thumbnail 20:12 Gun seen 57:00 organic start 59:06 First car 01:27:04 first Love 1:34:00 wife 1:37:07 importent 1:52:35 bank scnce 1:54:54 helpfull wife 1:55:28
Tribute to one of the great teachers. He has been my life mentor. I was very fortunate to study AL Chemistry with him and offered a free card during the whole duration of the study. It has been privileged to be close with Withanage family during the last fifteen years. Exactly, Ms. Rupika Withanage and all the members of the family are really loving and caring for the others also. I have been following his vision while moderating to my version during my life. I was an average student (not a top-class bright student) in my AL classes. However, I managed to perform well at the university, and currently, I'm a University Lecturer in Chemistry at a renowned University in Sri Lanka with his blessings. Dear Sir and Family, Stay blessed. Theruwan Saranai!
"දරුවො බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙන්නෙ පඩියෙන් හතරෙන් එකක් ඉතුරු කරන්න කියල. ඒත් මම කියන්නෙ පඩියෙන් හතරෙන් තුනක් ඉතුරු කරන්න. මුලින් ගොඩක් අමාරු වෙයි. ඒත් හුරු උනාම ඒක කරන්න පුලුවන්. "සර්ගෙ ඒ වචන ටික අදටත් මට හොදට මතකයි..
"දරුවො මම බොහොම දුක් විදල හම්බ කරල මුලින් ගත්තෙ වාහනයක් නෙමේ. වාහනේක පොතක්. "ඒ කතාවත් අද වගේ මතකයි..
බොක්කටම වදින්න සර් කියපු දේවල් මම අදත් කියල දෙනව මගේ ශිෂ්‍යන්ට.
රත්තරන් ගුරුවරයෙක් මේ ඉන්නෙ ❤
සර් කියපු දේවල් තේරෙන්නෙ දැනුයි. අපි ඒ කාලෙ වැඩ කලානම් කියල දැනුත් හිතෙන වාර අනන්තයි. සර්ට ජයම වෙන්න ඕන. බුදු සරණයි සර්..❤
Sir thamath oya tikama kiyanawaa.e widihatamaa.
"දරුවො .. උස්සල පොලේ ගැහුවාම නැගිටල දුවන මිනිහෙක් වෙන්න..." ❤️🙏
Me okkoma marketin munge
@@roshannonis1696 දන්නැති දේවල් කියන්න එපා බ්‍රෝ... සර්ගෙ පන්තියෙ සිය ගානක් free card වලින් ඉගෙන ගන්නව... මුල් කාලෙ සර් දුප්පත්ම ලමයිව තමන්ගෙ ගෙදර පවා නවත්තගෙන උගන්නල මෙඩි, ඉන්ජිනියරින් යවල තියනව..
කිසිම handbill එකක් පෝස්ටරයක් නැතුව clz පටන් ගන්න දවසෙම 800 ක් විතර ක්ලාස් එකේ.. ඒ marketin හින්ද නෙවෙයි පරන ලමයිගෙන් අහල දැනගෙන.. සර් island first හිටියත් කවදාවත් ප්‍රචාරය කරල නෑ... social media වලට සර් ඇවිල්ල ඕන්නම් අවුරුදු 2ක් ඇති.. ඒ එන්න කලින් අවුරුදු තිස් ගානක්ම පන්ති කරල තියනව කිසිම මාකටින් එකක් නැතුව
@Arjun Genesis fck
"උස්සල පොලවෙ ගැහුවාම නැගිටල දුවන ජාතියෙ මිනිහෙක් වෙන්න ඕනෙ...." මම AL Chemistry ත් Failed ඒත් සර්ගෙ ඔය වචන ටිකම ඇතිවුනා Life motivation එකට. මට දැන් ලංකාවෙ ප්‍රදාන Cyber Security Company එකක Senior Engineer කෙනෙක්. මම ඒ තැනට ආවෙ ඔය වචන ටික මගෙ මනසෙ වැඩකරපු නිසා... AL pass වෙන්න බැරිවුනත් මම අදටත් සතුටු වෙනව සර්ගෙ class යන්න හම්බවුන එක ගැන. ❤️ 2012 AL
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
ඒ වගේම තමයි මගේ කතාවත්. මාත් 1st shy chemistry fail. දවසක් සර් කිව්වා chemistry බැරිනම් ict කරන්න. මොනවා හරි Bsc එක්කට කැම්පස් යන්න. ඔයාලගේ ජීවිත මොන තරම් වෙනස් වෙයිද බලන්න.
මගේ ජීවීතේ වෙනස් උනේ එතනින්.
