Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න ❤❤❤❤❤
ලස්සනට ජීවිතේ විදිනවා ඔයාලා...ඇත්තෙන්ම හරිම සතුටුයි...
අනේ බොහොම ස්තූතියි ❤️
Akke meatballs gedara hadaganna resipe 1 dennako
Piercing එකෙන් පස්සේ ඔයාගේ මූණ තව ලස්සන වුනා❤.. හස්බන්ඩ් හරිම ෂෝක් අනේ කැමරාව පෙන්නපු ගමන් ලස්සනට හිනා වෙනවා 🌹🌹
Me dawaswala akkige balapu video ayemath balanawa pissuwen wage addict wela ane manda ❤
Lovely ❤❤
Hi, how to use gauda cheese ?
Hamadama wage me video ekath lassanai akki...oya hari piliwelai..........🥰
Aluthen hadapu gardan aeke apita pennanne nedda darling. Watalappan resapi aekath daanna manike♥️♥️♥️
Mn nam hari asai akkigehama vedioekakatama harima asawen balanne akki issarahata garden eke vefio ekaka ona icecoffe eketh recipe vedio eka ona පරිස්සමෙන් sathutin inna adreiiii ❤️❤️🤗🤗🤩🤩🌸🌸💕💕
අනේ බොහොම ස්තූතියි නංගී රෙසිපි දාන්නම්කෝ ❤️🙏
Akka podi deyak danaganna puluwanda?? Freezer eka kotase thiyama badu wala samahara ewa containers wala thiyenawa ne so ewa wala expire date mathaka thiya ganne kohomada?? And pol roti kohomada hadala danne
හැමදාම වගේ viedo බැලුවට අද තමයි comment එකක් දාන්න පුලුවන් උනේ ,අක්කනම් හරිම වාසනාවන්ත යි හුගාක් හොද හස්බන්ඩ් කෙනෙක් ඉන්නේ ,ඒ වගේම අක්කගේ හැම viedo එකකින්ම ජීවිතේ ට ගන්න දෙයක් තියනවා , Good Luck අක්කී ❤️
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
Akke sosej,mitbol wage dewal wedipura kanna hodaida
Ane gradan eke video ekak karannako .asai balanna .ada video ekath Lassanai 😍❤
❤️❤️❤️
Harima tada kada ekak.ada rada kama hodai.niwadu welawaka hadannaone.sathutin inna hamadama.budusaranai.
math eye nouse pric karaa
සතුටුයි නංගා ❤️❤️ ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 ඔය දෙන්නට තව තවත් සතුටින් සැනසීමෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන❤️❤️ දියුණුවටම පත් වෙන්න ඕන❤️❤️ සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
Hakuru kudu kohenda ganna puluwan?
Nanagi me kohe spar akada
Magabalagena hitiye suda oyage video aekak balanna.thx lassana video aekak genawata...watalappan resapi aeka daanna darling..aadarei oyala dennatama...sathutin inna..theruwansaranai!!!♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐💐💐💐💐❤❤❤❤
අනිවාරෙයෙන්ම දෙන්නම් නංගී ❤️❤️
Akke oya meatballs hadapu hati kiyannako gedarama
Harima lassanai video eka❤Pol roti patis oya hadana vidiha dannako
ගොඩක් ලස්සනයි නංගි ඔයා. ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් ඉන්නෙ ඔයාට. හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
Harima lassanai nangi vodeo eka.Hamadama wage wadagath....
අනේ බොහොම ස්තූතියි! අක්කෙ ❤️🙏
අම්මේ නංගි මාත් ආසාවෙන් ඉන්නේ ඒත් ඔය බය නිසාම අසා උනත් කරගන්න බෑ තාම...🤧 ගොඩක් ආසාවෙන් බලපු වීඩියෝ එකක් නංගෝ..හරිම ආසයි මේ වගේ ජීවිතේ විඳින අය දකිද්දී..ඔයාලට මේ සතුට තව තවත් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා මැණික..🙏❤️ හැමදාම ආදරෙන් සතුටින් ලස්සනට ඉන්න මේ වගේ..බුදු සරණයි ඔයාලට..🤗🙏❤️
අනේ බොහොම ස්තූතියි අක්කේ ེ❤️
Adath lassana video ekak.rasawath gunawath kama ekka oya dennage adaraniya dawasak.godak asawen baluwa.❤️❤️❤️❤️❤️😋
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
ඔන්න ඔයාව ආසාවෙන් බල බල ඉඳල මාත් එකක් පටන් ගත්ත .ඔයා අද කරපු වීඩ් යෝ එක මට ගොඩක් වැද ගත් භාගි .ඔයා ල දෙන්න දෙන්න ලස්ස න කුරුලු ජෝඩුවක්..සතුටින් ඉන්න.ඔයාගෙ හැම වීඩ් යෝ එකක්ම ම්න් බලලා තියේ. Husband කරන video හරිම ලස්ස නට කරනවා .බුදුසරණයි
අනේ බොහොම ස්තූතියි! ඩාලිං අපේ විඩියෝ බලනවාට ❤️🙏
@@bhagiskitchen1375 ලස්සනයි අක්කි
❤❤❤
Akki me spa super market eka thiyenne koheda.
