Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නව කියද්දිම තේරුනා අසනීපෙන් ඉන්නෙ කියල..ඔයාගෙ වොයිස් එකේ පොඩි වෙනසත් අපිට හොඳට තේරෙනව, ඒ තරම් addict වෙලා ඉන්නෙ .. ඉක්මනින් සනීප වෙන්න අයියේ.. හැමදාමත් වගේ අදත් සුපිරියක් තමයි...🥰🥰🥰
ඇත්තටම ඔයා මේක මෙච්චර පැහැදිලි කරපු හින්දා තමයි තේරුනේ.. ෆිල්ම් එක බැලුවා නම් දවස් මාරු වෙන විදියට කිසිම දෙයක් නොතේරෙන්න තිබ්බා .. thank you inside Cinemax 💞💞
සනීප නැ නේද😢 පේරේත කමට 🍦 කන්න ගිහින් හෙම්බිරිස්සාව හදාගත්තහම cinemaxlata තමා ඉතින් පාඩු😔. ඉක්මණින් සනිප වෙන්න. අදත් film review එක හරිම ලස්සනයි.❤
Sira kathaw😢
@@AnjalegunasekaraAiyyo anjale
Oya ta... dukaida mata asanipa una eka gana😢
@@Anjalegunasekara❤❤❤
Katata gatta kiyala koheda bung hembirissawak hadenne??
දවස් මාරු වෙන නිසා කතාව ටිකක් පැටලුනා. ඒත් රොෂාන් අයියා ලස්සනට පැහැදිලි කරලා දුන්නා.❤️
රොශාන් අය්යාගෙ movie1)voice 2)explanation 3)selection සුපිරියක් තමයි ❤
😂😂 ගොබ්බයා
Elkiri
@IsuruAsinsana-zz8vj Thone pacoo gobbaya🤣🤣
@@IsuruAsinsana-zz8vjthopi wge ewnnam 🤮🤮🤮
නැවතිලා හිතල බලනකොට film review කරන එකත් මාරම හැකියාවක් තමා.❤
ඉක්මනින් සනීප වෙලා පිල්ම් ගොඩක් ගෙන්න අපි හැමදාම අයියා එක්ක ඉන්නවා
❤❤❤
නොටිෆිය දැක්කම හිතුනෙ පත්තිනි ද දන්නෑ කියල😂 මොනා උනත් අදත් සුපිරියක් තමා 💖😋💖
Ade matath mulinma eka mathak une😂
ooo nuh😂😅
@@Hansamali.official අනේ මේ කරුණාවෙන් කියන්නම්... කිසිම දෙයක් දන්නෙ නැතුව ඔහේ පාත් වෙලා අනුන්ගෙ කමෙන්ට් අස්සට පැනලා කියවන්න එපා ඔයා... "පත්තිනි" කියලා ෆිල්ම් එකක් ගියා උබ ලන්කාවෙ නෙවෙයිද හිටියේ??? මගේ Phone එකේ notification bar එකේ වැටුනේ "පාසළඹෙන් හෙළිවූ... කියන වචන දෙක විතරයි... ඒක දැක්ක ගමන් හිතුන දේ තමයි මන් කමෙන්ට් කලේ... පල්ලෙහාටම pull කරද්දි තමයි full notification එක දැක්කේ... එතකොට තමයි දන්නෙ මේක indian film එකක් කියලා... අනිත් එක උදේ හවස දෙවියො අදහන මට ඔයා එන්නෙපා කියල දෙන්න පත්තිනි මෑණියො කවුද කියලා... තව එකක් උබ කවුරු උනත් මගෙ අම්මට මුකුත් කියවන්න එපා... මගෙ විතරක් නෙවේ කිසිම අම්මා කෙනෙක්ට... මන් පත්තිනි මෑණියෝ ව විහිලුවට ගන්න තරම් බූරුවෙක් නෙවෙයි... කොටින්ම කියනවා නම් ඔයාගෙ කමෙන්ට් එකෙන්ම පේනවා ඔයා කිව්ව විදිහට මට ආව නොටිෆිකේශන් එක ගැන කමෙන්ට් කරපු මමද ගොන් බැල්ලි... එහෙම නැත්තම් මගෙ ෆෝන් එකට ආව නොටිෆිකේශන් එකේ මම දැක්ක වචන දෙක දන්නෙ නැතුව මගෙ කමෙන්ට් එකට මහ ගොන් විදිහට