පක්ෂ සරණ ගිය සුධීරානන්ද හිමිට වටිනා අනුශාසනාවක්..

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 115

  • @HapuwalanaChandrawansa-gg9qj
    @HapuwalanaChandrawansa-gg9qj Місяць тому +9

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශණාව ඉතාමත් වටිනවා ..
    අගය කරමින් පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ලැබේවා කියා මෙත් සිතින් ප්‍රාර්ථනය කරනවා ....!

  • @PadiyathalaweNanda-ly7fu
    @PadiyathalaweNanda-ly7fu Місяць тому +8

    ඔබවහන්සේට ගොඩාක් පිං.ඇස් ඇර දුන්නාට.බුදුසසුනේ කොහේද ඔය උපාධි තියෙන්නෙ.කොහේද කියා ඇත්තේ දේසපාලුවන්ට කඩේ යන්න.සිල්වත් ගුණවත් භික්ෂූන් පාලකයාට අවවාද අනුසාසනා කරමින් නිවැරදි මගෙ ගෙන යායුතුයි එයයි පැවිද්දාගෙ වගකීම.

  • @b.g.sumanawathi9824
    @b.g.sumanawathi9824 Місяць тому +9

    බොහොමත්ම පින් අපේ පින්වත් ස්වාමින්වහන්ස..🙏🙏🙏 මේ රට ජාතිය බුද්ධ ශාසනය සුරැකීමට ගන්නා වූ වීර්ය හා මහන්සියට ..පින්වත් බුදු පුතුන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා ..🙏🙏🙏

  • @Penny-b9x
    @Penny-b9x Місяць тому +9

    අපගේ උත්තරීතර පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරණත් දෙව් රැකවරණයත් පිහිටත් ආරක්ෂාවත් ලැබේවා නිරොග සුවයත් දීර්ඝායුෂත් ලැබේවා, නිරතුරුවම සතර වරම් දෙවියන්ගේ බැල්ම ලබත්වා.

  • @Lanka-j3i
    @Lanka-j3i Місяць тому +6

    🙏🙏🙏
    කනගාටුයි බුදූ දහමට අගෞරව කරන මිනිසුන්ට සමහර සංඟයාවහන්සේලා සහය දෙන එක
    ඒවගේම තමයි මෙ රටෙ රැල්ලට යන අඥාන සිංහල බෞද්ධයන් ගැනත් කනගාටුයි
    .

  • @Penny-b9x
    @Penny-b9x Місяць тому +10

    සාදු සාදු සාදු අති සුන්දරයි පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා

  • @TRCSilva-dk9ho
    @TRCSilva-dk9ho Місяць тому +10

    අවසරයි 🙏
    හාමුදුරුවනේ හැකි ඉක්මනින් zoom meeting 1k ගන්නකෝ.
    සාසනයට හිතැති හාමුදුරුවරුන්වත් එකතු කරගෙන. ධම්මවිජය හාමුදුරුවෝ, ගල්ගමුවේ හාමුදුරුවෝ වගේ වැඩදායී කිහිපදෙනෙක් හරි එකතු උනොත්.

    • @osuuyana8288
      @osuuyana8288 Місяць тому

      ඔය කියන අය තක්කඩි ටිකක්නෙ බුද්ධ සාසනය විකුණන්කන.

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka Місяць тому +4

    ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි! 🙏 දැනුමෙන් උගත් මෝඩයාත් ප්‍රඥාවන්ත පුද්ගලයාත් අහසට පොළොව වගේ යි..

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 Місяць тому +4

    Ape hamuduruwane niyama budu puthek.❤❤

  • @chagedara3045
    @chagedara3045 Місяць тому +5

    ප්‍රසිද්ධ මාධ්‍යක සිල්වත් ධර්මය දන්නා භික්ශුන් ....එකිනෙකා කොටා ගැනීම වැරදක්.... මොකද උන්වහන්සේගේ මතය වෙනස් වුනාට..උන්වහන්සේ ධර්ම දරයි...සිල්වත්... මේවා බලලා පන්සිල් වත් නැති උන් ඒ ස්වාමීන් වහන්සේට ගරහනවා... ඒක පවක්...
    සුකෝ සංඝස්ස සාමග්ගී... සංඝයාගේ සමගිය බොහෝ යහපත් පිණිස පවතින්නේය....
    කල යුතුව තිබුනේ...එහෙම දෙයක් නිරාකරණය කරගැනීමට අවශ්‍ය නම් ...පෞද්ගලිකව හෝ... උන්වහන්සේත් මේ සාකච්චාවට කැදවා ප්‍රශ්න කිරීමයි....🙏🙏

  • @tusetuse3853
    @tusetuse3853 Місяць тому +14

    ළුක පාරක් රට බන්කොලොත් කරන්න උදව් කරල කැලෙට පැන්න නැවත ආයිමත් මතුවෙලා ස්වාමීන් වහන්ස ඹබ වහන්සේ කියන්නේ සමිපුර්න ඇත්ත ඹබ වහන්සේ ට බුදු සරණයි බුදු සසුන රැක ගන්න ස්වාමීන් වහන්ස