Akkge video ekk blnna harima asai😍 .....
අනේ බොහොම ස්තූතියි නංගී ❤️
Akki Katha karaddi ahan Inna asai😍😍
අනේ ❤️
Anee akke adath asawen baluwa.man harima asai akki oyalage vehicle ekata 😍
Ammo athi yantham awa...❤❤🥰🥰 ane akke me wage video dannako ane sathiyata kipawathawakwath...
අනේ බොහොම ස්තූතියි! පැට්ටෝ එත් මේ විඩියෝ දාන එක ලේසි නැ හැම තිස්සෙම ෆොන් එක අතේ තියාගෙන ඉන්නවා කියන්නෙ එපා වෙන වැඩක්. මගේ ගෙදර වැඩත් එතකොට මට මිස් වෙනවා. එක මං ආස නැ එක නිසා පුළුවන් උන වෙලාවට අනිවාර්යයෙන් ම දාන්නම්කෝ ❤️🙏
Akke Mr. Pierc eke price khmd
Wow❤ akka super video eka. Film ekak baluwa wage feeling ekk enne akkige videos baluwma. Digatama mehema videos dnna akka.❤❤Sakura akkige besty oya neda? Eyath oya wagema harima lovely 💘
අනේ බොහොම ස්තූතියි නංගී ඔව් මගේ හොදම යාලුවා තමා ❤️
ලස්සනයි අක්කියෝ❤️🥰 ඔයාල දෙන්නටම තෙරුවන් සරණයි
Athi yantham Ada nam diga video 1k daalaa,mage hoda akkkiyaa. 😘😘
අනේ thank you පැට්ටෝ ❤️
Math oyagen day vlogs illuwa.thanks nanga.... Oya aththtama me vidhihata gedra hamadama clean ekata thiyagannawada
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔව් අක්කේ අපේ ගෙදර හැඩි කරන්න කවුරැත් නැ නේ අස් කලාම මෙහෙම තියෙනවා ❤️🙏
Atthtama lassanai. Labala tharuna kenek mechchara piliwalata inna ekta sathutui...
Watalappan recipe one
හැමදාම වගේ හරිම ලස්සනයි පිලිවෙලයි.. ලකී ගර්ල්❤️❤️
අනේ බොහොම ස්තූතියි ඩාලි ❤️
Q&A ekak gennko akki..❤
❤️
Lassanai
අනේ භාගි ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි ❤ ඔයා දිහා බලන් ඉන්න ආසයි.ඇත්තටම හරිම පිලිවල,කෙනෙක්ගෙ හිත ඇදගන්න පුලුවන් හරි අමුතු ලස්සනක් තියනවා.❤
අනේ බොහොම ස්තූතියි කෙල්ල ආදරෙයි හැමදාම කමෙන්ට් කරනවාට මගේ විඩියෝ බලනවාට ❤️
ඒක නම් ඇත්තමයි♥️♥️♥️
@@nipunikasandamali7590 එකනේ ❤ අපේ කෙල්ල ගොඩක් ලස්සනයි 😘
Akke oyage vedio eka man beluwa lassanai wedagath vedio ekak..pls akki puluwan nm oya me pennala tiyana fresh milk gana kiyannko e eka botle ekal 1 L ewada.ewa open karala ki dawasak tiya ganna puluwanda ..fresh milk shop wala tiyana ewa genawama dawas 3 puluwan kiyama nisa..man arpico eke tibila loku bottle ganna baye hitiye..pls details kiyankoo
මෙක නම් කොහොමත් දවස් 3කට වඩා තියාගන්න බැ artificial නැති නිසා
Lovly as always ...😘😘😘👍👍👍❤️❤️❤️
Thank you so much darling ❤️🙏
Harima lassana vedio ekak 😍
අනේ බොහොම ස්තූතියි! ❤️🙏 මගේ විඩියෝ බැලුවාට ඩාලිං ❤️🙏
Harima lssani godak asa hithennwa
Akke harima asawen notification eka lebunu gaman oyage video eka beluwe adath harima lassanai wessa nisa oyage video eka dethun parak ada beluwa adarei
අනේ බොහොම ස්තූතියි! පැට්ටෝ මගේ විඩියෝ බලනවාට ආදරෙයි ගොඩාක් ❤️🙏
Akki ara gawda cheese eka nikan ma neda kanne, cook karana ewata danne na neda,
දාන්න පුලුවන් පැස්ටා වලට වගෙ මං නම් බිස්කට් එක්ක කන්න තමා ආසම ❤️
Norcepiercing ekta kiyaka giyda akka.oya earing ekak Aran giyda?
