Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලොව සියලු දෙනාම සුවපත් වේවා!🙏🙏🙏🙏
වටිනවා පින්වත් මහත්මයා ණෙනි.දිගාසිරි වෙිවා !
ඔබ තුමා මේ මුලු ලෝකයටම මහා සම්පතක් ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවියෝ රකීවා ඔබ තුමාව
පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව පවුලේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽
සාදු සාදු සාදු🙏 ඔබ තුමාට තුනුරුවන්ගේ පිහිටයි.🙏
🙏🙏🙏🌼🌸🥀🥀🌺🌷🌹💐සියල්ල ඉතාමත් පැහැදිලිව දේශනා කරනවා.ඔබවහන්සේට බොහෝ පිං පෙත් අනුමෝදනා කරමි.ගතෙහි රෝගයනට වඩා හිතෙහි රෝගයන් දුරුවෙයි.🙏🙏🙏මාගේ ගමනට මේ පැහැදිලි කිරීම් බොහෝ උපකාරී වනබව විශ්වාස කොට ගනිමි.ඔබවහන්සේගේ ද යම් අධ්‍යාත්මික ප්‍රාර්ථනා වෙත්ද ඒ සියල්ල ඉෂ්ඨ සිද්ධ වේවා....!මතු බුදු බවම ලැබේවා ...🙏🙏🙏
ඔබතුමාගේ දේශනාවට හොඳින් ඇහුම්කන් දෙනවා ඒ ගැන හිතනවා කල්පනා කරනවා උත්සාහ කරනවා නොදැනුවත්ව හෝ වරදක් වෙන්න යන විට ඔබතුමාගේ දේශනයෙන් යම් යම් දේවල් මතකෙට එනවා එවිට වෙන්න යන වරදින් මිදීමට පුළුවන් බුදු දහමට අනුව ජීවත් වෙන්න හැකි තරම් උත්සාහ කරනවා ඔබතුමාට තෙරුවන් සරණයි
තෙරැවන්සරණයි දෙවිපිටයි සියලු සත්වයෝ නිරෝගි වෙත්වා
වචන නෑ ස්තූති කරන්නට ඔබතුමා මේ දෙන උතුම් ධර්මයට, දැනුමට. ඔබතුමාට තව තවත් ඥානය පහළ වේවා. ඔබතුමාට දිර්ඝායුෂ ලැබේනවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
හරිම අගෙයි ...ඔබතුමන් ට තෙරුවන් සරනයි
ඔබතුමා ට නිවන ශාක්සාත් වේවා ! 🙏🙏🙏
ඔබතුමන්ගේ සුව මෙහෙයකට පැමිණිමට ලැබේවා. බුදු සරණයි , දෙවිපිහිටයි ..
හරිම නිරවුල් පැහැදිලියි.. බොහෝම ස්තූති ඔබතුමාට. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ගොඩක් පිං ඔබතුමාට......🙏🙏🙏🙏
කුමාර මහතාණෙනි ඉතාම ගැඹුරු සත්‍ය සරළව පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ඨයි. ඔබතුමාටත් ඔබතුමාට මේ සඳහා උදව් උපකාර කරණ සියලු දෙනාටත් යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා!!
ඔබතුමාට බොහොම පිං ලක්වාසි ලොකවාසි සියලුම දෙනව දැනුවත් වෙිවා .🙏❤ ඔබතුමාට දිර්ගායු වෙිවා තෙරැවන් සරනයි 🙏❤
මේ විශ්ව යේ පරම ශක්තිය මෙයයි. අප හැමෝම මෙය වටහා ගතයුතු දෙයකි ඔබ තුමන්ගේ මේ දෙශන වලට බොහොම පිං දිර්ඝ ආයු ලැබේවා !!!!!තෙරැවන් සරණයි . සියලු දෙවියන් රැක වරණය ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ගුරුතුමනි !මම ඔබතුමාගෙන් අහපු වටිනාම දේශනය මෙයයි.
ඔබ තුමා ගේ දේශනය ඉතාමත් පැහැදිලි නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ තුමාට උතුම් වු නිර්වානය අවබෝධ වෙිවා සමිමා සමිබුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු බන සරලව මතු බුදු වේවා මේ තමයි සත්‍ය මේ බුද්ධ භූමිය රැක ගැනීමට ඔබ තුමන්ට ශක්තිය දර්‍ය් වාසනාව ලැබේවා දීර්ගායුශ ලැබේවා ඔබවන් උතුම් මනුස්සයෙක් මගේ ආයුශත් ගෙන ජීවත් වෙන්න ඕනේ 🙏🙏🙏
ඔබ.තුමාට පිං තෙරුවන් සරණයි
ඔබ තුමන් කියන්නේ සම්පූර්ණ සර්ව සාධාරණ ඇත්ත . ඔබ තුමන් හට නිදුක් නිරෝගී ජීවිතයකට දේව ආසිරි පතමි .
හිමි දිරි උදෑසන ඔබ තුමන් බුදු න් දැක බුදු මග පෑදේවා බුදු සරණයි නිවන් මග පෑදේවා සියලුම රෝගින් සුවය ලබත්වා !!!!!!අනු බුදු හිමි රැක වරණයි සා සාදු සාදු දළදා හිමි රැක වරණයි .
