Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ අසිර්වාදයෙන් ලක් මවගේ සියළු දෙනටම සහනයක් ලැබේවා සියළු දෙන ලොව සුවපත්වෙවා 🙏🏽🙏🏽
pissuda oi...bauddayo okkoma patta
ශ්‍රී ලංකාවේ පවතින ගංවතුර අර්බුදය රටින් තුරන් කිරීමට බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා පෙන්වා දුන් ධර්මයට අනුව සියලු උස් බිම් වල ඇති පන්සල්, පල්ලි, කෝවිල් සහ දේවාල පහත් බිම් වලට රැගෙන ගොස් රටේ පුරවැසියන්ගේ නිවාස උස් බිම් වලට රැගෙන යාමට රටේ පාලකයන්ට බල කරමු. රටේ භූමිය අයිති පුරවැසියන්ට මිස මොලේ මියගිය සහ රට විනාශ කළ දේශපාලුවට, පූජකයාට, සමාජවාදියාට, රතු තොප්පිකරුවාට හෝ වාමාංශිකයාට නොවේ. රටේ සියලු අර්බුද සහ පීඩාවන් තම පැවැත්මට යොදා ගන්නා දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා සහ රතු තොප්පිකරුවා භූමියෙන් එළවා දමා රටේ ගංවතුර අර්බුදයට ස්වභාවික විද්‍යාවේ සහ ශ්‍රේෂ්ඨ ධනවාදයේ උපකාරයෙන් විසඳුම් සොයමු.
මගෙ මවුබිමේ සියලුම දෙනාගේ ජීවිතය රැකේවා . සියලුම දෙවිවරුන් ඔවුන්ට පිහිට වේවා .. 🙏🙏🙏
මගේ රටේ ජීවත් වෙන සියලුම ලක්වැසියන්ට තුනුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා පොඩි දරුවන් රකින්න ප්ත්තිනි අම්මේ 🙏🙏🙏
මගේ රටේ සියළුම දෙනාට දළදා සමිදු පිහිටෙන් කිසිම කරදරයක් නොවේවා මේ වර්සාව ඉක්මනින් අඩු වේවා❤️❤️❤️ 🙏🙏🙏🇦🇪
අනන්ත වු තෙරැවන් ගුන බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
තෙරුවන් සරණයි පිංවත් හැමදෙනාටමඋතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිට ලැබේවා පිංවත් හැමදෙනාටම
මගේ රටෙි සියළුම දෙනාට තුනුරැවන්ගෙ ආසිර්වාදය ලැබෙිවා
ආදරනිය ස්වභාදහම මගේ රටට කාරැණික වෙිවා !!! 😢😢❤❤❤🙏🙏🙏
මහ වැස්සෙන් , ගංවතුරින් පීඩාවට පත්වසිටින අපේ අසරණ ජනතාව රැකදෙන්න දෙවි පියාණෙනි ! ජේසු සමිදුනි! ඉහල අහසේත් පහල පොලොවේත් ඔබට සියල්ල කළ හැකි බව අපි දනිමු.මේ වර්ෂාව නවතන්න දෙවියනි. අසරණ ඔබේ දරුවන් රැක දෙන්න ජේසුනී. 🙏✝️♥️
pissuda oi...dewiyo thamai minissu maranne
ඔව් ඔව් කරන්නෙ අර ඊශ්‍රායලයෙ උඩිමුයි යටිමුයි දෙකෙන්ම
අණාවැකි කියන අයගෙ නෙවෙයි වැරැද්ද මේ වගේ ව්‍යසනයක් වෙද්දි ඒවට මූණ දෙන්න මිනිස්සු සූදානම් කරන මිනිස්සුන්ට ආදරය කරන දේශපාලකයෝ ඉන්න ඕනෙ එකම එක දේශපාළුවෙක් වත්මැරුණේ නෑ අනාථ උනේ නෑ ගෙවල් කැඩුනේ නෑ උන්ගේ වාහන යට උනේ නෑ .නැති උනේ උන්ට චන්දේ දීපු අපේ උන් .පොඩි මිනිහා.
