Me හැකියාව කවදා nm aya dakinna da.... putha la denna .. ta me හැකියාව n tawath වර්ධනය krannna wasanawa lebewa🎉🎉🎉❤❤❤❤ niroogibawaya lebewa thunuruwan saranai jesu pihitai
Dear Sajitha, your father was a Master of All Arts ( Sakala Kala Wallabha). He became so in hardware and dedication. As we know you are a great actor and a singer. Try to follow thee path of your farther but in your own way. As I remember Jaca had told that a small tree cannot become huge under the shade of another huge tree. Just think over. This is the greatest tribute to your father. You have potential. Thanks
Sajithata amma,thaththa dennagema kala hakiyawa,buddiya,sanwara kama e wagema pihitala..thaththa nathi aduwa purawanna inne oya thama malli..danumen thawa thawa sannaddha wee piya maga yanna.ohuta adambarayak wana se e nama reka ganna❤❤❤❤
සංසාරගත පිය පුතු හමුවක්.... කලා ලෝකයේ ඔබ රජෙකි අපට.... ප්‍රවීණ රංගධරයාණෙනි ඔබට නිවන් සුව පතමු.....
මොන තරම් දක්ෂ යෙක්ද අපට අහිමි වුනේ. තාමත් මේ දේවල් බලන්නේ හදවතපිරුනු දුකකින්. ඔබතුමාගේ දක්ෂ දරුවනගෙන් ඔබ දකින්න ට අනාගතයේදි අපට හැකිවෙවා!
අනේ පුතේ අප්පච්චී වගේම වෙන්න..අපෙ ආශිර්වාද ය පව්ලෙ සැමට.❤❤❤
දරුවොත් පොඩි කාෙලම හරි මගට ගත්තා .හරිම ලස්සනයි .ඇයි මේ දක්ෂකමට ඉරිසියා කරන්නේ සතුටු වෙන්නකො
පින්කරන්ක ඔන මෙවගේ තාත්තල අම්මල ලැබෙන්න❤❤❤👍✝️
"ඔබ නැති අඩුව කොහොමද
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
මම පුර වන්නේ."
🌺🌺🌺🌺🌺🌺🌺🌺
අමතා කුමාරියෙ කියලා ගමන් මගේ.
ආවේ පසු පසම සෙවනැලි උනා මගේ.
අයියෝ ජැකා පැතු පැතුමන් එදා මගේ.
දුන්නේ යන්න ඇයි ගලලා කඳුළු මගේ.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
දෙදෙනම එකම එක පාසැල් දිවිය දිගේ.
රඟපෑ අයුරු අද සිහියට නැගෙයි මගේ.
ආදර වදන් පවසා ටෙලි රැජින වගේ.
අතිනත ගත්තෙ පැද යන්නට සතුටු ඟගේ.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
හැඩකර ජීවිතේ මල් පල දරා ගෙන.
සුවබර පහසු දිවියක් අපි ගෙවා ගෙන.
දඟකර ඔයගෙ රැජිනිය මම කියා ගෙන.
සුන්දර දවස ගෙවිවා හද පුරෝ ගෙන.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
ඔබ නැති අඩුව මට බැහැ ගෙයි පුර වන්න.
ඇවිදින් ඉතින් මාවත් අරගෙන යන්න.
දෝනිය අසන පැනයට පිළිතුරු දෙන්න.
බැරිවී හිර වෙනව මගෙ ළය පුපු රන්න.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
ඔබ තැනු සිටු මැදුරෙ සිනහව ගෙට කැන්දා.
කවදද ජැකා එන්නේ යන්නට කැන්දා.
සුමදුර ජවනිකාවක අඩුවක් හන්දා.
අද නැහැ සතුට මහා රුක්ගස නැති හන්දා.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
වැළපෙන හදට සතුටක් දීලා යන්න.
අපෙ කාමරය එප මා තනි කර ලන්න.
ඔය මුව සිනා පොඩියක් පෙන්වා දෙන්න.
හීනෙන් ඇවිත් මගෙ යහනේ ඉඳ ගන්න.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අරගෙන ගියත් හොරු ඇවිදින් ජැකා මගේ.
ඔබ වෙනුවෙන්ම පතිවත රකිනවා මගේ.
මතු මතු භවෙම ඔය අතගෙන සසර මගේ.
එක්වෙමු දෑත පටලා අපි ගමන් මගේ.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
දෙවි මවි තුරුලෙ ඔය ගොස් සැතපී ඉන්න.
