Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
LYRICS 🌴🌴( සැ.යු. - Headphones or Better Sound System එකක් භාවිතා කිරීමෙන් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විදගන්න)[ Rap Verse - Moniyo ]කාගේ කොගේත් ලාබා උපන් විදියටයි බබා වැනෙන්නේනෑ මල්ලී නොලැබෙන දේවල් වෙනුවෙන් අඬා වැටෙන්නේ අපි හිටියොත් සන්තෝසෙන් , දූරිම්බූත වෙයි දෝසපසුතැවෙයි බෝ සේ, දුන්නොත් ගෑනුන්ට රෝසඋඹ ගොං වස්සා , උඹෙ අම්මා මටයි බැන්නේ නහුතෙට ගස්ස ගස්සාතාත්තා කිව්වේ, අපි නැති අස්සේ , අපේ එකාව ඇදං ගිහින් පෝපු ඔලමොට්ටල ගෝත බස්සාමාමේ , සතුට සන්තෝසේ දෙයියෝ දෙන්නෑ බන්දේසියෙන්මේ මධ්‍ය පානේ original imported ලන්දේසියෙන්තෝ කට ගැහුවොත් අටේ පන්නලා Sell කරනවා වෙන්දේසියෙන්මකබාවනෝ උඩුබැල්ලේන් ගැන්සි බස්සලා නන්දේසෙන්[ Hook ]බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේබඩු බැස් බැස් බැස් බැස් කොල්ලෝ මේබඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේබඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ...//[ Rap Verse - Moniyo ]( සචිනි Calling )ඉතින් නගා මට මන්දෝ උඹ ගියාම තවකෙක් එන්නේ මං කැන්දං, ඔච්ර ගෙම්බර් උඹෙ බොඩි පාට්ස් දඹරන්දෝරට්ටු කියාවි මොලේ පෑදුනේ මුගේ දැන්දෝ , කනකොකාම හඬයි උඹයි මමයි බැන්දොත්,අමු ලෝක කායි කාරයෝ වටේ ඉන්නේ අතේ දුරින් ආස්සරේ ,කියවං අවොත් අම්මාපල්ලා කටේ ගහනවා ප්ලාස්ටරේඅතිශයෙන් වෙනස් අපේ ශබ්දකෝෂෙයි මෝස්තරේ රැප කොටු වෙලා තිබ්බේ ඒකයි පිටවානෙන් බ්ලාස්ට් කරේ[ Bridge - DJ JNK | Jana ]( මට වෙරි නෑ )දග දග දග දාන කෙල්ලෝ,දග දග දග දාන කොල්ලෝ//[ Rap Verse - DJ JNK | Jana ]( සදුනි Coming )ඕන් අපේ ගෑණි දුර තියාගෙන දුවගෙන එනෝ, ( වා )මට කෝල් කරා, මම නැහැ හලෝ, ඕවා හංගාපන් හංගාපන් අර මුල්ලේන්,නැත්නම් මහ දෙවනතක් වෙන්නේ කඩ පිල්ලේ!දෙන්නේ හොදවායි, අල්ලන්න එන්නෙපා මගෙ අතින් පයින්,ඕන් බලපන් කෙලින් ඉන්නෝ ශෝක් එකේ,කොහේ මට නෙවෙයි වෙරි, මේකි ගෙදර යවපාන්,අම්මාපල්ලා නැත්නම් අරිනවා බෝතල් පාරක් හොද එකෙන්!!සාස්තරනම් ඉල්ලේ, කෝ රේඛා නෑ නේ අල්ලේ,මූන බලා කිව්වා ගෑණු 7ක් ගේනෝ මල්ලේ,නේත්තරා දෙක පල්ලා මචන් ඕවා හෙන කල්නේ,පිට යෑමනම් ඉල්ලේ, ගියොත් මන්නේ තියයි බෙල්ලේ!සෙල්ලක්කාරයි පොඩි කාලේ ඒකයි හුරු මහා පාරේ,උරුමක්කාර දේවල් නැතත් ඇල්ලුවා දේවල් තනි අල්ලෙන්,මොන ..කා උනත් එහා ලෝකේ එකා උනත්,බොක්කෙන්නම් එකෙන්ම ඌට ටොක්කෙන්නම් හනස්සෙන්මෙකේ සෙල්ලම් දාලම හති, නාබර කොල්ලෙක් හරි ගති,බෙන්තර පාලම පැන්නම ඇති නම කිව්වත් සලකති කොල්ලෝපාරේ තොටේ දැක්කම ජනා මගේ එකා ඉතින්,ඕන දෙයක් කියපන් අඩෝ වචනෙමත් ඇති!