(2018 A/L)
Cyber security field ekata set wenne kohomada
දෙවියෝ ගාව මිනිස්සු රැවටුනාට යක්කු ගාව මිනිස්සු රැවටුනේ නෑ... ~k.siri sir ♥️♥️♥️
අපි ලොකු වෙලා.. sir තාමත් එදා වගේමයි... මෙහෙම දකින්න ලැබුන එක සතුටක්..!! 🥺🥺🥺
2012 A/L class එකේ දී සර් මගේ ෆෝන් එකත් දවසක් කුඩුපට්ටම් කළා 😂 ලොකු අව්ලක් ගියෙ නෑ. Nokia එකක් හින්දා පොඩ්ඩක් screen එක කුඩු වුනා විතරයි 😋 ඒත් කවදාවත් සර් ගැන මට කිසිම තරහක් හිතෙන්නෙත් නෑ. හිතිලත් නෑ. මං අද රස්සාවක් කරගෙන තනියෙන් දෙපයින් නැගිටලා ඉන්නෙ මෙතුමා වගේ මිනිස්සු නිසා කියල මං හොඳට දන්නවා 🙂❤️
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
Gampaha class eke ara polimakma nagittla e polime hitapu okkoma kollonge phone gaththa dawasada oya? 😂🙆
අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ..සර්ව දකිද්දි එදා වගේම බයක් හිතුන.මම 2014 A/L.උදේ 4ට ගෙදරින් කුරුණෑගල ඉදල ඇවිත් 6වෙද්දි ගම්පහ ක්ලාස් එකේ ඉන්න ඕනි නැත්නම් ක්ලාස් එක ඉස්සරහ හිටගෙන ..ට්‍රේන් එකෙන් බැහැලා හති දාගෙන දිව්වත් 6 පහු වෙලා මං එලියෙ 🥰🌸" මතක තියා ගන්න දරුවො කැම්පස් එකෙන් මල් වත්තට යන්න පාරක් තිබුනට,මල් වත්තෙන් කැම්පස් එකට යන්න පාරක් නැහැ .."🌸ඒ බැනුම් වලට පින් සිද්ද වෙන්න අද මමත් ගුරුවරියක්. ඒ වචන තමයි සර් අදටත් ජීවිතේ ගොඩ දැම්මේ..තෙරුවන් සරනයි සර්ට!!!!🙏🙏🙏
මේ කට හඩ ඇහෙද්දි , "වැඩ කරන්න ගන්න ඕනේ" කියලා අදටත් හිතෙනවා සර්❤️. ප්‍රාර්ථනා කරන එකෙන් වැඩක් නෑ, තමන්ටම විතරයි තමන්ගේ ජීවිතේ හදාගන්න පුලුවන්! තෙරුවන් සරණයි සර්....
"අමාරු හොඳ දේ කරන්න ළමයි.." සර් කියපු මගේ හිතේ හැමදාටම තියන දෙයක්..
මම මේ interview එක නොකඩවා පැය දෙකම ඇහුවා. මම කේසිරි සර්ගේ පන්තියට සම්බන්ධ වුණේ දහස් නවසිය අනූවේ අවුරුද්දේ 1992 අවුරුද්දේ ඒ ලෙවල් විභාගය කරන්න මට පන්ති ගාස්තු ගෙවන්න අමාරුයි සර් මට ෆ්රී කාඩ් එකක් දුන්නා මං මීට අවුරුදු තිහක ඒ අතීතයට ගියා වගේ මට දැනුනා ඒ පන්ති වල ගියපුවා තාමත් මට මතකයට නැගෙනවා වචනයේ පරිසමාප්තියෙන්ම උතුම් ගුරු පියෙක්
රොටරියේ මතක අස්සේ
රසායනයට ආදරය කරපු රසායනය
ගුරුතුමනි මා දෙපා වදින මගේ දරුවන්ගේ වන්දනාවත් ඔබම වේවා!!!
ජීවිතයේ හමුවුනු ගුරුවරුන් අතරේ කිසිදාක අමතක නොවන,
විෂයෙන් ඔබ්බට ගොස්
ජීවිත පාඩම ඉගැන්වූ
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්
සැබෑවට ම ගුරුවරයෙකු වූ
අපේ කේ සිරි සර්..
තාමත් ආදරෙයි සර්..❤️
සර්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි..🙏
ස්තුතියි ඔබට !
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
"දරුවෝ උස්සල පොලේ ගහපුවම නැගිටලා දුවන එකෙක් වෙන්න"
තාමත් මතකයි ඒ වචන ඒ විදියටම... සර් තාමත් ඒ වගේමයි.. ජීවිතේ මන් හැබැහින් දැකපු පරමාදර්ශී ම චරිතය🥺❤️. තවත් දහස් ගණන් දරුවන්ගේ ජීවිතය උගන්වන්නට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏
සර් පුලුවන්නම් organic පොතක් ලියන්න ලංකාවෙම ලමයින්ට හොඳ සේවයක්
Aniwaryen
රොටරි calss එකේ මම දවසක් එයා පැත්තෙ ඉන්න කෙනා එක්ක කතා කලා කියල මාව නැගිට්ටවල ඉස්සරහ ඩෙස් එකකට ගත්ත..
