Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අඩෝ මෛත්‍රී ගෙ හිනාව😁සජියගෙ ඉංග්‍රීසි😂රනිල්ගෙ කතාව😂තිතටම අරන් තියෙනවා
😂 adee මයිත්‍රිගෙ හිනාව 😂උදේම හිනාගැස්සුවට තැන්ක්ස් ඩොක්ට අංකල් ❤
පුතානෝගේ අටංපහුරු ඉංග්‍රීසි ටික පට්ට 🤣🤣🤦
ප්‍රජෙක්ට එක මට හොඳට තෙරුණා ඒත් මට තේරෙනෙක මේ සමහර මොඩ යක්කුන්ට තේරෙනෙන්නෙ නැහැ නෙ #gohomegota #අරගලයටජය ❤️🇱🇰
ම්ම් පපුවට තට්ටු කරලා බලන්ඩ 😁💔 සුපිරි බං 🥺❤#අරගලයටජය
@@blackparl9007 hee dakke na sago thams aa ❤
@@sukithakodikara8704 👍එල එල මම හිතුවේ දන්නේ නැති නිසා ටයිප් කරලා කියලා....🙃
ඔයා තමා ලංකාවේ ඉන්න ආතල්ම ඩොට්ට 😂😂මයිත්‍රිගෙ හිනාව 😂😂උදේම ලේ පිරිසිදු කරාට ටැන්කු😂😂❤️ ඩොට්ට 😃
Soon as possible we will be selling.🏙️
අන්තිම ටික තමා දරා ගන්නම අමාරු වුනේ 🤣🤣🤣🤣
අපේ කාලේ මේවා උලේ ලෑ අපේ හාන්දුරුවනේ. ❤️🤣 අහල්ල දෙයක් ලැ මේක නම් සුපිරි ඈ!!👌
සජියාගේ එක නම් සුපිරියටම ඇත්ත වගෙම තීයෙනවා
මට ඒ හරුපෙ එක පාරින් තේරුණේ කොහොමද කියල මටම හිතාගන්න බෑ කියහන්කො😅
ඒක හරිම විදියට වචන ,රගපෑම තියනවා 😂😂 great work
මරු ගෲප් ප්‍රොජෙක්ට් එක.😂👍♥️.සජි පුතානෝගේ ඉංග්‍රීසි තමා මරු.😂😂අමුතු හීනමාන ලෙඩක් ඕක.ජාතයන්තරයටත් මාර ආතල් එකක් දෙන්නේ මේ බූරු පැටියා..මන් දැක්කා මේකගේ ඉංග්‍රීසි notice කරලා පිටරට කොල්ලෝ video clips හදලා තියෙනවා.රටටත් ලැජ්ජාවක් මේ බූරු පැටියා.🐴. මෙත්පල්ගේ හිනාව.😂💔ජයවේවා අයියේ 💪♥️.
හිනා උනා විතරයි. දැන් කවුරු හරි කියහන්කෝ මොකක්ද project එක කියලා 😂😂😂😂😂
හෙශන් කියන්නෙ ගැම්මක් තමයි ඉතින් 😎👍
1:38 කෝ අඩේ දකුණු පැත්තෙ උරහිස??🙆🏻🙆🏻
අඩෙහ් 🤣💔
You are the one who has done so well. Congratulations !May the work ahead be successful in every way!👍
Ammooo Heshan oya thamai dawasakatath miniha... hinaawa nawaththaganna baruwa enne... wadee supiri Malli... hadapiri subapathum ...👏🏾👍🍻
ලංකාවේ දේශපාලනික හෙලුව ..
හෙ හේ ශාන් අයියාහ් 😂😌ඉංගිරිසියෙන් ලෝකෙම හොල්ලන සජියා සර් රැස්පෙක්ට් 💪ඔබෝතුමා තමා ජනතාවගේ දෙපතුල් ලඟට ගොස් සේවය කරනු දැකීම වැඩි ඈතක නෝවේය තුමනි ❤️❤️👑
sajithta english bh ne 😂😂
ඔයා නම් මාරයි අනේ ..මට හිනාව නවත්ත ගන්න බෑ..👏👏👏👏👏
අඩේ මූ නම් මරු බන්😂😂😂😂😂❤️❤️❤️❤️❤️නියමයි....
ඒක මරු අයියේ ඔයා තමා හොදටම කරේ 😂👌
Anil putha tmai maru..