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර් මහත්තයා ඇතුළු සියලු දෙනාටම මම දු බය වලින් kamanthi ඔබතුමාගේ සෑම වැඩසටහනක්ම පහුවෙලා යි මම අහනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරිම වැදගත් දේශනාවක් 🙏💅💅💅💅
සාදු සාදු සාදු තෙරැවන් සරනයිදෙවි පිහිටයි ඔබතුමා ට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි !!දෙව් පියාණෙනි .සමස්ථ සියලු දෙනාට ව්ශ්ව ශක්තීන්ගේ බලයෙන් සිත සුව පත් වේවා !නිදුක් වේවා !!නීරෝගී වේවා !!🙏💚
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
නොදන්නා බොහෝ දේ කියා දී අපව යහපත් මාර්ග කරා යොමු කරන ඔබ තුමාට තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!!
මිනිසුන් යහපත් ජීවිතයක් ලබා දෙන්න ඔබතුමා දරන වැයම විශිශ්ටයි.කිසිදු ප්‍රතිලාබයක් නොලැබ ඔබතුමා මේ ගන්නා වෑයම තිරිසනුන්ට තේරෙන්නේ නැ.උතුම් නිර්වානය පිනිසම මේ පින් හේතු වේවා! වාසනා වේවා!!
ඇත්ත
ඔබතුමා කියදේ මම ටිකක් අත් හදා බැලුවා.ඒක ඇත්තක්.ඔබතුමාව හමුවීම වාසනාවක්.ඉදිරියට යන්න කැමැත්තෙන් ඉන්නවා මම..පින් සිදු වේවා ..🙏
පින්සිදු වේවා ඔබතුමාට❤️❤️❤️
පින්වත් ඔබතුමාට මාගේ නමස්කාරය වෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාගේ ආශිර්වාදය එලෙසම ලැබේවා සාදු සාදු සාදු
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
ඉතාම වටිනා දේශණක්. බුදු සරණයි,දෙවි පිහිටයි.....
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ වගේ දේශනා අපට අහන්ඩ අවස්ථාව ලබාදීම ගැන බොහොම ස්තුතියි ඔබට තෙරුවන් හ
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමා මුන ගැසිම මා ලද උතුම් ලාබයක්මයි 🙏🙏🙏
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
ඔබතුමා අපව දැනුවත් කිරීමේ ආනිසංශ බොහෝ මයි උතුමාණෙනි ඔබතුමා පතාගෙන ආ බෝධියකින් ඒකාන්තයෙන් ම බුදුවේවයි පතමි බුදුසරණයි සාධු සාධු සාධු ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි සාධු සාධු සාධු 🙏🙏🙏💓🌹
මේ විනාඩි කිහිපයම ඉතා ඕනෑ කමින් දෙවතාවක්ම අසා සිටියා..හිතට මහා ශක්තියක් දැනුනා. මමත් දැනට මාස කිහිපයක සිට මස්මාංශයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී හැකි වෙලාවල් වලට අධ්‍යාත්මික ශක්තිය ලබා ගැනීමට භාවනා කරනවා. ඉන් ඉතා හොඳ යම් යම් දේවල් මේ වෙන විටත් යම්තාක් දුරට ලැබිලා තිබෙනවා. ඒ මගේ සිතේ ඇති සංවේදීකම, සතාසිවුපාවට පරිසරයට, මනෂ්යයන්ට උපරිම ලෙස පවතින නිසා විය හැක. ඔබ තුමාගේ සියලුම වැඩසටහන් එකක් නෑර නරබන මාහට එම සියලුම දේශනා ඉතා ප්‍රයෝජන වෙනවා. ඒ වගේම ඔබ තුමා අනුගමනය කරමින් තවත් තරැණ පිරිස් අධ්‍යාත්මික ජීවිතයකට නැබුරැ වෙනබව මා ඉතා හොදින් දන්නවා. තව තවත් මෙවැනි වැඩසටහන් කරණ ලෙස ඉතා කාරැණිකව ඉල්ලා සිටිනවා. ඔබ තුමා අපේ අධ්‍යාත්මික ගමනට මහත් ශක්තියක්. ඔබතුමාට කැමති කාලයක පහසුවෙන්ම නිර්වානය අවබෝධකරගන්න තව තවත් පින ලැබේවා. තෙරැවන් සරණයි! දෙවි පිහිටයි! 🙏 🙏 🙏
තේරුනා නොවේ හිතට දැනුනා කා වැදුනා. ඔබට ගොඩාක් පිං තෙරුවන් සරණයි !
තෙරැවන් සරනයි .දෙවි පිහිටයි 🌹🌹🌹🌹🌹🌹
බුදුසරණයි !!!ඔබ තුමාට.