6000k
අක්කි ඔයාගේ garden video ekkuth onii
හ්ම්ම් දාන්නම්කෝ ❤️
අක්කි හරිම ලකී 🥺❤️ ගොඩක් ලස්සනයි වීඩියෝ එක ❤️❤️❤️😍ආසාවෙන් ඉවරවෙනකන් බැලුව ❤️
බොහොම ස්තූතියි! නංගී ❤️
හරිම පිලිවෙලයි😍 පිරිසිදුයි😍 අනේ ශෝයී අක්කී😍😍😍😍
Ehema web site ekak nane akki mama baluwa
ලස්සනයි nangi ,apita watalappan receipe ekai ,tawa microwave walin karanna puluwan kema receipe tikak danna,pitarata inna apita hari wadagath oyage vedio,all the best nangi
අනේ බොහොම ස්තූතියි අක්කේ කලින් microwave එකෙ වටලප්පන් හදන විඩියෝ එකක් මං දලා තියෙනවා කැමති නම් එකත් බලන්නකෝ. අනිවාර්යෙන් ම ඉස්සරහාට දාන්නම් ❤️
මේ කොහෙද super market එක
Nangi rice cooker eke watalappan hadana hati kiyadenna.
මං ඉස්සරහාට කියල දෙන්නම් අක්කේ
Akki ethkot chicken ..fish a dewal danne kohed ??
මගේ අනිත් fridge එකෙ දාන්නේ එවා ❤️
@@bhagiskitchen1375 ❤❤🥰🥰
Kana widinna kiyada nangi. Oyage videos api balanawa. Harima lassanai . Oyath godaak lassana wela. Thanks nangi.v
අනේ බොහොම ස්තූතියි අක්කේ. කන නෙමෙයි විද්දේ මෙකෙ ❤️
Ane akka...hoda mozzarella cheese ganne kohenda kiyannako.....kotmale freeze karapu ekanam wadakma na
කොත්මලේ තමා ගන්නේ නැත්තම් වෙන එවා තියෙනවා සුපර් මාකට් වල
@@bhagiskitchen1375 wena supermarket monada kiyanna puluwanada,brands ekkama?😋😊
Thank you akkee mamanam godaakk asama video ekak ada genalla puluwan welawata me wage videos genna akkee
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
Shopping video akak dila..tnx..sudu akkiyoo
ඔයලාගේ ඉල්ලීම් හිමින් හිමින් ඉටු කරන මම ❤️
@@bhagiskitchen1375 na..akka..gedara gena gocery badu pennawat kamak na...adaeeii
Akki kithul piti wenuwata kurahan piti danna puluwanda
පුළුවන් ඩියර් ❤️
සාමාන්යෙන් quick sale දාන්නෙ short expire හරි පොඩි ඩැමේජ් එකක් වෙන දේවල් භාගි ඩේට් එක බලලා ඉක්මනින් කෑමට ගන්න
Next month වෙනකම් තියෙනවා අපේ ගෙදර ඔවා එච්චර කල් තියෙන්නෙ නැ ඩාලිං ❤️ බොහොම ස්තූතියි! ඩාලා 🙏❤️
❤️❤️❤️ Lassana video ekak...
බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
Hi naga huga kalekin oyage vedio ekak baluwe . Dennama parissamin inna god bless you.
