එක් එක් පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර බෙදී යන්නේ මෙහෙමයි

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 73

  • @Sachin-b6g
    @Sachin-b6g 10 годин тому +38

    ලයිෆ් බෝයිං ඇඩ් එකේ අන්තිමට ඉතුරු වෙන විෂබීජෙ තමා නාමල් 😂😂😂😂

    • @kavindubandara7172
      @kavindubandara7172 7 годин тому

      ඇයි රත්තරන් ,මීහරක් සම්පතා😂😂

  • @hhy719-qk6bv
    @hhy719-qk6bv 10 годин тому +32

    හිගා කාපන් පොඩි මෛනෝ, පිටකොටුවේ,,😢😢😢

  • @K-chaminda
    @K-chaminda 9 годин тому +11

    ඉදිරි ගමන් මග නෙවෙයි ආණ්ඩුව කොහොමද විනාශ කරන්නේ කියන එක උඹලගේ plan ආයේ ජීවිතේට උඹලට එන්න වෙන්නේ නැ දැන් මුළු ලංකාවේම මිනිස්සු එකමුතුයි

  • @nalakaindiketiya9913
    @nalakaindiketiya9913 10 годин тому +23

    ඉල්ලුවනම් පරාදයි

  • @somawgk4778
    @somawgk4778 10 годин тому +15

    තව මේ නං කියන්න වුනානේ😮😮😮

  • @asankabunty8189
    @asankabunty8189 10 годин тому +17

    කොහොමද පුංචි මයින 150කගෙන් බයිට් වෙත්දි😂😂😂😂

  • @2020familyUSA
    @2020familyUSA 10 годин тому +14

    වජිර කොටා එනවලු අලුත් ආන්ඩුව රටට වැඩ කරනවා බලන්න ..අනෙ පලයන් බන් යන්ඩ සමනලයා...මාලදිවයිනට ගිහින් මදුසමය ගතකරල වරෙන් රනිලත් එක්ක ..😂😂😂 ආන්ඩුවෙ සෙද්දක් හොයන්නෙ නැතුව...ාඅන්ඩුව්ව කරන දේවල් හොද නිසා තමයි මිනිස්සු චන්දෙ දුන්නෙ

  • @thushi99
    @thushi99 10 годин тому +11

    අපි ගෙදර යවපු කට්ටියම ජාතික ලැයිස්තුවෙන් එයිද දන්නෙ නෑ 😢😢😢

    • @roshanlakmal9641
      @roshanlakmal9641 10 годин тому +5

      ඒක හරියය wild card වටය වගේ.. ප්‍රේක්ශකයන් ප්‍රතික්ශේප කල අයව විනිසුරුවන් දිනවනව වගේ.. 😂😂
      හැබැය් ජාතික ලය්ස්තු list එකේ නැතුව ජන්දේ ඉල්ලුවෙත් නැති කෙනෙක්ට එන්න බෑ මම දන්න විදියට්.. ඒ කියන්න රනිල්ට එන්න විදියක් නෑ 😅

  • @e.m9476
    @e.m9476 10 годин тому +6

    හිගන්න ඇවිත් ඉන්නවනෙ ජාතික ලයිස්තුවෙන් ඒ ඇති😂😂😂😂😂

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 10 годин тому +4

    නාමල් ජාතික ලැයිස්තුව රිංගුවේ පාර්ලිමේන්තු එන්න .කොහොමත් අන්තිමට මංඩිය ජාතික ලැයිස්තුවේ ඉතිරි වෙනවා ඩිලිත .රනිල් ට ලැබුනේ ඒ ච
    චාන්ස්

  • @Rollingfeetadventures
    @Rollingfeetadventures 9 годин тому +4

    වජිරය සිට් බෙල්ට් එක දල තියෙන්නේ සිට් එකටවගේ

  • @roshanlakmal9641
    @roshanlakmal9641 10 годин тому +4

    සිලින්ඩරේ ජාතික ලය්ස්තුවෙන් මෙසී එය්ද දන්නේ නෑ... මෙසී කිව්වෙ කවුද කියල දන්නවනේ 😂😂