මට තාම මතකයි ඒ අතීතෙ..
පන්තියේ පිස්සු කෙලින්න බෑ එලෝල දානව පන්තියෙන්..
දවසක් රොටරි එකේ ඉස්සරහම hall එකේ පන්ති කරද්දි එලියෙ කෙල්ලොක් හයියෙන් කෑ ගහනවා සර් දොරින් එලිය බලල බැන්න බැනිල්ලක් ආයෙ ඒ කොල්ල පැනල දුවන්න..
සර් අන්න ඒවගේ තත්වයක් තියන් class කලේ මොන මැරය කෑ ගහුවත් එලෝනවා..
විනය නම් විනය..
Chemistry ටික කොටල මිරික්ල පොවනව MCQ එක කරනවා ආයෙ කියල වැඩක් නෑ
මෙන්න ගුරු වරු Chemistry කියන්නෙ නම් K siri sir ම තමා..
සර් ගෙ දැන් කටහඩේ ප්‍රශ්නයක් තියෙනවා ඒකත් ඉතාමත් ඉක්මනින් හොද වෙලා තව දුගු කාලයක් class කිරීමට හැකි වේවා..
කකුල් දෙක අලලල වදින්න ඕන මේ සර්ට..
තෙරුවන් සරණයි 🙏
සර් නම් සුපිරි.කාපු කෑම තාම මතකයි.තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ.............තාමත් එහෙමයි ........ආදරෙයි තාමත්
අපිට සපුගස්කන්ද ඉස්කෝලේ දී biology උගන්වපු teacher ව තමා සර් marry කලේ.👑👍
Ksiri Sir කියන්නෙ කොයි වගේ කෙනෙක් ද කියල කවුරු මගෙන් ඇහුවත් හැමදාමත් දෙන එකම උත්තරේ....👉👉මගේ ජීවිතේ මට හමුවුන මිහිපිට දෙවියෙක්....🙏🙏🙏 ♥️♥️♥️sirwa දැක්කෙ ගොඩක් දවසකින්...මේක දැක්කාම දැනුනෙ පුදුමාකාර සතුටක්...සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි 🙏🙏♥️♥️♥️
thumbnail 20:12
Gun seen 57:00
organic start 59:06
First car 01:27:04
first Love 1:34:00
wife 1:37:07
importent 1:52:35
bank scnce 1:54:54
helpfull wife 1:55:28
හමුවුනු ගුරුවරු අතරින් හදවතේ ඉහලින්ම ඉන්නෙ සර් තමයි.❤❤☺
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
විශය පමණක් නොව,ජීවිතයම ඉගැන්වූ ගුරුවරයෙක්......❤️❤️
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
මම 2009 A/L සර්ගෙ නුවර class එකට ගියා .සර් කියන්නෙ විශේෂ කෙනෙක් .මේ වගේ ගුරුවරයෙක් මගෙ ජීවිතයටම හම්බුනේ එක වතාවයි.සර්ට තෙරුවන් සරණයි 🏵️🏵️🏵️🏵️
Salute..❤️ ඉගෙන ගත්තු දේවල් ගොඩයි සර් ගෙන්.. free card එකක් ගන්න තරම් අමාරු ආර්ථිකයක් තිබ්බත් ගත්තේ නෑ සර් කී දෙනෙක්ට නම් free card දීලා තිබ්බද.. සර් ගේ motivation එකෙන් Gampaha ඉන්දීප theory class එකේ අවසානම පේලියේ ඉදලා.. 1st shy එකෙන්ම මාව university select උනා Chem A එකක් අරන්..ගොඩක් ස්තූතියි සර්...Great teaching.. (2015A/L Batch)..තවත් බොහෝමයක් කාලයක් අපි වගේ දරුවන්ට motivation එකක් වෙලා ඔවුන්ගේ ජීවිත එලිය කරන්න අවශ්‍ය ජවය ශක්තිය ලැබේවා..! Nice look sir.. we are getting old..but you are'nt..❤️💪
සර්ගෙන් ගත්ත පන්නරය තමයි අදටත් අපේ හිත් වල තියෙන්නේ..මමත් සර් දැන් රසායන විද්‍යා ගුරුවරයෙක්..සර්ට ගොඩාක් පින්🙏 අපේ ඔලු හැදුවට.මගේ ජීවිතේ කියලා දුන්නු ගුරුවරයා කිව්වොත් නිවැරදියි.ගුරුවරයෙක් විදිහට අද ළමයින්ට පන්තියේ විනයක් ඇතුව, වෙලාවට වැඩ කරන්න , නියමිත සැලසුමකට වැඩ කරන්න උගන්නනේ සර්ගෙන් ගත්ට ඒ පන්නරයෙන්..
