Happy Birthday Keshan. Dewantha came full circle, their love story officially beginning with this song in a classroom, to them singing this on their wedding day! How fitting for the most celebrated couple of all times, and especially in DI. They had a beautiful storyline (for most part) natural and a lovely courtship, beautiful solo’s to duets, heartache and pain scenes to love and commitment scenes, visits to police stations to hospitals, parental opposition to parental consent scenes of both set of parents, beautiful “Marry me” episode, bachelor to bachelorettes, trips to picture perfect locations, and coming full circle to their marriage wows as a handsome and elegant bridal couple, to sail to the sun set, in this case fly to the sunset for their life after the wedding. Hope to see them married with children someday. We can surely hope!
Keshan is the luckiest young generation actor. Because he had the opportunity to share the screen with the queen of sinhala cinema and with the princess of sri lankan small screen ❤ Best wishes to his carrier 🖤
නපුරු ආඩම්බර දඩබ්බරයෙක් මෙල්ල කරපු හරි අපූරු ආදරයක් ඒක..❤️
කෙශාන්- පුංචි තිරයේ හිතුවක්කාරම ආදරවන්තයා 😍
නයනතාරා -පුංචි තිරයේ අහිංසකම ආදරවන්තිය 😍
*මුල ඉදන්ම වෙනස් නොවුනු ආදරය❤* DEWANTHA ♡
☺️🥰🤗
එක එක චරිත වෙනස් වෙලා කතාව ඔහේ ගලාගෙන යද්දී වෙනස් නොවුණ ලස්සනම ආදර කතාව දෙවන්ත❤ මේ අවුරුදු ගානම හරි ලස්සනට ඒ ආදර කතාව අපිට දැනෙන්න දුන්නට thank u sm kesh💞thara✨️
ඔව් හැබැයි ඒකට ගරු කරන්න ඕනි මෙච්චරකල් කොහොමහරි හිටියනේ
කතා නොබල උන්නට ඒ සින්දුව ඇහෙද්දි නම් අමුතු හැගිමක් දැනේන්නේ.....❤❤❤❤❤❤
මටත් ඒ හැගීම කියන්න තේරෙන්නේ වචන වලින්
මම නමි හැමදාම දාපු දවසේ ඉදන්න බලනවා දැනුත් බලනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හැමදාම බලනවා
මුන් දෙන්නනම් ඇත්තටම බැඳලා වගේ ඉන්න relax එක බලන්නකෝ අනිත් කතාවල wedding දැක්කා මේ කතාවෙම wedding දැක්කා ඒත් මේ තරම් natural act එකක් දැක්කෙම නෑ act එකක් කියලා හිතන්නම බෑ කොච්චර දන්නවා වුනත් 🙈💫
Matath hithennema aththtama marry karapu dennek diha bln innwa wage
ඒක නම් ඇත්ත. ඒදෙන්නා ඇත්තටම marry කරල වගේ තමයි. එයාලගෙ eye contact එක නම්👌🔥🔥
A ththa kapal ekak thama
@@pushpakumara582 Hamoma ehema kiyanawa thamai. namuth ekata evidence nane aththa kiyala kiyanna tharam.