හති දාගෙන පැදගෙන ඕන ආවා, දුන්න රැප් වාන් දැම්මා,නංගේ මල්ලේ ආයුබෝ නමස්තේ සුභ මාංගලම්,වදි ඩෝං ගාලා තැපැලෙන්ම මේන් ආවා, මට පොඩ්ඩක් ඔක්කාරේ ආන් අරේ වාන් වෙයන්!!!![ Hook ]බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේබඩු බැස් බැස් බැස් බැස් කොල්ලෝ මේබඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේබඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ...//
supiri aa
💕💕සුපිරි 💕💕
❤️🔥❤️🔥💪ගැම්මක් ❤️🔥👌💪
thank you👌👌💕
🥰❤️
Mona / Jana ❤
Shana ayyaaaa ❤️
Shan puthaa❤❤❤❤
Aneeea drather apith asayi oyath ekka rap ekak karanna 😢😢😢😢
Shana ❤
Shan Aiyaa ❤❤
බඩු බැස්සා ඩෝහ් ❤️🔥
Dimi ayya ♥️
Dimi33333
ජයි හෝ 🖤🎉
Lota ❤️
Lota 😘 කො ඔයාත් එකක් දාන්න 😶🌫️
ඔයාගෙන් සුපිරි රැපක් බලාපොරොත්තු වෙනවා රත්තරන් කින්නරාවී / අසම්මතය වගේ ඇතුලෙ කතාවක් තියෙන සුපිරියක් ඕනෙ 😢❤
❤❤@@DJJNK
Jana x moniyo athal thamaii😍🍻🔥
Wiz ❤️
Moniyo ගෙ බේබදු පෙනුමක්මයි තියෙන්නේ ❤
ඒකහ් මරු ජනා & මොනා 😙🤘
Vidu male ❤️
Adooo vidu sir 😍
Viduuuu malliii ♥️
Aluth wedak oni viduwoooooo 😪❤️
Ado vidu sirrrrrr❤❤
Janaa | Moniii | Hassaa 🤍🔥
Dilluuuu ❤️
Dilum bite 🥺😘
@@hasindudsilva9179😂👍dilum biteEe mokdd ykow..
DlLu Beats❤❤😉
සැපක් 💎❤️
Rahal ayya ❤️
❤❤❤❤
Next level! සුපිරී ජනා 😂❤🔥
Nawraaan Broooooo ❤
ඉතින් නගා මට මන්දෝ😂❤️Fire Boys🔥
😂🎉🎉❤❤
Me wage quality wada thawa one JNK/Moniyo 🔥
Azim Ayya ❤
බඩු බැස්සා බැස්සා බැස්සා අඩෝ මේ
💥Moni aiyaa 💥 😘😘
Mr moniyo 🥰❤️
😂Oyat badu wedi
Moni aiye badu wage 😂😂
Moniyo❤
DJ JNK ❤️🔥Moniyo මුන් දෙන්නා වැඩක් කලොත් ආයෙ ඉතින් සුපිරියක්ම තමයි ...️🔥දෙන්නටම ආදරේ අය මේ පැත්තට...🔥👇
කාගේ කාගෙත් ලබා උපන් විදියට තමයි බබා වැනෙන්නේ ❤😂
රැප කොටුවෙලයි තිබ්බෙ ඒකයි පිට වානෙන් බ්ලාස්ට් කරේ😍
අඩේ බලන් හිටියෙ release කරනකන්....... මරු ආ..... Mr. Moniyooo සුපිරියි......... මාගම්පුර බඩල 😘😘😘 Trending 1 තමයි... ජය වේවා දෙන්නටම....... 😘😘
Gindara ithin ayeth kiynn deyk naaa
ඔයාලා දෙන්නගේ සුපුරුදු වයිබ් එක 🔥🔥🔥 DJ JNK & MONIYO
ගැම්මක් ඕයි. 100 පාරක් විතර ඇහුව ඒත් මදි 😢
අපි හිටියොත් සන්තෝසෙන් දූරින් බූත වෙයි ගමේ දෝස ❤❤❤
මාතර තුඩවෙ රැප ❤️😍🙂 සුපිරියක්
Ow bn gindara
"අතිශය වෙනස් අපේ ශබ්දකෝශෙයි මෝස්තරේ"Dj jnk & Moniyo 😍🙏❤🇱🇰
Ekenmaaa❤❤❤
