2. ඉතාලියේ මිලානෝ - ලෝකෙවටේ සුදන්තක

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 241

  • @sankanelum
    @sankanelum 2 роки тому +1

    සුපිරි 👍

  • @chandanawijethunga944
    @chandanawijethunga944 3 роки тому +7

    මිලානෝ නගරයට ගියා වගේ තමයි.අපි වෙනුවෙන් මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරණ ඔබට මගේ ආදර ස්තුතිය..

  • @rangaprasanga8452
    @rangaprasanga8452 3 роки тому +12

    ඔබතුමාගෙ වැඩසටහන් නම් ආයෙ දෙකක් නෑ එකෙන්ම සුපිරි. ඔබතුමාට ගොඩක් ස්තූතියි.ජයවේවා.

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne9665 3 роки тому +3

    ස්තුති ඔබට . අපට ලිය නොහැකි තැන් වලට අප සජීවීව ගෙනයනවා,තොරතුරු සොයාගෙන ගුරුවරයෙක් වගේ ඔබ ඉතා අකර්ශනිය ලෙස කියාදෙනවා.ඔබට ගොඩක් ස්තූතියි.මෙවන් දේ කිරිමට් තව තවත් ධර්යය ලැබේවා!

  • @indukanthi220
    @indukanthi220 3 роки тому +2

    අහම්බයකින් හමු උන මේ චැනලය දැන් මගේ ප්‍රියතම චනල් එක වෙලා ගොඩක් සතුටුයි ඔබ තුමන්ගේ video නරඹන්නට ලැබුණු එක හරිම ලස්සනයි මිට කලින් මිලානෝ නගරය video තුළින් දැක්කත් මං කවදාවත් දැකලා නැහැ මිලානෝ නගරයේ මේ තරම් ලස්සන දෙවල් බොහොම ස්තුති

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️

  • @pavithrasammani2791
    @pavithrasammani2791 3 роки тому +8

    අහම්බෙන් චැනල් එක දැක්කෙ. දැන් පරණ ඒවත් එක්ක ඔක්කොම බලනවා. බොහොම ස්තූතියි... අපිට දකින්න නොලැබෙන දේ පෙන්වන එකට..

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 3 роки тому +3

    ඉස්සර වැඩට යද්දි උදේ සවස ඔය පල්ලිය ඉස්සරහින් කීවතාවක් ගිහින් ඇත්ද රෑ වැඩ ඇරිලා මහන්සිය නිවගෙන රතු මෙට්‍රො ලය්න් එකෙ නැගලා ගෙදර ගිය අතීතය ආයේ සිහිවෙනවා මේවා දකිද්දි ❤

  • @MrUdaya00123
    @MrUdaya00123 3 роки тому +6

    ඔබගේ තවත් සුන්දර video වක්..බෙහෙවින් ස්තුතියි ඔබට..

  • @chris1114
    @chris1114 3 роки тому +3

    පට්ට පට්ට පට්ට, එල කිරි. Thank you very much mate 🙏

  • @bimsaram4632
    @bimsaram4632 3 роки тому +16

    බොහොම ස්තුතියි අයියෙ විඩියොවට!
    එකදිගට බලන 5 වෙනි විඩියො එක මේ ❤

  • @amalchaminda9630
    @amalchaminda9630 3 роки тому +2

    මිලානෝ ලස්සනයි අපේ රටේ කවදා උමං දුම්රිය හැදේවිද ? ඔබතුමා ඉන්නේ දිව්‍ය ලෝකයේ ගොඩාක් පින් සතුටුයි
    💟💟💟💟

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 роки тому

    සර් මම සර් ගේ පරන විඩියෝ එකින් එක බලාගෙන යනවා නිවාඩු වෙලේට.හිතාගන්න බෑ පුදුම ලස්සන නගරයක්.ලස්සනම ලස්සනයි.මාගේ ජිවිතය සම්පූර්ණ යේන්ම ඔබතුමා වෙනස් කලා.මම හිතන පතන විදිය හොඳට කල්පනා කරනවා වෙනදාට වැඩිය.ඔබතුමා විශ්වකෝෂයක්....ලංකික අක්කා කෝ...👍👍👍👍👍💯💯❤️❤️

