Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🥨 event එක ගැන අප්ඩේට්ස් ( 2023/03/28) : bit.ly/BaitaTickets🥨 මගේ සයිට් එක : dilshan.me🥨 අලුත්ම පොඩ්කාස්ට් : anchor.fm/dilshanabey
Maru
Kaali, ManiYa, Hamilton, dilshan, dilan අපි කට්ටිය bite කරගන්නයි යන්නෙ! 1st April එන්න ILC Auditorium, Faculty of Science, University of Colombo එකට හවස 6ට. Miss කරගන්න එපා. Legendary event එකක් වේවි!
ඔව් බෝයිස් ඇන්ඩ් ග්‍රිල්ස්...එන්න අපි ෆෑන් එකක් ගමු. ♥️♥️♥️
එන්නම් බොසා එන්නම් 💖
@@DaysofDilshan fan ganna hmmmmmmmmmmmmmmmmm🥲
Boxing gahagannakan video hada hada ketewwa mama 😔😔
aniwa balan innawa bs
ගස් බල්ලා කාලි 😣
hammooo 😂😂😂
Hammo matath oya wage un mai inne . Kannamai hadanne😅😅🤣
අප්‍රේල් පලවෙනිද හම්බෙමු. රෙදි ගලෝල විසික් කරන්නයි යන්නේ..! Social media වගේ discussion එකකුත් යනවා. ඔයාලගෙ ප්‍රශ්නත් අරගෙන එන්න.. ❤
sumduuu ❤❤❤
දාන්නැතුව එන්නං 🙂👍
machn tickets ?
කැරි මනියවත් අරන් එන්න
Tho balla ara thadiyata inna dunne nh..
හිතුමතෙ දුවන අපෙ ජිවිත වලට ටාගට් එකක් ඉලක්කයක් දෙන ඔයාට ආදරෙයි අයියෙ 🙂❤️
Mmmmmmmm...... අද Premiere නේදකොහොම වුනත් ඉතිම් සුපිරි 😍❤️
❤
Awaiting...Knew he came Sri Lanka. But never thought there will be a vedio in Days of DIlshan with him....
aaa
@@DaysofDilshan Always in love 💕 with all of you guys...Who teaches various things for the teenagers to learn.Respect ❤️
Asama life ekak bn oka..ada kale godak kollonta nathiwela thiyena.sathutui ubala widinawa dakkama.adarei set ekatama ♥️🤘
පිස්සු කන්න එක්ක ගේනවනම් මෙ වගෙ විනාඩි 10 vlog වැඩක් නැ පැය ගානක පොඩ් එකක්වත් ඕන ❤
Maniya kooo maniya oneeee😭🔥
මේ සිරාවට තඩියා පව් බන් 😂😂 ඌට ජීවිතේ අනිත්‍යබාවය තේරිලා වගේ හිටියේ 😂❤
heeee
Kaali uwa keewa
Hodawade habai thadiyata ..😂 une nattm anith unwa bite krnne😅
3:22 ඕයි ඕයි කාලි 😂😂
🤣🤣🤣
හැම vlog එකක්ම විනාඩි 15 කට වත් වැඩිය දාමු
Ow bm mehema poddak baladdin epa wenawa bm
Meka හැමතැනම ඉන්නව
මොකද්ද ඒ කාලී අහින්සක දෙදුනුයි ලොචියි ඇදලා කියපු කතාව ඩිලා අයියේ...🥲😂
🤣🤣
kalige gon part wedi brother 😊
සුපිරි Dilshan Aiye
Me vlog akat maru dilshan aiye 😍😍😍❤️❤️❤️❤️❤️❤️
සුපිරියක් තමා ඉතින්...... 🤣🤣🤣🤣🤣
Gammak thama ithin ayya❤
yoo gammac thama asama set eka
Ultra legendary video😎
Legends together ❤
නියමයි ❤️😊
අඩ්ඩේහ් හොද ආතල් එකක් තියෙයි වගේ අද 😂❤
Hmmm😂
ummah
7:01 ඒකටනම් දුකත් හිතුන 😂😂😂
සුපිරියක් 🤩 මරු සෙට් එක 🖤 දිලා අයියා කාලි හැමිල්ටන් තඩි පිස්සු කන්නා ❤️
Maniya ඔයා ඇයි ආවෙ නැත්තෙ. කන්නට බයයි නේත 😁🤣🤣
ඔයගොල්ලෝ මොනාච් එකෙනේද හැමදාම සෙට් වෙන්නේ මමත් ඔතනින් තමා හැමදාම දුවන්න යන්නෙ ❤
Pissu kanna Supiri චරිතයක් ❤
Supirima ✌️
Adeh😂❤🎉
Ooow nice 👍🏼
කාලිගෙ tshirt eka අරන් තියෙන්නේ tshirt republic eken, ඕන ඔට්ටුවක්😏