🎙️🎶💥අමුතු වදන් ටිකක් බස්සනවා ආය ඉතින් ගැම්මක් තමයි බ්‍රෝ 👍🎧🔥ආදරෙයි එකෙන්ම ❤ Jank & Moniyo ❤
Adoooo..... maruuu manikeeeeee......😮😮😮😮😮😮 adareee
❤😂 fire bro
💕👌👌❤️🔥❤️❤️ජනා හිත හොඳ එකා ඉන්න බෙන්තර පාලමෙන් එහා❤️🔥❤️❤️❤️💖💖💖💖💕👌👌
සා.... ඒකනන් වැව්....😍😍👏👏
ඉදලා ඉදලා දුන්නා නේ සුපිරියක් Dj jnk & Moniyo 😍🙏❤️🇱🇰
Idakin gobbaya 😂😂😂😂
🤢🤮
Gammak❤
අම්මො එකනම් ගැම්මක් යකො විශුවල් එක තමා මරු😋😂💝
Dj jnk & Moniyo Brothers 💪❤️🔥 Eka supiriyak 🎧🔥👌බඩු බැස්සා බැස්සා Trending #01
Ado ado eka paara eka paaraaa.. ! 🧨💙🌟❤️❤️
Congratulations ROYAL WARRIORS GIRLS 💖💃
Ekh mru🥵💗
සීතල උනා ඕයීඇගම් ❗❤️
කෙටියෙන් කියන්නම්... සුපිරි 💪💪💪.. උගත් අයගේ රැප්, අනිත් අයගේ රැප් වලට වඩා වෙනස් බව හොදින් පේනවා.. සුබපැතුම් දෙන්නටම.. ❤️❤️❤️
පේනවා පේනවා මචං 😅💔
Drill team ahapan ugath kama balann oninm ane kata puka wahan menna mee rapa ahapan
ANE BN MUN EKA VIDITAMAI RAP KRNNE,MUNGE ISSARAMA SUPERI STYLISH SONGS TIBBA ,,DENN RELLATA GIHIN GON VELA TIYENNE
@@yasiruinduwara3164DJ JNK කියන්නෙ අධ්‍යාපනයෙන් උගත් පොරක් තමයි ඒකෙ සැකයක් නෑ. ඒ වුණාට DJ JNK කියන්නෙත් රැප් සෙල්ලමට අලුතින් බැස්ස නවකයෙක් තාම ඉතිං. දැන් බහුතරයක්ම ඉන්නෙ Commercial Rappersලනෙ බං ඒකයි අවුල ඉතිං Trend එක පස්සෙමනෙ යන්නෙ. දැන් ඉන්න මේ වගේ Toxic Fan Base නිසා Artistsලගෙ Creativity එකයි Art එකේ Quality එකයි කියන දෙකම නැතිවීගෙන යනවා බං ඉතිං. පට්ට දුකයි දැන් Rap Industry එක යන අත දැක්කහම. 😞💔
@@PraveenSithupa aththa ❤️
ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර😌🙊❤️
Ekenmaa
බඩු බැස්සා 🤓 DJ JNK vs Moniyo 💥💣MAGAMPURA 🔊🔊🔊
Allapan allapan... Oka hondatoona beelaaa🍻🍻🍻🍻
😵💫❤️menna cudda sindu 😫❤️
ජනා මගේ එකා......බෙන්තර පාලමෙන් මෙහා❤❤❤
පලවෙනි කමේන්ට් එක මගේ 😍❤️සුපිරියක් 🎉
අඩොව් එකනම් ගැම්මක් DJJNK X MONIYO🍃💗. BOOOM💥🥵.
yooow
Sinduwa patta ❤. Pani aiyyath inno nee ❤😍
Bonnona 2 brooo❤
සුපිරියක් 🔥🎧magampura🔥
රැප කොටු වෙල තිබ්බෙ ඒකයි පිටවානෙන් බ්ලාස්ට් කලේ ❤
Maru bn 😢😮❤️
ටික් ටොක් එකේ තියෙනව දැකල බලන්න ආවෙ 😅❤️ මරු 😌❤️❤️
සතුට සන්තෝසෙ දෙයියො දෙන්නෑ බංදේසියෙ...... ගැමිමක් බොසා ❤
බෙන්තර පාලම පැන්නම ඇති නම කිව්වත් සලකති කොල්ලෝ 💪🖤
සුභ මංගලම් ජනා ❤🎉
Ado😂🔥 nane sirwtA😂❤
සුපිරියක් ඈ.ඇබ්බැහි සීන් එකේ යන්නේ ⚠️☠️... Download කරගෙනත් අහනවා...❤️✨දිගටම සුපිරි වැඩ ඕනේ Jnk | Moniyo අයියේ....