කලින් ඔහොම විසල් විදිහට උනේ නෑ මුන් ගස් කපල පස් බොරළු කපල හොරෙන් වැලි ගොඩ දාල කැලා පාලු කරලා තමයි කෙළවලා ගියේ
උතුමි තෙරුවන් සරණයි හැමෝටම...කරදර අඩු වේවා🙏🙏
අනේ මිනිසුන්ට විතරක් නෙවේ අසරන සත්තුන්ටත් පිහිට වෙන්න බේරගන්න 🙏😭
බුදු සරණයි ඉක්මනින්ම සියළුම දෙනාට සහනයක් ලැබේවා
අනේ මගේ රටට උතුම් තිසරනේ සරනයි විශ්ව ශක්තිය ටම ප්‍ර්‍රාර්තනා කරන ව ඉක්මනින් ම මේ කරදරය නිමා වේවා කියලා හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව පරිස්සමෙන් ඉන්න අනේ
සියලු දෙනා ආරක්ශා කරන්න දෙවියනේ.බුදු සරණයි
Apa rata siyalu dena araksha karadenna amen god bless all of u
අටපාස් කොල්ලන්ට වහිනකොට් වැඩ ඇති වෙන්න බුදුසරණයි ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️
මන් මේ කල්පනා කරන්නෙ ඇයි මේ දුප්පත් අහිංසකම මිනිස්සුන්ට මෙහෙම වෙන්නෙ ඒක මාරම වැඩක් 🤔
පනදෙන්නහරි.ඉදිරිපත්වෙන.අපේමිනිස්සු
මගෙ..රටට..දාලා.දා.සමිදූ..පිහිටයි🙏🙏🙏🙏🙏
අනේ කාටවත් කරදරයක් වෙන්න එපා දෙවියනේ 🙏🙏🙏
මගේ රටේ හැමෝටම බුදුසරණයි 🙏🙏🙏
මේ වෙලාවට මතක් වෙනවා නේද මන්ත්‍රී පාලිත තෙරුවප්පුරම මහතා 😪😪😪😪කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා 🙏🙏බුදුසරණයි සියළුම දෙනාට
Ane pau deiyane janatawa kisidu karadarayak nomawewaa teruwan saranai
අසත්පුරැෂ පාලකයින් ඉන්නකොට දෙවියොත් කෝපවෙනව
සොබාදහම දරුණුම වෙලා
Mage maubime siyalu denata kisidu haniyk noweewa deveipitai budusaranai hemotama
Apita ne ne oya Kisi deyak pinwantha anuradhpura ❤
Mage rate siyaluma denata theruwan sarani ayahapath kalagunaya yahapath athata hereva siyalu sathwayo suwapath wewa 🙏🇦🇪🇱🇰🙏🙏
මේ අපේම මිනිස්සු
ජිවමාන ජේසුස්ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මුලු දේශයම දෙවියන් වහන්සේට නමස්කාර කරන්න ❤❤ජේසු පිහිටයි
Budusarnin siyaludenata ikmanin sahanaya labeewa
මිනිස්සුන්‍ට අවදානෙන් ඉන්න කියනවා. මහා ගං වතුරක් එක පාරටම එනකොට රෑ කරුවලෙ දුවන්නේ කොහාටද? අනාවැකි කියන්න බැරි නම් අස් වෙලා යන්න තියෙන්නේ. කීයක් දෙනා කොටු වෙලා ඉන්නවද කියලා පැය 24ක් ගියත් හරියටම කියන්න දන්නේ නෑ. ගුවන් යානා 3ක් සූදානමින් කීවා. ඒවා එකක් වත් තාම දැක්කේ නෑ. MSc වලට ක්ලාස් ගහන්න විතරක් disaster management කරලා වැඩක් නෑ. ඉගන ගන්න දේවල් ප්‍රායෝගිකව යොදා ගන්න බැරිනම්.
Thama thiyanne parana technology eka.mechchara thakasanaya diunu welath
කොළඹ ප්‍රදේශයේ මේතරම් හානි වීමට හේතුව අපට දැනෙන ව්දියට කිසිම ප්‍රම්තියක් නැති තඩ් බිල්ඩින් ගහල කානු පද්ධතියක් නැතිකම.. ම්නුස්සු පව්..
අවදානෙන් ඉන්න කියනවා ඇරෙන්න වෙන මොකක් කියන්නද.. කියන්නේ අනාවැකි මිසක් අනාගතේට ගිහින් ඇවිත් නෙවී. ඒවා හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. කාළගුණේ අය රහත් වෙලා නෑ. අනාගතේ දකින්න. අනික මේවා මේ parliament එකේ ඉන්න බූරුවන්ගේ වැරදි විතරක් නෙවී. යන තැන ෂොපින් බෑග්, ප්ලාස්ටික් බෝතල් යෝගට් කෝප්ප දාලා එනවා. කිසිම චාරයක් නෑ. ඒවා හිර උනාම මුළු කාණු පද්ධතියම හිරවෙනවා... ඉතින් වතුර බහින්නේ කොහොමද... ඔහොම නෙවී නාය යනවා අයින් වෙන්න කිවුවත් කොච්චරවත් අහන්නේ නැති අය ඉන්නවද.. අපිනේ දන්නේ NBRO report එක දුන්නත් අයින් වෙන්න කියලා මුරණ්ඩු කමට අයින් වෙන්නේ නැතුව ඉන්න මිනිස්සු ගැන. පුළුවන් උපරිමේ තමයි කරන්නේ.. අනික ගෙදරින් ගෙනල්ලා කරන්න තරම් අපිට ලොකු පඩියක් හම්බවෙන්නෙත් නෑ. තාක්ෂණය දියුණුයි කිව්වට උපකරණ වල අඩුපාඩුකම් ගැන අපියි දන්නේ.. බොරුවට කෑගහන්නේ නැතුව පුළුවන් උදව්වක් මිනිස්සු වෙනුවෙන් කරන්න බලන්න..
