Discover Singapore | The Best Singapore Holiday| Best things to do in Singapore| සිංගප්පූරුවේ රවුමක්

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 294

  • @TripPisso
    @TripPisso 2 роки тому +103

    අනිවා මචං යමු සුපිරි Hike එකක් 🥰💪

    • @DineshAPathum
      @DineshAPathum  Рік тому +3

      අනිවාර්යයෙන්ම යමු.

    • @devindaofficial231
      @devindaofficial231 Рік тому

      කස්ටිය සෙට් උනානේද ලගදි කතාඋන් නැද්ද යන්න hike ඓක්ක

  • @travelwithwife
    @travelwithwife 2 роки тому +12

    යන්න ආසාවෙන් ඉන්නේ. විස්තර ටික වටිනවා.
    අර හශානයගෙන් බෙරිලා හොරෙන් රට යන විදිහක් ගැනත් හිතන්න වෙනවා 😂

  • @Raveen_lakshitha
    @Raveen_lakshitha 2 роки тому +32

    ඇයි මේ video එකක් පරක්කු කියලා හිතුවා විතරයි , දෙයියෝ බැලුවා වගේ.. දැන් අපේ සොදුරු සංචාරකයා දැන් දේශගවේෂකයෙක් 🇱🇰❤️

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 2 роки тому +4

    තවත් ලස්සන සංචාරකයක් . thank you

  • @yukaai..2568
    @yukaai..2568 2 роки тому +10

    මමත් සිංගප්පුරු ගිහින් තියෙනවා අවුරුදු 5කට විතර කලින්..ඒ ගියපු චාරිකාව මතක් උනා මේ වීඩියෝ එක බලද්දී..ඉස්සරහටත් මේ වගේ වීඩියෝ කරන්න අයියට ජය..

  • @winiwidha
    @winiwidha 2 роки тому +8

    මස්කෙළිය පාරේ බයික් එකේ යන ශෝට් වීඩියෝවක් දැක්කා.. ගාර්ඩ්මෝර් වීඩීයෝ එකක් ලගදිම එයි වගේ ✌️👍❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 роки тому +2

    Niyamai අයියා singapore vloge eka nam harima lassanai 👍👍👍👍..!!

  • @Kaushi4113
    @Kaushi4113 2 роки тому +18

    තනියම ජීවිතේ විදිනවා උපරිමේටම මෙච්චර ලස්සන අපිට පෙන්නනවට බොහොම ස්තූති අයියෙ 💕🍀

    • @Ash-zu8jf
      @Ash-zu8jf 2 роки тому +1

      patta porak💚💪♥️

  • @nipulakumara8484
    @nipulakumara8484 2 роки тому +5

    ලන්කාව පිස්සු වට්ටපු ඔයා .. දැන් ලෝකේ වටේ යන්නත් අපිව පිස්සු වට්ටනවා.. thankas aiyee .. පට්ට ඔයාගේ විඩියෝ ඒකක් ඉතින් ආය නෑ පට්ට.. වැහි කාබා ලැස්ති කරගන්ඩ කියන්නේ.. අපේ පුරවරේට ඒන්න නේ.. ඒන්න ඒන්න . සමන් දේවිදු කරුනාවයි..

  • @sitharasewwandi3867
    @sitharasewwandi3867 2 роки тому +3

    හරිම ලස්සනයි.වෙනස්ම video එකක්.සුබ පැතුම් DAP

  • @malkidias311
    @malkidias311 2 роки тому +5

    සොඳුරු දසුන් ගෙනෙන සොඳුරු සන්චාරකයා.👌🙏💐💐

  • @virajlakshan2305
    @virajlakshan2305 2 роки тому +6

    වීඩියෝ එකෙ මුලදි කිව්වා වගෙ දිනේෂ් අයියා, Trip pisso, The Sailor, Solo hiker සෙට් එකම උස කන්දක උඩ ඉදන් බලන්න ආසයි 😍🥺