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..🙏
මම 2013 A/L මහනුවර පුනරීක්ෂණ පන්තියේ සර්ගෙ ගෝලයෙක්..
පංතියේ වාඩි වෙලා අහන් ඉන්නවා වගෙ අහගෙන හිටියේ .... තාම දැනෙනවා ඒ කාලෙ.❤️
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
මට ජීවිතේ ට අමතක වෙන්නෙ නැති ගුරුවරයෙක්.මම නුවර IMS එකේ සර්ගෙ class ආවෙ 2007/2008.අද මම B.Sc (chemistry special ) උපාධිධාරීනියක්..රසායන විද්‍යා විෂයදාරවෙන් ඉදිරියට යන්න සර් ලොකු පිටුවහලක් උනා.අද මම ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරනව.
සර්ගෙ කටහඩ ඇහෙද්දි අතීතයට යනව.මහපාන්දර පන්තියට එනව බැනුම් අහන්න බය නිසා😊දැන් ඒමතකය සුන්දර උනාට ඒ කාලෙ නම්...😥😥🤐
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
තව තවත් දහස් ගණන් සිසුන්ගේ ඇස් පාදන්නට සර්ට ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබේවා !!!
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
2009A/L .ගම්පහ ඉන්දීප. Sir ගෙ hall එකක අපිට තමයි සර් මුලින්ම ඉගැන්නුවෙ ඒකෙ. Chemistry ඉගැන්නුවා නෙමෙයි දිය කරලා පෙව්වා. Subject 3න් ලේසිම විෂය උනේ අන්තිමට chemistry. පර්වර්තන නම් ඕන එකක් කලහැකි අන්තිම කාලෙදි. උගන්වන්නම ඉපදුනු මිනිස්සු. ආදරෙයි හැමදාම.ඇස් දෙකට කදුලු ආවා ඒ කාලෙ මතක් වෙලා.සර්ට බුදුසරනයි💕❤💕
පන්තියේදි නම් හුඟක් අයව දකින්නේ යක්ෂයෙක් වගේ. ඒත් තනියම ගිහින් සර්ව හම්බෙලා කතා කලාම තේරෙනව සර් කොයි තරම් කරුණාවන්ත තාත්තා කෙනෙක්ද කියලා. කියාගන්න වචන නෑ සර්.
Sir❤❤ජීවිතයට ගොඩාක් වැදගත් දේවල් කියලා දුන්න ගුරුවරයෙක්
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
සර් ඉතිරිකරන්න කියලා කියපු දේ කරපු නිසා ඒකේ වටිනාකම මට වැටහුණා...
බොහොම පිං සර් 🙏🙏🙏💐💐💐...
IMS...
මම සර්ගෙන් ඉගෙනගෙන නෑ. ඒත් සර්ට ගරුකරනවා...♥️ 🙏
ජීවිතේ අභියෝග හඹා යන්න සර් දුන්න අවවාද අදටත් එලෙස ම මතකයි....සර්ට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා....බුදුසරණයි! 🙏🙏🙏 සර් ගිය මඟේ යාම තමා මගේ ලොකුම බලාපොරොත්තුව!!!
තත්පරයක් නෑර අහගෙන හිටියා පැය දෙක පුරාවරම සර්ගෙ ක්ලාස් එකේ හිටියා වගේ.සර් එදා කිව්ව හැම කතාවක්ම සර් ඒ විදියටම වීඩියෝ එකෙත් කියනවා. ❤❤❤
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
තොපි පොන්නයො කියලා බැන්නෙ අපට. කෙල්ලන්ට බැන්නා ලෝකෙ පරණම රස්සාව කරපු උන් කියලා.
ආදරෙයි සර්!
❤ 💐 🙏
සර්ගෙ වචනයක් ඇහුවත් ඇති...මාර motivation ekk.....🙏
අම්මෝ දැක්කත් බය හිතෙනව. සර් ගෙ අකුරු වල ලස්සන බෝඩ් එකේ ලියද්දි. Sir තාම ඒ වගේමයි. තෙරුවන් සරණයි! A/L නම් යන්තම් ගොඩ දාගත්තෙ. ආසාවෙන් බයෙන් ගියපු class එකක්
වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් .
Legend 🥀💙💛💙💛
මගේ ලෝකේ වීරයෙක්. සර් නැත්තන් මං මොනා කරන එකෙක් වෙයිද කියලා හිතාගන්න බෑ තාමත්.
