@Jude prasanna weradi thiyenawa.. eth tik tok artist lata thena dena ekai warada . anika eyala රියසල් karaddi okkomala adupadu ne hodai kiyala live kiyaddi balu karanne.. anika me song eka slow motion kiyana ekak eyala eka speed karala song eka hadala e widiyata kiyanna kiyala.. neththam me song eke cover ekak kala hodatama hodata.. oya amalgei , shehangen shows nethi nisa thiyena balu kama.. un oya song eka kiwwanam oya tharamwath kiyanne ne
@@roshandilip4837 ow serma hetanna sehan hre avnki anukmpa vai sertma.,nmut sehan hre kpti vga ma avsthavadi..sehan baya i uta vda anet aya uda ta famouse vai
මම දන්නවා ඔයාලා මට ගොඩාක් ආදරෙයි කියලා ඉතින් මම ගොඩාක් ආදරෙයි මට මේ ආදරය මහ මෙරක් තරම් දැනෙනවා ස්තුති හැමදාමත් මට සහයට ඉන්න මට ශක්තියක් වන ඔයාලට මගෙ හද පිරි ගෞරවය ❤❤❤🙏
Adarei saho 😗😗
Ekenma pali aiyye..rajarata kollek hatiyta math oya ekka..obata jaya
කවුරු රතු දුන්නත්. මොන ස්ක්‍රිප්ට් එකට වැඩේ උනත්. හදවතට දැනෙන කිවුව සුපිරි ❤️❤️❤️
අමල් සහ ශිහාන්ගෙ අම්මගෙ රෙද්ද. මුං කැපිල්ලක් දාන්නෙ. පාලි බග්‍රා, ඔබ අවසන් තරඟයේත් දකින්න අපට වාසනාව ලැබේවා! ජය වේවා ඔබට!!! ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍🙏🙏
මම app එක තාම download කරල නැහැ...හැබැයි මල්ලි උඹ වෙනුවෙන් app එක download කරගන්නව...ජය වේවා...❤️
මචං පාලි අමලුයි සිහානුයි ඔයාට හිරු ස්ටාර් වෙන්න දෙන්නෙ නැහැ ඒක සුවර් නමුත් අපේ හදවතේ හිරු ස්ටාර් ඔයයි පාලි ආදරෙයි කපුගේ මහත්තයගෙ හඩ අහන්න ලැබීමම වාසනාවක් ❤️❤️❤️
Good luck Pali bagra. උබට වෝට් කරා කියල කවුරුවත් විදවන්නෙ නැහැ.විදිනවා විතරයි. Thank you නිරෝෂා විරාජනිය ඔබට. ❤️
Excellent ❤️
Thank you nirosha madam 🌺🌺
Excellent madam nirosha
Aniwa ekenma
මගේ ශ්‍රේෂ්ඨතම ගායකයා ..ආදරණීය ගුණදාස කපුගේ..ඔබ සදා අමරණීයයි .
හඬ තමයි වැදගත්ම 🤟
තරගයක් ඒක ඇත්ත...
මිනිස්සුන්ගේ හිත් වලට දැනිච්ච හඬවල් මිනිස්සු හිත් වලින් හලන්නේ නෑ තරගෙන් හැලුනත්...
ජය වේවා සහෝදරයා ජයම වෙන්න ඕනේ ♥️
සල්ලි වලට දක්ශතා බාල්දු වෙන රටක් බන් මෙක ......පට්ට ගායනය❤❤❤❤
Anivren
සල්ලි වලට යට වෙන තැනක් සුපිරි ගායනයක් සුපිරි හඬ.එතනින් එහා කතා කරල වැඩක් නෑ
Sirawatma
Shihan ge Amal ge kan ahenne ne
❤❤
නිරෝෂා මැඩම් තමා හොදම නිවැරදිම විනිශ්චය දෙන්නේ... මොකද එයා තමා මෙතන ඉන්න සියලුම බාශාවලින් ගායනා කරන්න පුලුවන් හැකියාවක් තියෙන එකම කෙනා.... මැඩම් රෙස්පෙක්ට්......🔥😍❤️
Sehan කැරිya
පීඩිත පන්තියේ ගැඹුරු ලයාන්විත හඩ පාලි ඔයා... 💕💕 තරගයෙන් එක උනත් දෙක උනත් දහය උනත් දැන් පාලි ජනතාවගේ හදවතේ හිරු ස්ටාර් වෙලා ඉවරයි ඒක නැතිකරන්න කාටවත්ම බෑ ජයවේවා සහෝදරයා පරිස්සමෙන් තවදුර යමු 💐💐💐 තෙරුවන් සරණයි සරස්වතීමෑනියන්ගෙ පිහිටයි....
