Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කිසිම කෙනෙක් ට විපතක් සිදු නොවෙවා .හැමොම ආරක්ශා කෙරෙවා.
මිනිසුන් සහ සතුන් සියලු දෙනාට කිසිදු විපත් නොවේවා.. විශ්ව ආශිර්වාදය ලැබේවා ඉතා ඉක්මනින් සියලු විපත් දුරුවේව..
උතුම් ජය ශ්‍රී මා බෝ සමිදුගේ පිහිටෙන් ...ලංකා වාසි සැමටම ..කිසිම දුකක් කරදරයක් නොවේවා .
ඒලෙවල් ලමයින්ට සහ සියලු දෙනාව සත්තුන්ව හැමොම ආරක්ශා වෙවා ❤❤
ඔබේ යහපත් සිතුවිල්ල එසේම සිද්ධ වේවා..හැමෝම සුරැකේවා
😮🙏🙏🌫️🌪️🌊🌀🙏🤔😍💙💦
සියලු සත්වයෝ.නිදුක් වෙිවා.නිරෝගී වෙිවා කියලා ප්‍රර්තනා කරනවා 🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
විශ්ව මාතාවගේ ආරක්ශාව පිහිට මාගෙ ලක් බිමට ලැබේවා..සෑම ජීවියෙක්ටම යහපතක්ම වේවා❤
ලෝකේ පාලනේකරනදේවියන් ගේමපිහිටයි ලෝක සත්වයාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම දෙනා ආරක්ෂා වේවා🙏
දලදා සමිදු පහිටෙන්,ජය ශිුමහා බො සමිදු ආරක්ෂාවෙන් සියලු විපත් දුරැ වි රටට ජනතාවට යහපතක් ම වෙිවා.
දළදා සමිදුගේ පිහිට ලැබේවා ,බුදු සරනයි
ජේසු පියාණන් වහන්සේගේ ආශිර්වාදයෙන්ම මේ වර්ෂාපතනයෙන් නවත්වා ගැනීමට පියාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා😢
සියලු සත්වයෝ සුවපත් වේවා....!!!
මගේ රටත් සියලු දෙනාත්, සතා සිවුපාවත් සුවපත් වෙත්වා! අයහපත් කාළගුණයෙන් තවදුරටත් විපත් සිදුනොවේවා! ජන ජීවිත ඉක්මනින් යතාතත්වයට පත්වේවා!අනන්ත බුදුගුණ ආනුභාවයෙන් රටත් සියලුදෙනාමත් සුවපත්ම වෙත්වා!!! 🙏🙏🙏
බුදුසරණයි hamotama
මේ අයහපත් කාලගුණික තත්ත්වය වහ වහා පහව යේවා
උතුම් බුද්දරත්නෙ පිහිට ලැබෙවා හැමොටම පිලිසරනක් ලැබෙවා
උතුම් දලදා වහන්සේගේ පිහිටයි සියලුම දෙනා ආරක්ෂා වෙවා. 🙏🙏🙏
වහිනවා නම් එකක් සුළගත් එක්ක තමයි අනතුරැ දායක තත්වය ඉහළ යන්නේ කිසි කෙනෙක්ට කරදරයක් වෙන්න එපා 😒❤
කාලගුණ තත්ත්වය හොද වෙනකම් කවුරුත් එලියට යන්න එපා ආරක්ෂිත ස්ථාන වලට රැදි සිටින්න සියලු දෙනාට තුනුරැවන් සරනයි
අයහපත් කාලගුනික තත්ත්වය ඉක්මනින් පහ වේවා..බුදුසරණයි
දළදා සමිදුගේ ආනුභාවයෙන්ද ද්‍රෝණයක් දාතුන් වහන්සේලා වැඩ සිටින රත්නමාලි මහා චෛත්‍ය රාජයාණන්ගේ ආනුභාවයෙන්ද ජය සිරිමා බෝ සමිදුගේ ආනුභාවයෙන්ද තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලාගේ ආනුභාවයෙන්ද රටට ජන්තාවට යහපතක්ම වේවා!!
