Exactly now we watch this teledrama because we want to see how it despite the channel faling to upload lengthy videos.We watch because we love the drama.But most people don’t actually like the channel because they don’t listen to viewer requests.that’s the reason I don’t watch their other dramas because I don’t want to like a drama and wait till episodes come.After Chathurya not going to watch this channel because they don’t care about viewer requests
Dhaana kotasa balanawanan balanwaa halo api oya kathaawal baluwe sathiyata eka kotasayi ea kaale ohelaa wage una kaarayo unnea naha eakayu mea kathaawal lassanata nimaa une
ඇත්තටම මෙි වගේ උත්තමාවියන් ලග වැද වැටිලා වැඩකාරකමි කලත් සැපයි..මම තවත් ගොඩක් ආස කරන නිහතමානී කෙනෙක් ❤
ඉස්සර කතා වල වෙඩින් එකට දින දැම්මා විතරයි ඊලග එපිසෝඩ් එකෙන් වෙඩින් එක කරලත් ඉවරයි.. ඒකට දැන් කතා වල වෙඩින් එක ඉවර වෙද්දි අපිත් නාකි වෙලා😂
😂😂😂
😂😂😂😂 ඇත්ත ඇත්ත හැබැයි 😂😂
😂😂😂😂😂
😂😂
හරිම ලස්සන ආදරණීයම කතාවක්❤❤❤
ඉතාම ලස්සන ආදර කතාවක් කවදාවත් මේ වගේ කතාවක් දීල නෑ ටී.වී එකේ බලන්න බලන්න ආසයි නපුරු කම් දුස්ට කම් නෑ මිනී මැරුම් නෑ හිතට හරිම සැනසීමයි
කවදාවත් පරණ නොවෙන කතාවක් සහ ලස්සන ආදරයක් ❤❤
මම බලපු ලස්සනම අහිංසක ආදර කතාවක්. මෙහි සාර්තකත්වය තම්යි රොජෙර්ගෙ තියෙන පිරිමිකම. අද ගොඩක් අයට එක නැහැ. අපිට ඔහුව තව මෙවගෙ චරිත වලින් දැකගන්න තිබුනනම්.
රෝජරගේ නිහතමානීකම බට්ටි තුලින් උපරිම දකින්න ලැබෙනවා.
@@leenaharshani1445 මාත් මේ දවස්වල බට්ටි බලනවා... තාම 125 එපිය යන්නෙ 🥱
Lassanei godak me.adarenam...anee. eitinn. Chatu..merenawada..thank..you lassana katawak.dunnata❤❤❤❤❤❤❤
හංසි එකෙත් ඉන්නවානේ ඒ නාටයත් බලන්න. රොජර් සහ නයනා දෙන්නම ලොකු දුවෙකුගේ දෙමව්පියන් විදිහියට ලස්සනයි
Lassanai lassanai kiyanne😢 18:21 vachanann. Na
චාතූර්යා ඇත්තටම හරිම ලස්සනයි දිලිසෙනවා 😘😘😘😘💗💗💗💗😍😍😍😍 චතුරිකා ගෙ ඇදුමත් ලස්සනයි 😍😍😍
ඒ ආදර කතාවේ ලස්සන. සුන්දරයි. ඇත්තටම දශක දෙකකට විතර ගිහින් තාමත් ජනප්‍රිය නාට්‍ය ක්. තාමත් මේ චරිත රඟපාපු අයට ඒ නමින් කතා කරන්න තරම්ම ජනප්‍රිය නිර්මාණය ක්. ඒ වගේම ආදර්ශමත් කතාවක්.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
HARIYATA HARI PABA(UPEKSHA)AAMANTHA(AMILA ABEYSEKARA)THEMIYA(ROJAR SENEWIRATHNA) CHATURYA NAYANA KUMARI)❤❤❤❤❤❤❤❤
ඓ් වගේම අපි අතර අද නැති හයසින්ත් විජේරත්න චන්දා කඵආරංචි යන අයට නිවන් සුව ලැබෙිවා
ශිු සුබ මංගලමි ඔබ දෙපලට🙏.බලන්න ආසාවෙන් හිටපු කොටස.හරිම හොද කතාවක්
මේ කතාවේ රගපෑමට දායක වූ සැමට තුති. සුනෙත් සහ සුනෙත්ගේ අම්මා, ඉන්දුගේ අම්මා ඇතුළු අද අපි අතර නැති සියලුම රංගන ශිල්පීන්ට නිවන් සුව!
