තමන්ගේ තාලෙට නැන්දම්මව හදාගත්ත ලේලි පොඩ්ඩ | LGM 2023 Movie Explained In Sinhala | Sinhalen Baiscope

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 148

  • @bashi-fh1vr
    @bashi-fh1vr Рік тому +157

    ඒකට මගේ නැන්දම්මා අපරාදේ කියන්න බෑ..දරු පවුලම විසුරුවලා දැම්මා...පුතා දැන් අලුත් ගෑනි එක්ක ..දරුවෝ මං එක්ක ..නැන්දම්මාට දැන් කවුරුත් නෑ..කරපු පව් ගෙවනවා ..අපේ ජීවිත විනාශ කරලා..

  • @nuwan8281
    @nuwan8281 Рік тому +30

    අදත් වෙනදා වගේම ලස්සන video ඒකක් අක්කේ... අපේ අම්මනම් ඒ වගේ හෝදේ..😍💘😍

  • @GayanisadamaliGayani-ih5ry
    @GayanisadamaliGayani-ih5ry Рік тому +15

    ❤️❤️🥰❤️🥰❤️💐💐💐ලස්සන ගොඩක්

  • @SakunthalaMaddumabandara
    @SakunthalaMaddumabandara Рік тому +6

    අම්මගෙ ලස්සන ❤

  • @VimanthaPatrick
    @VimanthaPatrick Рік тому +46

    මගේ නැන්දම්මාත් එල එයා සැලූන් යන්නෙත් මාත් එක්ක😊😊

    • @sudarshikumari4034
      @sudarshikumari4034 4 місяці тому +1

      ඇත්තටම නේද ඔය කියන්නේ විස්වාස කරන්නෙත් බෑ

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Рік тому +21

    ඒක නම් මරු film එකක් අද කාලෙ නැද්දම්මා ලේලිලාට ගොඩාක් වටින film එකක් 😍👌👍🥰❤

  • @nethmisathsarani3195
    @nethmisathsarani3195 7 місяців тому +1

    මරු අනේ ❤❤❤

  • @sanjanadesilva9857
    @sanjanadesilva9857 4 місяці тому +2

    අක්කී චිත්‍ර හොද මට බැලුවා හිනාවේ යන්න

  • @nishamaliedmon250
    @nishamaliedmon250 Рік тому +34

    මගේ නැන්දම්මවත් මම මගේ විදියට හදාගත්ත,බොරුවට මට බැනගෙන ආව මුලින් මාත් පොඩ්ඩක් සද්දෙදැන්ම ඊට පස්සෙ එයාට තේරුනා මම වැරදි නෑ කියල,අපි නටන පිස්සු එයාගෙ පුතාවත් දන්නෙ නෑ

  • @ChathurangaSandaruwan-n6c
    @ChathurangaSandaruwan-n6c Рік тому +8

    Good review

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 Рік тому +12

    අපරාදෙ කියන්න බෑ මගෙ නැන්දා අම්මමයි ඒ..❤

  • @LuckLucky-x9e
    @LuckLucky-x9e 9 місяців тому

    Lassanai

  • @JayaniGunarathna-fi3ei
    @JayaniGunarathna-fi3ei Рік тому +17

    අනේ.... මගේ නැන්දම්මත් ඔය වගේමයි ❤️❤️

  • @gauriejayasekara5906
    @gauriejayasekara5906 Рік тому +8

    ඒකනම් මරු කතාව.😂😂

  • @wathsala7587
    @wathsala7587 Рік тому +5

    නැන්දම්මා යනු නැන්දම්මා ය.මගෙත් එහෙමයි පියුරු බබාලා හදල මන් තමා ලමෙක් එක්ක විදවන්නේ.ඔය වගේ ගෑනු නම් සාපයක් පව්ල් වලට.මගේ පව්ල කෑවා ඕකි.මටනම් නැන්දම්මා ලත් එපා කසාදත් එපා

  • @RmmChandika-sx9gl
    @RmmChandika-sx9gl 6 місяців тому +4

    Ane mage nendammanm katawath leben ne e wage kenek man mage ammatath wada nendammata aderei.eya harima hodai .mage mahaththaya nm hari serai wena ammala. Namputhage peththa ganne.eth mage nendamma kiyanne uba palayan mage kellai lamainui mata wedi ne kiyanawa.upadina hema athmema. Mage nendamma wenna one

  • @LathikaSewwandi
    @LathikaSewwandi Рік тому +20

    හෙවගේ නැන්දම්මා කෙනෙක් ඉන්න කෝල්ලේක් ඉන්නවද හෙම ඉන්නව නම් මම බදින්න කැමතියි 😂😂

  • @dushanfonseka2645
    @dushanfonseka2645 Рік тому +48

    මං නම් පතන්නේ මතු ඉපදෙන හැම ආත්මයකම නැන්දම්මෙක්නම් එපා මට

    • @oshikohi
      @oshikohi Рік тому +1

      😊

    • @ashokamalkanthi3225
      @ashokamalkanthi3225 Рік тому +2

      නැන්දම්මෙක් නැතුව මහත්තයෙක් කොහෙන්ද?