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 Місяць тому +2

    අද නිර්මල බුදු දහම ආරක්ෂා කර ගන්න වෙලා තියෙන්නෙ හොර ශමණ වෙස් ගත් අයගෙන්

  • @dilz1229
    @dilz1229 Місяць тому +1

    බලන්ගොඩ කස්සප හාමුඩුරුවො ඇතුලු මේ කතා කරන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලාගෙන් අපි අහන්න ඕනෙ මේ වෙලාවෙ රට බේරගන්න අපි කාටද චන්දෙ දෙන්න ඔනෙ

    • @SasithUdayanga
      @SasithUdayanga Місяць тому

      Npp හැර ඕන මගුලක් කියන්නෙ
      අර 3 ම එකක්නෙ 😂

  • @Karma.sinhala
    @Karma.sinhala Місяць тому

    මේකනම් අහන්නම වටින දේශනාවක්

  • @ChandraniJayawardana-c1s
    @ChandraniJayawardana-c1s Місяць тому

    😮දැන් සමහර භික්ෂුන් මේවගේ ගිහි පැවිදි දෙකටම නෑ .ඵයාල හිතෙනව ඒවා අපට තේරෙන්නෙ නෑ කියල.

  • @n-lyrics8798
    @n-lyrics8798 Місяць тому

    සුධිරනන්ද හිමි 😢😢😢

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 Місяць тому +2

    🎉 සුවපත් වේවා 🎉

  • @prasadmendis4187
    @prasadmendis4187 Місяць тому +1

    කැලණි ගගේ නාපු නයි සාදු මහවැලියෙන් නාවපු "චානක්‍ය"...

    • @SasithUdayanga
      @SasithUdayanga Місяць тому

      Npp විතරයි වැරදී බන්.
      අනිත් ඔක්කොම හරි 😀🙏

  • @truefeelings3174
    @truefeelings3174 Місяць тому +2

    මේක youtube දාන්න කලින් ගිහින් උන්වහන්සේ හමුවෙලා කතා කරානම් වටිනවා ... බෞද්ධයෝ සීසීකඩ යනවා මේ වැඩෙන් ..

  • @dianadissanayake764
    @dianadissanayake764 Місяць тому

    ඔබවහන්සේගේ කියන දේ හරි

  • @Penny-b9x
    @Penny-b9x Місяць тому +2

    සාදු සාදු සාදු

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Місяць тому

    Yako අපිත් රාජපක්ෂ පවුලෙ unta Rawatuna
    Gota ගේන්න රට ඉඳන් ආවා ..
    මිනිස්සු කවුරුත් Rawatenawa..අපි paul පිටින් kalyakma..රාජපක්ෂ .රනිල් pema dasa .okun ගේන්න ..chande දුන්නා
    Anurata chande දෙන්න පිට sakwalin gennada කියන්නේ

  • @janithpabasara9747
    @janithpabasara9747 Місяць тому +17

    මට බයයි බන් අපි දුප්පත් උනත් කවද හරි මහන්සි වෙලා ගොඩ එන්න පුලුවන් කමක් තිබ්බා. මුන් ආවොත් රට කොමියුනිස්ට් කරලා එකාදිපති වෙයි ඉට පස්සේ private වයාපාර රාජ්‍ය සතු කරයි ඉට පස්සේ එවා කඩා වැටිලා පාඩු ලබයි. රටට තෙල් නැති වෙයි ලයිට් කපයි සමාජවාදය වපුරයි රට කයි හොරා කයි විදේශ සබදතා නවත්වයි jvp අ‌වොත් ඉවරයි😪බුදු දහමත් නැති කරයි අපේ රට කයි

    • @lakmala2854
      @lakmala2854 Місяць тому +7

      ඒක තමයි පරන හොරුම රට පාලනය කරන එක හොඳයි නේද

    • @herathbanda9041
      @herathbanda9041 Місяць тому +4

      රෙද්ද තමයි

    • @nawatime_titha
      @nawatime_titha Місяць тому

      @@herathbanda9041 රවි කරැනනායගම් ජනපති කරමු...

    • @iceice5753
      @iceice5753 Місяць тому

      ඔයා වගේ අදහස් අැති මිනිස්සු තමයි රට බංකොලොත් කලේ.
      රනිල් පොහොර කම්හල වික්කා මතක නැද්ද.
      බුද්ධාගම තියෙන්නෙ සසරින් බේරෙන්න.ධර්මය විනාස කරන්නෙ දුප්පත්කමට මහන වුන සමහර අය සහ දේසපාලනය ට මහන වුන අය සහ ඔබ වගේ අදහස් අැති අය.
      ටෙලිකොම් විකුනන්නෙ අැයි.අලාභ ද.
      සජිත් ගේ ගැහැනිය රට විකුනනවා.විනාස කරනවා.කියත් මගෙ තක්කඩියන් සහ කැසිනො සුමති කුඩ්ඩො වට කරගෙන.
      රනිල් දැන් සෞඛයෙන් පිරිහිලා.දැවී යන්න ලඟයි.බැරි රනිල් උපදේසක 92 තියාගෙන රට වෙනුවට යහලුවෝ හදනවා.
      ්‍ර