සියළුම දෙනා රැක දේවා 🙏🏻🙏🏻🙏🏻
සියලුම මිනිසුන් ඇතුලු සතුන්ද ආරක්ෂා වේවා,උතුමි මෝර පිරිතේ. බලයෙන්. මගෙ මවි බිමේ වෙසෙන සියුම දෙනා. සුවපත් වේවා,,ආරක්ෂා. වේවා,❤❤
තුනුරුවන්ගේ සරනින් උතුම් ජය sri මහා බෝ රජානන් වහාන්සේගේ පිහිටෙන් කිසිම කෙනෙකුට කිසිම කරදරයක් විපතක් නොමවේවා සියලුම දෙනා ආරක්ෂා කරත්වා සියලුම දෙනා සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලෝක වාසී සියලුම දෙනාට කිසිම දුකක් කරදරක් නොවේවා විෂ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා විෂ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා.සියලු දෙවි පිහිටයි.
මගේ රට ආරක්ෂා වේවා !
කාල ගුණේ සෙට් එකට ට්‍රැක්ද කොහේද දැන් හුගක් පැති වලට පායලා 🙏
ජය මංගල ගාථා එහෙම කියලා ඕව ඉස්සර මිනිස්සු රාජ්‍ය කරන්න පටන් ගත්තේ නිකන් නෙමේ...
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි
වැස්සෙන් හුලගින් මගේ රට බේරා දෙන්න ජේසු පියානෙනි.
තෙරුවන් බෙලෙන් සැම දෙනාටම විපතක් නොම වේවා
Ape ratata budu saranai 😢😢
උතුම් විශ්ව මාතාවගේ පිහිටෙන් කිසිම කරදරයක් නොවේවා සියලුම දෙනාට තෙරුවන් සරනින් සියලුම දෙවියන්ගේ පිහිට ආරක්සාවයි .🙏🙏🙏
siyalu sathwayoo niduk wethwa..nirogi wethwaa.anantha maha buduguna balaye pihita araksawa labewaa
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.....කිසිම කෙනෙකුට කරදරයක් විපතක් සිදු නොවේවා.....❤
සියළුම දෙනාට තෙරුවන් සරණයි කිසිම කරදරයක් නොම වේවා🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
අපි කැගල්ලෙ මෙහෙටනම් හුලගකුත් නෑ වැස්සකුත් නැ අද🌚❤
හුලං දෙයියන්ට කියලා මං හුලං ටිකක් එවන්නකෝ
එකනේ බන් කෝ වැස්ස. සීතල විතරයි
නාරම්මලටත් කිසි අවුලක් නෑ ඊයේ ඉදලම...වැස්සක්වත් නෑ..හුලගක් අහලකවත් නෑ...කුරුණෑගලටත් එච්චර අවුලක් නෑ
Ane mage ratatat jayasrima bosamidu pihitai arakshawai 🙏🙏🙏🙏🙏🙏🙏
ජේසු පිහිටයි සියළුම දෙනාට 🙏🙏
දළදා දෙවියන්ගේ පිහිටෙන් සියලු දෙනා ආරක්ෂා කර දෙත්වා
🎉😮🎉😮🎉🎉🎉🎉🎉🎉😢😢
Daladha kiyanne dewi kenek newei .budun wahansege wama daladhawata
ඔයා මොන රටේ කෙනෙක්ද ලංකාවේනම් වෙන්න බැ
Budusaranai hamotama
Kisima kenakuta Anturu sidu nowewa Anantha buduguna Belen sewoma suwapathwewa❤❤❤
තෙරුවන් සරණයි ලංකාවාසී ජනතාවට
සියලුම දෙනා ආරක්ෂා වෙවා
Budusarai hamotam....hamoma araksha wewa......
God bless & protect my country.
අනේජේසුනි..මගේමවුබිමරැැකදේවා..සතාගේසිට..මස්සයාදක්වාම...රැැකගන්න..කියලා..ඔබවහන්සේගෙන්..අයදිමිජේසුනි....ලෝකමහිපාලදේවඅමිමෙි..අසරනදරැවොරැකදේවා😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කිසිම කෙනෙකුට අයහපතක් නොවෙිවා යහපතක්ම වෙිවා කිසිම කරදරයක් නොවෙිවා
කොහොමද ප්රභාකරන් සිහිපත් කරල කේක් කපපුවට උත්තර දෙනවා අනිත් අයට ඇඩෙන්නම
අප සැමගේම අයිතිකරු ලෙස සොබා දහම මිනිසාට එම භවය දුන්නේ නිවන් දකින්ට පමණි.එය නොකර බෙදීම් ඇතිකරගෙන සංසාරේ නැවත නැවත උපතකට යනවාට කැමති නැත එසේ යන අයට දඩුවම් දෙන්නට ද පැකිලෙන්නේ නැති බව මේවායින් පෙනේ
හරියට හරි
ඔව් දෙනවා උතුර දකුණ මාරු වෙන්න 😮
na bn maina paraduna ekata deyyo kopa wela
අපෙ සහෝදර ශ්‍රිලංකා වාසි සියලු ම දෙනාට කිසියම් අතුරැ අන්තරාවක් නොම වේවා
Budusaranai siyaluma denatama 🙏🏻🙏🏻🙏🏻
සියලු ලන්කා වාසීන් ආරක්ශා වේව්!