රිප්ලයි කරපු ඔයාද ගොන් බැල්ලි/බල්ලා කියලා...... ගොනෙක් වගේ වචනයි , කුනුහරපයි කියාගෙන මේ කමෙන්ට් එකට ආපහු මට රිප්ලයි කරන්න ලෑස්ති වෙන්න එපා ඔයා.... අනුන්ගෙ කමෙන්ට් අස්සට පැනල රිප්ලයි කරන්න කලින් ඉස්සෙල්ල හොයල බලන්න ඒ කෙනාගෙ ෆෝන් එකට ආව notification එක මොකක්ද කියලා වත්... මුං ඇටයක් තරම් වත් මොලයක් ඇති කියල හිතනවා...... 🤌
@@Hansamali.official අනිත් එක තමා කෙනෙක්ව ආමන්ත්රණය කරන්න කලින් හිතන්න ඒ කෙනා කවුරු වෙන්න ඇතිද කියලා... "ගැහැණියක්" කියන්නෙ මන් දන්න විදිහට කසාද බැදලා පවුල් කන කෙනෙක්ට...ඔයා දැනගන්න ඕන දෙයක් තමයි මම කැපවිමෙන් හොදට ඉගෙන ගන්න තවම ඉස්කෝලෙ යන ගෑනු ලමයෙක් කියන එක.... ඔයාගෙ ඔය පොඩි කමෙන්ට් එක අස්සේ ඔයාගෙ මෝඩ කම ප්රදර්ශනය කරන අවස්ථා ගොඩක් පේනවා මට නම්... වැඩියෙන්ම පේන්නෙ නම් ඒ අතරින්... හොයල බලන්නැතුව , නොදන්න දේවල් කතා කරන එක..... ඒ නිසා අනුන් ගැන නොදන්න දේවල් කතා කරන්න එපා තමන්ගෙ දෙයක් කරගෙන බලන්න ආව ෆිල්ම් රිවිව් එක බලලා යන එකයි ඇත්තේ..............🤌
@@Hansamali.official😂😂ekagai.
මේ කටහඩ නම් ජීවිතේ කොටසක් වෙලා ඒ තරම් සමීප වෙලා අයියේ 😍😍😍❤❤💯ඇබ්බැහියක් පිස්සුවක් උන්මාදයක්❤😁😁සිනෙමැක්ස් වීඩියෝ එකක් දවසට බැලුවේ නැත්තම් ලොකු අඩුවක් දැනෙනවා....good luck aiye..
එනම් කාටවත් ආදරෙ නොකර ඔයාට ආදරෙ කරන්නද එහෙනම් මං දැන්ම ආදරෙයි කියන්නම් 😁 l love you 😁🤭💖
කට හඬ වෙනස් වෙලා,,හෙම්බිරිස්සාව වගේ ,,,ඉක්මනින් හොඳ වෙන්න ,,,හොඳ වෙලා ගොඩක් flim දෙන්න ,,,,ආදරෙයි inside ❤❤❤❤❤
ටිකක් අසනීපෙන් 🥺
❤
❤️❤️
@@InsideCinemax (5 වෙනි දවසෙ film එක පටන් ගන්නකොට) එතකොට අයිශුගෙ අතේ තිබ්බ පිස්ටල් එකට මොකෝ උනේ. අයිශු අතට ඒක ආවෙ කොහොමද.
වොයිස් එක වෙනස් වගෙ ටිකක් මොනවා උනත් සුපර් ❤🌝
@@InsideCinemaxget well soon ayiya❤️
රැට නිදාගන්න ඇදට යන්නෙ ඔයාගෙ පිල්ම් එකක් බල්න්න හිතාගෙනම පොන් එක අරගෙන.....❤❤❤🎉
Good night thilini
අසනිපෙන් ඉදලා අදත් . සුපිරි කතවක් ගෙනවට ❤ . හැමදාම වගෙ ඔයාගෙ කතා සුපිරි තමා ❤️
1.අයිශුව අත්අඩංගුවට ගනිද්දි,එයාගේ අතේ පිස්ටල් එකක් තිබ්බා.ඒක අයිශුව arrest කරපු දෙන්න දැක්කා.අයිශු කියන විදිහට ශිවා suicide කරගත්තනම්, අයිශුට ඒක shok එකක් උනා නම් අයිෂු වෙඩි තියාගත්ත ශිවාව බලන් නැතුව ඒ පිස්ටල් එක අතට ගන්නේ ඇයි.2.අයිශුට හිටපු bf la දෙන්නම ආදි,shiva කලේ අයිෂුට වද දුන්න එක. ඒ නිසා අයිෂුට ඒ දෙන්නා ගැනම සාධාරණ කේන්තියක් එනවා.3.අයිශුට ප්රශ්නයක් උන වෙලේ, ආදි - ශරත් ගිහින් ශිවාට ගැහුවා. ඒත් අයිශුව පැහැර ගන්න කොට, ශරත් උදව් කලේ ආදිට. ඒ කියන්නේ ඇත්තටම ශරත් පක්ෂපාති ආදිට.4.