Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
First
Thank you ❤
Thanks!
@@DanumaJeevithayaDJ 😅
සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි ,ඒ නිසා අප මෙම අවයව නිවැරදිව භාවිතා කර යුතුයි , වර්ගයා බෝකිරීම සදහා... රටට සේවයක් සදහා
නියමයි ...නියමයි 💪
Aththatama hoda deyak denne samajeta 🙏🙏
Lrt vacectomy ගැන වැඩිදුර විස්තරයක් දෙන්න
Plz mekata reply ekak ewanna puluwanda.mkdda me liguwe topa penna ona kiyana katawa.eka attakda
ලිඟුවක් පෙරසමට වැසී පවතින එකයි, එයින් විවෘතව පෙරසම පසුපසට ගොස් හෝ එය නොමැතිව පවතින එකයි දෙකම සාමාන්‍ය යි.
@@DanumaJeevithayaDJ eka lingika satutata haniyak nane.
@@tdaksith8868 නැහැ. සංසර්ගයේ දී පෙරසම කොහොමත් පිටු පසට ඇදෙනවා.
@@DanumaJeevithayaDJ thank you very much❤
@@DanumaJeevithayaDJ ekane msma baluwe.mata tama experience na sex life eke.athe gahuwama wena eka boru neda
ලිඟුව වර්ධනය වීම සම්පුර්ණ වෙන්න කොපමණ වයස් ප්‍රමාණයක් ගත වෙනවද?මේකට නිශ්චිත පිළිතුරක් නැති බව දන්නවා නමුත් බහුතර වයස් පරාසයක් ඇති නේ සාමාන්‍ය දල අගයක් කියන්න පුලුවන්ද?
සාමාන්‍යයෙන් අවුරුදු 9 - 14 කාලයේ දී තමයි වැඩිවියට පත්වීම සිදුවන්නේ. ඒ කියන්නේ පූර්ව නව යොවුන් විය. මේ කාලයේ දී ශරීරයේ ලිංගික වර්ධනය ද ඉතා ඉක්මණින් සිදුවෙනවා. පිරිමි ලිඟුව දිගින් සහ මහතින් වර්ධනයවීම ඇරඹෙන්නේ ද මේ කාල යේ දී. මෙතැන් සිට අවුරුදු 3 - 5 පමණ කාලයක් එය සිදුවෙනවා. වයස 18 පමණ වන තෙක් එය සිදුවෙනවා. සමහරවිට උපරිම වයස 21 පමණ වූ විට ඒය වර්ධනය නතර වෙනවා.
@@DanumaJeevithayaDJ bohoma stututi
ඔක්කොම වෙනස් වෙලනේ channel ake oyala.. tibuna pic aka hodai channel ake
වෙනස්වීමක් නොවේ. අලුත් විශේෂාංගයක් එකතුවීමක් පමණයි. ලෝගෝ එක තාවකාලිකව දාලා තියෙන්නේ.
Mt thiyenne mt romantic awasthawanwl shrukranu nown yam tharlyk pitawanawa eya samanyada 🤔
එය සාමාන්‍ය දෙයක්.
පුලුවන් නම් අක්කගෙ number එක දෙන්නකෝ... ඒක අක්කටත් අපිටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි..😊plz
Kawru me gana monawa kiwath mm kiyanawa liguwe pramanaya ජාන මත තීරණය උනාට එය වෙනස්කල හැකියි.
