@Siyatha FM MORNING SHOW-2021 10 05 | හරකෙක් කතා කරයි. එළදෙන කතා නොකරයි

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 79

  • @සෙමියාසෙමියා
    @සෙමියාසෙමියා 3 роки тому +92

    මං ජීවිතේ වැඩිපුරම කැමති නිවේදකෙයයා තමා අරවින්ද ලොකුගේ කියන්නෙ...ජීවිතේට ආපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයාගත්තේ ඔබේ කතා වලින්.මං අද ඉන්න තත්වේ හදාගත්තෙත් ඔබතුමා නිසා..මගේ කඩේ මුලු දවසෙම ඇහෙන්නෙ ඔයාලගෙ කතා විතරයි..ජීවිතේ අමාරු කාලා ගොඩාක් ආවා.ඒත් ඒ හැම වෙලාවකම අරාගේ කතාවක් අහලා හිත හදාගත්තා.අරා ඔබට ගොඩාක් පිං.දවසක ආසයි හම්බෙලා කතා කරන්න.ඒ තත්වෙට කවදාහරි එනවා.එදාට මේ කමෙන්ට් එක පෙන්වන්න ස්ක්‍රීන් ශොට් එකක් ගහලා තියාගන්නම්.තෙරුවන් සරණයි ඔබට.දිස්නා මිස් ඔයාටත් එහෙමයි...ජය වේවා..අපිට අපේ ජීවිතේ ලැබුනු වටිනාම වස්තු තමයි ඔයාලා......
    මගේ ජීවිතේ මේන් රෝල් එක අරවින්ද ලොකුගේ .

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 3 роки тому +28

    මේවට තමයි ඉදිරිපත් කිරීම් කියන්නේ. රේඩියෝ වැඩසටහනකින් ඇහුවත් හරිම ප්‍රාසාංගිකයි. තෙරුවන් සරණයි

  • @hpklibrary
    @hpklibrary 3 роки тому +30

    අපේ ජීවිතේට එන ප්‍රශ්නවලට උත්තරේ අරවිඳගේ එක කතවකහරි තියනවා💚💚💚💚

  • @sajithariyadasa4193
    @sajithariyadasa4193 3 роки тому +3

    අරා අයියේ මම හැමදාම වැඩට යනකොට youtube එකේ ඔයාගේ කතා අහගෙන යනවා.මාර motivation එකක් එනවා ඔයාගේ කතා වලට මම ආසම නිවේදකයෝ දෙන්නෙක් ඔයාලා දෙන්නා.පැස්ගේ හිනාවට ගහන්න කාටවත් බෑ සුපිරි.හැබැයි මම දෙන්නගෙන්ම එක ඉල්ලීමක් කරන්නම් කවදාවත් tv එකේ interview වලට යන්නෙපා.ලහිරු එක්ක කරපු interview එක මම බැලුවා.ඒක බැලුවම මට නිකමට හිතුනා radio එක පිටිපස්සෙ ඉදන් කතා කරන අරා අයියද මේ වෙන කෙනෙක්ද කියලා.මම අරා අයියගේ පොඩි ආඩම්බරකමක් උඩගු ගතියක් දැක්කා ඒ මම හිතින් මවාගෙන හිටපු අරා අයියා නෙවෙයි.ඒ නිසා මම හිතේ මවාගෙන ඉන්න කෙනා වෙන්න tv වලට යන්නෙපා දෙන්නටම වැදලා කියන්නම්🙏🙏 ඒක බැලුවයින් පස්සේ අදරේ පොඩ්ඩක් අඩු උනාදෝ කියලා හිතුනා.ඒත් එහෙම නෑ හැමදාම ආදරෙයි දෙන්නටම පැලෙන්න.

  • @varunikarunanayake9400
    @varunikarunanayake9400 3 роки тому +33

    අද Morning Showඑකේ දෙන්නා ගේ රන්ඩු නිසා නියමයි.ආරා පැස් දෙන fun එකට ආදරෙයි 💕💕

  • @shanthidev1277
    @shanthidev1277 3 роки тому +17

    ඌ හරකා උනත්,අනික් හරකුන්ට වඩා ඌට තේරෙනවා තමන්ගේ නිදහස රැක ගැනීමේ වටිනාකම.

  • @tharindupabasara105
    @tharindupabasara105 3 роки тому +20

    ඩඩ්ලියි බාප්පල සෙට් එකයි මතක් උනා 😂😂

  • @semasingherani705
    @semasingherani705 3 роки тому +7

    ෂා ඒක නම් ඇත්තටම දීලා අපේ රටේ පාලනය හරකුන් ටම ගිහිල්ලා නියමයි දෙන්නටම ජය වේවා ! මේවා තේරුම් ගන්න බැරි හරක් ඉන්නවා ඉතින්

  • @dmpofficial1545
    @dmpofficial1545 3 роки тому +4

    පට්ට ඈ❤❤❤

  • @nuwaclickx4654
    @nuwaclickx4654 3 роки тому +15

    අම්බෝ ඒක 😆😆😆 තේරුන අය ලයික් එකක් දාගෙන යන්

  • @rama9384
    @rama9384 3 роки тому +17

    🤣🤣🤣🤣🤣 පොඩි එකාගේ භය නම් සාධාරණයි ඉතිං 😁😁

  • @eshanviduranga2225
    @eshanviduranga2225 3 роки тому +15

    එළදෙන්නු බලාගන්නවා කිවුවට ඊටවඩා සංකීර්ණයිනේ විස්තරේ..

