“කැමීලියා මල් සුවඳට” ගීතයෙන් බිලී හා ශෙහාන් පිස්සු වට්ටපු අමන්දා පෙරේරා 88% ලබාගනිමින් ඉදිරියටම…

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 96

  • @janibrown6783
    @janibrown6783 4 роки тому +40

    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත් පා තිය තිය
    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත් පා තිය තිය
    මගේ කුටියේ කවුළුදොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .
    සකුණ ගීය සැඟවී යන
    පළා පැහැයෙ අළු තවරා
    සකුණ ගීය සැඟවී යන
    පළා පැහැයෙ අළු තවරා
    සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
    ඈත එපිටින් හදට වඩින්
    සින්ඩරෙල්ලා . . .
    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත් පා තිය තිය
    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත් පා තිය තිය
    මගේ කුටියේ කවුළුදොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .
    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා
    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා
    ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
    යන්න ගියේ බිය හිතිලද
    සින්ඩරෙල්ලා . . .

  • @mahisgamage3278
    @mahisgamage3278 5 років тому +66

    ලොකු ගමනක ආරම්භ මෙයයි. ආ දුර කෙටියි යා යුතු දුර බොහෝයි . ඒ ගමන යන්න ශක්තිය නිරතුවම ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව.❤️❤️ හිරු ස්ටාර් තරගයේ අවසානය දක්වාම යන්න ඔයාගේ ඔය දක්ෂතාවය ඔයාට ලොකු රුකුලක් වේවි. ඉදිරියට රසිකයන්ගේ හදවතට දැනෙන ගායනයන් සමග ඉදිරියටම යන්න . අපි ඉන්නව ඔයත් එක්ක.❤️❤️👑👑🎶🎶🎤🎤

  • @nethmianu2033
    @nethmianu2033 5 років тому +125

    නිරෝශා විරාජිනිගේ හඩට සමාන හඩක් තියෙන්නේ 😻 අහද්දි හිත නිවෙන හඩක් ❤️

  • @susanthabandara7070
    @susanthabandara7070 4 роки тому +35

    ඒ හීනාව හරීම නිහතමානි.... මරූ අක්කා.. පට්ට.... බුදුසරණයී ...❤😘

  • @upuludekumara5331
    @upuludekumara5331 2 роки тому +1

    කැපවීමෙන් ඔබ ලැබු ජය මහා විශාලයි දුවේ. ඔබේ ගායනය අපව අමන්දානන්දයට පත් කළා. සියළු පැතුම් ඉටු වේවා දුවේ ඔයාගෙ. සම්මා සම්බුදු සරණයි ඔබට

  • @madushathikshani1004
    @madushathikshani1004 3 роки тому +7

    Shihan mihiranga😍😍😘😘❤️❤️

  • @hansidetwinkz8061
    @hansidetwinkz8061 5 років тому +16

    ඇත්තටම ලස්සනයි ගායනා කරනවා........😍😍😍

  • @thilokaperera6279
    @thilokaperera6279 5 років тому +56

    නිරෝෂා virajani මහත්මියගේ කටහඬ වාගෙයි

  • @manorimanjula4157
    @manorimanjula4157 3 роки тому +1

    අනේ ගොඩක් ලස්සනයි නංගී අපි ඔයාට ගොඩක් ආදරෙය් ඔයා ගොඩක් ලස්සනයි

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 2 роки тому +1

    අමන්දාගේ සිත හඩයි ගීතය අයින් කරලා

  • @thanujakumari1185
    @thanujakumari1185 3 роки тому +1

    Adarei amanda akkiyooooo❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @srilankasrilanka8046
    @srilankasrilanka8046 4 роки тому +2

    Good luck ආදරෙයි 💮🌺🏵️🌸🌸🌻🌹🌹🌼🌷💐 ගොඩක්

  • @sumududias935
    @sumududias935 3 роки тому +1

    Harima lassanaii Amanda

  • @dubbingaviya3201
    @dubbingaviya3201 2 роки тому +1

    Congratulations ayyeeeeee♥️♥️♥️

  • @chamodinikavindya5132
    @chamodinikavindya5132 3 роки тому

    Oya Mara lassanata sindu kiyanawa akki

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 5 років тому +3

    හරිම ලස්සනයි ගිතය ..