    • @DilrukshiPremarathna-ml6pl
      @DilrukshiPremarathna-ml6pl 11 місяців тому +2

      නැන්දම්මා මැරුන හස්බන්ඩ් කෙනෙක් තමා මාත් පතන්නෙ

    • @thiwankadines
      @thiwankadines 11 місяців тому +1

      😂

  • @ChathurikaMadhumali-u1u
    @ChathurikaMadhumali-u1u 3 місяці тому +1

    Tharuna nendammalanam hoda ethi kiyala hithanawa...eth issara matha darana wayasaka nendammalanam shapayak...mage nendammath labana athme man wagema leliyak wela man me widina duka eyatt widinna lebenna ona...😢

  • @ShalaniSanjayana
    @ShalaniSanjayana Рік тому +7

    Kiyak unath kamk ne❤❤gannawa

  • @SriyaWaduge-q7l
    @SriyaWaduge-q7l Рік тому +18

    කොටියගේ සීන් එක තමයි මරු 😂😂😂😂😂

  • @malisportchain7281
    @malisportchain7281 Рік тому +24

    බස් එකෙ ඩ්‍රියිවව පෙන්නද්දි මට විතරද හිනා ගියේ 😂

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 Рік тому +27

    හැමතැනම නැන්දම්මා ලේලි ප්‍රශ්න නෑ සල්ලි තියෙනවනන් කිසිම ප්‍රශ්නයක් නෑ. මෙහෙම ගෑනියෙක් හොයාගන්න එක තමයි කරන්න බැරි😂😂😂

    • @DulanjaliG.H.G
      @DulanjaliG.H.G Рік тому +5

      අන්න හරි සල්ලි තියෙනම් නැන්දම්මා ඉහලින් කැමතිවෙ.අපි නැන්දම්මලා උන කාලෙක තමා නැන්දම්මා කියන නමට ස්ර්නමය යුගයක් එන්නේ