වෙනස් කළ හැකියි. පුද්ගලයාගේ කැමැත්ත මත. නමුත් පසුව සිදුවන දේවල්වලට වගකීමක් නැහැ. මේ ක්‍රම කිහිපයක්... 1. සිලිකන් රෝපණ ශල්‍ය කර්මය - මෙය ඉතාමත් අවදානමක් ඇති දෙයකි. ඒ වාගේම අධික මිලක් වැයවේ. අතුරු ආබාධ, සිලිකන් කැඩී යම වැනි දේ ගැන වගකීමක් නැත. 2. කොස්මටික් ෆිලර්ස් නමැති එන්නත් කිරීම - එයද පූර්ණව සාර්ථක ක්‍රමයක් නොවේ. දිගුකාලයකට පසුව ලිඟුව හැඩයෙන් විකෘති වීම සිදුවිය හැක. 3. පොම්ප කිරීම - උපකරණයක් මඟින් ලිඟුවට රුධිරය සැපයෙන මාර්ගය අවහිර කර පුම්බා දැමීමයි. එහි ද ප්‍රතිඵල තාවකාලිකයි. අතුරු ආබාධ සහිතයි.
@@DanumaJeevithayaDJ අසත්‍ය චැනල් පිරී තිබෙන කාලේ ඔබගේ චැනල් එක වර්තමාන සමාජයට අත්‍යාවශ්‍යම සත්‍ය දැනුම ඔබ ලබා දීම ගැන අපගේ ස්තුතිය 🙏 තව තවත් අර්ථවත් වීඩීයෝ ඉදිරියේදී අප බලාපොරොත්තු වෙනවා❤️❤️
ඉතා අගය කරනවා ඔබගේ අදහස. ඒය අපිට මහත් වූ ශක්තියක්. ස්තූතියි. රැඳී සිටින්න, දැනුම ජීවිතය, අනුරාගය ගැන සොයන කුතුහලය සමඟ ❤
Mr danuma jeevithaya. First time sex karaddi පිරිමින්ගේ සහ ගැහැනියකගේ සිදුවන ලක්ෂණ මොනවද ?
මුල්ම ලිංගික එකතුවීමක දී වේදනාව හෝ තෘප්තිය යන දෙකම ලැබීමට ඉඩ තිබෙනවා. මානසිකව විශාල සැහැල්ලුවක් දැනෙනවා. ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩි වී නැවුම් ශාරීරික අවදිවීම් අත් විඳින්නට හැකි වෙනවා. පුද්ගලික අවස්ථා හෝ ශාරීරික මානසික පසුබිම අනුව මෙම දේවල් වෙනස් විය හැකිය.
@@DanumaJeevithayaDJ thank your very much.oyala mage hama msg ehekatama reply ekak damma.
@@DanumaJeevithayaDJ කාන්තාවන්ගේ පියයුරැ,පිටුපස නිතර නිතර ස්පර්ශ කරන විට වර්ධනයකට නැතහොත් විශාල වෙනවද?
Thanks
Welcome
Niyamai
shishnaya pranawath unata passe wam paththata ada welane thiyenne eka gataluwakda😩
එය සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ප්‍රාණවත්වීමේ දී ඔබට වේදනාවක් දැනේ නම් එය ප්‍රතිකාර කළ යුතු ආබාධයක්.
@@DanumaJeevithayaDJ තව ප්‍රශ්නයක් තියෙනව...හැකි නම් පිලිතුරක් දෙන්න.🙂 ස්වයන්වින්දනය කලාට පස්සෙ මුත්‍රා කරන්න හොද නෑ කියන්නෙ ඇත්තද...
@@hashangaming.8546 අසත්‍යයකි.
@@DanumaJeevithayaDJ thank you..💞💞
Mage perasama passata karanna ba . Mokada karanna oni ekata
ua-cam.com/video/HIDS_xImc8I/v-deo.htmlමෙම වීඩියෝව නරඹන්න.
මට මේකෙ ප්‍රශ්නයක් තියනවා.ජාතිය මත ලිගුවේ ප්‍රමාණය වෙනසක් වෙනවා නේද. කොංගෝ ජාතිකයන්ගෙ නේද දිගම ලිගු තියෙන්නෙ
නැහැ. එය තීරණය වන්නේ ඩීඑන්ඒ මත. ජාතිය යනු ඩීඑන්ඒ නොවේ.