  • @_fernando___10
    @_fernando___10 2 роки тому +1

    Godaaaak lassani

  • @chamil7490
    @chamil7490 3 роки тому +1

    ලෝකේ සුන්දරත්වය බලන්න ඇබ්බැහි වෙලා දැන්, ස්තුතියි

  • @ssliyanage7306
    @ssliyanage7306 3 роки тому +1

    බොහොමත්ම ස්තුතියි අපිවත් මිලානෝ රැගෙන ගියාට සැමදාමත් මෙන් අදත් සම්පුර්ණයෙන්ම බැලුව අසාවෙන් බුදුසරණයි ජේසු පිහිටයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ස්තුතියි ගොඩාක් ❤️❤️❤️

  • @shamalperera4875
    @shamalperera4875 3 роки тому +5

    ඔබතුමා ගේ, channel එක my favorite channel .....my no1 channel ...thanks mr sudanthaka ....

  • @UdarasLife
    @UdarasLife 2 роки тому +1

    ඔන්න මමත් මිලානෝ නගරයට ගියා 😍 සර් එක්ක මේ යන ගමන මාරම සතුටක්....මමත් දවසක අනිවාරෙන් මේ ඇස් දෙකටම ⁣මේ හැමදේම බලාගන්නවා ❤️‍🔥🇱🇰

  • @nimalisenevirathne8002
    @nimalisenevirathne8002 3 роки тому

    හරිම ලස්සනයී අංකල්...වැදගත්ම දේ තමයී අංකල්ල්ල් ඔය නගර සංචාර වලදී මං බලපු දෙයක් තමයී එක ටොෆී කොලක්ක්ක් බිම නෑ.....❤️ ඒ අතින්න් අපි කොතනද ඉන්නේ😞 මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වුනා නම්ම්.තම තමන්න් වෙනස් වුනා නම් අපේ රට ගොඩක් ලස්සන වෙයී තවත්❤️🌺🌺🌺🌺👌👌👌👌👌👌බුදු සරනයී අංකල්ල් ජයවේවා!!!!!!!🌺🌺🌺🌺🙏🙏🙏

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 3 роки тому +1

    නියමයි .ඔහොම යමු.ජයෙන් ජය පතමි.
    🇱🇰🇱🇰🌾🌾

  • @shamalishamali6391
    @shamalishamali6391 2 роки тому

    Milano නගරයට ගියා වගේමයි thank මෙවන් de penwanawata budusanai

  • @RATAWATE
    @RATAWATE 2 роки тому

    ඊයෙ තමයි බලන්න ගත්තෙ. ගොඩක් ලස්සනයි. මේ වගේ රටක ජීවත්වෙන්නත් පිනක් තියෙන්න ඕන. ඔබතුමාට බුදුසරණයි අයියෙ. ❤️❤️

  • @Harshani9547
    @Harshani9547 Рік тому

    මට හිතාගන්න බෑ ඇයි මේ වගේ ගොඩක් වටින වැදගත් video වලට views අඩු කියලා.මම ඊයෙ මෙතුමාගෙ එක video එකක් අහම්බෙන් දැකලා දැන් මුල ඉඳලම බලන්න පටන් ගත්තා.කියන්න වචන නෑ.අපිට යන්න අමාරු තැන් වලට ගිහින් ඉතාමත් හරවත් විදිහට අපිට ඉදිරිපත් කරනවාට ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏❤️❤️

  • @ඉසුරුජයමාල්

    නලින්ද අයියගේ වීඩියෝ එක බලලා තමයි ඔයාගේ චැනල් එක ගැන දැන ගත්තේ ඇත්තටම ගොඩක් හොද චැනල් එකක්.ලන්කාවේ මිනිස්සුන්ට ලොකේ තියෙන දේවල් මේ වගේ ස්ථාන දැකගන්න ලැබෙන්නේ මේ වගේ වීඩියෝ නිසා.සෑම රටකම ගිහින් මේ වගේ විඩියෝ ලන්කාවේ මිනිස්සුන්ට පෙන්නන්න අයියට ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරනයි..☺️

  • @kumariherath1726
    @kumariherath1726 3 роки тому +1

    දැන් ඉතින් මුල ඉදලම බලනවා...ලොකු දැනුමක් ලබනවා මේ තුළින් ...ඔබට ස්තුතියි ...