    • @kalpaniliyanage1305
      @kalpaniliyanage1305 Рік тому

      ​@@DulanjaliG.H.G attac 😂

  • @amithachandima3318
    @amithachandima3318 Рік тому +14

    Film එක නම් මාරු .Review එක නම් දෙමළ පත්තරේ කියෙව්වා වගේ.😂

  • @NimaliRathnayKa-o6l
    @NimaliRathnayKa-o6l Рік тому +3

    හම්මෝ මටත් එහෙම නැන්දම්මා කෙනෙක් හමුවේවා😁

  • @neranjanakash3787
    @neranjanakash3787 Рік тому +130

    එහෙම හොද නැන්දම්මා කෙනෙක් කීයක් වෙයිද 😢

    • @indeliblememories6656
      @indeliblememories6656 Рік тому +2

      😂

    • @dammikajayalath5886
      @dammikajayalath5886 Рік тому

      😅😅😅

    • @maneledirisinghe6315
      @maneledirisinghe6315 Рік тому +7

      ඒකනං නියමයි...ඔහොම නැන්දම්මලා "Toy" කෙනෙක් විදියට තමයි ගන්න වෙන්නේ ඉතිං 😂😅😅😅

    • @hitamakunaa
      @hitamakunaa Рік тому +1

      අපේ ගෙදර එන්න කියක්වත් ඕනෙ නැ 😏

    • @Himaru-t3y
      @Himaru-t3y Рік тому

      100 k wage wei😂

  • @harshimalshani1877
    @harshimalshani1877 Рік тому +3

    ඒක ශෝයි අනේ

  • @PathmalathaGajanayaka-tf2tt
    @PathmalathaGajanayaka-tf2tt Рік тому +3

    ලස්සනයි ❤

  • @umeshdilshan4215
    @umeshdilshan4215 10 місяців тому

    supper

  • @shehanlovechenal.6623
    @shehanlovechenal.6623 9 місяців тому +1

    Inna kolla hena modai

  • @SANDEEPANI781
    @SANDEEPANI781 Рік тому +7

    Ane e Amma lassanai❤❤❤❤❤

  • @HemalChandrasekara-ot7wy
    @HemalChandrasekara-ot7wy Рік тому +5

    Mara ලස්සන film එක්ක ❤❤

  • @n4dyt603
    @n4dyt603 Рік тому +6

    අම්මෝ මෙහෙම නම් වෙන්න එපා කිසිම කොල්ලෙක්ට 😂😂

  • @anushasewwandi8082
    @anushasewwandi8082 Рік тому +5

    Ane lassnai

  • @DeepikaPriyangani-k4u
    @DeepikaPriyangani-k4u Рік тому +2

    Ane e නැන්දම්මා maru mata hambune na ne .එහෙම නැන්දම්මා කෙනෙක් 😅😅😅

  • @sachiadhithya2850
    @sachiadhithya2850 Рік тому

    harema lassanai

  • @Rasiduva
    @Rasiduva Рік тому +1

    Ththa❤

  • @amandi281
    @amandi281 Рік тому +15

    අපෙ අම්මගෙ ලේලිට නම් හොදයි ඉතින් 🥺

  • @dinudinu3593
    @dinudinu3593 Рік тому +4

    ගිවිස ගැනීමේ මුද්ද 😂😂e💔

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 11 місяців тому +1

    අපේ නැන්දම්මා රත්තරන්...අම්ම වගේමයි මට...මාත් එහෙමයි.එයත් එහෙමයි.ඒ අතින් ම්න් වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලබන්න...

  • @PathmalathaGajanayaka-tf2tt
    @PathmalathaGajanayaka-tf2tt Рік тому +5

    Good explained

  • @jayaala4237
    @jayaala4237 Рік тому +25

    අපෙ නැන්දම්මා මගෙ ලෝකෙම අපායක් කරා. මට මාවම එපා කරවව්වා😔

  • @harshaniwickrmasinghe9381
    @harshaniwickrmasinghe9381 Рік тому +12

    මගේ නැන්දම්මත් මරු.... ගේ ගිනි තියන ගෑනියක්... පුතාට කෙනෙහිලි කම් කර කර සතුටු වෙනවා... අපිට සතුටින් ඉන්න දෙන්නේම නැ...

  • @donadisa4808
    @donadisa4808 Рік тому +1

    Katawa lassanaii..Pahadilikala ..oyatah mahansiyi neda Hodata terumkarla dunna..Stuutiyy obata jyawewa

  • @punya.kumari.-2
    @punya.kumari.-2 Рік тому +3

    💕💕💕🌹🌹Hmm

  • @SmilingCardinal-oz3kz
    @SmilingCardinal-oz3kz Рік тому +1

    ❤mage nendamanm shok Amma dubai wage

  • @DilupDanuka-lq5cc
    @DilupDanuka-lq5cc 7 місяців тому +1

    Aranmanai 4 movie review ekk krnnko😊

  • @HashiniPabodini-iu7hq
    @HashiniPabodini-iu7hq Рік тому +14

    මෙහේම නැන්දම්මා ලා ලේලිලා ඉන්නවාද

  • @dinumusic3349
    @dinumusic3349 Рік тому +2

    ඔහොම කරන්න ගිහින් අන්තිමේට කෙලවිලාම ගියා දෙයියනේ😒

  • @dpharshani4662
    @dpharshani4662 Рік тому +1

    Math asa karapu jeewithe..eth nendamma wate yanawa....mama ehema neti nisa nendamma keas

  • @chamiladilhani1875
    @chamiladilhani1875 Рік тому +1

    Kotiyaga tikatama maru😂😂😂😂

  • @AkinduResanDilhara
    @AkinduResanDilhara 11 місяців тому

    අම්මො අපිට නම් ඔච්චර කොස් කන්න බැ 😂😂

  • @PramilaPriyashadi
    @PramilaPriyashadi Рік тому +1

    Mamai mage nendaammaith giye mulinma trip ekak kollawa dala .Ane mage nendaamma harima hodai eyata inne puthalama 4 denek eya mata salakanne eyage duwata wage ❤.me film eke wagema hoda nendaamma kenek thamai matath hmb une ❤