ජීවිතයේ හමුවූ දෙවියෙක් වැනි ගුරු භවතෙක්. ගුරු පෞරුෂය කුමක්ද යන්න වචනයේ පරිසමාප්ත අරුතෙන්ම වටහා දුන් දැවැන්ත චරිතයක්. "ළමයෝ මල් වත්තේ ඉඳන් කැම්පස් එකට පාරවල් නෑ" අද පේරාදෙණි මල්වත්ත පේන මානේ ඉඳන් පේරාදෙණියේ විද්‍යාර්තයෙක් වන්නට පාර කැපූ ආදරණීය ගුරු තරුව. අපේ සර්. ඔබට දීර්ඝායුෂ!
සර්ට හැමදාම ගොඩක් ආදරෙයි !! අපි ගොඩක් ගෞරව කරනවා.. මගේ ජීවිතේ වෙනස් කරපු සර් කේසිරි සර් !! ❤🙏
වෙලාවට වැඩ කරන්න පුරුදු කල,,,ජීවිතයට ගොඩාක් දේවල් කියල දුන්න ගුරු දෙවියෙක්..අපේ කේසිරි සර්❤️❤️❤️
පුංචිම දේවල් පවා මතක්කරලා ඒ ගෞරවය ආදරය දෙන එකම ඇති සර් ගේ ජීවිතය සාර්ථක වෙන්න
මම සර්ගෙ පංති ආවෙ 2008 දී. අදත් සර් එදා වගේමයි. මගේ ජීවිතේ මං දැකපු විශිෂ්ටතම ගුරුවරයෙක්. සර්ට නිදුක් නීරෝගී සුව ලැබේවා.
ඔබ ආදරණීය ගුරුවරයෙක් ඔබ කියපු දේවල් හැමදාටම වලංගුයි...❤❤❤හැමදාමත් ඔබ කියපු මග යන්න උත්සහ කරනවා....💪
ස්තුතියි ඔබට !
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
පලවෙනි පාර s එකයි දෙවෙනි පාර c තුනයි දෙවෙනි පාර තමා සර්ව සම්භන්ධ උනේ. S එකේ තිබ්බ result එක c තුනට ආවේ වෙන කිසිම හේතුවක් නිසා නෙවේ සර් ගේ motivation එක හින්දා . දැන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ. සර් හිටියෙ නැත්තම් කොහෙන් නතර වෙයිද දන්නෑ. ජීවිතේ වෙනස් උන එක තැනක් තමා සර්ව හම්බෙන්න ලැබුන එක. මං පොලොන්නරුවේ ඉදං නුගේගොඩ සර්ගේ clz එකට සම්බන්ධ වෙන්න මට පින තිබ්බා. සර්ට ගොඩක් පිං❤️❤️❤️
❤❤ "ගුරු උතුමෙක්"
එපමණයි
ජීවිතේ හම්බුණ හොඳම ගුරුවරයා... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
Motivation නම් k. Siri ම තමයි, සර් class වල කියන හැම දෙයක්ම වටිනවා
නියමෙට වෙලාවට වැඩ කරන්න පුරුදු වුනේ කේසිරි සර්ගෙන්💟
ජීවිතේ ලස්සනම කාලයක් ඒකාලේ. දැන් අපි ලොකු වෙලා සර්. ආයෙත් සර්ගේ පන්තියට යන්න තියෙනවානම් කියල හිතෙනවා.මට තාම මතකයි මගේ එහා පැත්තේ හිටපු කොල්ලලෝ 4ක් ගුටි කාපු විදිය.එදා බය උන පාර තාමත් සර්ට තියෙන බය නැති උනේ නෑ. ආදරෙයි සර් හැමදාමත්.
අදටත් වටිනා ස්ව්‍යං විනයක් සහිත මනුස්සයෙක් විදියටත්,හැම නිතරම නොවැටී ජීවත් වෙන්න ඕනම කෙනෙක් එක්ක ජීවත් වෙන්න වගේ කියලා නිම කල නොහැකි වටිනාකම් ගොන්නක් සර් මගෙ ජීවිතේට එක් කරපු ගුරුදෙවියෙක්❤️🙏
තවමත් මතකයි. Organic chemistry.
සර්ගෙ විශිෂ්ටතම ඉගැන්වීම❤️🙏.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇත්තටම වටිනා ගුරුවරයෙක් 🙏 කේ. සිරි සර්
යකෙක් 🔥🔥🔥 ආදරෙයි කේසිරි සර්
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
"science කරන්න ආවනම් උස්සලා පොලොවේ ගැහුවත් නැගිටලා දුවන්න පුලලුවන් කෙනෙක් වෙන්න ඕනේ.....".මට දැන් තේරෙනවා ඒක science වලට විතරක් නෙමෙයි ජීවිතයටත් එහෙමම අදාලයි කියලා......
