Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මං සෙන්සෙගෙ video බලලා ගේම ගහපු කොල්ලෙක් self study කලේ කොහෙවත් class එකකට ගියේ නෑ..මට තියෙන සතුට කියල නිම කරන්න බෑ..ඒ තරම් සෙන්සෙට පින් දෙනවා සෙන්සෙ නිසා තමයි මං ගොඩ යන්න ප්‍රධානම හේතුව..ගොඩක් ලොකු ශක්තියක් උනා සෙන්සේ.මං ඊයේ exam කලේ 🙃පාඩම් කරන කෙනෙක් ඉන්නවනම් හොදට පොත් 3 පාඩම් කරන්න නිශ්චිත අරමුනක් ඔලුවෙ තියාගෙන..කන්ජි 450 අනිවාර්‍යෙන් මතක තියාගන්න ඊට අමතරව පොත් 3 තියෙන කංජි හැම එකක්ම වගේ මතක තියාගන්න..අවශ්‍ය 450ක් කිව්වට 450ට වඩා ඕනි..ඕක පාඩම් කරගෙන යන ලමයෙක්ට ගේමක් නැ.. අනිවාර්යයෙන් ටාගට් එකක් තියාගන්න්න මේ කාලේ ඇතුලත මේක කරනව කියලා..හොදට ලිස්ට්නිං අහන්න,ග්‍රැමර් ටික හරියට බලාගන්න රීඩිං කිසි අමාරුවක් නෑ හරියට ග්‍රැමර් හදාගන්නවනම්..exam එක ලියන අයට කියන්නෙ කිසිම දේකට බය වෙන්න එපා..කිසිම ගේමක් නැති exam එකක් මං අන්ත අසරන වෙලා ඉන්නකොට හරියටම මාසයයි දවස් ගානකිං මේ ගේම ගැහුවේ.(කංජි 250ක් 300ක් සහ සාමන්‍යෙන් නිපාත යෙදීම විතරයි දැනගෙන ඉදියේ කලිං) JFT exam එක ගැන හරියට නොදැන..දවසට පැය 6ක් 7ක් නිදාගෙන එච්චරමයි නිදාගත්තේ ඉතුරු පැය 17ම 18ම මං කලේ පාඩම් කරපු එක..නින්ද සහ අනික් දේවල් කැප කරන්න තමන්ගෙ අරමුණට යන්න..අපේ මේ සෙන්සෙට ආයෙත් ගොඩක් ස්තූති කරනව ගොඩක් පිං මේ කරපු දෙවල් වලට🥺🙏කිසිම දෙයකින් අඩුපාඩුවක් නරකක් වෙන්න එපා..බුදුසරණින් පරිස්සමෙන් සෙන්සෙට නිරෝගීව රැක දෙන්ම ඕනි.exam pass වුන ගමන් සෙන්සෙට කතා කරල කිව්වට ඒක මට මදි වගේ මේ සතුට කියලා නිම කරන්න බෑ.. සෙන්සෙව කවදාවත් අමතක වෙන්නෙ නෑ..🥺 ගේමක් ගහන්න try කරන කෙනෙක්නම් අනිවාර්යයෙන් sensege class එකට සම්බන්ධ වෙන්න පුලුවන්නම් සම්බන්ධ වෙන්න..ආයේ කිසිම කෙනෙක්ට වරදින්නෙ නෑ...පරිස්සමෙන් ඉන්න සෙන්සෙ 気 を つけて 親切 先生、どうも ありがとう ございました🥰🌹සෙන්සෙගෙ කට හඩ ආයෙ අහන්න නෑ කියල හිතුනහම දුකක් එනව හරිම ආසාවෙන් සෙන්සෙගෙ video බැලුවෙ.😕🤍
おめでとうございます🌹🌹🌹🌹E wagema ありがとうございます puthe... Oyage jivitheth hemadema sarthaka karagana. Jiwithe dinapu kenek wenna.. Kiyala suba pathanawa 😇
@@SelfStudyJapanese-qn1evkarp kapkirimt ayeth godk sthuthi sense🥺🤍💐🙏
@@SelfStudyJapanese-qn1ev❤
Oya sensege irodori poth thuna witharada balala padam kare.
