දුප්පත් හින්දා දාලා ගිය කෙල්ලට හිතා ගන්න බැරි විදිහට කෝටිපතියෙක් වුන කොල්ලා | You are my sunshine

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 113

  • @tharakarathnayake5234
    @tharakarathnayake5234 2 роки тому +40

    කොල්ලෝ දියුණු උනාට නම් කමක් නෑ හැබැයි දාලා ගියපු එවුන් ආයේ ජීවිතේට ලංකර ගන්නවා කියන්නේ ඉතින් උගේ පිරිමි කම ලෙෆ්ට්.

    • @prabodhabandara2058
      @prabodhabandara2058 Рік тому

      @@srilankan2543 මටත් දැනගන්න ඕනෙ

    • @methushan8866
      @methushan8866 Рік тому +2

      @@srilankan2543 උබ කොල්ලෙක්ද කොල්ලෙක් නම් ඔය ප්‍රශ්නේ අහන්නෙ නෑ

    • @methushan8866
      @methushan8866 Рік тому +4

      @@srilankan2543 ඌ කියලා තියෙන කතාව හරි සල්ලි නෑ කියලා දාලා යන එවුන් ආයේ ගන්න හොඳ නෑ එතකොට තමන්ට තත්ත්වයක් නෑ අනික ඕන්නැති හින්දනේ ගියේ උට්ටියෝ

    • @pasiii4268
      @pasiii4268 Рік тому

      ​@@srilankan2543උබ කොල්ලෙක් ද බං ඔහොම අහන්නේ 😂👌

  • @AadhiRathnayake
    @AadhiRathnayake 2 роки тому +91

    ඔක්කොම හොඳයි.මුංගෙ නම් නේ පැටලෙන්නෙ.රෙද්ද🥲

  • @amithmadusanka3834
    @amithmadusanka3834 2 роки тому +38

    මගේ කථාවත් ඔය වගේමයි දවසක තැනකට එනවමයි ..හැබැයි අයේ නමි එපා 🙏🙏

    • @vihangaabhiman6576
      @vihangaabhiman6576 Рік тому

      බය වෙන්න එපා බන් ඔහොම social media වල කාලය නාස්තිකරොත් උබ තැනකට එනේක කාටවත් නවත්තන්න බැ❤️‍🔥

  • @samadhidilrukshi2326
    @samadhidilrukshi2326 2 роки тому +29

    දාලා ගිය උන් අය මොකටද 😑 ලොකුම ගොන්කම

  • @amithsenarathna6498
    @amithsenarathna6498 2 роки тому +2

    කතාව තේරේන්න දේපාර දේපාර අහන්න වෙිනවා අනික කවුද දුප්පත් කොල්ලා පිස්සු වගේ හ්මි

  • @rohitharanepura3054
    @rohitharanepura3054 2 роки тому +16

    නමයි චරිතෙයි මතක තියාගන්න කට්ටක් කන්න ඕන 😁😹

  • @kimyuwannaki8235
    @kimyuwannaki8235 7 місяців тому

    මන් බලපු ලස්සනම histoeycal kdrama එකක් එකේ අන්තිම ටිකේනම් ඇඩුනා 🥺🖤

  • @Shenuperera1998
    @Shenuperera1998 2 роки тому +3

    කියන කිසි දෙයක් නොතෙරුන අහිංසක මම

  • @manjulapuspakumara2563
    @manjulapuspakumara2563 2 роки тому +2

    කට හඩ පට්ට

  • @pasindumadushan9479
    @pasindumadushan9479 Рік тому +2

    කතාව ලස්සනයි වගේම;
    ජිවිතෙටත් වැදගත් වෙනවා.
    😇☘️

  • @sanjayamahalekam8196
    @sanjayamahalekam8196 2 роки тому +4

    Wow lassana ending ekak

  • @hansidewmini1772
    @hansidewmini1772 2 роки тому +32

    කතාව ලස්සනයි අක්කි ඔයාගේ කටහඬ හරිම ලස්සනයි 🇰🇷 කතාවක් නේද අක්කේ මේ 😊

    • @කොමඩි
      @කොමඩි 2 роки тому +4

      😀

    • @sns5641
      @sns5641 2 роки тому +3

      Chinese

    • @uthpalabandara1351
      @uthpalabandara1351 2 роки тому +4

      Na maka Chinese move akak

    • @lokkirecaps
      @lokkirecaps  2 роки тому +4

      Chineese

    • @madutharanga7654
      @madutharanga7654 2 роки тому +4

      ඕක කතාවක් වෙන්න ඇති .... ඒත් ඇත්තම කතා ලංකාවේ ඕවා ඕන තරම් තියෙනවා .... බුදුසරණයි ....!