මෙ කොටස දෑන් තුන් පාරක් විතර බැලුවා කොච්චර බැලුවත් මදි ඒ තරමටම ආදරනීයයි තේමිය අද කාලෙ මෙ වගේ ආදර වසන්තයේ ඉන්නවාද කියලා සැකයි හරිම ලස්සන යී මෙ කතාවට ගොඩක් ආදරෙයි හැමදාම
ඉන්නවා මැණිකේ ❤සමාජ මාධ්‍ය වල රඟන්නේ නැති එහෙම අය අදත් ඉන්නවා 😊
ලස්සන කතාව ලියපු එඩිවඩි මල්ලවආරචිචිට 🎉🎉🎉🎉🎉🎉🎉
චතූ ලා දෙන්නගෙ සංවාදෙනම් හරිම කෘතීම සිඟිතියි ඕවර් ඇක්ටින් 😂😂
චාතූර්යා සිල්වියාගෙන් අහන ගොං කතා 😂😂
කොච්චර බැලුවත් එපා නොවෙන එකම කතාවක් නම් ඒ චාතූර්යා
චාතූර්යා 2 සූදානම් කරලා තියන්න. අපි බලන්න ආසාවෙන් ඉන්නවා
𝖠𝗇𝖾𝖾....𝗈𝗐𝗐𝗐❤❤
චාතුර්‍යා අඩනකොට එයාට කදුලු නොආවට ඒ අඩන කොටස බලද්දි මට කදුලු ආව😅
ලෙඩක් එහෙනම්.
මටනම් නයනා අඬනකොට හිනා යනවා 🤣🤣… පට්ට අතාත්විකයි 🤣🤣
@@TheVnv23 nayana athathwika unata man serious una kiyala kiwwe😂
ඒක නම් ඇත්ත දරාගන්න බැරි උනා 😥😥😥🥺🥺🥺
@@playbeat9911 ආ ඒක හරි 😂😂
@@sewwandianuradhadias6342 ඉහි ඉහි ඉහි 😭😭.. හලිම දුකයි.. ඉහි ඉහි 😢😢
🤣🤣
Godak lassani ❤️❤️❤️ budu sarani oyalata
මේ වගේ ලස්සන කතා දැන් නම් බලන්න නෑ.,❤❤❤
ඕව ඇක්ටිං කලාවක් නම් නයනා කුමාරි එහි පිකාසෝ වේ 😂😂😂
අම්මබෝ ඔව්මයි 😂
මම මේ කතාව බලද්දි අවුරුදු 7ක් විතර ඇති. මම රොජර්ව රූපවාහිනී සන්ස්තාවෙදි දැක්කා.. හොදටම බීලා.. බුලත් විට කාලා.. ඔහේ වැටිලා හිටියා.. ඒත් හැන්ඩියා හැබැයි.😊
Purple teledrama ඇත්තටම වෙන චැනල් වල බලපු කතා එපිසෝඩ් දෙක තුන අප්ලෝඩ් කරනව. මේ කතාවෙන් පස්සෙත් ඔයාලට මිනිස්සු රදවගන්න ඕන නම් මිනිස්සුන්ට ආස විදියට කොටස් කීපයක් දාන්න. නැත්නම් මේ කතාවෙන් පස්සෙ කිසිම කෙනෙක් රැදෙන එකක් නැ
Exactly now we watch this teledrama because we want to see how it despite the channel faling to upload lengthy videos.We watch because we love the drama.But most people don’t actually like the channel because they don’t listen to viewer requests.that’s the reason I don’t watch their other dramas because I don’t want to like a drama and wait till episodes come.After Chathurya not going to watch this channel because they don’t care about viewer requests
මේ කොටස බලන්න ආස අය කෝ.😍😍😍
🎀🎀🎀
මේ මම
❤❤..