❤❤❤
දෙවෙනි ඉනිම ලස්සන කරපු එකම ආදර කතාව අවන්තගෙයි දෙව්මිගෙයි ආදරේ එදිරිමුණි සර් ඒක නම් ලස්සනට ලියලා තියෙනවා
ඒ දෙවන්ත එදිරිමුණිගෙ favourite couple එක නිසා ❤❤
ආදරේ නොකියා ආදරේ කරද්දි එදා අහපු මේ සින්දුවම අද ප්‍රශ්න ගොඩක් විසදගෙන අන්තිමට හැමෝගෙම ආදරේ එක්ක කියද්දි දැනෙන විදිහ ඒක හරි අමුතුයි..කේශ්තාරා thank you.දෙවන්ත අමතක නොවන දෙන්නෙක් කරාට.❤❤❤
අවාරේ හමා යන සැඩ සුළං
වැදී වැදී
රැක ගත්තේ නුඹ තමයි
පෙලා යන්නට නොදී....🥺❤️
මොන කරදර බාදක ආවත් කවදාවත් නොවෙනස්ව තිබ්බ ලස්සන ආදර කතාවක් "දෙවන්ත"🎀 කවදාවත් ඔයාලා දෙන්නව අමතක වෙන්නෙ නෑ💖 ගොඩක් ආදරෙයි😘 කතාවට උනාට අපිට හදවතටම වැදුන ලස්සනම ආදර කතාව තමයි දෙවන්ත ආදර කතාව❤️❤️❤️❤️ ඒ ආදරේට ගොඩාක් ආදරෙයි🥰❤️
කවදාවත් අමතක වෙන්නෙ නෑ මේ ආදර කතාව ❤ අවන්ත 🖤 දෙව්මි
Thank you Keshthara for everything 💕
461 episode එක මතක් උනා " මගේ මුලු ජීවිතේම තේරුම ඔයානේ "🥺❤️ එදා පන්ති කාමරේක කියපු සිංදුව අද හැමෝම ඉස්සරහ 😍❤️ අවන්ත හෙන ගැම්මෙන් නේ ඉන්නේ 🤭❤️කොහොම හරි අවසානෙට දෙව්මිව එයාගේ කර ගත්‍තානේ දෙව්මිට වඩා අවන්ත සතුටින් 😌😌
අවුරුදු 6ක් පුරා දෙව්මි අවන්ත වෙලා හරි අපූරු ආදර කතාවක් මැව්වට ඔයාලා දෙන්නට ස්තූතියි . ආයේත් දවසක මේ වගේ දකින්න ආසයි .
කෙෂාන් & නයනතාරා ❤
අනේ අද හරිම සතුටුයි මේ දෙන්නව දැක්කම
3:20 දෙව්මි" මන් එක්ක යන් කිව්ව ගමන එනවද " කියලා ඇහුවම අවන්ත ඇස් උස්සලා බලපු හැටි 🤭❤️
කේශ්තාරා එකට ඉන්න අලුත් නිර්මාණයක් බලන්න ලොකු හීනයක් තියෙනවා...මේ වගේ ගැලපීමක් තියෙන couple එකක් මම නම් දැක්කමයි...දෙන්නා කිසිම වචනයක් කතා නොකර ඒ ඇස්වලින් කතා කරන කතා කිරිල්ල නම් ආයෙ මං හිතන්නෙ නෑ වෙන කිසිම කෙනෙක්ට පුලුවන් කියලා❤️ අපි බලමු අපේ බලාපොරොත්තුව ඉශ්ට වෙයිද කියලා 😉😘
අනේ ඇත්තමයි මාත් තිරයක දැකපු "හොදම ගැලපීම" 🥺❤️ ආයිත් එකට දකින්න හරි ආසාවෙන් ඉන්නේ අපි හැමෝම 🥺❤️
ඔව් ඒක හැම දෙවන්ත❤❤ fan කෙනෙක්ගේ හිතේම තියෙන හීනයක්. කව්ද ඉතින් අපේ ඒ හීනේ සැබෑ කරල දෙන්නේ🤔
@@Aaaad25 ඒකනේ 😒
@@Aaaad25 Both of them will do it.