Damn. The red t shirt with the elephant logo was subtle but admirable 😂🤌🏻
අන්තිම එකට බඩ කෑගහුවා ඕයි..🤝
සුපිරි බම්. ❤️❤️😎
So funny as usual ♥️😂✔️Well done aiye✨✌️
Heshan ayye oya supiri eeth hamuduruwanta nigaru karann
Budu ammoo!! I was literally rolling on the floor laughing. 🤣🤣🤣
ඒ වුණාට බං මං නං කියන්නෙ ඔය srilankan airline ,ceypetco,ceb විකුණලම දාන්න ඕන.. ජය වේවාහෙෂාන් මල්ලි
Widuliya,indana dena ayathana wikunanna pissuda
Eka thiyagena hitiyoth oke weda karana ballo kisi wedak nokara padi gannawa.paudgalikaranaya karoth wead kare naththan eliyata adhala dai.lankawe kaalakanni sakkili raajya sewakayo samaharak ethakota thama hadanna puluwan
ආය ඉතිං සුපිරියක්ම තමා ❤️👍🌚😂😂😂😂😂
Welll done doctor thank a lot❤🎉
ado ado adarei bn 😂😂💙💙
අනිල් පුතා තමා හොදටම කලේ 😂😂😂😂😂
සුපිරියක්❤️😍😂
eka nan maru ! hithannako ape rate inna nayakayo tika.. joke ekak newei me aththama hasireemane eyalage..
බුදු අය්යෙ.....ඒකනම් සැර වැඩියි 😂😂💔
අම්මෝ ඒක මරු අනේ. සජිත් 😂😂🤣🤣 රනිල් 🤣🤣🤣
Ado patta
Sajiya තමා මරු 😂😂😂
Patta bro
Good job ❤️❤️
අලුත් පංති නායකය අනිල් 😂😂😂 හම්මෝ මට බැ
😂😂😂😂Haha reaction is badly needed to the you tube too
Good one 👍 👏 👌
#Ranil said "BLA BLA BLA"
අඩ්ඩේහ් ඒක පට්ට
Swisterland වලට විකුණලා 1 Family එක්කට Doller Million 5 ගානෙ හම්බුනානම් කැමති රටකට ගිහින් ආතල් එකෙ ඉන්න තිබුනා කියලා හිතෙනවා..
ඉස්කෝලෙදි ටීචර්ස්ලා දෙන ගෲප් ප්‍රොජෙක්ට්ස් කරලා තියෙන සෙට් එක ලයික් එකක් දාගෙන යන් 😅.ඒක අමුතුම ආතල් එකක්
එළ එළ .❤️❤️
Ammo oya nm supiri doctor😂
අනිල් ගේ කතාවට මේ ටිකත් එකතු වෙන්ටෝන,දැන් මිස් මට බාර දුන්න ගෘප් ප්‍රොජෙට් එක බයානක තත්වයක තියෙනේ ඒක කරගෙන යෑම ඉතාම අසීරු කටයුත්තක් කියලා කියන්ටෝන මම මේ අනුන්ගෙ ගෘප් පොජෙක් එකක් පරිස්සමට කරගෙන යන්න වෙලා තියෙන්නෙ හෙල ගැබුරුයි මම වීදු රු පාලමක උල් සපත්තු පැලද යාම ඉතා දුශ්කර කාර්‍යක් කියලා කියන්ටෝන ඉදිර්‍රියේදී තවත් දුශ්කරතා වලට මුහුන දෙන්න මේ පන්තියේ අයට සිදු වේවී...
අනිල් පුතා😂😂😂රනිල්😂😂
අම්බෝ අම්බෝ ඒක සුපිරි 😂😂
1:40 සජ්ජා 😅
දන්න ඉංග්‍රිසිත් අමතක උනා
නියමයි හෙශාන් අයියා #අරගලයටජය
මේක සිරා ආතල් උනාට ඕක තමා අපිට සිරාවටම වෙලා තියෙන්නෙ කියලා මතක් වෙනකොට🥲💔
Sajiya thama maru appa 😂😂
Oi😂oi අන්තිම tika
1st comment එක ❤❤
Hammoh ඒ ඉංග්‍රීසී 😂😂😂😂💔
අර ඉංග්‍රීසි ටික තමා 😂
yakow ! sajith😂😂😂😂
Omg omg omg🤣🤣🤣 meka ptta 😂
අම්මෝ මේක සුපිරියක් අයියෙ 🤣🤣🔥❤
අපේ හාන්දුරුවනේ🤣🤣🤣
Sajithge british english 🤚😂
hodama eka
පලවෙනි ලයික් එක සමන්තට
aiye u r da best xD
2:33 😂😂😂🤣yko
ඔලුව අතගාලා කනට ගැහුවා වගේ.... ඒක මරු 😄😄😄
අයියට රැවුල කැපුවම හරි නෑ 😢
Supiri...you are soo talented ❤
❤️🔥
Supiri 😂😂😂👌
1st comment kiyala thiyena අයට මොකද්ද කියන්න තියෙන්නෙ.🤣
Wenada wagema palaweni dasa dena athara 😍❤️ supiriyak heshan aiya.🥰❤️
ubt utube 1 innw arenna wena wedak aththema nadda bn ithin.