@@DanumaJeevithayaDJ කලු ජාතිකයින්ගෙ ලිගුව ඉතා දිගට පිහිටනවා . ඒක උන්ගෙ DNA වල හැටිද.
සුදු ජාතිකයින්ගේද එය එසේ පිහිටනවා. එය විවිධයි. කළු ද සුදු ද අනුව එහි විද්‍යාත්මක බලපෑමක් නැහැ. ඩීඒනඒ මත තීරණය වනවා යැයි විද්‍යාඥයින් පවසන්නේ එයයි.
@@DanumaJeevithayaDJ ❤️
කතෝලික දහමේ මුඛ සංසර්ගය වැරදි කියලා කියලා දෙනවද?
ආගමික සංස්ථාව තුළ එවැනි දේවල් පවතිනවා. මේවා නියමයන් පැනවෙන්නේ බොහෝ අතීතයේ දී. නමුත් වර්තමානය වන විට අප ජීවත්වන්නේ වෙනස් පරිසර රටාවක් ජීවන රටාවක් තුළ. ඕනෑම ආගමක් සම්බන්ධ නියමයන් ඒ ඒ පුද්ගලයාගේ තෝරාගැනීම සහ කැමැත්ත මත පවතිනවා.
අඟල් 7ක් විතර තියෙනවා නමුත් කරන්න කෙනෙක් නෑනේ
නැගලද
අතේ ගහන්න ! කාටහරි කටටදෙන්න !🤣🤣🤣
Kello asai kiyanne loku ewata kiyanne attada
එවැනි දේ නිසා ලැබෙන විශේෂ සතුටක් නැහැ. මේවා මනසින් හදාගන්න ආශාවන්. අත්දැකීම් ලබන විට ඇත්ත නැත්ත තේරුම් ගන්න පුළුවන්.
@@DanumaJeevithayaDJ ❤
@@DanumaJeevithayaDJ tawa podi prashnayak tiyanawa.20k wayasa kenekta barida 25k wena kellek ekka yalu wenna.yalu wela marry kara kiyamuko eyawa unath satutu karanna ahakine hodata.
@@DanumaJeevithayaDJ meka witarak nemeine satutu karanna tiyenne.tawa kochchara dewal tiyanawada kellek satutu karanna
අගල් කීයද කියල මැන ගන්න විදියක් නැද්ද
Agal 4n 5wath barida hugak satutu karanna
එය ඉතාමත් ප්‍රමාණවත්. ප්‍රමාණයෙන් ලිංගික සතුට තීරණය කිරීමට නොහැක.
@@DanumaJeevithayaDJ thank you very much ❤
අඟල් 6 තියනවා මදිද 😕දිග
Pranawath nathi welawt 3inch thiyenne madida
ඇති
Liguwa weshsla kra gani me weyama nada
ලිඟුව ඇඳීමට ලක් කරන ව්‍යායාම කිහිපයක් තිබෙනවා. ඇත්තටම ව්‍යායාම වුණත් සාර්ථකත්වය අතින් ඉතාම අඩු ප්‍රතිශතයක් තමයි දක්වන්නේ. ඒවැනි දේ සිදු කිරීමේ දී සුළු හෝ වැරදීමක්, ඔබ අතින් සිදු වුවහෝත් ඒය නැවත සැකසිය නොහැකි වරදක් වෙනවා. මේවා වෛද්‍ය විද්‍යාත්මකව පිළිගැනීමට ලක්වෙලත් නැහැ. අතුරු ආබාධ සැදීමේ ඉඩ ද ඒ ලෙසින්ම පවතිනවා. මෙය බොහෝ පිරිමි පිළිනොගන්නා, පිළිගැනීමට අකමැති සත්‍යයක්. අප දුටුවා යමෙක් කොමෙන්ට් කරලා තිබුණා, ශරීරයේ අනෙකුත් අංග ව්‍යායාමයෙන් වෙනස් කරනවා