  • @jayanthathunga5386
    @jayanthathunga5386 3 роки тому

    සර් ගොඩක් හොඳින් තෙරුම් කරනවා ඔබට ජය වේවා

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 роки тому

    Milano vloge ekk balan hitiye mata mis una sir සුපිරි සුපිරි italay ඉතින් ekenma milanoo tamaaa ලස්සනයි vloge eka 👍👍👍👍

  • @nishanthasilva2309
    @nishanthasilva2309 3 роки тому

    ඇන්ටන් jonaga song මතක una ඔබතුමා godaka pin.......😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @dinusinali4291
    @dinusinali4291 3 роки тому

    මම ඔබතුමා ගේ හැම විඩියෝවක්ම බලලා තියෙනවා .ඉතාමත් පැහැදිලිව තේරුම් කරලා දෙනවා.හැම එහෙකටම තැන්ක්ස් කරලත් තියෙනවා .ඔබ තුමාට නිදුක් නිරෝගි දිර්ඝ ආයුෂ පුාර්තනා කරනවා! ඒවගේම අපිට කොපමන මුදල් තිබුනත් මේ වැනි රටක අපි ඉපදිම ගැන අප කනගාටු වෙනවා .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️🌹

  • @Abinawaramatemple
    @Abinawaramatemple Рік тому

    ලස්සන ලස්සන තැන් රාශියක් අපට දැක බලාගන්න ලැබෙන එක හරිම සතුටක් දැනෙනවා මේවගේ දේවල් බලාගන්න ලැබෙන්නේ නැහැ අපට ඇස් දෙකෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්න බැහැ දකින්න ලැබුනේ ඔබතුමාට පිං සිද්ද වෙනව කියල මම හිතනවා මට හරිම සතුටුයි පිං සිද්ද වෙනවා මම ආනන්ද හාමුදුරුවෙ

  • @yamunarasangani4760
    @yamunarasangani4760 3 роки тому

    Thanks api nodakapu ratawal apita pennanawata ඔබට ජය

  • @mufliyamunaf5586
    @mufliyamunaf5586 2 роки тому

    බොහොමත්ම ස්තූතියි නොදුටු තැන්, නොදන්නා දේ කියා දුන්නාට

  • @shenalikurera2622
    @shenalikurera2622 3 роки тому

    ඔබතුමාට බෙහෙවින් ස්තූතියි....

  • @shan894
    @shan894 3 роки тому

    තවත් ලස්සන වීඩියෝ එකක් . බොහොම ස්තුතියි 🙏💛

  • @jpSL
    @jpSL 3 роки тому

    නියමයි සුදන්තක මහත්මයා.

  • @droneviewssrilanka4409
    @droneviewssrilanka4409 3 роки тому

    ඇබ්බැහි උනා එක වීඩියෝ එකක් බලලා...🤩❤️❤️

  • @senkadagala5634
    @senkadagala5634 3 роки тому +16

    අපේ උන්ට ඔයවගේ දුම්රිය මාර්ගයක් හදන්න හිතන්නවත් බෑ හොරාකනවා ඇරෙන්න ඕවා හදන්න පිස්සුය නේද 😣😣😣

  • @malithsadaru2883
    @malithsadaru2883 2 роки тому

    ජයවේවා.

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 3 роки тому

    Harema asawan baluwe godak lassanai avith balanna wanne nane mahama pahadilewa sr,karana videyo mage jevithe hamadama mathaka teyai jesu pehetai❤❤❤❤❤❤ oba tumata

  • @erathnaranasinghe6253
    @erathnaranasinghe6253 2 роки тому

    සමහර vidio දෙපාරක් බලපු අවස්තා තියෙනවා.ඒ තරම් ආකර්ෂණීයයි ඔබගේ සුහදශිලි කතාව හා විස්තර කිරීම විශිෂ්ටයි.මේ vidios බලලා යුරෝපයට එන්න පුදුම අශාවක් ඇති වෙලා තියෙන්නේ . මම යුරොපයට එනවාමයි .