ආකර්ශනීය දෑසකට හිතේ නැවතුන හිතුවක්කාර, දගකාර ආදරය❤❤දෙවන්ත 😍😍
🥺❤️
ඉනිමේ අවුරුදු 6ක් නොසැලුනු එකම ආදර කතාව "දෙවන්ත " 🥺❤️ඉනිමේ ලස්සනම සිංදුව "හැමදාම ඔය දෑස " 🥺❤️ අදටත් මේ සිංදුව ඇහෙනකොට හරි අමුතු හැගීමක් දැනෙනවා වචන වලින් කියන්න තේරෙන්නේ නැති ආත්මීය තනුවක් 🥺❤️ හැමදාමත් එක වගේ ආදරෙයි දෙවන්තට කතාව ඉවර උනත් දෙවන්තව අමතක වෙන එකක් නෑ 😞❤️ teledrama එකක දැකපු ලස්සනම couple එක කේශ්තාරා strong chemistry ඒකට ලං වෙන්න කිසිම on screen couple එකකට බෑ එදා ඉදන් අන්තිම එපිය දක්වාම කේශ්තාරා දෙවන්තට 1000%සාදාරණය ඉශ්ඨ කලා 🥺🥺ඉතින් නයනතාරා අක්කී කෙශාන් අයියා ඔයාලට ගොඩාක් ස්තූතිය කොච්චර අමාරු කාලෙක උනත් දෙවන්ත වෙනුවෙන් රැදිලා හිටියට පුංචි තිරයේ ආදරණීයම ආදර කතාවට හිමි කම් කියන්නේ කේශ්තාරා බවට කිසිම විවාදයක් නෑ බොරුවට නැටුවේ නෑ දැගලුවේ නෑ අනිත් අය වගේ overacting නෑ හරි ලස්සනට දෙවන්තව ජීවමාන කලා හැමදාමත් හරි ආදරෙයි ඔය දෙන්නට ඉතින් දෙන්නටම සුබ පතනවා ඉදිරි අනාගතයට 🥺❤️ දෙන්නම ආයිත් එකම teledrama එකකින් හෝ film එකකින් පුංචි තිරයට හෝ රිදී තිරයට එයි කියලා හිතේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා 🥺❤️ ඒ වගේම කියන්න ඕනි කෙශාන් අයියගෙයි නයනතාරා අක්කිගෙයි හිනාව මාරම ලස්සනයි ඒ හිනාව හැමදාම ඔය විදියටම රැදිලා තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපිට පුලුවන් තරම් කාලයක් කේශ්තාරා ඔය දෙන්නත් එක්ක රැදිලා ඉන්නවා නයනතාරා අක්කි නම් දැන් අලුතින් වැඩ ගොඩක් පටන් අරන් කෙශාන් අයියා ඔයත් අලුත් වැඩ නිර්මාණ වලින් එන්න අමතක කරන්න එපා ලස්සන සිංදුවකුත් ඕනි හරි ආදරෙයි ඔය දෙන්නට 😚❤️❤️❤️❤️❤️
❤
❤️❤️
❤️❤️
මේ ආදරණීය වදන් පෙල හරිම ලස්සනයි. එහි ඇති ආදරණීය වදන්වලට මමත් එකඟයි. ඔබ දක්වා ඇති අදහස් මා සිත තුලත් පවතිනවා.
@@chandraniratnayake8201 🥺❤️
මේ සිංදුව නම් අවුරුදු ගානක් ගියත් ඇති වෙන එකක් නෑ ඒ තරම් ලස්සනයි දෙවන්ත ❤️🥀
අනේ ඉතින් මේ ආදරණීය ආදරය පටන් ගත්තෙත් අවසන් වුනෙත් මේ ගීතයෙන් නෙ?❤❤❤❤
අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී හිතක් තවරා පෙමක ඔබත් නිහඩව හිදී...🫠🫶
Happy Birthday Keshan.
Dewantha came full circle, their love story officially beginning with this song in a classroom, to them singing this on their wedding day! How fitting for the most celebrated couple of all times, and especially in DI. They had a beautiful storyline (for most part) natural and a lovely courtship, beautiful solo’s to duets, heartache and pain scenes to love and commitment scenes, visits to police stations to hospitals, parental opposition to parental consent scenes of both set of parents, beautiful “Marry me” episode, bachelor to bachelorettes, trips to picture perfect locations, and coming full circle to their marriage wows as a handsome and elegant bridal couple, to sail to the sun set, in this case fly to the sunset for their life after the wedding. Hope to see them married with children someday. We can surely hope!
