🔴උඹලට මේක වට්ටන්න බෑ! රෝහිත රාජිත විදුරලා බරපතල වටමේස සාකච්ඡාවක්. නලින්ද හෙළිකරපු පින්තූරේ කතාව

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 155

  • @ajanthakumari119
    @ajanthakumari119 2 місяці тому +34

    නලින්ද සහෝදරයා අපි ඔබට ඉහළින්ම ගරු කරනවා.හෘදයාංගම සුබ පැතුම්.ජයවේවා! අපි දිනමු සහෝදරයා.🧭❤️👍🧭❤️👍🧭❤️👍

  • @bandarahrcs3731
    @bandarahrcs3731 2 місяці тому +48

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක්.....

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 2 місяці тому +21

    අනිවාර්යයෙන්ම ඔබ හරි සහෝදරයා

  • @SirimaJayathnge
    @SirimaJayathnge 2 місяці тому +15

    Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා අලුත් රටක් හදන්න ජනතාව එකතු වෙන්න malimawa සමග

  • @mostalk9677
    @mostalk9677 2 місяці тому +36

    මේවගේ උගත් නිහතමානී දිරියලක් පුතුන් තමයි පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 місяці тому +42

    ❤මාලිමාවට ඡන්දෙ දෙන්නෙ නැහැ කියලා හිතාගෙන ඉන්න සියලු දෙනා❤ඡන්දය සලකුණු කරන්න යන අන්තිම මොහොත දක්වා❤හොඳට හිතන්න දෙන්න මාලිමාවට රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන්

    • @chamindaprasad7020
      @chamindaprasad7020 Місяць тому

      ❤❤❤

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk Місяць тому

      Ranil udghoshanaya kala hemomtama policiya daala ,duwanakam kandulu gas gessewwa ewa amathaka karanna epa.daapu part mathakayi neda!baton polu paarawal mathakada.Ranil athulu horu pannamu.Anura dinawamu!

  • @desmondmatarage3199
    @desmondmatarage3199 2 місяці тому +32

    ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.මාලිමාවේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයයි

  • @sarathkumara5183
    @sarathkumara5183 Місяць тому +22

    තව දින දහ අටයි සාදය හමාරයි. ගෙම්බො කළබලයි ජෙප්පෝ සවිබලයි. ජන්ද කෝටියයි නියත ජනපති අනුරමයි.

  • @ilankumaran1828
    @ilankumaran1828 Місяць тому +10

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @nalakaaththanayaka1739
    @nalakaaththanayaka1739 2 місяці тому +12

    ජයවේවා !!!❤❤❤

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 Місяць тому +7

    ❤ රුධිර පරීක්ෂාව උතුම් දෙයක් ...❤
    මේ වගේ දෙයක් ප්‍රකාශ වුනු ප්‍රථම අවස්ථාව ...❤😢

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 місяці тому +21

    මාලිමාවට කෝටියක්❤ජයවේවා❤❤❤❤

  • @sarathkumara5183
    @sarathkumara5183 Місяць тому +11

    අදුරු යුගය අවසන් කරමු.
    හොරු රැල පන්නා දමමු.
    ලස්සන රටකට පා තබමු.
    අනුරට අපි රට බාර දෙමු.

  • @silvag9383
    @silvag9383 2 місяці тому +20

    AKD ❤❤❤❤❤❤❤

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 Місяць тому +10

    ප්‍රේමදාස රජයේ මිනිස් ඝාතන පානදුරේදී පමණක් නොවේ මුලු රටේ සියලු රැස්වීම්වලදී කියන්න .ඒ සමග මුදල් අච්චු ගහපු නෝනලා ගැණත් අනිවාර්යයෙන් කියන්න.