ඔන්න බලපල්ලා දැන් බඩු මිල වැඩි වෙනවා බලන් ඉද්දි අනිවාර්යයෙන්ම හාල් මිල හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
කිසිවෙකුට ත් කරද රයක් හිංසාවක් නොම වේවා තෙරුවන් සරනයි ..සියලු සත්ව යෝ සුව පත් වේවා
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්, ලංකාවේ සියලු දෙනාම ආරක්ෂා කරත්වා
මගෙ රටෙි සියලු දෙනාටම රැවන්වැලි මහ සමිදුගෙ පිහිටයි
May God bless and protect all the Srilankans
දෙවියන් රක්ෂා වෙවා
දලදා සමිදු පිහිටයි සැමට
සුළග විතරයි වැස්ස පායලා තතියෙන්නේ දැන් හැම පැත්තටම 👍🔥
අම්මගෙරෙද්ද පායල
😂😂
Kohomd wassa payannee.😢😮
Hamadama ekama kiynne mun
මම වැලිමඩ මෙ පැත්තට වැස්ස පායලා දැන් දවස් දෙකක් වෙනවා හැබැයි සුලග තියනවා වගා සියල්ල සුලග නිසා විනාෂයි
Kisima kenakuta dukak karadarayak nowewa uthum swarnamali mahaserajanan wahansege pihita labewa. Mage ratata semata 🙏🇰🇼🪷🙏🙏🙏
Me welawe maha muhude sitina mage mahaththaya athulu siyaluma diwarayanata kisima karadarayak nowewa.araksha krl denna deviyane🙏🙏🙏 rate sitina siyaluma dena araksha wewa🙏🙏🙏
කිසිම කෙනෙකුට විපතක් සිදු නොවේවා..
ලංකාවේ කාල ගුනෙ ගැන රටින් අහලා තමා අපිට කියන්නෙ මුන්ට පඩි දිලා තියා ගන්න අන්ඩු වලට පිස්සු,
ඔබ කී දේ හරියට හරි
මැති ඇමතිල ABBA party
ඇති නොවෙන්නත් පුළුවන්නෙ බං, හරියටම කාලගුණ අනාවැකියක් තවමත් කියාගන්න බැරි රටක අපි ඉන්නෙ.
ගාල්ලට නම් අද ඉර පායලා දවස් පහකට පසුව.අපි මේ රෙදි වේලනවෝ.
අනේ ඉර දකින්නත් ආසයි..ඇවිත් යන්න එන්න කියන්නකො කෑගල්ල පැත්තටත්
@WildKorak බලන් ඉන්න ඉක්මනටම පායයි අනේ
කුරුණෑගල ta th ehema thama apith redi welanawa
@@sujanipathmakumari1527 hodai lamaai☀️ 👍
Siyalu denatama daladha samindu pihitai..siyalu satwayo araksha wetwaa
Mage rata araksha wewa…..🙏🙏🙏🙏🙏
Ayahapath kaala gunayen siyalu dena araksha weva theruvan saranai
Budu hamuduruwane bo hamuduruwane thithunkotiyak dewiyane maqe rata raka denna.😢😢
Ape kawudulu wewa.....Bisobandara meniyange pihiten mage rata araksha wewa
පායලා😊
හැමෝම කල්පනාවෙන් 🙏🏽🙏🏽🙏🏽
Hamtama budusarani
සියලූ දෙනා ආරක්ෂා වේවා...
දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා!
සියලූ දෙනා ආරක්ෂා වේවා..