  • @wasanthakumara846
    @wasanthakumara846 3 роки тому +1

    ධුමො පල්ලියේ දේව හාස්කම් රැසයි
    ඇසින් දුටුවොතින් ඔබ උනත් එය සිතයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +2

      බොරු කතා අනේ. මිත්‍යාවන්ගෙන් තොරව ආගම් අදහමු. එතකොට ජීවිත තවත් ලස්සනයි.

    • @wasanthakumara846
      @wasanthakumara846 3 роки тому

      @@lokewatesudanthaka මේ කොටස ධනපාල උඩවත්ත මහත්මාගෙ සුන්දර ගීතයක කොටසක්. ඔබගේ ඉදිරිපත් කිරීමේ හැකියාව විශිෂ්ඨයි. මම හැමදාම බලනවා ඔබගේ වීඩියෝ

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 3 роки тому

    අම්මෝ ගියත් මෙහෙම විඳින්න බැරි වෙයි...ස්තුතියි..!

  • @randikathusara9228
    @randikathusara9228 3 роки тому

    ආදරේ හැමදාමත් ඔබතුමා ට .......

  • @randikajayasekara2592
    @randikajayasekara2592 3 роки тому +2

    ඔබ තුමාගේ වීඩියෝ අංක කිරීමක් කරල දාන්න පුලුවන්නම්. අලුතෙන් බලන කෙනෙකුට මුල ඉදන්ම බලන්න පුලුවන්

  • @Anurasg
    @Anurasg 3 роки тому +1

    Harima lassanai. Thank you Sudanthaka.

  • @vineetha5846
    @vineetha5846 3 роки тому

    ❤❤❤❤හරිම ලස්සනයි පුතෙ මම මෙිය බලන මොහොතෙ හරිම දුකක් දැනුනා 💄💄💄💄

  • @renukasamarakoon4054
    @renukasamarakoon4054 2 роки тому

    This is really good video we are coming over there soon

  • @nimedurameshkumara5393
    @nimedurameshkumara5393 3 роки тому

    සුපිරිම වැඩක් තමයි.

  • @sakunthalakumarihami2978
    @sakunthalakumarihami2978 3 роки тому

    ස්තුතියි ගොඩක් .
    බුදුසරණයි .ඔබට.!

  • @maheshdissanayaka4985
    @maheshdissanayaka4985 4 роки тому +2

    ගොඩක් ලස්සනයි..

  • @ishanindumal402
    @ishanindumal402 3 роки тому

    ආයෙත් මුල ඉදලම බලන්න ආවා

  • @kdnchandrasiri6709
    @kdnchandrasiri6709 3 роки тому +4

    Thank you Sudantha, we cannot imagine when we can come to this standard

    • @hemaliperera1461
      @hemaliperera1461 3 роки тому +1

      Thank you samantha proud of you

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      Thanks dear 👍❤️

    • @rocketman9212
      @rocketman9212 3 роки тому

      Not in this century because our mindset is outdated old school. There is no love in our society which we had before.

  • @samDeeV_Logs
    @samDeeV_Logs 3 роки тому +2

    Prima di nove anni fa, ricordo ancora quando io bambino venivo al parko dei cairoli tutti I giorni....quali ricordo sono molto belli...quindi grazie mille per questo video...🇮🇹🇱🇰❤️❤️❤️

  • @pereramuditha3200
    @pereramuditha3200 3 роки тому

    Campo de’Fiori, Rome බලන්න ආසයි

  • @dulankasheshan
    @dulankasheshan 3 роки тому +1

    වීඩියෝනම් පට්ට.❤️‍🔥
    මොකක්ද ඉතාලි භාෂාවෙන් La කියන එකේ තේරුම.මේ video එකෙත් මම දැක්ක La Pizza කියල තිබ්බ.Laferrari කියලත් තියනව.