Budusaranayi
බුදු සරණයි
අනිවාර්යයෙන් මම ආසම ගායකයා.පාලි පට්ට ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 ඔයා දිනල ඉවරයි අපේ හිත්.හිරු ස්ටාර් උනත් නැතත් ඔයා තමයි අපේ හදවතේ ගායකයා.ජයෙන් ජයම වේවා සහෝදරයා ♥️♥️♥️♥️♥️♥️♥️♥️
අනිවාර්යයෙන් මම ආසම ගායකයා.පාලි පට්ට ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 ඔයා දිනල ඉවරයි අපේ හිත්.හිරු ස්ටාර් උනත් නැතත් ඔයා තමයි අපේ හදවතේ ගායකයා.ජයෙන් ජයම වේවා සහෝදරයා ♥️♥️♥️♥️♥️♥️♥️♥️
අනිවා පාලි කියන්නෙ මේ ගොබ්බ ප්‍රෝග්‍රෑම් වල ඉන්න ඕනි කෙනෙක් නෙමෙයි
මේ චරිතය වට්ටන්න එපා , මොකද හඬක් පිහිටීම දුර්ලභයි 🙏
අනිවා👌
ශිහාන් කොච්චර කිව්වත් පාලිව කපනව.අමලුත් එහෙමයි.උන් ඉරිසියයි.
Respect brother ,🙏🙏🙏🙏🙏❤️
@@dimuthulakmal3015 නෑ පුතා..එයාගෙ ඒ කිව්ව අඩුපාඩු එහෙමම තියෙනවා ...මං හිතුවේ මේ පාර හදාගෙන එයි කියලා ..ඔයාලා වැරදි නැ කියලා කියන්න එපා එයාට ඒක හදාගෙන එන්න දෙන්න
@Jude prasanna weradi thiyenawa.. eth tik tok artist lata thena dena ekai warada . anika eyala රියසල් karaddi okkomala adupadu ne hodai kiyala live kiyaddi balu karanne..
anika me song eka slow motion kiyana ekak eyala eka speed karala song eka hadala e widiyata kiyanna kiyala.. neththam me song eke cover ekak kala hodatama hodata..
oya amalgei , shehangen shows nethi nisa thiyena balu kama.. un oya song eka kiwwanam oya tharamwath kiyanne ne
මේ විශාරද පාලි බාග්‍රා නෙවෙයිනෙ ..මට නම් මේ අලංකාර ඉතාම ලස්සනයි ...❤️❤️ ඇත්තටම නිරෝෂා විරාජිනී හරි
පාලි අයියේ ඉස්සරහටම යමු.අපි ඉන්නව ඔයත් එක්ක...
නිරෝෂා මිස් බොහෝමත්ම ස්තුතිය ඔබතුමියට...මම පාලිව දන්නෙවත් නෑ.ඒත් ආදරෙයි ඒ කටහඬට..
තෙරුවන් සරණයි
Experts ලා දෙන්නා විදෙව්වට මම නම් වින්දා. මේක පට්ට බ්‍රෝ 🥂
දුප්පත් පොඩි මිනිහගේ හිරු ස්ටාර්. මේ හඬ වට්ටන්න එපා කියලා විනිසුරුවරුන්ගෙන් ඉල්ලනවා. විනිසුරුවරු හැමදාම තැන දුන්නේ දක්ෂතාවයට නෙවෙයි, ලස්සනට..
අමලයා දන්න සුතිය..වු කියන්නෙත් අවුට්..පාලි හොදට කිව්වා..ජය....