වෙච්චි සිද්දීන් ට ගොඩක් කම්පා උනා අනේ මහවැලි ඔබ තුමී නම් තරහ ගන්න එපා😢😢😢😢
Thunuruwange anubawayen ikmanin oya thathwaya pahal basithwa mage ratata dalada samidu pihitai🙏🙏🙏🙏🙏
Thawa wel purawapan thawa hariyai
Wishvaye bala mahimayen wasi natharawewa🙏
Tama patan gatte Nha minisun Dan naraka wada karanawa wadi hoda de sitanna hama tatparema sobha dahama minissunta garu karai me denne daduwam
සියලු දෙනාම ආරක්ෂා කරන්න දෙවියනේ
patta moral ekak yako, gammak thamai
Ciyalu danatamvipatha karadaraya nowawa.❤️🙏. a ath kalanigaga samaravita nagayo mathuwaei.paraissaman.
මේ වෙසක් පොසොන්කාලයයි නිර්මාන්ස-කෙනෙක්වෙමු සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී රිටිගලජයසේනයන්අවධියෙන්සිටී
ඒ කිව්වේ?🤔
Wathura bahina than highway hinda block wela kiyala kelaniye minissu tharehin
අහිංසක ජනතාව දුකේ.. පවු ..මොන සාපයක්ද මේ ලංකාවට උනේ.. 🙏🙏🙏
Siyalu denama raka dewa .🙏🙏😔
Issara ova na hama thanama idikireem nisa loku vinasayak ane Devi pihiten mage ratata siyalu araksava labeva
අනේ කාටවත් අනතුරක් වෙන්න එපා. හැමෝම කල්පනාවෙන් කටයුතු කරන්න. ගංවතුර ලස්සනයි තමයි ඒත් හරිම භයානකයි.
ලස්සනයි ද ගංවතුර 😂
Mage rate සියළුම මිනිසුන් සතුන්ගේ geevitha ආරක්ෂා වේවා
අනේ ඒ කෙලි පැටියා පව් දෙයියනේ
අනෙ දෙවියනේ මේ වර්ශාව කරන විනාශය 😢😢
Jerusalem vahaseta ashrivada labeva me ganwathura navathina onii keyaya😌❤️😇🙏🏼✝️🌎❌️😌🙏🏼
Ahinsaka Minissu - hamadama dukin
මගේ රටේ මිනිස්සුන්ගේ අපරාධ වඩි නිසා මේ සොබදමෙන් ලබෙන දඩුවම් දන්වත් මිනිස්සු ඩර්මකුල වෙනවානම් සියලු දෙවිවරු රට අරක්සා කරාවි කිසිම කෙනෙකුට කරදරයක් නොම වෙවා බුදුසරනයි
Siyalu denata theruwan sarani devi pihiti
Pau minissu 🙏
God bless them.
kalagune wesige puthala pin padi ganne nathiwa gedara palayan...
සොබා දමට ගරු කරන්න ගහට කෙලට පරිසරයට අාදරය කරන්න මිනිස්සුම කරන අකටයුත්ත නිසා 😮😮😮😮
ඔව් ,බන් සිරා කතාව
Ape රටටම මොකද den වෙලා tiynne me gnwaturat.mha.වැස්ස කාටද nawttnna ..puluwanda nayyana ඒවා කාටවත් natarakrnnad.මෙවන් දේවල් සේරම අපිට ආදර්ශයක් ඉදිරියට නැවතත් mhuna දෙන්නට wenawea mage .රටටම බුදුරජාණන් whansege පිරිත් බලයෙන් ආරක්ෂා වේවා .🙏🙏🙏
Kipa denek karana akatauthukam nisa hamoma wedawanawa.....pau
Siyalu danawama arksa wawa
Hamoma parissamen budu saranai 😢😢😢😢
Ai Mahama Sobadahama minisunta daduwam danna
රාජා භවතු දම්මිකෝ රාජ්‍ය පාලකයාද රට වැසියන්ද දාර්මික විය යුතුය සොභාදහමට ආදර ය කල යුතුයි
🙏🙏🙏😭😭
😢😢😢🙏🏼🙏🏼🙏🏼
ඉඩම් කුබුරැ රක්ෂිත ගොඩ කර තව තවත් වටිනා කියන තෑගි ලබාගන්න පුලුවන් .