හැකි ඉක්මනින් මාවත් ඔහෙ ගෙන යන්න.
පින් පෙත් පුරා මතු භවයෙත් හමු වන්න.
පැතුමන් පුරනවා ඔය අහගෙන ඉන්න.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
2023-10-14
🌺🌺🌺🌺🌺
සී සපුතන්ත්‍රි
🌺🌺🌺🌺🌺
නිවසේ සිට.
🌺🌺🌺🌺
මේවා දකිද්දි ගොඩක් දුක හිතෙනවා ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏 උදේ ඉදන් රැ වෙනකම් බැලුවත් මදි දෙයියනේ පිස්සු වගේ.....😢😢😢😢😢😢😢
ජැක්සන් ඔබට නිවන් සුව ලැබේවා......
We missed an great actor and a great singer rest in peace
මෙි වගේ මිනිස්සු නැවත බිහිවන්නේ නැහැ ඔබ ගියානේ අපි දාලා පුදුම දුකක් දැනෙනවා
තව වසර 40ට වඩා දැනුම් සම්භාරයක් ලැබෙන්න තිබුන .වටින මනුස්සයෙක් අගයන්න නොදන්න මෝඩ මිනිස්සු ඉන්න රටේ ඉන්න සුදුසු නැහැ කියල හිතපු නිසා මිනිස වෙසින් හිටපු ඒ දෙවියව ආයෙ දිව්‍යලෝකයටම ගන්න ඇති.සුබගමන් ජැක්සන් සර්!
ආති දක්ෂ👍👌💎💎 රංගධරයානනි නැවත නැවතත් මේ මිහිතලයේම ඉපදී සුවහසක් ජනතාවගේ සිත්සතන් සුවපත් කරන්නට හැකි වේවා !!!🙏
ආදරණිය කලාකරැවාණනී ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි කිසිම කලෙක මෙවන් අකල් මරණයක් සිදුනොවේවා😢
ප්‍රවීනයැයි මිනිසුන් සිතා සිටින බොහෝ කලාකරුවන්ට වඩා ඉදිරියෙන් ජැක්සන් ඇන්තනී ඉන්නවා. මන් දකින ආකාරයට ජැක්සන් ඇන්තනී තමා ලංකාව බිහි කල විශිශ්ටතම කලාකරුවා... දරුවන් තුලිනුත් ඒ හැකියාවන් එලියට ගන්න ලැබීම වාසනාවක්
රවින්ද්‍ර රන්දෙණිය පුවීණයි. ඔහුත් රහපෑමෙන් සම්මාන රැසක් ගෙන තියෙනවා .නමුත් ජැක්සන් මහතා ඊට වඩා හැම දෙයකටම දක්ෂයි .බලන්න ඔහු කලේ ඔහුගේ හඩ එකතු කරලා අපේ ගිලිහී හිය ගීත පෙළක්.😢😢
Thank you for your support
තාත්තා වගේම දක්ෂයි පුතා නිවන් සුවය ලැබේවා විශිෂ්ටයණනි
වාසනාවන්තම පව්ල තේරුවොත් ජැක් ඔබ පලවෙනිය ඔයාලට බුදු සරණයි
ඒ අප්පටයි පුතාටයි සම වෙන්නනම් බෑ කාටවත්❤❤❤❤ නිවන් සුව ජැක්සන් මහතාතෙනි😢😢😢
ජෙඇක්සන් කලාකරුවාණෙනි ඔබ මිය ගියත් ඔබගේ රුව දක්ෂතාවය කලලෝකයට දිරියට පුතුන් දෙපලම ගෙනයි පුතුනේ ඔබලාට තෙරුවන්සරණයි
දකිද්දී පදුම හැඟීමක් එන්නෙ,හරිම වාසනාවන්ත දරුවො මේ වගේ අප්පච්චීයෙක් ලැෙ බන්න.හැමෝටම හැමෝටම ඒ වාසනාව නැ.
මේවා දකිද්දී ජැක්සන් නෑ කියලා හිත හදා ගන්න අමාරු යි.වෙලාවකට හිතෙනවා සිංහබාහු නොහැදුනානම් හොද යි කියලා.එහෙනම් ජැක්සන් තවමත් අපිට ඉන්නවා .මතු පරපුරට කලාවට සිදූඋන පාඩුව අපමණ යි.සජිත,අකිල මේ පාඩුව මකන්න පුංචි උත්සාහය ක් හෝ ගන්න.මතු පරපුර වෙනුවෙන් ......
