වොයේජර් යානාවෙන් ආපු සංඥාව එව්වේ පිටසක්වල ජීවීන්ද? | Voyager program & aliens |

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 137

  • @kaveeshanavod1567
    @kaveeshanavod1567 Рік тому +8

    සුපිරි මේවගේ වීඩියෝ ටිකක් දාගෙන යන්න . පුලුවන්නම් රාවණා ඉතිහාසය ගැන වීඩියෝ එකක් කරන්න.

    • @kaveeshanavod1567
      @kaveeshanavod1567 Рік тому +2

      @BIG SMOKE ඇයි කහනවා වගේද රාවණා නම කිව්වම 🤪.

  • @wideoneda
    @wideoneda Рік тому +8

    කරුවලේ බත් කකා මේ video එක බලන මං 😌

  • @punisher5982
    @punisher5982 Рік тому +6

    වැඩි දවසක් නැ පිටසකවලින් අපට ආක්‍රමනයක් එනවා😪😪

  • @comment....2257
    @comment....2257 Рік тому +8

    *බුදු දහම පරම සත්‍ය යි🙏*
    ________________________
    අද රැල්ලට බුදු දහම ප්‍රෂ්න කරනවා තෙරුවන් ප්‍රෂ්න කරනවා . සාසනය අපවිත්‍ර වෙලා ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම දේවල් වෙද්දි බුදු දහම සත්‍ය වෙන්නේ කොහොමද ?බුදු දහම ආගමකට එහා දර්ෂන යක් සියලු සත්වයන් ට මේ දර්ම ය අදාලයි සියලු මිනිසුන්ට සියලු දෙවිවරුන් ට සියලු සතුරන් න්ට අදාලයි . මොකක්ද අදාල
    ---------
    උපදින සියල්ලන්ම මිය යනවා . කිසිදු දෙයක් සදාකාලික නෑ දුක සතුට සදාකාලික නෑ අප කලා වූ කර්මයන්ට එහි විපාකය නියත වෂයෙන්ම ලැබෙනවා මම ය මාගේ කියා කිසිවක් නෑ මරණය යෙන් පසු සියල්ල අවසන් වෙන්නේ නෑ.මරණ යනු මේ බවය අවසානය යි අප කල කර්ම ට අනුකූලව ඉදිරි බවය තීරණ ය වෙයි.එයිනුත් අවසන් නොවී .මෙය නැවත නැවත සිදු වෙයි. ඒ මත සත්ව යා දුකට පත් වෙයි..
    *1 කොහොමද මතු බවයක් ඇති බව පිලි ගන්නේ?
    2කොහොමද ලෝක විෂය අචින්ත්‍යයි කියා පිලිගන්නේ
    3. සාසනය පිරිහිලා තියෙන වා නම් මේ දේවල් ඇත්ත වෙන්නේ කොහොමද ?
    4.ආගම් අතරන් මෙය පමනක් සත්‍ය වෙන්නේ කොහොමද ද 🙄🤔?
    ************
    ප්‍රදාන වෂයෙන් අහන ප්‍රෂ්න කිහිපයක් තමයි මෙ වේවාට පිලිතුරු තියනවා
    ******
    1 පිලිතුරු -බුදු දහම නොපවතින රට වල පවා පුණර්බවය පිලිබද සාක්ෂි සාදක හමුවී තියනවා මැරුණු සෑම කෙනෙක්ම යලි මතු බවයක් ලැබුවත් ඔවුන් නැවත මිනිස් බවයක් ලැබීම දුර්ලභ වීම මෙහි සාදක අවම වීමට බලපා ඇත.
    ******
    2.පිලිතුරු - එයට අද ලෝකයේ සොයා ගැනීම් මේ විෂ්වය පිලිබදව සොය ගැනීම තුලින් ඔබටම සොයා ගත හැක ඒ තුල ජීවීන් විවිදාකාරව බිහිවෙයි ඒ ඒ තත්වයන්ට අනුරූපීම ජීවීන් බිහි වෙයි ඒ තුල දුක ඇතිවෙයි.
    *****
    4 ලෝකයේ පතින යතාර්ථය තේරුම් කරදී ඉන් මිදීමට හැකි මාර්ගය පෙන්වා දීම බුදු දහම යි.
    *****
    ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
    ________
    මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏
    *නිරාගමික වීම මිත්‍යා වක්ද?..*
    _______
    මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත.
    ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන්
    *********
    ෆැන්ටසි නිරාගමික යන්ට අනුව
    *********
    1.යලි ඉපදීමක් නෑ
    2. කුසල් අකුසල් කියා දෙයක් නෑ
    3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය
    ***********
    මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.