ජීවිතේ මුණගැසුණු සුන්දරම මිනිසෙක් ♥️♥️♥️
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
මගේ සර් මතු බුදු වේවා!!! මගේ ජිවිතේ හැදුනේ දිනුවේ සර් නිසයි සැසිප් ආයතනයත් මට උදව් කරපු හැම ගුරුවරයෙක්ටත් ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මිහිපිට ඉන්න දෙවි කෙනෙක් .අද වගෙ මතකයි මට 🥺 මන් ගිහින් මගෙ ජීවිත කාතවා සර්ට කිවුවමා දෙපරාක් නොහිතා මට free crd එකක් දුන්න .ඒ නිසා තමයි මන් මෙහෙම ඉගෙන ගන්නෙ පින් දෙන්න මට වචන නෑ 🥺 ගොඩක් දුකයි ඒත් පෙලක් ලමයි sirva රවට්ටලා free crd ඒම ගන්නවා . කේසෙරි සර් කියන්නෙ දෙවි කෙනෙක් ජීවිතේ හදගන්න ගොඩක් දේවල් කියන වෙලවට වැඩ කරන්න කියලා දෙන දෙවි කෙනෙක් .තවත් ගොඩ කලායක් නීරොගීව දරුවන්ගේ දෑස් පාදන්න හැකියාව ශක්තිය ලැබෙන්න ඔනී🙏🙏😊
අපේ සර් ළග පැය දෙකක් වාඩිවෙලා සර් එක්ක කතා කරන්න ලැබීමම මේ නිවේදකයා ලත් වාසනාවක්.. සර් එක්ක වචන කිහිපයක් කතා කරන්න අපි සම්පූර්ණ විවේකයේම පෝළිමේ ඉදල තියෙනව.. ඒ වචන කිහිපය තමා ඊලග සතියම වැඩ කරන්න ශක්තිය උනේ.. පංති ගිය හැම දවසෙම සර් එක්ක වචනයක් හරි කතාකරන්න වාසනාවන්ත උනු සිසුවියක් මාත්..
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
One of BEST teacher in my life.
He is a Legend ❤
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
මට සර් ව හම්බුනේ ඔන්ලයින් ක්ලාස් වලින් . දැනෙන්න ඉගන ගන්න හොදම තැන☺️❤️
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
ඔව්, මටත්
Sirge pnline clz wlt join wenne khmd kiynko pls
@@deeedeee2572 indeepa.lk එකෙන්
අපේ සර් ❤️ නුගේගොඩ සැසිප් එකේ මතක ගොඩයි 😊
ඒ මතක අස්සේ ඉඳපු යාළුවෝ හැමෝටම යවන්න..
මෙන්න ගුරුවරු.කිසිම කම්මැලිකමකෙන් තොරව පන්තියෙ ඉන්න පුලුවන්.🙏
සතුටුයි සර්.. සර් හින්ද අපි ගොඩ ගියා.. සර්ට බොහොම පිං...
Exam එක ගොඩ දාන්න ඕන කියන එක හිතට වැද්දුවෙ සර්...දීර්ඝායුෂ වේවා
Lakmina mathakada api ude pandara sirge clz yanwa. Nadee,oya, mama api clz giya a kale thama mathakai..
සර්ගෙ ඕගනික් නම්
හාස්කමක්
පලවෙනි සැරේ F කෙමෙට්‍රි වලට
සර්ගෙ රිවිශන් එකේ ඕගනික් ඉගෙනගත්තම ඕනෙම පරිවර්තනයක් ශනිකව පුලුවන් වුනා ඒක හාස්කමක් වගේ
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
Sir chemetry th ugannawada😇
2006 ඒ ලෙවල් පරිවර්තනය බැලුවා ඔලුවට එන්නෙම නෑ. ඒක අමතක කරලා ඉතුරු ටික කරලා ඉවර වෙන්න ළං වෙලා ආයෙ බැලුවා. බැලුවා විතරයි පරිවර්තනය සම්පූර්ණයෙන්ම ඔලුවට ගලාගෙන ආවා. කේසිරි සර්ගෙ ඕගනික් නම් ආයෙ ඉතින් කතා කරන්න දෙයක් නෑ 😊
මේ වගේ ගුරුවරයෙක් ළඟ ඉගෙන ගන්න හම්බුන එක තමයි මගෙ ජීවිතේ ලොකුම වාසනාව 🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
2001 මම ක්ලාස් ආවෙ.කට ඇරලා ගුරුවරයෙක් කියන්න පුළුවන් ගුරුවරයෙක් .මගේ ජිවිතෙ දැක්ක විනය වෙලාවට වැඩ කිරිම කියන දෙවල් ආදර්ශයන්ම පෙන්නපු ගුරු උතුමෙක්.අදටත් මතකයි .