කලිනුත් බැලුවා දැනුත් ආයෙ බලනවා 🙂❤️
Patta ♥️
කියන්න දෙයක් නැ එකෙන්ම සුපිරියක් 😚
සුපිරියක්... moniyo ගෙ වදන් ටික පහරක් 😫❤️
ඒක සුපිරියක් ❤❤🎉
W a z y 😫💗 "
අඩො ඒ vibe එකනම් සුපිරියක් ඔයි.ආදරෙයි Jana x moniyo❤
අඩෝ සුපිරියක් ඈ....👍😁
JNK x Moniyo - Best Combination ❤
Maru aiya ❤️❤️❤️
Eka Patta🌝⚡️
Next level ❤❤ ජයවේවා...!!
ඒකනම් සුපිරියක් හැමදෙයක්ම excellent ❤️🔥
ඇත්තටම ගමේ වෙන සිද්දි ඔක්කොම එකතු කරල ලස්සනට Meaning තියලා, Concept එකකට කරපු වැඩක් මචන්ලා! patta Vibe! keep goingggg
Ehmd 💀
@@veganElephant-j9bGodak Comment Wala Awadane Illana "REAL HTTI" puthek...😂
එල එල🤘✌️
ගැම්මක් තමයි අයියේ❤🎉🎉
*JNK & Moniyo වෙනම Level එකක්* 😌💛
Ow yakoo❤❤❤❤
adoo pissuwak bn ......❤❤thawa oonne brother
සතුට සන්තෝසෙ දෙයියො දෙන්නෑ බංදේසියෙ...... ගැමිමක් බොසා ❤❤️🔥
❤❤❤❤❤❤
adarei ape janayi moniyo ,next level
බෙන්තර පාලමෙන් එහා ඉපදෙන්නත් පිං කරල තියෙන්න ඕන... ❤ආදරෙයි JNK ❤❤❤
Thank you ජනා ❤️🔥💖👌
Nice Vibee eka...Sarawita wage tikak😋Great come back JNK❤❤DJ JNK x MONIYO❤️🔥❤️🔥
Oook 🤢🤮
" එක වෙනම සැපක් ! " ❤️😌Next Leval Magampura !💯
Maru doh eka badu bassa 😅❤
මාමේ සතුට සන්තෝසේ දෙයියෝ දෙන්නෑ බන්දේසියෙන්.....ඒක මරු 🫣
Supiriyak ❤🎉🤩 #jnk #moniyo 💪
Cupiyak thamai cuddahh 💙💙💙
ලංකාවෙ හදන Film වලට වඩා සුපිරි Intro එක😅❤ Song එකනං හැමදාමත් වගේ සුපිරියක්😎👌🔥
පද ටිකනන් මරු සුපිරි ❤️❤️
මේකත් 1M තමා.ගැම්මක් ❤❤❤🎉🎉
Kohenda ado me wachana enne❤️🔥👏
Aulak naaaa 😅😎🔥
Next level bro ❤❤❤Jana and Moniyo ❤❤❤Magampura family ❤❤❤❤
ගැම්මක් තමා කොල්ලොු් 💪
සුපිරි❤❤
බුදු සරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත🌈💞🌼
Dj jnk 💖mr moniyo ඉඳලා ඉඳලා ඇල්ලුවනේ පට්ටම සුපිරියක්❤️🔥❤️🔥❤️🔥💕
ආයෙත් හිට් එකක් ❤❤❤
03:17 ඉතින් නගා මට මන්දෝ! ❤️🔥
adaerei oooi dj jana moniyo😍
Trending NO 1 වෙයි සත්තයි.....❤️
Again JNK & moniyo ❤️ Ado aye sinduwa danakan thama balan hitiye😎
අහපු සුපිරිම එක ❤❤❤❤.