    • @broagain363
      @broagain363 Рік тому +1

      අපෝ අපෝ 😂🙏 සාප නම් වෙන්න එපා

    • @comment....2257
      @comment....2257 Рік тому +1

      @@broagain363 අම්මෝ මේන් 🤣🤣🤣 ජේසුස් වහන්සේ ට නිගා කරන බෝන් එගේන් 🤣🤣

    • @broagain363
      @broagain363 Рік тому

      @@comment....2257 කව්ද 🙄 පිස්සෙක්ද මී හරකෝ 😂 උබට සාප වෙන්න එපා කියන හැම එකාම බොර්න් එගෙන්, කල්ලතෝනි එවුන් නෙමෙයි මං බෞද්ධ උබල වගේ මීහරක් නිසා තමයි බුද්ධාගම පච වෙලා තියෙන්නෙ

    • @comment....2257
      @comment....2257 Рік тому +2

      @@broagain363 අනේ ගුරා සේපාල යද සන්නස්ගල යද ලෝකයේ පවතින යතාර්ථය බුදු දහම යි දැන් උබ එනවද බුදු දහම ගැන කියන්න 🤣🤣

    • @broagain363
      @broagain363 Рік тому

      @@comment....2257 ගුරා මොකා වුනත් හැම මගුලටම ධර්ම කොමෙන්ට් දදා වැලලෙන්න එපා... පාඩුවේ බණක් භාවනාවක් කරගෙන හිටියම ඇති බුරුවා

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому +20

    අයියගේ වීඩියෝ ගොඩක් වැදගත් ස්කෝලේ නැති දවස් නිසා අයියගේ වීඩියෝ නොවරදවාම බලනවා ❤

  • @brothers7666
    @brothers7666 Рік тому +7

    පලවෙනියා 🤩

  • @yasindusadeep2543
    @yasindusadeep2543 Рік тому +4

    අදත් ලස්සන වීඩියෝ එකක්

  • @dasanthivirasinha9259
    @dasanthivirasinha9259 Рік тому +38

    පිටසක්වල ජීවීන් ගැන තව වීඩියෝ ඔනේ please 🙂 , බැරිවෙලාවත් අපි යවන හඩපට වෙනත් දුෂ්ට ජීවින් වගේකට අහුනොත් , උං අපිට පහරදෙයි😕

    • @broagain363
      @broagain363 Рік тому +8

      ඉතිං පිටසක්වල ජීවීන් ගැන වීඩියෝ බැලුවම උන් පහර දෙන්නෙ නැද්ද.. මෝඩ ගෑනි 😂

    • @sasikaishara8457
      @sasikaishara8457 Рік тому

      🙄😂🤣👻👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽

    • @repero_one1028
      @repero_one1028 Рік тому

      😂😂

    • @chathuradilshan9131
      @chathuradilshan9131 Рік тому +3

      @@broagain363 නෑනෑ බන් ඒකි කියල තියෙන්නෙ ඔය වීඩියෝ එකේ කිව්වෙ වොයේජර් යානයේ එහෙම හඩපට යැව්ව කියල ඒව ගැන වෙන්න ඇති කියන්න ඇත්තෙ

