපකොට පින් අනුමොදන් කිරිමත් අපගේ යුතුකම.

  • @නිලන්ගසම්පත්
    @නිලන්ගසම්පත් 6 років тому +14

    බොහොම ස්තුතියි මේ දෙවල් අපේ අනාගත පරම් පරවට දැන ගන්න ඉඩ අලසා දිම

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 роки тому +6

    ඔබ සියලුම දෙනට ගොතම බුදු පියනන්ගෙ අසිර්වදමය වෙව අපව මෙ අකරයෙන් දෙනිවත් කිරිම සම්බන්දයෙන්

  • @Uvi44
    @Uvi44 Рік тому +5

    මේ පන්සල තියෙන්නෙ බිබිලේ උනගොල්ලේ❤️අපේ ගමේ💪

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +5

    අපේ හෙලබිමෙි සිටි එඩිතර විරැවානෙනි..මෙිහෙලබිමෙිම යලි ඉපිද බුද්දසාසනය ත් රටත් බෙිරාගැනිමට බයෝදබල යෝද ශක්තිය ලැබෙිවා

  • @kalanagunawardanaKALANA
    @kalanagunawardanaKALANA 4 роки тому +7

    මාද හිටිහාමි මුදියන්සේලාගේ වාසගම භාවිතා කරන කෙනෙකි. එහෙත් අපේ පරපුර ගැන නොදැන සිටියෙමි... ස්තතියි ඔබට.....

    • @ritigalya
      @ritigalya  4 роки тому

      බොහොම පින් තෙරුවන් සරණයි ua-cam.com/video/w0v68JR86AY/v-deo.html

    • @AGRavinduMadusanka
      @AGRavinduMadusanka 3 роки тому +1

      Apit hitihamillage kiyana wasagama bawitha karanwa... 👍💪

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 роки тому +10

    හිටිහාමි කියලා වාසගම් වලට එනවා.........එලෙස වාසගම් එන අය ඒ පරපුරේ අයද.... අපේ කිරි අම්මගෙ වාසගම හිටිහාමිලාගේ.........

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 4 роки тому +2

    සමස්ත sri ලාංකීය ඡනතාවට ඡය

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 6 років тому +6

    අපේ ජනතාවගේ හර්දයට කතා කිරීමට කල වේයමට මගේ ස්තුතිය🙏🙏🙏 මේ වගේ ජාතියේ ප්‍රබුද්ධත්වයට කෙපවී සේවය කල උරුමයක් තිබෙන රට අද නිදි වෙදී එත. ආත්මාර්ථකාමීත්වයෙන් ඔදවෙදී එත...දරුවන්ට ඉතිහාසය, සහිත්‍ය අහිමි පාටමාලාවක් පාසලේ උගන්වයි....කොයිබට යන ගමනක්ද මේ...???🙏🙏

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 6 років тому +20

    මම දැන් දැකල තියෙන්නේ robert brownරිග් වාර්තාකරනවා ලිපියකින් යටත් විජිත භාර මහලේකම් බැතර්ස්ට් වංශාධිපතිට රටේරාළ කියන්නේ ආරෝහ පරිණාම dari පුද්ගලයෙක් කියලා ේ ප්‍රතිමාව දැක්කහම නම් මට දුක හිතුනා ඇත්තටම.
    අනෙක් කාරණය එයා ඒ ලිපියම කියනවා කාපිරි සෙබළුන්ගෙන් ග
    ත්ත සාක්ෂි අනුව මාර්ගයෙ ඉදලා ගිහිල්ලා රටේරාල unna ගල පැත්තට හැරෙන කොට තමයි රටේරාල vidදෙ කියලා ඒගොල්ලෝ දැකලා තියෙනවලු රටේරාළ එතන ඉන්නවා කාපිරි සෙබලෙක් කිව්වලු ඔහු දුන්නට ඊතලය දාල මානනවා කියලා එතකොට විල්සන් කිව්වලු කොච්චර දුර ඉඳන් මිනිහෙකුට විදින්න බැහැ කියලා. මේවා සාක්ෂි වශයෙන් වාර්තා කරලා තියෙනවා robert boundric යටත් විජිත භාර මහලේකම්ට. ඔය පැත්තෙ මිනිස්සු කිව්වටත් පිළිගන්න අමාරුයි පැන්සනහන වෙලාවක සතුරට වුනත් විදින ජාතියක් නෙමෙයි සිංහල කියන්නේ.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 роки тому