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
පරන කාලේ මතක් වුනා සර්❤️ ඔබට ජය❤️
සර්,..මාසයට සැරයක් හරි පොඩි හෝ වෙනසක් සාලයේ, කාමරවල කරන්න උත්සාහ කරන එක මට අපේ කාමරය වෙනස් කරන හැම වෙලේම මතක්වෙනවා..
දීර්ඝායු වේවා sir.mage ජීවිතේ මං භයma ගුරුවරයා.ඒ වගේම adaraniyama ගුරුවරයා. සරසවි වරම් ලබන්නේත් රසායන විද්‍යාව පිළිබඳ ආශාවක් තිබුණෙත් අපේ ksiri sir nisamai.I really do respect you sir
මම 2009 reviesion cemestry වලට අසාකෙරෙවුවෙ සර්,සර් තමා cemesrty ගොඩ දැම්මෙ,අදටත් අදරෙයි..හැබැයි තාම බයයි❤️❤️
Tribute to one of the great teachers. He has been my life mentor. I was very fortunate to study AL Chemistry with him and offered a free card during the whole duration of the study. It has been privileged to be close with Withanage family during the last fifteen years. Exactly, Ms. Rupika Withanage and all the members of the family are really loving and caring for the others also.
I have been following his vision while moderating to my version during my life. I was an average student (not a top-class bright student) in my AL classes. However, I managed to perform well at the university, and currently, I'm a University Lecturer in Chemistry at a renowned University in Sri Lanka with his blessings.
Dear Sir and Family,
Stay blessed.
Theruwan Saranai!
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
Mage ගුරුවරයා budun daka නිවන් දකින්න ඕනි ... 🙏🙏🙏🙏🙏
පංතියේ වාඩි වෙලා අහන් ඉන්නවා වගෙ අහගෙන හිටියේ .... තාම දැනෙනවා ඒ කාලෙ.
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
මටත් පොඩි කාලේ මේ ලේඩේම තිබ්බා.. මන් ඉස්කෝලේ ගියේ නුවර ධර්මරාජේට. මටත් මේ ටික මෙහෙමම තිබ්බා😥
කොච්චර දිග උනත් කතාව මගින් දාල යන්න හිත දුන් නෑ...සර්♥️
මගේ ආදරනීය chemistry සර්. සර්ගෙ තියන ගැම්ම . ආසයි ආයමත් සැසිප් එකට එන්න. ජය වේවා මගේ සර්
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
mage sir..ape sir... budu saranai sir. Me thanata enna godak udau karapu mage sir......godak adarey. tawa tawath lamainta hari de ugannana wasanawa labewa. ausha boho wewa.
තව දෙයක් මේකෙ සර් කියන්න අමතක කරල.මං අවු 4ක් ඉගන ගත්තා එ අවු 4ම සර් මට ඉගැන්නුවෙ නිකං free card එකක් දීල.එ වගෙම සර් කිවා මේ ටියුශන් වලට යන සල්ලි මගෙ බැංකු පොතටදාන්න කියල සර්ට එපා කියල.අවු 4 ඉවර වෙද්දි සර් මට උගන්නල.මගෙ බැංකුපොතෙ ලක්. කිහිපයක් ඉතුරු කරල තිබ්බා.🙂
ජීවිතේ වැඩිම ගරු කරන කෙනෙක් කේසිරි සර් බුදුසරණයි...🙏❤️
Chemistry විතරක් නෙවෙයි maths, physics දෙකම ගොඩ ගියේ sir හින්දා තමයි❤️
ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!
පැය දෙකම බැලුවා. මගෙ ගුරු ජීවිතයටත් ගොඩක් දේවල් ගත්තා. ස්තූතියි Lakshan.
ඇත්තටම ගොඩාක් සතුටුයි මේ තරම් සංවේදී අත්දැකීමක් ඔබේ ජීවිතයට එකතු කරන්න ලැබීම ගැන..
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
🥺❤syllabus එකට අමතරව ජීවිතයට ගොඩක් දේවල් කියලා දුන්න සර් කෙනෙක් ❤
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
කේ.සිරි විතානගේ කියන්නේ විශාල ටියුෂන් පංතිවල gold standard එක කිව්වොත් නිවැරදියි කියල හිතනව. ඉගැන්වීමේ කලාව හා ක්‍රමවේදය පමණක් නෙමෙයි පංතිය තුල විනය පවත්වා ගැනීම අතිනුත් ඔහු අති විෂිශ්ඨයි. කලු ලෑලල මත හරියට ඉරට print කලා වගේ ඉතා ලස්සනටත් ඉතා වේගයෙනුත් අකුරු ලියනකෙනෙක් මගේ අවුරුදු 22 ක් පමණවූ දේශීය හා විදේශීය ශිෂ්‍ය ජිවිතයේදී දැකල නෑ කිව්වොත් ඒක අතිෂෝක්තියක් නෙමෙයි.