අයිශුව පැහැර ගත්තට පස්සේ, එයාව බේරගන්න ශිවා ආවනම්... 41.55 scene එකේ විදිහට ආදිටයි ශරත්ටයි ශිවාට ගහන එක ලොකු දෙයක් නෙමේ. ස්වභාවිකව එතන වෙන්න ඕනේ ඒ දේ, ඒ වෙලාවේ හරි නම් free ඉන්න ඕනේ අයිශු.5.ඒ නිසා ඒ වෙලාවෙදි ශරත්ට වෙඩි තියන්න ලොකු සම්භාවිතාවයක් තියෙන්නේ අයිෂු මිසක් ශිවා නෙමෙයි.6. අන්තිම සීන් එකේ 42.53 විදියට අන්තිම සාක්ෂිකාරයාව මරන්නේ ශිවාලු. ශිවාට එහෙම කරන්න ඕනේ නම්, ඒ වෙලාවට කලින් ගොඩක් වෙලාවල් වගේම පිස්ටල් එකත් තිබ්බා. ඒත් ශිවා එහෙම කරේ නැහැ. එහෙනම් අවසන් සාක්ෂිකාරයා වන ආදිවයි, පිස්ටල් එකයි කියන දෙකම ඒ වෙලාවේ හම්බුනේ අයිෂුටයි.7. අයිෂුගේ ඒ වෙලාවේ, පාවිච්චි කරන්න තිබ්බ වම් අත,අයිශුගේ ලේ වැදිලා තියෙන පැත්ත... වගේම උඩ තියෙන කරුණුත් සලකලා බැලුවහම මට නම් හිතෙන්නේ අයිශු තමයි, මුලින්ම ශරත්ව ඊට පස්සේ පිළිවෙලින් ශීවාව ආදිව මැරුවේ.මේක නිකං මගේ උපකල්පන ගොඩනැගීමක් විතරයි 😁, මං වගේ හිතපු තව අය ඉන්නවද බලන්නයි දැම්මේ.
Oyage story walta nam ඇබ්බැහි වෙන සුලුයි🥺😘
ඇස්වහක් කටවහක් නැ ඔයාගෙ වෙයිස් එක හරිම ලස්සනයි ඔයාට ඉක්මනින් සනිප වෙන්න ඔනි අනෙ අයියෙ අමාරුවෙන් රිව් කරන්න එපා බුදුසරණයි අයියෙ ❤❤❤❤😢😢
Horror movie ඕන කියන අය මේ පැත්තට ❤🙃
One na
කොච්චර සංකීර්ණ ෆිල්ම් එකක් උනත් මාර විදියට එක්ස්ප්ලේන් කරන්න පුලුවන් සුපිරිම දක්ශතාවයක් අයියට තියෙනවා...❤❤❤❤❤🎉keep it up & all the very best💕😍🌺🌻⚡✈💛👍💕
සිරාවටම අහන්නේ ඇයි ලොර්ඩ් ඔෆ්ද රින් නැත්තේ 😮😢 මේවත් හොදයි අරක ඉතින් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ
අපිට කළින් වෙන අය දාපු නිසා අපි දැම්මොත් කස්ටිය බලයිද ?🥺
@@InsideCinemax ඔයානේ ඉස්සෙල්ලා දැම්මේ ඔයාගෙ එකෙන් තමා අනිත් අය දැම්මේ ඔයා ඒක ඉවර කරලා ඉන්න එහෙම අතරමැද ඒ වගේ එකක් නතර කරන්න එපා මොකද මිනිස්සුන්ට ඒ වගේ ෆිල්ම් එකක් බලන්න එපා වෙන්නේ නැ 🙏😍
ඒක දෙන්න අනේ
@@InsideCinemaxඔයගෙ කටහඩින් බලන්න බලාගෙන ඉන්න අය බලාවි..අනික් එවා බලපු අයත් කම්පෙය කරන්න හො වෙනස දැන ගන්න බලාවි
@@InsideCinemaxවෙන චැන්ල් එකකින් තුන නැති නිසා බලන්න ගියා මෙලො රහක් නෑ බලන්න ගත්තා විතරයි එපා වුනා මේකේ දානකම් ඉන්නෙ 3 දාන්නකො😒
Adeh එක්දිගට දවස් තුනක් අම්මෝ සතුට 😂😅❤❤
Hi 👀
අනේ මේක මැලෙසියන් film එකක් මන් මෙකෙ published දවසෙ ගිහින් මෙයාලා එක්ක photos ගත්තා ❤
දාපු ගමන් බලපු මං ❤❤❤❤❤❤❤❤
ඔයා කටහඩ වෙනස අයියෙ අසනිපෙන්නම් ඉක්මනින් සුව වෙන්න ඕනේ දෙවියන්ගේ පිහිටෙන් අද film එක ලස්සනයි ගොඩක් inside cinemax අපේ චැනල් එකෙන් video තමයි ආසවෙන්ම බලන්නේ 💖💖