  • @SamaraweeraSudusinghe
    @SamaraweeraSudusinghe Місяць тому +4

    මුළුරට එක මිටට වෙනසට එක් වෙද්දී
    සතුටුයි ඔබ සැවොම එතැනට අත දෙද්දී
    සතුටු වෙන්න වැඩ කර රට ගොඩ යද්දී
    මේ මල් කබුරු පිටියෙන් සැම වෙත සිත්දී❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e Місяць тому +10

    මාරම නිහතමානි කෙනෙක් තමයි නලින්ද ජයතිස්ස, කියන්නේ,, මාලිමාවට කෝටියක් සමගින් රට අනුරට 🎉🎉🎉🎉🎉

  • @silvag9383
    @silvag9383 2 місяці тому +21

    NPP ❤❤❤❤❤❤❤

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 місяці тому +11

    Malimawata kotiyak chanda labewa ❤️

  • @jayshn-n9575
    @jayshn-n9575 Місяць тому +1

    අපේ රටේ
    අපේ , චේ ගෙවාරා .
    Dr Nalinda Jayathissa .
    ජය වේවා , සහෝදරයා .

  • @sarathkumara5183
    @sarathkumara5183 Місяць тому +10

    දිදුලන දෑසේ කදුලැල්ල.
    ජීවය පිරුන හසරැල්ල.
    පෙරමඟ කියන ජනරැල්ල.
    පුනරුදයක අරුණැල්ල.

  • @eshmo9427
    @eshmo9427 2 місяці тому +17

    මාලිමාවට කොටියක්❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @NimaliHemanthi
    @NimaliHemanthi Місяць тому +4

    ඔබ වැනි පුතුන් තව තව බිහිවේවා ❤❤❤❤❤❤

  • @PrasannaGunawardana
    @PrasannaGunawardana Місяць тому +2

    ❤ jayawewa

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 Місяць тому +6

    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා අනුර සහෝදරයා ට ජයවේවා

  • @hewalandageravindra18
    @hewalandageravindra18 2 місяці тому +13

    ❤❤❤Npp Jvp jayawewaa Akd ❤❤❤

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 2 місяці тому +22

    Npp❤❤❤

  • @Pqrs1914
    @Pqrs1914 Місяць тому +3

    එක්කෙනෙක් හෝ වෙනස් කරමු. නැත්නම් උන්ගේ කර්මය පොදුවේ නූපන් දරුවාටද ගෙවීමට සිදුවනු ඇත. 🇱🇰🧭❤️

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 2 місяці тому +18

    අපි දන්නවා නේ මාලිමවට කොටියක් කියලා

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Місяць тому +2

    අනාගත පරපුරට භුක්ති විඳීමට නීති ගරුක යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම
    වෙනුවෙන් මාලිමාව ජයග්‍රහණය කරමු . අනුර දිසානායක සහෝදරයා ට ජයවේවා ස්තුතියි

  • @arun2002
    @arun2002 Місяць тому +2

    Great Dr Nalinda we ❤ you sir

  • @sarathkumara5183
    @sarathkumara5183 Місяць тому +10

    මාතෘභූමිය දිනවන්නට මාලිමාවට කෝටියක්.

  • @mahanamathikula1187
    @mahanamathikula1187 Місяць тому +3

    Jaya wewa

  • @chamindaprasad7020
    @chamindaprasad7020 Місяць тому +1

    අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏
    නලින් සහෝදරයා ජය වේවා 💖🌼🙏 Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @prasannabandaratilleke9101
    @prasannabandaratilleke9101 2 місяці тому +6

    My best wishes

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ Місяць тому +2

    respect doctor 👍

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 Місяць тому +11

    # මාලිමාවට කෝටියයි ❤

  • @lasathfernando8010
    @lasathfernando8010 Місяць тому +6

    මාලිමාවට ඡන්දෙ දෙන්නෙ නැහැ කියලා හිතාගෙන ඉන්න සියලු දෙනාඡන්දය සලකුණු කරන්න යන අන්තිම මොහොත දක්වාහොඳට හිතන්න දෙන්න මාලිමාවට රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන්

  • @SenakaMadusanka
    @SenakaMadusanka 2 місяці тому +5

    Aniwa

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn Місяць тому +3

    රාජ්‍ය සේවකයින් ඇදගත්තු කාලයක් තිබුනා 2022ට ඉස්සර හැබැයි අද අපි උන්ගේ රෙදි ගලවල වේදීකාවෙන් බස්සවල තමයි නවතින්නේ.මේක තේරුම් නොගත් අපේ සහෝදරයන් ගෙන් අපි ඉල්ලා සිටින්නේ මාලිමාව වටා එකතුවෙලා යහපත් සමාජයක් ගොඩ නගාගමු යහපත් රටක් ගමු යන ආයාචනය යි