  • @hashanbanu1309
    @hashanbanu1309 2 роки тому +6

    තවත් සොදුරැ සංචාරයක්..💚🌿

  • @nowtyasiya5106
    @nowtyasiya5106 2 роки тому +9

    අඩේ දිනේශ් අයියා මාත් ඉන්නෙ සිංගප්පූර් තමා..මම ගිහින් නැති තැනුත් වීඩියෝ එකෙන් දැක්ක..හිටිය දවස් ටිකට බර ගානක් යන්න ඇති🤭...දැන් ඔයා ලංකාවේ ඇත්තේ..පරිස්සමෙන් අයියේ බුදුසරණයි ඊලට වීඩියෝ එකෙන් හම්බෙමූ...❤️🙋

  • @denukachirantha1915
    @denukachirantha1915 2 роки тому +5

    මුදල් වල වටිනාකම හොදටම තේරුනා මගේ ජීවිතේ හැරුවුම් ලක්ශයක් වන බවට නොඅනුමානයි දවක හම්බවෙලාම ස්තූති කරනව අයියට අයියගේ හිතේ තියන හැම බලාපොරොත්තුවක් ම හිතනව ටත් වඩා හොදින් ඉශ්ට කාරගන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරන්ව 🥺❤️

    • @Ash-zu8jf
      @Ash-zu8jf 2 роки тому

      Mageth ලොකු dream ekak ♥️✊

  • @kavindubiness563
    @kavindubiness563 2 роки тому +8

    දෙපාරක් බැලුවා කියන්න වචන නෑ. ලංකාවත් මේ වගේ සුරපුරයක් වේවා කියල ප්‍රාර්ථනා කරමු බොහොම ස්තුතියි දිනේෂ් 😍❤

  • @mkdulanji7719
    @mkdulanji7719 2 роки тому +2

    ඇත්තමයි අයියේ නියමයි
    ජය වේවා

  • @shanukathiwanka8212
    @shanukathiwanka8212 2 роки тому +2

    නියමයි සුපිරි මගෙ සොඳුරු සහොද රයා.ආදරෙයි, බුදු සරනයි .🙏❤️ 💪

  • @adproduction6924
    @adproduction6924 2 роки тому +3

    අයියා ඔයා කරන විඩියෝනමි අයි නියමයි නියමයි තව තවත් වැඩි වැඩි යෙන් travel කරන්න ශක්තිය දහිරිය ලැබේවා! අයියෙ මම ආසයි (ඉස්සෙල්ලා වගේ කොණ්ඩය කපලා ඉන්න නම් එත කොට ඔයා ගොඩක් ලස්සනයි ❤❤)👈👈

  • @Blastergang851
    @Blastergang851 2 роки тому +7

    හදවතේ සන්චාරකයගෙ අලුත් එක 💖💗

  • @dineshekanayaka9716
    @dineshekanayaka9716 2 роки тому +4

    බොහොම ස්තුතියි අයියා. සුන්දර ගමනාන්තයක් වෙනදාමෙන් අටට ගේනාවාට❤❤

  • @sugandhikafernando8284
    @sugandhikafernando8284 2 роки тому +8

    ගියපාර පාස්පෝට් ලෑස්ති කරගන්න කිව්වම අපි දැනගත්තා දිනේශ් මේපාර ලෝක වටේ කියලා..... 👍 නියමයි.... ආයෙත් නකල්ස් යන්න වගේ..... ☔️

  • @sasikanamal5245
    @sasikanamal5245 2 роки тому +2

    මේටිකේම බලන්න travel video එකක් හොයහොය හිටියෙ , දැන් හරි 👌🥰💪

  • @manjuladisanayakmanjuladis317
    @manjuladisanayakmanjuladis317 2 роки тому +1