අනේ එහෙමද? අක්කේ අක්කාලා හොදින් ඉන්නවා නේද? ❤️
Pol roti hadala godak kal theyanna puluwanda.lassanai akki 😍
ඔව් සති 2ක් 3ක් තියාගන්න පුළුවන් deep freeze කරලා ❤️
Thank akki.man oya patan gaththa dawas wala idalama balanawa oya.godak dewal igana gaththa thank.
Watalappan recipe eka denna akki
ඉස්සරහාට අනිවාර්යෙන්ම දෙන්නම්කෝ ❤️
Salad vedio එකක් පුළුවන් වෙලාවට දාන්න නංගී .. ඔයාගෙ kitchen එක නම් හරි ම ලස්සන යි
සැලඩ් කියලා ලොකු දෙයක් නැ ඔක්කොම කපලා දෙහි ලුණු ගම්බිරිස් සෝස් දලා ගන්නවා ❤️
@@bhagiskitchen1375 thank you nangi ❤️
Budusaranai nangi 🙏🙏🙏
අක්කේන්❤️
try baking the wattalapam its tastier
🙏
Harima lassnaai akki oya mm dn . Jeewithe hodtsms enjoy karsnws oyala ❤️❤️
ලස්සනයි video එක.අද තමයි මම ඉස්සෙල්ලා ම බැලූවෙ.ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා.
අනේ බොහොම ස්තූතියි ආදරෙන් පිලිගන්නව ❤️
Lucky girl....theruwan saranai !!!
Thank you ❤️🙏
Akki ice coffy ☕ hadana vidiha denna.
අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම්කෝ ❤️
Oya Marama Lucky Wife Kenek Akki😍 Best Husband Kenek Oyata Inne. 😍 Hemotama Ehema Life Ekak Labenne Na .Hemadama Sathutin Inna. Anith Ayatath Sathuta Beda Denna🤗
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
Oya satuta hamadamat labewa 🙏 Adaren Patanawa ♥️💖❤️🌹🌹🌹
අනේ බොහොම ස්තූතියි! ❤️
හරිම ලස්සන video එක ❤❤
Akki oya use karanw hakiru kudu eka mokkd?
නම නම් මතක නැතෝ නංගී
Harima lassanai nangi budu saranai oyalata
බොහොම ස්තූතියි අක්කේ ❤️
Your family beautiful. You good women. All the best dear ❤
Ane thank you so much ❤️🙏
Godak lassanai akka video aka..❤️
Apiwat kohe hriekkn ynnkooo
Nice video 😘😘❤❤
Thank you 🙏
Dear,oya giya spar super market kohede theyenne?
Spar Super market නුගෙගොඩ / කලුබෝවිල / තලවතුගොඩ තියෙනවා
@@bhagiskitchen1375 thanks bhagi
Akki coffe recepies one.coffe walin hadana drinks kiyala dennako ❤
අනිවාර්යයෙන් ම ඉස්සරහට දෙන්නම්කෝ ❤️
Thanks for your video ❤😍
❤️❤️
Dear where do you keep fish and meat ? Freezer is not enough.
Freezer
Akke Tofu eka gaththe spar ekenda?
හැම සුපර් මාකට් එකකම තියෙනවා
Adth video eka gdk lssnai akki..😘
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
akki jagro eke jam eka kiyda dan..
400ක් වගේ
Hi akkiya .luv 2c ur video z
❤❤ Harima lassanai
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
oka pudding recipe ekak karoth karanne kohomada akke
මට පැහැදිලි නැ ඩියර්
Ada video eka lassanai akke aye video ekak danakal balan innawa❤😊❤❤❤❤❤
අනේ බලලාත් ඉවර ද? ❤️🙏
@@bhagiskitchen1375 akke Q and A video ekak oni
Sathiyata ekak danko day vlog ekak 👍❤️
අනේ බලමුකෝ ඩාලිං ❤️
spar eka thiyenne koheda akke
නුගේගොඩ / කලුබෝවිල / තලවතුගොඩ තව තැන්වල තියෙනවා ගුගල් බලන්නකො
Thank you akke
ලස්සනයි අක්කී😍😍😍 අදත්, අක්කී මගේ නම් කන පොඩ්ඩක් පැහැවවුවා එක තාම හරිගියේ නෑ වෙන තැනකින් තමා විද්දේ,පැහැවපු එකට මොකද්ද අක්කී කරන්න ඕනී
එයාලා කිව්වේ හැමදාම කන surgical sprite වලින් කන පිහිදාන්න කියලා සති දෙකක් වගෙ යනකම් මගේ මුකුත් අවුලක් උනේ නැ
@@bhagiskitchen1375 මගෙ තාම අඩු නැ අක්කී,
@@ishanishanika1 අප්පා එහෙම ද? Sprite ටිකක් ගලා බලන්න එතකොට අඩුවෙයි නංගී
@@bhagiskitchen1375 හ අක්කි
Akke fresh milk bottle vala price kohomada.ML kiyak thiyanvda
අනෙක් fresh milk වගෙම තමා 1l නංගී ❤️
@@bhagiskitchen1375 thanks akkd
Begi akki adath videos eka godak lassani akkitai ayyatai kohomda 😃😃😃😃😃😃💕💕💕💕💕
Lassanaii akki 😍😍
Thank you 🙏❤️
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න ❤❤❤❤❤
ලස්සනට ජීවිතේ විදිනවා ඔයාලා...ඇත්තෙන්ම හරිම සතුටුයි...
