Dagakari speed Craft

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 692

  • @senuradamsara6792
    @senuradamsara6792 3 роки тому +116

    මන් අවුරුදු 12 ඉදන් වාහන පදින්නෙ රෝද 2 ඉදන් රෝද 12 වෙනකම් පැදලා තියෙනවා. බයික්,ත්‍රිවීලර්,කර්,වෑන්,ප්‍රාඩෝ,බස්,ලොරි,ටිපර් ,බැකෝ,ලෝඩර්,(ප්ලේන් එකක් පදින්න තමයි ලොකුම ආසාව❤️)

  • @travelsrilanka2020
    @travelsrilanka2020 2 роки тому +51

    Congratulations ..brother 💪💪💪..මේ වගේම තවත් අහිංසක කොල්ලෝන්ගේ හීන සැබෑ වේවා...!!!

  • @nadeeshaniexpress4689
    @nadeeshaniexpress4689 3 роки тому +109

    බස් පදින්න් ගත්තෙ 10 වසරෙදි....අද වෙනකනුත් පදිනවා ඒත් තමන්ටම කියලා බස් එකක් ගන්න වත්කමක් නෑනේ 😔👈💔තිබ්බනම් අපිත්හදනවා ඔය වගේ

    • @handcrafts9189
      @handcrafts9189 3 роки тому +4

      Matath bn.

    • @SEE_VIDEO
      @SEE_VIDEO  3 роки тому +8

      උත්සහ කරන්න

    • @amilaprasath5299
      @amilaprasath5299 3 роки тому +2

      Ekenma salli thiyenwanam apith oita wadiya wada karnwa

    • @vimashaweerasekara6161
      @vimashaweerasekara6161 2 роки тому +2

      මටත් බං

    • @vishwasachintha9567
      @vishwasachintha9567 Рік тому

      @@SEE_VIDEO hhhhhhhyhhuhhuuuuúuuúúuuuúuuuuuúuuuuuuuúuuuuuuúuuuuuúúúuúúuuuúúuúuuuuúuuúúuuuuúuuuuuuúuúuuuuúúuuuuuúúúúuúuúúúuúuuúuú ggggghhhh

  • @sanduvgamage9878
    @sanduvgamage9878 2 роки тому +33

    ඒ බස් එකහ් සුපිරි...අපිත් ගියා ඔය බස් එකේ TBV රෝඩ් ශෝ එක...ඒ දවස නම් කවදාවත් අමතක වෙන්නේ නෑ ❤️❤️

    • @SadunJayasinha-fp9fe
      @SadunJayasinha-fp9fe Рік тому +1

      Mama aurudu 14 edan ada wenakanma padinawa . .hodai ela kollak 👍👍👍👍

  • @thilinasandaruwanm7848
    @thilinasandaruwanm7848 3 роки тому +31

    සුපිරි කොල්ලෙක් නේ. සුභ පැතුම් 😀😃👍👍👍👍🙌

  • @maleeshasathsarani9473
    @maleeshasathsarani9473 3 роки тому +11

    මම leyland එකක් පැද්දෙ අවුරුදු 14 දි .leyland budy bus එකක් 😈 දැන් 17 යි දැන් පදින්නෙ leyland ආසන 59 😈

  • @slbusiness3887
    @slbusiness3887 2 роки тому +13

    බස් ස්ටිකර් , ලයිට් , සවුන්ඩ් වගේ බස් හදාගන්න පුලුවන් තැන් තියන video එකක් කරන්න පුලුවන් නම් වටිනව . ❤️❤️❤️❤️

  • @sura_pappadatsuperexpress9052
    @sura_pappadatsuperexpress9052 3 роки тому +25

    අකීශයා❤️😍

  • @prabashaaz2450
    @prabashaaz2450 3 роки тому +74

    Comment කියවන්ඩ ආවෙ කවුද

  • @amashigamage2857
    @amashigamage2857 Рік тому +5

    බණ්ඩාරගම ඉන්නවා සුපිරි පොඩ්ඩෙක්..අවුරුදු 15යි.පොඩ්ඩෙක් උනාට සුපිරි වැඩ්ඩෙක්..මේවා පරාදයි ඒවා එක්ක...❤️නැව් ප්ලේන් විතරයි පැදලා නැත්තේ..එවත් පදියි තිබ්බ නම්...🤭❤️