Cab eka watura ahu weddi wten ahena geenu kenage Background VOICE eka ahplla 😂 3.28
උබලා සොබාදහමට කෙනෙහිලිකම් කරනකොට හිතුවෙ නෑ නේද මෙහෙම රිටර්න් එක දෙයි කියලා දුකයි තමා කරන්න දෙයක් නෑ😢😢😢
katavath therenne na neda ai mehema venne kiyala, kalakanni vidiyata highway eka haduvama mehema une, mahinda rajapakshaya salli tika podi bandaagena giya, ahinsaka mkinissu vathrata yata una
Aragala karapu aun dn ko..dn 8 pas kollo thama wada karane
Thawa hadapalla adiwagi marga
😊😊😊😊😊😊😊😊
😮😮
8 pas kiyala banna amy ake kolloThopita dan thama umana wenne
අනුරදපුරේ අපිට එක වැහි පොදයක්නැ 😂
බයවෙන්න එපා මාලීමාව ඉන්නකම් ඕන් පෝස්ටර් මිටිත් අරන් එනවලු ඔයාලා බලන්න😂😂😂
e asse chun pareyekuth yanawa rathnapura 😢
Rate palakaya, deashapaluvan ADARMIEKA UNAMA HEAMA VEALAVEAMA Ahiensaka janatavata Aapada siedu veanava.pavu ahiensaka mieniessu
😢😢😢😢😢
වහින්නෙ නැතිම පලාත් කියන්න බලන්න ,
Weswaye.bewayni.obawahanselag.pihitaaserwadakarnna.wassa.natarwenna...api.rata.edala.balanwa.nius.harema.kanagatui...lankawagàna..ahinsakminissu...fukai.jivita.gewal..wenasawenawa.daki.akota..pau....😢😢😢
Ada.agamak.darmayak.nathi.palakayo.rate.einne.hena
I am moving
😢😢😢😢😢😢😢😢😢😢😢😢
බොරු හයිවේ එක නිසා තමා දකුණ යට වෙන්නේ පස් දමලා රටේ බාගයක් වෙන්න කරලා කොහොමද වතුර යන්න පාලම් හරිට නැහැ
8..pas.unTamai.hamadatam.....othna..innwada..2009..passa..digi..gatha.un..unta.8..pas..kiyal..pican..kalata..un..akka..harannwath..aa.ballanta..ba....adarai..maranna..8..pas..kollanta..
Boruvak deviyan palila boruvak
watre natannepa kibi kunu wei nanoooooooooo
3.28 kiyna ewa hodata ahala balanna 😂😂😂
මේක රාජපක්ෂ වරුන්ගේ වැඩක් බව මාලිමා ප්‍රභල යෙක් මාද්‍යට කීවේය
යකෝ පාලකයො අධර්ම්ස්ට වෙනකොට තමයි මෙහෙම වෙන්නෙ
Paw apee ahinsaka minissu
Anurakeewa rajapaksalagewadak keyalaharyatamahare molayakathiun peleganella
Wahiddi yatawenne wenas than awurudden awurudda?E mokada.Construction
Podi kale gan wathura pahedilii.dan mada wathura.sanwardanaya Dore galanawa
Nagalan veediye f da m da
Mage..mau..rate...siyaluma.janathwa.....siyaludeviyan...arksa..karaganithwa
ඔය බොරු වැඩ කරන්නේ වැලි කොට්ටා දමලා ඔය එන වතුර කොහොමද නවත්වන්නේ
Mahindaya adiwaga maraga hadala thamai oya magula kare
Sobadahama....bara.bara..daduwam..danna.Na..ma..sapa..karanna.dayak..na..ali..athu.Karant..ak.dala..maranawa..wabi..diyanawa..dapa.sathu..awata....viswa..mathawa..dana..thgi..ma..dawal..walata..mula..minisamaii
තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ අසිර්වාදයෙන් ලක් මවගේ සියළු දෙනටම සහනයක් ලැබේවා සියළු දෙන ලොව සුවපත්වෙවා 🙏🏽🙏🏽
pissuda oi...bauddayo okkoma patta
ශ්‍රී ලංකාවේ පවතින ගංවතුර අර්බුදය රටින් තුරන් කිරීමට බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා පෙන්වා දුන් ධර්මයට අනුව සියලු උස් බිම් වල ඇති පන්සල්, පල්ලි, කෝවිල් සහ දේවාල පහත් බිම් වලට රැගෙන ගොස් රටේ පුරවැසියන්ගේ නිවාස උස් බිම් වලට රැගෙන යාමට රටේ පාලකයන්ට බල කරමු. රටේ භූමිය අයිති පුරවැසියන්ට මිස මොලේ මියගිය සහ රට විනාශ කළ දේශපාලුවට, පූජකයාට, සමාජවාදියාට, රතු තොප්පිකරුවාට හෝ වාමාංශිකයාට නොවේ. රටේ සියලු අර්බුද සහ පීඩාවන් තම පැවැත්මට යොදා ගන්නා දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා සහ රතු තොප්පිකරුවා භූමියෙන් එළවා දමා රටේ ගංවතුර අර්බුදයට ස්වභාවික විද්‍යාවේ සහ ශ්‍රේෂ්ඨ ධනවාදයේ උපකාරයෙන් විසඳුම් සොයමු.