අදනමි ලස්සනට කොටස.❤
රොජර් ආදරණීය රගපැමක්🎉🎉🎉🎉🎉🎉🎉
මූන හදාගන්න කිව්වම ගීතා කොන්ඩෙ හදාගත්තා 😁😁😂😂😂
ෙමි.දවස..එනතුරැ.හැ.ෙම්ම.බලන්.ඉන්න වා.හදහන්.ෙබාරැ.හැබැයි.ඉදිරිය.හදහන.ව.ෙග්.තමයි.ලස්සනයි.සුබ.මන්ගලමි.ෙදවනි.ෙකාටසත්.ෙදන්න
දැන් කාලෙ කතා වල වගෙ ආදරෙ කරන දෙන්න දෙපැත්තට වෙලා දුක් විද විද කවුරු හරි මැදින් පැන පැන ඉන්න කතාව එපා වෙනකම් ඇද ඇද ඉන්න නාට්‍යය වගෙ නෙමෙයි .......
අද කතාව ගොඩක් ලස්සනයි..ඒත් දුකයි..❤
Yaluwo denna nam maru..🤭🥰❤️
මැරෙනවා කියලා දැන දැන බදිනවා දැක්කමයි😂😂😂
ඒකෙන් කියවෙන්නෙ මිත්‍යාවෙ බොරුකම විස්වාස කරන්නෑ කියල
@@udumbaramandodari7754 හා ඉතින්
Wish your all the best ❤❤ themiya and chathurya 👌👌👌👌👌👌👌👌👌
😂😂
ආසාවෙන් බලන් ඉන්නවා අද කොටස දානකම්...දෙවෙනි කොටසත් ඕන අනේ...❤❤
We went the 2nd part please
මොකක්ද අනේ පැය දෙකකට දාලා තියෙන්නේ ඕක දාලා දාන්නකෝ මොකක්ද මේ
ලස්සනයි❤❤❤
Maru appachchi 😂
රොජර් අයියා. ඕයාලාඅපිව. ආයමත්අඩවනවානෙදකමක්නැකතාවනව❤❤❤❤❤❤❤ආදරේයි ඕයාලටජය❤❤❤❤😂
ඉවසන්න දරුවනේ!!!සැනසීම ලැබෙන්නෙ එතකොටයි
දැන් කතා වගේ නෙවෙයි ඉස්සර කතා..බදිනවා කිව්වනම් බැන්ද..ඒකට දැන් අපිත් වයසට යනකම් කොටස් 1000 යනකන් බදින්නේ නෑ..කතාවටම උනුත් වයසට ගිහින්..😂
කතාවේ ගොඩක් කොටස් අඩුයි වගේ. ඔච්චර ඉක්මනට චතූර්‍යා හම්බ වෙන්නෙත් නෑ ලස්සන කොටස් කපලා වගේ.
නෑ
පොතේ වගේම නෑ තමා.. ටෙලිය නම් අඩු නෑ..