      නෙහෙ රොබෙර්ට් බ්‍රව්න්‍රිග් වාර්තාකරල තිබෙන්නෙ හී පහරකින් මියගිය බව හා බූටෙවෙ සමග සාකච්චවට ගියත් එය ප්‍රතික්ශෙප කල බවත් .. කාපිරි හමුදා ගිය බව එත්ත ....ඔව්න් හා හජ්ජි මුහන්දිරම් පෙනගිය බවත් එහි සන්දහන් වෙනවා

  • @hewagoda
    @hewagoda 5 років тому +2

    රජගල තැන්න මහත්මයාණනි. . ඉතා වැදගත් මෙවැනි වැඩසටහන්. ඔබ තුමා සම්බන්ධ විය හැකි දුරකථන අංකය ක් දෙන්න. ස්තූතියි

    • @ritigalya
      @ritigalya  5 років тому +1

      ස්තුතියි.
      ඔබ අප හා එකතුවීමෙට ඇති කැමත්ත අගයමු.
      මීට වඩා ඔබට කල හැකි යමක් ඇත.
      ඒ මේ රට බුදුහාමුදුරුවෝ පහල වූ දේශයයි. ඒ සත්‍ය සඳහා ඔබ වැඩ කරන්න.
      ඔබට ජය.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 роки тому

      @@ritigalya බොරු කියන්න එපා මනුස්සයො මේවාට බුදුන් ගාවන්න එපා.....මේ මීගහපිටියත් බොරු කාරයෙක් .....ඌ අහු උනාට පසු විද්ද 4දෙනාගෙ නම් කියලා පාවා දුන්න උන් එල්ලුම්ගස් ගියා මූ මරනයෙන් බේරිලා මුරුසියට යෙව්වා.....මූ අල්ලා දුන්නෙත් ගමේ මිනිස්සුමය්....

  • @rumaliweerakoonkpopasia6911
    @rumaliweerakoonkpopasia6911 5 місяців тому +1

    අපිත් හිටිහාමි මුදියන්සේලාගේ වාසගම, තාත්තා රාගල

  • @sanduninirosha1662
    @sanduninirosha1662 6 років тому +5

    Thank you and may God bless you

  • @HMRUPENDRALAKMALHMRUPENDRALAKM

    හිටිහාමි මුදියන්සේලාගේ, පෙලපතේ අයෙකු විම සතුටක්, ගෞරවයක්.

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 8 місяців тому

    ස්තුතියි ❤❤❤👍👍

  • @ajithvidanapathirana6211
    @ajithvidanapathirana6211 7 років тому +6

    Great Video, keep it up, proud of you!

  • @nirmalafernando7604
    @nirmalafernando7604 2 роки тому +1

    ඉතිහාසය අද අපේ ලමයි.දන්නේ නැභැ .අරගලයට මම කැමති ඵදාඅපේ වීර වීරයෝ කි දෙනෙක් දිවිපිදුවාද රට වෙනුවෙන් ඉදිරියට මේවගේ වැඩ සටහන් පෙන්වන්න

  • @susankamathangaweera7657
    @susankamathangaweera7657 Рік тому

    After 6:35 it brings very important message every one should pay attention to, thanks

  • @අහසතරනයලංකාපුර

    මාහට නැවතත් මේවැනි මිනිසුන් දැකිය යුතුයි

  • @sandunbandara593
    @sandunbandara593 5 місяців тому

    මමත් ඌව වෙල්ලස්සේ මොනරාගල කෙනෙක් තමා ආඩම්බරයකි මටත්❤🎉🎉

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 місяців тому

    Niyamai ape helayo aekale den enne konda nethi un rata vikunan kana .. ae kale helayan niwan dakithwa 🙏🙏🙏🙏❤❤❤️

  • @sithumgimhan8243
    @sithumgimhan8243 5 років тому +2

    වටින වීඩියෝවක්

  • @shamikaanu3024
    @shamikaanu3024 5 років тому

    Thank you for program

  • @avishkasandaruwan-k1n
    @avishkasandaruwan-k1n 3 місяці тому

    මේ වීඩියෝ එකේ පසුබිම් සිංදුව මොකක්ද

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 6 місяців тому

    අපේ ඉස්සර ඉදලම පැවතිගෙන එන පරම් පාරාවේ අය තමයි මේ

  • @traveltectours6561
    @traveltectours6561 4 роки тому +4

    මේ වීඩියෝ එක මුදාහැරපු මහත්මයාට ජාති ජාතිත් පින් අයිති වෙනවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️🌺💐

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 місяців тому

    Aththa oba kiyana kathawa🙏🙏🙏❤️❤️❤

  • @avishkasandaruwan-k1n
    @avishkasandaruwan-k1n 3 місяці тому

    What is the background song of this video?