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Місяць тому

      ​@@lakmala2854😂😂😂😂 නියමයි

  • @dhammajothi2384
    @dhammajothi2384 Місяць тому +6

    උන්වහන්සේ අපි ලග උන්වහන්සේට තිබ්බ ගෞරවය උන්වහන්සේම විනාශ කර ගත්තා

  • @tharangasampath4567
    @tharangasampath4567 Місяць тому

    හාමුදුරුවනෙ ඔබ වහන්සෙ සියලුම දෙවල් දන්නවා වගෙනෙ කතා කරන්නෙ බලන්ගොඩ කස්සප හමුදුරුවො කුනු මයි හොයන්නෙ

  • @malpanachandrathissa8465
    @malpanachandrathissa8465 Місяць тому +1

    පිරෙන් අධ්‍යාපනයෙන් ගත්ත පණ්ඩිතකම් උපාධිකා නිසා තමයි අද බෞද්ධාගම නැත්තට නැතිවෙලා තියෙන්නේ. ආගම පරිහරණය කරන පිරිස අඩු වෙලා තියෙනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය කොටස් දෙකක් තියෙනවා. ලෞකික සහ ලෝකෝත්තර කියලා. මේ වගේ උගන්වන්නේ හැමවෙලාම ලෝකෝත්තර මාර්ගය නෙමෙයි. ලෞකික මාර්ගය ඒක නිසා මිනිස්සු නිවැරදි ධර්මය හොයන යද්දී ස්වාමීන් වහන්සේලාට වෙන්නේ ගෙදර යන්න තමයි.

  • @sandyajayasekara347
    @sandyajayasekara347 Місяць тому

    Sathyak swamini wahansa. 🙏

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 Місяць тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz Місяць тому +1

    මේව අහලවත් කුහක හාමුදුරෑවෙ හැදෙයිද?

  • @iceice5753
    @iceice5753 Місяць тому

    බුදුන් වහන්සේ දේසනා කලෙ කුසලය වැඩීමයි.
    පින් පව් වාදයක් නොවෙ.
    ගිහි ගෙදරින් නික්මුනෙ කිංකුසල ගවේසි කියලා.
    ධර්මයෙ හැසිරෙන්නත් කුසගිනි නිවා ගත යුතුය.
    ද්වේසය මෝහය රාගයෙන් මිදිම නිවනයි.

  • @n-lyrics8798
    @n-lyrics8798 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikapremajith8523
    @rasikapremajith8523 Місяць тому +1

    මම දේශපාලනය කතාකරන්නෙනැ හැබැයි සූදිරානන්ද සාවාමින් වහන්සේ දර්ම දර විනය දර ශුද්ධ බුද්ද තිපිටක වචනය දේශනා කරන සාමින්වාහන්සේ නමකි නමුත් දේශපාලන වේදිකාවට නැගිම මම අනුමතකරන්නැ.🙏🙏🙏

    • @samithsun7099
      @samithsun7099 Місяць тому

      ඒ හැමදෙයක්ම වෙනස් වෙනවා මිතුර මාක්ස්වාදය වැලද ගත්තා ම

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s Місяць тому

    " ගත " කැලයේ උනත් ,
    " හිත " නගරයේ .
    ඒ බව , බුදු රජානන් වහන්සේ දේශනා කරල තියෙනවා .

  • @nawatime_titha
    @nawatime_titha Місяць тому +1

    අන්න හරි හාමුදුරැවනේ ...
    ලගටම ගිහින් මුණ බලාගෙන අහන්න.නැතිනම් පොත් බලලා video වලින් උත්තර දේවි.
    🙏🙏🙏

  • @indikaukgahakumbura563
    @indikaukgahakumbura563 Місяць тому +1

    💯🙏🙏🙏

  • @SasithUdayanga
    @SasithUdayanga Місяць тому

    වටෙන් වටෙන් කියන්න ඕන නෑ කෙලින්ම කියන්නකො
    Npp යට චන්දෙ දෙන්න එපා කියල 😂
    රනිල්ව නාමල්ව ඒම නම් නිකමටවත්
    විවේචනයට ලක් උන් නෑ.
    ඒ දෙන්න එක පවුලෙ මිනිස්සු හින්ද දෙකම අවුලක් නැද්ද.?
    පලමු මනාපය රනිල්
    දෙවන මනාපය නාමල්
    සාදූ සාදූ සාදූ අපේ ස්වාමීන්වහන්ස 🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 Місяць тому

    ණයට කහින කහකඩයෝ නම් ශාපයක් 💩

    • @sunildayarathna9494
      @sunildayarathna9494 Місяць тому

      Bikshun wanselata banine apaye yathura gatha gihi gahattayo

  • @dhammajothi2384
    @dhammajothi2384 Місяць тому +6

    අපිට නොකල යුතු දෙතිස් කතා ගැන කියා දෙමින් උන්වහන්සේ වේදිකාවට ගැනලා දෙතිස් කතා කරනවා.