මම ඔයා දාන ෆිල්මි දවසට දෙපාරක් තුමිපාරක් බනවා හරිම ලස්සනයි අැස් අාකට ගන්න ඉතෙන්නෙ නැ ❤ අාදරේ කොමටවත් අාදරේ කියන්නෙම වෙදනාවක් ඔයා ගෙන ෆිල්මි වලට ස්තුතියි යාලුවා ❤❤❤❤❤❤❤
ඔයා කියපු නිසා කාටවත් ආදරේ කරන්නේ නෑ හොදේ😂😂😂ඔයා ඉන්නවා නේ ඉතින් මට ❤❤❤👍👍👍
හැමදාම කියනව වගේ සුපිරිම සුපිරි තමයි ඉතිං....දැන් අපි ෆිල්ම් බලන්නෙම නෑ ඔයා රිවීව් එකක් දානකම් මග බලන් ඉන්නෙ බුදුසරණයි.... ❤inside cinemax❤ ජයෙන් ජයම වේවා....මේ වගේ රිවීව් ගේන කිසිම චැනල් එකක් ඔයා වගේ පැහැදිලිව කතාව කියන්නෙ නෑ තේරෙන්නෙත් නෑ...ඔයා දාන ෆිල්ම් ඔක්කොම ලස්සනයි අපේ වචනයෙන් කියනවනම් ඉතිං පට්ට..❤ බලන්නම ඕන කියල හිතෙන රිවීව් වෙන චැනල් එකකින් දාල කියල දැක්කම බලන්න හිතෙන්නෙ නෑ ඔයාගෙ කටහඬනම් රිවීව් ගේන්නම ඉපදිච්ච එකක් මල්ලි සුභ අනාගතයක් ❤
ෆිල්ම් එක බලද්දි ඔක්කොම පටලැවිලා වගෙ.එත් ඔයා හරි ලස්සනට එක පැහැදිලි කරනවා.අදත් බලපු සුපිරි ෆිල්ම් එකක් ❤❤
ඔයාගේ අසනීප තත්වය ඉක්මනටම සනීප වෙන්න කියල ප්රාර්ථනා කරනවා අයියේ
ඔයාට සනිප නැ නෙද යාලුවා ඉක්මනට සුවය ලැබෙවා ❤❤❤❤❤❤❤❤
ඔයා නම් සුපිරි ඔයා දාන films සුපිරි
හිතට ප්රශ්නයක් ආපූ හැමවෙලේම inside cinemax තමයි.ඇත්තටම මරු අයියේ❤️
Aiyage voice ekt aswaha puchchanna weyi wage...😍❤️
Supiri vedio eka jayawewa..
ඉයා උබේ වීඩියෝ මෙලෝරහක් නෑ ..................................විහිලුවක් කලේ උත්තෝ.. උබෙ විඩියො විතරයි සුද්දා මං බලන්නෙ ආදරෙයි❤❤
ඉක්මනින් සනීප වෙන්න ඕන❤️🙏 අදත් සුපිරියක්❤
ඒ කටහඩ නම් ඒ ස්ටයිල් එක් අම්මො පිස්සුව්ක් .ඉක්මනින් සනීප වෙන්න
කතාව අද දිගයි නේ මට නින්දත් ගියා 🥲
අය්යට සනීප නෑ නේද අසනීප තියෙද්දීත් videos ගේනවා ට thanks inside cinamax
අද නම් කතාව ටිකක් පැටලුනා 😮💨🥲
ඉක්මන් සුව අයියා තෙරුවන් සරණයි ස්තුතියි
Aiye ඔයාට සනීප na නේද 😢 ඉක්මනට සනීප වෙන්න budusaaranai ❤
you tube ekata ඇබ්බැහි උනා මේ චැනල් එක නිසා... සුපිරිම සුපිරි... 👍 👍 👍
දිගටම film දාන්න ❤
කොරියන් අහිරහස් video එකක් ඔින❤❤❤❤❤
Me katahada hembirissawa hadunath lassanai🥰💕ikmnta hembirissawa hoda wenna kyla prarthana krnwa Roshan ayye 🥰💜
Filme review eka gdk lassnai aiye.digtm me wge lssna film review genna hdhdh😍❤️
Ayyo voice ekata monada unee.prana voice ek ona ayye. Get well soon 😍❤️...my favorite youtube chanal
මේ ෆිල්ම් දෙතුන් වතාවක්ම බලලා තියෙන මම ආසම එකක්
ekka nam kiyan diyk na ❤