@@youtubeshort2068 🙊
😂😂😂💥 අම්බෝ 💥💥😂😂
2:48🤣🤣🤣🤣 lapayata niyameta sync wenawa
Oya nam maru😂
සෝක් මඩ පාර🤣🤣🤣
Thank you so much you make me feel better whenever I feel like Dieing🥰
ඇහෙනවා 🙈❤️🔥 subscribe ❤️කරන්න සුදුලා
😂😂😂 අන්තිමට කියපු එක නම් මරු ඩොක්ටර්....
හම්මෝ යකූ ඒක 😅😅😅😅 Dictionary එකෙ තියෙනවා ද හද්දෙයියනෙ මෙහෙම ඉංග්‍රීසි 😅😅😅😅
Heshan thamai kavadath hodatama kale 🤣❤👌
අහස උසට හදපු කුලුනේ ඉන්දව්වනම් හරි හදපු එකාව 😂
හිටපු කබ්(ර්ඩ්) මොනිටර්: අපි ධෛර්යයමත්ව හා සත්‍යවාදීව කබ්ර්ඩ් එකේ යතුර ටීචර්ට දුන්නාහැබැයි ටීචර් තාම යතුර අලුත් කබ්ර්ඩ් මොනිටරට දුන්නේ නෑඅලුත් කබ්ර්ඩ් මොනිටර් පරක්කු හින්ද ද දන්නේ නෑ
ආනන්දේ නන්දලාල්😅
Peter's eke kabral
පැත්තක් අල්ලගෙන ඉන්න කොට ලැබෙන පින... අනිල් පුතාගේ ලක් එක.
truth by jokes nailed it
පන්තිය.... ස්විස්ටලන්තයට.. 😅😅😅🤣💔💔👍
Maru bro
හම්මෝ... ඉංගිරීසි එක 😂⛏️
අම්මෝ ඒක😂🤚
👍👍👌
Ammo netha 🌚😂
අම්මෝ රනිල් පුතා 😂
අමර බන්දු රූපසිංහ 😂😂😂😂
අඩෝ මෛත්‍රී ගෙ හිනාව😁
සජියගෙ ඉංග්‍රීසි😂
රනිල්ගෙ කතාව😂
තිතටම අරන් තියෙනවා
😂 adee මයිත්‍රිගෙ හිනාව 😂උදේම හිනාගැස්සුවට තැන්ක්ස් ඩොක්ට අංකල් ❤
පුතානෝගේ අටංපහුරු ඉංග්‍රීසි ටික පට්ට 🤣🤣🤦
ප්‍රජෙක්ට එක මට හොඳට තෙරුණා ඒත් මට තේරෙනෙක මේ සමහර මොඩ යක්කුන්ට තේරෙනෙන්නෙ නැහැ නෙ #gohomegota #අරගලයටජය ❤️🇱🇰
ම්ම් පපුවට තට්ටු කරලා බලන්ඩ 😁💔
සුපිරි බං 🥺❤
#අරගලයටජය
@@blackparl9007 hee dakke na sago thams aa ❤
@@sukithakodikara8704 👍එල එල මම හිතුවේ දන්නේ නැති නිසා ටයිප් කරලා කියලා....🙃
ඔයා තමා ලංකාවේ ඉන්න ආතල්ම ඩොට්ට 😂😂
මයිත්‍රිගෙ හිනාව 😂😂
උදේම ලේ පිරිසිදු කරාට ටැන්කු😂😂❤️ ඩොට්ට 😃
Soon as possible we will be selling.🏙️
අන්තිම ටික තමා දරා ගන්නම අමාරු වුනේ 🤣🤣🤣🤣
අපේ කාලේ මේවා උලේ ලෑ අපේ හාන්දුරුවනේ. ❤️🤣 අහල්ල දෙයක් ලැ මේක නම් සුපිරි ඈ!!👌
සජියාගේ එක නම් සුපිරියටම ඇත්ත වගෙම තීයෙනවා
මට ඒ හරුපෙ එක පාරින් තේරුණේ කොහොමද කියල මටම හිතාගන්න බෑ කියහන්කො😅
ඒක හරිම විදියට වචන ,රගපෑම තියනවා 😂😂 great work
මරු ගෲප් ප්‍රොජෙක්ට් එක.😂👍♥️.