වාගේම ලිඟුවත් එසේ විශාල කරගත හැකි බව. අප තේරුම්ගත යුතු දෙය නම් පෝර්න් චිත්‍රපටි, සහ වෙළෙඳ ලෝකය යනු අතිශය සාවද්‍ය මත සමාජයට මුදා හරින මාර්ග බව. රැවටීම මෙම යුගයේ ප්‍රධානතම අවිය යි. රැවටීම ට ලක්වීමත් වැඩියි. මිනිසුන්ගේ තෝරා ගැනීම් පිළිගැනීම් වුණත් ඉතාම නොදියුණු මට්ටමක තිබෙන්නේ. දේශපාලන තෝරාගැනීම්වල පවා මේ දේ තිබෙනවා. වැරදි දේ තෝරාගන්නා මිනිසුන් ඒ ගැන තර්ක විතර්ක පවා සිදු කරනවා. අප මෙම වීඩීයෝව කරල තියෙන්නේ දැනට පවතින සත්‍ය විද්‍යාත්මක කරුණු මත යි. ලිඟුව ගැන ඇති දැනුම අවබෝධය සම්පූර්ණ කරගැනීම සියල්ලට වඩා වැදගත්. එසේ නොකොට මානසිකව මේ ගැන ළතැවීම රෝගී තත්ත්වයක්. ලිඟුවක සාමාන්‍ය ප්‍රමාණය අඟල් 5.3 ක් පමණ වෙනවා. මෙයට ආසන්න හෝ වැඩිවීමත් විය හැකියි. මෙයට වඩා විශාල ලෙස අඩු නම් ඒය කුඩා ලෙස හඳුනාගත හැකියි. නමුත් ඒය ද ආබාධ තත්ත්වයක් නොවේ. නිසි අවබෝධය ඇත්නම් ලිංගික සතුට ට මෙය අදාල වෙන්නේ නැහැ. දැනුම ලබාදීමෙන් ඔබට සහය වීමට අප නිරතුරු සුදානම්.
අඟල් 4 ප්‍රමාණවත් මදිද 😢@@DanumaJeevithayaDJ
Sarthaka idiripath kireemak
ස්තූතියි.
අක්කේ ඔයා ආස ලිඟුවකටද යෝනියකටද
agree
කොහොමද ලොකු කරගන්නේ
දැන් මේ වීඩියෝ එකේ කියන දේ තේරුණාද?
😂😂😂
First
Thank you ❤
Thanks!
@@DanumaJeevithayaDJ 😅
සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි ,ඒ නිසා අප මෙම අවයව නිවැරදිව භාවිතා කර යුතුයි , වර්ගයා බෝකිරීම සදහා... රටට සේවයක් සදහා
නියමයි ...නියමයි 💪
Aththatama hoda deyak denne samajeta 🙏🙏
Lrt vacectomy ගැන වැඩිදුර විස්තරයක් දෙන්න
Plz mekata reply ekak ewanna puluwanda.mkdda me liguwe topa penna ona kiyana katawa.eka attakda
ලිඟුවක් පෙරසමට වැසී පවතින එකයි, එයින් විවෘතව පෙරසම පසුපසට ගොස් හෝ එය නොමැතිව පවතින එකයි දෙකම සාමාන්‍ය යි.
@@DanumaJeevithayaDJ eka lingika satutata haniyak nane.
@@tdaksith8868 නැහැ. සංසර්ගයේ දී පෙරසම කොහොමත් පිටු පසට ඇදෙනවා.
@@DanumaJeevithayaDJ thank you very much❤
@@DanumaJeevithayaDJ ekane msma baluwe.mata tama experience na sex life eke.athe gahuwama wena eka boru neda
ලිඟුව වර්ධනය වීම සම්පුර්ණ වෙන්න කොපමණ වයස් ප්‍රමාණයක් ගත වෙනවද?