අඩෝ සුපිරියක් 💥💥✨❤️
සුපිරි අයියා ❤❤
නියමයි janaka හැමදාම අහනවා ❤❤ සුද්දාහ්
LYRICS 🌴🌴
( සැ.යු. - Headphones or Better Sound System එකක් භාවිතා කිරීමෙන් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විදගන්න)
[ Rap Verse - Moniyo ]
කාගේ කොගේත් ලාබා උපන් විදියටයි බබා වැනෙන්නේ
නෑ මල්ලී නොලැබෙන දේවල් වෙනුවෙන් අඬා වැටෙන්නේ
අපි හිටියොත් සන්තෝසෙන් , දූරිම්බූත වෙයි දෝස
පසුතැවෙයි බෝ සේ, දුන්නොත් ගෑනුන්ට රෝස
උඹ ගොං වස්සා , උඹෙ අම්මා මටයි බැන්නේ නහුතෙට ගස්ස ගස්සා
තාත්තා කිව්වේ, අපි නැති අස්සේ , අපේ එකාව ඇදං ගිහින් පෝපු ඔලමොට්ටල ගෝත බස්සා
මාමේ , සතුට සන්තෝසේ දෙයියෝ දෙන්නෑ බන්දේසියෙන්
මේ මධ්‍ය පානේ original imported ලන්දේසියෙන්
තෝ කට ගැහුවොත් අටේ පන්නලා Sell කරනවා වෙන්දේසියෙන්
මකබාවනෝ උඩුබැල්ලේන් ගැන්සි බස්සලා නන්දේසෙන්
[ Hook ]
බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ
බඩු බැස් බැස් බැස් බැස් කොල්ලෝ මේ
බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ
බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ...//
[ Rap Verse - Moniyo ]
( සචිනි Calling )
ඉතින් නගා මට මන්දෝ උඹ ගියාම තවකෙක් එන්නේ මං කැන්දං,
ඔච්ර ගෙම්බර් උඹෙ බොඩි පාට්ස් දඹරන්දෝ
රට්ටු කියාවි මොලේ පෑදුනේ මුගේ දැන්දෝ ,
කනකොකාම හඬයි උඹයි මමයි බැන්දොත්,
අමු ලෝක කායි කාරයෝ වටේ ඉන්නේ අතේ දුරින් ආස්සරේ ,
කියවං අවොත් අම්මාපල්ලා කටේ ගහනවා ප්ලාස්ටරේ
අතිශයෙන් වෙනස් අපේ ශබ්දකෝෂෙයි මෝස්තරේ
රැප කොටු වෙලා තිබ්බේ ඒකයි පිටවානෙන් බ්ලාස්ට් කරේ
[ Bridge - DJ JNK | Jana ]
( මට වෙරි නෑ )
දග දග දග දාන කෙල්ලෝ,
දග දග දග දාන කොල්ලෝ//
[ Rap Verse - DJ JNK | Jana ]
( සදුනි Coming )
ඕන් අපේ ගෑණි දුර තියාගෙන දුවගෙන එනෝ, ( වා )
මට කෝල් කරා, මම නැහැ හලෝ,
ඕවා හංගාපන් හංගාපන් අර මුල්ලේන්,
නැත්නම් මහ දෙවනතක් වෙන්නේ කඩ පිල්ලේ!
දෙන්නේ හොදවායි, අල්ලන්න එන්නෙපා මගෙ අතින් පයින්,
ඕන් බලපන් කෙලින් ඉන්නෝ ශෝක් එකේ,
කොහේ මට නෙවෙයි වෙරි, මේකි ගෙදර යවපාන්,
අම්මාපල්ලා නැත්නම් අරිනවා බෝතල් පාරක් හොද එකෙන්!!
සාස්තරනම් ඉල්ලේ, කෝ රේඛා නෑ නේ අල්ලේ,
මූන බලා කිව්වා ගෑණු 7ක් ගේනෝ මල්ලේ,
නේත්තරා දෙක පල්ලා මචන් ඕවා හෙන කල්නේ,
පිට යෑමනම් ඉල්ලේ, ගියොත් මන්නේ තියයි බෙල්ලේ!
සෙල්ලක්කාරයි පොඩි කාලේ ඒකයි හුරු මහා පාරේ,
උරුමක්කාර දේවල් නැතත් ඇල්ලුවා දේවල් තනි අල්ලෙන්,
මොන ..කා උනත් එහා ලෝකේ එකා උනත්,
බොක්කෙන්නම් එකෙන්ම ඌට ටොක්කෙන්නම් හනස්සෙන්
මෙකේ සෙල්ලම් දාලම හති, නාබර කොල්ලෙක් හරි ගති,
බෙන්තර පාලම පැන්නම ඇති නම කිව්වත් සලකති කොල්ලෝ
පාරේ තොටේ දැක්කම ජනා මගේ එකා ඉතින්,
ඕන දෙයක් කියපන් අඩෝ වචනෙමත් ඇති!