💗
සජිත ජැක්සන් සර් වෙනුවෙන් කලාව ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ඒ යෝද ශක්තිය ඔබට අනිවාර්යයෙන් කොහේහෝ ඉදන් ලබාදෙයි 🙏🙏🙏🙏
❤❤❤❤❤❤💕💕💕💕💕🙏🙏🙏😭😭😭😭💕💕💕💕💕💕❤❤
Aniwa...
හරිම දුකක් හිතට දැනෙන්නේ මෙි වගේ දුකක් නමි ඔබතුමාට කිසිම භවයක සිදනොවෙිවා.
🎉🎉
පිච්චෙනවා මේවා දකිද්දී...... ❤️❤️❤️❤️අනේ ඔබ තුමා........ ආයේ 🙏🙏🙏🙏😔😔😔😔😔😔
අනේ හරිම දුකයි මෙවැනි අති දක්ෂ කලාකරුවන් නැවත බිහිවන්නේ නැත ඔබතුමා ට අජරාමර නිවන්සුව ලැබේවා
අපූරුයි අප්පච්චියි,පුතයි 👌👌👌👏👏👏👏❤️❤️❤️🙏🙏🙏පියාගේ අඩුව මකන්න ඔයාට හැකියාව තියෙනවා.. පියාගේ යහපත් දෑ සියල්ල ලංකර ගනිමින් එයා වගේ ලොව දිනන්න ශක්තිය ඔයාට ලැබේවා 🙏🙏🙏🙏🙏අප්පච්චිට නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏🙏
නිරහංකාර ජීවිතේ කිසීම දෙයක් එලිමහන් රංගණය මේ වගේ දර්ශණය තළේ නෑ. වටිනාකම ලෙල්ලට බහින්න මිනිසුන් වචණ කීවා. නිසොල්මන්ව අසාගන සිටියා
ඒ බයට නොවේ මනුස්ස කම පිළඹූ නිසා ඒ කියන්නේ මොළය වර්ධණයි ඉවසීමේ ගුණය නිසා
නිවන් දකින්න මඟ හරවා ගත් ජැක්සන් ඇන්තනි සර් ඔබතුමා නිවන්සැප ලැබේවි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි ...!!!
විකල්පයක් නැති අමිල වූ
සම්පතක් .
නිවනින් නිවේවා 🙏❤🙏
හරිම ලස්සනයි.ඔබ තුමාට නිවන් සුව ලැබේවා .!!!!!!
ජැක්සන් මහත්තෙයෙක් ඔය ඉන්නෙ අපිට දැන් ඒඅයට අපි ඉඩදිල බලන් ඉමු ජිවිතේ හැටි ඔහොම තමයි 🙏ුු✝️💓👍
What a lovely memorable act..great historical actors...may u rest in peace 😪❤️♥️♥️
අනේ පුදුම දුකක් හිතෙනවා දකින විට ඔයාලට දෙවි පිහිටයි.
ආදරණීය රංගධරයාණනි ඔබට නිවන් සුව
ආසාවෙන් බැලුවේ ,හරිම ලස්සනයි ❤❤
මේ රංගනයට ගහන්න කිසිදා කිසිම කෙනෙක් බිහිවෙතැයි කියලා නොසිතමි ඔබ තුමාට නැවත මනුෂ්‍යත්වය ලැබේවා
හරිම සංවේදීයි
නිවන් සුව ජැක්සන් 😢😢😢😢😢😢
බොහොම ස්තුතියි share කරාට
වටිනා මිනිසෙක් නැති වුනෙ 😢
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌
ආදරෙයි ජැක්සන් සර්ට❤❤❤නිවන බොහෝ දුර නොවේවා!!