අනේ බොහොම ස්තූතියි ❤️
Akke meatballs gedara hadaganna resipe 1 dennako
Piercing එකෙන් පස්සේ ඔයාගේ මූණ තව ලස්සන වුනා❤.. හස්බන්ඩ් හරිම ෂෝක් අනේ කැමරාව පෙන්නපු ගමන් ලස්සනට හිනා වෙනවා 🌹🌹
Me dawaswala akkige balapu video ayemath balanawa pissuwen wage addict wela ane manda ❤
Lovely ❤❤
Hi, how to use gauda cheese ?
Hamadama wage me video ekath lassanai akki...oya hari piliwelai..........🥰
Aluthen hadapu gardan aeke apita pennanne nedda darling. Watalappan resapi aekath daanna manike♥️♥️♥️
Mn nam hari asai akkigehama vedioekakatama harima asawen balanne akki issarahata garden eke vefio ekaka ona icecoffe eketh recipe vedio eka ona පරිස්සමෙන් sathutin inna adreiiii ❤️❤️🤗🤗🤩🤩🌸🌸💕💕
අනේ බොහොම ස්තූතියි නංගී රෙසිපි දාන්නම්කෝ ❤️🙏
Akka podi deyak danaganna puluwanda?? Freezer eka kotase thiyama badu wala samahara ewa containers wala thiyenawa ne so ewa wala expire date mathaka thiya ganne kohomada?? And pol roti kohomada hadala danne
හැමදාම වගේ viedo බැලුවට අද තමයි comment එකක් දාන්න පුලුවන් උනේ ,අක්කනම් හරිම වාසනාවන්ත යි හුගාක් හොද හස්බන්ඩ් කෙනෙක් ඉන්නේ ,ඒ වගේම අක්කගේ හැම viedo එකකින්ම ජීවිතේ ට ගන්න දෙයක් තියනවා , Good Luck අක්කී ❤️
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
Akke sosej,mitbol wage dewal wedipura kanna hodaida
Ane gradan eke video ekak karannako .asai balanna .ada video ekath Lassanai 😍❤
❤️❤️❤️
Harima tada kada ekak.ada rada kama hodai.niwadu welawaka hadannaone.sathutin inna hamadama.budusaranai.
math eye nouse pric karaa
සතුටුයි නංගා ❤️❤️ ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 ඔය දෙන්නට තව තවත් සතුටින් සැනසීමෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන❤️❤️ දියුණුවටම පත් වෙන්න ඕන❤️❤️ සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
Hakuru kudu kohenda ganna puluwan?
Nanagi me kohe spar akada
Magabalagena hitiye suda oyage video aekak balanna.thx lassana video aekak genawata...watalappan resapi aeka daanna darling..aadarei oyala dennatama...sathutin inna..theruwansaranai!!!♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐💐💐💐💐❤❤❤❤
අනිවාරෙයෙන්ම දෙන්නම් නංගී ❤️❤️
Akke oya meatballs hadapu hati kiyannako gedarama
Harima lassanai video eka❤
Pol roti patis oya hadana vidiha dannako
ගොඩක් ලස්සනයි නංගි ඔයා. ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් ඉන්නෙ ඔයාට. හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
Harima lassanai nangi vodeo eka.
Hamadama wage wadagath....