හති දාගෙන පැදගෙන ඕන ආවා, දුන්න රැප් වාන් දැම්මා,
නංගේ මල්ලේ ආයුබෝ නමස්තේ සුභ මාංගලම්,
වදි ඩෝං ගාලා තැපැලෙන්ම මේන් ආවා, මට පොඩ්ඩක් ඔක්කාරේ ආන් අරේ වාන් වෙයන්!!!!
[ Hook ]
බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ
බඩු බැස් බැස් බැස් බැස් කොල්ලෝ මේ
බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ
බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ...//
supiri aa
💕💕සුපිරි 💕💕
❤️🔥❤️🔥💪ගැම්මක් ❤️🔥👌💪
thank you👌👌💕
🥰❤️
Mona / Jana ❤
Shana ayyaaaa ❤️
Shan puthaa❤❤❤❤
Aneeea drather apith asayi oyath ekka rap ekak karanna 😢😢😢😢
Shana ❤
Shan Aiyaa ❤❤
බඩු බැස්සා ඩෝහ් ❤️🔥
Dimi ayya ♥️
Dimi33333
ජයි හෝ 🖤🎉
Lota ❤️
Lota 😘 කො ඔයාත් එකක් දාන්න 😶🌫️
ඔයාගෙන් සුපිරි රැපක් බලාපොරොත්තු වෙනවා රත්තරන් කින්නරාවී / අසම්මතය වගේ ඇතුලෙ කතාවක් තියෙන සුපිරියක් ඕනෙ 😢❤
❤❤@@DJJNK
Jana x moniyo athal thamaii😍🍻🔥
Wiz ❤️
Moniyo ගෙ බේබදු පෙනුමක්මයි තියෙන්නේ ❤
ඒකහ් මරු ජනා & මොනා 😙🤘
Vidu male ❤️
Adooo vidu sir 😍
Viduuuu malliii ♥️
Aluth wedak oni viduwoooooo 😪❤️
Ado vidu sirrrrrr❤❤
Janaa | Moniii | Hassaa 🤍🔥
Dilluuuu ❤️
Dilum bite 🥺😘
@@hasindudsilva9179😂👍dilum bite
Ee mokdd ykow..
DlLu Beats❤❤😉
සැපක් 💎❤️
Rahal ayya ❤️
❤❤❤❤
Next level! සුපිරී ජනා 😂❤🔥
Nawraaan Broooooo ❤
ඉතින් නගා මට මන්දෝ😂❤️
Fire Boys🔥
😂🎉🎉❤❤
❤❤❤❤
Me wage quality wada thawa one JNK/Moniyo 🔥
Azim Ayya ❤
බඩු බැස්සා බැස්සා බැස්සා අඩෝ මේ
💥Moni aiyaa 💥 😘😘
Mr moniyo 🥰❤️
😂Oyat badu wedi
Moni aiye badu wage 😂😂
Moniyo❤
DJ JNK ❤️🔥Moniyo මුන් දෙන්නා වැඩක් කලොත් ආයෙ ඉතින් සුපිරියක්ම තමයි ...️🔥දෙන්නටම ආදරේ අය මේ පැත්තට...🔥
👇
කාගේ කාගෙත් ලබා උපන් විදියට තමයි බබා වැනෙන්නේ ❤😂
රැප කොටුවෙලයි තිබ්බෙ ඒකයි පිට වානෙන් බ්ලාස්ට් කරේ😍
අඩේ බලන් හිටියෙ release කරනකන්....... මරු ආ..... Mr. Moniyooo සුපිරියි......... මාගම්පුර බඩල 😘😘😘 Trending 1 තමයි... ජය වේවා දෙන්නටම....... 😘😘
Gindara ithin ayeth kiynn deyk naaa
ඔයාලා දෙන්නගේ සුපුරුදු වයිබ් එක 🔥🔥🔥 DJ JNK & MONIYO
ගැම්මක් ඕයි. 100 පාරක් විතර ඇහුව ඒත් මදි 😢
අපි හිටියොත් සන්තෝසෙන් දූරින් බූත වෙයි ගමේ දෝස ❤❤❤
මාතර තුඩවෙ රැප ❤️😍🙂 සුපිරියක්
Ow bn gindara
"අතිශය වෙනස් අපේ ශබ්දකෝශෙයි මෝස්තරේ"
Dj jnk & Moniyo 😍🙏❤🇱🇰
Ekenmaaa❤❤❤
🎙️🎶💥අමුතු වදන් ටිකක් බස්සනවා ආය ඉතින් ගැම්මක් තමයි බ්‍රෝ 👍🎧🔥ආදරෙයි එකෙන්ම ❤ Jank & Moniyo ❤