    හරිම ලස්සනයි දිනෙෂ් අයියා ඔයාට හරිම ලස්සනට ලියන්න වගේ ම මිනිස්සුන්ගේ හිතට දැනෙන්න කථා කරන්න පුළුවන් ඔයා හරිම හොඳයි අයියා බුදු සරණයි අයියා

  • @heshanialuthge5713
    @heshanialuthge5713 2 роки тому +2

    හරිම ලස්සනයි අයියේ, ඔයාට ගොඩක් පින්, තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @funtravellers
    @funtravellers 2 роки тому +8

    ස්ංගප්පූරුවෙත් ගියා .. එහෙනම් ඉක්මනටම ලංකාවට එමු 🇱🇰

  • @Mithilaheshan325
    @Mithilaheshan325 2 роки тому +5

    දිනෙශ් අයියගෙ video eka සුපිරි❤. හැමදේම කොන්ක්‍රිට් වලින් හදල .... තියනවා දැක්කාම තමයි හිතුනෙ මගෙ මාතෘභූමිය කොච්චර ලස්සනද කියලා... ❤❤

  • @ayeshdimantha8035
    @ayeshdimantha8035 2 роки тому +2

    ගොඩක් ලස්සනයි දිනේශ් අයියා.ආසාවෙන් බැලුවා අන්තිම වෙනකම්.මේ වගේ තවත් ලස්සන විඩියෝ එකකින් හමුවන තුරු ඔබට සුභ ගමන්.ස්තුතියි.තේරුවන් සරණයි

  • @achishiw604
    @achishiw604 Рік тому +1

    මම දැකපු සුපිරිම ට්‍රැවලර්❤❤❤

  • @vinukadesilva204
    @vinukadesilva204 2 роки тому +2

    TRANSFORMERS Picco 🚒🚖😊🤝❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 2 роки тому +5

    ලංකාවේ විතරක් නෙවේ දිනේශ් අයියා ලෝකේත් අපේ ඇස් ඉස්සරහට ගේනවා ස්තූතී දිනේශ් අයියේ ❤️ ආසම චරිතයක් 😍

  • @nayanitheekshani1963
    @nayanitheekshani1963 2 роки тому +5

    වෙනදා වගේම අදත් ලස්සනයි ...❤️🌱🌳

  • @eshanlakshitha8235
    @eshanlakshitha8235 2 роки тому +5

    වැහිකබා අවාරේ සිරිපා 😍

  • @dfdd19
    @dfdd19 2 роки тому

    පිංතූර වලින් දැක තිවුන ලස්සන තැන් ඇස් මානයට ගෙනාවට ස්තුතියි සහෝ........

  • @umayasevwandi6034
    @umayasevwandi6034 2 роки тому +8

    ලංකාව ස්වභාව සෞන්දර්යෙන් ඉස්සරහින් හිටියට මේ වගේ රටවල් දකිද්දි 🥺🥺🥺 ❤️ හදවතේ සංචාරකයා දිනේශ් 😍❤️‍🔥

  • @lilanipriyangika8687
    @lilanipriyangika8687 2 роки тому +2

    තවත් ලස්සන සංචාරකයක් නියමයි
    👍👍👍👍👍👌👌👌

  • @malishapasan4593
    @malishapasan4593 2 роки тому +3

    අයියා දාන හැම විඩියො එකක්ම බලනව අයියෙ එ හැම එකක්ම හිතාගන්න බැරි තරම් ලස්සනයි මෙ වගෙ විඩියො ගෙන්න අයියෙ අයියට බුදු සරනයි💚🍃😍

  • @prageeththeekshanarajapaks501
    @prageeththeekshanarajapaks501 2 роки тому +2

    ඊළඟ සුන්දර ගමනාන්තය අවාරේ සිරීපාදේ සමග අපි හමුවෙමු.ආයුබෝවන් මම dinesh 💞💯💫හරි නේද අයියේ... වීඩියෝ එක මිනිත්තුවක් නොහැර සම්පූර්ණ බැලුවා දිනේෂ් අයියේ💞💯💫ජය වේවා දිනේෂ් අයියේ💞💯💫දළදා සමිදු පිහිටයි💞💯💫හරි නේද අයියේ

