පොල් කිරි වලින් කිරි රසට කිරිටොෆි හදමු|milk toffee| 💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 471

  • @lakeshalakesha3763
    @lakeshalakesha3763 Рік тому +29

    මම හදලා කඩේටත් දැම්මා, දාපු ගමන් විකිණිලා ඉවරයි පට්ට රසයි.

    • @srimathiranasinghe3421
      @srimathiranasinghe3421 6 місяців тому +2

      කෑල්ලක දිග පළල usa කොහොමද keeyatda dunne

  • @pathumpathumpathumpathum9246
    @pathumpathumpathumpathum9246 3 роки тому +39

    මං මේක හැදුවා ගෙදර හැමෝම රසයි කිව්වා, පලවෙනි පාරට තමයි මං කිරිටොපි හැදුවෙ ඔයාගෙ මේ රෙසපි එක බලාගෙන 👍

  • @TharushaNisal-mx3rp
    @TharushaNisal-mx3rp 7 місяців тому +3

    මමත් හැදුවා අක්කී..මාර ම මාර ම රසට ආවා.thank you werry much akkii❤️❤️

  • @mallikapriyangani1405
    @mallikapriyangani1405 8 місяців тому +2

    මමත් අද හැදුවා ..ගොඩක් හොදයි ..රසට තියනවා ...thankyou ❤

  • @maduahinsa7083
    @maduahinsa7083 3 роки тому +9

    මටත් හදන්නම හිතුනා.. හරි ශෝක් ඒ රෙසිපි එක

  • @dilmi805
    @dilmi805 Рік тому +12

    මමත් අද හැදූවා සුපිරියටම ආව thank you Dr ✨✨❤️

  • @RohiniSriyalatha-o2f
    @RohiniSriyalatha-o2f Рік тому +6

    මමත් හැදුවා පොල් ගෙඩි දෙකකින් කිරි ටෝපි හරිම රසයි හදාගන්නත් ලේසියි 👍👍👍

  • @chandimachandima1631
    @chandimachandima1631 3 місяці тому

    මිල්ක්මේඩ් වලින් ඔයා කීව විදියටම හැදුවා මාරම රසයි ගොඩක් ස්තූති ඔයාට..

  • @sanjulanethmini1387
    @sanjulanethmini1387 2 роки тому +20

    අපි හැමවෙලාවෙම ඔයාගෙ recipe බලල තමා කෑම ජාති හදන්නෙ...ඔයා හරි පැහැදිලිව කියලා දෙනවා...ඒ නිසා වරදින් නැතුව හරිම පහසුවෙන් කෑම හදාගන්න පුලුවන් ...අපි මේ කිරි ටොෆී එකත් ගෙදර හැදුවා..ඒක ගොඩාක් රසට ආවා ....Thank you very much & Keep it up ❤️❤️❤️

  • @nishadimadusha7336
    @nishadimadusha7336 3 роки тому +9

    මාත් හැදුවා.හරිම රසයි. හරිම ලේසියි හදා ගන්න.පලවෙනි පාරට හැදුවේ. ඔයාගෙ වීඩියෝ මං බලනවා. 👍👍👍

  • @weerawardana623
    @weerawardana623 3 роки тому +7

    ගොඩක් thank you අක්කේ හදන්න ඉගැන්නුවාට මාත් හදනවා

    • @slworld193
      @slworld193 3 роки тому

      Oya kiyapu vidiyata antima wenakam haduwa.. antimata Tel wuns

  • @chandrawettasinghe36
    @chandrawettasinghe36 3 роки тому +8

    හරිම පැහැදිලි ලෙස කියා දෙනවා ස්තුතිය හදපිරි සෙනෙහසින්

  • @shiranthianusha3849
    @shiranthianusha3849 2 роки тому +1

    halapa හැදුවා හරි rasaie හොඳට padama ආවා tks.