    • @chamoth9780
      @chamoth9780 Рік тому +3

      හේ මම පිටසක්ලයෙක් මෝඩ ගෑනී. මම උබට ගහනවා 👽👽

  • @worldhero8429
    @worldhero8429 Рік тому +6

    බය නැතුව ඉදහල්ලා ලගදිම කෙලින්ඩ එනවා උන්

    • @broagain363
      @broagain363 Рік тому

      ඔයා කිව්වත් නැතත් බය වුණේ නෑ 😂

  • @chamitv1373
    @chamitv1373 Рік тому

    Aiye oyage vedeo supiri Mama hemadama balanawa

  • @georgeindika2580
    @georgeindika2580 Рік тому +4

    Nice work bro

  • @sumindadeepal7892
    @sumindadeepal7892 Рік тому

    නියම වීඩියෝ එකක්

  • @jdtravel178
    @jdtravel178 Рік тому +2

    සුපිරි සහෝ ජයවේවා

  • @SeshanBhagye
    @SeshanBhagye 5 місяців тому

    🤫🫣 ඔව් මට පෙනවා සුපිරි කැමක් අත ලගයි

  • @MorawakaGems1114
    @MorawakaGems1114 Рік тому +6

    Russian යුද්දය ගැන දෙන්නකෝ ❤️ ayiye ❤️😈

  • @dasunkumara9197
    @dasunkumara9197 Рік тому +1

    අයියේ ඔයා video එකක් දැම්ම ගමන් අනිවා බලනවා.අපි නොදන්න හුඟක් දේවල් දැනගන්න පුලුවන්.හනික මම පිටසක්වල ජීවීන් ගැනයි අර area 51 ගැනයි දැනගන්න හරි කැමතී.තවත් පිටසක්වල ජීවීන් ගැන videos ඕනේ.❤️❤️❤️

  • @Yomal200
    @Yomal200 Рік тому +2

    වීඩියෝ එක නම් සුපිරී ❤🔥🔥

  • @extremebp8891
    @extremebp8891 Рік тому +1

    සක්වල ජීවියා මදෙස බලා සීටී.
    එය පුදුමයක් නොවෙන්නෙ කෙසේද? සක්වල ජීවියා ගැන යම් බියක් මසිතට පැමිණේ
    අසරණ ලෙස බියෙන් ජීවියා දෙස බෑලී මි.
    සක්වල ජීවියා ටෙලිපති ක්‍රමය

  • @acgodigamuwa1421
    @acgodigamuwa1421 Рік тому

    Pioneer 10 යානය ගැන ආරංචියක් නැද්ද?

  • @creedlkofficial
    @creedlkofficial Рік тому

    වටිනවා 💙

  • @sameerageeganage8286
    @sameerageeganage8286 Рік тому

    බලං හිටපු වීඩියෝවක්

  • @ReactionSL2024
    @ReactionSL2024 Рік тому

    dan bn e yanawata ulkashma wage ewa wadinna ida nadda etha kota oka winasha wenna pulu wanne

  • @ruchirarasanga942
    @ruchirarasanga942 Рік тому +2

    අයියා ඔයා ඔය තොරතුරු ගත්තේ කොහින්ද

  • @yasindusadeep2543
    @yasindusadeep2543 Рік тому

    අඩත් ලස්සන වීඩියෝ එකක්

  • @IndhikaKumara-mg1dz
    @IndhikaKumara-mg1dz Рік тому

    අපිලි වලක් නොවේ.. ඒව පනිවිඩ.. ඔබ සොයන දේ ඔබ ලගමය කියන්න ආපු පනිවිඩ යක්..බොරුවක් නොවේ. වටිනා comet එකක්.. මන් දන්න නිසා කීවේ

  • @tehanranga3682
    @tehanranga3682 Рік тому +1

    ඔබ හිතන්නේ මොනවාද කියලා අහන්ඩ එපා ඉතිං 😂

  • @sasindurashmiya4414
    @sasindurashmiya4414 Рік тому

    My bn ape Oluva avl karanava

  • @shanukamalshan4845
    @shanukamalshan4845 Рік тому +5

    ❤❤❤

  • @ais643
    @ais643 Рік тому

    agambeda athikaragena minissu gahagnnava agam kesevetath api araranavenakota apiokktmaekavageinnavennava eka mathkatiyagnnin.

  • @sachithupeksha9404
    @sachithupeksha9404 Рік тому

    Bhawa gana video ekak one

  • @tharangamanoj7650
    @tharangamanoj7650 Рік тому

    Me gena harima ( nischithawama viggraha kirimata.) minisa ta hekiyawak ne.( manasa diunu ne.) keles pirinu ( Dusitha manasak thiyenne.) me weni de ( Athhada belim ) pamanai., nischithama nodani❤..??

  • @Realeye66
    @Realeye66 Рік тому

    Cheers

  • @sumindasuranjaya3036
    @sumindasuranjaya3036 2 місяці тому

    මෙ යනා යන වෙගය වඩි අපෙ ලොකෙට මෙතරන් වෙගෙන් යන එකක් අල්ලන්න පුලුවන්ඩ

  • @mcjanaka1917
    @mcjanaka1917 Рік тому

    තුර්කි භූමිකම්පා ව ගැන වීඩියෝ එකක් ඕනි

  • @sachithupeksha9404
    @sachithupeksha9404 Рік тому

    භාවනා ගැන විඩියෝවක් ඔනෙ

  • @sachithupeksha9404
    @sachithupeksha9404 Рік тому

    I want video for bhawana

  • @yasindusadeep2543
    @yasindusadeep2543 Рік тому +2

    මම වෙනත් ජීවීන් විශ්වයේ ඉන්නවා කියලා විශ්වාස කරනවා ඒත් දිව්‍ය ලෝකය අපාය වගේ දේවල් විශ්වාස කරන්නේ නෑ