පින්වත් පියෙකි පුතෙකි ආඩම්බරයක් ආදරෙයි අතිශයින් දක්ශයි .... පින්වන්ත යි. ❤️❤️❤️ පිය පුතු ..❤️🙏 ඔබ තුමාට නිවන් සුවය වේවා විශිශ්ඨයානෙනි 😢😢❤️❤️🙏🙏🙏 පුතුට ජයවේවා ❤️❤️❤️
Thank you for the support and kind comment
ගොඩාක් ලස්සනයි
ඔබ නිවන් දකිනවා ජැක්සන් . මිනිස්සුන්ට නිවන ගෙනා හොඳ ම මිනිසා ඔබ. දරැවනේ එන්න තාත්තාගේ තැන හිටගන්න. .❤❤❤
Me හැකියාව කවදා nm aya dakinna da.... putha la denna .. ta me හැකියාව n tawath වර්ධනය krannna wasanawa lebewa🎉🎉🎉❤❤❤❤ niroogibawaya lebewa thunuruwan saranai jesu pihitai
ජැක්සන් සර් ඔබ නැති වේදිකාව අමාවක දිනයක් අපිට නම්
Dear Sajitha, your father was a Master of All Arts ( Sakala Kala Wallabha). He became so in hardware and dedication. As we know you are a great actor and a singer. Try to follow thee path of your farther but in your own way. As I remember Jaca had told that a small tree cannot become huge under the shade of another huge tree. Just think over. This is the greatest tribute to your father. You have potential. Thanks
Yes, you are right
හරිම ලස්සනයි ජැක්සන් අය්යේ ....සුභ ගමන්...පල ආති රුකට තම යි ගල් ගහන්නේ....සජිත ඔහොම යන් යන්.......
Obathumata nivan suva labeva sagitta chooty kale harima lassanai
නිවන් ස්ව ලැබේවා ඔබතුමාට 😔❤️
🌹 great performance. May Jackson Anthony recover soon🙏
Oyalata theruwan saranai.
පියාගේ මනුෂ්‍ය ගුණ ධර්ම සමඟ කලා ලොවේ ඉදිරියටම යන්න සජිත පුතාට ශක්තිය ලැබේවා
සජිත ,අකිල ගැන ලොකු බලාපොරොත්තුවක් ජැක්සන් මහතාට ට ආදරේ අපි හැමෝගෙම හිතේ තියෙනවා ..
Niwan suwaya labawa adarai❤
Ane pau godak dukae kohoma balannada malli mewa oyala kohomada enne malli😢😢😢😢😢
That's great .
Me aduwa purawanna puluwan sajith puthata vitharai.niwan suwa labewa sir
සජිත මොනතරම් දක්ෂයෙක් ද කියල ඒ කාලෙ ඉඳලම පේනව...ජැක්සන් මහත්මය මොනතරම් කැපකිරීම් කරන්න ඇත්ද මේ දක්ෂකම් ඔපදමන්න..තෙරුවන් සරණයි..
නිහතමානී කලාකරුවෙක් ලංකාවට නැති වුණා. පුතේ සජිත ඔයාලවත් ඒ අඩුව නැති කරන්න උත්සාහ කරන්න. ඔහු අමරණීය පුද්ගලයෙක්.
ලංකාවේ විශිෂ්ඨතම කලා කරුවා 😢😢😢
අනේ පුතෙ ඔයාලා දෙන්නා එක් වෙලා තාත්තා මවන්න ආයෙත්. මේ රටට උන පාඩුව, පාඩුවක් වෙන්න දෙන්න එපා, කොහේ හරි ඉදන් ඔයාලා ට ආශිර්වාද කරනවා ඇති. 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Komada Metumage Pawle Aya Mewa Balanne😢Niwansuwa Suwa Lebewa Obatumatha ❤
Harima වාසනාවන්ත paulak jakshan anthane paula theruwan saranai devi pihitai paule siyalu denatama
Ma marenathurawata amathaka karanna bari dukbara mathakayaki ,,obage maranaya..pudumakara dukak hithata danenne ..man prarthana karanne api atharama ane ikmanata ipadenna ..haskamakin hari ....e tharam oba puduma tharam watinawa...jackson mame❤️❤️
Sooo beautiful ❤👍
අතිදක්ෂ කලාකරුවානණී!!! ඔබට නිවන්සුව ලැබේවා😢
Thank you for your support yes indeed
lassanai
Anee hareema lassanai man dakketh adai
I feel very sad. I missed you so much Sir. I can't even imagine how about your loving son. You are a great person SIR....