අම්මෝ... අයියේ මාරයි අප්පා ඔයාගෙ film නම්... ❤❤
නියමයි රොෂාන් brother අදත් සුපිරියක් ගෙනාවට thanks inside cinemax ❤❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ඒ කටහඬ අව්ල් වෙලා අද🤤. ඉක්මනට සනීපවෙයන්
නාකි වෙද්දි වෙනස් වෙනවා
සුපිරි ෆිල්ම් එක ලස්සනයි ❤❤❤❤
Lord of the ring 3 වෙනි එක දාන්නකො 😢❤❤
අපිට කළින් වෙනත් අය කරපු නිසා අපි කළොත් කස්ටිය බලයිද ? 🥺
@@InsideCinemaxඑව්නාට ඔයානෙ මුලින්ම කලේ ඒ නිසා දාන්න තුන්වෙනි එකත් අපි බලන්නෙ ඔයාගෙ ඒව විතරයි 😌❤️
ගෙන්නකො අපි බලනවා
බලනවා බලනව ඊයෙත් මතක් වුනා ඒකත් ඉක්මණට දුන්නානම තමා හොඳ❤
@@InsideCinemax අනේ ඒඒක ගෙනකන් බලන් ඉන්නේ... පිස්සු නැතුව ගේනවා ඒක ❤🥺
චන්ද්රමුකී 2 ඕන😢❤
Ow
Onna wenada wagema supiriyak thma ithin 👍👍👍 Korean series ekaknam oni ane ikmanata
ඉක්මණටම දෙනවා එකෙන්ම 🔥
@@InsideCinemax 🥳🥳🥳🥳🥳🥳🥳🥳
Ada kathawa supire aiye👍
Film එකක් මොකක් වුනත් මේ කටහඬින් ඕනි එකක් අහන්න පුළුවන්
Pissuwak wela dan nam.. film ekak danakan balan inne dan ❤️❤️❤️
අදත් සුපිරි සහො ❤️
සුපිරියක් තමා ඉතින්
❤ ඔතන තමා කාටත් වැරදුනේ
Video eka diga wadi seen ekak thiye habai supiriyak thamai ❤
අදත් සුපිරියක් අයියා ❤😌Thanks inside cinemax ❤
💩💩💩💩😈😈😈
පිල්ම් එක සුපිරි
Supiri ❤ අසනීපෙන් කටහඩ තවත් ලස්සනයි ❤
ආදරය කියන්නේම දුකක් තමයි
ඒක නියමයි 👍👍 .❤️❤️
වීඩිඕ එකක් දාපුගමන් බලනවා ආදරෙඉ inside cinemax❤
Ikman suwaya pathanawa. Adath supiriyak thamai ithin 👊👊
Asanipen unath api wenuwen film genawata hadawathinma respect karanawa .❤❤❤❤ikmanata suwa wenna kiyala hadawathinma parthana kanawa ayye😇😇😇❤❤wenada wagema adath supiri review eka😇😇😇😇😇😇😇😇
ආදරේ තමා ඉතින් මේ හැමදේටම මුල 😌
අයියා 😍
Yehh 👌🦋💃⭐️♥️ada voice eka 🤔 ♥️♥️🌹🌹🦋💃💃🫶⭐️⭐️⭐️👌🎉🌹
Great wish for inside cinemax
අදත් සුපිරියක් ❤❤
මරු අයියා ❤
ලස්සනයි වැඩේ...සීරියස් ❤
උබ ගේන ෆිල්ම් සුපිරි බන්❤️❤️
It sounds like you are not well, Get well soon aiya ❤
ඔයා නම් සුපිරි ඔයා දාන මුවි සුපිරි
Excellent Supper story 👍👌 Very interesting 💖
Ikmnim sanipa wenna..🥺❤️🩹 supiri adth, 😍🤗
අදත් ඉතින් සුපිරියක්❤
Review eka Supiri Ayye ❤
මරු ඈ ගැම්මක් තමාහ් 😊❤
Aiye adath review eka niyameta kara tikak sanipa na wage therenawa get well soon bro😍 movie review nm inside cinamax thamai ❤❤
Ada kaleta watina film ekak...👍🏻💐❤❤Awanka kama nh kiynne... Vinasayak thama...