මේ සිංදුව ඇබ්බැහියක් වෙලා😍😍
දෙවන්ත ලස්සන ආදර කතාවක් ❤❤
56 වෙනි එපියෙන් පටන් ගත්ත ආදරණිය ආදරය අපි බලන් හිටපු දවසක් මේ තරම් කල් අරන් හරි දුන්න එක ගැන මාරම සතුටුයි ❤ඒ සින්දුව ගිය පලවෙනි දවසටත් වඩා අද ලස්සනයි ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පුංචි තිරයේ ආදරණීයම ආදර කතාව දෙවන්ත 😍😍😍😍😍😍😍😍😍😍
461 episode එකේ ඒක අහලා මේක අහන්න ආවා දෙන්නා එදාට වඩා අද ආදරණීයයි 🥺❤️
අනේ වෙනදා වගේම දෙව්මි අවන්තගෙ අතේ පැටලිලා, වෙලිලා ඉන්න අපුරුව.
හරිම ආදරණීයයි.🤗🤗😍😍😘😘
සිංදුව යන අතරමැද තාරා කේෂ්ගෙ මුණ අතගාන්නේ. කේෂ්ට ලැජ්ජා හිතුනද මන්දා
නමුත් ඒක හරිම ආදරණීයයි. 🤗❤️
@@user-ashthilin2330ඔව් අනේ දෙන්නටම ලැජ්ජ හිතුනද කොහෙද 😂🙈
අවන්තට නම් දෙව්ගෙන් ගැලවිල්ලක් නෑ වගේ. අවන්තගෙ අත නිතරම පටලවාගෙන තමයි ඉන්න හදන්නේ. අමීෂා ඇන්ටිගෙ ලෙඩේ ගැන අවන්ත, දෙව්මිට මුලින්ම කියන තැන
Episode - 971
දෙව්මි - "හැබැයි අවන්ත මං එයාට කැමතියි. ඒ මොකද දන්නවද? මේ ලෝකෙ මම වැඩියෙන්ම ආදරේ කරන කෙනාව මේ ලෝකෙට බිහි කලේ එයානේ."
අවන්ත - "හැමදාම වගේ මාත් එක්ක ඉන්නවා. ප්‍රශ්න වලදී"
දෙව්මි - "ඉන්න නේන්නම් කැමති වුනේ කිව්වත් නොකිව්වත් ඉතින් ඇණයක් වෙලා ඉන්නවා පැටලි, පැටලි"
අවන්ත -" ඇණයක් නම් වෙන එකක් නෑ නේද?" ඒ කොටස මතක් වුනා.🤗🤗
@@ashthil2330 අනේ දුක හිතුනා ආයිත් අවන්ත,දෙව්මි කියලා දෙන්නෙක් නෑනේ බලන්න අපිට 😞😞
@@Virangadesini532 ඒක නම් ඇත්ත. 😥
කතාව අමතක කරත් ඒ ආදරේ අමතක වෙන්නෙ නෑ ..එදා ක්ලාස් එකේදි සිංදුව ඇහෙද්දිත් හිතට ගොඩක් දැනුනා..අද ඒ ආදරේ ජය අරන් වෙඩින් එකේදි ඇහෙද්දිත් එහෙමයි❤
සුදු ඔයා 😁
@@MadunamaliDilrukshi-zx1sl ඔව් ඔව් ..මම 😍
කෙෂාන් අයියා.... ❤❤❤ ආදරෙයි..