    • @n.n.8402
      @n.n.8402 Рік тому +3

      ඉතින් අපිට පාන්ද

    • @yasindusadeep2543
      @yasindusadeep2543 Рік тому

      @@n.n.8402 ඇයි නන්ගි මට මෙහෙම කියන්නේ

    • @broagain363
      @broagain363 Рік тому +3

      ඇහුවෙ නෑ අපි

    • @dasunkumara9197
      @dasunkumara9197 Рік тому

      මාත්

  • @watsappstatus7792
    @watsappstatus7792 Рік тому

    අයියෙ අයියට කොපිරයිට් ක්ලෙම් වදින්න්නැද්ද

  • @daybreaker1458
    @daybreaker1458 Рік тому

    Aliens 👽 la wath awith ape lankawa alla gattha nam . 😀😜

  • @k.a.dabeyrathna6246
    @k.a.dabeyrathna6246 Рік тому

    Best

  • @sampathking8261
    @sampathking8261 Рік тому

    ආලෝක වර්ශයක් කියන්නේ කොච්චරක්ද. එ ගැන විඩියෝවක් දෙන්න බැරිද . Piz

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 Рік тому

    ඇමරිකාව පුම්බන්න බොරු නොකියා හිටපං. කොලුවො

  • @ravindrajayasinghe1766
    @ravindrajayasinghe1766 Рік тому +1

    1st comment

  • @Shanthakodagoda
    @Shanthakodagoda Рік тому

    😊

  • @aspattygalla2773
    @aspattygalla2773 Рік тому

    මට හිතෙන්නෙ කීයක් හරි හම්බ කරගන්න කරන දෙයක් මොකද බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා විශ්වය ගැන හිතන්න එපා කියලා කෙළවරක් නැහැ කියලා

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikappw761
    @rasikappw761 Рік тому

    👍👍👍👍👍👍

  • @invenciblz
    @invenciblz Рік тому +2

    🙂♥️👌

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 Рік тому

    Pitasakwala minissu innawa eyalata apiwa jeeawin wage amuthui eyala API gana parikshana karanawa apita wada godak buddimath aya .

  • @ibandara8292
    @ibandara8292 Рік тому

    ම්ම්ම්ම්!!! 🙃🙃🙃 අම්මා ඕනී😫😫😫

  • @tikka1967
    @tikka1967 Рік тому

    එකයි කියන්න තියෙන්නෙ බුදුන් වදාර දේ පමනයි ..කිසිම ප්‍රතිපල යක් නැ...

  • @ryandesilvaasanka
    @ryandesilvaasanka Рік тому +2

    👌👌👌👌

  • @heshanherath5380
    @heshanherath5380 Рік тому +2

    ☠😐

  • @SriLink
    @SriLink Рік тому

    🙏♥️

  • @broagain363
    @broagain363 Рік тому +4

    ඔයාල භය වෙන්න එපා.... කාලඅවකාශය විස්තාරණය සහ සංකෝචනය කිරීමෙන් ආලෝකයේ ප්‍රවේගය මෙන් කිහිප ගුණයක ප්‍රවේගයක් ගන්න පුළුවන් ආකාරයේ module එකක් ගැන මං පරීක්ෂණ කරනව😇