  • @akilasandeepa5538
    @akilasandeepa5538 2 роки тому +11

    Man yanna inna rata koriyan 😍❤️

    • @lahirulakshanjayawardana8361
      @lahirulakshanjayawardana8361 Рік тому

      ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව සහෝදරය.කොරියන් වලදී හමුවෙමු...💗✨️

  • @UmeshSandaruwan-tc5rb
    @UmeshSandaruwan-tc5rb Рік тому

    කතාව එවර වෙනකම් නම් වල පැටලුම ලිහාහන්න බැරි උනා

  • @davidmason2168
    @davidmason2168 2 роки тому +5

    Good work

  • @sitharasithara4719
    @sitharasithara4719 Рік тому

    Kathawa awasaneta yaddin dennage nam maru wela wage denune nedda khd unath kathawa lassanai

  • @pinnakaone7885
    @pinnakaone7885 2 роки тому +1

    thumbnail ek dkl blnd awa movie ek neme thibbenm anyway recap ek ptt

  • @nandanamahipala9741
    @nandanamahipala9741 Рік тому

    මහා පටලැවිල්ලක් පිස්සු තෙරුම් ගන්න අමාඅරුයි

  • @Nightowlrecaps
    @Nightowlrecaps 2 роки тому +3

    Misleading thumbnail😡👎

  • @_ayodya6264
    @_ayodya6264 2 роки тому +19

    😐දුප්පත් හින්දා දාලා ගිය කෙල්ලට හිතා ගන්න බැරි විදිහට කෝටිපතියෙක් වුන කොල්ලා 😂 name eka ekak storiya thawa ekak

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 роки тому

      එතකොට ඒ topic එකේ හරි වීඩියෝව කෝ🤔🤔

    • @sanjulashehan3746
      @sanjulashehan3746 2 роки тому

      Pissu ban munta, oka ahana wele film eka download karala baluwanm iwaraine,

    • @nethmisha8722
      @nethmisha8722 2 роки тому +2

      කමෙන්ට් එක දැකල කතාව බලන එක නතර කලා 🤣

    • @nethmisandakumari831
      @nethmisandakumari831 Рік тому

      ඒකනේ 🤕

  • @nicknick2675
    @nicknick2675 2 роки тому +1

    කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. Bad prasantation

  • @didulsd3607
    @didulsd3607 2 роки тому +2

    film 1 balapu nathi ayane meka balanne,eka a ayata therena vidiyata expln kranna.

  • @DirectorNavalWeapons
    @DirectorNavalWeapons 2 роки тому +1

    movie name please

  • @Nima-x6f
    @Nima-x6f 2 роки тому +6

    👍

  • @kalpaniamarathunge4515
    @kalpaniamarathunge4515 2 роки тому +1

    Ayi mage

  • @madutharanga7654
    @madutharanga7654 2 роки тому +36

    තම්බ්නේල් දාපු එකේ හඟවන එක නොවේ තියෙන්නේ .... ගෑණු තෝරන චිත්‍ර පටි ගැන මීට වඩා හිතන්න තිබ්බා .... දුප්පත් කාළේ අතහැරපු උන් ගැන අප්‍රසන්නයි .... පිටරටකට ගිය උන් ඊටත් වඩා අප්‍රසන්නයි .... බුදුසරණයි ....!

    • @madushikakaumali8362
      @madushikakaumali8362 2 роки тому +1

      Aey ehema kiyanne

    • @chamika.s.k.
      @chamika.s.k. 2 роки тому +1

      එහෙනම් බලන්නේ නෑ තෙරුමක් නෑ වගේ

    • @madutharanga7654
      @madutharanga7654 2 роки тому +1

      @@chamika.s.k. බලන්න .... බලලා අත්දැකීමක් ගන්න.එක් එක් අයගේ රස විඳීම වෙනස් නේ .... බුදුසරණයි ....!

    • @madutharanga7654
      @madutharanga7654 2 роки тому +1

      @@chamika.s.k. 1. කෙල්ල ආපහු එකතු නොවී .... කොල්ලව දැකලා තුෂ්නිම් භූත වන කතාවක් තමා හඟවා තියෙන්නේ .... එහෙම ඇත්තම කතාවක් ලංකාවේ වුනා .... ලියුම් බෙදන පියුම් කියලා තමාගේ කොල්ලාව දාලා ලක්ෂ පතියෙක් එක්ක ගිය කෙල්ල ඊට වසර ගාණකට පස්සේ .... කොල්ලව දකිනවා .... ඒ කෝටිපති වාහන සම්බන්ඳ ආයතනයක .... ලස්සන කෙල්ලෙක් එක්ක ආදරෙන් වෙලෙනා හැටි.එදා අර දාලා ගිය ගෑණු කෙනා .... අර කෝටිපතියාගේ කාමරය පිරිසිදු කරමින් ඉන්නේ .... සංවේඳීම කාරණාව තමා කොල්ලා ඒ අතහැර ගිය කෙල්ලව දකින්නේ මිණීමරුවෙක් හැටියට .... මොකද එදා රෑම අර ගෑණු එක්කෙනා එයාගේ මිනිහයි මිනිහගේ යාළුවයි මරලා. බුදුසරණයි ....!

    • @madutharanga7654
      @madutharanga7654 2 роки тому

      @@madushikakaumali8362 2.කෙල්ලෝ තෝරන්නේ එයාලට සංවේදී වෙන ආකාරයේ චිත්‍රපටි නේ .... කොල්ලන්ගේ රසය දන්නේ නෑ. බුදුසරණයි ....!