  • @mallikahdv6218
    @mallikahdv6218 5 місяців тому

    Me vidiyowa kiyawa genima saty

  • @gamingdinu8329
    @gamingdinu8329 2 роки тому

    Great work

  • @fahadkarom934
    @fahadkarom934 5 років тому

    මෙිගැන ඇහුවමයි ස්තුතියි

  • @diaskatana262
    @diaskatana262 6 років тому +8

    හොඳ ගවේෂණයක් සහ ඉදිරිපත් කිරිමක් ජාතිය අවදි කරවන්න නම් මෙවන් යට ගියාව අපි හාරාවුස්සා එලි කල යුතුයි

  • @sameeraranga1904
    @sameeraranga1904 6 років тому

    thanks

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 2 роки тому +1

    මේ කතාවෙ අඩුවක් තිබෙනවා.... ඩග්ලස් විල්සන්ට විද්දෙ තමන් විසින් මේ මීගහපිටියෙ රාල පෙවසුවත් ඔහු සුද්දන්ට අහූනාට පස්සෙ ඔහු 4 දෙනෙක් පාවා දුන්න එනම් විල්සන්ට විද්දෙ ඊතන වත්තෙ බඩපිස්ස.... දොඩම් ගොල්ලෙ හෙට්ටිපොලයා....මීගහපිටියෙ උපාසකප්පු .සහ මිටිගම්මෙහෙ යන 4 දෙනා............කොහොමහ්‍රි එයාලා එල්ලුම්ගස් ගියා මීගහපිටියෙ රටෙරාල මරනීය දන්ඩුවම ලිහිල්ව ම්‍යෘසියට පිටුවහල් කලා.....ඉන් පසු එහි දීත් කය්වාරු ගෙහුවා සුද්දට විද්දෙ මමය් කියලා ....ඕක තමය් එත්ත කතාව මේක පෙහෙදිලිව එම වාර්තාවල සන්ධන්වෙනවා. නඩු සාක්ශිවලත් තිබෙනවා නමුත් උඩින් පල්ලෙන් ඉතිහාස ලියන අයත් ...එම පරම්පරාවෙ අයත්...ලකුනු දාගන්න මේවා යටපත් කරනවා.....විද්ද ස්තානය හරි ඉබ්බන්නා ඔය අසලදී....මේ විස්තර එතෙන්දී බේරුනු සිරකරුගේ සාක්ශියෙ තිබෙනවා...

    • @ritigalya
      @ritigalya  2 роки тому

      thank you so much for your comment

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 9 місяців тому

      මේ පිලිමේ ඉන්න මිනිහා මේ ඉන්නා විදියට විදින්නෙ කොහොමද? නිකම් පාන් කියාගන්න බැරි එකෙක් විදියටය් ඉන්නෙ

    • @senevirathnabandara9561
      @senevirathnabandara9561 26 днів тому

      කොහෙන්ද ඔයා මේ ඉතිහාසය ඉගෙන ගත්තේ? Brownrig ලියපු වාර්තා කියවල තියෙනවද?
      නිවැරැදි තොරතුරු නොදැන ගොං කථා මේවගෙ ලියන්න එපා,

  • @BandaraBandara-l8k
    @BandaraBandara-l8k 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 5 років тому +2

    අලුතෙන් ගිය ස්තාන නැද්ද, අලුත් විඩියො එකක් කරන්න

    • @ritigalya
      @ritigalya  5 років тому +1

      kala hekiyi..namuth podi podi aseerutha thibe..smahara sthana api idhiripath kaloth eava vinaasa viimata ida etha...

    • @mdsubhashinie6610
      @mdsubhashinie6610 3 роки тому

      මාත් දන්නා තැන් තියෙනවා .ඒත් ඉදිරිපත් කලොත් විනාශ වෙනවා .

  • @nimalinisantha6140
    @nimalinisantha6140 5 років тому +1

    Godak.watinawa

  • @thetastykitchen5225
    @thetastykitchen5225 5 місяців тому

    😢😢😢😢😢😢😢😢😢😢

  • @mdsubhashinie6610
    @mdsubhashinie6610 3 роки тому

    මේ ලගකදි එතුමා විදපු හීයක් හමු වුනා.