සිරාවට
අමලෙයාගෙයි ශිහානයාගෙ සින්දු අහන්න පුලුවන්ද බං 😁😁😁
😂
ඕනෑම ප්‍රවීන ශිල්පයෙක් පවා සජීවීව ගයද්දී, pitching වල සුලු අඩු පාඩු වෙනවා. සමහර ප්‍රසංග වල කපුගේ මහතා ගයද්දි පවා එහෙම වෙලා තියෙනවා. නමුත් ගීතයක් සෘතියට ගයන්නෙ නෑ කියන්නේ ඒක නොවේ. අහන කෙනාට ගීතය විඳින්න අමාරු තරමට pitching out නම් විතරයි එහෙම කිව හැක්කේ.
ජජ් බෝඩ් එකෙන් ඉල්ලීමක් කරනවා 🙏🙏
මේ හඩ අපිට අහන්න නැති කරන්න එපා...මේ වගේ දක්ෂින්ව ඉදිරියට අරන් යන්න උදව් කරන්න ❤️
අනිවාර්යයෙන්
කුඩු අමල්ගෙ වොට් ගන්නනම් මදූශ් වගේ ඩයල් වෙන්න ඕනේ😅😅😅
මේක ගායන තරගයාක්..
Hirustar නොවුනත් ගායකයෙක වෙලා ඉවරයි
අනිවාර්යයෙන්
මොකක් නැතත් අහන්න ආස හිතෙන කපුගෙ මහත්මගෙ හඩ ඔහුට තියෙ.. අපිට රසවිදින්න පුලුවන්.. විශාරදලා නොවීම ගැන සතුටුයි.. එහෙම උනානම් අපිත් අඩුපාඩු ගැන හිත හිත ඉදී.. සන්ගීතය කියන්නෙ ගනිතය විශය නෙමෙනෙ.. අහන්නයි පුලුවන් වෙන්න ඕන.. ජොතිපාල මහත්මයත් විශාරද කෙනෙක් නෙමෙ.. අදටත් අපි ආදරෙයිනෙ..
අනිවාර්යයෙන්
Patta comment ekak
ඇත්ත ජෝතිපාල මහත්මයා සංගීතේ ඉගෙන ගෙන සිංදු කීවා නෙවේ..උපන් හැකියාව.ඒ වගේ අයගෙන් තමා මේ ලෝකේ සංගීතේ පවතින්නේ..පාලිබග්‍රාගේ කටහඩ කපුගේ සර්ගේ ඒ රත්තරන් කටහඩට පොඩ්ඩක් සමානයි..එච්චරයි
Anowaryenma jothi thamai no1 wisharada naaa.hada thamai windinnne
අනිවාර්යයෙන්ම
පාලි මල්ලි ඉදිරියටම යන්න ජය වෙිවා ස්තුතියි නිරෝෂා මිස්
අනාගත පරපුරට කපුගේ සර්ගේ ආයෝජනයක්... මැනිකක්... ඔයාගේ ස්ටයිල් එකට ඇදුං රැවුල කොන්ඩේ හැමදේම පට්ටයි මචං
අමල් සහ ශිහාන්ගෙ අම්මගෙ රෙද්ද. මුං කැපිල්ලක් දාන්නෙ. පාලි බග්‍රා, ඔබ අවසන් තරඟයේත් දකින්න අපට වාසනාව ලැබේවා! ජය වේවා ඔබට!!! ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍🙏🙏
Un denna hamadema meyata ලකුණු දෙන්නේ na
පාලී අයියා පට්ට......නිහතමානී ගැම්මක්❤️🔥😍💓
හරි ම ලයාන්විත ගැයුමක්. මගේ ප්‍රියතම ගායකයා කපුගේ මහත්මයා. එතුමාගෙ ගීයට සාධාරණයක් ඉටු වුණා.
ඉදිරියට ම යන්න සුබ පතනවා.
දුර්ලභ කටහඬක් .....අනිවාර්යයෙන් ඉදිරියට යා යුතු දක්ෂයෙක්....හදවතින්ම සුභ පතනවා....
මෙයා තමයි සුපිරිම.....❤️❤️❤️ඇගේ මයිල් කෙලින් වෙනවා ඇත්තමයි.....
අවසන් මහා තරගයෙත් මේ හඩ අපට අහන්න ලැබේවා!!