මගෙ මවුබිමේ සියලුම දෙනාගේ ජීවිතය රැකේවා . සියලුම දෙවිවරුන් ඔවුන්ට පිහිට වේවා .. 🙏🙏🙏
මගේ රටේ ජීවත් වෙන සියලුම ලක්වැසියන්ට තුනුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා පොඩි දරුවන් රකින්න ප්ත්තිනි අම්මේ 🙏🙏🙏
මගේ රටේ සියළුම දෙනාට දළදා සමිදු පිහිටෙන් කිසිම කරදරයක් නොවේවා මේ වර්සාව ඉක්මනින් අඩු වේවා❤️❤️❤️ 🙏🙏🙏🇦🇪
අනන්ත වු තෙරැවන් ගුන බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
තෙරුවන් සරණයි පිංවත් හැමදෙනාටම
උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිට ලැබේවා පිංවත් හැමදෙනාටම
මගේ රටෙි සියළුම දෙනාට තුනුරැවන්ගෙ ආසිර්වාදය ලැබෙිවා
ආදරනිය ස්වභාදහම මගේ රටට කාරැණික වෙිවා !!! 😢😢❤❤❤🙏🙏🙏
මහ වැස්සෙන් , ගංවතුරින් පීඩාවට පත්වසිටින අපේ අසරණ ජනතාව රැකදෙන්න දෙවි පියාණෙනි ! ජේසු සමිදුනි! ඉහල අහසේත් පහල පොලොවේත් ඔබට සියල්ල කළ හැකි බව අපි දනිමු.මේ වර්ෂාව නවතන්න දෙවියනි. අසරණ ඔබේ දරුවන් රැක දෙන්න ජේසුනී. 🙏✝️♥️
pissuda oi...dewiyo thamai minissu maranne
ඔව් ඔව් කරන්නෙ අර ඊශ්‍රායලයෙ උඩිමුයි යටිමුයි දෙකෙන්ම
අණාවැකි කියන අයගෙ නෙවෙයි වැරැද්ද මේ වගේ ව්‍යසනයක් වෙද්දි ඒවට මූණ දෙන්න මිනිස්සු සූදානම් කරන මිනිස්සුන්ට ආදරය කරන දේශපාලකයෝ ඉන්න ඕනෙ එකම එක දේශපාළුවෙක් වත්මැරුණේ නෑ අනාථ උනේ නෑ ගෙවල් කැඩුනේ නෑ උන්ගේ වාහන යට උනේ නෑ .නැති උනේ උන්ට චන්දේ දීපු අපේ උන් .පොඩි මිනිහා.