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 10 годин тому +3

    ජනතා.චන්දෙන්නෙමෙ.ජනතාව ඵලෙවුවා.නාමලාව.ඌ.ඵන්නේ.ජාතික.ලැයිස්තූවෙන් 😂😂😂

  • @Sandakathmini01
    @Sandakathmini01 8 годин тому

    ගැහුවා නම් ගැහුවේ නෑ මේ වගේ ❌ ක්.
    💗
    සැප්තැම්බර් 21 වැනිදා ඉඳලාම අපි හිටියේ පට්ට සතුටින්.
    නොවැම්බර් 14 වැනිදා ඒ සතුට දෙගුණ තෙගුණ වුණා.
    👉🏻🧭❌ ඒ වගේ සතුටක් ලැබෙන්නේ මාලිමානුවන්ට විතරයි හොඳේ

  • @enjoy681
    @enjoy681 9 годин тому +4

    දෙවණ පරපුරෙන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් හිටියා නම් විපක්ෂයේ අංගසම්පුර්න පාර්ලිමේන්තුවක් කියලා කියන්න පුළුවන්🙂

  • @roshanlakmal9641
    @roshanlakmal9641 10 годин тому +2

    ඒක හරියට wild card වටය වගේ.. ප්‍රේක්ශකයන් ප්‍රතික්ශේප කල අයව විනිසුරුවන් දිනවනවනේ.. 😂😂
    හැබැය් ජාතික ලය්ස්තු list එකේ නැතුව ජන්දේ ඉල්ලුවෙත් නැති කෙනෙක්ට එන්න බෑ මම දන්න විදියට්.. ඒ කියන්න රනිල්ට පාර්ලිමේන්තුවට එන්න විදියක් නෑ 😅

  • @arjuna9525
    @arjuna9525 10 годин тому +3

    පාර්ලිමේන්තුව ගැන ඉගෙන ගන්නත් එක්ක හොදයි ...😅

  • @arjuna9525
    @arjuna9525 10 годин тому +3

    අපොාා්යි කක්කා කැල්ලක් ආයේ රිංගවලනෙ.....

  • @J......M
    @J......M 6 годин тому

    ජාතික ලයිස්තුවට තොරගන්නෙ කොහොමද ඒ ක්‍රියාපටිපාටිය

  • @mannahousekeeping8097
    @mannahousekeeping8097 14 хвилин тому

    පොඩි මයිනා වැලිකඩ ඇඩ්මිට් වීමට නියමිතයි

  • @sajininuwansala9353
    @sajininuwansala9353 10 годин тому +2

    Mm nm mage pana thiyenakal namalta denne ne ඡන්ද.Ratata කරපු දේවල් walta😢

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 10 годин тому +1

    වජිරයා.හිතන්නේ.අනුර.දාලායයිකියා.ඵහේම.දාලායන්නැ

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 8 годин тому

    නාමල් පාර්ලිමේන්තුවට යන්නෙ මෙි මංගල මොහොත නෙමේ ..වසර ගනනාවක් පාර්ලිමේන්තුවේ සිටිය විශිෂ්ඨ ඇමති කෙනෙක්.. නැතිව බොරැ වපුරල වෛරය ක්‍රෝධය වපුරල රිංග ගන්න බලාගෙන සිටියෙ නෑ ..නාමල් පාර්ලිමේන්තුවට එන්න ඔිින නිසා තමයි එතුමාට කැමති මිනිස්සු ඡන්දෙ දුන්නෙ .❤❤❤❤❤

    • @nilanthisilva2015
      @nilanthisilva2015 7 годин тому

      Horakanna hamba wenne ne higakana awata

    • @ashenisuranga2915
      @ashenisuranga2915 7 годин тому +1

      නාමල්ට කවුද බන් චන්දෙ දුන්නෙ 😂😂 ඌ ජාතික ලයිස්තුවෙන් නේ රිංගල තියන්නෙ

  • @Sandakathmini01
    @Sandakathmini01 8 годин тому

    රොටියාටත් පාර්ලිමේන්තු යන්න ඉඩක් ලැබුනා.

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 10 годин тому +1

    සාගර කාරියවසම් හොරා

  • @mekhalahettiarachchi7891
    @mekhalahettiarachchi7891 10 годин тому +2

    Ayyoo Main patiya...Lajjai..