අනේ අමල් ඔහොම කුහක වෙන්න එපා යකෝ උබලට හෙන ගහනවා ඒ කර දස බලු වැඩේට ශේහාන් උබත් අමල් ගේ තත්වෙට වැටුනා නේද නිරෝෂා මැඩම් නියමයි ✌👍👍
Agreed
😂😂😂
අමල්ගේ මොනවා ද බන්...තියෙන ලස්සන සින්දූ....මුන් මේ හොද මිනිසුන්ව කපනවා කාලකන්නි
අමල් රතු ගහපු දවස් අපි මතක් කරලා දෙන්නම් පල ගෙදර
E hada නැති කරන්න එපා ..
දෛවය විසින් දුන් දායාදය ...
අපි ඔබට ආදරෙයි pali
නිරොෂා හරි යට හරි අමල් හැමදාම අසාධාරන යි
වචන නෑ...අපේ පුන්චි කාලේ ලස්සනකරපු කපුගේ මහත්තයව අයෙත් දකින්න අපි පින් කරා..ගොඩාක් පින්..😓😓😓❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
අමල් ඔයා හැමදාම අසාධාරන යි
Ow amalaya ohoma tamai
Madushge golayone
ආඩම්බරයි කොල්ලෝ.... මුලින්ම පුතාට සුභ පැතුම් එක්කරපු අමල් සර් ඇතුලු පිරිසට ස්තූතියි ,,,පුතාට සුභ උපන්දිනයක් වේවා,,,, ඉදිරියටම යන්න ජය වේවා,,
ඔයා කවදාවත් සැලෙන්න එපා පාලි අයියේ.. ඔය කටහඬ මටනම් උපරිම විදින්න පුළුවන්. විශාරද මානසිකකත්වයෙන් බිමට බැහැලා ඔයාගෙ කටහඬ විදින මිනිස්සු මේ ලංකාවේ ඕනතරම් ඉන්නවා. ජයම වේවා ඔයාට!
ගිය සැරේ එකත් 1m trending ❤පාලි අයියා ඔයා සෑබෑ දක්ශයෙක්💪🇱🇰❤
පාලි
මේ දවසෙ ඊළඟ වටයට ගියාද මෙයා
Amal ain karanna kiyala kiyamu
රජරට තවවත් අබිමානයක් 😍 කපුගේ ශුරීන් ගේ හඩ ඒ විදිය්ට පාලිගෙන් ඇහුන බව නිරොශාගෙන් කියන උනා ආයේ මොන තර්කද 🙏
👌
නියමයි පාලිත අයියා මේ පාර හිරු ස්ටාර් කලාවැවට ජය වේවා.🔥👏❣️
👍
Ow neda
කපුගේගෙ හඩයි බග්‍රගෙ හඩයි ගොඩක් දුරට සමානයි... කපුගේත් ලයිව් සිංග් කරද්දී ඔහොම තමයි අපිට මතක විදියට . අඩියක් ගහල ඇවිත් සිංදු කියන්නෙ පොරත් අව්ට් සිංග් කරනව ඒ කාලෙ😂😂
Sirawata
Aniwa
ගංජා ගහනවා දැක්කා එක පාරක් මහියංගනයේදි
බීලා ඇවිල්ලත් ස්‍රැතියටම කියනවාම්
ඔබේ ගායනයට ගොඩක් ආසයි.ගොඩක් වින්දා.විනිශ්චය මන්ඩලයේ නිරෝෂා ලාලිත්‍යවත් හැර අනිත් දෙන්නා මොනව හිතුවත් ඔබ දක්ෂයෙක්.ඔබට සුදුසු තැන දිය යුතුය.ඔබේ නිහතමානී කම අගය කරනවා.ආදරෙයි ජය වේවා❤️
පාලි දැනටම හොඳ පැහැදිලි ගමනක් යන අහිංසක ලස්සන චරිතයක්..මේ වටිනා චරිතය හදුන්වලා දුන්නේ ප්‍රවීන sound engineer නාලක හෙට්ටිආරච්චි අයියා ...හිරු එකෙන්ම තමයි ඇවිත් පාලි ව හිරු ස්ටාර් application එක පුරවගෙන තියෙන්නේ..මම දන්න කතාව අනුව.හිරු එකේ script එකට අනුව වැඩේ යනවා....