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 Місяць тому +5

    අදුරු යුගය අවසන් කරමූ
    හොරු රැල පන්නා ..දමමු
    ලස්සන රටකට පා .... ...තබමු
    අනුරට අපි රට බාර දෙමු

  • @MiltonDahanayake
    @MiltonDahanayake Місяць тому +3

    සෑම රජයේ ආයතනයක්ම ස්වාධීන කරන්න. මහ බැංකුව වගෙ පඩි වැඩි කර ගනීවි.

  • @mudawatte
    @mudawatte Місяць тому +3

    Jaya Wewa NPP - AKD

  • @desenguwawaduge
    @desenguwawaduge Місяць тому +2

    ජාතික ජනබලවේගයට ජයවේවා ! මාලිමාවට ජයවේවා ! රට අනුරට! 🧭❌🧭❌🧭❌💪💪💪💪💪💪

  • @SonnyListon-rb4er
    @SonnyListon-rb4er Місяць тому +4

    මෙන්න ඇත්ත.
    ප්‍රේමදාස පියා, කෙසෙල්වත්තේ නාගරික මන්ත්‍රී, 1956 සිට උඩට ආව. මිනීමරු සුදුකාරයෝ ඇලෝසියස්,පහත් අමන සොත්ති උපාලි වගේ මිණී මරුවෝ යාලුවෝ .
    උපාලි විජේවර්දනගේ ගුවන් යානය සිංගප්පුරුවේ, ප්‍රේමයගේ ගෝලය ඇලෝසියස් එතන. උපාලිගේ ගුවන් යානය පුපුරලා කඩාවැටිලා නැතිවුණා. හිටියනම් ඊ ළඟ ජනාධිපති.
    ප්‍රේමය ඉන්දියාවේ නාඩි වාක්‍ය බැලුව ශාස්ත්‍ර කාරය කිව්ව
    ඊ ලඟට රජවෙන්නේ විජය කියල කෙනෙක්, ටික දවසයි,
    විජය කුමරනතුංග ඝාතනය වෙනවා
    රන්ජන් විජය රත්න බෝම්බෙන් යනවා
    ජෙනරල් විජය විමලරතන නිර්භීත යුද හමුධාපති , මැරුම් කනවා
    ජෙනරල් කොබ්බැකඩුව බෝම්බෙන් යනවා, හරලිකොප්ටරය බාන්න දෙන්නේ නැහැ, ඔහු මැරෙනවා.
    ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වෙනවා
    ප්‍රේම ජොබ්
    ප්‍රේම, හැමදාම බලෙන් චන්ද ගත්ත. කොල්ලෝ 60,000ක මැරෙව්වා. 99% ජෙප්පන්ගේ පන්ති, බලන්න ගිය අය. හාඩ් කෝ නොවේ..
    රිචඩ් සොයිසා මැරෙව්වා,
    විජේදාස ලියනාරච්චි මැරෙව්වා,විරුද්ධ කාරයෝ මැරෙව්වා.
    මාතර බාස් එක්ක හොරෙන් සල්ලි අච්චු ගැහුවා. ඩී අයි ජී ප්‍රථපසිංහ ගෙ ගෙදර. සී අයි ඩියෙන් පැන්න, ප්‍රතාපය තාප්පෙන් පැන්න. බඩු මාට්ටු, නඩු දැම්ම, ප්‍රේමයා නඩුවෙන් බේරෙව්ව.
    LTTE එකට ආයුද දුන්න. කොටියෙක් උන පාස්කාරලිංගම් තියා ගත්ත ලේකම් හැටියට. පොලිස් කාරයෝ 600කට LTTE එකට යටත් වෙන්න කිව්වා, 600ම මැරුම් කෑව, මුට ගානක් නැහැ.
    නිදන් හැරෙව්වා, දුටුගැමුණු රජුගේ ඔටුන්න,කඩුව ගත්තොත් රාජකම ලැබෙනව විස්වාස කොරල. සිංහසානයක් හදලා ඒකේ ඉඳගත්තේ. ඒකල පුදුම ලෙස, විහාරවල බුදුපිළිම සහ නිදන් හෑරුව
    සජිත් පුතා හෙවත් මෝඩ පුතා ඔක්කොම කෙරුවේ. අනුරාධපුරේ රැස් වෙහෙර පන්සලේ සැතපෙන බුදුපුලිමය හිස, පිට, පපුව හැරෙව්වා. ගොහින් අහන්න. සංකපාල පන්සලේ නිදන් ගත්ත, තවත් බොහෝ නිදන් ගත්ත.
    ලොකු ප්‍රේමය, ආනන්තරිය කරුමෙට මැරුම් කෑව. ශවලෙන් මිනිය පැටෙව්වේ. DIG ගුණසිංහ, ලොකුම මිනීමැරුවත් බෝම්බෙන් ගියා.