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 3 роки тому

    Wow I hv been to Milano..with my family on a pilgrimage you could see my profile pic too taken at the arrival point of Milan Airport.. Thank God 😊🙏

  • @neroshkudagodage5436
    @neroshkudagodage5436 3 роки тому +1

    Nice place enjoy

  • @janudapannila3317
    @janudapannila3317 3 роки тому

    Great Video

  • @tharukashehan4398
    @tharukashehan4398 3 роки тому

    Kiyala wadak na patta lassanai ❤️

  • @relaxyourmind2169
    @relaxyourmind2169 3 роки тому

    ගොඩක් ස්තුතියි ..හොඳ වීඩියෝ එකක් 👍

  • @nimalchandrakumara1553
    @nimalchandrakumara1553 3 роки тому

    ජය වේවා.

  • @prashaddammika8946
    @prashaddammika8946 4 роки тому +3

    Good job 🤛🤛

  • @prabathkumarasinghe2187
    @prabathkumarasinghe2187 3 роки тому +1

    Good job I like this Milano city

  • @faurazcaffoor6899
    @faurazcaffoor6899 3 роки тому

    ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් මේ ලෝක වටේ සංචාරය බලනවා,හරියට මම ඒ රටවටේ ඇවිදිනවා වගේ හැගිමක් මමත් ගන්නවා,මේ වගේ විඩියෝ 20ක් විතර බලලා තියෙනවා ,තව විඩියෝ තියෙනවාද?

  • @fishninjachannel
    @fishninjachannel 4 роки тому +3

    good job

  • @athulakumara1179
    @athulakumara1179 3 роки тому +1

    ලස්සනයි

  • @gangarathnayake5928
    @gangarathnayake5928 3 роки тому

    Kawadawath yanna bari apita balagaththa obata godak pin

  • @fernandokavi6863
    @fernandokavi6863 3 роки тому

    බෙස්ට් ඔෆ් ද බෙස්ට්..best of the best traveler

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 роки тому

    Thank you so muchfor showing the Milano ity. So nice and advance specially the-transpiration system similar to Canada( in some provinces). Enjoy your tour See how easy to board and leave the train without any hazel. Even wheel chair accessibly also easy. I can'n think why our country do for the benefit of people

  • @patricanthanies1016
    @patricanthanies1016 3 роки тому +1

    So nice , amazing experience and video..🌷🌷🌷

  • @piyalsusantha2522
    @piyalsusantha2522 3 роки тому

    niyamai aiye api habahin balannda...

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 роки тому

    මෙි විඩියෝ දසුන්⁣ අදුරැ අපැහැදිලියි bro. ලයිටිගතිය වැඩිකරන්න.

  • @janakajj2704
    @janakajj2704 3 роки тому +1

    Ithama lassanay thanks

  • @Ztvp22
    @Ztvp22 3 роки тому

    වාසනාවන්ත මිනිස්සු ... ✌️😍

  • @buddikadenesh8028
    @buddikadenesh8028 3 роки тому

    එල පට්ට 👍👍

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 3 роки тому

    ගිය ප්‍රධාන ස්ථාන ගැන පොඩි link එකක් දාන්න ඒක තවත් ප්‍රොයෝජනවත් වෙයි
    ස්ථාන වල නම් වැනි දෑ ....

  • @prabodmadushan7627
    @prabodmadushan7627 3 роки тому

    Godak lassanai ❤

  • @jayanathpalihawadana
    @jayanathpalihawadana 3 роки тому

    Monumental cemetery.....I was fortunate to see the nicely built statues of various religious themes on graves inside. And how about the Last Supper picture of Davinci in Milan?

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +5

    There were budda statues in that pastry shop in milano city , ❤🙏

  • @MusicLab_X
    @MusicLab_X 3 роки тому +2

    Good video

  • @sunandakumara7660
    @sunandakumara7660 2 роки тому

    Oyage parana video bluwa mame. ❤️❤️අයිෆල් කුළුණ gena vdo ekak nadda 🤔

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 3 роки тому +1

    මාමේ අපේ අම්මලා ඉගෙන ගත්තෙත් අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. අපි ඉගෙන අන්නේත් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා.මේ යන විදියට අපේ දරුවෝත් කියයි ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියපු මගේ රට පාලකයෝ විසින් විනාශ කළා.එදා පෙරදිග දාන්‍යා ගාරය ලෙස විරුද්දාවලිය ලත් මගේ රටට අද හාල් ඇටේ පවා පිට රටින් ගෙනෙන තැනට වැඩ සිද්ධ වෙලා.මේ වෙනකොට ශ්‍රී ලංකාව තුල හැම කෙනෙකුම උත්සාහ ගන්නේ විදේශ රටකට පැනගන්න එක.මොකද අපේ රටේ පාලකයෝ අපිට ඉන්න හිතෙන රටක් හදලා නෑ.😔