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට මා හදවතින්ම ස්තූතියි වන්ත වෙනවා විශ්ව ශක්තියේ සැබෑ අරුත පහදා දීම පිළිබඳව.සැබැවින්ම ඔබතුමා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් .ඔබතුමාගේ දේශනා අසන්නට සැලසූ විශ්වයට මාගේ ස්තූතිය වේවා ...!!!තෙරුවණ් සරණයි ..!!!දෙවි පිහිටයි ...!!!🙏🙏🙏💜️💜️💜️
ස්තුතියි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸👌👌👌👌👌👌 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි ... ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .......... 🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸👌👌👌👌👌👌
ඔබඨුමාගේ දේශනාව උතුම් දේශනාවකි ව්ස්වයේ වසනා අපට විස්වයේ පවත්නා සතා සිව්පාවා සහ ගස කොල ඇල දොල රකිමින් මිනිසා සතු මනස උපයෝගී කරගනිමින් මෙලොව පරලොව ජයගැන්මට නිවන්මග ජයගැන්මට මග කියාදුන් මහගු දේශනාවකි බොහෝ පිං පිං සාදු සාදු ,🌹🌹🌹කාර්‍ය්මන්ඩලයටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් අයටද නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
තෙරුවන් සරණයි දෙව් රැකවරණයි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවැනි උතුම් දෙවල් අපට කියා දෙන්නේ අපි ගිලිහිලා තියන පවෙන් මුදවන්න උස්සහ කරනවාට ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඔබ තුමා දිර්ඝ කාලයක් නිරෝගී සුවයෙන් අපට මෙවැනි උතුම් දෙවල් කියා දිල අපිව යහපත් මර්ගයෙ යන්න උදව් කරන්න ඔබ තුමාට තෙරුවන් සරණයි
ඔබ තුමා ට මේ කරුනු අවබෝධ කරන වාට ගොඩක් පින්.ඔබ තුමා මතු බුදු වේවා ....................තෙරුවන් සරනයි
ඔබ තුමා කියූ කරුණු බොහොමත්ම පැහැදිලියි....ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝආයු ලැබේවා ....මම ඕමානයේ සලාලා සිට .....🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබතුමගෙ පැහැදිලි කිරීම හරි වටිනවා. දීර්ගායුශ ලබෙවා ඔබතුමා ට
කුමාර මහාතානෙනි ඔබ ඇතුලු කාර්ය මන්ඩලයටද නිදුක් නිරොගි සුවය ලැබේවා සියලු සතුන් ලොව සුවපත් වෙත්වා .......!තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි
Shanthi Hewamuni 8
ඔබ තුමන්ට ගොඩක් පින් හිතන්නේ නැ මොනවත් ඔහේ ජිවත් වේනවා එත් අදනම් යම් දේයක් ඉහේන ගත්තා අපි මොනවද දන්නේ ගොඩක් පින් බුදු සරණයි
ඔබතුමාට දිර්ඝායුෂ ලැබේනවා බුදු සරණයි
තෙරුවන් සරණයි ජයවේවා ඔබතුමට අයේ දෙව් සුව මෙහෙය කොහෙද තියෙන්නේ කවදද
ඔබතුමාට බොහොමයක් පින් , මෙ කරන්නාවූ කුසල කර්මයෙන් ඔබතුමා පතන්නාවූ නිර්වානයම අවබෝධ වේවා.
මෙවන් කරුණු කාරණා කියලා දීලා අපි ව සංසාරෙන් එගොඩ කරන්න හදන කුමාර මහත්තයට බෙහෙවින් ම පින් . හැදෙන කෙනාට මේවා දිව්‍ය ඖෂධ වගේ🙏🙏🙏
තෙරැවන් සරණයි දෙවිපිහිවයි පින්වත් ඔබතුමාට.
තෙරුවන් සරනයි ... පැහැදිලි කිරිම් හරිම සරල විදියට කියලා දෙනවා..
ගොඩක් දෙනා පටලගෙන තියෙන ගොඩක් දේවල් වලට අතිශය සරල පැහැදිලි කිරීමක්.... සාදූ සාදූ සාදූ
තෙරුවන් සරණයි !!!! ඔබ තුමාට බොහොම පින්. බොහොම හොදින් පැහැදිලි කරදීම වෙනුන් ඔබතුමන්ට බොහොම පින්
ගොඩාක් පින් උතුම් ගුරුපියානෙනි🙏🙏
You are in a divine state. Triple Gem Bless you! Please share your knowledge to people like this way. You are a great human on this earth.
ඔබතුමා ට තෙරැවන් සරනයිදෙවි පිහිටයි නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා
කුමාර මහත්තයාගේ මේ විග්‍රහය සියලු රටවැසියාට අවබොධ වේවා බුදුසරනයි
නියම බුද්ධ දර්ශනය .ඔබතුමාගේ මුවින් පිටවන සෑම වදනක්ම වටිනවා.බුද්ධ ධර්මයේ කියැවෙන ත්රිලක්ශනයේ කොටසක් ඔබතුමාගේ කතාවේ ගැබ් වී තිබෙනවා .ඔබතුමා ගැන විශාල ස්‍රද්ධාවක් ඇති වෙනවා මේ දේශනා වලට සවන් දීමේදී .තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි.
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සෑම පැතිකඩකින්ම සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් සියලු ලෝක වාසීන්ට අවබෝධ කරදෙන මේ වටිනා වදන් සියලු ලෝක වාසීන් අවබෝධ කර ගත් වා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
ඔබතුමන් කියන්නේ සම්පූර්ණ ඇත්ත . ඔබතුමන් හට නිදුක් නිරෝගී ජීවිතයකට දේව ආසිරි පතමි .
මන් හැම දේසනයක්ම බලනවා ඔබ තුමාට ගොඩක් පිං
Elaga dewasuwa meheya koheda
ෙමි ව ෙග් පැහැදිලි ව කියා දුන් නාට ෙගාඩාක් පින් උත්සාහ කරනවා ඔබ තුමා ට ස්තූතියි දීඝායු පතමි
හරියටම හරි....