  • @charithkahadawa
    @charithkahadawa 3 роки тому +32

    මචන් වැඩේ හොදයි.එත් ලයිසන් වත් නැති පොඩි එකෙක් අරන් ඔය කරපු වැඩේ වැරැදි.අනික ඌ තනියෙන් දියුනු උනා නෙවෙයිනේ .උගෙ තාත්තානේ බන් බස් ගේන්නේ.තනියෙන් දියුනු උන මනුස්සයෙක්ගෙ එකක් හොයල කරපන් මහන්සි වෙලා.

  • @wasanalakmali6788
    @wasanalakmali6788 2 роки тому +11

    බස් එකත් නිය්යමයි,කොල්ලත් නියමයි
    සුභ පැතුම්!

  • @dammidammi244
    @dammidammi244 Рік тому +7

    අපිටත් තියෙනවා බස් 4 එකක් පැන්ඩා කුබියෝ ආකාෂ් නිල මැනික
    🤩🤩🌹🤪

  • @kavindumaduwantha9440
    @kavindumaduwantha9440 3 роки тому +35

    උගේ talent එකත් සාදාරනයි . උගේ සල්ලිත් සාදාරනයි .. ඒත් ඇයි බං මේ වගේ ගොං වීඩියෝ දාන්නේ. ගොන් ආතල්නේ දෙන්නේ. ඕක ප්ලේන් එකක් වගේ නම් කමක් නෑ 😂

  • @gayandhanushka5239
    @gayandhanushka5239 3 роки тому +43

    *ඌට අවුරැදු 16යි ඉතින් අපේ මල්ලිට අවුරැදු 6යි හොදට මැනේඡ් කරනවා .දැනට අවුල උට බැටරි කැලි දෙකක් නෑ...*

  • @thishuladeepa4362
    @thishuladeepa4362 Рік тому +6

    මගෙත් ලොකුම ආසාව බස් එකක් තමා ඔය පිස්සුව හොද වෙන්නේ බස් එකක් ගෙනාපු දාට තමා❤❤❤😊😢🎉

  • @randomsociety7776
    @randomsociety7776 3 роки тому +14

    Bus නම් නෑ අයියේ lorry නම් පදිනවා හදනවා මගේ වයස 16යි

  • @TikTok-hd9zn
    @TikTok-hd9zn 3 роки тому +23

    බස් එකක් තිබ්බ නම් අපිත් පදිනවා තමා

  • @play2kill890
    @play2kill890 2 роки тому +5

    මගෙ වයස මටවත් එහෙම දයිරයක් නැ කොල්ලො සුභ පැතුම් උබලාතමා riyal පොඩි වැඩ්ඩො🤭❤️

  • @missfhatima977
    @missfhatima977 3 роки тому +4

    බුදු සරනයි පුතා .පරිස්සමෙන් යන්න සක්තිය දහිරිය සක්තිය ලබෙිචා

    • @chandrakumara3234
      @chandrakumara3234 3 роки тому

      Aurudu 12 කොල්ලෙක් ඉන්නවා නුවර driving karana

  • @chathinduchinthana3285
    @chathinduchinthana3285 3 роки тому +23

    සැහැල්ලු වාහන ලයිසන්වත් නෑනේ ඕකට . එලවන එක හොදයි. පාරෙ යන මිනිස්සු පව් 😓😓

    • @sudupoddivoice3660
      @sudupoddivoice3660 3 роки тому

      අපේ පැත්තෙත් එන්න යාලූ

  • @සංදීපමධුශාන්
    @සංදීපමධුශාන් 3 роки тому +10

    මචං බස් නෙවේ ඔයා ස්කැමල් උනත් ගෙනත් දෙන්නකෝ ,ඒක නෙවේ ලංකාවේ 16 යෙන් බර වාහන ලයිසන් දෙනවද බං

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 роки тому +79

    ශ්‍රි ලංකා රථ වාහන පොලිසියේ අවදානය පිනිසයි...