Woooow superb 🎉🎉🎉🎉🎉🎉🎉
අනේ තේමියගේ බඩ😂
Mama saudi inne asawen kathawa balanawa serama kotas tika baluwa harima lassanai❤
ටිකක් වැඩිපුර දෙන්න. බැරි ඇයි...😥😥
මේ කතාව දාන්න වෙන චැ නල් එකක් නැති හැටි
අම්මලා දෙන්නා දුක බෙදාගන්න අතරෙ මොකාද යකෝ ජොකා පිටින් එතනින් ගියපු එකා 🤧🤧
යාලුවො දෙන්නා නම් හොඳට ගිලිනව
එහෙම තමයි හොදම යාලුවො 😁😁😂😂😂
අඩේ අද රෑ ඒ දෙන්නා ඩිස්ට ඩිඩිම් කරන දවස නේහ් 🤭😋
අන්ඩර්වෙයාර් එකකුත් දාගෙන එකෙක් වෙඩිම ළගින් ගියා 😂😂
ඇයි අවසාන කෑල්ලේ සිල්වියා ආන්ටි ට පිටිපස්සෙන් හිට ගත්තා ඇවිත් 😂
😂😂😂😂
@@pinipamaldeniya8746අම්මටසිරි ඔව්මයි.., හෙට තියෙන කොටසෙ නේද 😂😂, ඉනටත් අත්2 ගහගෙන හිටගත්තෙ 🤣🤣.
ලේඩි කෙනෙකුත් බිකිණිය ඇඳගෙන ගියා එතනින්…
බලන්න ඉතිං මුං වෙඩිමට ඇවිත් තියෙන හැටි 🤣🤣🤣
Eay Mey hotel ekey Room ehaka Inna kenek dear!Gon prashna Ahanna Eppa😢❤
@@sabrinahalkawela5444 අනේ ඇත්තද අනේ ඩියර්ර්ර්ර්, මම හිතුවෙ swim suite ඇඳගෙන වෙඩිම් එකට ඇවිත් කියලා… පව්… 🤭🤭
අනේ මේ ගොං කවුද කියලා තමුන්ම ප්‍රදර්ශනේ කරගත්තා තමුන් ගොං කමෙන්ට් එකක් දාලා 🤣🤣.
ශුවර් එකටම 50ත් පැනපු නාකි ඇන්ටියෙක්ද කොහෙද memes ගැන මෙලෝ හසරක් දන්නෙ නැති.
ටිකක් අඩු වයසෙ කෙනෙක්ට පෙන්නලා අහගන්නවා මම දාපු කොමෙන්ට එක ගැන.
ගොං වහන්තරාව. 🤣🤣
ඩියර්ර්… ඩියර් නෙමෙයි sambar deer 🤣🤣
Kathawe kotas adui ..
Very nice
ඕයාලාඉස්සරකීපාරක්ඕකබලලාතියනවද❤❤❤❤මමපොතත්කීයවලාතීයේනවා..... බලලාඑපාවේලානම්නැමට❤❤❤❤එකයිනෙමේයාලාදන්නෙ
පොත් 5 කියවපු වාර කියන්න බෑ. ඒවගේම නාට්‍ය එක කොටස ආයෙ අයෙ බලනවා. අනිත් අයට අපිට පිස්සු කියල හිතනවා ඇති
❤❤❤🎉
2 kotasth dana
E kale natya wala sathi ganwaka dewal dawasin iwarai.. Ekata dn kale.. Dawasa adinawa sathi ganak😂😂
Chathrika hodaine geethata wada
Matiya me kathawe kochra kesel kanna athida 😂
❤❤❤❤❤❤❤❤👍👍👍👍
ඔබ ලා කලබල වෙන්න එපා
නාඩුත් හාමුදුරුවන් ගෙ බඩු ත් හාමුදුරුවන් ගෙ
කඳුළු ආවා 😢
බබා ලැබෙන්න ඉන්නව කිව්වට චාතූර්යා ගෙ අක්කා ඔසරිය ඇදලා 🤔🤨
63 කොටස් ට්ක එවන්න
thanks
💐💐💐💐👍❤️
💛💖💛💖💛💖💛💖💛👌
ලඝ්ඝනයි.අද
මේකෙ පෝරුවෙ කොටසක් තිබුනෙ නැද්ද අනේ. අර බෑන්ක් එකේදි ගත්ත මාලෙ චාතුර්යගේ කරේ බදින්න ඕනෙ සීන් එකක් පොතේ තියෙනවනි. ඉස්සර කතාවට වඩා මේ කතාවෙ සමහර කොටස් අඩුද කියලා හිතෙනවා.
