Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Supiri 👍 Athe arthi gana 👍
ඇත්තටම හැදුවා ගොඩාක් රසයි♥️😋
ගොඩක් රසයි අපිත් හැදුවා 👍👍
Ow apith haduwa rasay hodata thibuna
wow .. වීඩියෝ එක බලන ගමන් චොක්ලට් බිස්කට් කාලා ටී එකක් බීවා.
Mamatha haduwa godak rasai gedara aya godak asawen kawa
ගොඩක් ස්තුතියි 😊
Baking powder onemada ?
Baking powder දැම්මම තමයි ලස්සනට පිපිලා එන්නේ.
@@smartrecipesSL eka nathuwa puluwanda?
මාත් හැදුවා ♥️😌😋
Fresh milk hodaida 🤔
frash milk දාන්න පුලුවන්ද
Puluwan
මරු බන් පට්ට🤟😘
Watinawa 😊
Pattama rahai aaaa.....
Kochchara wela toast karanawada
Toste una kiyala toster eke light aka paththu wenakan.
Math hadanawa🥰🥰
Apith haduwa rasai.ath pipila awe nane..🤔🤔
Fresh milk wenuwata polkiri danna pluwanda
Epa rasa wenas wei.. Kiri piti walin kamak na
නියමයි
Cream ain karan natua biscuit 1ma danna barida?
Kiri tika rat karalada ganda oni
මද රස්නේ තිබ්බා නම් ඇති
අපිත් හදනවා
කිරි වෙනුවට පිටි කිරි ගන්න පුලුවන්ද ඇන්කර් නෙස්ප්‍රේ වගේ
Thank you❤️
ඒක වැඩ කලෝ වීඩීයෝ එක අප්ලෝඩ් කරල 3yrs උනට හැදුවේ අද
Good
Supiri
වතුර දාන්න බැද
Appa soda use karanna bereda,bakking pawdar wenuwata?
Appa soda cake hadanna bawitha keranna bha.a nisa appa soda bawitha keranna epa.
අනිවාරෙන් හරියයි නෙද
Hadala bauwa godak hodai thank you very much miss
Mmmmm rasa patai😋
Wow..hadala balnna oni...thanks ❤
Super👍👍👍👍
Choklat biskat pakat 2k 3k dammoth pakin powder kochchara danna onada
බේකින් පවුඩර් එකතු කරන්නේ හොදට පිපිලා එන්න.තේ හැදි 1 1/2 - 2ක් ප්‍රමාණවත්.
Lets dala barida
Toster eke alavena hinda tel gava eth hariyanne na mokada karanne
Ape eka rasata ava
Tostare nethuva hadanna kiyaladennako
Biskat kna ek hodai vge🥲
Bekin soda barida
Baking powder තමා හරි යන්නේ.
Baking powder dala tikak wela tynn onida
අවශ්‍ය නැත.
@@smartrecipesSL thanks....
marie biscuit ganna puluwanda chocolate biscuit wenuwata 🤔🙄
Chocolate Mari dammoth me wage anawa. Normal Mari eka dammoth butter cake pata anne.
Winadi keeyak bake karann onida.
Toaster eke red light eka paththu wenakan witarai
Ane me welawe beking pauder ne.Eno hodai da
Mekata bakin powder onemada
Baking powder dammahama hondata pipila enawa
බෙකින් පවුඩර් ඔනෙමද
ලස්සනට පිපිලා එන්නේ baking powder වලින්
බේකින් සෝඩා හොදයිද..
Baking powder දාන එක තමයි හොදම.
Baking powder aniwaryaida
ලස්සනට පිපිලා එන්නෙ Baking powder දැම්මහම.
❤️
breaking powder venuvt mkuth dnn baid
Baking powder walin tamai hondata pipila enne.nikan toste keroth me qualitya enne naha.
Breaking powder nathuwa baid
Lassanata pipila Anne baking powder dammama.
Smart Life බේකින් පවුඩයි බේකින් සෝඩයි කියන්නේ එකක්ද? දෙකක්ද? 🤔🙄
@@shereza2096 Baking powder සෑදීම සදහා Baking Soda යොදා ගන්නවා. Baking Soda, Baking powder මෙන් 3 ගුණයක් ප්‍රබලයි.සරලව පිටි කප් 1කට Baking powder තේ හැඳි 1 ක් දානවා නම් Baking soda නම් තේ හැඳි 1/4 ක් ප්‍රමාණවත්.
Smart Life ගොඩාක් ස්තූති ඒක ගැන කියලා දුන්නට♥️ අනිවාර්යයෙන්ම මේ recipe එක try කරනවා😍👍
Me fresh millkda
Gedra bona kiripiti.kamathinam fresh milk ganna puluwan
Bekin powder nthuwa baida
Baking powder දැම්මහම තමයි ලස්සනට පිපිලා එන්නේ.
@@smartrecipesSL eth ewa me wele hoy gnn nh 😞😞 anith ewa dnmoth hriynne ndd
@@sanju1288 hadanna. Rasa wenasak wenne na dr
Mulinma tikak hadanna. Etakota bya wenna deyak na
Me videhatama awa.eth rostre eke adiye allanawa.මොකද කරන්නේ ekata
Toster eke tel tikak ganna tissue eken
අපිත්. හැදුවා
It's dala barida
Thank you
Ptta
Woww
Kiri packet ganna barida
Ganna puluwn.
maru
Bekin පවුඩර් okemada
Baking powder දැම්මහම තමයි හොදට පිපිලා එන්නේ.
Supper
Mmmmmmmmmmmmmmmm😋😋😋😋😋😋
Math heduwa.good
Linux Dianne neddo
Rahae
Onna support ekak dunna Matath support karanna... Good luck....
Haduwa hondata awa,,😍
Kiri rasnenda ekathu krnn one
මද රස්නෙන් එකතු කරන්න.
Apita chocolate සිරප් එක cake ekata daalama ටෝස්ට් Krnn puluwnd
🎉😍
😂😂ballth kava rahsi kiues 😂😂
Eyatath thanks kera kiyanna😄
Ape halpyk wge awe
මෙහි සදහන් ප්‍රමාණ නිවැරදිව යොදා ආපහු උත්සාහ කරලා බලන්න.
❤️❤️❤️
Lassn wadak.e wgem lesi
Ari na
👩🍳😍😍😍😍👍👍👍👍👍
Mmmmmmmmmmmm
Kiyanna ko 🤔
Baking soda walin tama hondata pipila enne.wena adeshakanam hari yanne nha.
@@smartrecipesSL okata kirith damma ne . Mn ahuwe fresh mik hodaida kiyala 🤔
Fresh milk hondai.😊
බේකින් පවුඩර් වැඩි උනා මං හදපු එකට.. තිත්තයි 😐😣🥲🥺
තව පාරක් උත්සාහ කරන්න.නියම පදමට හැදුවොත් හරිම රසයි.
Hadhuva rahai
niyamai eat poddak antimate awl unaane
Mokakda une
Mn haduwa eth thiththa rahak awane e ai
මොන කිරිද ඵකතු කරන්නේ
Fresh milk නැත්තම් ගෙදර බොන කිරිපිටි වලින් උකුවට හදා ගත්ත කිරි.
Thenxxx thwa aluth ewa onee..bs
Rasa na poddakvath
විඩීයෝ එක බලලා නිවැරදිව හැදූවා නම් රසට එනවා.තව පාරක් උත්සාහ කරලා බලන්න නිසි ප්‍රමාණ යොදාගෙන.
මොන කිරිද දාන්නේ
පිටිකිරි දියර කිරි fresh milk ගන්න පුලුවන්.