කලින් ඔහොම විසල් විදිහට උනේ නෑ මුන් ගස් කපල පස් බොරළු කපල හොරෙන් වැලි ගොඩ දාල කැලා පාලු කරලා තමයි කෙළවලා ගියේ
උතුමි තෙරුවන් සරණයි හැමෝටම...කරදර අඩු වේවා🙏🙏
අනේ මිනිසුන්ට විතරක් නෙවේ අසරන සත්තුන්ටත් පිහිට වෙන්න බේරගන්න 🙏😭
බුදු සරණයි ඉක්මනින්ම සියළුම දෙනාට සහනයක් ලැබේවා
අනේ මගේ රටට උතුම් තිසරනේ සරනයි විශ්ව ශක්තිය ටම ප්‍ර්‍රාර්තනා කරන ව ඉක්මනින් ම මේ කරදරය නිමා වේවා කියලා හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව පරිස්සමෙන් ඉන්න අනේ
සියලු දෙනා ආරක්ශා කරන්න දෙවියනේ.බුදු සරණයි
Apa rata siyalu dena araksha karadenna amen god bless all of u
අටපාස් කොල්ලන්ට වහිනකොට් වැඩ ඇති වෙන්න බුදුසරණයි ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️
මන් මේ කල්පනා කරන්නෙ ඇයි මේ දුප්පත් අහිංසකම මිනිස්සුන්ට මෙහෙම වෙන්නෙ ඒක මාරම වැඩක් 🤔
පනදෙන්නහරි.ඉදිරිපත්වෙන.අපේමිනිස්සු
මගෙ..රටට..දාලා.දා.සමිදූ..පිහිටයි🙏🙏🙏🙏🙏
අනේ කාටවත් කරදරයක් වෙන්න එපා දෙවියනේ 🙏🙏🙏
මගේ රටේ හැමෝටම බුදුසරණයි 🙏🙏🙏
මේ වෙලාවට මතක් වෙනවා නේද මන්ත්‍රී පාලිත තෙරුවප්පුරම මහතා 😪😪😪😪කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා 🙏🙏බුදුසරණයි සියළුම දෙනාට
Ane pau deiyane janatawa kisidu karadarayak nomawewaa teruwan saranai
ශ්‍රී ලංකාවේ පවතින ගංවතුර අර්බුදය රටින් තුරන් කිරීමට බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා පෙන්වා දුන් ධර්මයට අනුව සියලු උස් බිම් වල ඇති පන්සල්, පල්ලි, කෝවිල් සහ දේවාල පහත් බිම් වලට රැගෙන ගොස් රටේ පුරවැසියන්ගේ නිවාස උස් බිම් වලට රැගෙන යාමට රටේ පාලකයන්ට බල කරමු. රටේ භූමිය අයිති පුරවැසියන්ට මිස මොලේ මියගිය සහ රට විනාශ කළ දේශපාලුවට, පූජකයාට, සමාජවාදියාට, රතු තොප්පිකරුවාට හෝ වාමාංශිකයාට නොවේ. රටේ සියලු අර්බුද සහ පීඩාවන් තම පැවැත්මට යොදා ගන්නා දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා සහ රතු තොප්පිකරුවා භූමියෙන් එළවා දමා රටේ ගංවතුර අර්බුදයට ස්වභාවික විද්‍යාවේ සහ ශ්‍රේෂ්ඨ ධනවාදයේ උපකාරයෙන් විසඳුම් සොයමු.
අසත්පුරැෂ පාලකයින් ඉන්නකොට දෙවියොත් කෝපවෙනව
සොබාදහම දරුණුම වෙලා
Mage maubime siyalu denata kisidu haniyk noweewa deveipitai budusaranai hemotama
Apita ne ne oya Kisi deyak pinwantha anuradhpura ❤
Mage rate siyaluma denata theruwan sarani ayahapath kalagunaya yahapath athata hereva siyalu sathwayo suwapath wewa 🙏🇦🇪🇱🇰🙏🙏
මේ අපේම මිනිස්සු
ජිවමාන ජේසුස්ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මුලු දේශයම දෙවියන් වහන්සේට නමස්කාර කරන්න ❤❤ජේසු පිහිටයි
Budusarnin siyaludenata ikmanin sahanaya labeewa
මිනිස්සුන්‍ට අවදානෙන් ඉන්න කියනවා. මහා ගං වතුරක් එක පාරටම එනකොට රෑ කරුවලෙ දුවන්නේ කොහාටද? අනාවැකි කියන්න බැරි නම් අස් වෙලා යන්න තියෙන්නේ. කීයක් දෙනා කොටු වෙලා ඉන්නවද කියලා පැය 24ක් ගියත් හරියටම කියන්න දන්නේ නෑ. ගුවන් යානා 3ක් සූදානමින් කීවා. ඒවා එකක් වත් තාම දැක්කේ නෑ. MSc වලට ක්ලාස් ගහන්න විතරක් disaster management කරලා වැඩක් නෑ. ඉගන ගන්න දේවල් ප්‍රායෝගිකව යොදා ගන්න බැරිනම්.
Thama thiyanne parana technology eka.mechchara thakasanaya diunu welath
කොළඹ ප්‍රදේශයේ මේතරම් හානි වීමට හේතුව අපට දැනෙන ව්දියට කිසිම ප්‍රම්තියක් නැති තඩ් බිල්ඩින් ගහල කානු පද්ධතියක් නැතිකම.. ම්නුස්සු පව්..