Adoooo..... maruuu manikeeeeee......😮😮😮😮😮😮 adareee
❤😂 fire bro
💕👌👌❤️🔥❤️❤️ජනා හිත හොඳ එකා ඉන්න බෙන්තර පාලමෙන් එහා❤️🔥❤️❤️❤️💖💖💖💖💕👌👌
සා.... ඒකනන් වැව්....😍😍👏👏
ඉදලා ඉදලා දුන්නා නේ සුපිරියක් Dj jnk & Moniyo 😍🙏❤️🇱🇰
Idakin gobbaya 😂😂😂😂
🤢🤮
Gammak❤
අම්මො එකනම් ගැම්මක් යකො විශුවල් එක තමා මරු😋😂💝
Dj jnk & Moniyo Brothers 💪❤️🔥
Eka supiriyak 🎧🔥👌
බඩු බැස්සා බැස්සා Trending #01
Ado ado eka paara eka paaraaa.. ! 🧨💙🌟❤️❤️
Congratulations ROYAL WARRIORS GIRLS 💖💃
Ekh mru🥵💗
සීතල උනා ඕයීඇගම් ❗❤️
කෙටියෙන් කියන්නම්... සුපිරි 💪💪💪.. උගත් අයගේ රැප්, අනිත් අයගේ රැප් වලට වඩා වෙනස් බව හොදින් පේනවා.. සුබපැතුම් දෙන්නටම.. ❤️❤️❤️
පේනවා පේනවා මචං 😅💔
Drill team ahapan ugath kama balann oninm ane kata puka wahan menna mee rapa ahapan
ANE BN MUN EKA VIDITAMAI RAP KRNNE,MUNGE ISSARAMA SUPERI STYLISH SONGS TIBBA ,,DENN RELLATA GIHIN GON VELA TIYENNE
@@yasiruinduwara3164DJ JNK කියන්නෙ අධ්‍යාපනයෙන් උගත් පොරක් තමයි ඒකෙ සැකයක් නෑ. ඒ වුණාට DJ JNK කියන්නෙත් රැප් සෙල්ලමට අලුතින් බැස්ස නවකයෙක් තාම ඉතිං. දැන් බහුතරයක්ම ඉන්නෙ Commercial Rappersලනෙ බං ඒකයි අවුල ඉතිං Trend එක පස්සෙමනෙ යන්නෙ. දැන් ඉන්න මේ වගේ Toxic Fan Base නිසා Artistsලගෙ Creativity එකයි Art එකේ Quality එකයි කියන දෙකම නැතිවීගෙන යනවා බං ඉතිං. පට්ට දුකයි දැන් Rap Industry එක යන අත දැක්කහම. 😞💔
@@PraveenSithupa aththa ❤️
ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර😌🙊❤️
Ekenmaa
බඩු බැස්සා 🤓 DJ JNK vs Moniyo 💥💣MAGAMPURA 🔊🔊🔊
Allapan allapan... Oka hondatoona beelaaa🍻🍻🍻🍻
😵💫❤️menna cudda sindu 😫❤️
ජනා මගේ එකා......බෙන්තර පාලමෙන් මෙහා❤❤❤
පලවෙනි කමේන්ට් එක මගේ 😍❤️සුපිරියක් 🎉
අඩොව් එකනම් ගැම්මක් DJJNK X MONIYO🍃💗. BOOOM💥🥵.
yooow
Sinduwa patta ❤. Pani aiyyath inno nee ❤😍
Bonnona 2 brooo❤
සුපිරියක් 🔥🎧magampura🔥
රැප කොටු වෙල තිබ්බෙ ඒකයි පිටවානෙන් බ්ලාස්ට් කලේ ❤
Maru bn 😢😮❤️
ටික් ටොක් එකේ තියෙනව දැකල බලන්න ආවෙ 😅❤️ මරු 😌❤️❤️
සතුට සන්තෝසෙ දෙයියො දෙන්නෑ බංදේසියෙ...... ගැමිමක් බොසා ❤
බෙන්තර පාලම පැන්නම ඇති නම කිව්වත් සලකති කොල්ලෝ 💪🖤
සුභ මංගලම් ජනා ❤🎉
Ado😂🔥 nane sirwtA😂❤
සුපිරියක් ඈ.ඇබ්බැහි සීන් එකේ යන්නේ ⚠️☠️... Download කරගෙනත් අහනවා...❤️✨
දිගටම සුපිරි වැඩ ඕනේ Jnk | Moniyo අයියේ....