  • @vinduindiwari1106
    @vinduindiwari1106 2 роки тому +7

    හදවතේ සංචාරකයා❤❤😘

  • @lilanthamadhushan1021
    @lilanthamadhushan1021 2 роки тому +2

    Colors පට්ට දැන් නම්❤️

  • @chirangawijewickrama2574
    @chirangawijewickrama2574 2 роки тому +1

    oyge hama video ekakm balala thiynw .niyamai.good luck my dr

  • @heshanshachindra5348
    @heshanshachindra5348 2 роки тому +2

    යන්න හිතෙන ගමනක්❤️❤️ සහෝදරය

  • @k.ddissanayaka3789
    @k.ddissanayaka3789 2 роки тому +4

    තවත් සොදුරු සංචාරයක් 🌳🍃හදවතේ සොදුරු සංචාරකයා එක්ක ❤

  • @crazywalkers
    @crazywalkers 2 роки тому +2

    ලස්සන වැඩක් අයියේ.වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නව.ඒ තරම් ලස්සනට අයියා වීඩියෝස් කර්නව.😍❤️.

  • @malindupradeep7446
    @malindupradeep7446 2 роки тому +2

    මෙ විඩියො එක නම් සුපිරියක්.ආදරෙයි හැමදාම ❤️❤️

  • @sameerajayawardhana6942
    @sameerajayawardhana6942 2 роки тому +6

    තාම බැලුවෙ නෑ හවස බලනවා..එදා මේක තමා පාස්පෝට් එක ලෑස්ති කර ගන්න කියුවේ නේද😍😍

  • @Divanka965
    @Divanka965 2 роки тому +5

    හදවතේ සංචාරකයා 🍃❤

  • @palindapiyumal517
    @palindapiyumal517 2 роки тому +16

    මෙවර අපිට වෙනස්ම දසුන් පෙලක් ගෙන දුන් හදවතේ සොදුරු සංචාරකයා
    ඔබට බොහොමයක් ස්තූති .. 💚❤️

  • @ashanfdo8457
    @ashanfdo8457 2 роки тому +4

    එහෙම තිබ්බ රටක් මේහෙම ගොඩදලා තියෙද්දී... අපේ රට වල දපු උදවිය ගැන මාරම අභිමානයක් හිතට දැනෙනවා...

  • @senarathpe4742
    @senarathpe4742 2 роки тому +7

    නියමයි සුපිරිම ගමනක් .තවත් මෙවැනි සංචාරයකින් නැවත එන්න.සම්පුර්න වියදම කියක් විතර අවශ්‍ය වේද කියල දානවනම් හරි වටිනවා.මන්ද යන්න බලාපොරොත්තු වන අයට පහසුවක් වෙයි.පුතා ඔයාට අපෙ ආදරය හැමදාම තියෙනවා.ස්තුතියි

    • @haza2147
      @haza2147 2 роки тому +4

      මාස 3කට කලින් අපි දෙන්නෙක් ගියා. අපිට නම් ලක්ෂ 7යි ගානක් විතර ගියා (5 days, 4 nights).