අනේ බොහොම ස්තූතියි! අක්කෙ ❤️🙏
අම්මේ නංගි මාත් ආසාවෙන් ඉන්නේ ඒත් ඔය බය නිසාම අසා උනත් කරගන්න බෑ තාම...🤧 ගොඩක් ආසාවෙන් බලපු වීඩියෝ එකක් නංගෝ..හරිම ආසයි මේ වගේ ජීවිතේ විඳින අය දකිද්දී..ඔයාලට මේ සතුට තව තවත් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා මැණික..🙏❤️ හැමදාම ආදරෙන් සතුටින් ලස්සනට ඉන්න මේ වගේ..බුදු සරණයි ඔයාලට..🤗🙏❤️
අනේ බොහොම ස්තූතියි අක්කේ ེ❤️
Adath lassana video ekak.rasawath gunawath kama ekka oya dennage adaraniya dawasak.godak asawen baluwa.❤️❤️❤️❤️❤️😋
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
ඔන්න ඔයාව ආසාවෙන් බල බල ඉඳල මාත් එකක් පටන් ගත්ත .ඔයා අද කරපු වීඩ් යෝ එක මට ගොඩක් වැද ගත් භාගි .ඔයා ල දෙන්න දෙන්න ලස්ස න කුරුලු ජෝඩුවක්..සතුටින් ඉන්න.ඔයාගෙ හැම වීඩ් යෝ එකක්ම ම්න් බලලා තියේ. Husband කරන video හරිම ලස්ස නට කරනවා .බුදුසරණයි
අනේ බොහොම ස්තූතියි! ඩාලිං අපේ විඩියෝ බලනවාට ❤️🙏
@@bhagiskitchen1375 ලස්සනයි අක්කි
❤❤❤
Akki me spa super market eka thiyenne koheda.
Akkge video ekk blnna harima asai😍 .....
අනේ බොහොම ස්තූතියි නංගී ❤️
Akki Katha karaddi ahan Inna asai😍😍
අනේ ❤️
Anee akke adath asawen baluwa.man harima asai akki oyalage vehicle ekata 😍
අනේ බොහොම ස්තූතියි ❤️
Ammo athi yantham awa...❤❤🥰🥰 ane akke me wage video dannako ane sathiyata kipawathawakwath...
අනේ බොහොම ස්තූතියි! පැට්ටෝ එත් මේ විඩියෝ දාන එක ලේසි නැ හැම තිස්සෙම ෆොන් එක අතේ තියාගෙන ඉන්නවා කියන්නෙ එපා වෙන වැඩක්. මගේ ගෙදර වැඩත් එතකොට මට මිස් වෙනවා. එක මං ආස නැ එක නිසා පුළුවන් උන වෙලාවට අනිවාර්යයෙන් ම දාන්නම්කෝ ❤️🙏
Akke Mr. Pierc eke price khmd
Wow❤ akka super video eka. Film ekak baluwa wage feeling ekk enne akkige videos baluwma. Digatama mehema videos dnna akka.❤❤
Sakura akkige besty oya neda? Eyath oya wagema harima lovely 💘
අනේ බොහොම ස්තූතියි නංගී ඔව් මගේ හොදම යාලුවා තමා ❤️
ලස්සනයි අක්කියෝ❤️🥰 ඔයාල දෙන්නටම තෙරුවන් සරණයි
Athi yantham Ada nam diga video 1k daalaa,mage hoda akkkiyaa. 😘😘
අනේ thank you පැට්ටෝ ❤️
Math oyagen day vlogs illuwa.thanks nanga.... Oya aththtama me vidhihata gedra hamadama clean ekata thiyagannawada
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔව් අක්කේ අපේ ගෙදර හැඩි කරන්න කවුරැත් නැ නේ අස් කලාම මෙහෙම තියෙනවා ❤️🙏
Atthtama lassanai. Labala tharuna kenek mechchara piliwalata inna ekta sathutui...