අදත් පට්ටම එකක් අයියේ කටහඩනම් මරු ❤❤❤
Wassata themuna neda aiye katahada venas vela Appe. Adath fim Eka niyamai ❤
ඉක්මනට සනීප වෙන්න අයියේ😢❤
අයියා නිවාඩුවක් ගන්න..අපිට පුලුවන් බලන් ඉන්න...කටහඩ අවුල් යනවා..නිවාඩුවක් ගන්න...ඔක්කොටම කලින් කටහඩ පරිස්සම් කරගන්න..ඉක්මනට සනීප වෙන්න.❤
Ane mekanam pissuwak thank oyata film balanda welawak nathi apita mewage deyak karana ekata 💖💖💖💖💖💖💖💖
Mara watina film ekak
සුපිරි ඉතින්....එල🤘🤘
හරිම ලස්සනයි
හැමදාම වගේ අදත් film එක සුපිරි අයිය...keep it up ❤❤❤
Get well soon ayye...❤️Adath supiriyak...😌❤️
අයියෙ කෙලින්ම කියන්න එපැයි ගොඩක් films review කරාට පස්සෙ තමයි බලන්නෙ මොකද english film තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ එතකොට ඒත් අයියා ඔය ලොකු tv series explained කරන්නෑ got,braking bad,pprison brake,ring of the power වගෙ එවා ඉතිම් වෙන channel වලින් එවා බලන්න වෙනවා.ඒකට දුකයි අයියෙ පුලුවන් නම් එවත් review කරන්නෝ..❤️🙏
7
සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නව කියද්දිම තේරුනා අසනීපෙන් ඉන්නෙ කියල..ඔයාගෙ වොයිස් එකේ පොඩි වෙනසත් අපිට හොඳට තේරෙනව, ඒ තරම් addict වෙලා ඉන්නෙ .. ඉක්මනින් සනීප වෙන්න අයියේ.. හැමදාමත් වගේ අදත් සුපිරියක් තමයි...🥰🥰🥰
ඇත්තටම ඔයා මේක මෙච්චර පැහැදිලි කරපු හින්දා තමයි තේරුනේ.. ෆිල්ම් එක බැලුවා නම් දවස් මාරු වෙන විදියට කිසිම දෙයක් නොතේරෙන්න තිබ්බා .. thank you inside Cinemax 💞💞
සනීප නැ නේද😢 පේරේත කමට 🍦 කන්න ගිහින් හෙම්බිරිස්සාව හදාගත්තහම cinemaxlata තමා ඉතින් පාඩු😔. ඉක්මණින් සනිප වෙන්න. අදත් film review එක හරිම ලස්සනයි.❤
Sira kathaw😢
@@AnjalegunasekaraAiyyo anjale
Oya ta... dukaida mata asanipa una eka gana😢
@@Anjalegunasekara❤❤❤
Katata gatta kiyala koheda bung hembirissawak hadenne??
දවස් මාරු වෙන නිසා කතාව ටිකක් පැටලුනා. ඒත් රොෂාන් අයියා ලස්සනට පැහැදිලි කරලා දුන්නා.❤️
රොශාන් අය්යාගෙ movie
1)voice
2)explanation
3)selection
සුපිරියක් තමයි ❤
😂😂 ගොබ්බයා
Elkiri
@IsuruAsinsana-zz8vj
Thone pacoo gobbaya🤣🤣
@@IsuruAsinsana-zz8vjthopi wge ewnnam 🤮🤮🤮
නැවතිලා හිතල බලනකොට film review කරන එකත් මාරම හැකියාවක් තමා.❤
ඉක්මනින් සනීප වෙලා පිල්ම් ගොඩක් ගෙන්න අපි හැමදාම අයියා එක්ක ඉන්නවා
❤❤❤
නොටිෆිය දැක්කම හිතුනෙ පත්තිනි ද දන්නෑ කියල😂 මොනා උනත් අදත් සුපිරියක් තමා 💖😋💖
Ade matath mulinma eka mathak une😂
ooo nuh😂😅
@@Hansamali.official අනේ මේ කරුණාවෙන් කියන්නම්... කිසිම දෙයක් දන්නෙ නැතුව ඔහේ පාත් වෙලා අනුන්ගෙ කමෙන්ට් අස්සට පැනලා කියවන්න එපා ඔයා... "පත්තිනි" කියලා ෆිල්ම් එකක් ගියා උබ ලන්කාවෙ නෙවෙයිද හිටියේ??? මගේ Phone එකේ notification bar එකේ වැටුනේ "පාසළඹෙන් හෙළිවූ... කියන වචන දෙක විතරයි... ඒක දැක්ක ගමන් හිතුන දේ තමයි මන් කමෙන්ට් කලේ... පල්ලෙහාටම pull කරද්දි තමයි full notification එක දැක්කේ... එතකොට තමයි දන්නෙ මේක indian film එකක් කියලා...