සජි පුතානෝගේ ඉංග්‍රීසි තමා මරු.😂😂
අමුතු හීනමාන ලෙඩක් ඕක.
ජාතයන්තරයටත් මාර ආතල් එකක් දෙන්නේ මේ බූරු පැටියා..මන් දැක්කා මේකගේ ඉංග්‍රීසි notice කරලා පිටරට කොල්ලෝ video clips හදලා තියෙනවා.රටටත් ලැජ්ජාවක් මේ බූරු පැටියා.🐴.
මෙත්පල්ගේ හිනාව.😂💔
ජයවේවා අයියේ 💪♥️.
හිනා උනා විතරයි. දැන් කවුරු හරි කියහන්කෝ මොකක්ද project එක කියලා 😂😂😂😂😂
හෙශන් කියන්නෙ ගැම්මක් තමයි ඉතින් 😎👍
1:38 කෝ අඩේ දකුණු පැත්තෙ උරහිස??🙆🏻🙆🏻
අඩෙහ් 🤣💔
You are the one who has done so well. Congratulations !
May the work ahead be successful in every way!👍
Ammooo Heshan oya thamai dawasakatath miniha... hinaawa nawaththaganna baruwa enne... wadee supiri Malli... hadapiri subapathum ...👏🏾👍🍻
ලංකාවේ දේශපාලනික හෙලුව ..
හෙ හේ ශාන් අයියාහ් 😂😌
ඉංගිරිසියෙන් ලෝකෙම හොල්ලන සජියා සර් රැස්පෙක්ට් 💪
ඔබෝතුමා තමා ජනතාවගේ දෙපතුල් ලඟට ගොස් සේවය කරනු දැකීම වැඩි ඈතක නෝවේය තුමනි ❤️❤️👑
sajithta english bh ne 😂😂
ඔයා නම් මාරයි අනේ ..මට හිනාව නවත්ත ගන්න බෑ..👏👏👏👏👏
අඩේ මූ නම් මරු බන්😂😂😂😂😂❤️❤️❤️❤️❤️නියමයි....
ඒක මරු අයියේ ඔයා තමා හොදටම කරේ 😂👌
Anil putha tmai maru..
Damn. The red t shirt with the elephant logo was subtle but admirable 😂🤌🏻
අන්තිම එකට බඩ කෑගහුවා ඕයි..🤝
සුපිරි බම්. ❤️❤️😎
So funny as usual ♥️😂✔️
Well done aiye✨✌️
Heshan ayye oya supiri eeth hamuduruwanta nigaru karann
Budu ammoo!! I was literally rolling on the floor laughing. 🤣🤣🤣
ඒ වුණාට බං මං නං කියන්නෙ ඔය srilankan airline ,ceypetco,ceb විකුණලම දාන්න ඕන.. ජය වේවාහෙෂාන් මල්ලි
Widuliya,indana dena ayathana wikunanna pissuda
Eka thiyagena hitiyoth oke weda karana ballo kisi wedak nokara padi gannawa.paudgalikaranaya karoth wead kare naththan eliyata adhala dai.lankawe kaalakanni sakkili raajya sewakayo samaharak ethakota thama hadanna puluwan
ආය ඉතිං සුපිරියක්ම තමා ❤️👍🌚😂😂😂😂😂
Welll done doctor thank a lot❤🎉
ado ado adarei bn 😂😂💙💙
අනිල් පුතා තමා හොදටම කලේ 😂😂😂😂😂
සුපිරියක්❤️😍😂
eka nan maru ! hithannako ape rate inna nayakayo tika.. joke ekak newei me aththama hasireemane eyalage..
බුදු අය්යෙ.....ඒකනම් සැර වැඩියි 😂😂💔
අම්මෝ ඒක මරු අනේ. සජිත් 😂😂🤣🤣 රනිල් 🤣🤣🤣
Ado patta
Sajiya තමා මරු 😂😂😂
Patta bro
Good job ❤️❤️
අලුත් පංති නායකය අනිල් 😂😂😂 හම්මෝ මට බැ
😂😂😂😂Haha reaction is badly needed to the you tube too
Good one 👍 👏 👌
#Ranil said "BLA BLA BLA"
අඩ්ඩේහ් ඒක පට්ට
Swisterland වලට විකුණලා 1 Family එක්කට Doller Million 5 ගානෙ හම්බුනානම් කැමති රටකට ගිහින් ආතල් එකෙ ඉන්න තිබුනා කියලා හිතෙනවා..