  • @KamaniWithanage-ng4ih
    @KamaniWithanage-ng4ih Рік тому +3

    මමත් හදුවා හරිම රසයි thank oyata❤❤

  • @mahimaadhithya7202
    @mahimaadhithya7202 2 роки тому +5

    අපිත් හැදුවා.මාරම රසයි

  • @aanyadiwyanjali5541
    @aanyadiwyanjali5541 2 роки тому +11

    මම හැදුවා හරිම රසයි 👌👌නැන්දට බුදු සරනයි

  • @Indu109
    @Indu109 2 роки тому +1

    ඔයා කියලා දුන්න විදිහටම.හැදුවා හරිම රසයි.හරියටම ගානට ආවා.මම බයෙන් හැදුවේ තෙල් හිදිනවා වගේ වේවි කියලා.එහෙම උනේ නෑ.🧡🧡🧡

  • @sujeewapriyadard4470
    @sujeewapriyadard4470 2 роки тому +7

    පළවෙනි පාරට මාත් හැදුවා.රසයි.ගොඩක් ස්තූති ඔයාට.

  • @K6sra1
    @K6sra1 Рік тому +2

    තව ටිකක් කෑල්ල උසට තිබ්බා නම් ගොඩක් ලස්සනයි

  • @pradeepsanjeewa3457
    @pradeepsanjeewa3457 3 роки тому +18

    මිස් මම මිස්ගෙ ඉතිරි බත් වලින් වැලිතලප හැදුවා. මම මීට කලින් හදලා නෑ කිසිම කැවිලි ජාතියක්. හරිම රසයි. බුදු සරණයි .

  • @nipunikaushalya8211
    @nipunikaushalya8211 Рік тому +3

    හාල් පිටි නැතුව කිරි පිටි පාවිච්චි කරන එක තමයි හොදම කියල මම හිතන්නෙ...
    All the best akki.. දිගටම මේ වගේම vedios ගේන්න. ❤

  • @NeethaSurangani
    @NeethaSurangani 10 днів тому +1

    Mamath haduwa akke marama rasai😊😊❤❤❤

  • @hasinierandika1393
    @hasinierandika1393 10 місяців тому

    අපි හැදුවා අක්කි...😋 හරිම රසයි...ගොඩක් ස්තුතිය

  • @umashasandhasi4401
    @umashasandhasi4401 Рік тому +2

    අපි හැදුවා හරිම රසයි👍👍👍👍👌👌👌👌❤️❤️❤️❤️😋😋😋😋😋😋😋😋

  • @LionelWijepala
    @LionelWijepala 6 місяців тому

    මාත් හැදුවා ගොඩක් හොදට තිබුනා . තෑන්ක්ස් අක්කී❤

  • @chammivinodyajayasooriya4197
    @chammivinodyajayasooriya4197 3 роки тому +16

    රසයි අක්කි හරිම රසයි........

  • @dammekagevante9860
    @dammekagevante9860 3 роки тому +42

    හොදට කියල දෙනව ඔයාගෙ විඩියෝ විතරයි මම බලන්නෙ ගොඩක් කෑම ඡාති හැඋුවා ♥️♥️♥️♥️

    • @rararara4321
      @rararara4321 3 роки тому +5

      ඇත්තටම මමඅද හැදුවා හිපු නැතිවිදිහට ලස්සනට කිරිටොපි ටික ආවා සේරමල්ලම ආසාවෙන් කෑවා ටැන්කිවු ඔයා පිලිවලට කියල දෙනව,

  • @thisaramadushanka3564
    @thisaramadushanka3564 Рік тому +1

    මම උපයා ගන්නා යම් මුදලක් වේද ,එම රැපියලක් රුපියලක් ගානේ ඔබට පිං අත්වේවා 🙏🙏🙏🙏 Thanks a lot M.R kitchen

  • @nilushaalwis7722
    @nilushaalwis7722 Рік тому +2

    මාත් හැදුවා ❤හරිම රසයි ❤

  • @SadaniRuvanya
    @SadaniRuvanya Рік тому +2

    අපේ පවුලේ හැමෝම අක්කිගෙ video බලනවා 😊😊👍

  • @ajithkunara7560
    @ajithkunara7560 3 роки тому +2

    අක්කේ මම අද හැදුවා හරි ගියා හොදට ආව තෑන්ක්ස්

  • @surendraranasinghe1891
    @surendraranasinghe1891 3 роки тому +73

    අපේ පොල් වත්තේ ම පොල් දාල හදනවා මං 😆😆

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon8075 3 роки тому +8

    මෙදා පාර අවුරුදු කෑම මේසෙට අලුත් කැව්ලි ජාති ගොඩාක් හදන්න පුලුවන්.තෑන්ක්ස් .

  • @cartoonprincessworld.2103
    @cartoonprincessworld.2103 3 роки тому +3

    ඔයා ⁣⁣⁣ගොඩක් හොඳින් කියලා දෙනවා.ඔයාට ගොඩක් ස්තූතියි.

