What, 30 years? What celebrations? Wounds are still fresh, and most participants are still alive and well. No public commemorations should exist anywhere in SL for anyone, including Wijeveera. Period. Otherwise, this would be the beginning of another Nationalist fervor. ( This excludes personal commemorations, which is anyone's right. ) Reply
There is a talk about current Attorney general ,is the same person was chosen by previous government , it is not conflict of interest for the same person to carry on with the new government.
29:01 There are no Muslim, Tamil, OR Sinhala Ministers and Deputies ........This guy has to get it, in his thick skull.......There are ONLY SRI LANKAN Ministers and Deputies
Dr Nalinda obata suba patum oba laba daena pilìthuru harima niwaradi budu saranai 👍
සුභ පැතුම් නලින්ද මැතිතුමා❤❤
බොහොම හොදයි සහල් මාfයා වට යමක් උගන්වල රටෙ ඡනතාවට සහන සලසන එක ❤weldon ❤
මරු.. හැමසතියෙම ලයීව් යමු
❤
ඡනතාවට ආන්ඩුව කලකිරිල නැ. දුෂිතයන්ගෙ කටු කන බලල් අත් මාධ්‍යට කලකිරිල 😂මොකද ගතමනාව දැන් නැති නිසා කල්ලි ඡාලයක් වශයෙන්නෙ කරන්නෙ. යකො තොපිලගෙ දරැවන් ගැන වත් හිතල දුෂනය නොකරන එක ගැන අගය කරපල්ලා 😢
Mulma comment aka magen
නාකි ටික හොරු ටික ඉන්න කම් අහන්න ප්‍රශ්න තිබුනේ නැහැ මුන්ට දැන් තමයි ප්‍රශ්න ගොඩ ගැහිලා තියෙන්නේ ආණ්ඩුව කරන්න දීලා ටිකක් බලන්න ඉන්න බැරිද
මේකයි වැඩේ කටවුට් බැනර් ගහන්න දෙන්නෑ කියල සින්හලෙන් කියුව එක හොඳයි.... Unta L.T.T.E flag, cutout, banner use karanna deela na. එ්ක හොඳයි🎉
හැබැයි මේ රට ඔය සක්කිලි මානසිකත්වයෙන් ඉවත්විය යුතුයි ....
අපිට ඔවුන් ත්‍රස්තවාදීන් හැබැයි දෙමල මිනිස්සුන්ට ඔහු සොල්දාදුවෙක්.... අපි විජේවීර සමරනව වගේ ඔවුන්ටත් දියයුතුයි ඔවුන්ගෙ නායකය සමරන්න.....
ඔවුන් සැමරුව කියල අායෙ අායුද ගන්නෑ සින්හලයට හැමදාම කෙල උනෙ මේ මානසිකත්වය නිසා....
ප්‍රබහකරන් කියන එකාව දෙමල සමාජෙ මනස් වලින් ඉවත් කරන්න බෑ .... සින්හලය දැඟලුවට
යම් කිසි නීති වලට යටත්ව ඔවුනට ඔවුන්ගෙෙ සැමරීම් කිරීමට අයිතියක් තියනව ප්‍රභාකරන් අපිට ත්‍රස්ථ වාදිය උනාට දෙමල මිනිස්සුන්ට දෙවිය.... කරන්න දෙයක් නෑ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි රට දියුනු කරන්න....
දෙමල මනුස්සයගෙ අයිතිය තහවුරු නොකර සිටීම නිසයි අපිට ජාත්‍යන්තරේ තවමත් බාල්දු වෙන්න වෙලා තියෙන්නෙ.
ඇත්ත...අපේ මානසිකත්වය වගේම තමයි දෙමළ මිනිස්සුන්ගෙත්...විශ්වාසය ගොඩනැගීමයි කල යුතු වෙන්නෙ
@westenmatch1928 අපි සින්හලය සින්හයො කියල කියා ගත්තට ... අපි ගූ බය වහල්ලු ජාතියක් ඉස්සර වගේ වෙනව. දෙමල ජනයට උවුන්ගේ අයිතිය ලබා නොදුන්නොත්... දෙපැත්තටම රිදෙන්නැති විදියට වැඩේ කල යුතුයි
What, 30 years? What celebrations? Wounds are still fresh, and most participants are still alive and well. No public commemorations should exist anywhere in SL for anyone, including Wijeveera. Period. Otherwise, this would be the beginning of another Nationalist fervor. ( This excludes personal commemorations, which is anyone's right. )
Reply
මහ බැංකුවෙ අදිපති නන්ද ලාල් , bmw බිලිය 16 බදු නොගන්නා වු. රෙගු නොනිස් , රත්තරන් මිලියන 70 ක් පන්නපු , කහ මිලියන 180 ක් රේගුවෙන් පන්නපු නොනිස් අැයි අනුර මේ හොරුන්ව තියා ගෙන ඉන්නෙ.
හිටපු 225 ම හොරු දුශීතයො නිසා නෙමෙද , 40% රටෙ ජනතාව කාටවත් චන්දය නොදුන්නෙ..
There is a talk about current Attorney general ,is the same person was chosen by previous government , it is not conflict of interest for the same person to carry on with the new government.
මන්ත්‍රී වරුන්ගේ වරප්‍රසාද visrama ජනාධිපති වරුන්ගේ වරප්‍රසාද gana ahanna ekak nathi una
29:01 There are no Muslim, Tamil, OR Sinhala Ministers and Deputies ........This guy has to get it, in his thick skull.......There are ONLY SRI LANKAN Ministers and Deputies
100% agree
ගැස් වලින් ගෙවල් පිච්චුනා අයට මාලිමාව ඉදිරිපත්වි ලිට්රො ඵකෙන් වන්දි ගෙවන්නෙ නැත්තෙ අැයි.
හිටපු ජනපති මන්තිරි විශ්රාම වැටුප් ඉවත් කරාද. නිල නිවාස සහ දිමනා ඉවත් කරාද . කෝ මාලිමාවෙ නව විවස්තාව .
මේ මාධ්‍යවේදීන් අගහරු ලෝකෙ ඉඳල ආපු අයද? තවමත් පුද්ගලයන් සම්බන්ධව ප්‍රශ්න කරනව මිස ප්‍රතිපත්ති ගැන මුකුත් අහන්නේ නැතුව. සමහර අය තමන් අහන ප්‍රශ්නය ගැන වත් දැනුවත් නැහැ. ටිකක් පෙර විපරමක් ඇතුව අහනව නං තවත් හොඳයි. ලාංකේය මාධ්‍ය ස්වාධීන නෑ. ඒක නං පැහැදිලිව පෙනෙන දෙයක්.
මිනිසුන්ගෙන් හොරා කාපු විශ්රාම වැටුප් අය කරගන්නෙ නැතිද .
හරිනි ඉන්ගලන්තෙ ඩයස් පොරාවට කිව්වා , උතුර නැගෙනහිරට වෙනම බලතල දි රට 2ට බෙදන බව. අනුර සහ සජත්ද ඵසේම උතුර නැගෙනහිරට වෙනම බලතල දි රට බෙදන බවට චන්දෙට පෙර උතුරෙදි කතා පවත්වමින් පොරොන්දු වුනා. දෙමල චන්ද ගන්න.
බොරු සමාජගත කරන්නඑපා ලොක්කා එහෙම කිවුවනම් ඒ වීඩියෝ
දාපං එහෙම නොකලොත් උඹකරන්නේ ත්‍රාඩ වැඩක්
කම්බ හොරුන්ට කඩේයන එකක් ජාතිවාදය ඇවිසීම සදහා උඹ කරන්න හදන්නේ
සමාජ අපරාධයක්
උඹ කියන කාරනාව සම්බන්ධ වීඩියෝ දාපං දාලා ඔප්පු කරපං
බොරු කියන්න එපා වීඩියෝ
නොදැම්මොත් උඹ කරන්නෙ බරපතල වරදක් බොරුකීම
ගැන වගකියන්නත් වෙයි.
මාලිමාවෙ වේදිකාවේ කියපු විදියට මන්ත්‍රීලගේ පෙන්ශන් පර්මිට් හිටපු ජනාධිපතිලගේ නඩත්තු කැපුවද
🎉❤❤
❤❤❤
❤❤❤