  • @ShalaniSanjayana
    @ShalaniSanjayana Рік тому +4

    Ahema hitiyanm math gannawa 😢😢

  • @KasuniSathsarani
    @KasuniSathsarani 8 місяців тому

    🥺❤️

  • @NamaleeShama
    @NamaleeShama Рік тому +2

    Gon kathawak...gambada hellak...nodakin.. mehemath gon kathawak..
    Wikara

  • @DilshanFernando-b8k
    @DilshanFernando-b8k 6 місяців тому

    Ekatnm aduna mata 😢😢

  • @NaliyaChama-br1uf
    @NaliyaChama-br1uf 10 місяців тому +2

    මගේ නැන්දම්මත් මාත් එක්කමයි හැමතැනම ගියෙ.. මට 19 යි.නැන්දම්මට 38යි.. අපි දෙන්නා සැලූන් ගියෙ එකට, ඇදුම් ගත්තෙ එකට, එකම වගේ ඇදුම් සෙරෙප්පු ,කොන්ඩ කටු ඔක්කොම ගත්තෙත් එක වගෙ. ඒත් දැන් වෙනස් වෙලා

  • @minoshikawya
    @minoshikawya Рік тому +2

    විජේයී පව් බන් 😂

  • @Ru_girl0
    @Ru_girl0 Рік тому

    අපේ මහත්ත්‍යගෙ අම්මයි මායි වගේ 😁

  • @d.a.a.anusharisuranika6979
    @d.a.a.anusharisuranika6979 Рік тому +4

    😅😅😂😂😂❤❤

  • @tharoshikahansini6211
    @tharoshikahansini6211 Рік тому +6

    anthima tikata hinaha giya nathara kara ganna beri tharamata ane mage nendammath mehema kenek nam shoi😂😂

  • @maduchanu6361
    @maduchanu6361 Рік тому +1

    නැන්දම්මා හොදයි එත් ටිකක් නපුරුයි 😢

  • @sl.master
    @sl.master 11 місяців тому

    30:59

  • @bike7673
    @bike7673 Рік тому +1

    😂❤

  • @saranigalappaththi9637
    @saranigalappaththi9637 Рік тому +1

    Nnandammalath ekka inna amaru apita ona widiyata hada gannawath ona.

  • @SheharaShehara-yd9sg
    @SheharaShehara-yd9sg Рік тому

    👍👍👍👍

  • @milanweerakoon5056
    @milanweerakoon5056 Рік тому +1

    Oya kiyanne tip ekak giyanam hari kiyalada

  • @flowerparadise8839
    @flowerparadise8839 8 місяців тому +1

    නැන්දම්මා කොහොම කෙනෙක් වුනත් මට නම් අදාලම නෑ. එහෙම කෙනෙක් හිටියත් නෑ වගේ. එ් නිසා සතුටින් ඉන්නවා

  • @kawi-iy3sf
    @kawi-iy3sf Рік тому +1

    Ane da ha

  • @kaveeshashavindidasanayake7878
    @kaveeshashavindidasanayake7878 8 місяців тому +1

    Oya kyna wdiyt kammali appa 😓

  • @UB.sailor
    @UB.sailor 11 місяців тому +1

    කෙල්ල නම් වැරදී but තේරුම් ගැනීම දැන ගන්න ඕන නිසා වරදක් මත් නෑ 🗿

  • @buddhikamadushani-qy5ey
    @buddhikamadushani-qy5ey Рік тому +1

    Mg nendamma mn uynakm idala maluwata lunu demma.lunu gedi eliyta visi krla mn nasthi kala kiwa.sodala welata dapu edum bima wattala mada gewunama welata dala thibba.mg jivithema vinasa karapu geniyk.

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke 9 місяців тому

    Mewage katha thiyenne kohomath indian katha wala thamai . Therum ganna ona kiyala ochchara pissu natana eka nm anumatha karanne na

  • @sewwandisanilka7167
    @sewwandisanilka7167 Рік тому +1

    Mewage nandamma kenek matath hitiyanam

  • @upulimenaka
    @upulimenaka Рік тому +3

    🤍👌🤍

  • @tmanju332
    @tmanju332 Рік тому +2

    Math ehema i..

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 Рік тому +2

    VERY FUNNEY ROTALLY MAD STORY 👎

  • @kelumdineshHA
    @kelumdineshHA 6 місяців тому

    ඔයා ඇයි නිදිමතේ වගේ කතා කරන්නෙ

  • @NamaleeShama
    @NamaleeShama Рік тому +1

    2.50...moda katha...apooo wikarayak...

  • @wasthu..uae.7785
    @wasthu..uae.7785 Рік тому +3

    Puthata kalim nenammawa thama ylukara gnna wenna

  • @SanthaPeeris
    @SanthaPeeris Рік тому +1

    고거개릿ㄴ

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna5183 Рік тому +1

    nadammala wesiyo

  • @nisha1740
    @nisha1740 Рік тому +4

    Mokakda me ?. warthavak kiyonava wage.