Wasana dineki meka song | වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින් සි‍තේ‍ | Noorthi gee | නූර්ති ගී

Поділитися
Вставка
  • Опубліковано 13 жов 2024
  • වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින් සි‍තේ‍
    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින්
    පා‍මූ‍ තු‍ටි‍න්‍ න‍ටමූ‍ මේ‍ ලී‍ ද‍රා‍ අ‍තේ‍//
    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ අ‍හා‍ වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ ඔ‍හෝ‍
    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින් සි‍තේ‍
    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින්
    කෝ‍ම‍ල‍ ම‍ධු‍ර‍ බසිනී මේ‍ ගී‍
    සා‍දා‍ ප‍ව‍ස‍මු‍ දැ‍න්‍
    න‍ට‍මු‍ පේ‍ළි‍ පේ‍ළි‍ ගැ‍සී‍
    ර‍ජි‍ඳා‍ තු‍ටු‍ව‍න‍ මෙ‍න්‍
    සි‍රි‍යා‍ ව‍සා‍ය‍ උ‍රේ‍? ආ‍ශා‍වෙ‍ භූ‍ප‍තී‍//
    තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍ අ‍පේ‍
    තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍
    ආ‍ලෝ‍ක‍ වී‍ ර‍ජී‍ඳු‍ බෝ‍ ප්‍රී‍ති‍ වී‍ අ‍පේ‍//
    තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍ අ‍පේ‍
    තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍
    න‍ට‍ න‍ට‍ කිංකිණි නාද‍ දී‍ මෙහි
    ය‍මු පාරේ තුති දිදී බොහෝ සේ
    භූපතී ලක වැජඹේවා//
    නිතිනා නිරෝගි වෙවා රාජා මෙ සිංහලේ//
    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින් සි‍තේ‍...

КОМЕНТАРІ • 70