    • @senarathpe4742
      @senarathpe4742 2 роки тому +1

      @@haza2147 ,👍👍

  • @අපේකම-ඛ2ළ
    @අපේකම-ඛ2ළ 2 роки тому +3

    අනිවාර්යයෙන් ඒ ගමනත් සාර්ථක වෙන්න ඕනි🙂🙂🙂🙂

  • @neetharanjani1692
    @neetharanjani1692 2 роки тому +1

    හදවතේ සොදුරැ සන්චාරකයානනි ඔබට තෙරැවන් සරනයි🔴♦️🔴♦️

  • @hashankavinda5975
    @hashankavinda5975 2 роки тому +1

    නියමයි නියමයි නියමයි
    👊👊👊👊👊👊👊👊👊
    ජය වේවා සහෝදරයා

  • @travelrosa
    @travelrosa 2 роки тому +1

    හැමදාමත් වගේ එක තත්පරයක්වත් මගාඅරින්නෙ නැතුව බලං ඉන්න පුලුවන් උනා. ඒ සොදුරු නිවුනු කතාබහ කාර්‍යබහුල වෙලා පීඩනයෙන් ඉන්න අයට ඖෂධ වගේ.. ඊලග රූපරචනාව එනකන් අපි බලන් ඉන්නවා ජයවේවා දිනේශ් අයියෙ.❤️🇱🇰🌿

  • @behappyalways9091
    @behappyalways9091 2 роки тому +5

    හැමදාමත් වගේ ස්තූතියි ඔබට ලස්සන රූප රාමු ගෙන එනවාට...හැබැයි...ලංකාවේ රූප රාමු වල මොකක්දෝ පිරුණ ගතියක් නැවුම් ගතියක් දැනෙනවා පිටරට ඒවට වඩා.💚🌈🌼

  • @indugamage663
    @indugamage663 2 роки тому +1

    man baluwa video eka harima lassanai oyata godak godaak pin ithin apata yanna bane ithin

  • @newstory-24
    @newstory-24 2 роки тому +1

    දිනේශ් අයියා.. හැමදාමත් වගේ සොදුරු සංචාරකයා 💪❤

  • @kushanmadhuranga4593
    @kushanmadhuranga4593 Рік тому +1

    Congratulations DAP budusaranay

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 роки тому +2

    ලොකූ Channel එකක් නම් නෙවෙය්.නමුත් ක්‍රේශ්ත්‍රයේ විශිෂ්ට යන් එක්ක Hike එකකට යන්න ආරාධනාවක් ලැබුනොත් එය මට ලැබෙන භාග්‍යක්..Vlog එක ලස්සනයි Brother ❤️🍃🔥

  • @ranjithtv1466
    @ranjithtv1466 2 роки тому +1

    ලස්සනයි !

  • @nishu6959
    @nishu6959 2 роки тому +2

    හරිම ලස්සනයි අයියේ,වෙනදා වගේ මග බලන් හිටියේ video1 දානකම්.රටින් පිට යන ගමනට යන වියදමත්,ටිකක් පැහැදිලි කරනවනම් හොදයි නේද.යන්න හිතන් ඉන්න අයට වැදගත් වෙයි..ලස්සන video1 අරන් එනකන් බලන් ඉන්නේ.බුදු සරණයි.🙏❤

  • @indulaudam3078
    @indulaudam3078 2 роки тому +4

    Next ආවාරේ සිරිපා 😍♥️🍃

  • @chamodbandara3
    @chamodbandara3 2 роки тому +4

    අදත් වෙනදා වගේම සුපිරි..නියමයි දිනේෂ් අයියා❤️☘️

  • @rangakumara3413
    @rangakumara3413 2 роки тому +1

    ලස්සන හදවත් එකතු වුනාම කරන්න බැරි දෙයක් නෑ ඒ තරම් ලස්සනයි කියා ගන්න දෙයක් නෑ

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 роки тому +2

    සුපිරි අයියෙ..ඇත්තටම කලින් දැකල තිබුනෙ නෑ...ස්තුතියි❤❤..... වැහි කබා ලෑස්ති කරගන්න ඕනෙ කියල හැමදාම වගේ ඉගියක් නේහ් දුන්නෙ ඊලගට යන තැන ගැන...🚶🚶😁

  • @tharushatheekshana9851
    @tharushatheekshana9851 2 роки тому +1

    සුපිරිම video එකක් දිනේෂ් අයියා,
    මගෙත් ජීවිතේ තියෙන ලොකු ආසාවක් universal studio එක බලන්න යන එක.
    ජයවේවා මගෙ සහෝදරයා හැමදාමත්..
    තෙරුවන් සරණයි🙏🏻☸️
    💫💝