ඔව් බන් මේ ගොබ්බ ස්ටාර්ස් එක ඒ මනුස්සය පච කරනව
🙄
Mun thun dena kavadda bn gayakayekta sadaran vidiyata vote ekak dunne...
හැබැයි ගොඩක් අය මෙයාව දැනගත්තේ හිරු star හින්දා
Saranga avet meet venva Pali va a teka utub tenva hre lsni
ඩුබායි අවා පලවෙනි පාර ළු ඒවගේ ගමනක් ආවේ ගොඩක් දුක හිතුනා හරිම හොද මනුස්සයෙක් සුභ ගමන්
කව්රු මොනවා කිව්වත් අපේ හිරු ස්ටාර් ඔබම තමයි පාලී ❤️❤️
පාලිට 2 දෙමු
1 අමීශ මිනෝල්
Aniwa
@@udaramadhusanka5663 amal perera ..shehan paliwa kapanna hadanawa wage neda.paliwa essarahta yawamu
1 අමිෂ.😍 2 පාලිට දෙමු.😊
නිරෝශා දීපු 7 අද අපිත් විදිනව 🙏💕 පාලි බාග්‍රා අද ප්‍රසංග වේදිකාව ජයගත්ත කෙනෙක්..🔥💪
නියම කොල්ලෙක් විනිතව මිහිරිව සින්දුව කිවුවා අඩු පාඩුවක් නෑ...අරුන්ට ඉරිසියාවට වොට් කරේ නැත්තේ .ඉදිරියට යමු පාලි❤️
මිහිරංග පාලිත් එක්ක තරහයි.
අනිවා
@@suranimalawelarathne311 🙄ඒ මොකෝ
අනිවාර්යයෙන් ශිහාන් කොකේන් පෙරේරා දෙන්නාම පාලිට කැමති නෑ කුහක අපතයෝ දෙන්නෙක්....පැහැදිලි ඉරිසියාව....උන්දෙන්නා දැන ගන්න ඕනෑ ...කොකේන් පෙරේරා අප්පගේ පිනෙන් මධූෂ්ගේ වියදමෙන් ගොඩ ආපු ගොන් පාට් එකක්...ශිහාන් රෑකාන්ත සර් ගේ පිහිටෙන් ගොඩ ආපු එකෙක් නිරෝෂා මිස් ගේ උදව් තිබුනත් දැන් ඌට අමතකයි...විලි ලැජ්ජයි යකෝ තොපි දෙන්නා....😡😡😡
Hiruster pali bgra
ආදරෙයි
කලාවැවේ නිහතමානී සොයුර පාලි බග්රා.. හිරැ කිරැල වෙත ජනතාව ඔබව ගෙනයනුඇත.. ඔබට ජය...
හරිම ලස්සනයි අයියේ,ඔයාට වෝට් නොකර ඉන්නේ ඉරිසියාවට,😐මහලොකුවට එයාලා ගැන හිතන් හිටියට එයාලගේ සින්දු වලට වඩා මිනිස්සු ආස ඔයාගේ සින්දු වලට,ජය වේවා අයියේ
😅😂
😂😂
ශිහාන් එක්ක එකට සිරස සුපර් ස්ටාර් ආපු කෙනෙක් නේද භාගා අද ලාංකිය ප්‍රසංග කලාවේ කාර්‍යබහුලම ගායකයා ඔහු.හදවතට දැනේන ගුණදාස කපුගේ ශුරින්ගේ ගීත අදටත් ව්දින්නේ අපේ හදවතින්ම.සුභ ගමන් මිත්‍රයා....