  • @hotboonaja196
    @hotboonaja196 Рік тому

    Super

    • @dafenlk1931
      @dafenlk1931 Рік тому

      ua-cam.com/video/3Z77hKexT9c/v-deo.html

  • @malcafe95
    @malcafe95 2 роки тому +2

    Me girl new c drama 'she and her perfect husband ' eke girl ned!

  • @sithumadikari4740
    @sithumadikari4740 2 роки тому +6

    🙏

  • @pathmalalatha4998
    @pathmalalatha4998 2 роки тому +5

    ❤️❤️❤️

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 2 роки тому +8

    👍❤❤❤❤

    • @kavindu401
      @kavindu401 2 роки тому +1

      Sewwandiyakata pembadila

  • @Thevirubro
    @Thevirubro 6 місяців тому

    YOU ARE MY SUNSHINE😂😂😂

  • @tharakamuthumal8569
    @tharakamuthumal8569 Рік тому

    Hmmm😌♥️

  • @prabodimamadubasini3091
    @prabodimamadubasini3091 2 роки тому +2

    අක්කා Revenge of others මෙක දෙන්නොකො pizza 🥺

  • @iambadgirlsana8879
    @iambadgirlsana8879 2 роки тому +4

    ♥️

  • @pmax3836
    @pmax3836 2 роки тому +6

    ❤️❤️❤️🤟🤟🤟🤟

  • @kavindu401
    @kavindu401 2 роки тому +7

    ඔබ මගේ හිරු එළිය

  • @akarshivindya9388
    @akarshivindya9388 2 роки тому +4

    65 weni like ek mgen 🌻🖤🌚

  • @Songvibez10146
    @Songvibez10146 2 роки тому +2

    Matanam therune na🤣🤣

  • @Thevirubro
    @Thevirubro 6 місяців тому

    What are those names like their names are Jangi hook, choon chan. What the duck

  • @shehansanjaye4148
    @shehansanjaye4148 2 роки тому +1

    Move eke nama mokadda 😌

  • @lakshithadenuwan6422
    @lakshithadenuwan6422 2 роки тому +1

    Katawa lassani chan la denna petalenawa 😂

  • @sithumadikari4740
    @sithumadikari4740 2 роки тому +6

    Second comment fifth like 😁

  • @rigaming4671
    @rigaming4671 2 роки тому +4

    Dala giya modakellek ayeganne modekma thama

  • @dananjaniherath4217
    @dananjaniherath4217 2 роки тому +3

    💖😍❤️

  • @madhusanka9616
    @madhusanka9616 2 роки тому +6

    Mage eki nam giya. Thwamath lv. E unata badagaagena awath aye nam epa 😂😂😂😂

  • @Bosss710
    @Bosss710 2 роки тому

    මෝශන් කව්ද,ඊචෑන් කව්ද

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 2 роки тому

    Salli thamai hamadema dan. Adaraya karanne nathiwama innaeka mara sahanayak hithata. Kavadavath 100% k hitha therumganna hithe sathutin karana deyakata anumathiya denna.. thava kenekuta baha.... thanikama thamai hondama. Onamanam avasana kalaya gana bayak hithata danenavanan anatha daruvek aragena thamange vage hadaganna eka hondai.. podi welavaka maya lokeka sathutak windanayak labanna meka supiri kathavak...

  • @dulaksharawindi5465
    @dulaksharawindi5465 2 роки тому +6

    I'm 2nd 😁🥰

  • @Kassa9155
    @Kassa9155 2 роки тому

    Pissu name tikak thiyenne..mata nao penna ba oya nam

  • @sltv2168
    @sltv2168 2 роки тому

    Please yalu mata udauwak wenna.mage channel ekata denaganna deyak thiyanawa

  • @gayankrishantha9422
    @gayankrishantha9422 2 роки тому +1

    Melo gathiyak ne ...😡

  • @cslahiruprinters
    @cslahiruprinters Рік тому

    me mona magulakada

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 2 роки тому +1

    Kotiyawe thiyennema kolu gay seen nethnum lesbian seeenmai😂😂😂 puduma ratak thamai

  • @ayoddyasenarathne5875
    @ayoddyasenarathne5875 2 роки тому +2

    Mokadda me movie eka

  • @chanukasasmal1196
    @chanukasasmal1196 2 роки тому

    Ane Manda therun na

  • @dhutunudhutu7673
    @dhutunudhutu7673 2 роки тому +1

    😂🤦

  • @pasinduweerarathne8739
    @pasinduweerarathne8739 2 роки тому +2

    ගෑනු ඔක්කොම බඩුනෙ😂

  • @D4NUWA_01
    @D4NUWA_01 2 роки тому +3

    ❤️

  • @රශ්මිරශ්මි-ච4ට

    💞💞

  • @chamaranuwanrankothge1678
    @chamaranuwanrankothge1678 2 роки тому

    👍

  • @maleeshadaham9669
    @maleeshadaham9669 2 роки тому +2

    💖💖💖💖💖

  • @සිංහලටෙලිකතා

    💖💖💖