    පුතානෝ සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල් ගසාකලා අහුඋන. ගෑනි බලෙන් ගෙදරක ඉන්නවා රූපලාවන බිස්නස් , නඩු දාලත් යන්නැහැ
    නංගි දුලංජලි හොර සල්ලි බැංකුවට දානකොට පොලිසියෙන් අල්ලා නඩු දැම්ම. මයිනා, බේරුවා. ඔක්කොම හොරු.
    දුලංජලි, ජපානෙට මල් යැව්වා. එයාර් ලංකා යානෙකින්, පාඩු පිට මේ වැඩේටම.
    මස්සිනා කුපාඩිය, පත් කෙරුව එයාර් ලංකා ලොක්කා කොරල, ගෑනුන්ට ඉන්න දුන්නේ නැහැ. බංකොලොත් කොරා. පසුකලෙක සාපයට දිවි නසාගත්තා.
    පුතනොගේ මස්සිනා ජයකොඩි හොරෙක්. අම්මත් හෙර.
    මස්සිනා, රජ ගේදර තිබුන,ජෝර්ජ් කීට් චිත්‍ර ශිල්පියා ඇන්ද මුල්කිරිගල පන්සලේ වටිනා චිත්‍රය හොරකම් කොරල, ප්‍රංසයේ කෞතුකාගරයකට වික්කා, අහු උනා.
    ආණ්ඩුවෙන් පවුම් 6000ක ගෙවල ආපහු ගත්ත. නඩු දැම්ම, නඩුව තාම යට ගහල.
    රාජගෙදර වටිනා බඩු අම්මණ්ඩි සමග ඉස්සුවා. අම්මණ්ඩි පට්ට හෙර.
    පසු දවසක, අම්මණ්ඩි ගාල්ලේ හෝටලයක ප්‍රදර්ශනයකට තිබ්බ රුපියල් ලක්ෂ 4.5ක වටිනා මාලයක් දෙන්නම් කාසි වලට ගත්ත, පොල්ල තිබ්බ.
    ගොඩ නැගිලි සන්ග්ස්තාවේ අම්මණ්ඩිගේ කැචර් අජන්ත විජේසේන ලොක්කා හැටියට දැම්ම.
    කෝටි 300ක්‌ අරන් ඌ පැන්න එංගලන්තේ, හැබය් සල්ලි ගියේ හොර පවුලට
    අම්මණ්ඩි අස්සයෝ පැද්දා , ටෙනිස් ගැහැව්වා, ටීවී එකේ සින්දු කිව්වා හීන මනෙට, මේකට අසරණ සුජාතා අත්තනායකත් ඇන්ද ගත්ත.
    අස්සයෝ පදින එක පින්තුර ගත්ත චිත්‍ර ශිල්පියාව එලෝලා ගිහින් මැරෙව්වා වත්තල පැත්තේ.
    ලොකු ප්‍රේමය, ලංකාවට ජැක්පොට් යන්ත්‍ර දාන්න ජෝ සිම් සුදුකාරයට අවසර දුන්න.
    ජෝ සිම් කාරය අම්මණ්ඩිත් සමග සම්බන්ධ උනා නිසා ප්‍රේමය ඌව පිටුවහල් කොරා.
    ජැක්පොට් ටික, කුණු ධම්මික පෙරේරාට දීල, ජෝ සිම් ගියා. ජැක් පොට් යන්ත්‍ර වල තිබුන රුපියල් පහේ කාසි ලෂගානක්, කැසිනෝ ධම්මිකට නිකම්ම හම්බවෙලා, ඌ පොසතෙක් උනා.
    කුණු ධම්මික , ජෝ සිම්ගේ ජැක්පොට් යන්ත්‍ර, හිටිවන අස්ස රේස් යන්ත්‍ර නඩත්තු කෙරුව, ඒ නිසා ජෝසිම් ඌට හරි අදරෙයි.
    ඒවායේ තුබුන මුදල් සමග, දම්මිකය ලක්සපතියෙක් වෙලා, කැසිනෝ දාල අද මන්ත්‍රී. කැසිනෝ නිසා බොහෝ ජනජීවිත කපෝති උනා.
    කුණු ධම්මික එංගලන්තේ ඉස්පිරිතාල වල අහකදපු කුණු කොන්ටනර් 500ක්‌ ලංකාවට ගෙනාවා . එක අහු වෙලා ආපසු ටිකක් ඇරිය, නඩු නෑ, යාලුවො ලොකු නිසා.සල්ලිවලට ඕන වැඩක් කෙරනවා. වාසනාව නිසත් සල්ලි තිබෙනවා.
    ඉතින් මිනිසුනි, හොර ජාන තිබෙන පුතානෝ, හොඳ වෙන්න බැහැ, යට වැඩ කොරන්නේ හොර සිත. අප්පගේ පුතා, හොඳ එකෙක් වෙන්නේ කොහොමද ඕයි.
    ඉන්දියාවෙන්, ජපානෙන් මුට සල්ලී දෙන්නේ, පුල්මුඩේ ඛනිජ් වැලි ටික බාගන්න, තව තව උන්ගේ ග්‍රහණයට ගන්න. පොඩි මල්ලිලා, නංගිලා, අම්මලා, තාත්තල, සුහුරු පන්ති, බස් දෙන ගැටේට අහුවෙලා පසුව රට විනාස කොරගන්න එපා.