මුල ඉඳලාම තිබුණ එ ආදරය ❤❤❤❤❤
පුංචි තිරයේ මම දැකපු ලස්සනම ආදර කතාව. මම දෙවනි ඉනිම මම බලන්නෙ 2024 .ඒත් මේ නාට්‍ර්‍ය ගැන ,දෙව්මි අවන්ත ගැන ඔයාලා සැමදෙනාම ලියපු ආදරනීය කමෙන්ට් අදටත් ඇත්ත ❤👌👍✊🫶🏻කේෂාන් නයනතාරා ආයෙත් අපට මුනගස්වන්න සොදුරැ රචකයෙක් සහ අධ්‍යකෂවරයෙක් අනේ එකට මුනගැසේවා🙏
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට...🥺❤️
ලස්සන මතකයන් එක්කල ආදරනීයම පුංචි තිරයේ couple එක❤ ආයම දවසක පුංචි තිරයේ හෝ රීදී තිරයේ ආදරනීය යුවලකට පන දෙන්න🥺 ඒ ගැලපීම මම දැක්ක හොදම ගැලපීම🥰🥰🥰🥰
මාත් තිරයක දැකපු ලස්සනම ,හොදම ගැලපීම 🥺❤️
කවදාවත් අමතක නොවන ආදර දෑස❤❤
හැමදාම ඔය දෑස , පරණ එකයි අලුත් එකයි දෙක ම බලන්න පුළුවන් දැන්
අනිවාර්යයෙන්ම
@@Virangadesini532ඒ අතරේ කොච්චර දේවල් නම් වුණා ද, එහෙම අතීතයක් තියෙන්නේ දෙවන්තට විතරයි ❤
ඔයාල දෙන්න අලුත් කතාවක් ගෙන්නකො මම දැකපු ලස්සන ආදරය දෙවන්ත
අනේ ඒ දෙන්නාගේ ආදරේ 🤗❤❤
ඇත්තටම ආදරය අහිමිව යන වේදනාව ඉතා දක්ෂ ලෙස අවන්තගෙ චරිතයෙන් නිරූපනය කරන්න කෙෂාන් තරම් සුදුසු රංගන ශිල්පියෙක්
තවත් නෑ කියලා තමයි මේ එකතුවෙන් පෙනෙන්නේ. ❤😍
ඒකනේ කෙෂාන්ට මේ තරම්
කැමති🤗
කොහොමද දඩබ්බර අවන්ත මෙල්ල කරගත්තු හැටි ඒක තමයි ගැහැනියට බැරි දෙයක් නෑ ❤❤❤❤ අදරේයි දේවන්ත පවුලට
අම්මෝ කියලා වැඩක් නෑ ඒක නම් 🥺❤️
ඒක නියමයි 👍
දෙන්නගෙ තවත් ලස්සන අාදර කතාවක් පුංචි තිරයෙන් බලන්න බලන් ඉන්න මා හැර තව සිටීද?
අනිවාර්යයෙන්ම
Aniwaryen
අනිවාර්යයෙන්ම ✌️
අපි දැන්ම ඉදලම ලෑස්තියි බලන්න. කතාව දෙන එකනෙ පරක්කුව.
දෙවන්ත කොතනකද අපි එතන❤❤👍
ඉන්නෝ ✌️😍
Never thought we could see this song like this…. Love dewantha ❤
Keshan is the luckiest young generation actor. Because he had the opportunity to share the screen with the queen of sinhala cinema and with the princess of sri lankan small screen ❤ Best wishes to his carrier 🖤
Yep. 👍 good comment.
Oya dennage act ekak ona Ekata inna adarei kesh thara ❤❤❤❤❤🎉🎉🎉🎉
Lassana ardarayak💑❤❤❤❤
ඇස්වලින් කතා කරන ආදරණීයම ආදරය දෙවන්ත ❤❤
යුගයේ ආදරණීයම ආදර කතාව "දෙවන්ත "
යුගයේ ආදරණීයම ටෙලිනාට්‍ය යුවල "කේශ්තාරා " 😍😍😍😍😍😍😚😚😚😚😚
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤💖💖💖💖❤❤❤❤
අනේ එයාලා ❤
ඒ ආදරේ.ඇස් වලින් කතා කරන 😍
අවුරුදු 3ක් ගිහිනුත් අදටත්
trending 1 තියෙන එකම episode එක 892 තියෙන්නෙ
දෙවන්ත නමින්. ඒකම ඇති ඒ දෙන්නාගේ ආදරය කොච්චර අනිත් අයට දැනෙන්න දෙනවද කියල කියන්න. ❤❤
අනිවාර්යයෙන්ම ඒ recod එක ඉනිමෙන් නෙවෙයි වෙන කිසිම drama එකක් වත් කඩන්න බෑ 👌👌
@@Virangadesini532yes, absolutely 👍
trending 1 nm rashlith una@@Virangadesini532
ලස්සනම ලස්සන onscreen couple එකක් අපිට familiar කළාට ගොඩක් ස්තූතියි ඔයාල දෙන්නටම 🥺❤🤩...