  • @nawatime_titha
    @nawatime_titha Місяць тому +1

    ද්වේශක්ඛයෝ නිබ්බානං
    මෝහක්ඛයෝ නිබ්බානං

  • @Gaminikumara51
    @Gaminikumara51 Місяць тому +8

    මේ තක්කඩි ශ්‍රමණ වේශධාරීන් බඩ ගෝස්තරේ වෙනුවෙන් බිල්ලො මවමින් තක්කඩි දේශපාලකයින්ට කඩේ යමින් රටේ සිදුවීමට නියමිත දේශපාලන ප්‍රාතිහාර්ය කඩා කප්පල් කිරීමට දේශපාලන කොන්ත්‍රාත් කරුවන් බවට පත් වෙමින් කටයුතු තරමින් සිටිති මේ දේශපාලන තක්කඩි සිවුරු හොරුන්ගෙන් සහ මේ රට 76 වසරක් පුරාවට මාරුවෙන් මාරුවට මේ රට උළා කෑ දේශපාලන තක්කඩි එක මිටට පරාජය කිරීම රටේ යහපත් අනාගතයකට සුබ සිහින දකින ජනතාව ගේ පරම යුතුකමයි

    • @preethiperera9261
      @preethiperera9261 Місяць тому +3

      ඔව් මේ කස්සප ස්වාමින්වහන්සේ ගෙ නාලිකාවත් එපා උනා

    • @HTJRrawana1
      @HTJRrawana1 Місяць тому +2

      ඔය ගේන්න හදන එකත් එකම මග ගිය එකෙක්.. නැවතත් නුබල වගේ තඩි වහල්ලු හිතන් ඉන්නවා වෙනසක් කරයි කියල පැහැදිලි ශාක්ෂි පෙන්න තිබියදීත්.. ඉන්දියාවට අවශ්‍ය 13 ගෙන්න හදන්නේ රටට ආදරයටද?...මොල්ටාවේ මුදල් හැංගුව කියල දුමින්ද නාගමුව වැනි ඔවුන්ගේම JVP එකේ හිටපු එකෙක් ප්‍රසිද්ධ මාද්‍යට ඇවිත් රටේ නායකත්වයට තරග තරග කරන අනුරට ප්‍රභල ප්‍රකාශයක් කියද්දී ඔහු පැහැදිලිවම ජනතාවට තමන්ගේ නිර්දෝශී බව පෙන්වාදිය යුතුමයි.. නඩු මගට ගොස් දුමින්ද නගමුවගේ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් කියා සනාත කලයුතුයි..නමුත් එසේ කලාද?..එසේ නම් වහල් නොවන රටට අවංකව ආදරය කරන සබුද්ධික ජනතාවක් ලෙස අනුර වැනි තක්කඩින්ට රට බාරදෙන්න කියන අමන මෝඩයන් වනවාද...මේක තේරෙන්නේ නැද්ද මේ වහල්ලුන්ට..සියලුම දේශපාලන පක්ෂ සමග දීග කෑව අනුර ඇතුළු පිරිසව බලයට ගෙන්න උත්සහ කරන්නේ කවුද ?.. පැහැදිලිවම මෙම සියලුම දේශපාලන පක්ෂ හසුරවන මුලය ඇමෙරිකාව, එංගලන්තය සහ ඉන්දියාව අන්න ඒ නිසයි මුන් සියල්ලම ජනතාවට කියන්නේ විධායක ජනාධිපතිකම අහෝසි කරන්න කියල..මොකද එවිට තමයි ලංකාව ඔවුන්ගේ කොලනියක් කරගන්න අවශ්‍ය භුමිය ලබාගන්න පුළුවන් වන්නේ.. MCC කියන මුළු රටම විනාශ කරන වියාපෘතිය ගෙන ඒමට මේ සියලුම සැලසුම් දියත් වෙන්නේ.. මේ වනවිටත් එය සිදුවෙමින් තිබෙනවා නොයෙකුත් මුහුනුවරයකින් ඉඩමට අංකයක් ලෙස සිදුවන ඉඩම් මංකොල්ලය එහි එක දිගුවක්..සිරස මාද්‍ය ගම්මැද්ද ලෙස ගෙනියන වැඩපිළිවල රට පාවාදෙන ක්‍රියාවලියේ එක ආරම්බයක්...අනුරලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙයි රනිල්ලගේ ප්‍රතිපත්ති ප්‍රකශනයෙයි වැඩි වෙනසක් නැත.. එකම නියායපත්‍රය විවිධ පැති මාන ඔස්සේ ජනතාව රවටමින් ගෙනයන බව පෙනෙනවා.. අනුර පසුගිය දවස්වල වැඩිපුරම කරක් ගැහුවේ ඇමෙරිකාවේ, කැනඩාවේ, එංගලන්තයේ සහ ඉන්දියාවේ බව පැහැදිලිවම අපි දැක්කනේ..ඉතින් එයින් කියවෙන්නේ කුමක්ද?..රටේ ජනතවට පැහැදිලිවම කියනව ඔබල කිසිම කෙනෙකුගේ වහල්ලු වන්න එපා.. තමන්ගේ හොදම මිත්‍රය කිව්ව පලියට, එසේ නැතිනම් තමන්ට බොහෝ උපකාර කරපු තමන්ගේ ගුරුවරුන්, මහාචාර්‍ය වරුන්, වෛද්‍ය වරුන්, ඉංජිනේරු වරුන්, තමන් ආදරය කරන කලා කරුවන් මේ කිනම් අයෙක් ඔබට ඔබේ වටිනා චන්දය ඔවුන් දරන දේශපාලන පක්ෂයට ඔවුන් කිව්ව පලියට දෙන වහල් නිවට මෝඩ කාලකන්ණි වන්න එපා.. අම්ම තාත්ත කිව්වත් දෙන්න එපා.. සබුද්ධිකාව විවිද මත හදාරා, රටේ දේශපාලනය සහ භූ දෙශපාලනය පිලිබදව යම් දැනුමක් අරගෙන නිවහල්ව සිතන සත්‍ය සොයන පුද්ගලයන් වන්න..ප්‍රශ්ණ කරන්න..නැතිනම් රැවටෙනවා යලිත්.. එය එසේ සිදුවීමට ඉඩ දෙන්න එපා කිසිසේත්...අපේ රටේ ශ්‍රේෂ්ට සංස්කෘතියක් තිබෙනව ලෝකයේ කොහෙවත් නැති.. එය එසේ ගොඩ නැගී තිබෙන්නේ බුදුදහම මත සමාජය ගොඩ නැගුන නිසා...නමුත් ඒ සංස්කෘතිය මේ වනවිට අරාජික කරලා නොයෙකුත් මිත්‍යා මත ඇතුළු කරලා ඉංදියන් බලපෑම මත මෙය සිදුවෙලා තිබෙන්නේ..එසේම ආර්ථික පීඩනයන්ට ජනතාව හසුකරලා බටහිර දනවාදී ආක්‍රමණිකයන්ගේ භුමිය සහ සම්පත් මංකොල්ල කෑමේ අරමුණ ඉටුකරගැනීමට...