අවදානෙන් ඉන්න කියනවා ඇරෙන්න වෙන මොකක් කියන්නද.. කියන්නේ අනාවැකි මිසක් අනාගතේට ගිහින් ඇවිත් නෙවී. ඒවා හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. කාළගුණේ අය රහත් වෙලා නෑ. අනාගතේ දකින්න. අනික මේවා මේ parliament එකේ ඉන්න බූරුවන්ගේ වැරදි විතරක් නෙවී. යන තැන ෂොපින් බෑග්, ප්ලාස්ටික් බෝතල් යෝගට් කෝප්ප දාලා එනවා. කිසිම චාරයක් නෑ. ඒවා හිර උනාම මුළු කාණු පද්ධතියම හිරවෙනවා... ඉතින් වතුර බහින්නේ කොහොමද... ඔහොම නෙවී නාය යනවා අයින් වෙන්න කිවුවත් කොච්චරවත් අහන්නේ නැති අය ඉන්නවද.. අපිනේ දන්නේ NBRO report එක දුන්නත් අයින් වෙන්න කියලා මුරණ්ඩු කමට අයින් වෙන්නේ නැතුව ඉන්න මිනිස්සු ගැන. පුළුවන් උපරිමේ තමයි කරන්නේ.. අනික ගෙදරින් ගෙනල්ලා කරන්න තරම් අපිට ලොකු පඩියක් හම්බවෙන්නෙත් නෑ. තාක්ෂණය දියුණුයි කිව්වට උපකරණ වල අඩුපාඩුකම් ගැන අපියි දන්නේ.. බොරුවට කෑගහන්නේ නැතුව පුළුවන් උදව්වක් මිනිස්සු වෙනුවෙන් කරන්න බලන්න..
වෙච්චි සිද්දීන් ට ගොඩක් කම්පා උනා අනේ මහවැලි ඔබ තුමී නම් තරහ ගන්න එපා😢😢😢😢
Thunuruwange anubawayen ikmanin oya thathwaya pahal basithwa mage ratata dalada samidu pihitai🙏🙏🙏🙏🙏
Thawa wel purawapan thawa hariyai
Wishvaye bala mahimayen wasi natharawewa🙏
Tama patan gatte Nha minisun Dan naraka wada karanawa wadi hoda de sitanna hama tatparema sobha dahama minissunta garu karai me denne daduwam
සියලු දෙනාම ආරක්ෂා කරන්න දෙවියනේ
patta moral ekak yako, gammak thamai
Ciyalu danatamvipatha karadaraya nowawa.❤️🙏. a ath kalanigaga samaravita nagayo mathuwaei.paraissaman.
මේ වෙසක් පොසොන්කාලයයි නිර්මාන්ස-කෙනෙක්වෙමු සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී රිටිගලජයසේනයන්අවධියෙන්සිටී
ඒ කිව්වේ?🤔
Wathura bahina than highway hinda block wela kiyala kelaniye minissu tharehin
අහිංසක ජනතාව දුකේ.. පවු ..මොන සාපයක්ද මේ ලංකාවට උනේ.. 🙏🙏🙏
Siyalu denama raka dewa .🙏🙏😔
Issara ova na hama thanama idikireem nisa loku vinasayak ane Devi pihiten mage ratata siyalu araksava labeva
අනේ කාටවත් අනතුරක් වෙන්න එපා. හැමෝම කල්පනාවෙන් කටයුතු කරන්න. ගංවතුර ලස්සනයි තමයි ඒත් හරිම භයානකයි.
ලස්සනයි ද ගංවතුර 😂
Mage rate සියළුම මිනිසුන් සතුන්ගේ geevitha ආරක්ෂා වේවා
අනේ ඒ කෙලි පැටියා පව් දෙයියනේ
අනෙ දෙවියනේ මේ වර්ශාව කරන විනාශය 😢😢
Jerusalem vahaseta ashrivada labeva me ganwathura navathina onii keyaya😌❤️😇🙏🏼✝️🌎❌️😌🙏🏼
Ahinsaka Minissu - hamadama dukin
මගේ රටේ මිනිස්සුන්ගේ අපරාධ වඩි නිසා මේ සොබදමෙන් ලබෙන දඩුවම් දන්වත් මිනිස්සු ඩර්මකුල වෙනවානම් සියලු දෙවිවරු රට අරක්සා කරාවි කිසිම කෙනෙකුට කරදරයක් නොම වෙවා බුදුසරනයි
Siyalu denata theruwan sarani devi pihiti
Pau minissu 🙏
God bless them.
kalagune wesige puthala pin padi ganne nathiwa gedara palayan...