  • @hasunlakmal1144
    @hasunlakmal1144 2 роки тому +1

    Dagakaarai 🚌 kolla super good luck with god bless you

  • @kavidukavinda324
    @kavidukavinda324 3 роки тому +8

    අ ඉයට දෙඉයංගෙම පිහිටයි

  • @suthusuthu32
    @suthusuthu32 3 роки тому

    Riyaduru puthu dethata budu saranayi devi pihitayi

  • @thiwanga873
    @thiwanga873 3 роки тому +2

    man mulinma drive kale mata mathaka widiyata age eka 11th 12th athara wage mata hariyatama mathaka ne.weerasinghe travels.issara apita thibuna mulin apu collomborider seet48 kiyala leyland ma thama poddak boddykit wenas.mulinma synchronizing gerbox power streering awe ewata thama.challenge eka pennanna thibuna but den 26k wenawane.
    Channel eka hodai malli hodata karagena yanna.

  • @yasiyavg5194
    @yasiyavg5194 3 роки тому +11

    නියමයි 👍

  • @rinosarinosa3852
    @rinosarinosa3852 2 роки тому

    Adarei aderi thawa Hoda anagathayak

  • @rithikabinuwara7617
    @rithikabinuwara7617 3 роки тому +42

    බස් එකක් තිබ්බන්ම් මැනේජ් කරල පෙන්නන්න පුලුවන් 🤣🤣🤣

  • @Harindutechshow
    @Harindutechshow Рік тому

    මම බර වාහනයක් එකටම පැද්දේ 4 පන්තියෙදි. දැන් නම් මට 17 යි. ඒත් ඉතින් ඕනම තැනකදි ඕනම වාහනයක් පදින්න කිවුවොත් පදිනවා 🙂

  • @omeshsandaranga7207
    @omeshsandaranga7207 3 роки тому +9

    දරාගන්ඩ බැරි එව්න්.... පොලිසියට වාර්තා කරමුලු 😂💔💔 පව්😁😂😂

  • @nuwanpramakumara1187
    @nuwanpramakumara1187 Рік тому +2

    Congratulations malli ❤️❤️❤️

  • @isurujanarangadesilva4629
    @isurujanarangadesilva4629 3 роки тому +11

    මල්ලී ඔක්කොටම කලියෙන් කම්බි කෑල්ලක් දාලා දත් ටික බැඳ ගනිං ඇතුළට යන්න නැත්තං ඔය බස් එකේම කොහේ හරි ගිහිල්ලා බැඳිලා උඹ ගෙදර ටික කඩේ යනවා

  • @Alawanthaya_unlimited_kyzer
    @Alawanthaya_unlimited_kyzer Рік тому +3

    අකීශ brother 🥵❤️

  • @raviduravidu1919
    @raviduravidu1919 3 роки тому +6

    අපේ එවුන් බස් නෙවෙයි දීලා බලහල්ල ට්‍රැක්ටරකක් උනත් ටේරලේ පිටින්.අට රිවස් කරල දෙයි ඇස් පියාගෙන.අපි කියා වෙනසක් නෑ අපි හුරු මේවට

  • @lawanparasuraman8503
    @lawanparasuraman8503 3 роки тому +2

    special m dapan supiri namak gahla sensra ac god bspan malii elam

  • @asankaupul1541
    @asankaupul1541 3 роки тому

    Serama hodai balu hong neka pennamna beri

  • @u.b.madhupawanudumulla7883
    @u.b.madhupawanudumulla7883 3 роки тому +3

    ලැජ්ජයි ආ අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් රගන උන්ගෙ වීඩීයෝ දාලා චා වෙන එක 😂😂😂😂