  • @NINARAtravel
    @NINARAtravel 3 роки тому +5

    as always superb👍

  • @shanperera305
    @shanperera305 3 роки тому +7

    Niyamai keep it up 💯

  • @nipunpramuditha389
    @nipunpramuditha389 3 роки тому +4

    අම්මෝ ව්‍යංගයෙන් දෙන ටෝක් එක 😂😂😂😂😂

  • @sammax1315
    @sammax1315 3 роки тому +3

    නියමයි

  • @makinglaugh3236
    @makinglaugh3236 3 роки тому +6

    කතාවනම් මරු.. 🤣🤣

  • @cslmchsecurity2107
    @cslmchsecurity2107 3 роки тому +1

    Hii ara and aish.mona katawak kiwath hithata wadinna kiyanna obalata puluwan.oyala dennanam patta pamai.thanks ara and aish.

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 роки тому +2

    සුපිරි අරා & පැස්... 👌👌👌
    iq පාවිච්චි කොරල කස්ටිය අහමු නේහ්😉
    ජයවේවා 👍

  • @gayanishu5888
    @gayanishu5888 3 роки тому +3

    🔥🔥.

  • @nipunpramuditha389
    @nipunpramuditha389 3 роки тому +1

    අපි තමා හොඳටම කරේ 😎

  • @NMDPN
    @NMDPN 3 роки тому +1

    අද උදේ හදිසියේ හිරු බ්‍රෙක්ස්ෆට් ඩ්‍රයිව් අරා - පැස්බරා චමින්ද වාස් එක්ක කරපු ඉන්ටවීව් එක අහන්න ලැබුනා..කාපුවත් වමනේ ගියා..🤮🤮🤮
    ඇත්තමයි කොපි කළ හැක සම කළ නොහැක කියලා තමයි කියන්න තියෙන්නෙ..
    අරා පැස්බරා නම බලෙන් තියාගත්තට වැඩක් නෑ....හරියට වැඩේ කරන්න බැරි නම්..
    Great work Siyatha Ara -Pasbara👍👍👍👍

  • @padminipappi9057
    @padminipappi9057 3 роки тому +1

    Lassanai..ara..tekak.boruth..keyanva..joliyata.keuva

  • @champikachampika9
    @champikachampika9 3 роки тому +2

    මේදෙන්නා.කලින්.හිරු.එකේනේද.හිටියේ

  • @kaushalyahasaranga3913
    @kaushalyahasaranga3913 3 роки тому +2

    ❤️

  • @chanakathushan7504
    @chanakathushan7504 3 роки тому +1

    ❤️❤️❤️❤️

  • @kushanranasinghe4837
    @kushanranasinghe4837 3 роки тому +5

    අම්මෝ අයියෙ ඒක...

  • @rainbowleaning7952
    @rainbowleaning7952 3 роки тому +1

    Amboooohhh eka

  • @breeze6918
    @breeze6918 3 роки тому +3

    👍💪💙💙

  • @praneethdilshan7579
    @praneethdilshan7579 3 роки тому +1

    Hina giye nane. sorry

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 роки тому +12

    අපෙත් ඉන්නව අරා දියවන්නාවෙ 1978 ඉඳන් ආරක්ෂා කරගෙන ආපු හොඳ තඩි හරක් පට්ටියක්.බැරිද නේරප්පට්ටියක් දීලා අලු කරල දාන්න🤣🤣🤣

  • @shineisle2263
    @shineisle2263 3 роки тому +2

    🌹❤👍😀

  • @slsubashdilip7318
    @slsubashdilip7318 3 роки тому +1

    🖤💙❤️💚

  • @damithnuwan9873
    @damithnuwan9873 Місяць тому

    අම්මෝ ඒක...😅😅

  • @chathurangahettiarachchi6882
    @chathurangahettiarachchi6882 3 роки тому +3

    ඒකටනං කෑගැස්සුනා අරා 😂😂

  • @Pradeetv01
    @Pradeetv01 3 роки тому +1

    Ammo aka

  • @chanakaweerathilaka955
    @chanakaweerathilaka955 3 роки тому +1

    Ammooo😂😂

  • @sameeradinesh8074
    @sameeradinesh8074 3 роки тому +8

    Pandora papers ගැන කතා කරමුත 🤗🤗
    කතා කරන්නෙ කවුද බං පන තියල බිල්ලට
    සුලගිල්ලෙන් හගල තියෙන්නෙ රට තියල අල්ලට
    - ශාන පුතා rap -
    ua-cam.com/video/Jv1YzG2FA5A/v-deo.html