  • @venukishehara9744
    @venukishehara9744 3 роки тому

    Mara voice akk Biyuthifull 🌺🌺🌹🌹

  • @nadeeshancushan4103
    @nadeeshancushan4103 4 роки тому +4

    Oya nm idiriyAtA enAWAMAI.KATA Hada puduma tharam mihiriy.jayen jaya

  • @ayeshar2992
    @ayeshar2992 5 років тому +6

    ලස්සනයි ගොඩක්

  • @paranamanagekrishan3966
    @paranamanagekrishan3966 2 роки тому

    ලස්සනයි අමන්දා අක්කි

  • @pasindugamage5563
    @pasindugamage5563 5 років тому +7

    Don’t tell people your dreams. Show them!!!!!Best wishes for your future Nangi..

  • @buddhikajayalath2034
    @buddhikajayalath2034 5 років тому +6

    Good voice..

  • @nimalgamni8145
    @nimalgamni8145 3 роки тому +1

    Goode voice

  • @maleeshakoswaththa4052
    @maleeshakoswaththa4052 4 роки тому

    Maru Akki. Nirosha Wirajini Madamge Hada Wage Mai.Budu Saranai. Ohoma Yamu Issarahata. Congratulations!

  • @kumudusaarika3185
    @kumudusaarika3185 5 років тому +5

    ayasayakin thorawa geethaya oyagema karagena gayana karanawa.ahan inna asa voice ekak.idiriyata yanna suba pathanawa

  • @NNWICKRAMASINGHE
    @NNWICKRAMASINGHE 5 років тому +4

    VERY NICE 👍

  • @viduminithakshila8303
    @viduminithakshila8303 5 років тому +4

    Harima lassanai 💖💖💖💖💖💖💖💖

  • @sarojaniranjalasarojani156
    @sarojaniranjalasarojani156 5 років тому +1

    Owu godak lassanata kuwa obata jaya patanawa

  • @asankajayarathna3873
    @asankajayarathna3873 4 роки тому

    Lassanaiiii amanda akkiyooooo suppaaa sindu kiyana eka nawaththanna epa bs good luck