    • @SheelaIndrasena
      @SheelaIndrasena Місяць тому

      Dhammikaya liyanne pattama hotel aniwaryenma apagatha wenaea marenne kodakiyawala😢😢😢

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 Місяць тому

    ජය නියතයි....

  • @JayasooriyaJAP-g7q
    @JayasooriyaJAP-g7q Місяць тому

    මගේ අදහස රට අනුරට නොවේ.
    රට අපිට අපේ දරුවන්ට
    අපි අනුරට.හදන්න රට,යවන්න හොරු හිරේට.හොරා ගත්තූ සල්ලි සතයක් නෑර ආපසු ගන්න හොරුන්ගේ ප්‍රජාඅයිතිය සදහටම අහෝසි කරන්න .මාලිමාවට ජයෙන් ජයම වේවා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවහන්සේලගේ පිහිටෙන් නිදුක් නීරෝගි සුව අනුර ඇතුලු මාලිමාවේ ලැබේවා .

  • @mohamedtsaldin
    @mohamedtsaldin Місяць тому +2

    Great positive confidence ❤❤ NPP Jaya Wewa 👍👍 Anura for president ❤❤ RANIL to the d..bin😂😂 Sajith RANIL.. your santa act..ends soon😂😂😂

  • @LovelyLightning-st1uz
    @LovelyLightning-st1uz 2 місяці тому +3

    Npp nayakayange as wala thiyana mahansiya dakkama harima dukai oba sama apata ratak wati npp jayawewa❤❤❤❤❤❤❤

  • @MalshaPiyumanjali
    @MalshaPiyumanjali Місяць тому

    තව දින පහලවයි🎉🎉🎉🎉මාලිමාවට ජයවේවා

  • @maduradias3544
    @maduradias3544 2 місяці тому +6

    All the best NPP I'm from panadura paraththa.