මට බාහිර ක්‍රියා නිසා පාසැලේ එතරම් ඉගෙනීමට නොහැකි උනත් ඔහුගේ rivision පංතිවලට මාස කීපයක් සහභාගිවීමෙන් chemistry හොඳින් ගොඩදාගත්තා. ඔහුගෙන් ඉගෙනගත් විභාගයකට සූදානම්වීමේ ක්‍රමවේදය අනෙක් විෂයන් වලට පමණක් නෙමෙයි කැම්පස් එකේ විභාග වලටත් ඉතා වැදගත් වුනා.
ඒකාලෙ එක එක revision පංතිවලට පැය ගනනකට සහභාගි වීමෙන් වැඩිදෙනෙක් tuition කරන්නේ ව්‍යාපාරික අරමුණු වලට විතරක් බවත් ඉගැන්වීමේ හැකියාවක් නැතිබවත් මනාව පෙනුනා. ඒ නිසා හැම වෙලේම පාසැල් සිසුන්ට දෙන මගේ උපදෙස නම් tuition ගිහින් කාලය හා මුදල් කා නොදමා ඒ සල්ලිවලින් විෂයානුබද්ධ පොත් සල්ලිවලට ගෙන කියවා ස්වයං අධ්‍යනයේ යෙදෙන ලෙසයි. හැබැයි ඒ උපදෙස කේ.සිරි ගුරුතුමාට නම් වලංගු වෙන්නේ නෑ. ඒ කෙනෙක් හදිස්සියේ හරි ගුරුවරයෙක් වීමට තීරනය කලොත් කේ.සිරි විතානගේ යනු විශිෂ්ඨ ගුරුවරයෙකුගේ ප්‍රතිමුර්තියක් (role-model) පමණක් නෙමෙයි අභ්‍යාස විද්‍යාලයක් (training school එකක්) නිසා.
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
වචනයේ පරිසමාප්‍ත අර්ථතයෙන්‍ම ගුරුවරයෙක්❤️✨
2007 A/L කරනකොට වගේමයි අදටත් ජීවිතේට ගන්න දේවල් ගොඩයි .ඕනිම දෙයක් කරන්න පුළුවන් කියල ඉගෙනුවේ සර් .
best teacher in my life❤️
ස්තුතියි ඔබට !
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
@@LakshanManuranga aniwaren
ජීවිතේට හොද ඔවදන් ලබා දූන් ගුරුවරයෙක්
අද මං ඉන්න තැනට එන්න ලොකු පිටුවහලක් උනා සර්, සර් ට පිං.
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
සර්ගෙ ඕගනික් නිසයි අපි ගොඩ ගියෙ ❤️
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
මගේ ජිවිතේට හම්බුන හොදම ගුරැවරයා..♥️
ජිවිතේ වීරයා ❤️❤️🔥🔥
2018
Budusarni sir ❤ math කෑව ස්ටේජ් එකට අරන් එදා ඉදන් තමා වැඩ කරේ exam ගොඩ දාගත්ත.
බැංකුව ගෙදරට එනවා, සාර්ථකත්වය යනු එයයි......
@Maleesha Randeniya Ela, balanna deyak na kohomath mage gedarata enawa.
තෙරුවන් සරණයි සර්.
සර් අද්‍යාපනයට අමතර්ව ජීවිතයට ගොඩක් දේවල් කියලා දුන්නා ඒවා මමනම් අනුගමනය කරනවා මම කවදහරි දියුනු වෙනවා සර් කියපු විදියට වැඩ කරලා
ස්තුතියි ඔබට !
ඔබේ පන්තියේ එකට ඉගෙනගත් මිතුරන්ටත් යවන්න..
මේවගේම වැදගත් video නරඹන්න අපගේ UA-cam නාලිකාව Subscribe කරන්න..
ඇත්ත්ම කියුවොත් මන් නම් සර් ගෙන් ගුටි කාලම නැ. 2009 A/L කරේ. Class ගියේ Rotary Hall එකට. හිටියෙ පලවෙනිම පොලිමෙ කෙලවරේ. Sir ගෙ විශය කරුණු අතින් කියල වැඩක් නෑ අත් කැඩෙන්නම Chemistry ලියවනවා. Organic වගේම කර්මාන්ත රසායනය එදා ඉගැන්නුව හැටි මතකයි. 1 st ශයි එකේ Chemistry B එකක් තියෙන්නෙ. ඕක ගන්න සර්ට දීපු වද මැවිලා පේනවා. ගොඩාක් ස්තුති සර්.
ඔබට ජය වේවා !!...