  • @cheniththeunula2110
    @cheniththeunula2110 51 хвилина тому

    අනුකම්පා කරල පොඩ්මයින යවල.😂😂😂

  • @rupipalliyaguru8403
    @rupipalliyaguru8403 10 годин тому +1

    Aurudu 20 malimawa anduwa geniyanawa.

  • @pancha_7
    @pancha_7 10 годин тому +1

    නාමල් 😂💔

  • @gayanpradeepe-thaksalawa8325
    @gayanpradeepe-thaksalawa8325 10 годин тому +3

    මයිනගෙ පිංගුත්තර කොල්ලා😂

  • @Rush956
    @Rush956 7 годин тому

    සජබෙන් මොන මරාල එයිද දන්නෑ 🫠🫠

  • @shyamaliepa3154
    @shyamaliepa3154 10 годин тому +2

    ❤❤❤❤❤❤ නාමල් රාජපක්ෂ ඔබ සමග අපි නවදත්

  • @ShanthaWerasooriya-g3x
    @ShanthaWerasooriya-g3x 8 годин тому

    No

  • @SirimewanSuriyabandaara
    @SirimewanSuriyabandaara 10 годин тому +1

    Kaariyawasam ta redde REVILA inne..

  • @isurumadushan7955
    @isurumadushan7955 10 годин тому

    Monewa prakisha keranna da ,jira ,dan minissu oya baila ahanne na.oyala okkoma horu,dan මිනිස්සු sarala wenna one,malimawa ekata hodama example ekak. Malimawata jaya wewa

  • @e.m9476
    @e.m9476 10 годин тому +2

    දිලිත්ගේ විපක්ෂය 😂😂😂😂😂

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 9 годин тому +1

      ඇයි උඹලට සජිත්වම ද ඕන?

    • @Sandakathmini01
      @Sandakathmini01 8 годин тому +1

      එඩිතර විපක්ෂය ලු 🤣

  • @srilanmellawa913
    @srilanmellawa913 10 годин тому +1

    Podi maina pina chance, oya lamaya dann nida ganna,😂😂😂😂

  • @nilanthisilva2015
    @nilanthisilva2015 7 годин тому

    Munta lejhawak nedda

  • @Agscexplore
    @Agscexplore 6 годин тому

    Mun paraduna wuntama dunnoth ilanga paara oya asana tikath na

  • @AbuZayed-dt5hl
    @AbuZayed-dt5hl 10 годин тому +1

    Aney ban thopi nam minissu wenna ba😂😂😂😂

    • @slgamingiresh
      @slgamingiresh 10 годин тому

      මිනිහෙක් නෙමේ බන් ඌ පොඩි මයිනානේ😂

  • @SarathDasanayake-m5i
    @SarathDasanayake-m5i 10 годин тому

    Rata karanna igana Ganna pothai panai amathaka wei aran yanna

  • @sumedawijesinghe7854
    @sumedawijesinghe7854 10 годин тому

    😂😂😂munta athmyak na😂😂😂😂

  • @NilminiNilmini-y5v
    @NilminiNilmini-y5v 10 годин тому +1

    Aya gaman magak naha

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 10 годин тому +4

    ඔබතුමාත් හොඳින් අවංකව වැඩ කරලා රට ගොඩ ගන්න. ජයවේවා

    • @SirimewanSuriyabandaara
      @SirimewanSuriyabandaara 10 годин тому

      Aaye..naaa

    • @Jehan-cz7gz
      @Jehan-cz7gz 10 годин тому +1

      කාටද කිව්වේ

    • @Lucixix
      @Lucixix 10 годин тому

      uta nikan MP withrai wenna puluwn. parliment ekata enna puluwn, katha karanna puluwn(chora wenawa😂), vote karanna puluwn echcharai 😂😂

  • @sandunvithana867
    @sandunvithana867 10 годин тому

    Unta chande dipu unnam shapayak yako me nam ahanna tharam api pawkarayo unane

  • @mmbazeerbazeer5187
    @mmbazeerbazeer5187 10 годин тому

    Ubata lajjavak nadda

  • @ayeshkakasun1179
    @ayeshkakasun1179 10 годин тому

    Mu nam hena sapayak