පෝරුවේ කොටස් පෙන්නුවේ නෑ
කතාව මුලින් පෙන්නන්දිත්....
❤❤❤❤❤❤❤❤💕🔥🔥🔥🔥🔥🔥🌹🌹🌹
මේ කතාවෙන් ගන්න තියෙන දේවල් ගොඩයි , ඒ ඒ චරිත වලින්
කෝ ඉතින් කතාව
අනේ මටනම් චාතුර්යා මනමාලි වෙලා කැතයි....මහා ගොං....
Dhaana kotasa balanawanan balanwaa halo api oya kathaawal baluwe sathiyata eka kotasayi ea kaale ohelaa wage una kaarayo unnea naha eakayu mea kathaawal lassanata nimaa une
Good. Lak🎉🎉🎉🎉🎉😢❤❤
🌹🌹🌹🌹🌹🌹🌹💕🌹💕🌹💕
🌹🌹🌹🌹💕💕🌹💕🌹💕🌹💕🌹
Adaraneeya yaluwo ❤❤ denna
💖💛💖💛💖💛🙏🙏💖💖
Me kathwe දෙවැනි kotas dannaa.
🙏💕🌹💕🙏🌹💕🙏🌹💕🙏🌹💐💕🙏🌹💐💕🙏🌹💐
මොන මගුලක් ද ඕක බලන්න දාන්කො මිනිසුන් කතාව බලන් හින්දද මෙහෙම කරන්න ඔහොම ගියොත් දාන කතා බලන්න මිනිසුන් නැතිව යයි සේරම යයි වෙන චැනල්වල කතා බලන්න අගේ නොකර දාන්න ඔය කතාව
මඟුල අගේ කර කර ඉන්නව,
ඔන්න ඕක දාපන් බං කල්පනා කර කර බඩ ගාවන්නෙ නැතුව🤔🤔🤔🤔🤔🤔🤔
😭😭😭😭😭😭😭
Dewani kotasath denna please
Mmm
Ekath bageyayi aseme kathawe poth 5 name baluwa ETH epa veemak na Kota's 2,kekeparedanneko ane
❤❤
Mata nm aduna 😢
🥰🥰🥰🥰
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mokdda aiyioo thama nane 8takiuwata😮
Iassanai katawa hari asawen balanne
dan drama wala wedding eka maasayak withara pennai
👍✌️👍✌️👍✌️❤️✌️👍✌️👍❤️👍✌️❤️👍✌️
Ane.apitA.weda.nethi.welawe.meka.denna..❤❤❤❤
අයියෝ..තියෙන්නෙ youtube නේ.. ඔයාට ෆ්‍රී වුන ඕනිම වෙලාවක බලන්න පුලුවන්නෙ 😄 ඔයාලගෙත් මාර රික්වෙස්ට් තමයි අනේ තියෙන්නෙ
2❤❤❤❤ohna😅😅😅😅
Kathwa muladi wage lassna na dan
ඇයි බං අගේ කරන්නෙ ඔච්චර අපි බලන හින්දද ඔක දාන වෙලාවට දාපන් පැය දෙකකට කලින් දාල ඇවිත් බල බල ගියාම විවුස් ගන්නද ඔහොම කරන්නෙ චැනල් එකත් අන්සබ්ස්ක්‍රයිබ් කරල නිකන් ඉන්නව බලන්නෙම නැ
ඒක නම් ඇත්ත
😢😢😢😢😢😢
සද්දෙ නැනෙ
අතාව පුරාවටම මාටිය කෑවේ 🍌 🍌 🍌
ගීතා 🤣
aadaraniyai hagumbarai