තෙරුවන් සරන වේවා තෙරුවන් සරන වේවා තෙරුවන් සරන වේවා දීගොඩ කුමාරයානනී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
ඔබ තුමාට තෙරැවන් සරනයි.දෙවි පිහිටයි.මම සෑම දිනකම ඔබ තුමාට පින් දෙනවා.මගේ පුතාගේ (අවු 11) අතක ඉන්නන් රාශියක් හැදිලා තිබුනා. බෙහෙත් කරන්න කරන්න එ්වා වැඩි වුනා .වැලිමඩ දෙව් සුව මෙහෙයට සහභාගි වුනාට පස්සෙ සති 3 ක් යන විට එක ඉන්නෙක් වත් නැති වුනා. මගේ අතේ අමාරුවක් තිබුනා. එ්කත් නැති වුනා .අපේ ගෙදර දැන් මස් මාංශ භාවිතයක් අැත්තෙම නෑ.හැමදාම රෑ 10 ට අපි භාවනා කරනවා.ඹබ තුමාට බොහොම බොහොම පිං. ඊ ලඟ දේව මෙහෙයටත් සහභාගි වීමට මා හට හැකි වේවා.දෙවි පිහිටයි.
ඊ ලග දෙව් සුව මෙහෙය කවදද කොහේද කොතනද
ඔබට ගොඩක් ස්තුතියි.
සියල්ල අනිත්‍ය ගැන අවබෝධයක් තිබුනත් අපි මොහොතට මුලා වෙනවා .අපි බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට හාබායනවා.ඇත්තටම අපිට මැද මාවත ක යා හැකි නම් .ඔබේ පැහැදිලි කිරිම ගොඩක් වටිනාකමක් තියෙන ව .ඔබ තුමාට පින්සිදු වෙව.තව තවත් සක්තිය ලැබේවා .බුදුසරණයයි
බොහොම පිං ඔබ තුමාට
ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනාකල ධර්මය තේරුම් කරදුන්නට පින් , තෙරුවන් සරනයි !!. ඔබ තුමාට.තව තව ශක්තිය ලබම්වා..! ඔබතුමාටත් සුදු අම්මවටත් උදව් උපකාර කරුණාවු සියලුදෙනාටමත් කුසල්ම වෙත්වා .🙏 සාදු සාදු සාදු ..
ඔබතුමාට දිර්ඝායුෂ ලැබේනවා මේ විශ්වයේ පරම සත්‍යය මෙයයි...ඔබතුමගෙ පැහැදිලි කිරීම හරි වටිනවා...dubai api...
තෙරුවන් සරණයි! සුදු අම්මා ඇතුළු කුමාර මහතානෙනි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා. . ! ! !
ඔබතුමාට තෙරැවන් සරනයි.දෙවි පිහිටයි!!!
වටිනා පැහැදිලි කිරිමක් බුදු සරනයි
ඔබ තුමන්ට ගොඩක් පින් අපිට කියලදුන්නට.මමත් කලයක් දන්නෙ නතුව අපෙ වත්තෙ ගස්,අතු කපල දම්ම.මම ඔබතුමන් නිසා නිර්මන්ශ කෙනෙක්.මුලු ලොකෙටම ඔබතුමන්ව ගොඩක් වටිනව
ඔබ තුමාට ගොඩක් පින් අපට මෙවා පැහැදිලි කරනවාට මම කුවයිට
සාදු! සාදු! සාදු! විශ්ව සත්‍ය වටහා දීමට ඔබ තුමා ගන්නා උත්සාහයට බොහොම පින්! අප වටා ඇති සියලු පරිසර ගැටලු වලට ඇති එකම විසඳුම ඔබ තුමා සඳහන් කළ පරිදි මමත්වය අඩු කිරීමයි තෙරුවන් සරණයි!
නොදන්නා ගොඩාක් දෙවල් ඔබ තුමාගෙ මේ වැඩ සටහනි දැන ගත්තා ඔබ තුමාට අනේක වාරයක් පින් තුනුරුවන් සරනයි
බෙහොම ස්තුතියි. ලෙසියෙන් අවබොඩ කර ගන්න පුලුවන් හොඩ් උඩා හර්නයක්. සියලු ඩෙනාටම් තෙරුවන් සර්න්යි. ඔබ් තුමාට ඩෙර්ගායොඋ අඩෙශ්ටාන කරමි.
බොහොම පින් ඔබතුමන්ට මේ දේවල් පැහැදිලි කරල දුන්නට🙏🙏
ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත අපි අපේ කියා බදා ගත්ත කිසිම දෙයක් අපේ නෙවෙයි හැම දේම අනිත්‍යයයි ඔබතුමාට බෙහෙවින් පින් තෙරුවන් සරණයි
පින් සිද්ධ වේවා කුමාර මහතා ට ☸️☸️☸️☸️☸️
කෙසේ .ස්තුති .කරන්නද..ඔබ තුමා ට.දිගායු වේවා අවසන.නිර්වාන ගාමීවේවා
ඔබතුමාගේ දර්ශනය ඉතාම හොඳයි. අධික තන්හාව නිසා ලෝකයේ ප්‍රස්න වැඩිවෙලා තිබෙනවා.
Meya සහතික aththa...තෙරුවන් සරණයි ...watina දේශනා wak...
සම්පූර්ණ ඇත්ත කුමාර මහත්මයාා තෙරුවන් සරණයි ඔබතුමාට..
"සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා"🙏🙏🙏
ඔබගෙ වෑයම ඒකාන්ත වශයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා ගුරු පියානනී... සියලු දෙනා ප්‍රඥාවන්තයින් වේවා... සියලු සත්වයෝ සුවපත් වේවා..! තෙරුවන් සරණයි..! දෙවි පිහිටයි..!