    • @shehanjayarathna1172
      @shehanjayarathna1172 3 роки тому

      උගෙ අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් ඌ නැතුව උබ රගන්නද 😪😂

  • @sunjeewa2333
    @sunjeewa2333 3 роки тому

    Jayawewaa budusaranayi sahodaraya

  • @yoshithaprasad1913
    @yoshithaprasad1913 3 роки тому +7

    අපෝ ඉන්නවා අපේ ගාව කොල්ලො..අවුරුදු .14..15..😂😂😂😂🤙🤙🤙🤙🤙🤙

  • @musiccraft1092
    @musiccraft1092 2 роки тому +1

    Adarei

  • @PrasannaPrasanna-gb4fd
    @PrasannaPrasanna-gb4fd 16 днів тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kanushshakajayamal4497
    @kanushshakajayamal4497 2 роки тому +1

    Owa wadada ban...63 wage dunnanam hari....wadekda balanna...

  • @dilshanrathnayake7129
    @dilshanrathnayake7129 3 роки тому +5

    පාරෙ යන ඕනෙ එකක් පැදලා පෙන්නන්නම්🙂❤️

  • @rishanmohammed2020
    @rishanmohammed2020 Рік тому

    Maha loku wadak oka ..mama 7 pantiye indan drive karanawa

  • @asinduroshan1877
    @asinduroshan1877 3 роки тому

    Broo wade patta. At eka. Dayak apiata bus gnna salli na. At api bus1 padinna gatte awurudu 14n. School1 9 wasradi broo. 😎😎😎😎

  • @sameerapathum866
    @sameerapathum866 3 роки тому

    igena ganna ona na owa krama hari. loku ekek wenna yanwa. pawwww ithin

  • @xastrozer27
    @xastrozer27 Рік тому +1

    2:17 50 inch tv eka koheda ellanne bus eke .. ♥️🤔🤔🤔🤔

  • @jinasirio.p700
    @jinasirio.p700 2 роки тому

    අඩෝ ගැම්මක් බන්

  • @dilumgod9078
    @dilumgod9078 3 роки тому +2

    සුපිරි

  • @janithsisitha6256
    @janithsisitha6256 3 роки тому +49

    පොලිසියට දැනුවත් කරානම් හරි😂

  • @dayanbonifes8783
    @dayanbonifes8783 Рік тому

    Ade akeesha ne me😵😵😍😍😍😁😁

  • @shashi_gaming
    @shashi_gaming Рік тому +1

    Jonti ayya❤️‍🔥

  • @namaljayasekara9126
    @namaljayasekara9126 3 роки тому +3

    සුපිරි 😘😘😘😘

  • @FRC_xDILA_EDITz
    @FRC_xDILA_EDITz 2 роки тому

    Ape paththe api agunu kole bm 😲😲😲

  • @SupunMadushanka-f1o
    @SupunMadushanka-f1o 7 місяців тому +1

    මගෙත් ලොකුම ලාෙකුම හිනයක් අනේ ඔය❤❤❤

  • @bhagyakaushalya3604
    @bhagyakaushalya3604 3 роки тому

    Aaiz malli weeraketi gemma

  • @sumithpriyadarshana4911
    @sumithpriyadarshana4911 3 роки тому +1

    දානවනම් ඔන්න නඩු. මොඩොයෝ

  • @kasunnuwan7802
    @kasunnuwan7802 3 роки тому +1

    දකුණේ aya hari wenas kiyanne ekanee 😂😂😂😂 aurudu 16 hama dema nithi විරෝධී u pare yannet dakunin 😂😂😂😂

  • @සමීන්සමරසිංහ

    බස් එකත් මෙයාගෙලු.තව ලක්ෂ 17ක් විතර වියදමි කරලත් තියෙනවලු..ඉතින් බස් නෙවෙයි පදින්න බැරිය බන් නැවි...කොහොම උනත් උ⁣⁣ඔ කැමති⁣ දේනෙ..හොදින් කරන් යන්න ව්‍යාපාර කටයුතු.. ජයවෙිවාාාා ..