  • @dajayathissa4253
    @dajayathissa4253 3 роки тому +9

    Tnx ඔයාට 👌👌👌👍👍💓

  • @piyasiliperera6836
    @piyasiliperera6836 3 роки тому +8

    ගොඩක්පැහැදිලාසිතුතියා❤❤👍👍

  • @aashadissanayake7983
    @aashadissanayake7983 3 роки тому +13

    නියමයි 👌👌👌👌

  • @janakaudayakumara5416
    @janakaudayakumara5416 2 роки тому +6

    හරිම රසයි 👍👍

  • @sarojadilrukshi3975
    @sarojadilrukshi3975 Рік тому

    Ane mth meka dn haduwa mn hithuwe hodta ena ekk nthi wei kiyla eunta lipen bala kata kapala gththma harima hodta akka kiyla denwa wagema hadila😘 rasath niyamai pol kiri walin haduwa kiyla hithnna wth ba thnks akki recipe ekta ♥️

  • @dishari197
    @dishari197 9 місяців тому +2

    මම අද මේක හැදුවා. හරිම රසට ආව. හදල නැති අය අනිවාර්යයෙන්ම හදල බලන්න.

  • @mahindabandara-ke5kq
    @mahindabandara-ke5kq Рік тому

    ඔයාගෙ වීඩියෝ මං ගොඩක් බලනවා.

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 Рік тому +2

    අක්කා මේක කල් තියාගන්න පුලුවන්ද සති දෙකක් විතරවත්.... ගොඩාක් පැහැදිලිව ලියලා දුන්නා...ස්තූති ...😍😍

  • @isurusandaruwan7391
    @isurusandaruwan7391 Рік тому +3

    අපි අද හැදුවා මාරම රසයි thank you akke

  • @dcmatic8415
    @dcmatic8415 3 роки тому +6

    නියමයි

  • @sisarachathurangani4159
    @sisarachathurangani4159 3 роки тому

    Mn haduwa.harima rasai.butter wenuwata corn oil chuttak thmai damme.eth thel rasak awe na hoda kiri rasata thibuna.thank u

  • @nirosharuwanthi5219
    @nirosharuwanthi5219 3 роки тому +14

    ඔයාගේ රෙසිපි නම් නියමයි

  • @DbtMadhuwanthi
    @DbtMadhuwanthi Місяць тому

    Math heduwa .oyata godak sthuthi.rasama rasai.

  • @kanchanalakshani368
    @kanchanalakshani368 3 роки тому +9

    Thank you akki...
    Oya nisa man godak kema jathi heduwa.
    ❤️❤️❤️❤️❤️❤️

  • @gothmimendis9406
    @gothmimendis9406 2 роки тому +6

    තෑන්ක් යූ අක්කියා ..... නියමයි වීඩියෝ එක ඔයාගෙ......💖💖

  • @AnushaSewwandi-b8j
    @AnushaSewwandi-b8j Рік тому +1

    මමත් දැන්ම හදනවා😊

  • @milishamaduwanthi7256
    @milishamaduwanthi7256 Рік тому +3

    👍👍රසයි

  • @kawindyasajani98
    @kawindyasajani98 3 роки тому +1

    ඔයාගේ රෙසිපි එකට කිරිටොෆී හැදුවා.හොදට ආවා.නියමයි

  • @m.r.pganganatha7120
    @m.r.pganganatha7120 3 роки тому +4

    Recipe ekak search kaloth search karanne mr kitchen kiyala niyamai🌚❤😍🌍 Congratulations 👏♥😋

  • @mithunmilan7720
    @mithunmilan7720 2 роки тому +1

    අක්කි හරිම රසයි.මත් හැදූවා . Thanks

  • @dammikapriyanthi1508
    @dammikapriyanthi1508 3 роки тому +1

    හොදට කියල දෙනව,බොහොම ස්තූතියි

  • @ureshasajini-pn1df
    @ureshasajini-pn1df Рік тому +2

    මන් හැදුවා ඒක ගොඩක් තද උනා බුල්ටො වගේ 🥲

  • @ashachandani7411
    @ashachandani7411 3 роки тому +2

    අපිත් හැදුවා හරි රසවත්

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 3 роки тому +17

    මෙය ස්වයං රැකියාවක් වශයෙන් කරන්න පුළුවන්ද.?
    කොපමණ කලක් තියාගන්න පුළුවන්ද.?