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 2 роки тому +1

    Eththatma dineshe aiye oayatanam pin. කවදාවත් yanna bari apita giya wage hageemak aran denawa oya hema vdo ekkama. Mara lengathuwa vdo hrma ekma karanawa.math kawadaho yanna enne singapore trip ekak.api wage punchi minissunta mewa harima lively penna oyata tks pin 😍😍😍

  • @anuradhamandakini6281
    @anuradhamandakini6281 2 роки тому +1

    Video eka ewara wenna kalin sub kala.welawata oyta mm wage nangi kenek naththe.nathnm kohoma hary passen enawa.lassani oyge video eka.subha pathum dinesh🔥🔥🔥

  • @amithperera5496
    @amithperera5496 2 роки тому +2

    Parana video balabala hitiye thawa aluth ekak naththe mikada kiyala 🤗🤗😍

  • @shanikarajamuni6698
    @shanikarajamuni6698 2 роки тому +6

    අපිට යන්න හිතන්නවත් බැරි තැන්වලට අපිව එක්කන් යනවට අයියට පින් 🥰🥰👍

  • @thilinarajarathna8586
    @thilinarajarathna8586 2 роки тому +1

    නිහතමානී සංචාරකයා

  • @sankamadushan3343
    @sankamadushan3343 2 роки тому +2

    සුපිරියක් තමා❤️❤️

  • @yashodhapeiris
    @yashodhapeiris 2 роки тому +3

    Thank you..💓💐 ස්වභාවික බව..ජීවී බවින් වැඩිම ලස්සන මගේ රට..ශ්‍රී ලංකා ව බව ඔයා ඔප්පු කලා..හදවතේ සංචාරකයාට බොහොම ස්තුතියි..💐💓

  • @charifdocharifdo
    @charifdocharifdo 11 місяців тому

    Beautiful went to a this kind of a green house at CORNWALL UK. REALLY ENJOYED YR VIDEO. thanxs.

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 2 роки тому

    වෙනස් පරිසරයක් දකින්නට ලැබීම සතුටක් .ස්තුතියි පුතා ♥️♥️♥️🙏💚💚

  • @sameeranuwan2317
    @sameeranuwan2317 2 роки тому +3

    ගොඩක් ස්තුති සහෝදරයා..අපිව සිංගප්පූරුවට ගෙන ගියාට..ඔබ කිව්වා හරි වටින දෙයක්..කෘතීමව මොනදේ හැදුවත්..අපේ රටේ තරම් සොභා දහමෙන්ම පිරිපුන් බව මොන රටකවත් නෑ..අපිවත් මේ අම්මව රැක ගන්න උත්සාහ කරමු..තෙරුවන් සරණයි සහෝදරයා.

  • @damithkumara1946
    @damithkumara1946 2 роки тому +4

    දවසක යන්ඩ ඕන ගමනක්❤️

  • @chamaradilshan9730
    @chamaradilshan9730 2 роки тому +3

    Enjoy brother 💖

  • @gcesrilanka5629
    @gcesrilanka5629 2 роки тому +1

    Aiye video eke issarahata hoda potos ekak dannako aiyath inna ekak kalin videos wage neththan hoya ganna amarui me video eka... ❤👍👍👍👍👍 video eka niyamayi... අයියේ 💪❤

  • @maleeshaabishek3216
    @maleeshaabishek3216 2 роки тому +1

    අයියෙ නියමයි ඉක්මනට තවvodes ඔන

  • @travelwithradi9124
    @travelwithradi9124 2 роки тому +2

    Beautiful vlog, love to visit again ❤

  • @ravindupawan612
    @ravindupawan612 2 роки тому +1

    video eka superb... lankawe lassana kandak uda idn aiyage lassana katha tika ahn trm nm na😏❤️