  • @kaveeshasathsara8097
    @kaveeshasathsara8097 3 роки тому +2

    Apeth inno kollo awrudu 15 uta ten weel padinawa muta wadiya hodata🤫🤫🤫

  • @pradeeplaksha8005
    @pradeeplaksha8005 3 роки тому +3

    බස් පිස්සන්ටම හොදයි මේ වගේ මෝඩ ආතල් 😂😂🔫

  • @chamidusadadewa440
    @chamidusadadewa440 2 роки тому +1

    Ayiyemamath innavaa

  • @Highcapacity123
    @Highcapacity123 3 роки тому +1

    ඒ ඕක හොදනවා

  • @chamod_boy11
    @chamod_boy11 3 роки тому +1

    Ennko

  • @youtubekalanamithura4374
    @youtubekalanamithura4374 3 роки тому +2

    ගෙදර වන්ඩියක් තිබ්බා නම් අපිත් අද වැඩ කාරයෝ ඉතින්

    • @sudupoddivoice3660
      @sudupoddivoice3660 3 роки тому +1

      අපේ පැත්තෙත් එන්න යාලූ

  • @maheshdilshan4637
    @maheshdilshan4637 3 роки тому +2

    පට්ටම line

  • @suneraayomal1326
    @suneraayomal1326 3 роки тому +3

    පාලු පාරෙ නැතිව traffic එකක් bus එක drive කරනවා පෙන්නන්න බැයිද?

    • @sudupoddivoice3660
      @sudupoddivoice3660 3 роки тому

      අපේ පැත්තෙත් එන්න යාලූ

  • @kavindukavindu-nw9ri
    @kavindukavindu-nw9ri Рік тому

    dan oka oita wadiya lassanai

  • @tilushjayanga2531
    @tilushjayanga2531 3 роки тому +21

    පොඩි එකෙක් හින්දා මුකුත් නොකියන්නට තීරනය කලෙමි...........😂😂😂😂😂

  • @supunihalagedara3787
    @supunihalagedara3787 3 роки тому +1

    Matath awrudu 16 matath puluwan bus padainna.
    ela kollek 👍

  • @charukamadhu4487
    @charukamadhu4487 3 роки тому +24

    ඔව්වා නම් මොනවද බං ටොන් 30 ගහලා අපේ පැත්තෙන් ලොරි අරගෙන කොල්ලො ඉන්න වරෙන් පෙන්නන්න වරෙන් පෙන්නන්න රාජාංගනේ ඉන්නේ

  • @sadunihansikahansika4408
    @sadunihansikahansika4408 3 роки тому +1

    Supiri ape patte welath ada tmi dkke

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake7663 3 роки тому

    Mewa thamayi bayila munta danna dewal nethuwa pisso?

  • @Monika-pj6ri
    @Monika-pj6ri Рік тому

    Ane deweyane lamayo paressame budu saranai paressamen

  • @u.b.madhupawanudumulla7883
    @u.b.madhupawanudumulla7883 3 роки тому +13

    සල්ලි තිබ්බනම් අපිට ඔව්වා මොනාද අයියා 😂😂

  • @dineth.6546
    @dineth.6546 2 роки тому +1

    ජයවෙව බ්‍රෝ

  • @kaveeshanethmi2666
    @kaveeshanethmi2666 Рік тому

    දගකාරි එකේ අයිති කාරයාද?

  • @Binari1996
    @Binari1996 3 роки тому +1

    Good luck

  • @DTSNC1691
    @DTSNC1691 10 місяців тому +1

    බස් පදින්න චූටි හැකියාවක් තිබුනත් බස් එකක් ගන්න වත්කමක් නෑනෙ . ලොකු වෙලා කොහොම හරි ගන්නව 🥺

  • @dimithulakshan9097
    @dimithulakshan9097 3 роки тому +1

    Whana alawana akanam kisima parashnayak ne yalu.digai palalai hithe thiyagena innai ona achcharai.ochchara athal denna apa ban aiyee.