Legendary vlog ❤
Aahhhh ♥️🎉
@ dilshan Isurupura neda inne🌝
special කෙනෙකුත් ඉන්නවා නේ😍😻
koo
පිස්සු කන්නව special කරේ lankawata ඇවිල්ල නිසා , ඕගොල්ලො vlogs වලදි හැමදාම දකින Set eka nee 😻 ආදරෙය් ආදරෙය් Set එකට ❤️❤️❤️
තඩියා සිරාවටම බිව්වද ? හිතුවෙ නෑ හැබැය් 😅
Legend inne kathawe anthimatama 😍❤
Jaya wewa❤
Gammak thamai dila 💙🔥
❤️
Supiriyak ❤️😌
ඔයාට ඔච්චර සල්ලි තිබිලත් දේවල්වලදි අරපිරිමැස්මෙන් වැඩ කරන එක පට්ට ආදර්ශයක් ඈ මට නම්
ඒ අර පිරිමැස්ම මගුලක් නෙමෙ බන්.ඩිලා අයියගෙ ආතල් එක..නැතුව අරපිරිමැස්මකට නෙමෙ😼
supirima set ekk..supirima athal ekk
Ada vlog eka mara athal 😇
Hello Dilshan ayya ❤
elm set eka ❤
Iskoole vibahagee nisa balanna parakku una dilshan ayye......
සුපිරි 🎉
Maru hebeyi 🎉❤
මන් දැක්ක,මන් ආසම,මරුම යාලුවෝ සෙට් එක😍😍❤️❤️🔥සුපිරී🥰🥰😇
අද නම පටිට ❤❤❤
Eka paharak 😂👍
diga video ekk🖤🙂
Pattama athal
kannayyaa👀
Dilshan ayye oyageda v8 eka??
Me tike poddak vlog balanna parakku wuna😂😅😢❤ atahal vlog eka😂❤
Ehema hariyanne na demma gaman balanna 🤣
3:22 ඔයි ඔයි කාලි 🤣🤣
Nice 🖤🔥
Thanks 🔥
Much love dila Ayya❤️
අඩො බොක යනකන් හිනාවුනැහැකි කාලි පිස්සු කන්නයි සෙට්වුනොත් 😂♥️
0:59 දියුණුවේ රහස 💖
Supiiri ❤🔥
සුපිරි ❤️
Ada nm athl 😂❤❤
"මෙහෙම තියාගෙන ගහන්න පුලුවන් ලෝචිටයි ......... 2කටම" කියලා කාලි අනිත් කාගේ නමද කියන්නේ?😂
ලෝචිටයි., දේදුනුටයි 🤣
සෙට් එක❤
පිස්සු කන්නගෙ වොයිස් එක මරු 😁
oooooo
@@DaysofDilshan ඔයාගෙත් එහෙම තමා 💪
Aiye java gana epsode ekek genda
Me oba bala siti vlog ekaiii!!! GG boys!!❤
Aiya location kiyannako
Adheee
Hamilton තඩීව bite කරපු එකම එක එකා.... Dila🤍😂
උබේ vlogs පට්ට bro.... 🔥🔥 උබේ vlogs පොඩි වැඩී, තව දික් කරන්න කියලා හැමදාම වැලලෙන සෙට් එකක් ඉන්නවා නේද.. ? උං තමා ඔය දෙවනි ඉනිම fans ලා... 😂 😂 උං නිසා තමා මේ රටේ වැඩිපුරම බලන නාටය හැමදාම අමු චාටර් මෙගා නාට්‍ය වෙන්නේ... උංට දුකයි ඒවා ඉවරවෙනවට.. හැමදාම තියෙන්න ඕනේ..fans ලා කැමති කියලා උංට ඕනේ විදියට දුන්නොත් සෝක්.. අපේ රටේ බහුතරයක් upset fans ලා ඉන්න නිසා තමා මගුලටයි, කොලහල්යු මගුලට පවා මල් සිංදු දාන තත්වෙට ඇවිල්ලා තියෙන්නේ, ඉල ඇදෙන නාට්‍ය ජනප්ප්රිය වෙලා තියෙන්නේ... bacpicco බිහිවෙලා ඉන්නේ.. quality contents අඩුයි.. ඒවට කැමති ප්‍රමාණයත් පොඩ්ඩයි. බහුතරයක් කැමති ජරාවල් වලට... ඉතිං ඒ චාටර් type එකට වැටෙන්න ඕනේ නෑ මේවා.. ලස්සනට වැඩේ කලා.. peak එකේදී නැවැත්තුවා. එතකොට demand එකත් වැඩී. කාලයක් මතකෙත් තියෙනවා. උබ ඒක ලස්සනට manage කරනවා... ජය වේවා... 🔥🔥
Legends ❣
පවු යකෝ හමිල්ටන් කොර උනා😂😂😂
Me malinda ayyath ekka karapu discuss eka danawa da,ane eka dnnako
legend ❤
JAYAWEWAAAA
Super ❤️
meka nam athal oiiii hammoh thanks dila for this vibe
Welcome 😊
watinawa dial eka vlog eke nane wadak na ithin...