owu mama oyata godak manapai mage subha pathum jayawewa
අපේ ගමෙිි ගුණදාස කපුගේ මහතා .තනිකරම නැවත ඉපදිලා වගේ හිතෙනෙවා
ඔබයි ඉදිරියටම යන්න ඔනේ...බුදු සරණයි ඉදිරියටම යන්න ශක්තිය ලැබෙවා
සුපිරි වොයිස් එකක් කපුගේ සර්ගෙ පුතාටවත් බෑ මෙහෙම කියන්න ආදරෙයි හැමදාමත් සුබ පැතුම් අයියේ හිරු ස්ටාර් වෙන්න කියලා පතනවා මම ලස්සනයි ගොඩක්
Nirosha obata thanx
මුකුන්ද මේ ගොකයෝ 2 අක්කේ එ කොල්ලා නියමට නසින්දුව කිඋවා එ විතරක් නෙවේයි සින්දුවට අලුත් පනක් පෙවුවා එල සුපිරි කිඋවා
කොහොම උනත් සමහරු බයයි ලංකාවෙ ඔවුන්ට වඩා පාලි ජනප්‍රිය වෙයි කියල
අන්න කතාව
Sahathika eththa
Well said
Shehan wiseyen kamati na pali enawata
@@roshandilip4837 ow serma hetanna sehan hre avnki anukmpa vai sertma.,nmut sehan hre kpti vga ma avsthavadi..sehan baya i uta vda anet aya uda ta famouse vai
සංගීතය කියන්නෙම විදින එකක්..ඒ විදින එකටත් තරගකාරිත්වය කියන පුහු නමක් යොදන් බොරුවට හේතු මවන එක හරිම අසාධාරණයි...ජයවේවා සහෝදරයා
කපුගෙ මහත්තයා ගෙ හඩ ටම කැමති අය සිටි.එිකම ඇති ඔයාට ඉදිරියට යන්න
Excellent singing 👍👍👍
අමල්ට ඕන විදියටද නිරෝශා vote කරන්න ඕනා. අමල් ඔයවිදියට කීදෙනකුට vote කරාද ? අමල් මෙතන පාලනය කරන්න හදන්නේ ගොනා..
Eka nm aththa..hari wadak
Amal tamai gayakaya.. Eyage mongal sindu tamai itin perfect.. Kuhakayek..
හරියට හරි
Aniwa
ඊයෙ පාලි බාග්‍රා කිරිමැටියා වේ ගහපු පර්පල් රේන්ජ් එකට ඇවිත් කියපු ගුණදාස කපුගේ සින්දු සෙට් එක සුපිරියක් 😍😍😍
shehan,amal sakkili wade kale supriyatama sing kala ape bagra maru macho niyamai adarei ❤️❤️❤️
හිත නිවෙන හඩක්.good luck අඩුපාඩු හදන් ඉදිරියටම යන්න....
පාලි බග්‍රා වෙනුවෙන් වෝට් කලා කියලා කාටවත් විඳවන්න වෙන්නෑ.
කව්රු මොනවා කිව්ත් කපුගෙ මහත්තයා ඇවිත් කයලා හිතුනා❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹ඉදිරියටත් පාලි අයියගෙ සිංදු අහන්න ආසයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
පාලි බග්‍රා මේ පාර ගොඩ දාමු......
Shehan & amal gobbaya go home
සුපිරි හඩ. හදවතට දැනෙන ගායනයක්. කපුගේ මහතා මතක් වෙනවා. නමුත් මොකක්දො අඩුවකුත් ගායනයේ තියෙනව වගේ. නිරෝශගෙන් වැඩුපුර සංගීතය ඉගෙන ගත්තොත් අනිවා ඔය අඩුපාඩු හදයි. Good luck
Good luck paali digu gamanak yanna ලැබේවා
පාලි අයියා ලස්සනට කියනවා මේ ස්ටර් වලට ඇවිත් පදිරි වෙන්න ඕන නෑ තනියම ගමනක් යන්න ඔබට ජය
ලස්සනයි හැගීම්බරයි ඔයා සිංදු කියනකොට ❤️❤️❤️❤️❤️