    • @diretdisco
      @diretdisco Рік тому

      😂

    • @comment....2257
      @comment....2257 Рік тому +1

      *බුදු දහම පරම සත්‍ය යි🙏*
      ________________________
      අද රැල්ලට බුදු දහම ප්‍රෂ්න කරනවා තෙරුවන් ප්‍රෂ්න කරනවා . සාසනය අපවිත්‍ර වෙලා ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම දේවල් වෙද්දි බුදු දහම සත්‍ය වෙන්නේ කොහොමද ?බුදු දහම ආගමකට එහා දර්ෂන යක් සියලු සත්වයන් ට මේ දර්ම ය අදාලයි සියලු මිනිසුන්ට සියලු දෙවිවරුන් ට සියලු සතුරන් න්ට අදාලයි . මොකක්ද අදාල
      ---------
      උපදින සියල්ලන්ම මිය යනවා . කිසිදු දෙයක් සදාකාලික නෑ දුක සතුට සදාකාලික නෑ අප කලා වූ කර්මයන්ට එහි විපාකය නියත වෂයෙන්ම ලැබෙනවා මම ය මාගේ කියා කිසිවක් නෑ මරණය යෙන් පසු සියල්ල අවසන් වෙන්නේ නෑ.මරණ යනු මේ බවය අවසානය යි අප කල කර්ම ට අනුකූලව ඉදිරි බවය තීරණ ය වෙයි.එයිනුත් අවසන් නොවී .මෙය නැවත නැවත සිදු වෙයි. ඒ මත සත්ව යා දුකට පත් වෙයි..
      *1 කොහොමද මතු බවයක් ඇති බව පිලි ගන්නේ?
      2කොහොමද ලෝක විෂය අචින්ත්‍යයි කියා පිලිගන්නේ
      3. සාසනය පිරිහිලා තියෙන වා නම් මේ දේවල් ඇත්ත වෙන්නේ කොහොමද ?
      4.ආගම් අතරන් මෙය පමනක් සත්‍ය වෙන්නේ කොහොමද ද 🙄🤔?
      ************
      ප්‍රදාන වෂයෙන් අහන ප්‍රෂ්න කිහිපයක් තමයි මෙ වේවාට පිලිතුරු තියනවා
      ******
      1 පිලිතුරු -බුදු දහම නොපවතින රට වල පවා පුණර්බවය පිලිබද සාක්ෂි සාදක හමුවී තියනවා මැරුණු සෑම කෙනෙක්ම යලි මතු බවයක් ලැබුවත් ඔවුන් නැවත මිනිස් බවයක් ලැබීම දුර්ලභ වීම මෙහි සාදක අවම වීමට බලපා ඇත.
      ******
      2.පිලිතුරු - එයට අද ලෝකයේ සොයා ගැනීම් මේ විෂ්වය පිලිබදව සොය ගැනීම තුලින් ඔබටම සොයා ගත හැක ඒ තුල ජීවීන් විවිදාකාරව බිහිවෙයි ඒ ඒ තත්වයන්ට අනුරූපීම ජීවීන් බිහි වෙයි ඒ තුල දුක ඇතිවෙයි.
      *****
      4 ලෝකයේ පතින යතාර්ථය තේරුම් කරදී ඉන් මිදීමට හැකි මාර්ගය පෙන්වා දීම බුදු දහම යි.
      *****
      ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
      ________
      මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏
      *නිරාගමික වීම මිත්‍යා වක්ද?..*
      _______
      මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත.
      ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන්
      *********
      ෆැන්ටසි නිරාගමික යන්ට අනුව
      *********
      1.යලි ඉපදීමක් නෑ
      2. කුසල් අකුසල් කියා දෙයක් නෑ
      3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය
      ***********
      මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.

    • @broagain363
      @broagain363 Рік тому

      @@comment....2257 සාපයක් උහුලන්න උබ නම්... මෝඩ වැඩ කරන්නෙ නැතුව පාඩුවෙ හිටපන් 😂

    • @broagain363
      @broagain363 Рік тому

      @@diretdisco ඇයි 😐

    • @diretdisco
      @diretdisco Рік тому +1

      @@broagain363 not a hint
      ජිවිත කාලයෙදිවත් ලගා කරගන්න බැරි දෙයක්
      මන් හිතන විදියට .

  • @yohankp550
    @yohankp550 Рік тому

    me inna loke hariyata minisunnta inna beruwa thawath loka hoyanawa..😂

  • @without8413
    @without8413 Рік тому

    කො බන් රාවණා

  • @namaljayawardana4228
    @namaljayawardana4228 Рік тому

    බොරු කථා ගොතන්න එපා, පිටසක්වල ජීවින් ලංකාවේ හිටියේ රාවනා කාලයේ විතරයි, එත් පොළොන්නරුවේ තිවන්ක අවට, එත් දැන් එන්නේ සෝමාවති සැය අසලට, පින්තුර තියේ, මේ ජරා රටට ඔවුන් එන්නේ නැහැ, ඔවුන් හරි පිරිසිදු ජාතියක්,

  • @yasindusadeep2543
    @yasindusadeep2543 Рік тому +3

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Рік тому +2

    🤗👌❤️

  • @bihidoratelevision
    @bihidoratelevision Рік тому +3

    ❤️❤️❤️

  • @gayanbus
    @gayanbus Рік тому

    ❤️❤️

  • @dilshansameera1453
    @dilshansameera1453 Рік тому +1

    ❤️