මිලියන ගනන් budget එක්ක කරන comedy video production වලට වඩා v log cam එකකින් මේ සෙටි එක දෙන ආතල් වලට හිනා යනවා
Adeee diga video dando
මලින්ද එක්ක රෑට රෑට යන ගමන් එච්චර අල්ලන්නෙ නැ මට 😅😅
Hamboo😂😂
කන්නයියා 😁❤️
මෙච්චර කල් vlog බැලුවා, මේ vlog එකේද කොහෙද වැඩිපුරම ටීක් sound එක තියෙන්නේ. 😂
Hi ayiyeee 😂❤️
maniya vs kanna☠❤
supiri 😍
Hy dilshan aiyya👀❤️oya nm dn pissuwk wela😂ahmbwen vlog ekk dkl bluwe dn ek vlog ekk wth miss krnn hithen nh😒😂
අඩ්ඩෙහ් 🤭
😁
කන්නගේ හිනාව ❤
ayya oya use karana phone eka mokkda
සුපිරි බන් සුපිරි
ඒ අයියේ දවසක ses team එකත් එක්ක එන්නකෝ ඔතන එහා පැත්තේ තියෙන අපේ street food line එකට.අපේ එකේ නම The Charles Kitchen.අපි තමා ඔතන පටන් ගත්තේ.😅😁
Omg 😍
අනෙ ඩිල්ශාන් අයියෙ ❤️
ඩිල්ශාන් අයියෙ කියලා දෙන්නකො ෆයිවර් ගැන අනෙ අයියෙ
ෆයිවර් ඉගෙන ගෙන කරන්න කැමති අයියෙ කියලා දෙන්නකො
Supiri athal ekk gani wge 1 wenidata 🔥😊
පට්ට සෙට් එකක් සෙට් වෙලා❤❤❤❤ සතුටුයි බ්‍රෝ
0:42 අඩෙහ් අපේ ගෙදරත් තියෙනවා ඔය ජාතියේ චෙරි ගහක්. හැබැයි කටේ තියන්න බැහැ ඇඹුල් 😝😝😝😝
🥨 event එක ගැන අප්ඩේට්ස් ( 2023/03/28) : bit.ly/BaitaTickets
🥨 මගේ සයිට් එක : dilshan.me
🥨 අලුත්ම පොඩ්කාස්ට් : anchor.fm/dilshanabey
Maru
Kaali, ManiYa, Hamilton, dilshan, dilan අපි කට්ටිය bite කරගන්නයි යන්නෙ! 1st April එන්න ILC Auditorium, Faculty of Science, University of Colombo එකට හවස 6ට. Miss කරගන්න එපා. Legendary event එකක් වේවි!