අහන්න අහන්න ආස හිතෙන කටහඬක් .ඇස් දෙක පියාගෙන අහන් ඉද්දි මාරම හැගීමක් දැනෙන්නේ
කියන්න වචන නෑ අයියා.ගින්දර.ජයම වෙන්ඩෝනි 🤘🔥🖤
ඔයා සුපිරි අයියා ..... මම ආසම ගායකයාගෙ හඩ ඔයාට තියෙන්නෙ ❤️❤️❤️❤️❤️👍👍👍👍ඔතනින් බැරී උනත් ඔයා අනාගතයේ හොද තැනකට එන්න කියලා සුබ පතනවා👍👍👍👍
ජයවේවා මල්ලී නියමයි. කව්රු මොනවා කිව්වත් ඔබ දක්ෂයෙක් ❤
කට හඩ සුපිරි ..... I LOVE IT
පාලි බාග්රා ඔබ ජනතාවගේ තරැව වී අවසන්
ඉස්සරහටම යන්න. අමල් කුහකයා. ඔයාට ජනතාව ආදරෙයි
සුපිරි බන් හිතට දැනෙනවා සිංදුව . මෙන්න ගායකයෝ...❤️🚀
හරි නොන්ඩි හොඩෙ නිරොශ මිස් මරු අපි බඑලුව ඔයලගෙ වෙඩ
සුපිරියක්
අමල් සර් පිජින් කියන කරුණ ලොකේ පස්සේ නිර්මනේ වුන කරුනක් කියන එක අමතක කරන්න එපා ලොකේ මුලින්ම සංගිතේ කියන්නේම හදවතට ගායනා කිරිම එකෙන් තමයි සංගිතේ ආරම්භ වෙන්නේ බාග්‍ර ඔයා ❤️👍
අම්මෝ ඒ වොයිස් එක
කොච්චර ඇහුවත් එප වෙන්නේ නෑ ගොඩාක් ලස්සනය් ඉදිරියට යන්න සුබ පැතුම්
අනිවාර්යයෙන් 1 නැත්නම් 2 තමා මෙ ඉන්නෙ💖💖💖💖💖💖
පාලි බාග්‍රා සදා නොමැකෙන හිරු තරුවක් වී හමාරයි..❤
අනිත් විනිසුරු දෙපලට ඉරිසියාඇති නිරෝෂා විරාජිනිය තමයි හරි 🙏🙏🙏🙏🙏🙏🙏
ඒක ඇත්ත
True
කපුගේ මහත්තයාගෙ හඩ ආයි ආහන්න වාසනාව ලැබුනා ජයවේවා කොල්ලො
Thanks...nirosha mis....Good luck pali bagra....api hamadama oya ekka...kuhakakam karana ayata ewa tiyei...honda gamanak yanna..budu saranai...
ඔය දෙන්නා හැමදාම රතු පාට තමයි එයා ලග ජීවිතේ හැමදාම රතු පාට තමයි සිහාන් ඔතන ඉන්නේ ඔයවගේ ඇවිල්ලා තමයි දැන් රැගුවට මුල අමතක උනාට පස්සෙ බිමට සමතලා වෙයි
ශෙහාන් සහ අමල් කුහකයි. බග්‍රා ගායකයෙක් නෙ මීට කලින්. ඒකයි වෝට් කරන් නැත්තෙ ලකුනු 7 දෙන්න ඕනි ඒ සින්දුවට.🥲
පාලිගෙ ආසම සින්දුව බිම්බරක් සෙනග ❤😊
පාලී ඔයා එකක් අපි ඉන්නවා
නියමයි නිරෝෂා අක්කේ..අනිත් දෙන්නා irissiyawai
කපුගෙ... හදවතට දැනෙන කටහඬ🙏💗💗
Sihan amal hari kuhakai irisiyawai un dennata me wage lassanata sindu kiyanna ba ne pali ayiya oya harima ලස්සනයි ලස්සනයි kata hadath
පට්ටම බන් කියන්න වචන නෑ බ්‍රෝ
Ela maru ආදරෙයි ape kapuge bagra කොත්මලේ අපි
බග්‍රා හොදින් ගායනා කරා
පාලි බග්‍රා 😍😍🤜🤜🤜 සුපිරිම හඩ පෞර්ෂය ආදරෙයි හැමදාමත්
ලස්සන කටහඬක් මල්ලි. ඔයාට ජය වේවා!
ආසම එකක්...ආදරෙයී 💕💕
Godak ලස්සනයි .oyt jaya .theruwan saranai 🙏🙏🙏
අවසන් වටයේ දකින්න ආසයි අමිෂ පාලි ඔබ දෙදෙනා
ලස්සනයි ගොඩාක්
කපුගේ එවම කියන්නැතිව වෙනසක් කරන්නම වෙනවා
මේක පලිට හොද පාඩමක් අපි දන්නාව පලිට ඔය සියලුදෙනාම කැමති පලිට දැනේන්නා කරපු වැඩක්