සියලුම රට වැසියෝද ලෝක වාසින්ද සුවපත් වෙිවා ,
විෂ්ණු දෙව්යනි මගේ මව්බිම රැ ක දෙන්න
Thurunuwane saranai mage ratata.🙏🙏🙏
A/l thiynn epa🥺🙏
ඔව් 😔
තවත් දවස් තුනක් කල් ගියා @@vimaguna
ඇත්තමනේ කියන්නෙ
Hamotama budu saranae
මිනිස්සුන්ගේ ආකල්ප ගැන සතුටක් තියනවා මොකද ගිය ආණ්ඩු කාලේ පාලකයාගේ වැරදි නිසා ගංවතුර ආපදා ඇති වෙනවා කියපු පිරිසක් හිටියා. දැන් නම් එහෙම කියන්නේ නෑ පාලකයාගේ වැරදි නිසා තමයි මෙවැනි ආපදා ඇති වෙන්නේ කියලා. ස්වභාවධර්මයට ඔය කොයි පාලකයත් යටත් කියන එක අමතක කරන්න එපා.
හැමෝම ආරක්ෂා කරන්න බුදු ගුණ් මහිමයෙන් හැකි වේවා !
siyalu denama araksha wewa
Samata taruwan sarani
Kurunegala , Wellawata hodatama seethalai, 25 C....
Allah bless all of you
ප්රවෘත්ති හරියට කියාගන්න පුලුවන් කෙනෙක් දාන්න. නැත්තන් චමුදිත මේක ලමයෙක්ට දීපාන්.
කො දැන් පුලුවන් නේ ඩයස්පෝරාවට මැදිහත් වෙන්න කතා කරන්නේ රට හදන්න නෙ ආර්ම් එකේ කොල්ලො නැත්තන් ම්නිස්සු ඉවරයි
මේවා දේශගුණික විපර්යාස වල විපාක,මේවාට වගකිවයුත්තේ දියුණු රටවල්,ගුලිය උණුසුම වෙනස්වීමයි මීට හේතුව,අනුන් කරන වැඩ නිසා අපේ මිනිස්සු දුක් විඳිනවා,දියුණු රටවලින් මන්දි ඉල්ලිය යුතුයි.
Ok
God please save all the people in sri lanka amen
අර ඒ කාලේ වගේ වතුරේ බැහැලා ගත්ත වීඩියෝ මොකුත් නැද්ද....
Mama hithuwa..oya kiwwa ..🎉
උතුම් වු දළදා වහන්සේගේ පිහිටයි සියළුම අපේ ජනතාවට විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙවා තෙරුවන් සරණයි සියළුම දෙනාට
කෑගල්ල කොටියාකුඹුර රුවන්වැල්ල ඊයෙ ඉදන් වැස්සෙ නෑ 😁
Kauruwath pray karan ne ohe inawa vinasa wena kam 😢😢😢
කිසිම කෙනෙක් ට විපතක් සිදු නොවෙවා .හැමොම ආරක්ශා කෙරෙවා.
මිනිසුන් සහ සතුන් සියලු දෙනාට කිසිදු විපත් නොවේවා.. විශ්ව ආශිර්වාදය ලැබේවා ඉතා ඉක්මනින් සියලු විපත් දුරුවේව..
උතුම් ජය ශ්‍රී මා බෝ සමිදුගේ පිහිටෙන් ...ලංකා වාසි සැමටම ..කිසිම දුකක් කරදරයක් නොවේවා .
ඒලෙවල් ලමයින්ට සහ සියලු දෙනාව සත්තුන්ව හැමොම ආරක්ශා වෙවා ❤❤
ඔබේ යහපත් සිතුවිල්ල එසේම සිද්ධ වේවා..හැමෝම සුරැකේවා
😮🙏🙏🌫️🌪️🌊🌀🙏🤔😍💙💦
සියලු සත්වයෝ.නිදුක් වෙිවා.නිරෝගී වෙිවා කියලා ප්‍රර්තනා කරනවා 🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
විශ්ව මාතාවගේ ආරක්ශාව පිහිට මාගෙ ලක් බිමට ලැබේවා..සෑම ජීවියෙක්ටම යහපතක්ම වේවා❤
ලෝකේ පාලනේකරනදේවියන්
ගේමපිහිටයි ලෝක සත්වයාටම
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම දෙනා ආරක්ෂා වේවා🙏
දලදා සමිදු පහිටෙන්,ජය ශිුමහා බො සමිදු ආරක්ෂාවෙන් සියලු විපත් දුරැ වි රටට ජනතාවට යහපතක් ම වෙිවා.