ඉස්කෝලෙදි ටීචර්ස්ලා දෙන ගෲප් ප්‍රොජෙක්ට්ස් කරලා තියෙන සෙට් එක ලයික් එකක් දාගෙන යන් 😅.
ඒක අමුතුම ආතල් එකක්
එළ එළ .❤️❤️
Ammo oya nm supiri doctor😂
අනිල් ගේ කතාවට මේ ටිකත් එකතු වෙන්ටෝන,
දැන් මිස් මට බාර දුන්න ගෘප් ප්‍රොජෙට් එක බයානක තත්වයක තියෙනේ ඒක කරගෙන යෑම ඉතාම අසීරු කටයුත්තක් කියලා කියන්ටෝන මම මේ අනුන්ගෙ ගෘප් පොජෙක් එකක් පරිස්සමට කරගෙන යන්න වෙලා තියෙන්නෙ හෙල ගැබුරුයි මම වීදු රු පාලමක උල් සපත්තු පැලද යාම ඉතා දුශ්කර කාර්‍යක් කියලා කියන්ටෝන ඉදිර්‍රියේදී තවත් දුශ්කරතා වලට මුහුන දෙන්න මේ පන්තියේ අයට සිදු වේවී...
අනිල් පුතා😂😂😂රනිල්😂😂
අම්බෝ අම්බෝ ඒක සුපිරි 😂😂
1:40 සජ්ජා 😅
දන්න ඉංග්‍රිසිත් අමතක උනා
නියමයි හෙශාන් අයියා #අරගලයටජය
මේක සිරා ආතල් උනාට ඕක තමා අපිට සිරාවටම වෙලා තියෙන්නෙ කියලා මතක් වෙනකොට🥲💔
Sajiya thama maru appa 😂😂
Oi😂oi අන්තිම tika
1st comment එක ❤❤
Hammoh ඒ ඉංග්‍රීසී 😂😂😂😂💔
අර ඉංග්‍රීසි ටික තමා 😂
yakow ! sajith😂😂😂😂
Omg omg omg🤣🤣🤣 meka ptta 😂
අම්මෝ මේක සුපිරියක් අයියෙ 🤣🤣🔥❤
අපේ හාන්දුරුවනේ🤣🤣🤣
Sajithge british english 🤚😂
hodama eka
පලවෙනි ලයික් එක සමන්තට
aiye u r da best xD
2:33 😂😂😂🤣yko
ඔලුව අතගාලා කනට ගැහුවා වගේ.... ඒක මරු 😄😄😄
අයියට රැවුල කැපුවම හරි නෑ 😢
Supiri...you are soo talented ❤
❤️🔥
Supiri 😂😂😂👌
1st comment kiyala thiyena අයට මොකද්ද කියන්න තියෙන්නෙ.🤣
Wenada wagema palaweni dasa dena athara 😍❤️ supiriyak heshan aiya.🥰❤️
ubt utube 1 innw arenna wena wedak aththema nadda bn ithin.
@@youtubeshort2068 🙊
😂😂😂💥 අම්බෝ 💥💥😂😂
2:48🤣🤣🤣🤣 lapayata niyameta sync wenawa
Oya nam maru😂
සෝක් මඩ පාර🤣🤣🤣
Thank you so much you make me feel better whenever I feel like Dieing🥰
ඇහෙනවා 🙈❤️🔥 subscribe ❤️කරන්න සුදුලා
😂😂😂 අන්තිමට කියපු එක නම් මරු ඩොක්ටර්....
හම්මෝ යකූ ඒක 😅😅😅😅 Dictionary එකෙ තියෙනවා ද හද්දෙයියනෙ මෙහෙම ඉංග්‍රීසි 😅😅😅😅
Heshan thamai kavadath hodatama kale 🤣❤👌
අහස උසට හදපු කුලුනේ ඉන්දව්වනම් හරි හදපු එකාව 😂
හිටපු කබ්(ර්ඩ්) මොනිටර්:
අපි ධෛර්යයමත්ව හා සත්‍යවාදීව කබ්ර්ඩ් එකේ යතුර ටීචර්ට දුන්නා
හැබැයි ටීචර් තාම යතුර අලුත් කබ්ර්ඩ් මොනිටරට දුන්නේ නෑ
අලුත් කබ්ර්ඩ් මොනිටර් පරක්කු හින්ද ද දන්නේ නෑ