  • @premilafdo6613
    @premilafdo6613 8 місяців тому

    හරිම ලස්සනයි 👌👌❤❤❤❤

  • @rumexbro4923
    @rumexbro4923 2 роки тому +1

    Video ekak enakan hitiye e balan kota video dhalla❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lankangaminghero1993
    @lankangaminghero1993 2 роки тому +47

    කෘතිමව හදපු සිංගප්පූරුවේ ලස්සන බලද්දි මගේ රට මොනතරම් ස්භාවික සම්පත් පිරිච්ච රටක්ද කියලා හිතුනා 💪❤️

    • @priyankaramadugalla1534
      @priyankaramadugalla1534 2 роки тому +1

      Echchra sampath thiyna ape rata thiyana thena bro.😭😭😭 bohoma podi wenaskam tikak karala kochchra ehal thenkata rnna puluwanda. Deahapalakayage edla bim mttamatam ape unta mole ne.

    • @backsidenotok
      @backsidenotok Рік тому +3

      ඔව්. අනිවාර්යයෙන්ම. 225 225 කිය කිය අපේ රටේ මිනිස්සු බස් ticket එක විට කෙල පාර ඉදලා එලියේ හලන්න පුලුවන් ඔක්කොම හල හල මේ රට කොච්චර නම් කැත කරනවද ලංකාවේ කාලකන්නි මිනිස්සු. 🤮🤮🤮

    • @pushpamoorthy5634
      @pushpamoorthy5634 Рік тому

      ❤❤❤

  • @heshanminsara7918
    @heshanminsara7918 2 роки тому +3

    මං යනවා වගේ හැගීමක් ආව🥺. Thank you දිනේෂ් අය්යා ♥️

  • @roshanthilakarathna855
    @roshanthilakarathna855 Рік тому +1

    දිනේෂ් අයියා niyamai

  • @prabathmadushanka5097
    @prabathmadushanka5097 2 роки тому +1

    Hike එකක්‌

  • @DilrukLasantha
    @DilrukLasantha 8 місяців тому +1

    නියමයි අයියේ...💕❤

  • @lahirusasankaliyanage
    @lahirusasankaliyanage 2 роки тому +2

    හදවතේ සංචාරකයා❤

  • @isharamaduwanthimy3502
    @isharamaduwanthimy3502 2 роки тому +1

    ලස්සනයි අයියේ ...😍❤️✊

  • @shanejayasekara2965
    @shanejayasekara2965 Рік тому +1

    Budusarany oyata jayawewa Mallila budusarany

  • @madushisathsarani9967
    @madushisathsarani9967 2 роки тому +2

    Best traveller ever ❤️niyamai aiye.

  • @piyumsandaru5424
    @piyumsandaru5424 2 роки тому +1

    Kalin dannawanam little indiya awilla oya ekka tikak katha karanawa aiye. Singapore idan hamadama oyage vedio balana kenek mama. Asama charithyak. 👍👍👍👍

  • @tiktokland1859
    @tiktokland1859 2 роки тому +3

    අයියේ... තරහ නැතුව ඔයාගෙ ජොබ් එක මොකද්ද කියන්නකෝ...😍😍

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 2 роки тому +1

    නියමයි

  • @Shan-00
    @Shan-00 2 роки тому +4

    දෙයියනේ දෙයියනෙ 😍✌️

  • @pendingso5577
    @pendingso5577 2 роки тому +2

    ඊලගට අවාරේ සිරිපා කරුනාව...

  • @sandamalisandu8757
    @sandamalisandu8757 2 роки тому +1

    Harima lassani aiye...parissmin gihn anna..budu saranai

  • @pmgraphic6642
    @pmgraphic6642 2 роки тому +1

    ජය වේවා අයියේ...ඊලග එක අවාරෙ සිරිපා කරුණාව නේද...😍😍😍