දළදා සමිදුගේ පිහිට ලැබේවා ,බුදු සරනයි
ජේසු පියාණන් වහන්සේගේ ආශිර්වාදයෙන්ම මේ වර්ෂාපතනයෙන් නවත්වා ගැනීමට පියාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා😢
සියලු සත්වයෝ සුවපත් වේවා....!!!
මගේ රටත් සියලු දෙනාත්, සතා සිවුපාවත් සුවපත් වෙත්වා! අයහපත් කාළගුණයෙන් තවදුරටත් විපත් සිදුනොවේවා! ජන ජීවිත ඉක්මනින් යතාතත්වයට පත්වේවා!අනන්ත බුදුගුණ ආනුභාවයෙන් රටත් සියලුදෙනාමත් සුවපත්ම වෙත්වා!!! 🙏🙏🙏
බුදුසරණයි hamotama
මේ අයහපත් කාලගුණික තත්ත්වය වහ වහා පහව යේවා
උතුම් බුද්දරත්නෙ පිහිට ලැබෙවා හැමොටම පිලිසරනක් ලැබෙවා
උතුම් දලදා වහන්සේගේ පිහිටයි සියලුම දෙනා ආරක්ෂා වෙවා. 🙏🙏🙏
වහිනවා නම් එකක් සුළගත් එක්ක තමයි අනතුරැ දායක තත්වය ඉහළ යන්නේ කිසි කෙනෙක්ට කරදරයක් වෙන්න එපා 😒❤
කාලගුණ තත්ත්වය හොද වෙනකම් කවුරුත් එලියට යන්න එපා ආරක්ෂිත ස්ථාන වලට රැදි සිටින්න සියලු දෙනාට තුනුරැවන් සරනයි
අයහපත් කාලගුනික තත්ත්වය ඉක්මනින් පහ වේවා..බුදුසරණයි
දළදා සමිදුගේ ආනුභාවයෙන්ද ද්‍රෝණයක් දාතුන් වහන්සේලා වැඩ සිටින රත්නමාලි මහා චෛත්‍ය රාජයාණන්ගේ ආනුභාවයෙන්ද ජය සිරිමා බෝ සමිදුගේ ආනුභාවයෙන්ද තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලාගේ ආනුභාවයෙන්ද රටට ජන්තාවට යහපතක්ම වේවා!!
සියළුම දෙනා රැක දේවා 🙏🏻🙏🏻🙏🏻
සියලුම මිනිසුන් ඇතුලු සතුන්ද ආරක්ෂා වේවා,උතුමි මෝර පිරිතේ. බලයෙන්. මගෙ මවි බිමේ වෙසෙන සියුම දෙනා. සුවපත් වේවා,,ආරක්ෂා. වේවා,❤❤
තුනුරුවන්ගේ සරනින් උතුම් ජය sri මහා බෝ රජානන් වහාන්සේගේ පිහිටෙන් කිසිම කෙනෙකුට කිසිම කරදරයක් විපතක් නොමවේවා සියලුම දෙනා ආරක්ෂා කරත්වා සියලුම දෙනා සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලෝක වාසී සියලුම දෙනාට කිසිම දුකක් කරදරක් නොවේවා විෂ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා විෂ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා.සියලු දෙවි පිහිටයි.
මගේ රට ආරක්ෂා වේවා !
කාල ගුණේ සෙට් එකට ට්‍රැක්ද කොහේද දැන් හුගක් පැති වලට පායලා 🙏
ජය මංගල ගාථා එහෙම කියලා ඕව ඉස්සර මිනිස්සු රාජ්‍ය කරන්න පටන් ගත්තේ නිකන් නෙමේ...
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි
වැස්සෙන් හුලගින් මගේ රට බේරා දෙන්න ජේසු පියානෙනි.
තෙරුවන් බෙලෙන් සැම දෙනාටම විපතක් නොම වේවා
Ape ratata budu saranai 😢😢
උතුම් විශ්ව මාතාවගේ පිහිටෙන් කිසිම කරදරයක් නොවේවා සියලුම දෙනාට තෙරුවන් සරනින් සියලුම දෙවියන්ගේ පිහිට ආරක්සාවයි .🙏🙏🙏
siyalu sathwayoo niduk wethwa..nirogi wethwaa.anantha maha buduguna balaye pihita araksawa labewaa
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.....
කිසිම කෙනෙකුට කරදරයක් විපතක් සිදු නොවේවා.....❤