ඔව් බෝයිස් ඇන්ඩ් ග්‍රිල්ස්...එන්න අපි ෆෑන් එකක් ගමු. ♥️♥️♥️
එන්නම් බොසා එන්නම් 💖
@@DaysofDilshan fan ganna hmmmmmmmmmmmmmmmmm🥲
Boxing gahagannakan video hada hada ketewwa mama 😔😔
aniwa balan innawa bs
ගස් බල්ලා කාලි 😣
hammooo 😂😂😂
Hammo matath oya wage un mai inne . Kannamai hadanne😅😅🤣
අප්‍රේල් පලවෙනිද හම්බෙමු. රෙදි ගලෝල විසික් කරන්නයි යන්නේ..! Social media වගේ discussion එකකුත් යනවා. ඔයාලගෙ ප්‍රශ්නත් අරගෙන එන්න.. ❤
sumduuu ❤❤❤
දාන්නැතුව එන්නං 🙂👍
machn tickets ?
කැරි මනියවත් අරන් එන්න
Tho balla ara thadiyata inna dunne nh..
හිතුමතෙ දුවන අපෙ ජිවිත වලට ටාගට් එකක් ඉලක්කයක් දෙන ඔයාට ආදරෙයි අයියෙ 🙂❤️
Mmmmmmmm......
අද Premiere නේද
කොහොම වුනත් ඉතිම් සුපිරි 😍❤️
❤
Awaiting...Knew he came Sri Lanka. But never thought there will be a vedio in Days of DIlshan with him....
aaa
@@DaysofDilshan Always in love 💕 with all of you guys...Who teaches various things for the teenagers to learn.Respect ❤️
Asama life ekak bn oka..ada kale godak kollonta nathiwela thiyena.sathutui ubala widinawa dakkama.adarei set ekatama ♥️🤘
පිස්සු කන්න එක්ක ගේනවනම් මෙ වගෙ විනාඩි 10 vlog වැඩක් නැ පැය ගානක පොඩ් එකක්වත් ඕන ❤
Maniya kooo maniya oneeee😭🔥
මේ සිරාවට තඩියා පව් බන් 😂😂 ඌට ජීවිතේ අනිත්‍යබාවය තේරිලා වගේ හිටියේ 😂❤
heeee
Kaali uwa keewa
Hodawade habai thadiyata ..😂 une nattm anith unwa bite krnne😅
3:22 ඕයි ඕයි කාලි 😂😂
🤣🤣🤣
හැම vlog එකක්ම විනාඩි 15 කට වත් වැඩිය දාමු
Ow bm mehema poddak baladdin epa wenawa bm
Meka හැමතැනම ඉන්නව
මොකද්ද ඒ කාලී අහින්සක දෙදුනුයි ලොචියි ඇදලා කියපු කතාව ඩිලා අයියේ...🥲😂
🤣🤣
kalige gon part wedi brother 😊
සුපිරි Dilshan Aiye
❤
Me vlog akat maru dilshan aiye 😍😍😍❤️❤️❤️❤️❤️❤️
සුපිරියක් තමා ඉතින්...... 🤣🤣🤣🤣🤣
Gammak thama ithin ayya❤
yoo gammac thama asama set eka
Ultra legendary video😎
Legends together ❤
නියමයි ❤️😊
අඩ්ඩේහ් හොද ආතල් එකක් තියෙයි වගේ අද 😂❤
Hmmm😂
ummah
7:01 ඒකටනම් දුකත් හිතුන 😂😂😂
සුපිරියක් 🤩 මරු සෙට් එක 🖤 දිලා අයියා කාලි හැමිල්ටන් තඩි පිස්සු කන්නා ❤️
Maniya ඔයා ඇයි ආවෙ නැත්තෙ. කන්නට බයයි නේත 😁🤣🤣
ඔයගොල්ලෝ මොනාච් එකෙනේද හැමදාම සෙට් වෙන්නේ මමත් ඔතනින් තමා හැමදාම දුවන්න යන්නෙ ❤
Pissu kanna Supiri චරිතයක් ❤
Supirima ✌️
Adeh😂❤🎉
Ooow nice 👍🏼
කාලිගෙ tshirt eka අරන් තියෙන්නේ tshirt republic eken, ඕන ඔට්ටුවක්😏
Legendary vlog ❤
Aahhhh ♥️🎉
❤
@ dilshan Isurupura neda inne🌝
special කෙනෙකුත් ඉන්නවා නේ😍😻
koo
පිස්සු කන්නව special කරේ lankawata ඇවිල්ල නිසා ,
ඕගොල්ලො vlogs වලදි හැමදාම දකින Set eka nee 😻 ආදරෙය් ආදරෙය් Set එකට ❤️❤️❤️
තඩියා සිරාවටම බිව්වද ? හිතුවෙ නෑ හැබැය් 😅
Legend inne kathawe anthimatama 😍❤
❤
Jaya wewa❤
❤
Gammak thamai dila 💙🔥
❤️
Supiriyak ❤️😌
❤️
ඔයාට ඔච්චර සල්ලි තිබිලත් දේවල්වලදි අරපිරිමැස්මෙන් වැඩ කරන එක පට්ට ආදර්ශයක් ඈ මට නම්
ඒ අර පිරිමැස්ම මගුලක් නෙමෙ බන්.ඩිලා අයියගෙ ආතල් එක..නැතුව අරපිරිමැස්මකට නෙමෙ😼
supirima set ekk..supirima athal ekk
❤
Ada vlog eka mara athal 😇
Hello Dilshan ayya ❤
❤
elm set eka ❤
❤
Iskoole vibahagee nisa balanna parakku una dilshan ayye......