ඒ කාලේ පිස්සුවක් වුණු සිංදුවක් නේ 🤩...
All the best Nayanathara & Keshan ..... wish your shining future 🥺
ඇත්තටම සතුටුයි නයනතාර නැවත මේ කතාවේ නැති එක ගැන😊 ..... කෙශානුත් මම හිතන්නේ කොටස් 2 , 3 ට වගේ 😊
හැමදාම ඔය දෑස හමු නොවන විට..
නොසංසුන් හිත තාම වාරු නෑ මට..
මං එක්ක යන් කිව්ව ගමන එනවද..
සොඳුරු මාවත ලඟට ඇවිත් ඉන්නද..
දෙවන්තට ලැබුන පලවෙනි සිංදුව😍 එදා වගේම තමයි.. තාමත් මේ සිංදුව ඇහෙද්දි දැනෙන්නේ අමුතුම feeling එකක්❤ කවදාවත් අමතක නොවෙන ආදර කතාවක් වේවී දෙවන්ත 💝
අනිවාර්යයෙන්ම මටත් එහෙම හැගීමක් දැනෙනවා මං වැඩිපුරම ආස "මං එක්ක යන් කිව්ව ගමන එනවද ,සොදුරු මාවත ලගට ඇවිත් ඉන්නද " ඒ කොටසට 🥺❤️
@@Virangadesini532 👍❤
කෙෂාන්❤නයනතාරා ❤ දෙරණ සොයාගත් සුපිරිම 🌟🌟දෙකක්.
මෙන්න නියම ආදරේ❤😘
පුංචි තිරයේ සුන්දරම ප්‍රේම කතාව එසේ අවසන් විය........ 🥺🥺🥺
Drama ekakda Dr.eththa love 1 dha
Drama
@@Suba-Subashi Drama එකක්ද කියල අමතක වෙන ගානට මේ දෙන්නා රඟපෑවා... ඒක තනිකරම පිස්සුවක්. එපි 49දි ( Fast forward) ඉස්සෙල්ලම එක ෆ්‍රේම් එකේ පෙන්නන්නෙ. එතන ඉඳන් මේ දෙන්න ඉන්න ගොඩක් එපි තාම බලනවා.... 420, 432මාර ලස්සනයි. නැචුරල්.
Best ever onscreen couple ❤Keshan and Thara, thanks for the happiness you brought us . Wish you all the best for future work .