  • @gaminir.fonseka111
    @gaminir.fonseka111 Місяць тому +1

    කාර්...... කාර්..... මරික්කාර්
    කාර්.......කාර්......අලු ත්කාර්...
    කුලියපිට්යෙ නිෂ්පාදිත ..... වොක්ස්වැගන් ..........
    අපේ කාර්..... මරික්කාර් .😮

  • @SarathJones
    @SarathJones Місяць тому +1

    Malimawata jayawewa❤❤❤❤❤❤❤

  • @vipulperera8839
    @vipulperera8839 Місяць тому +3

    Yes , its only AKD & NPP 🧭🇱🇰💓.

  • @RathnaPerera-v6v
    @RathnaPerera-v6v Місяць тому

    Jayama wewa.

  • @kumarasinghePerera-r7q
    @kumarasinghePerera-r7q Місяць тому

    අනුර හැර අනෙක් සියලුදෙනාම නිල් බාල්දිය ඇගේ හලාගත් නරි රැල ඔබේ වටිනා චන්දය මාලිමාවට කතිරය ගසන්න .♥♥♥

  • @inoshawijethunga6044
    @inoshawijethunga6044 Місяць тому

    Great speech

  • @umangaudaya
    @umangaudaya Місяць тому

    #රාජිතටපෝලිමක්

  • @SamanthaNaththaranpothagedara
    @SamanthaNaththaranpothagedara Місяць тому

    Niyathai jaya niyathai npp❤❤

  • @SirimaJayathnge
    @SirimaJayathnge 2 місяці тому +2

    Malimawata කෝටියක් malimawata කෝටියක් malimawata කෝටියක් අලුත් රටක් හදන්න ජනතාව එකතු වෙන්න malimawa සමග ඉදිරි දරුවන් ගැන හිතන්න

  • @hemamohotti7114
    @hemamohotti7114 Місяць тому +2

    මේ මිනිස්සු දකිද්දි රාජිත රෝහිත වාගෙ උන් ට චන්දෙ දීපු අයට ලැජ්ජා නැද්ද

  • @ariyagamalath9645
    @ariyagamalath9645 Місяць тому +3

    අනුරට රට, රට අනුරට.මාලිමාවට ජයනියතයි

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk Місяць тому

    Ammo ,Onna ohoma mathak kara denna Nalinda mayo... apita amathaka wela thibune...ohoma yan .ohoma yan ,22 data kiribath ,Jaya niyathai.jaya niyathai.

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk Місяць тому

    Nalinda, obata kaluthara janathawa aadarei mamath athuluwa.kalin rewatila, horunta dunnath api denne obalatamai.Anura dinewa!"!

  • @arun2002
    @arun2002 Місяць тому

    Great we salute you sir. Good explanation about real politics and stupid politics

  • @hartwoodservices2842
    @hartwoodservices2842 Місяць тому +1

    අද මුළු රට 🧭❌🧭❌🧭❌💜
    එක මිටකට 🧭❌🧭❌🧭❌💜
    සුබ නැකතට 🧭❌🧭❌🧭❌💜
    රට අනුර ට 🧭❌🧭❌🧭❌💜
    රට අනුර ට 🧭❌🧭❌🧭❌💜
    රට අනුර ට🧭❌🧭❌🧭❌💜
    රට අනුර ට 🧭❌🧭❌🧭❌💜
    රට අනුර ට 🧭❌🧭❌🧭❌💜

  • @RabukkanageJayarathna
    @RabukkanageJayarathna Місяць тому +3

    සත්‍යය නම් අනුර කුමාර මහතා චන්ද කොටියකට වඩා ගන්නවා!!!.

  • @nissankagedara9469
    @nissankagedara9469 2 місяці тому +4

    Akd🇱🇰💐🇱🇰🇱🇰💐🇱🇰💐

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 Місяць тому +3

    කෝට්ටේ ජාතික ජන බලවේගය රැස්වීමකදී ඔබ අනිවාර්යයෙන් ම ජනතාව ඇමතිය යුතුමයි .