Kanji 450 sensege fb eke thiyenwd.kohomd eka gnne
Mth mula idnma blnwa senseige videos❤. aththtm gdk hodt phdiliw kyl denw. ❤😚
Nice work ❤
Serama prashna kiyak thiyanawada sensei...mama me november exam liyanna inne...ane kiyannako sensei...
Aththatam sense section 5 k thiyenw kiyla math kalin exam eka wele ikmanin kalin section tika kara..anthima section ekt yaddi eka wadak nathi ekk.eken fail una mn
Sense past paprers ganna kohomd .sensege fb eke thiyenwda
どうもありがとうございます 先生... 💐🎌
Sense mamath oyage vedio balana gmn.harima pahadili kiyl dena ewa..mn palaweni para jft fail una.dn me aye karanna gaththa .thawama exam damme ne.sensege padam tika balala padam karala exam eka danwa.
Kavuru hari kiyannako mt sensei irodori padam malawa witharak balagena eka padam karala exam eka pass wenna puluwanda kiyala.mt kalin thibbe 161 exam ekata..eketh reading ,conversation eke lakunu adu wela thibbe mt..danata mn sensege e padam balagena yana gmn.kauru hari kiyanawada plz...😢
Mage UA-cam vedio witharak balala exam pass wechcha lamai oni tharam innawa puthe... Hebei.. Reading conversion tika ithin oyage athe thiyenne mokada eka hodata practice karanna oni oya...
@@SelfStudyJapanese-qn1evhari sense.mn e tikath hodata practice karanwa
@@SelfStudyJapanese-qn1evsense irodori poth thune thiyena grammar tika bala gaththama athida jft exam ekata.
Ane කවුරු hri mt jft kanji 450pdf ek dennkoo
සෙන්සේ ගොඩක් ස්තුතියි
SSW food service eka krannnanko sense ❤
Sensei Spoken class krnne nadda
Ne puthe
Sense, apita jft results recheck karanna puluwanda
Ow, oyage promatric ekata enawa... Eken result sheet eka download karaganna
Sensei irodori app aekka APPLE phone wlata ganna pulwanda.. 😢
Puluwan puthe
Sensege clasa walata join wenne kohomada
බය නැතුව joint වෙන්න සෙන්සෙයි ට . ඔයාට exam එක pass වෙන්න පුළුවන් .
0760162349
Oya me para liuwda exam@@charikarukshani1849
Grammer point tika karannako.. irodori pothe.
Class karanawane puthe.. UA-cam e nisa danne
❤🎉
❤🎉🎉
❤️
සෙන්සේ තව දෙයක් දැන ගන්න ඕනා. සෙන්සේ ලබන අවුරැද්දේ ඉදන් new update එකක් විදිහට jft exam එක N3 කරනවා කියන එක ඇත්තක්ද සෙන්සේ.. 😢 එහෙම ආවොත් ලබන අවුද්දේ ජනවාරි ඉදන් එයිද නැත්නම් පහුවෙලා එයිද.
Ne man ehema deyak gena danne... Man hoyala balala update ekak dennam puthe
@@SelfStudyJapanese-qn1evහරි සෙන්සේ .. අපේ සෙන්සේ එහෙම කතාවක් කිඋවා.😢 එහෙම එන කතාවක්. ලබන අවුරැද්දේ N3 කරන කතාවක්.මේ අවුද්දෙම JFT exam ලියලා paas වෙන්න කිවුවා. නැත්ම් N3 ලියන්න වෙඉ කිවුවා ලබන අවුරුද්දේ N3 ආවොත්.