  • @_ranusha_
    @_ranusha_ 3 роки тому +6

    Mt අවුරුදු pahai math ashok leylend bus ekak Manage krnw...mn thama bus eka geniyanne...polen thama gaththe

  • @sashikamadusanka9598
    @sashikamadusanka9598 Рік тому

    ඔයිට සුපිරී බන් විකුම් එකේ වැඩ

  • @dinindushanilka2163
    @dinindushanilka2163 3 роки тому +14

    අපිටත් සල්ලි කියන දේ තිබ්බනන් අපි හදන්නෙ බස් නෙමෙයි rolls roys

    • @delipeesaranga953
      @delipeesaranga953 3 роки тому

      තොගේ paka ponnaya

    • @delipeesaranga953
      @delipeesaranga953 3 роки тому

      Rolls roys ganna සල්ලි තියෙන්නේ epay pakoo car gannath

  • @sanathjanith1674
    @sanathjanith1674 Рік тому

    සුපිරී

  • @rashmikasadaruwan316
    @rashmikasadaruwan316 3 роки тому +22

    යකෝ මටත් 16 යි දීහල්ලකෝ ප්‍රයිම් මූවර් එකක් හරි එලවන්න.

    • @SEE_VIDEO
      @SEE_VIDEO  3 роки тому

      එකක් ගත්තම කරමු

    • @damithnayanalanka8214
      @damithnayanalanka8214 3 роки тому +1

      මූන දැක්කම පේනවා කරත්ත ඩැයිවර් කෙනෙක් කියලා

    • @smokiorodrigos529
      @smokiorodrigos529 3 роки тому

      Ane puluwan deyak kiyapan

    • @කවීන්කලුආරච්චි
      @කවීන්කලුආරච්චි 3 роки тому

      @@damithnayanalanka8214 paw yako eka sara vadi bn

    • @rush99633
      @rush99633 3 роки тому

      ඉස්සෙල්ල රැවුල වවාගෙන හිටාම්

  • @slwood5769
    @slwood5769 3 роки тому

    Me okkoma hodai niyamai habai ekak bara wahana lasan nathuwa kohomada elawanne

  • @SisiliyaJayamanna
    @SisiliyaJayamanna Рік тому

    ❤❤❤❤❤😂🎉😊😮super

  • @sltbbuspissa5166
    @sltbbuspissa5166 3 роки тому +1

    Hiren panla aapu ekek wage innwa . Sudu andhagena

  • @Guruguru-ux2ur
    @Guruguru-ux2ur 3 роки тому +10

    අප්සරාවි power line
    මාතර කඹුරුපිටිය
    tharusha malshan

    • @sudupoddivoice3660
      @sudupoddivoice3660 3 роки тому

      අපේ පැත්තෙත් එන්න යාලූ

  • @methmalamarakon9535
    @methmalamarakon9535 2 роки тому +3

    ඔක අපෙ ගෙදර ගාවින් යනවා 💗

  • @nirmaljayasinghe2600
    @nirmaljayasinghe2600 3 роки тому

    Maarai aah

  • @SLBUSLovers932
    @SLBUSLovers932 6 місяців тому

    AkishY 😮❤

  • @lawanparasuraman8503
    @lawanparasuraman8503 3 роки тому +2

    pata ban thwa light ghan outdoor gahan sticer cran anbroid tv acc hicrpan

  • @sithumlakshitha4438
    @sithumlakshitha4438 Рік тому

    ape eka😊

  • @nuwandhanushka8950
    @nuwandhanushka8950 3 роки тому +1

    Tipar padina kollek innawa

  • @purukaproduction7810
    @purukaproduction7810 3 роки тому

    Supiri hode ✌👍👍👍👍👍👍

  • @dilekakushan4260
    @dilekakushan4260 3 роки тому +1

    Mn bus padinna purudu une.. 9 wasare... eth dan aurudu 20i mt dan aye komada aurudu 16ta aduwen video karanna

  • @wirajdahanayaka4187
    @wirajdahanayaka4187 3 роки тому +1

    තමන්ගේ හරි ලගපාතකට හරි බස් එකක් තියෙයි නම් පොඩිකාලේ ඉදන්ම උනන්දුවක් තියෙයි නම්... අවුරුදු 16 නෙවෙයි ඊට අඩු වයසෙන් උනත් පුළුවන් ..