  • @sanjesenevirathna5280
    @sanjesenevirathna5280 2 місяці тому +4

    සුබ නැකතට රට අනුරට

  • @dayamaheepala1274
    @dayamaheepala1274 Місяць тому

    Malimawata jayawewa
    Siyaluma rate janathawa jaya wewa
    Theruwan Saranai

  • @prabakumari3701
    @prabakumari3701 Місяць тому

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉malimawataaaa

  • @lalithMadugoda
    @lalithMadugoda Місяць тому

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 Місяць тому +2

    මාලිමාවට ජයවේවා

  • @chandanajayasinghe
    @chandanajayasinghe Місяць тому

    Truna balwegayak tama merata goaganne yuktiya itu wrwa jayawewa

  • @Lifeonmine34
    @Lifeonmine34 Місяць тому

    Ekanm npp ජයවේවා ❤❤

  • @nilanthifernando4431
    @nilanthifernando4431 Місяць тому

    Malimawat jayawewa ❤❤❤❤❤❤❤❤

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 Місяць тому

    # malimawatakotiyak
    # apinechandedenne
    Jayawewa NPP. ❤❤
    Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. ❤

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 місяці тому +4

    Oba samata mage pranamaya 💯 NPP panadura apith

  • @RashikaAnthony
    @RashikaAnthony Місяць тому

    Maalimawata kotiyai❤

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk Місяць тому

    This is the truth Anura will win all seats in Hambantota,Mathara,Galle,Kaluthara,Ratnapura,Gampaha,Monaragala ,kegalle,Kurunegala,Polonnaruwa,Anuradapura & Mathale districts.

  • @MalshaPiyumanjali
    @MalshaPiyumanjali Місяць тому

    ලංකාවම මාලිමාවට දෙන්න ජයවේවා මාලිමාවට ✌ 🎉🎉🎉❤❤❤

  • @umangaudaya
    @umangaudaya Місяць тому

    #කෝටියෙන්එකෙක්

  • @samanthamahanama3737
    @samanthamahanama3737 Місяць тому

    ❤❤❤❤

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 Місяць тому

    නලින්ද අය්යා හරි අවංකයි

  • @dharmasiri4548
    @dharmasiri4548 Місяць тому +2

    උන්ට ජයවේවා කිව්ව

  • @uff9649
    @uff9649 Місяць тому

    Rata anurata jaya wewa

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 Місяць тому

    Bro ape health services eka nam anthimai. Eya maha jana sewayak kala yuthumai. Mema system eka wenas kireemata yodha shakthiya obata lebewa.

  • @dineshgunawardena1963
    @dineshgunawardena1963 2 місяці тому +4

    NPP

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne Місяць тому

    මාලිමාවට කෝටියක්... ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා 🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄

  • @disanayaka4048
    @disanayaka4048 Місяць тому

    ඔය බොරු වලට අවුරුදු 76 ක් අහුවුණා 🤣ගිය පාරත් මඉනා පොහොර නිකන් දෙනවා කියලා නේ චන්දේ ගත්තේ 🤣🤣🤣මලීමාවට 10000000👍1👍1👍1 ජය ❤❤❤

  • @flylillie95
    @flylillie95 Місяць тому +1

    ❤HEENA THIBUNATA KOTIYAK❤ MALIMAWATA KOTIYAK❤❤❤❤

  • @ajithkumare
    @ajithkumare Місяць тому

    මාලිමාවට ජයවෙිවා

  • @nuwanchanaka4380
    @nuwanchanaka4380 Місяць тому

    Panadure api npp❤

  • @nalaniserasingha6175
    @nalaniserasingha6175 Місяць тому

    Ow ehema dewal diyunu ratawala daknata labenawa parana horu mewa kiyala pewalawath denne na monawahari badata dagena maranayen berena eka nemei jeewithaya kiyanne

  • @nayanaprabath7423
    @nayanaprabath7423 Місяць тому

    🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍❤️

  • @jenetteweliwita825
    @jenetteweliwita825 Місяць тому

    N P. P. ❤

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 Місяць тому +1

    ගෙම්බො පැන්නට පොඩි උන් පනින්නේ නෑ

  • @WasanthaWicramarathna
    @WasanthaWicramarathna Місяць тому

    රටෙිම පැතුම රටහදන මාලිමාවට ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil Місяць тому

    මාලිමාවට කෝටියක් චන්දෙ දෙන්නෙ අපිනේ 😊