  • @girlworld-fq6yn
    @girlworld-fq6yn Місяць тому

    Thanks මම හදනවා

  • @rumeshidesilva7454
    @rumeshidesilva7454 3 роки тому +3

    Oyage video godak simple... Mao oyage kama godak hadala tiyanawa... Thanks akke

  • @kumarigamage6285
    @kumarigamage6285 2 роки тому

    oya thamai hariyatama kiyala dunne.thanks oyata.api mechchara kala lipen aragena thuni karanna kalin batter damme na ,e nisa ikmaninma hi wenawa,dan ekath hari yai,very thanks dear

  • @sagarasampath7664
    @sagarasampath7664 2 роки тому

    Thenks.. api heduwa oya vidiyatama awa.. api godak kal idan try kala oyage video eka balal thamai hariyatama hadagatte...

  • @amanikavindi7520
    @amanikavindi7520 2 роки тому

    ලස්සන වීඩියෝ එකක් ..මරු 👌

  • @ThumariWeerasinghe-qs5kb
    @ThumariWeerasinghe-qs5kb Рік тому

    Math haduwa. Godak rasai😊. Oyage recipes balala mn kama warga 4,5 ma haduwa. Ewa hodata awa. Godak sthuthi oyata me wage kama warga hadala anith ayatath igana ganna kiyala dena ekata♥️♥️♥️. Oyage idiri wadakatauthu sarthaka wewa kiyala mn prarthana karanawa akke 👍 ♥️♥️

  • @shakyasewmini3631
    @shakyasewmini3631 2 роки тому

    Oyage hema recipe ekakma hondi tanks akke

  • @MallikaWijenayaka
    @MallikaWijenayaka 9 місяців тому

    මාත් අදම හදනවා 😊

  • @PrabhaPrabha-bw7sy
    @PrabhaPrabha-bw7sy Місяць тому

    මත් අද හදන්නයි යන්නේ❤ රසම රස කිරි ටොපි

  • @jayaminarukshantha3763
    @jayaminarukshantha3763 2 роки тому +4

    ගොඩක් ඉස්තුති

  • @gayanikuddatiyawala9373
    @gayanikuddatiyawala9373 3 роки тому +10

    ගොඩක් ස්තූතියි 😊

  • @neerangadeepani4682
    @neerangadeepani4682 3 роки тому +6

    Thank you akki🌹🌹🤗rahata thibba

  • @chamindasilva5157
    @chamindasilva5157 6 місяців тому

    Mata thama aurudu 13 ,mama oyage hema recipes balanava akke .oya harima pehidiyata kiyala denava ,mama me recipe heduva gedara hemoma rahai kiuva, thank you❤

  • @samankumara9723
    @samankumara9723 3 роки тому +2

    Akke kisas recepis ekak kiyala dennako

  • @UserUser-qp9tp
    @UserUser-qp9tp 3 роки тому +5

    Anee oya kiyala dena කෑම godak wenas..ee wagema hadagannat lesi ewa hadanna.tnx akkii ❤❤

  • @SadaniRuvanya
    @SadaniRuvanya Рік тому +1

    මේක හරිම ලේසි රේසිපි එකක් 👌

  • @isurudilshan7604
    @isurudilshan7604 3 роки тому +15

    ඇත්තටම ගොඩක් හොදයි ඔයාගෙ විඩියෝ. හොඳට පැහැදිලිව කියලා දෙනවා.

  • @sewwandilanka7542
    @sewwandilanka7542 2 роки тому

    හරිම rasai අක්කේ thankyou .

  • @dilmi805
    @dilmi805 Рік тому +8

    මේ වගේ කෑම තව ඔනී 😍😍

  • @budddhiniamarasinghe6980
    @budddhiniamarasinghe6980 2 роки тому

    Akka mama ada tama haduwe, harima rasai milkmaid walin haduwa wagemai. Niyamai

  • @mahendrabandara1811
    @mahendrabandara1811 3 роки тому +1

    Oya kiyala Dena kema hadanna harima else.😍🥰🤩😄

  • @shanthimanage1155
    @shanthimanage1155 Місяць тому

    ගොඩාක් හොදයි.ස්තූතියි

  • @s.nelunikasamanali9885
    @s.nelunikasamanali9885 2 роки тому +1

    akka mama ada haduwa eth anthima hariyedi thel paduna poll thel hidawanawa wage thelka padunane ai e......😔😔😔