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 Рік тому

    අපෙ සිංහල බෞද්ධ වීරයින් නැවත මෙහි පහළ වෙවා

  • @shaminifernanado7192
    @shaminifernanado7192 6 років тому +2

    Ape rata punchi wuwath api nodanne, nodakke than aematai. mewani sthana thawa thawath soya minisun danuwath keranne. Obeta sthuthi.

  • @ALL-vt6jn
    @ALL-vt6jn Рік тому

    hitihami kiyanne vaddek neda

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 3 роки тому

    බොහොම පිංසිදුවෙයි

  • @devanjula
    @devanjula 2 роки тому

    😍

  • @medavirateralalage3941
    @medavirateralalage3941 7 років тому +1

    Mamath rate rala kenek thama

  • @sumithbandara3112
    @sumithbandara3112 8 років тому +6

    Me weera ape muthun miththan thama budhdha boomiya rekagath piliwelai

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 5 років тому

    👍🤝🤝🤝🤝

  • @jagathbalasooriya2948
    @jagathbalasooriya2948 4 роки тому

    I love

  • @manjuchampika9211
    @manjuchampika9211 6 років тому

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @gkkandy2014
    @gkkandy2014 6 років тому +1

    Ape nuthana viruwan samsrana kota ayi mewage ape mimutho samaran naththe ..eda ea aya divi piduwe ape rata jathiya wenuwen neda .meayatada api sada naya gathi noweda ...

  • @sujaniamarasena8520
    @sujaniamarasena8520 5 років тому

    Watina wedagath vedeo akak

  • @pab1248
    @pab1248 2 роки тому

    දුනුසිංහ පරපුරට සම්බන්ද ද?

  • @user-by6ox3ny2c
    @user-by6ox3ny2c 6 років тому +1

    Oya kochchara keewath ape un hadenne Naha.hethuwa munwa amuthuwen makawala hadiya yuthu nisa. Maha loku sanskruthiyak redde da gena, Ali loku boasting gahana ewun misak, aya hadena ewun nemei. Hariyata budu dhama wath adahanawada.pansal num yanawa pattern ekata. Habal, thamange eka maragena kanda balan inne.

  • @kasunranathunga3361
    @kasunranathunga3361 7 років тому

    itha watinwa thawat video krnna
    ]

  • @ajithgunarathne9804
    @ajithgunarathne9804 4 роки тому

    Mama gihin tiyanawa

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 6 років тому

    A uttama minisata maga namas karaya wawa

  • @chmindaweerekoon7009
    @chmindaweerekoon7009 Рік тому

    Weelase hotapu harak Sinhala harak thama innawada

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 3 роки тому

    ජාතික විරයන් සැමදා බැබලේවා

  • @HashenWeerakkodi-d5t
    @HashenWeerakkodi-d5t 10 місяців тому

    පරම්පරා vala කවුරුත් ndd

  • @leondhanushka2350
    @leondhanushka2350 8 років тому

    greatest video...

  • @Laskhanpasindu
    @Laskhanpasindu 6 років тому

    nawath me dema krnna kale hari mata hagenaaw

  • @malarathnayak5000
    @malarathnayak5000 6 років тому

    Jatika veerayan me pin bime ipadewa

  • @johnalston3412
    @johnalston3412 4 роки тому

    methanata yana hati kiyanna .

  • @priyanthagunasekara5246
    @priyanthagunasekara5246 4 роки тому

    වෙල්ලස්ස ජාතික පාසල තියෙන්නේ මෙ ලගද?

  • @qumarifh3769
    @qumarifh3769 6 років тому +1

    Godak da Dana gaththa

  • @77dimuthu
    @77dimuthu 6 років тому

    mea wagea video karanakota hariyata deanageana karanna.
    uva weallassa thawath kanna eapa...!
    (jon Doil wikurthi karapu visthara thamai MUKA paramparawean ennea...!

    • @ritigalya
      @ritigalya  6 років тому +1

      මේ වැරදි නම් නිවැරිදි දේ කියන්න ..කැමැතියි වැරදි නිවැරිදි කර ගන්න..

    • @johnalston3412
      @johnalston3412 4 роки тому

      pala yako yanna tho danna bambuwa

  • @thilinamadushan3352
    @thilinamadushan3352 4 роки тому

    Ff gamma

  • @priyanthakumara3282
    @priyanthakumara3282 5 років тому

    Un like karana ponnayoth ennawa.