@@binn5050e kiyanne jlpt n3 da liyanna kiyanne
Sense grammar vedios tika UA-cam dalada thiyenne sense
Ne e class eke recording gena kiyanne puthe
senseige fb link eka ewannko
facebook.com/groups/322987373850904/?ref=share&mibextid=NSMWBT
මං සෙන්සෙගෙ video බලලා ගේම ගහපු කොල්ලෙක් self study කලේ කොහෙවත් class එකකට ගියේ නෑ..මට තියෙන සතුට කියල නිම කරන්න බෑ..ඒ තරම් සෙන්සෙට පින් දෙනවා සෙන්සෙ නිසා තමයි මං ගොඩ යන්න ප්‍රධානම හේතුව..ගොඩක් ලොකු ශක්තියක් උනා සෙන්සේ.මං ඊයේ exam කලේ 🙃
පාඩම් කරන කෙනෙක් ඉන්නවනම් හොදට පොත් 3 පාඩම් කරන්න නිශ්චිත අරමුනක් ඔලුවෙ තියාගෙන..කන්ජි 450 අනිවාර්‍යෙන් මතක තියාගන්න ඊට අමතරව පොත් 3 තියෙන කංජි හැම එකක්ම වගේ මතක තියාගන්න..අවශ්‍ය 450ක් කිව්වට 450ට වඩා ඕනි..ඕක පාඩම් කරගෙන යන ලමයෙක්ට ගේමක් නැ.. අනිවාර්යයෙන් ටාගට් එකක් තියාගන්න්න මේ කාලේ ඇතුලත මේක කරනව කියලා..හොදට ලිස්ට්නිං අහන්න,ග්‍රැමර් ටික හරියට බලාගන්න රීඩිං කිසි අමාරුවක් නෑ හරියට ග්‍රැමර් හදාගන්නවනම්..exam එක ලියන අයට කියන්නෙ කිසිම දේකට බය වෙන්න එපා..කිසිම ගේමක් නැති exam එකක් මං අන්ත අසරන වෙලා ඉන්නකොට හරියටම මාසයයි දවස් ගානකිං මේ ගේම ගැහුවේ.(කංජි 250ක් 300ක් සහ සාමන්‍යෙන් නිපාත යෙදීම විතරයි දැනගෙන ඉදියේ කලිං) JFT exam එක ගැන හරියට නොදැන..දවසට පැය 6ක් 7ක් නිදාගෙන එච්චරමයි නිදාගත්තේ ඉතුරු පැය 17ම 18ම මං කලේ පාඩම් කරපු එක..නින්ද සහ අනික් දේවල් කැප කරන්න තමන්ගෙ අරමුණට යන්න..අපේ මේ සෙන්සෙට ආයෙත් ගොඩක් ස්තූති කරනව ගොඩක් පිං මේ කරපු දෙවල් වලට🥺🙏කිසිම දෙයකින් අඩුපාඩුවක් නරකක් වෙන්න එපා..බුදුසරණින් පරිස්සමෙන් සෙන්සෙට නිරෝගීව රැක දෙන්ම ඕනි.exam pass වුන ගමන් සෙන්සෙට කතා කරල කිව්වට ඒක මට මදි වගේ මේ සතුට කියලා නිම කරන්න බෑ.. සෙන්සෙව කවදාවත් අමතක වෙන්නෙ නෑ..🥺 ගේමක් ගහන්න try කරන කෙනෙක්නම් අනිවාර්යයෙන් sensege class එකට සම්බන්ධ වෙන්න පුලුවන්නම් සම්බන්ධ වෙන්න..ආයේ කිසිම කෙනෙක්ට වරදින්නෙ නෑ...
පරිස්සමෙන් ඉන්න සෙන්සෙ
気 を つけて 親切 先生、どうも ありがとう ございました🥰🌹සෙන්සෙගෙ කට හඩ ආයෙ අහන්න නෑ කියල හිතුනහම දුකක් එනව හරිම ආසාවෙන් සෙන්සෙගෙ video බැලුවෙ.😕🤍
おめでとうございます🌹🌹🌹🌹
E wagema ありがとうございます puthe... Oyage jivitheth hemadema sarthaka karagana. Jiwithe dinapu kenek wenna.. Kiyala suba pathanawa 😇
@@SelfStudyJapanese-qn1evkarp kapkirimt ayeth godk sthuthi sense🥺🤍💐🙏
@@SelfStudyJapanese-qn1ev❤
Oya sensege irodori poth thuna witharada balala padam kare.