  • @muthumunikhanthi8826
    @muthumunikhanthi8826 3 роки тому +5

    ගොඩාක් වැදගත් රෙසපි එකක්

  • @ssdamyanthi8267
    @ssdamyanthi8267 2 роки тому

    Hadala balana ona mevani recpi keyala denavata tanks oyata

  • @sameerasameera2841
    @sameerasameera2841 Рік тому

    math ada haduwa.hari rasai. habai bulto eka wage una mulinma. e unata dannam aulak ne

  • @darkknighttechnology6694
    @darkknighttechnology6694 3 роки тому +2

    පට්ට ඇ මාත් හැදුව 😁

  • @Minliha
    @Minliha 3 роки тому +7

    අපි හැදුවා අක්කි එත් එ්ක දොදොලක් වුනා නේ කවුරු හරි මට එ අැයි කියන්න කෝ 😭😭😭😭😭😭😭😭

  • @randeeptoons.8708
    @randeeptoons.8708 3 роки тому +74

    බටර් වෙනුවට දාන වෙන මුකුත් නැද්ද අක්කේ

    • @menusharasangi3381
      @menusharasangi3381 2 роки тому +9

      පොල් තෙල් දාන්න පුළුවන් ඒත් ඒ අමුතු රහ එනවා බටර් දාන එක ගොඩක් රසයි

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 2 роки тому +19

      ඇස්ට්‍රා පාවිච්චි කරන්නත් පුළුවන් නේද

    • @wanasinghamudiyanselaghesh3915
      @wanasinghamudiyanselaghesh3915 2 роки тому +4

      බොහොම.ස්තුතියි.,බුදුසරණයි!😘😘😘

    • @UpekshaSankalpani-bn6og
      @UpekshaSankalpani-bn6og 6 місяців тому

      මමත් හදනෝ එ උනාට මමනම් පාවිච්චි කරන්නෙ පොල් කිරියි සීනියි නෙස්ටමෝලුයි දාලා.ඔය වගේම හරියනො

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 3 місяці тому

      E kiwwe oya thuna witharamada​@@UpekshaSankalpani-bn6og

  • @dulanjanithennakoon2207
    @dulanjanithennakoon2207 3 роки тому

    Mamath haduwa.harima rasai.hodata harigiya

  • @umandipunsala5437
    @umandipunsala5437 Рік тому

    apith haduwa.harima rasata awa.. THANK YOU..

  • @carlovers1480
    @carlovers1480 2 роки тому +1

    Oyge recipe hriytma hrii 👌Apith haduwa milk toffee.. Milk maid walata wada rasaiii... Thnku godk 😋♥♥♥

  • @megagleen2547
    @megagleen2547 3 роки тому +19

    මේ පාර අවුරුද්දට මරු. නියමයි සහොදරයා 👍😄🤩🙏😘🌻🌹🌹

  • @gaweshananirmani2615
    @gaweshananirmani2615 3 роки тому +2

    Apith haduwa akkiyooo harima rasai Thank you very much

  • @roshansiriwardhana9729
    @roshansiriwardhana9729 3 роки тому

    Aluwa heduwa oya kiyapu vidiyata.hariyatama hari giya.a wagema puduma rasai.thanks oyata godakkk

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 роки тому +2

    බොහොම ස්තුතියි

  • @rashmikadilshan5487
    @rashmikadilshan5487 3 роки тому +1

    Oyage widio pehedili lassanai hodata therenawa

  • @supunsandabasnayake
    @supunsandabasnayake 3 роки тому

    Mm eye heduwa akka ,aeththenm rasai.

  • @wajiralakshan972
    @wajiralakshan972 3 роки тому +2

    👌 මරු අපිත් හදුවා

  • @jonathan.6358
    @jonathan.6358 2 роки тому +1

    අපිත් හැදුවා

  • @indupriyadarshani1091
    @indupriyadarshani1091 3 роки тому +1

    Maru akki math haduwa rasata thibba😘😘

  • @wasanthinilrojani3825
    @wasanthinilrojani3825 3 роки тому

    Akke oyage kiri topi tikanam niyamata awa
    harima lesiyen haduwa harima rasai
    kiyala dunnata thank you!