අනිත් එක උදේ හවස දෙවියො අදහන මට ඔයා එන්නෙපා කියල දෙන්න පත්තිනි මෑණියො කවුද කියලා... තව එකක් උබ කවුරු උනත් මගෙ අම්මට මුකුත් කියවන්න එපා... මගෙ විතරක් නෙවේ කිසිම අම්මා කෙනෙක්ට...
මන් පත්තිනි මෑණියෝ ව විහිලුවට ගන්න තරම් බූරුවෙක් නෙවෙයි... කොටින්ම කියනවා නම් ඔයාගෙ කමෙන්ට් එකෙන්ම පේනවා ඔයා කිව්ව විදිහට මට ආව නොටිෆිකේශන් එක ගැන කමෙන්ට් කරපු මමද ගොන් බැල්ලි... එහෙම නැත්තම් මගෙ ෆෝන් එකට ආව නොටිෆිකේශන් එකේ මම දැක්ක වචන දෙක දන්නෙ නැතුව මගෙ කමෙන්ට් එකට මහ ගොන් විදිහට රිප්ලයි කරපු ඔයාද ගොන් බැල්ලි/බල්ලා කියලා......
ගොනෙක් වගේ වචනයි , කුනුහරපයි කියාගෙන මේ කමෙන්ට් එකට ආපහු මට රිප්ලයි කරන්න ලෑස්ති වෙන්න එපා ඔයා.... අනුන්ගෙ කමෙන්ට් අස්සට පැනල රිප්ලයි කරන්න කලින් ඉස්සෙල්ල හොයල බලන්න ඒ කෙනාගෙ ෆෝන් එකට ආව notification එක මොකක්ද කියලා වත්... මුං ඇටයක් තරම් වත් මොලයක් ඇති කියල හිතනවා...... 🤌
@@Hansamali.official අනිත් එක තමා කෙනෙක්ව ආමන්ත්රණය කරන්න කලින් හිතන්න ඒ කෙනා කවුරු වෙන්න ඇතිද කියලා... "ගැහැණියක්" කියන්නෙ මන් දන්න විදිහට කසාද බැදලා පවුල් කන කෙනෙක්ට...
ඔයා දැනගන්න ඕන දෙයක් තමයි මම කැපවිමෙන් හොදට ඉගෙන ගන්න තවම ඉස්කෝලෙ යන ගෑනු ලමයෙක් කියන එක....
ඔයාගෙ ඔය පොඩි කමෙන්ට් එක අස්සේ ඔයාගෙ මෝඩ කම ප්රදර්ශනය කරන අවස්ථා ගොඩක් පේනවා මට නම්... වැඩියෙන්ම පේන්නෙ නම් ඒ අතරින්... හොයල බලන්නැතුව , නොදන්න දේවල් කතා කරන එක..... ඒ නිසා අනුන් ගැන නොදන්න දේවල් කතා කරන්න එපා තමන්ගෙ දෙයක් කරගෙන බලන්න ආව ෆිල්ම් රිවිව් එක බලලා යන එකයි ඇත්තේ..............🤌
@@Hansamali.official😂😂ekagai.
මේ කටහඩ නම් ජීවිතේ කොටසක් වෙලා ඒ තරම් සමීප වෙලා අයියේ 😍😍😍❤❤💯ඇබ්බැහියක් පිස්සුවක් උන්මාදයක්❤😁😁සිනෙමැක්ස් වීඩියෝ එකක් දවසට බැලුවේ නැත්තම් ලොකු අඩුවක් දැනෙනවා....good luck aiye..
එනම් කාටවත් ආදරෙ නොකර ඔයාට ආදරෙ කරන්නද එහෙනම් මං දැන්ම ආදරෙයි කියන්නම් 😁 l love you 😁🤭💖
කට හඬ වෙනස් වෙලා,,හෙම්බිරිස්සාව වගේ ,,,ඉක්මනින් හොඳ වෙන්න ,,,හොඳ වෙලා ගොඩක් flim දෙන්න ,,,,ආදරෙයි inside ❤❤❤❤❤
ටිකක් අසනීපෙන් 🥺
❤
❤️❤️
@@InsideCinemax (5 වෙනි දවසෙ film එක පටන් ගන්නකොට) එතකොට අයිශුගෙ අතේ තිබ්බ පිස්ටල් එකට මොකෝ උනේ. අයිශු අතට ඒක ආවෙ කොහොමද.