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා සියලු දෙවි පිහිටයි
obathuma athulu siyaluma denata budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට තෙරුවන් සරනයි දිර්ඝායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏
ලොව සියලු දෙනාම සුවපත් වේවා!🙏🙏🙏🙏
වටිනවා පින්වත් මහත්මයා ණෙනි.දිගාසිරි වෙිවා !
ඔබ තුමා මේ මුලු ලෝකයටම මහා සම්පතක් ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවියෝ රකීවා ඔබ තුමාව
පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව පවුලේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽
සාදු සාදු සාදු🙏 ඔබ තුමාට තුනුරුවන්ගේ පිහිටයි.🙏
🙏🙏🙏
🌼🌸🥀🥀🌺🌷🌹💐
සියල්ල ඉතාමත් පැහැදිලිව දේශනා කරනවා.
ඔබවහන්සේට බොහෝ පිං පෙත් අනුමෝදනා කරමි.
ගතෙහි රෝගයනට වඩා හිතෙහි රෝගයන් දුරුවෙයි.
🙏🙏🙏
මාගේ ගමනට මේ පැහැදිලි කිරීම් බොහෝ උපකාරී වනබව විශ්වාස කොට ගනිමි.
ඔබවහන්සේගේ ද යම් අධ්‍යාත්මික ප්‍රාර්ථනා වෙත්ද ඒ සියල්ල ඉෂ්ඨ සිද්ධ වේවා....!
මතු බුදු බවම ලැබේවා ...
🙏🙏🙏
ඔබතුමාගේ දේශනාවට හොඳින් ඇහුම්කන් දෙනවා ඒ ගැන හිතනවා කල්පනා කරනවා උත්සාහ කරනවා නොදැනුවත්ව හෝ වරදක් වෙන්න යන විට ඔබතුමාගේ දේශනයෙන් යම් යම් දේවල් මතකෙට එනවා එවිට වෙන්න යන වරදින් මිදීමට පුළුවන් බුදු දහමට අනුව ජීවත් වෙන්න හැකි තරම් උත්සාහ කරනවා ඔබතුමාට තෙරුවන් සරණයි
තෙරැවන්සරණයි දෙවිපිටයි සියලු සත්වයෝ නිරෝගි වෙත්වා
වචන නෑ ස්තූති කරන්නට ඔබතුමා මේ දෙන උතුම් ධර්මයට, දැනුමට. ඔබතුමාට තව තවත් ඥානය පහළ වේවා. ඔබතුමාට දිර්ඝායුෂ ලැබේනවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
හරිම අගෙයි ...ඔබතුමන් ට තෙරුවන් සරනයි
ඔබතුමා ට නිවන ශාක්සාත් වේවා !
🙏🙏🙏
ඔබතුමන්ගේ සුව මෙහෙයකට පැමිණිමට ලැබේවා. බුදු සරණයි , දෙවිපිහිටයි ..
හරිම නිරවුල් පැහැදිලියි.. බොහෝම ස්තූති ඔබතුමාට. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ගොඩක් පිං ඔබතුමාට......🙏🙏🙏🙏
කුමාර මහතාණෙනි ඉතාම ගැඹුරු සත්‍ය සරළව පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ඨයි.
ඔබතුමාටත් ඔබතුමාට මේ සඳහා උදව් උපකාර කරණ සියලු දෙනාටත් යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා!!
ඔබතුමාට බොහොම පිං ලක්වාසි ලොකවාසි සියලුම දෙනව දැනුවත් වෙිවා .🙏❤ ඔබතුමාට දිර්ගායු වෙිවා තෙරැවන් සරනයි 🙏❤
මේ විශ්ව යේ පරම ශක්තිය මෙයයි. අප හැමෝම මෙය වටහා ගතයුතු දෙයකි ඔබ තුමන්ගේ මේ දෙශන වලට බොහොම පිං දිර්ඝ ආයු ලැබේවා !!!!!තෙරැවන් සරණයි . සියලු දෙවියන් රැක වරණය ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ගුරුතුමනි !
මම ඔබතුමාගෙන් අහපු වටිනාම දේශනය මෙයයි.
ඔබ තුමා ගේ දේශනය ඉතාමත් පැහැදිලි නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ තුමාට උතුම් වු නිර්වානය අවබෝධ වෙිවා සමිමා සමිබුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු බන සරලව මතු බුදු වේවා මේ තමයි සත්‍ය මේ බුද්ධ භූමිය රැක ගැනීමට ඔබ තුමන්ට ශක්තිය දර්‍ය් වාසනාව ලැබේවා දීර්ගායුශ ලැබේවා ඔබවන් උතුම් මනුස්සයෙක් මගේ ආයුශත් ගෙන ජීවත් වෙන්න ඕනේ 🙏🙏🙏
ඔබ.තුමාට පිං තෙරුවන් සරණයි
ඔබ තුමන් කියන්නේ සම්පූර්ණ සර්ව සාධාරණ ඇත්ත . ඔබ තුමන් හට නිදුක් නිරෝගී ජීවිතයකට දේව ආසිරි පතමි .
හිමි දිරි උදෑසන ඔබ තුමන් බුදු න් දැක බුදු මග පෑදේවා බුදු සරණයි නිවන් මග පෑදේවා සියලුම රෝගින් සුවය ලබත්වා !!!!!!අනු බුදු හිමි රැක වරණයි සා සාදු සාදු දළදා හිමි රැක වරණයි .