කොච්චර කාලයක් ගියත් එපා නොවෙන සිංදුවක් 😔❤️
❤️❤️......... දෙවන්ත 😍
Forever in our memory - Dewantha ❤
ආය ඉතින් දෙවන්තව දකින්නේ වෙන්නේ නෑ නේද කියලා මතක් වෙද්දී නම් අප්සෙට් ටිකක්😣 ඒ උනාට තව අදන්නේ නැතුව කතාව ඉවර කරපු එකම ලොකු දෙයක් නේ🤣
Dewanatha forever❤️
අනේ...❤❤❤😍
පුංචි තිරයේ ආදරනියි ම කතාව
නපුරුකම්, දඩබ්බරකම්, මුරන්ඩුකම්, රන්ඩු, හිත් රිදීම්, බිදීම් මේ සේරම එකතු වුනාම තියෙන්නේ වචනයකින් කියන්න බැරි පුදුමාකාර ලස්සන ආදරයක් ❤❤
හරියටම දෙවන්ත ආදරය වගේ😍😍
Thank You Soo Much Keshthara For Everything..😫💖🍃
කාලෙකට පස්සේ ලස්සන දර්ශනයක් දැක්කා.ඇත්ත wedding එකක් වගේමයි.අනුහස් පුතාටත් ලස්සන අනාගත්‍යක් වේවා!!❤
Thank you dewantha nice song api digatama values thamath balanawa nice acting keshanaiyya a nd nayanathara akka😁😁wish to all the beat both of you😀😀
මොනා උනත් ආසම සිංදුවක් ඉතින් ❤
wow දෙවන්ත ❤
Deweni inime siyaluma actors la saha actress lata thanks mechchra kalayak me kathawa lassana karata.Ithin yugaye adaraneeya kathawa adin nimayi.Awasanaya lassanai.❤
Adraii dewantha hamadamath lasanai song ❤❤❤❤❤❤❤
Congratulations all of deweni inima.love❤❤❤❤❤❤ derana.
මන් දැක්ක ලස්සනම ආදරේ Dewantha😍❤️😘🌹✨
හැම විශේෂ episode එකක් වගේම දෙන්න ගියෙත් social media platform කනපිට ගහල ❤ 💪
UA-cam එකට එහෙම අඩිය තියන්න බෑ guys හැම තැනම දෙවන්ත wedding photos and videos 🖤
That's Dewantha Power❤❤
ඒ දෙන්නාගේ ආදරය හැමෝටම දැනෙන්න දෙන විදිය හරිම අපුරුයි🤗🤗
සිරාවටමයි 👌❤️
කවදාවත් අමතක නොවන ආදර අන්දරය
Dewantha - The definition of perfection ❤
මෙ සින්දුව හරි ලස්සනයි ❤❤😊✌✌😊
Lovely dewantha ❤
Happy one week anniversary dewantha ❤️ මේ wedding එක ගැන post එකක් නොදාපු yt channel එකක් insta , fb page එකක් නැතුව ඇති, කතාවක couple එකකට මෙච්චර social media attention එකක් positive විදියට ලැබුන නන් ඒ මේකටයි 892 episode එකටයි තමයි 👊❤️
👌❤️
මම social media නැහැ පොඩිඩක් කියන්නකෝ wedding ඵකේ ප්‍රතිචාර ගැන. කොහෙද ඔය post තිබිබෙි කවුද දාලා තිබිබෙි වගේ දේවල්. wedding episode ඵක තාම trendingද
@@sachiepereira2839 ඇයි අනේ දෙවන්ත වෙඩින් එකේ වීඩියෝ ටික ඔක්කොම trending ,ඊට පස්සේ දෙවන්තගේ fan page ටික් ටොක් එකේ ,fb එකේ ඒවා දාලා yt channel වලත් එහෙමයි දෙවන්ත වෙඩින් එකේ 4ටෝ fb එකේ ගොඩාක් තියෙනවා ටික් ටොක් එකෙ ගොඩාක් වීඩියෝ තිබුනා
දෙවන්තට දුන්න සිංදු "හැමදාම ඔය දෑස ,නෙතු යුග trending list eke derana yt channel eke tiyenne ewta comments godak tiynw
@@sachiepereira2839 වෙඩින් episode එක තාම trending
Wow ❤🥺 heart touching
ආදරණීය දෙවන්ත කිසිම දිනක අමතක නොවන ආදරණීය ආදර කතාව. අවුරුදූ හතකට ආසන්න කාලයක් දෙව්මි අවන්ත වී අපගේ ආලින්දයට ආදරණීය ඔබ දෙදෙනාට අපි හැමදාම හරිම ආදරෙයි.ඔබ දෙදෙනා සැබෑ ලොව සැබෑම ආදරණීය සුන්දර පෙම්වතුන් වුනා නමි හොඳයි කියල හිතුන වාර අනන්තයි.ඒ ඔබ දෙදෙනාගේ රංගන දක්ෂතාවය නිසාමයි.ඔබ දෙදෙනාට සුභ පතනවා.නැවතත් අපගේ ආලින්දයට ආදරණීයන් දෙපලක් ලෙස එන්න. ඔබ දෙදෙනා පුංචි තිරයෙත් රිදී තිරයෙන් දිදුළන තරු බවට පත්වේවා!