  • @nimalgamni8145
    @nimalgamni8145 3 роки тому

    Super voice akak aka

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 5 років тому +10

    sweet voice amazing

  • @sadhuniperera9739
    @sadhuniperera9739 5 років тому +4

    Godak lassanai mage akkiyo.good luck.... 🙏🙏❤️❤️❤️😘😘😘😘

  • @universe8513
    @universe8513 3 роки тому

    Me song eke man ahapu lassanama version eka 🤘❤️

  • @manjulakumarijayasinha7913
    @manjulakumarijayasinha7913 3 роки тому

    Good akka

  • @manodarajayasiri4593
    @manodarajayasiri4593 3 роки тому

    ලස්සන යි අක්කෙ

  • @tharushibasnayaka7674
    @tharushibasnayaka7674 5 років тому +10

    Shihan ayiye....love you so much 😍

  • @nishamadhusandu8093
    @nishamadhusandu8093 5 років тому +13

    Shehan oya hare nihatamanie

  • @lalithahaduwala9324
    @lalithahaduwala9324 5 років тому +4

    Wow

  • @gaveshchanuka2199
    @gaveshchanuka2199 4 роки тому +1

    lassanai

  • @kanthidolwatha4837
    @kanthidolwatha4837 3 роки тому

    Lassanai godak

  • @sggaming4754
    @sggaming4754 3 роки тому

    Harima lassanai akke

  • @tharushisenarathne2285
    @tharushisenarathne2285 5 років тому +3

    niyamai akke

  • @m.m.1513
    @m.m.1513 4 роки тому

    Jesu පිහිටයි අක්කා

  • @udayakumara8092
    @udayakumara8092 4 роки тому +1

    Lassana hadak tiyanne..budu saranai

  • @surenichalani3752
    @surenichalani3752 4 роки тому

    Lassanaiiii

  • @maheshikasulakshani1374
    @maheshikasulakshani1374 5 років тому +4

    Nice voice dear... good luck

  • @maduwanthkumari7643
    @maduwanthkumari7643 2 роки тому

    💕💕💕💕💕

  • @malithiprarthana1919
    @malithiprarthana1919 3 роки тому +1

    2021

  • @ruwanisadunika6013
    @ruwanisadunika6013 Рік тому

    Hiru star ena Godak aya karanne eyala talent ekata wada duka kiyaneka...ehema unama epa wenawa...podi lamai nemene inne...ehema duppath kama kiyanawanm lankwema Godak aya innawa duka kiyanna..oka lokuma duppatha theriime tharagayak nemene...Me wage talent eken minissunwa pissu wattanna oni..meka gayana tharagayakne...

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 Рік тому

    ❤️

  • @sandunisandeepa201
    @sandunisandeepa201 5 років тому +2

    Wow akkiyoo niymaiii😉

  • @sajeewanihimahansi2105
    @sajeewanihimahansi2105 4 роки тому +1

    Lassanai me katahada Hugak habai nirosha virajiniyata tharam nam kohethma ba

  • @nathasha5924
    @nathasha5924 5 років тому +7

    Nice

  • @sithumbotta4201
    @sithumbotta4201 3 роки тому

    patta

  • @shavindya3998
    @shavindya3998 3 роки тому

    ❤️❤️❤️

  • @ashidawijesekara5265
    @ashidawijesekara5265 5 років тому +4

    Lassanai voice ek

  • @hemanthithennakoon4892
    @hemanthithennakoon4892 4 роки тому +1

    Nirosha virajini wage kaatawath sing karanna ba habai meya sing kala

  • @venuranimsara7124
    @venuranimsara7124 4 роки тому +1

    😍😍😍

  • @poornimadevmini5026
    @poornimadevmini5026 5 років тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @freecell9955
    @freecell9955 5 років тому +1

    ❤️❤️❤️❤️😘😘😘😘😘

  • @inokapriyangani210
    @inokapriyangani210 3 роки тому

    naic

  • @tiplone3862
    @tiplone3862 5 років тому +6

    කට හඩ හොදයි ඒත් මුලින් පටන් ගන්න කොට පිචින් අව්ට.
    වාසනා කියන්නෙ ඕකටයි.

  • @maduwanthkumari7643
    @maduwanthkumari7643 2 роки тому

    Hodai akika

  • @vidushadesilva4875
    @vidushadesilva4875 5 років тому +8

    ua-cam.com/video/QnQU_W0GOIQ/v-deo.html අමන්දා පෙරේරා ගේ තවත් ගීත අහන්න කැමති අය මේකත් බලන්න ❤️❤️❤️

  • @slbinna4286
    @slbinna4286 4 роки тому +3

    Gahanu ayagen hodama kena kiyala hitanawa

  • @rpsnandana
    @rpsnandana 5 років тому +6

    හිරු, මේ වීඩියෝ වල මැදින් දාන copyright එක දාන්න එපා. ඒක ඕගොල්ලන්ට තරම් නොවන දෙයක්.please.

    • @hansidetwinkz8061
      @hansidetwinkz8061 5 років тому +1

      ඒකෙන් කිසි කෙනෙක්ට බාධාවක් නෑනෙ...... ඇයි ඔයා අව්ලක් කරගෙන

    • @rpsnandana
      @rpsnandana 5 років тому

      @@hansidetwinkz8061 anunge prasna oya aulak nokaragena innako...hode

    • @gomacreation7323
      @gomacreation7323 5 років тому

      Oya Hari bro.

  • @Lahirusandaruwan1993
    @Lahirusandaruwan1993 4 роки тому

    🤗🤗🤗

  • @gomacreation7323
    @gomacreation7323 5 років тому +3

    Original gayakayage katahadath ahenewa. Ath oya oatta

  • @gaveshchanuka2199
    @gaveshchanuka2199 4 роки тому +2

    oya apiwa pissu wattanava

  • @renukarehanrohithgunathung7743
    @renukarehanrohithgunathung7743 5 років тому

    hawa uda pannata jewath wenne අවුරුදු 6i..nihatha mani wenna..

  • @nirmalakumari7923
    @nirmalakumari7923 4 роки тому

    Dennatama pissu