Chat & Music - (2018-12-07) | ITN

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 25

  • @neelanshineela461
    @neelanshineela461 3 роки тому +2

    නුවන් අයියා. තාම.කොල්ලා.වගෙ.ගොඩ කාලෙකින්.දැක්කේ. හරිම ආදරණිය. සොඳුරු. කලාකරුවෙක්. ඉසුරු. ගයාන්.ඔබ.සැමට. නිදුක් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔබට ආදරණිය.

  • @දේශපාලනවලත්තුවා

    isuruge nihathamani kamata respect...!!!

  • @fayrouzamayl1189
    @fayrouzamayl1189 Рік тому

    Love you ❤ Nuwan aiya, I'm listening only ur songs in this program n sweetheart Gayan, we missed 😥💔 you aiya alot God bless you wherever you are 💔😥💐 love you alot

  • @darshanikarunaratne9911
    @darshanikarunaratne9911 6 років тому +7

    isuru lassanata sing kara..

  • @thakshilasiriwardana9176
    @thakshilasiriwardana9176 6 років тому +8

    gayan gunawardana kiyanna man asa gayakayak naluwak niwadakayak obaga ediri anagathyata suba pathnawa mulu hadawathinm

  • @deepikasw1133
    @deepikasw1133 6 років тому +1

    Chat and music lassanai eth නිවේදක මහතා hari na wena kenek නිවේදන katauthu karanam godak hodai

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 2 роки тому

    කටු ගහලා වදවෙන්න ඕනෙ නෑ උතුමානනි,
    එක චිත්ත කිරනෙකින්, ලෝකෙ ඕනෑ තැනක ඉන්න,ඕනැම කෙනෙක් සුව කරන්න පුලුවන්,
    සින්හල අපිට, ඇයි චීනෙට ආවඩ්න්නේ.
    අද හිනා උනාට මැජික් කතා කියල, ඒ ශක්තියෙන්ම, ඒ කතාව ඇත්ත කරන දවස උදා කරනව.
    ඒ විතරක් නෙමේ,කටු ගහන අයටත් හිටියට වැඩිය ලස්සන හෙටක් හදන්නයි,හදන්නේ.
    ලස්සන හොද අනාගතයක් වෙනුවෙන්,අපි හැමෝටම විවිදාකාරයෙන් කැප වෙන්න වෙනවා.
    හරි පුදුම උනත් ඇත්ත ඒක.
    දුක් නොවී,කාටත් දුකක් නොවෙන්න පතමු, සසරෙම දුක් නිවන්න නිසා.

    • @anurishakulasekara8949
      @anurishakulasekara8949 2 роки тому

      හරිම ලස්සන සින්දු,ඔබ සිටින තැන පාලු නෑනේ කියල හිතුනා.

  • @aldashaa15
    @aldashaa15 4 роки тому +2

    💖💖💖💖💖💖💖💖👍👍👍👍😍😍😍😍😍😍😍

  • @malikamiss8580
    @malikamiss8580 5 років тому +1

    Avith inna samadenatama suba pathanawa ewagema Gayan obage idiri gamana jayen jayama wewa Hadapath lenma Suba pathanawa

  • @luvisduraajithprasaddammik2673
    @luvisduraajithprasaddammik2673 5 років тому +4

    නිවෙදක තුමෝ ඔබ තුමාගේ කතාව වැඩියි.කතාව අඩු කරලා ඇවිත් ඉන්න අයට කතා කිරිමට ඉට සලස්වන්න.හරියට 🌞 හිරු ටිවි එකේ රංගන කොපි චැට් කරනවා වගේ.....

  • @shanakaeranda5102
    @shanakaeranda5102 4 роки тому

    Mu digatama niwadene karot oya program eka nawathna wene

  • @rangabandaradasanayaka8252
    @rangabandaradasanayaka8252 6 років тому +4

    වැඩසටහන ට දුරකථන ඇමතුමක් දුන්නම කින්ඩියට වගේ හිනාවෙන්න එපා ..වැඩසටහන මෙහෙයවන ඔබ සංවරව හැසිරෙන්න .ඒ වගේම ඔබේ කතාව ටිකක් අඩු කරලා වැඩසටහන කරන්න .දුරකථන ඇමතුම ගත්තු කෙනාට එයාට අවශ්‍ය කලා කරුවාට කතා කරන්න ඉඩදෙන්න .අනවශ්‍ය හිනාව කැතයි .

    • @wijithawijitha1402
      @wijithawijitha1402 6 років тому

      Lankawea minissunta.mona welada ane me.kisima vinayak ne😢😢🐒🐒🐒

    • @rangabandaradasanayaka8252
      @rangabandaradasanayaka8252 6 років тому

      @@wijithawijitha1402 ...මෙයාලා ප්‍රේක්ෂකයන් ව විහිලුවට ගන්නවා වැඩියි .ප්‍රේක්ෂකයන් කොතරම් ආශාවෙන් ද ...ආදරයෙන් ද ඇමතුමක් ගන්නෙ .ඒක එයාලට විහිලුවක් .මෝඩ කම

    • @vasanafernand0m14
      @vasanafernand0m14 6 років тому

      Ow ekanam attha ekarath ekka rangana

    • @rangabandaradasanayaka8252
      @rangabandaradasanayaka8252 6 років тому +1

      @@vasanafernand0m14 ඇත්තෙන්ම copy chat බලන්නත් ආසයි .

  • @NokiaNokia-ss5wb
    @NokiaNokia-ss5wb 4 роки тому

    👍

  • @kumarikumari8449
    @kumarikumari8449 4 роки тому

    Budu saranai puta oyata

  • @sadadanusadadanu9845
    @sadadanusadadanu9845 4 роки тому

    Newadakayaname malawa rhakne

  • @rochellestephani3367
    @rochellestephani3367 6 років тому

    This presenter is not conducting the programme properly please change him or instruct him well