සොබා දමට ගරු කරන්න ගහට කෙලට පරිසරයට අාදරය කරන්න මිනිස්සුම කරන අකටයුත්ත නිසා 😮😮😮😮
ඔව් ,බන් සිරා කතාව
Ape රටටම මොකද den වෙලා tiynne me gnwaturat.mha.වැස්ස කාටද nawttnna ..puluwanda nayyana ඒවා කාටවත් natarakrnnad.මෙවන් දේවල් සේරම අපිට ආදර්ශයක් ඉදිරියට නැවතත් mhuna දෙන්නට wenawea mage .රටටම බුදුරජාණන් whansege පිරිත් බලයෙන් ආරක්ෂා වේවා .🙏🙏🙏
Kipa denek karana akatauthukam nisa hamoma wedawanawa.....pau
Siyalu danawama arksa wawa
Hamoma parissamen budu saranai 😢😢😢😢
Ai Mahama Sobadahama minisunta daduwam danna
රාජා භවතු දම්මිකෝ රාජ්‍ය පාලකයාද රට වැසියන්ද දාර්මික විය යුතුය සොභාදහමට ආදර ය කල යුතුයි
🙏🙏🙏😭😭
😢😢😢🙏🏼🙏🏼🙏🏼
ඉඩම් කුබුරැ රක්ෂිත ගොඩ කර තව තවත් වටිනා කියන තෑගි ලබාගන්න පුලුවන් .
Cab eka watura ahu weddi wten ahena geenu kenage Background VOICE eka ahplla 😂 3.28
උබලා සොබාදහමට කෙනෙහිලිකම් කරනකොට හිතුවෙ නෑ නේද මෙහෙම රිටර්න් එක දෙයි කියලා දුකයි තමා කරන්න දෙයක් නෑ😢😢😢
katavath therenne na neda ai mehema venne kiyala, kalakanni vidiyata highway eka haduvama mehema une, mahinda rajapakshaya salli tika podi bandaagena giya, ahinsaka mkinissu vathrata yata una
Aragala karapu aun dn ko..dn 8 pas kollo thama wada karane
Thawa hadapalla adiwagi marga
😊😊😊😊😊😊😊😊
😮😮
8 pas kiyala banna amy ake kollo
Thopita dan thama umana wenne
අනුරදපුරේ අපිට එක වැහි පොදයක්
නැ 😂
බයවෙන්න එපා මාලීමාව ඉන්නකම් ඕන් පෝස්ටර් මිටිත් අරන් එනවලු ඔයාලා බලන්න😂😂😂
e asse chun pareyekuth yanawa rathnapura 😢
Rate palakaya, deashapaluvan ADARMIEKA UNAMA HEAMA VEALAVEAMA Ahiensaka janatavata Aapada siedu veanava.pavu ahiensaka mieniessu
😢😢😢😢😢
වහින්නෙ නැතිම පලාත් කියන්න බලන්න ,
Weswaye.bewayni.obawahanselag.pihitaaserwadakarnna.wassa.natarwenna...api.rata.edala.balanwa.nius.harema.kanagatui...lankawagàna..ahinsakminissu...fukai.jivita.gewal..wenasawenawa.daki.akota..pau....😢😢😢
Ada.agamak.darmayak.nathi.palakayo.rate.einne.hena
I am moving
😢😢😢😢😢😢😢😢😢😢😢😢
බොරු හයිවේ එක නිසා තමා දකුණ යට වෙන්නේ පස් දමලා රටේ බාගයක් වෙන්න කරලා කොහොමද වතුර යන්න පාලම් හරිට නැහැ
8..pas.un
Tamai.hamadatam.....othna..innwada..2009..passa..digi..gatha.un..unta.
8..pas..kiyal..pican..kalata..un..akka..harannwath..aa.ballanta..ba....adarai..maranna..8..pas..kollanta..
Boruvak deviyan palila boruvak
watre natannepa kibi kunu wei nanoooooooooo
3.28 kiyna ewa hodata ahala balanna 😂😂😂
මේක රාජපක්ෂ වරුන්ගේ වැඩක් බව මාලිමා ප්‍රභල යෙක් මාද්‍යට කීවේය
යකෝ පාලකයො අධර්ම්ස්ට වෙනකොට තමයි මෙහෙම වෙන්නෙ
Paw apee ahinsaka minissu
Anurakeewa rajapaksalagewadak keyalaharyatamahare molayakathiun peleganella
Wahiddi yatawenne wenas than awurudden awurudda?
E mokada.
Construction
Podi kale gan wathura pahedilii.dan mada wathura.sanwardanaya Dore galanawa
Nagalan veediye f da m da
Mage..mau..rate...siyaluma.janathwa.....siyaludeviyan...arksa..karaganithwa
ඔය බොරු වැඩ කරන්නේ වැලි කොට්ටා දමලා ඔය එන වතුර කොහොමද නවත්වන්නේ
Mahindaya adiwaga maraga hadala thamai oya magula kare
Sobadahama....bara.bara..daduwam..danna.
Na..ma..sapa..karanna.dayak..na..ali..athu.
Karant..ak.dala..maranawa..wabi..diyanawa..dapa.sathu..awata....viswa..mathawa..dana..thgi..ma..dawal..walata..mula..minisamaii