  • @ජනිත්පුතා
    @ජනිත්පුතා 3 роки тому

    ඌ හොදටම බය වෙලා 😂

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 3 роки тому +1

    අම්මෝ ඒක😂😂😂😂

  • @udanapramuditha9433
    @udanapramuditha9433 3 роки тому +1

    Ambooo🤣

  • @devankumarage88
    @devankumarage88 3 роки тому +1

    නවසීලන්තයෙ එලදෙන්ගෙ size එක
    ua-cam.com/video/b4j93H9cKx8/v-deo.html

  • @dilshab1075
    @dilshab1075 3 роки тому +1

    Fresh milk promotion krmu .

  • @aliseenasianelephants6636
    @aliseenasianelephants6636 3 роки тому +1

    Hinassala maranna epa ban...🤣🤣🤣

  • @note3files799
    @note3files799 3 місяці тому

    😂❤❤

  • @0wassana0
    @0wassana0 3 роки тому +6

    වැස්සි ඔතනම ඉන්නේ 😂

  • @maheshfdo9194
    @maheshfdo9194 3 роки тому +1

    Ara hiniyata kiuwa ne seen eka ......Mona unath Pau e ahinsakaya

  • @sayuva3
    @sayuva3 3 роки тому +4

    ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ please 🥺🥺🥺අනේ නොදැක්කා වගේ යන්න එපා ඔයා හොඳ කෙනෙක් නම් මට අනිවාර්යයෙන්ම උදව් කරයි
    අමනුස්සයෙක් නං රිපෝට් ගැහුවට කමක් නෑ 😪

    • @davej8287
      @davej8287 3 роки тому +5

      අයියෝ කමන්ටිිස් බලන්න ආවා විතරයි සබ් හිඟන්නෙක් .. පාරේ ඉන්න හිඟන්නෝ වගේ නොබලා යන්න එපාලු..😂😂😂 නුදකින් කමන්ටිිස් සෙක්ෂන් එකම මස්තබාල්දු කලා . ..

    • @mithcheloliver3119
      @mithcheloliver3119 3 роки тому +1

      hoda content krnnko sub higakanne nethuwa. appariyai neh

  • @priyanthapushpakumara9569
    @priyanthapushpakumara9569 3 роки тому +1

    😁😁😁😁😁😁😁

  • @iamhermes9656
    @iamhermes9656 3 роки тому +2

    තොපි දෙන්න නම් 😁😁😁

  • @erandaherath3768
    @erandaherath3768 Рік тому

    😂😂😂😂😂

  • @nishanthijasmi9185
    @nishanthijasmi9185 3 роки тому +1

    😄😄😄😄😄

  • @anilpriyankara4199
    @anilpriyankara4199 3 роки тому +2

    ඇමරිකාව නේද අයියෙ ඔය..🤣🤣🤣🤣🤣🤣🤣නේද් සෑර්🖕🖕🖕

  • @slreviewhub6222
    @slreviewhub6222 3 роки тому +1

    😂😂😂

  • @anandamapalagamaliyanage4257
    @anandamapalagamaliyanage4257 3 роки тому +1

    මම දැනගෙන හිටියෙ නම් එල හරකා මී හරක .කියල . අද තමයි දැනගත්තේ පට්ටියේ ඉන්න ගොනාට හෝ වස්සට හරකා කියනව කියල🤣🤣

  • @sithirasirphysics5917
    @sithirasirphysics5917 Рік тому

    🤣

  • @ihk_ima
    @ihk_ima 3 роки тому +1

    😂😂

  • @dinasunshine9632
    @dinasunshine9632 3 роки тому +1

    😂😂😂😂

  • @wadugedarshanalasantha7137
    @wadugedarshanalasantha7137 3 роки тому +1

    අම්මො එක.???

  • @funnylk7394
    @funnylk7394 3 роки тому +2

    නියම ගොන් කතාව

  • @ranjithamarasinghe8849
    @ranjithamarasinghe8849 3 роки тому

    ලංකාවේ පාර්ලිමේන්තු වේ ඉන්නේ 225 කතා කරන හරක්

  • @priyanthagunarathna8518
    @priyanthagunarathna8518 3 роки тому +3

    උඹල හැමදාම හරක් ගැන කතා කර කර ඉදපල්ල....
    මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් කෝටි ප්‍රකෝටි ගනන් අමු අමුවේ කොල්ලකාපු උන්ගේ පැටිකිරිය, පැන්ඩෝරා පේපර්ස් ගැනත් පුළුවන්නම් කතා කරපල්ල....

  • @gliyanage5001
    @gliyanage5001 3 роки тому +4

    ❤❤

  • @sankaedirisuriya7611
    @sankaedirisuriya7611 Місяць тому

    😂😂😂

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 3 роки тому +1

    ❤️❤️❤️