Kanji 450 sensege fb eke thiyenwd.kohomd eka gnne
Mth mula idnma blnwa senseige videos❤. aththtm gdk hodt phdiliw kyl denw. ❤😚
Nice work ❤
Serama prashna kiyak thiyanawada sensei...mama me november exam liyanna inne...ane kiyannako sensei...
Aththatam sense section 5 k thiyenw kiyla math kalin exam eka wele ikmanin kalin section tika kara..anthima section ekt yaddi eka wadak nathi ekk.eken fail una mn
Sense past paprers ganna kohomd .sensege fb eke thiyenwda
どうもありがとうございます 先生... 💐🎌
Sense mamath oyage vedio balana gmn.harima pahadili kiyl dena ewa..mn palaweni para jft fail una.dn me aye karanna gaththa .thawama exam damme ne.sensege padam tika balala padam karala exam eka danwa.
Kavuru hari kiyannako mt sensei irodori padam malawa witharak balagena eka padam karala exam eka pass wenna puluwanda kiyala.mt kalin thibbe 161 exam ekata..eketh reading ,conversation eke lakunu adu wela thibbe mt..danata mn sensege e padam balagena yana gmn.kauru hari kiyanawada plz...😢
Mage UA-cam vedio witharak balala exam pass wechcha lamai oni tharam innawa puthe... Hebei.. Reading conversion tika ithin oyage athe thiyenne mokada eka hodata practice karanna oni oya...
@@SelfStudyJapanese-qn1evhari sense.mn e tikath hodata practice karanwa
@@SelfStudyJapanese-qn1evsense irodori poth thune thiyena grammar tika bala gaththama athida jft exam ekata.
Ane කවුරු hri mt jft kanji 450pdf ek dennkoo
සෙන්සේ ගොඩක් ස්තුතියි
SSW food service eka krannnanko sense ❤
Sensei Spoken class krnne nadda
Ne puthe
Sense, apita jft results recheck karanna puluwanda
Ow, oyage promatric ekata enawa... Eken result sheet eka download karaganna
Sensei irodori app aekka APPLE phone wlata ganna pulwanda.. 😢
Puluwan puthe
Sensege clasa walata join wenne kohomada
බය නැතුව joint වෙන්න සෙන්සෙයි ට . ඔයාට exam එක pass වෙන්න පුළුවන් .
0760162349
Oya me para liuwda exam@@charikarukshani1849
Grammer point tika karannako.. irodori pothe.
Class karanawane puthe.. UA-cam e nisa danne
❤🎉
❤🎉🎉
❤️
සෙන්සේ තව දෙයක් දැන ගන්න ඕනා. සෙන්සේ ලබන අවුරැද්දේ ඉදන් new update එකක් විදිහට jft exam එක N3 කරනවා කියන එක ඇත්තක්ද සෙන්සේ.. 😢
එහෙම ආවොත් ලබන අවුද්දේ ජනවාරි ඉදන් එයිද නැත්නම් පහුවෙලා එයිද.
Ne man ehema deyak gena danne... Man hoyala balala update ekak dennam puthe
@@SelfStudyJapanese-qn1evහරි සෙන්සේ .. අපේ සෙන්සේ එහෙම කතාවක් කිඋවා.😢 එහෙම එන කතාවක්. ලබන අවුරැද්දේ N3 කරන කතාවක්.
මේ අවුද්දෙම JFT exam ලියලා paas වෙන්න කිවුවා. නැත්ම් N3 ලියන්න වෙඉ කිවුවා ලබන අවුරුද්දේ N3 ආවොත්.