True we miss a great person we all miss him so much rest in peace sir ❤❤❤
අනේ හරිම දුකයි🥲
සජිත මයිකල් ජැක්සන් වගේ🥰
ජැක්සන් සජිත වගේ🥰
කලා ලෝකේ සුපිරි වැඩ්ඩො🥰
What a talent!❤
Wow great ❤❤
මේ.ගීතය ගයන කරන්නේ සිසිරසේනාරත්තමහතා..දෙදෙනාටම නිවන්සුව.ලැබේවා
ඔබ තුමාට නිවන්සුව පතන් නෑ යලි අපඅතරම ඉපදේවා
මේව දකින විට හරි ම දුකයි අප්පා...😢
❤️❤️❤️❤️❤️ආසයි බලාගෙන ඉන්න
Vishishta kala karuwaneni obata niwan suwa.😢😢
මේ වගේ නිර්මාන ආයේ කවදා ද්කින්නද,
Appachchi❤
Sajithata amma,thaththa dennagema kala hakiyawa,buddiya,sanwara kama e wagema pihitala..thaththa nathi aduwa purawanna inne oya thama malli..danumen thawa thawa sannaddha wee piya maga yanna.ohuta adambarayak wana se e nama reka ganna❤❤❤❤
කොච්චර සුන්දරද කොච්චර දක්ෂද ❤❤😢
Excellent profoment
Ane shok ane❤
ඔබ සැබැ දක්ෂයෙක් ඔබ නැවත ම්නිස් භවය ඉපිද චතුර්යය සත්‍ය අවබෝධයෙන් නිව් සැනසෙවා
Excellent performation.
Ammo mewa Bala balaa gemadaama latheweyi.api..chuuti puthe suba anaagathayak..theruwan saranayi
Puthey,oyata thaththagey hekiyawan,siyalla oyata thawa thawath lebei,jeksan enthanita niwan suwa pathamu ,hari dukai.kala lowa bablnna oyala hemotama siyalu devi pihitai.
අනේ හරිම ලස්සනයි
Thank you for your support
මේ ගීත ගායනා කරන්නෙ නටන ගමන්මද ?
නෑ. මේවා කලින් පටිගත කළ ගීත. නමුත් ජැක්සන් ,සජිත දෙන්නටම රඟපාන ගමන් ගායනය කරන්න පුළුවන්
නිවන් සුව ඔබට
ජැක්සන් සකළ කලා සක්විති මැතිදුණි, බුද්ධිය කලාව ඉතිහාසය සියල්ලම රැගෙන වඩ්නු මැන නැවත අප අතරටම,ආදරය සෙනෙහස දෝතින් දරාගෙන. ආදරෙයි හැමදාටම.
Sajith oyala thatha wagema nihatha maniwa inna oyalata Jaya man Hama welema oyage appachchige video balanawa Mata Marama dukai❤❤❤❤
Thank you for your support
මේවා දකිද්දි කොහොමද ඒ දරුවන් ඉවසලා ඉන්නෙ . 😥😥😥😥😥🙏🙏🙏🙏
Performance. Excellent.
අනෙ අප්පච්චි ඔයා අනතුරක් වෙලා රෝහල් ගත කරපු දවසෙ ඉදලා මම බලාගෙන හිටියේ ඉක්මනට සුව වෙලා ගෙදර එනකල් ,ඒත් ඒක හීනයක් වෙලා ඔයා ගෙදර ආවේ පෙට්ටියක නිදාගෙන ,කොහොමද අප්පච්චි මේක දාරා ගන්නෙ ,මගේ හිතේ තියෙන දුක කියාගන්න වචන නෑ ,අප්පච්චි අපිව දාලා මේ ලොකෙන් ගියා කියලා මට හිතෙන්නේ නෑ ,ඔයාගෙ තිබුන මනුස්සකම ,නිහතමානීකම,දැනුම ,හැමදාම ආදරෙයි අප්පච්චි ,
පිං කරන්න ඕන මේවගෙ තාත්තාලා අම්මා ලා ලබන්න සජිත අයියා අප්පච්චි වගෙම දක්ෂයි ..මේ සිංදුව දන්නකො අයිත් රුපවාහිනියට ජැක්සන් ඇන්තනී කලාකරුවාගෙ මේවගෙ සිංදු දන්නකො දැන් ඉන්න බාරපුරට බලන්න ජැක්සන් ඇන්තනී කලාකරුවානණි නැවත අප අතරට එනු මැනවි .😢😢😢❤❤❤
Thank you so much for the support
කරේ තියන් නටපු අප්පච්ච් මොන ලෝකෙ හරි කරේ තියාගෙන අරගෙන ගිහින් සනීප කරන්න තිබ්බ නම්
RIP Sir ❤
Oba thumata niwan suwaya labewa. Aththatama oba durlaba nirmanayak.😢
Rest in peace we miss you ❤❤❤❤
Niyamai
Very nice
ඔයාලා ඔක්කොම කියනවාවගෙ අගයි,සමාධියි ඉශයි එකතුවුනොත් තමයි කතාව ලස්සන❤
Thank you