කලිනුත් බැලුවා දැනුත් ආයෙ බලනවා 🙂❤️
Patta ♥️
කියන්න දෙයක් නැ එකෙන්ම සුපිරියක් 😚
සුපිරියක්... moniyo ගෙ වදන් ටික පහරක් 😫❤️
ඒක සුපිරියක් ❤❤🎉
W a z y 😫💗 "
අඩො ඒ vibe එකනම් සුපිරියක් ඔයි.ආදරෙයි Jana x moniyo❤
අඩෝ සුපිරියක් ඈ....👍😁
JNK x Moniyo - Best Combination ❤
Maru aiya ❤️❤️❤️
Eka Patta🌝⚡️
Next level ❤❤ ජයවේවා...!!
ඒකනම් සුපිරියක් හැමදෙයක්ම excellent ❤️🔥
ඇත්තටම ගමේ වෙන සිද්දි ඔක්කොම එකතු කරල ලස්සනට Meaning තියලා, Concept එකකට කරපු වැඩක් මචන්ලා! patta Vibe! keep goingggg
Ehmd 💀
@@veganElephant-j9bGodak Comment Wala Awadane Illana "REAL HTTI" puthek...😂
එල එල🤘✌️
ගැම්මක් තමයි අයියේ❤🎉🎉
*JNK & Moniyo වෙනම Level එකක්* 😌💛
Ow yakoo❤❤❤❤
adoo pissuwak bn ......❤❤thawa oonne brother
සතුට සන්තෝසෙ දෙයියො දෙන්නෑ බංදේසියෙ...... ගැමිමක් බොසා ❤❤️🔥
❤❤❤❤❤❤
adarei ape janayi moniyo ,next level
බෙන්තර පාලමෙන් එහා ඉපදෙන්නත් පිං කරල තියෙන්න ඕන... ❤ආදරෙයි JNK ❤❤❤
Thank you ජනා ❤️🔥💖👌
Nice Vibee eka...Sarawita wage tikak😋
Great come back JNK❤❤
DJ JNK x MONIYO❤️🔥❤️🔥
Oook 🤢🤮
" එක වෙනම සැපක් ! " ❤️😌
Next Leval Magampura !💯
Maru doh eka badu bassa 😅❤
මාමේ සතුට සන්තෝසේ දෙයියෝ දෙන්නෑ බන්දේසියෙන්.....ඒක මරු 🫣
Supiriyak ❤🎉🤩 #jnk #moniyo 💪
Cupiyak thamai cuddahh 💙💙💙
ලංකාවෙ හදන Film වලට වඩා සුපිරි Intro එක😅❤ Song එකනං හැමදාමත් වගේ සුපිරියක්😎👌🔥
පද ටිකනන් මරු සුපිරි ❤️❤️
මේකත් 1M තමා.ගැම්මක් ❤❤❤🎉🎉
Kohenda ado me wachana enne❤️🔥👏
Aulak naaaa 😅😎🔥
Next level bro ❤❤❤
Jana and Moniyo ❤❤❤
Magampura family ❤❤❤❤
ගැම්මක් තමා කොල්ලොු් 💪
සුපිරි❤❤
බුදු සරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත🌈💞🌼
Dj jnk 💖mr moniyo ඉඳලා ඉඳලා ඇල්ලුවනේ පට්ටම සුපිරියක්❤️🔥❤️🔥❤️🔥💕
❤❤❤❤❤❤
ආයෙත් හිට් එකක් ❤❤❤
03:17 ඉතින් නගා මට මන්දෝ! ❤️🔥
adaerei oooi dj jana moniyo😍
Trending NO 1 වෙයි සත්තයි.....❤️
Again JNK & moniyo ❤️
Ado aye sinduwa danakan thama balan hitiye😎
අහපු සුපිරිම එක ❤❤❤❤.
අඩෝ සුපිරියක් 💥💥✨❤️
සුපිරි අයියා ❤❤
නියමයි janaka හැමදාම අහනවා ❤❤ සුද්දාහ්