සුපිරි 🎉
Maru hebeyi 🎉❤
❤
මන් දැක්ක,මන් ආසම,මරුම යාලුවෝ සෙට් එක😍😍❤️❤️🔥සුපිරී🥰🥰😇
අද නම පටිට ❤❤❤
Eka paharak 😂👍
❤
diga video ekk🖤🙂
❤
Pattama athal
kannayyaa👀
❤
Dilshan ayye oyageda v8 eka??
Me tike poddak vlog balanna parakku wuna😂😅😢❤ atahal vlog eka😂❤
Ehema hariyanne na demma gaman balanna 🤣
3:22 ඔයි ඔයි කාලි 🤣🤣
Nice 🖤🔥
Thanks 🔥
Much love dila
Ayya❤️
අඩො බොක යනකන් හිනාවුනැහැකි කාලි පිස්සු කන්නයි සෙට්වුනොත් 😂♥️
0:59 දියුණුවේ රහස 💖
Supiiri ❤🔥
සුපිරි ❤️
❤
Ada nm athl 😂❤❤
"මෙහෙම තියාගෙන ගහන්න පුලුවන් ලෝචිටයි ......... 2කටම" කියලා කාලි අනිත් කාගේ නමද කියන්නේ?😂
ලෝචිටයි., දේදුනුටයි 🤣
සෙට් එක❤
පිස්සු කන්නගෙ වොයිස් එක මරු 😁
oooooo
@@DaysofDilshan ඔයාගෙත් එහෙම තමා 💪
Aiye java gana epsode ekek genda
Me oba bala siti vlog ekaiii!!! GG boys!!❤
❤
Aiya location kiyannako
Adheee
❤
Hamilton තඩීව bite කරපු එකම එක එකා.... Dila🤍😂
උබේ vlogs පට්ට bro.... 🔥🔥 උබේ vlogs පොඩි වැඩී, තව දික් කරන්න කියලා හැමදාම වැලලෙන සෙට් එකක් ඉන්නවා නේද.. ? උං තමා ඔය දෙවනි ඉනිම fans ලා... 😂 😂 උං නිසා තමා මේ රටේ වැඩිපුරම බලන නාටය හැමදාම අමු චාටර් මෙගා නාට්‍ය වෙන්නේ... උංට දුකයි ඒවා ඉවරවෙනවට.. හැමදාම තියෙන්න ඕනේ..
fans ලා කැමති කියලා උංට ඕනේ විදියට දුන්නොත් සෝක්.. අපේ රටේ බහුතරයක් upset fans ලා ඉන්න නිසා තමා මගුලටයි, කොලහල්යු මගුලට පවා මල් සිංදු දාන තත්වෙට ඇවිල්ලා තියෙන්නේ, ඉල ඇදෙන නාට්‍ය ජනප්ප්රිය වෙලා තියෙන්නේ... bacpicco බිහිවෙලා ඉන්නේ.. quality contents අඩුයි.. ඒවට කැමති ප්‍රමාණයත් පොඩ්ඩයි. බහුතරයක් කැමති ජරාවල් වලට...
ඉතිං ඒ චාටර් type එකට වැටෙන්න ඕනේ නෑ මේවා.. ලස්සනට වැඩේ කලා.. peak එකේදී නැවැත්තුවා. එතකොට demand එකත් වැඩී. කාලයක් මතකෙත් තියෙනවා. උබ ඒක ලස්සනට manage කරනවා... ජය වේවා... 🔥🔥