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර් මහත්තයා ඇතුළු සියලු දෙනාටම මම දු බය වලින් kamanthi ඔබතුමාගේ සෑම වැඩසටහනක්ම පහුවෙලා යි මම අහනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරිම වැදගත් දේශනාවක් 🙏💅💅💅💅
සාදු සාදු සාදු තෙරැවන් සරනයිදෙවි පිහිටයි ඔබතුමා ට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි !!දෙව් පියාණෙනි .සමස්ථ සියලු දෙනාට ව්ශ්ව ශක්තීන්ගේ බලයෙන් සිත සුව පත් වේවා !නිදුක් වේවා !!නීරෝගී වේවා !!🙏💚
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
නොදන්නා බොහෝ දේ කියා දී අපව යහපත් මාර්ග කරා යොමු කරන ඔබ තුමාට තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!!
මිනිසුන් යහපත් ජීවිතයක් ලබා දෙන්න ඔබතුමා දරන වැයම විශිශ්ටයි.කිසිදු ප්‍රතිලාබයක් නොලැබ ඔබතුමා මේ ගන්නා වෑයම තිරිසනුන්ට තේරෙන්නේ නැ.
උතුම් නිර්වානය පිනිසම මේ පින් හේතු වේවා! වාසනා වේවා!!
ඇත්ත
ඔබතුමා කියදේ මම ටිකක් අත් හදා බැලුවා.ඒක ඇත්තක්.ඔබතුමාව හමුවීම වාසනාවක්.ඉදිරියට යන්න කැමැත්තෙන් ඉන්නවා මම..පින් සිදු වේවා ..🙏
පින්සිදු වේවා ඔබතුමාට❤️❤️❤️
පින්වත් ඔබතුමාට මාගේ නමස්කාරය වෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාගේ ආශිර්වාදය එලෙසම ලැබේවා සාදු සාදු සාදු
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
ඉතාම වටිනා දේශණක්. බුදු සරණයි,දෙවි පිහිටයි.....
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ වගේ දේශනා අපට අහන්ඩ අවස්ථාව ලබාදීම ගැන බොහොම ස්තුතියි ඔබට තෙරුවන් හ
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමා මුන ගැසිම මා ලද උතුම් ලාබයක්මයි 🙏🙏🙏
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
ඔබතුමා අපව දැනුවත් කිරීමේ ආනිසංශ බොහෝ මයි උතුමාණෙනි ඔබතුමා පතාගෙන ආ බෝධියකින් ඒකාන්තයෙන් ම බුදුවේවයි පතමි බුදුසරණයි සාධු සාධු සාධු ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි සාධු සාධු සාධු 🙏🙏🙏💓🌹
මේ විනාඩි කිහිපයම ඉතා ඕනෑ කමින් දෙවතාවක්ම අසා සිටියා..හිතට මහා ශක්තියක් දැනුනා. මමත් දැනට මාස කිහිපයක සිට මස්මාංශයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී හැකි වෙලාවල් වලට අධ්‍යාත්මික ශක්තිය ලබා ගැනීමට භාවනා කරනවා. ඉන් ඉතා හොඳ යම් යම් දේවල් මේ වෙන විටත් යම්තාක් දුරට ලැබිලා තිබෙනවා. ඒ මගේ සිතේ ඇති සංවේදීකම, සතාසිවුපාවට පරිසරයට, මනෂ්යයන්ට උපරිම ලෙස පවතින නිසා විය හැක. ඔබ තුමාගේ සියලුම වැඩසටහන් එකක් නෑර නරබන මාහට එම සියලුම දේශනා ඉතා ප්‍රයෝජන වෙනවා. ඒ වගේම ඔබ තුමා අනුගමනය කරමින් තවත් තරැණ පිරිස් අධ්‍යාත්මික ජීවිතයකට නැබුරැ වෙනබව මා ඉතා හොදින් දන්නවා. තව තවත් මෙවැනි වැඩසටහන් කරණ ලෙස ඉතා කාරැණිකව ඉල්ලා සිටිනවා. ඔබ තුමා අපේ අධ්‍යාත්මික ගමනට මහත් ශක්තියක්. ඔබතුමාට කැමති කාලයක පහසුවෙන්ම නිර්වානය අවබෝධකරගන්න තව තවත් පින ලැබේවා. තෙරැවන් සරණයි! දෙවි පිහිටයි! 🙏 🙏 🙏
තේරුනා නොවේ හිතට දැනුනා කා වැදුනා. ඔබට ගොඩාක් පිං තෙරුවන් සරණයි !
තෙරැවන් සරනයි .දෙවි පිහිටයි 🌹🌹🌹🌹🌹🌹
බුදුසරණයි !!!ඔබ තුමාට.