මේකට නිශ්චිත පිළිතුරක් නැති බව දන්නවා
නමුත් බහුතර වයස් පරාසයක් ඇති නේ
සාමාන්‍ය දල අගයක් කියන්න පුලුවන්ද?
සාමාන්‍යයෙන් අවුරුදු 9 - 14 කාලයේ දී තමයි වැඩිවියට පත්වීම සිදුවන්නේ. ඒ කියන්නේ පූර්ව නව යොවුන් විය. මේ කාලයේ දී ශරීරයේ ලිංගික වර්ධනය ද ඉතා ඉක්මණින් සිදුවෙනවා. පිරිමි ලිඟුව දිගින් සහ මහතින් වර්ධනයවීම ඇරඹෙන්නේ ද මේ කාල යේ දී. මෙතැන් සිට අවුරුදු 3 - 5 පමණ කාලයක් එය සිදුවෙනවා. වයස 18 පමණ වන තෙක් එය සිදුවෙනවා. සමහරවිට උපරිම වයස 21 පමණ වූ විට ඒය වර්ධනය නතර වෙනවා.
@@DanumaJeevithayaDJ bohoma stututi
ඔක්කොම වෙනස් වෙලනේ channel ake oyala.. tibuna pic aka hodai channel ake
වෙනස්වීමක් නොවේ. අලුත් විශේෂාංගයක් එකතුවීමක් පමණයි. ලෝගෝ එක තාවකාලිකව දාලා තියෙන්නේ.
Mt thiyenne mt romantic awasthawanwl shrukranu nown yam tharlyk pitawanawa eya samanyada 🤔
එය සාමාන්‍ය දෙයක්.
පුලුවන් නම් අක්කගෙ number එක දෙන්නකෝ... ඒක අක්කටත් අපිටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි..😊plz
Kawru me gana monawa kiwath mm kiyanawa liguwe pramanaya ජාන මත තීරණය උනාට එය වෙනස්කල හැකියි.
වෙනස් කළ හැකියි. පුද්ගලයාගේ කැමැත්ත මත. නමුත් පසුව සිදුවන දේවල්වලට වගකීමක් නැහැ. මේ ක්‍රම කිහිපයක්... 1. සිලිකන් රෝපණ ශල්‍ය කර්මය - මෙය ඉතාමත් අවදානමක් ඇති දෙයකි. ඒ වාගේම අධික මිලක් වැයවේ. අතුරු ආබාධ, සිලිකන් කැඩී යම වැනි දේ ගැන වගකීමක් නැත. 2. කොස්මටික් ෆිලර්ස් නමැති එන්නත් කිරීම - එයද පූර්ණව සාර්ථක ක්‍රමයක් නොවේ. දිගුකාලයකට පසුව ලිඟුව හැඩයෙන් විකෘති වීම සිදුවිය හැක. 3. පොම්ප කිරීම - උපකරණයක් මඟින් ලිඟුවට රුධිරය සැපයෙන මාර්ගය අවහිර කර පුම්බා දැමීමයි. එහි ද ප්‍රතිඵල තාවකාලිකයි. අතුරු ආබාධ සහිතයි.
@@DanumaJeevithayaDJ අසත්‍ය චැනල් පිරී තිබෙන කාලේ ඔබගේ චැනල් එක වර්තමාන සමාජයට අත්‍යාවශ්‍යම සත්‍ය දැනුම ඔබ ලබා දීම ගැන අපගේ ස්තුතිය 🙏 තව තවත් අර්ථවත් වීඩීයෝ ඉදිරියේදී අප බලාපොරොත්තු වෙනවා❤️❤️
ඉතා අගය කරනවා ඔබගේ අදහස. ඒය අපිට මහත් වූ ශක්තියක්. ස්තූතියි. රැඳී සිටින්න, දැනුම ජීවිතය, අනුරාගය ගැන සොයන කුතුහලය සමඟ ❤
Mr danuma jeevithaya. First time sex karaddi පිරිමින්ගේ සහ ගැහැනියකගේ සිදුවන ලක්ෂණ මොනවද ?
