Joh 5:46 For had ye believed Moses, ye would have believed me: for he wrote of me. Joh 5:47 But if ye believe not his writings, how shall ye believe my words?
You always holding on to the wrong end my friend. Have you at least pondered why Jesus said this to those people at that moment? Those people didn’t believe Jesus, so he said “if you believed Moses you would have believed me”. For us we have something greater than Moses is here. We have God incarcerated with us, saying. “My command for you is to love one another” My friend you are not saved by following law but by believing Jesus as your God and only savior. We are the people of new covenant! If you want live with old, that’s up to you! Godbless . 🙏
Without love for God we cannot expect love from God. Jesus said if you love me keep my Commandments. If we remove and keep some of the commandments, can we love God. Foolishness.
My command is this: Love each other as I have loved you. Greater love has no one than this, that he lay down his life for his friends. You are my friends if you do what I command. Jn 15: 12-14 its that simple! But if you still stuck in to the law of moses, Woe to you!
ආමෙන් දෙවියන් වහන්සේ ට ස්තුතියි ආගාපේ ප්‍රේමය යෙන් ජිවත් වෙමු අපි✝️✝️ ජේසු ගේ දරැවො ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏
ඉතාමත් වටිනා මාතෘකාවක් ඔබලා සාකච්ඡ කාලේ, පවුල් ජීවිතයේදීත් මේ මොහොතේදිත් අත්දකිනා දෙයක්, ඔබලා දෙපළටම දෙවියන්ගේ පිහිට ලැබේවා , ජේසු පිහිටයි
සත්‍ය එයයය් අපි සොයන සැබෑ ප්‍රේමය තියන් නෙ දෙවියන් තුල පමනයි ජේසුන් මම ඔබ කෙරෙහි විශ්වාස කරමි ස්තුත්ය් ගරු ඇන්ටන් තුමාට ජේසු පිහිටයි
තාමත් හොයා ගන්ඩ බැරුව giya.pls remember me in your prayers..🙏🙏🙏
ඉතාමත් කාලීනව වැදගත් අර්ථවත් සාකච්ඡාවක්. ඔබතුමාගේ වැඩසටහන් ක්‍රමානුකූලව යම් සැලැස්මකට අනුව කරගෙන යනවා කියල මම සිතන අතර හැකිනම් පොඩි ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන්. දවසක දේව කැදවීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉදිරිපත් කරන්න කියල ඉල්ලා සිටිනවා.කෙසේ වෙතත් ඔබ කරගෙන යන මේ වැඩසටහන් පෙළට හදවතින්ම සුභ පතනවා. ජෙසු පිහිටයි ✝️🙏
හරිම වටිනා පණිවිඩයක්...! ❤️🏆️💯
Jesu පිහිටයි
Praise the lord 🙏 god bless good explanation
ස්තුතියි !
Thank you for the meaningful explanation. Praise the Lord. God bless you.
Deep & meaningful programe !! Thank you so much Pro.Memanna, God bless you🙏
Amen
ජේසු පිහිටයි !❤✝️❤✝️❤✝️❤✝️❤✝️
ජේසු පිහිටයි ❤
ජේසු පිහිටයි
හරියට හරි.
Yes sir thank you God bless everyone
Thank you professor and daughter may God bless you this video is very good
ජේසු පිහිටයි!!!🙏
Thank you God bless you sir!!!!!
🎉 yes it is very true thank you
🎉🎉🎉
🙏💗🙏
මම නං හිතන්නෙ ඔබලාට මේ ප්‍රේමය කියන එක විග්රහ කර ගන්න බෑ වගේ. එහෙම හිතනවා
හැබැයි මටනම් තේරෙන විදිහට ඒ උත්සාහය සාර්ථක මදි කියලා. ඒක පැහැදිලි වෙන්නේ නෑ මත් ආගම් පිළිබඳව අධ්‍යයනය කරනවා .. ඒක මං තේරුම් ගත්ත දෙයක්
God bless you ❤Rani joseph
Yes I do
Joh 5:46 For had ye believed Moses, ye would have believed me: for he wrote of me.
Joh 5:47 But if ye believe not his writings, how shall ye believe my words?
You always holding on to the wrong end my friend. Have you at least pondered why Jesus said this to those people at that moment?
Those people didn’t believe Jesus, so he said “if you believed Moses you would have believed me”.
For us we have something greater than Moses is here.
We have God incarcerated with us, saying. “My command for you is to love one another”
My friend you are not saved by following law but by believing Jesus as your God and only savior.
We are the people of new covenant! If you want live with old, that’s up to you!
Godbless . 🙏
@@inaWalkwithGod We cannot love God by breaking the commandments of God. This is the basic truth.
Without love for God we cannot expect love from God. Jesus said if you love me keep my Commandments. If we remove and keep some of the commandments, can we love God. Foolishness.
My command is this: Love each other as I have loved you. Greater love has no one than this, that he lay down his life for his friends.
You are my friends if you do what I command. Jn 15: 12-14
its that simple! But if you still stuck in to the law of moses, Woe to you!
@@inaWalkwithGod When Jesus says obey My commandments who are we to cancel that?
““මාගේ ආඥාව නම්: ‘මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න’ යනුයි. යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය.”
ශුද්ධවර ජොහන් 15:12-14 NRSV
ඉංග්‍රීසි බසින් දැමූ පාඨය ඔබට නොතේරෙන හැඩයි.
මාගේ ආඥාව නම් 👉"මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න’ යනුයි."👈
@@inaWalkwithGod Rom 3:31 Do we then make void the law through faith? God forbid: yea, we establish the law.
““මාගේ ආඥාව නම්: ‘මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න’ යනුයි. යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය.”
ශුද්ධවර ජොහන් 15:12-14 NRSV
ඉංග්‍රීසි බසින් දැමූ පාඨය ඔබට නොතේරෙන හැඩයි.
මාගේ ආඥාව නම් 👉"මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න’ යනුයි."👈
Amen