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට මා හදවතින්ම ස්තූතියි වන්ත වෙනවා විශ්ව ශක්තියේ සැබෑ අරුත පහදා දීම පිළිබඳව.සැබැවින්ම ඔබතුමා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් .ඔබතුමාගේ දේශනා අසන්නට සැලසූ විශ්වයට මාගේ ස්තූතිය වේවා ...!!!තෙරුවණ් සරණයි ..!!!දෙවි පිහිටයි ...!!!🙏🙏🙏💜️💜️💜️
ස්තුතියි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸👌👌👌👌👌👌 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි ... ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .......... 🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸👌👌👌👌👌👌
ඔබඨුමාගේ දේශනාව උතුම් දේශනාවකි ව්ස්වයේ වසනා අපට විස්වයේ පවත්නා සතා සිව්පාවා සහ ගස කොල ඇල දොල රකිමින් මිනිසා සතු මනස උපයෝගී කරගනිමින් මෙලොව පරලොව ජයගැන්මට
නිවන්මග ජයගැන්මට මග කියාදුන් මහගු දේශනාවකි බොහෝ පිං පිං සාදු සාදු ,🌹🌹🌹කාර්‍ය්මන්ඩලයටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් අයටද නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
තෙරුවන් සරණයි දෙව් රැකවරණයි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවැනි උතුම් දෙවල් අපට කියා දෙන්නේ අපි ගිලිහිලා තියන පවෙන් මුදවන්න උස්සහ කරනවාට ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඔබ තුමා දිර්ඝ කාලයක් නිරෝගී සුවයෙන් අපට මෙවැනි උතුම් දෙවල් කියා දිල අපිව යහපත් මර්ගයෙ යන්න උදව් කරන්න ඔබ තුමාට තෙරුවන් සරණයි
ඔබ තුමා ට මේ කරුනු අවබෝධ කරන වාට ගොඩක් පින්.ඔබ තුමා මතු බුදු වේවා ....................තෙරුවන් සරනයි
ඔබ තුමා කියූ කරුණු බොහොමත්ම පැහැදිලියි....ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝආයු ලැබේවා ....මම ඕමානයේ සලාලා සිට .....🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබතුමගෙ පැහැදිලි කිරීම හරි වටිනවා. දීර්ගායුශ ලබෙවා ඔබතුමා ට
කුමාර මහාතානෙනි ඔබ ඇතුලු කාර්ය මන්ඩලයටද නිදුක් නිරොගි සුවය ලැබේවා
සියලු සතුන් ලොව සුවපත් වෙත්වා .......!
තෙරුවන් සරනයි
දෙවියන්ගේ පිහිටයි
Shanthi Hewamuni 8
ඔබ තුමන්ට ගොඩක් පින් හිතන්නේ නැ මොනවත් ඔහේ ජිවත් වේනවා එත් අදනම් යම් දේයක් ඉහේන ගත්තා අපි මොනවද දන්නේ ගොඩක් පින් බුදු සරණයි
ඔබතුමාට දිර්ඝායුෂ ලැබේනවා බුදු සරණයි
තෙරුවන් සරණයි ජයවේවා ඔබතුමට අයේ දෙව් සුව මෙහෙය කොහෙද තියෙන්නේ කවදද
ඔබතුමාට බොහොමයක් පින් , මෙ කරන්නාවූ කුසල කර්මයෙන් ඔබතුමා පතන්නාවූ නිර්වානයම අවබෝධ වේවා.
මෙවන් කරුණු කාරණා කියලා දීලා අපි ව සංසාරෙන් එගොඩ කරන්න හදන කුමාර මහත්තයට බෙහෙවින් ම පින් . හැදෙන කෙනාට මේවා දිව්‍ය ඖෂධ වගේ🙏🙏🙏
තෙරැවන් සරණයි දෙවිපිහිවයි පින්වත් ඔබතුමාට.
තෙරුවන් සරනයි ... පැහැදිලි කිරිම් හරිම සරල විදියට කියලා දෙනවා..
ගොඩක් දෙනා පටලගෙන තියෙන ගොඩක් දේවල් වලට අතිශය සරල පැහැදිලි කිරීමක්.... සාදූ සාදූ සාදූ
තෙරුවන් සරණයි !!!! ඔබ තුමාට බොහොම පින්. බොහොම හොදින් පැහැදිලි කරදීම වෙනුන් ඔබතුමන්ට බොහොම පින්
ගොඩාක් පින් උතුම් ගුරුපියානෙනි🙏🙏
You are in a divine state. Triple Gem Bless you! Please share your knowledge to people like this way. You are a great human on this earth.
ඔබතුමා ට තෙරැවන් සරනයිදෙවි පිහිටයි නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා
කුමාර මහත්තයාගේ මේ විග්‍රහය සියලු රටවැසියාට අවබොධ වේවා බුදුසරනයි
නියම බුද්ධ දර්ශනය .ඔබතුමාගේ මුවින් පිටවන සෑම වදනක්ම වටිනවා.බුද්ධ ධර්මයේ කියැවෙන ත්රිලක්ශනයේ කොටසක් ඔබතුමාගේ කතාවේ ගැබ් වී තිබෙනවා .ඔබතුමා ගැන විශාල ස්‍රද්ධාවක් ඇති වෙනවා මේ දේශනා වලට සවන් දීමේදී .තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි.
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සෑම පැතිකඩකින්ම සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් සියලු ලෝක වාසීන්ට අවබෝධ කරදෙන මේ වටිනා වදන් සියලු ලෝක වාසීන් අවබෝධ කර ගත් වා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
ඔබතුමන් කියන්නේ සම්පූර්ණ ඇත්ත . ඔබතුමන් හට නිදුක් නිරෝගී ජීවිතයකට දේව ආසිරි පතමි .
මන් හැම දේසනයක්ම බලනවා ඔබ තුමාට ගොඩක් පිං
Elaga dewasuwa meheya koheda
ෙමි ව ෙග් පැහැදිලි ව කියා දුන් නාට ෙගාඩාක් පින් උත්සාහ කරනවා ඔබ තුමා ට ස්තූතියි දීඝායු පතමි
හරියටම හරි....