මුල්ම ලිංගික එකතුවීමක දී වේදනාව හෝ තෘප්තිය යන දෙකම ලැබීමට ඉඩ තිබෙනවා. මානසිකව විශාල සැහැල්ලුවක් දැනෙනවා. ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩි වී නැවුම් ශාරීරික අවදිවීම් අත් විඳින්නට හැකි වෙනවා. පුද්ගලික අවස්ථා හෝ ශාරීරික මානසික පසුබිම අනුව මෙම දේවල් වෙනස් විය හැකිය.
@@DanumaJeevithayaDJ thank your very much.oyala mage hama msg ehekatama reply ekak damma.
@@DanumaJeevithayaDJ කාන්තාවන්ගේ පියයුරැ,පිටුපස නිතර නිතර ස්පර්ශ කරන විට වර්ධනයකට නැතහොත් විශාල වෙනවද?
Thanks
Welcome
Niyamai
shishnaya pranawath unata passe wam paththata ada welane thiyenne eka gataluwakda😩
එය සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ප්‍රාණවත්වීමේ දී ඔබට වේදනාවක් දැනේ නම් එය ප්‍රතිකාර කළ යුතු ආබාධයක්.
@@DanumaJeevithayaDJ තව ප්‍රශ්නයක් තියෙනව...හැකි නම් පිලිතුරක් දෙන්න.🙂 ස්වයන්වින්දනය කලාට පස්සෙ මුත්‍රා කරන්න හොද නෑ කියන්නෙ ඇත්තද...
@@hashangaming.8546 අසත්‍යයකි.
@@DanumaJeevithayaDJ thank you..💞💞
Mage perasama passata karanna ba . Mokada karanna oni ekata
ua-cam.com/video/HIDS_xImc8I/v-deo.html
මෙම වීඩියෝව නරඹන්න.
මට මේකෙ ප්‍රශ්නයක් තියනවා.
ජාතිය මත ලිගුවේ ප්‍රමාණය වෙනසක් වෙනවා නේද. කොංගෝ ජාතිකයන්ගෙ නේද දිගම ලිගු තියෙන්නෙ
නැහැ. එය තීරණය වන්නේ ඩීඑන්ඒ මත. ජාතිය යනු ඩීඑන්ඒ නොවේ.
@@DanumaJeevithayaDJ කලු ජාතිකයින්ගෙ ලිගුව ඉතා දිගට පිහිටනවා . ඒක උන්ගෙ DNA වල හැටිද.
සුදු ජාතිකයින්ගේද එය එසේ පිහිටනවා. එය විවිධයි. කළු ද සුදු ද අනුව එහි විද්‍යාත්මක බලපෑමක් නැහැ. ඩීඒනඒ මත තීරණය වනවා යැයි විද්‍යාඥයින් පවසන්නේ එයයි.
@@DanumaJeevithayaDJ ❤️
කතෝලික දහමේ මුඛ සංසර්ගය වැරදි කියලා කියලා දෙනවද?
ආගමික සංස්ථාව තුළ එවැනි දේවල් පවතිනවා. මේවා නියමයන් පැනවෙන්නේ බොහෝ අතීතයේ දී. නමුත් වර්තමානය වන විට අප ජීවත්වන්නේ වෙනස් පරිසර රටාවක් ජීවන රටාවක් තුළ. ඕනෑම ආගමක් සම්බන්ධ නියමයන් ඒ ඒ පුද්ගලයාගේ තෝරාගැනීම සහ කැමැත්ත මත පවතිනවා.
අඟල් 7ක් විතර තියෙනවා නමුත් කරන්න කෙනෙක් නෑනේ
නැගලද
අතේ ගහන්න !
කාටහරි කටටදෙන්න !🤣🤣🤣