    • @HTJRrawana1
      @HTJRrawana1 Місяць тому

      ඔය කියන ඇමෙරිකාව ඉංදියාව වැනි රටවල අභ්‍යන්තරයට ගොස් සොයල බලන්න ඒ සමාජය විනාශ කරලා තිබෙන්නේ පාසල්වල ළමුන්ව සහ ගුරුවරුන්ව මරණව වෙඩිතියල ළමුන් විසින්ම.. කෙනින්සටන් කියන ඇමෙරිකාවේ නගරය සොයල බලන්න මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී විනාශ වුන( විනාශ වුන නෙවෙයි විනාශ කෙරුව.) ජනතාව ගාල් කරල තිබෙන දුෂිත නගරයක්..පොඩි එවුන් ළමා වයසේදීම දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා..මෙයට මුලිකම හේතුව පවුල් සංස්ථාව කඩා වට්ටලා..වගකීමක් නොමැති විවාහයක් නොකර ළමුන් හදන සමාජයක්(living to gether) බිහිකරවිම මේ සමාජ විනාශය යටි ඉස්තරයේ සිදුවීමට බලපා තිබෙන ප්‍රධානම හේතුවක්.. ඔය කියන NPP එකේ හරිනී කියන තැනැත්තිය LGBTQ+ සංකල්ප සමාජ ගතකරන්න උත්සහ කරන්නේ අන්න ඒ නිසයි.. මොකද මේ සියලු දුෂිත කාම රාමුවකට පුද්ගලයෙකු හසු වුනාහම ලෙහෙසියෙන් එයින් මිදෙන්න බෑ.. එහි ප්‍රතිපලය නුගත් අබුද්දීමත් නිවට කම්මැලි මෝඩ වහලුන්ගෙන් පිරි සමාජයක් නිර්මාණය වීම.. අන්න එවිට කුමන්ත්‍රණ සිදුකරන දේශපාලුවන්ට ඔවුන්ව රවටා මේ උග්‍ර විනාශ කාරී දනවාදය තුල යැපෙන්න පුළුවන්.. මේ යථාර්තය තේරුම් ගන්න.. ටේලර් ස්වීට් වැනි ජනප්‍රිය ගායිකාවක් කමලා හැරිස්ලගේ දේශපාලනයට ගෙන එන යථාර්තය තේරුම් ගන්න.. මුන් තක්කඩි මිනිසුන්ව රවටවනවා නොයෙකුත් පැතිවලින්.. ලංකාවෙත් කාගේත් ආදරයට ලක්වුණ කලාකරුවන්ව දේශපාලන campain වලට ගේන්නේ මෝඩ ජනතාව රවටන්න බව තේරුම් ගතයුතුමයි.. සිතන්න ඕනේ තාර්කිකව මිසක් පෙන්නන, පෙන්වන බොරුව නොවයි නොපෙන්වන කුට යාන්ත්‍රණය අවබෝද කරගතයුතුමයි...එනිසා තවත් බංගලාදේශයක්, යුක්රේනයක්, ලිබියාවක්, ගාසාවක්..etc නොවන රටක් ගොඩනගන්න සබුද්දික නිවහල් ජනතාවක් වන්න... ජාතිකත්වය ගැන කතාකිරීම ගැන ගැටළු තිබෙනනම් එය තාර්කිකව ප්‍රශ්ණ කිරීම මිස එය මහින්දලට ගෝටලට ලගුකර පහත්කර නොසලකා හරින නරි මෝඩයන් වෙන්න එපා.. රටේ ඒකීය භාවය පිලිබදව ගොඩනැගී තිබුණ අවංකව රටට සංස්කෘතියට ආදරය කරන මේ යථාර්තය දන්නා සමාජය රැකගෙන ආපු ජාතිකත්වය රාජපක්ෂලාව යොදාගෙන කරපු හානිය මතින් කිසිසේත් බිද දමන්න ඉඩ දෙන්න එපා..ගෝටල දම්මල කලේ මේ ජාතිකත්වය හෑල්ලුවට ලක්කිරීම බව තේරුම් ගන්න...එහි ප්‍රතිපල තමයි අනුර වැනි තැරව්කාර බටහිර ගැති සමාජ වාදය බොරුවට නමට තියාගෙන සමාජය රවටන කපටි දේශපාලන පක්ෂයක් නව මුහුණුවරකින් NPP ලෙස කරලිය ගෙනවිත් ජනප්‍රිය කරවමින් තිබෙන්නේ...

    • @nawatime_titha
      @nawatime_titha Місяць тому +1

      ​@@HTJRrawana1විනිවිද පදනම හො ලංකේෂ්වරයානෝ ජනපති කරමු..කැමතිද?

    • @samithsun7099
      @samithsun7099 Місяць тому +2

      ​@@HTJRrawana1එලොවක් නැති මෙලොවකුත් නැති නූගත් මිනිසුන් ට අමාරුයි තේරුම් කරන්න

  • @malpanachandrathissa8465
    @malpanachandrathissa8465 Місяць тому

    ප්‍රායෝගික වඩන පිරිවෙන් අධ්‍යාපනයක් ඇතිකර ගත යුතුයි. ඒ සඳහා නිවැරදි නායකත්වයක් නිවැරදි ධර්මය වඩන ප්‍රායෝගික වටින ස්වාමීන් වහන්සේලාගෙන් අනුදැනුම ඇතුව නිවැරදිවිෂය මාලාවක් ඇතිකරගත යුතුයි. ඇතිවී තිබෙන මේ තත්ත්වය වෙනස් කරගත යුතුයි

  • @ChandraniJayawardana-c1s
    @ChandraniJayawardana-c1s Місяць тому +1

    මෙයා ප්‍රසිද්ධ වෙන්න දඟලනව.තවදුරට වෙච්ච ද් ඔබට වෙනව.සුධිරැනන්න හිමි අභියස ඔබ බබෙක්.පාරාජිකා වෙච්ච අය ප්‍රසිද්ධියේ සිවුරට ඉන්නව.ඒවට කථා නෑ.මේ සිල්වත් භික්ෂුව කථා කලේ රටට වෙන කරන්න තියන ඒකම දේ ඵය නිසයි.මෙයා ගලබොඩ දෙව්දත්ලගෙ ගෝලයෙක්.සුධිරැනන්න හිමි නිවැරදි පැත්ත ගත්තට පින්.ගන්ධාර හොරැ රත්රන් හොරැ බෑන්ක් හොරැ දළදාවට රත්තරන් හොරැ.පස්පව්ම කරන අයට කඩේ යන සල්ලිවලට ලාබෙට සසුනේ කන මෙයා අදයි දැක්කෙ.මෙයාල තමයි පච ගහල රට කෑවෙ සහ කරන්නෙ.

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no Місяць тому

      ගලගොඩ අත්තෙ හාමුදුරුවන්ගෙ සුවච ගෝලයා ගරුතර සුදීරානන්ද හාමුදුරුවෝ ම තමයි හදෙන් ආපු කට්ටිය දන්නෙ නැති වුනාට අපි ඕනෙ තරම් දැකල තියෙනවා සුදීරානන්ද හාමුදුරුවෝ ගලගොඅත්තෙ හාමුදුරුවෝත් එක්ක වඳ කොත්තු ධර්මය ගැන විශෙෂ සාකච්ඡා පවත්වාගෙන යනව මෙ යුෂ්මතා කියන්න අපට ඔය සිල් මනින මිම්ම මොකක් ද කියල එහෙම කියන්න බැරිනම් ඔබට අපි කරන යෝජනාව නැවත පාසල් යන ලෙසයි

  • @w.t.sindunil2956
    @w.t.sindunil2956 Місяць тому

    🙏🙏🙏🙏😀😀

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p Місяць тому

    බුදු සරණයි අපි කනගාටු vuwa කල desana ඉදිරියට අපි අහන්නේ කොහොමද? කොහොමටත් උද්ධච්චය ආවොත්....

  • @champaratnayake7181
    @champaratnayake7181 Місяць тому

    ❤❤❤

  • @Nisangatheekshani
    @Nisangatheekshani Місяць тому

    සංඝාධිකරණය ස්ථාපිත කිරීමට කැළෙන් එළියට වඩින්නෙ කවදද හාමුදුරුවනේ, ??

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 Місяць тому

    අගතිගාමී ද්වේෂසහගත කථාවක් නො වෙයි ද, මේ ?

  • @Dilithmadagedara
    @Dilithmadagedara Місяць тому +2

    පිස්සු කස්සාට පුලුවන් සුහුරැ ගවයාට එකතුවෙන්න ...❤❤❤❤❤❤❤❤

  • @mallikahdv6218
    @mallikahdv6218 Місяць тому

    සුදීරානන්ද සුවාම්න්වහන්සේ ඉතා සික්සා ගරුකයි. ඔබ වහන්සේ මහාසන්ගනායක සුවාමින් වහන්සලට වඩා ඉහලද,

  • @SaralaAbidahama
    @SaralaAbidahama Місяць тому +2

    දෙන්නා ගැනම අපට හිතාගන්න පුලුවන් ,සිව්‍රරක් පැලද සොලෝක කියන්නෙ නැතිව දර්මයෙන් අනුසාසනා කලානම් ඔබවහන්සේත් වැදගත්

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 Місяць тому

    මේ කතා කරන හාමුදුරුවොත් තල්ගමුවේ සුදීරානන්ද හාමුදුරුවොත් බුද්ධ ශ්‍රාවකයන් නොවේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා තම ශ්‍රාවකයන් දේශපාලනය කිරීම ඇතුළු බොහෝ දේවල් නොකළ යුතු බව. අද අති බහුතරයක් හාමුදුරුවරු කරන්නේ ඒ නොකළ යුතුයි කී දේවල්ය. එනිසා බුද්ධ ආගම නොවේ බුදු දහමයි අනුගමනය කළ යුත්තේ. නිර්මල පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කරමින් මිනිසුන් නිවන් මගට පමණවා ලමමින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොදු සසුන සුරකින ස්වාමීන් වහන්සේලා ට ඔබ දෙගොල්ලෝම එකතු වී පහර ගහනවා. ඒ බුදු දහම නොව බුද්ධ ආගමේ චර්යා රටාවයි.

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 Місяць тому

    Aparade hodata dharma desana karagena hitapu swaminwahanse...

  • @SasithUdayanga
    @SasithUdayanga Місяць тому

    ආනන්ද සාගර ,මිහින්තලේට වචනයක්වත් කියනව කෝ සාදූ.😀
    ආනන්ද සාගරට බැන්න කියල ගිහි නලින්ට විරුද්ධව vidio එකක් කරා.
    කෝ මිහින්තලේ ආනන්ද සාගර අරභයා ඒම vidio එකක් කරා 😂

  • @AbeykumaraPerera
    @AbeykumaraPerera Місяць тому +1

    මාර්ක්ස් වාදී රජයක් යටතේ, ලෝකෝත්තර කියල දෙයක් පෙන්නන්න පුලුවන්ද, නිකං කන්න දෙන්න බැ. ආර්ථික යට දායක වෙන්න ඔන. තමුන්ලටත් කැත්ත, උදැල්ල අරන් වැඩට එන්න ඕන.
    භෞතික වාදය කියන්න ඕකයි. කාගෙවත් සිල්වත් කතා වැඩක් නෑ, රටේ ආර්ථිකයට නගා සිටුවීමට වැඩ කල යුතුය

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Місяць тому

    Yako ghin kiyapanko munata..බයිලා නැතිව

  • @harshanamaduranga217
    @harshanamaduranga217 Місяць тому +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ❤❤

  • @ViaZain
    @ViaZain Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TRCSilva-dk9ho
    @TRCSilva-dk9ho Місяць тому

    🙏🙏🙏

  • @Sathyalakshmee
    @Sathyalakshmee Місяць тому +3

    කාරුණික ප්‍රේක්ෂක ජනතාව මා මෙහි පල කර ඇති සත්‍ය ආධ්‍යාත්මික නායකයා වන ධම්මරාජ බෝධිසත්වයින් වහන්සේ ගැන වැඩිපුර විස්තර ලබා ගන්නට ලසන්ත බණ්ඩාර නාලිකාව ට ගොස් එම වීඩියෝ බලන්න කියා ගෞරවාන්විත ඉල්ලීමක් කරමි ..ඔබතුමන් ලා දැන ගත යුතු අතිශයින්ම වැදගත් කරුණු සම්භාරයක් ඔබටත් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි ..සාධූ සාධූ සාධූ 🙏🙏🙏💖💜️💙🌷🌷🌷

  • @ChandraniJayawardana-c1s
    @ChandraniJayawardana-c1s Місяць тому

    ඔබ වහන්සේත් ඔය හොරැ කයිවාරු.ඇත්තට මුහුන දෙන්න.බය වෙන්න එපා.ඔබගේ දන්න බව පෙන්වන්න.ඒ හාමුදුරැවන්ගේ සිල්වත් කම ඉදිරියේ ඔබ කවුද.මුන දාල .රටේ ඉන්න හොරැ නැති පැත්ත ගත්ත එක වැරදිද.සවැනි උතුමෙකුට ඔහොම කථා කරන්න එපා.ඒ හාමුදුරුවන්ගෙ පරන හතුරෙක් මෙයා.ඔබ කවුද කියා පේනව.ඔහොම කථා කරන්න ඔබ කවුද.පාහියන්ගල ගේ අනිත් කෙනා.jvp හොරැ නෑ.ඇයි සුධිරැනන්න හිමිට විතරක් බනින්නෙ.කෝටි ගනන් වලට ද කථා කරන්නෙ.මෙයා කාට හෝ කඩේ යන ගමන්.ඔබ කියන දේ කවුද ගනන් ගන්න.සල්ලිවලට යන තව කෙනෙක්.පර දුෂිත පාලකයන්ගෙ ලාභයට යට වෙලා දගලල බලමු රටට වෙන දේ.සි වුවත් භික්ෂුන්ට සමහර සුසිල්වත් භික්ෂු න් අවලාද කරනව.ජරා පාලකයෝ වගේමයි.