තෙරුවන් සරන වේවා
තෙරුවන් සරන වේවා
තෙරුවන් සරන වේවා
දීගොඩ කුමාරයානනී
නිදුක් වෙත්වා
නිරෝගී වෙත්වා
සුවපත් වෙත්වා
ඔබ තුමාට තෙරැවන් සරනයි.දෙවි පිහිටයි.
මම සෑම දිනකම ඔබ තුමාට පින් දෙනවා.මගේ පුතාගේ (අවු 11) අතක ඉන්නන් රාශියක් හැදිලා තිබුනා. බෙහෙත් කරන්න කරන්න එ්වා වැඩි වුනා .වැලිමඩ දෙව් සුව මෙහෙයට සහභාගි වුනාට පස්සෙ සති 3 ක් යන විට එක ඉන්නෙක් වත් නැති වුනා. මගේ අතේ අමාරුවක් තිබුනා. එ්කත් නැති වුනා .අපේ ගෙදර දැන් මස් මාංශ භාවිතයක් අැත්තෙම නෑ.
හැමදාම රෑ 10 ට අපි භාවනා කරනවා.ඹබ තුමාට බොහොම බොහොම පිං. ඊ ලඟ දේව මෙහෙයටත් සහභාගි වීමට මා හට හැකි වේවා.දෙවි පිහිටයි.
ඊ ලග දෙව් සුව මෙහෙය කවදද කොහේද කොතනද
ඔබට ගොඩක් ස්තුතියි.
සියල්ල අනිත්‍ය ගැන අවබෝධයක් තිබුනත් අපි මොහොතට මුලා වෙනවා .අපි බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට හාබායනවා.ඇත්තටම අපිට මැද මාවත ක යා හැකි නම් .ඔබේ පැහැදිලි කිරිම ගොඩක් වටිනාකමක් තියෙන ව .ඔබ තුමාට පින්සිදු වෙව.තව තවත් සක්තිය ලැබේවා .බුදුසරණයයි
බොහොම පිං ඔබ තුමාට
ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනාකල ධර්මය තේරුම් කරදුන්නට පින් , තෙරුවන් සරනයි !!. ඔබ තුමාට.තව තව ශක්තිය ලබම්වා..! ඔබතුමාටත් සුදු අම්මවටත් උදව් උපකාර කරුණාවු සියලුදෙනාටමත් කුසල්ම වෙත්වා .🙏 සාදු සාදු සාදු ..
ඔබතුමාට දිර්ඝායුෂ ලැබේනවා මේ විශ්වයේ පරම සත්‍යය මෙයයි...ඔබතුමගෙ පැහැදිලි කිරීම හරි වටිනවා...dubai api...
තෙරුවන් සරණයි! සුදු අම්මා ඇතුළු කුමාර මහතානෙනි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා. . ! ! !
ඔබතුමාට තෙරැවන් සරනයි.දෙවි පිහිටයි!!!
වටිනා පැහැදිලි කිරිමක් බුදු සරනයි
ඔබ තුමන්ට ගොඩක් පින් අපිට කියල
දුන්නට.මමත් කලයක් දන්නෙ නතුව අපෙ වත්තෙ ගස්,අතු කපල දම්ම.මම ඔබතුමන් නිසා නිර්මන්ශ කෙනෙක්.මුලු ලොකෙටම ඔබතුමන්ව ගොඩක් වටිනව
ඔබ තුමාට ගොඩක් පින් අපට මෙවා පැහැදිලි කරනවාට මම කුවයිට
සාදු! සාදු! සාදු! විශ්ව සත්‍ය වටහා දීමට ඔබ තුමා ගන්නා උත්සාහයට බොහොම පින්! අප වටා ඇති සියලු පරිසර ගැටලු වලට ඇති එකම විසඳුම ඔබ තුමා සඳහන් කළ පරිදි මමත්වය අඩු කිරීමයි තෙරුවන් සරණයි!
නොදන්නා ගොඩාක් දෙවල් ඔබ තුමාගෙ මේ වැඩ සටහනි දැන ගත්තා ඔබ තුමාට අනේක වාරයක් පින් තුනුරුවන් සරනයි
බෙහොම ස්තුතියි. ලෙසියෙන් අවබොඩ කර ගන්න පුලුවන් හොඩ් උඩා හර්නයක්. සියලු ඩෙනාටම් තෙරුවන් සර්න්යි. ඔබ් තුමාට ඩෙර්ගායොඋ අඩෙශ්ටාන කරමි.
බොහොම පින් ඔබතුමන්ට මේ දේවල් පැහැදිලි කරල දුන්නට🙏🙏
ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත අපි අපේ කියා බදා ගත්ත කිසිම දෙයක් අපේ නෙවෙයි හැම දේම අනිත්‍යයයි ඔබතුමාට බෙහෙවින් පින් තෙරුවන් සරණයි
පින් සිද්ධ වේවා කුමාර මහතා ට ☸️☸️☸️☸️☸️
කෙසේ .ස්තුති .කරන්නද..ඔබ තුමා ට.දිගායු වේවා අවසන.නිර්වාන ගාමීවේවා
ඔබතුමාගේ දර්ශනය ඉතාම හොඳයි. අධික තන්හාව නිසා ලෝකයේ ප්‍රස්න වැඩිවෙලා තිබෙනවා.
Meya සහතික aththa...තෙරුවන් සරණයි ...watina දේශනා wak...
සම්පූර්ණ ඇත්ත කුමාර මහත්මයාා තෙරුවන් සරණයි ඔබතුමාට..
"සියලු ලෝක සියලු සත්ත්වයෝ
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා"