PROMIX Smooth Plaster | පෙදරේරු පොටි | කෙලින්ම බ්ලොක් ගලට | Low cost

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ •

  • @හරිමඅනාවැකි
    @හරිමඅනාවැකි 8 місяців тому

    සැබ් එක යට ගාන්න කපරාරුවට හොඳද

  • @pavithrapoorni
    @pavithrapoorni Рік тому

    Meka tawa tiyanawada

  • @dilkisandachaya7798
    @dilkisandachaya7798 3 роки тому +1

    ජනෙල් ...උළුවහු වටේ freamඑක හදන්නෙ කොහොමද....

    • @promix7687
      @promix7687  2 роки тому

      ඔව් පුලුවන්, Promix කියන්නෙ බදාමයක්. ඕනම පට්ටමක් හදන්න පුලුවන්

  • @chathurinishani9675
    @chathurinishani9675 3 роки тому +1

    koheda thiyenne ganna me product eka.

    • @promix7687
      @promix7687  2 роки тому

      වැඩි විස්තර දැනගන්න අමතන්න 0775274374

  • @kumarikumari5843
    @kumarikumari5843 3 роки тому +1

    බ්ලොග් වලට නැතුව අනිත් ගලට මේක දාන්න බැරිද මැටි ගඩොල් ඇට

    • @promix7687
      @promix7687  3 роки тому

      පුලුවන් අනිවාර්යයෙන්ම

  • @charithaanuradha8209
    @charithaanuradha8209 3 роки тому +1

    කොහෙද ගන්න පුලුවන්

    • @promix7687
      @promix7687  2 роки тому

      වැඩි විස්තර දැනගන්න අමතන්න 0775274374

  • @dilankawinda6469
    @dilankawinda6469 2 роки тому +1

    කලින් පොටි අදින්නෙ නැතුව තීන්ත ගාපු බිත්ති වල පොටි අදින්න බැරිද

    • @promix7687
      @promix7687  2 роки тому

      පුලුවන් අමතන්න 0775274374

  • @dilankawinda6469
    @dilankawinda6469 2 роки тому +1

    පොටි කොට්ටයක් දැන් කීයක් වෙනවද

  • @dulinakanishka7831
    @dulinakanishka7831 Рік тому

    යකො පොටි නැතත් කමක් නෑ මුලින්ම කපරාදුව ගහන් නැත්තන් බ්ලොක් ගල දිරයි......

    • @promix7687
      @promix7687  Рік тому

      කපරාරුවක් තමයි මේ කරන්නේ. පොටි අදින්න ඕනෙ නැති ෆිනිශිං සුදු කපරාරුව තමයි promix

  • @pubudunuwan2653
    @pubudunuwan2653 8 місяців тому

    බොරු phone නම්බර් දාන්න එපා බන් කෝල් කරාම අපි සවුත්තුවෙනවා