.ඔබ දෙදෙනා සැබෑ ලොව සැබෑම ආදරණීය සුන්දර පෙම්වතුන් වුනා නමි හොඳයි කියල හිතුන වාර අනන්තයි. Sooner or later this gonna happen.💯💯💯💯💯💯💯❤❤❤❤💘💘💥💥💥💥💥.
@@sgjbellanaga8708do you have a sure mind (evidence) for that.i mean really, really sure.
දෙවන්ත ❤
අනේ එයාලා😍දෙවන්ත
Awantha Dewmi adare danenna prekshakayanta dunna adaraneeyama screen chemistry eka. Hamadama apita oyalawa mathaka thiyenwa. A tharam oyala denna apita badunu charitha. Keshan Thara idirigamanta suba pathum. Puluwan nm aye denna ekata lassna kathawakin enna. Api bln innwa.
Dewantha love you forever❤❤❤
දෙවන්ත💖💖💖💖
Dewanthada awanthada 🥲
දෙවන්ත තේමා ගීතය ❤
Dewantha lassanai ❤❤🎉🎉
අවුරුදු 5කට කලින් නිකුත් කරල youtube platform එකේ විතරක් කෝටි 2කට ආසන්න නැරඹුම් වාර හිමි කරගෙන තිබ්බ,
හැම කෙනාම වගේ බලල තිබ්බ, අලුතින් එක වචනයකවත් නැති පරණ සින්දුව වටේ ප්‍රේක්ෂකයො නැවත එකතු වෙලා තියන අපූරුව ❤️🥺
කේශ්තාරා මැව්ව දෙවන්ත උන්මාදය තමයි ඉතිං ❤️❤️🖤
අනිවාර්යයෙන්ම 🥺❤️
ඒ වුනාට අනේ හිකනල්ස් කියන්නේ එයාලගෙ අරයලා ඉන්න නිසා කියලනේ.
එතකොට දෙවන්ත රගපාලම නැද්ද? 🤔🤔
@@Aaaad25 පිස්සු උන්ට කේශ්තාරා තමයි හොදටම ඒ චරිත ඇතුලේ ජිවත් උනේ
Eylge aluth sinduwala views dakinkota ek penawa 😂 mokada e set ek popularity maninne views walinne 😁
@@hesh123 ඔව්ව් 😂
Dama wal lassanam kapal ak 💐💐💐💐
අනේක බාධක මැදින් ජය ගත් ආදරයක් .
දෙවන්ත ලස්සන යි❤❤❤❤
ලස්සන ❤❤❤❤
0:17 හිනාව😍
❤❤❤wow dewantha .thx adri ❤❤❤❤
Akki aiyii goodka lassani goodka parisamata innee budu sarani ❤❤❤❤❤
ලස්සනයි ❤❤
මට witharada nayanatharawa madhuri dixizit wage penne..අවංක hadawathinma man kiynne harima lssanai devmi oya 😍😍😍awantha and devmi balapu drama walin හදවතට danunu lssana couple ekak❤❤❤ mata kynna puluwan man dakka lassanama ආදරණීය couple ekak දෙවැනි ඉනිමේ,අමතක wenne na oya dennawa nam 💋
Dewantha ❤❤❤
ඒක ඇක්ට් එකක් නෙවෙයි අනේ ඇත්තම වගේ ❤
Eyes speak louder than words ❤
Adorable couple….❤
Ade Meka trending…. Kochchara ahuvath epa wenna nathi sinduvak ❤
Ape adare kathava me……❤
Ammo e dennage lassana ❤