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      පෙරදිග ධාන්‍යාගාරය වගේ විරුදාවලි අපි විසින්ම හදා ගන්න ඒවා මිසක් ලෝකය අපිට කියන ඒව නෙවෙයි. ඒත් ඔබ කියන කියන කතාව හරි. දේශපාලුවන්ට විතරක් දොස් කියල වැඩක් නෑ. අපේ සමස්ත සමාජයේ අන්ධභක්තික අනුවන සහ රැවටෙන සුළු බවයි මේ සේරටම මුල. මේ වීඩියෝව බලන්න දුව ua-cam.com/video/wOUQJcIswyk/v-deo.html

  • @percyjayasinga7736
    @percyjayasinga7736 3 роки тому

    top.👌👌👌👌. thank you

  • @wasanthakumara846
    @wasanthakumara846 3 роки тому

    Robinhood ගැන video එකක් කරන්න please

  • @upalibatuwita235
    @upalibatuwita235 3 роки тому

    TKS SUDANTHAKA

  • @Laxmanmendis2002
    @Laxmanmendis2002 3 роки тому +2

    Super super

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 роки тому

    ඔබතුමාට හුගාක් ස්තුතියි සුන්දර මිලානෝ නගරය පෙන්නුවාට . ඔබතුමා පුදුමාකාර වාසනාවන්තයෙක් . ලොකයේ ලස්සන සියැසින් දකින නිසා

  • @kamilhanifa50
    @kamilhanifa50 3 роки тому +1

    so nice video and nicely explain its metro us very good I hope you have been to Dubai even

  • @talent752
    @talent752 3 роки тому

    Harima lassanai ayye. Autria vienna city ake video akakkut genna. God bless!

  • @dushanprabath5659
    @dushanprabath5659 2 роки тому

    ආදරෙයි

  • @virajmadushanka4721
    @virajmadushanka4721 3 роки тому

    Godaak sthuthi apiwath ekkan giyata

  • @highlights7736
    @highlights7736 3 роки тому

    ට්‍රෑම් කාර් කියන එක සිංහලට පරිවර්තනය වෙද්දි මොකක්හරි අවුලක් වෙන්න ඇති, car කියන එක අපි කෝච්චි පෙට්ටි වලටත් කියනවනෙ, එතකොට ඕකෙ අදහස 'ගැල්' වගේ වෙන්නත් පුලුවන්,
    කොහොමහරි මුල් වීඩියෝ ටික අද තමා බැලුවෙ, හැරිල බලනකොට සෑහෙන දුරක් ඇවිත් නේද ❤️❤️

  • @weerasinghe6613
    @weerasinghe6613 3 роки тому

    Mr sudanthaka ok thanks

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 роки тому

    කොළඹ Tramcar තිබුන කාලෙ මම එකදවසක් ගියා.

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 роки тому +2

    Great ❤❤❤

  • @dayassaraht8514
    @dayassaraht8514 3 роки тому

    Oya ma wadasatahana hamadama karanna aeya harema lassanae

  • @ni_shan54
    @ni_shan54 3 роки тому

    Nice vlog mister keep it up

  • @samanthakumarakarunanayaka6456
    @samanthakumarakarunanayaka6456 3 роки тому

    Oheta endama hetenewa.
    Owa dakidde....ekata ekak dewani ne..
    Mara lassanai..

  • @shainikarunarathna6813
    @shainikarunarathna6813 3 роки тому

    Domo palliya matath asai dakinna.abimanwath godanagi prawdathwaya widahapana . Mameoya nathnam metharam sundarathwayak dakinne kohomda.

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 2 роки тому

    godak lassanai 🥰🥰

  • @nishanthakumara414
    @nishanthakumara414 3 роки тому +1

    Good 👌👍💖