  • @Sathyalakshmee
    @Sathyalakshmee Місяць тому +1

    m.ua-cam.com/video/p1qC3ikwrog/v-deo.html

  • @indikaukgahakumbura563
    @indikaukgahakumbura563 Місяць тому

    Ape hamuduruweme godak pin🙏🙏🙏

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p Місяць тому

    Silwathkamata big BLACK dot

  • @DaninduKheminda
    @DaninduKheminda Місяць тому +1

    තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @malpanachandrathissa8465
    @malpanachandrathissa8465 Місяць тому +1

    මෙවර වැඩි වාසියක් තිබෙන්නේ ආධ්‍යාත්මිකව හැසිරෙන නායකත්වයකට,අඩුම තරමේ ඉන්න තුන්දෙනාගෙන් වැඩි ආධ්‍යාත්ම පැත්තට බර කෙනෙකුට නායකත්වය හිමිවෙනවා.ජාතික ජන බලවේගයේ ඉන්න පිරිසගේ ආධ්‍යාත්මික මට්ටම දියුණු අඩු බව පෙනෙන්නට තියෙනවා

    • @iceice5753
      @iceice5753 Місяць тому

      ඔයාට බුදුන් වහන්සේට වගේ හො රහත් වෙලාද අභිඤ්ඤා තියෙනවද අනුන්ගෙ අධ්‍යාත්මය ගැන කියන්න.

  • @VS-SM
    @VS-SM Місяць тому

    E siyallama wetahennathi anda samajayaka minissu inne

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf Місяць тому

    😂😂😂😂

  • @rainforest2715
    @rainforest2715 Місяць тому

    Gawmak andapan yako Siwra galawala thiyapiya thakkadiya 🐂🐂🐂🐂🐂🐃🐃🐃

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 Місяць тому

    Niyatha janapathi ranil thamai ape haamuduruwane obawahaseta theruwan saranai ❤❤❤❤❤❤

  • @upulmanavadu5057
    @upulmanavadu5057 Місяць тому +3

    අති උදාරයි හිමියනි.ඔබේ කුඩා වයසට වැටහෙන දේවල් කිසිවක් නොදන්න හිමිවරුන්,මහනායක හිමිවරුන් කී දෙනෙක්ද..... බුදුදහමට ව්‍යවස්තාවෙන්ම තිබෙන ආරක්සාවත් නැති කරන්ඩ යන වයිරය පදනම් කරගත් මාක්ස්වාදීන්ට කඩේ යන බුදුන්ගෙ ගෝලයො දන්නෙ නැහැ බුදු දහම මයිත්‍රිය මත ගොඩ නගපු දර්සනයක් බවවත්.මයිත්‍රියේ සතුරා වයිරයයි.බුදු දහමේ විනාශය මාක්ස්වාදය පැතිරීමයි.ජන සමාජය ධනපති සහ පීඩිත කියල දෙකොටසකට බෙදලා බහුතරය වන පීඩිතයන් එකතු වී සුලුතර ධනපතියන් මරා විනාශ කර දමා ඔවුන් සතු ධනය බෙදා ගනිල්ලා කියා දෙසුව පවුකාර දර්සනය මාක්ස්වාදයයි.මයිත්‍රිය පදනම් කර ගත් බුදු දර්සනය කර තබා ගෙන ඉදිරියට යා යුතුසිවුරු ඇත්තෝ සමහරෙක් ලැජ්ජ වෙන්ඩ ඕනි බුදුන්ට ද්‍රෝහී වීම ගැන.ජෙප්පන් ඉදිරියෙ ඇඹරෙන මහනායක කියන අයත් ඔබ වහන්සේ වැනි මහා පුරුශයෙක්‍ ඉදිරියේ අඳ ගොලු බිහිරි කුරුමිට්ටන්ටත් පහලට වැටෙන්නේය.වකමුල්ලෙ උදිතලා ගැන කවර කතාද..... සුධීරානන්දල වැලිකැට... දූවිලි..විශබීජ...

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 Місяць тому

    ඇත්තටම පව් සුධීරානන්ද හාමුදුරුවෝ ට වෙච්ච දේ. මාර දිව්‍ය පුත්‍රයා වැහිලා.

  • @preethiperera9261
    @preethiperera9261 Місяць тому +1

    හරි හරි දිනපුවාම මොකක් හරි අකලන්චියක් උනොත් ඔය වගෙ ඇවිත් දෙසන්න .මිහින්තලේ මොකුත් කියන්නෙ නැද්ද ඕගොල්ලො

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama Місяць тому +1

    නියතයි අනුර දිසානායක දිනනව
    ජයවේවා ජාතික ජනබල වේගයට ❌💯💐👏👏🧭

  • @pradawck2194
    @pradawck2194 Місяць тому

    💯 😢😢

  • @Penny-b9x
    @Penny-b9x Місяць тому +9

    සාදු සාදු සාදු

  • @Karma.sinhala
    @Karma.sinhala Місяць тому

    මේකනම් අහන්නම වටින දේශනාවක්

  • @indikaukgahakumbura563
    @indikaukgahakumbura563 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sathyalakshmee
    @Sathyalakshmee Місяць тому +1

    m.ua-cam.com/video/o-ln4ohW6pc/v-deo.html