Watalappan recipe one
හැමදාම වගේ හරිම ලස්සනයි පිලිවෙලයි.. ලකී ගර්ල්❤️❤️
අනේ බොහොම ස්තූතියි ඩාලි ❤️
Q&A ekak gennko akki..❤
❤️
Lassanai
අනේ බොහොම ස්තූතියි ❤️
අනේ භාගි ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි ❤ ඔයා දිහා බලන් ඉන්න ආසයි.ඇත්තටම හරිම පිලිවල,කෙනෙක්ගෙ හිත ඇදගන්න පුලුවන් හරි අමුතු ලස්සනක් තියනවා.❤
අනේ බොහොම ස්තූතියි කෙල්ල ආදරෙයි හැමදාම කමෙන්ට් කරනවාට මගේ විඩියෝ බලනවාට ❤️
ඒක නම් ඇත්තමයි♥️♥️♥️
@@nipunikasandamali7590 එකනේ ❤ අපේ කෙල්ල ගොඩක් ලස්සනයි 😘
Akke oyage vedio eka man beluwa lassanai wedagath vedio ekak..pls akki puluwan nm oya me pennala tiyana fresh milk gana kiyannko e eka botle ekal 1 L ewada
.ewa open karala ki dawasak tiya ganna puluwanda ..fresh milk shop wala tiyana ewa genawama dawas 3 puluwan kiyama nisa..man arpico eke tibila loku bottle ganna baye hitiye..pls details kiyankoo
මෙක නම් කොහොමත් දවස් 3කට වඩා තියාගන්න බැ artificial නැති නිසා
Lovly as always ...😘😘😘👍👍👍❤️❤️❤️
Thank you so much darling ❤️🙏
Harima lassana vedio ekak 😍
අනේ බොහොම ස්තූතියි! ❤️🙏 මගේ විඩියෝ බැලුවාට ඩාලිං ❤️🙏
Harima lssani godak asa hithennwa
Akke harima asawen notification eka lebunu gaman oyage video eka beluwe adath harima lassanai wessa nisa oyage video eka dethun parak ada beluwa adarei
අනේ බොහොම ස්තූතියි! පැට්ටෝ මගේ විඩියෝ බලනවාට ආදරෙයි ගොඩාක් ❤️🙏
Akki ara gawda cheese eka nikan ma neda kanne, cook karana ewata danne na neda,
දාන්න පුලුවන් පැස්ටා වලට වගෙ මං නම් බිස්කට් එක්ක කන්න තමා ආසම ❤️
Norcepiercing ekta kiyaka giyda akka.oya earing ekak Aran giyda?
6000k
අක්කි ඔයාගේ garden video ekkuth onii
හ්ම්ම් දාන්නම්කෝ ❤️
අක්කි හරිම ලකී 🥺❤️ ගොඩක් ලස්සනයි වීඩියෝ එක ❤️❤️❤️😍ආසාවෙන් ඉවරවෙනකන් බැලුව ❤️
බොහොම ස්තූතියි! නංගී ❤️
හරිම පිලිවෙලයි😍 පිරිසිදුයි😍 අනේ ශෝයී අක්කී😍😍😍😍
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
Ehema web site ekak nane akki mama baluwa
ලස්සනයි nangi ,apita watalappan receipe ekai ,tawa microwave walin karanna puluwan kema receipe tikak danna,pitarata inna apita hari wadagath oyage vedio,all the best nangi
අනේ බොහොම ස්තූතියි අක්කේ කලින් microwave එකෙ වටලප්පන් හදන විඩියෝ එකක් මං දලා තියෙනවා කැමති නම් එකත් බලන්නකෝ. අනිවාර්යෙන් ම ඉස්සරහාට දාන්නම් ❤️
මේ කොහෙද super market එක
Nangi rice cooker eke watalappan hadana hati kiyadenna.
මං ඉස්සරහාට කියල දෙන්නම් අක්කේ
Akki ethkot chicken ..fish a dewal danne kohed ??
මගේ අනිත් fridge එකෙ දාන්නේ එවා ❤️
@@bhagiskitchen1375 ❤❤🥰🥰
Kana widinna kiyada nangi. Oyage videos api balanawa. Harima lassanai . Oyath godaak lassana wela. Thanks nangi.v
අනේ බොහොම ස්තූතියි අක්කේ. කන නෙමෙයි විද්දේ මෙකෙ ❤️
Ane akka...hoda mozzarella cheese ganne kohenda kiyannako.....kotmale freeze karapu ekanam wadakma na
කොත්මලේ තමා ගන්නේ නැත්තම් වෙන එවා තියෙනවා සුපර් මාකට් වල
@@bhagiskitchen1375 wena supermarket monada kiyanna puluwanada,brands ekkama?😋😊
Thank you akkee mamanam godaakk asama video ekak ada genalla puluwan welawata me wage videos genna akkee
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
Shopping video akak dila..tnx..sudu akkiyoo
ඔයලාගේ ඉල්ලීම් හිමින් හිමින් ඉටු කරන මම ❤️
@@bhagiskitchen1375 na..akka..gedara gena gocery badu pennawat kamak na...adaeeii
Akki kithul piti wenuwata kurahan piti danna puluwanda
පුළුවන් ඩියර් ❤️
සාමාන්යෙන් quick sale දාන්නෙ short expire හරි පොඩි ඩැමේජ් එකක් වෙන දේවල් භාගි ඩේට් එක බලලා ඉක්මනින් කෑමට ගන්න
Next month වෙනකම් තියෙනවා අපේ ගෙදර ඔවා එච්චර කල් තියෙන්නෙ නැ ඩාලිං ❤️ බොහොම ස්තූතියි! ඩාලා 🙏❤️
❤️❤️❤️ Lassana video ekak...
බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
Hi naga huga kalekin oyage vedio ekak baluwe . Dennama parissamin inna god bless you.
අනේ එහෙමද? අක්කේ අක්කාලා හොදින් ඉන්නවා නේද? ❤️
Pol roti hadala godak kal theyanna puluwanda.lassanai akki 😍
ඔව් සති 2ක් 3ක් තියාගන්න පුළුවන් deep freeze කරලා ❤️
Thank akki.man oya patan gaththa dawas wala idalama balanawa oya.godak dewal igana gaththa thank.
Watalappan recipe eka denna akki
ඉස්සරහාට අනිවාර්යෙන්ම දෙන්නම්කෝ ❤️
Salad vedio එකක් පුළුවන් වෙලාවට දාන්න නංගී .. ඔයාගෙ kitchen එක නම් හරි ම ලස්සන යි
සැලඩ් කියලා ලොකු දෙයක් නැ ඔක්කොම කපලා දෙහි ලුණු ගම්බිරිස් සෝස් දලා ගන්නවා ❤️
@@bhagiskitchen1375 thank you nangi ❤️
Budusaranai nangi 🙏🙏🙏
අක්කේන්❤️
try baking the wattalapam its tastier
🙏
Harima lassnaai akki oya mm dn . Jeewithe hodtsms enjoy karsnws oyala ❤️❤️
අනේ බොහොම ස්තූතියි නංගී ❤️
ලස්සනයි video එක.අද තමයි මම ඉස්සෙල්ලා ම බැලූවෙ.ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා.
අනේ බොහොම ස්තූතියි ආදරෙන් පිලිගන්නව ❤️
Lucky girl....theruwan saranai !!!
Thank you ❤️🙏
Akki ice coffy ☕ hadana vidiha denna.
අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම්කෝ ❤️
Oya Marama Lucky Wife Kenek Akki😍 Best Husband Kenek Oyata Inne. 😍 Hemotama Ehema Life Ekak Labenne Na .Hemadama Sathutin Inna. Anith Ayatath Sathuta Beda Denna🤗
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
Oya satuta hamadamat labewa 🙏 Adaren Patanawa ♥️💖❤️🌹🌹🌹
අනේ බොහොම ස්තූතියි! ❤️
හරිම ලස්සන video එක ❤❤
අනේ බොහොම ස්තූතියි ❤️
Akki oya use karanw hakiru kudu eka mokkd?
නම නම් මතක නැතෝ නංගී
Harima lassanai nangi budu saranai oyalata
බොහොම ස්තූතියි අක්කේ ❤️
Your family beautiful. You good women. All the best dear ❤
Ane thank you so much ❤️🙏
Godak lassanai akka video aka..❤️
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
Apiwat kohe hriekkn ynnkooo
Nice video 😘😘❤❤
Thank you 🙏
Dear,oya giya spar super market kohede theyenne?
Spar Super market නුගෙගොඩ / කලුබෝවිල / තලවතුගොඩ තියෙනවා
@@bhagiskitchen1375 thanks bhagi
Akki coffe recepies one.coffe walin hadana drinks kiyala dennako ❤
අනිවාර්යයෙන් ම ඉස්සරහට දෙන්නම්කෝ ❤️
Thanks for your video ❤😍
❤️❤️
Dear where do you keep fish and meat ? Freezer is not enough.
Freezer
Akke Tofu eka gaththe spar ekenda?
හැම සුපර් මාකට් එකකම තියෙනවා
හැම සුපර් මාකට් එකකම තියෙනවා
Adth video eka gdk lssnai akki..😘
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
akki jagro eke jam eka kiyda dan..
400ක් වගේ
Hi akkiya .luv 2c ur video z
❤❤
Harima lassanai