වොයිස් එක වෙනස් වගෙ ටිකක් මොනවා උනත් සුපර් ❤🌝
ටිකක් අසනීපෙන් 🥺
@@InsideCinemaxget well soon ayiya❤️
රැට නිදාගන්න ඇදට යන්නෙ ඔයාගෙ පිල්ම් එකක් බල්න්න හිතාගෙනම පොන් එක අරගෙන.....❤❤❤🎉
Good night thilini
අසනිපෙන් ඉදලා අදත් . සුපිරි කතවක් ගෙනවට ❤ . හැමදාම වගෙ ඔයාගෙ කතා සුපිරි තමා ❤️
1.අයිශුව අත්අඩංගුවට ගනිද්දි,එයාගේ අතේ පිස්ටල් එකක් තිබ්බා.ඒක අයිශුව arrest කරපු දෙන්න දැක්කා.අයිශු කියන විදිහට ශිවා suicide කරගත්තනම්, අයිශුට ඒක shok එකක් උනා නම් අයිෂු වෙඩි තියාගත්ත ශිවාව බලන් නැතුව ඒ පිස්ටල් එක අතට ගන්නේ ඇයි.
2.අයිශුට හිටපු bf la දෙන්නම ආදි,shiva කලේ අයිෂුට වද දුන්න එක. ඒ නිසා අයිෂුට ඒ දෙන්නා ගැනම සාධාරණ කේන්තියක් එනවා.
3.අයිශුට ප්රශ්නයක් උන වෙලේ, ආදි - ශරත් ගිහින් ශිවාට ගැහුවා. ඒත් අයිශුව පැහැර ගන්න කොට, ශරත් උදව් කලේ ආදිට. ඒ කියන්නේ ඇත්තටම ශරත් පක්ෂපාති ආදිට.
4.අයිශුව පැහැර ගත්තට පස්සේ, එයාව බේරගන්න ශිවා ආවනම්... 41.55 scene එකේ විදිහට ආදිටයි ශරත්ටයි ශිවාට ගහන එක ලොකු දෙයක් නෙමේ. ස්වභාවිකව එතන වෙන්න ඕනේ ඒ දේ, ඒ වෙලාවේ හරි නම් free ඉන්න ඕනේ අයිශු.
5.ඒ නිසා ඒ වෙලාවෙදි ශරත්ට වෙඩි තියන්න ලොකු සම්භාවිතාවයක් තියෙන්නේ අයිෂු මිසක් ශිවා නෙමෙයි.
6. අන්තිම සීන් එකේ 42.53 විදියට අන්තිම සාක්ෂිකාරයාව මරන්නේ ශිවාලු. ශිවාට එහෙම කරන්න ඕනේ නම්, ඒ වෙලාවට කලින් ගොඩක් වෙලාවල් වගේම පිස්ටල් එකත් තිබ්බා. ඒත් ශිවා එහෙම කරේ නැහැ. එහෙනම් අවසන් සාක්ෂිකාරයා වන ආදිවයි, පිස්ටල් එකයි කියන දෙකම ඒ වෙලාවේ හම්බුනේ අයිෂුටයි.
7. අයිෂුගේ ඒ වෙලාවේ, පාවිච්චි කරන්න තිබ්බ වම් අත,අයිශුගේ ලේ වැදිලා තියෙන පැත්ත... වගේම උඩ තියෙන කරුණුත් සලකලා බැලුවහම මට නම් හිතෙන්නේ අයිශු තමයි, මුලින්ම ශරත්ව ඊට පස්සේ පිළිවෙලින් ශීවාව ආදිව මැරුවේ.
මේක නිකං මගේ උපකල්පන ගොඩනැගීමක් විතරයි 😁, මං වගේ හිතපු තව අය ඉන්නවද බලන්නයි දැම්මේ.
Oyage story walta nam ඇබ්බැහි වෙන සුලුයි🥺😘
ඇස්වහක් කටවහක් නැ ඔයාගෙ වෙයිස් එක හරිම ලස්සනයි ඔයාට ඉක්මනින් සනිප වෙන්න ඔනි අනෙ අයියෙ අමාරුවෙන් රිව් කරන්න එපා බුදුසරණයි අයියෙ ❤❤❤❤😢😢
Horror movie ඕන කියන අය මේ පැත්තට ❤🙃
One na
කොච්චර සංකීර්ණ ෆිල්ම් එකක් උනත් මාර විදියට එක්ස්ප්ලේන් කරන්න පුලුවන් සුපිරිම දක්ශතාවයක් අයියට තියෙනවා...❤❤❤❤❤🎉keep it up & all the very best💕😍🌺🌻⚡✈💛👍💕
සිරාවටම අහන්නේ ඇයි ලොර්ඩ් ඔෆ්ද රින් නැත්තේ 😮😢 මේවත් හොදයි අරක ඉතින් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ
අපිට කළින් වෙන අය දාපු නිසා අපි දැම්මොත් කස්ටිය බලයිද ?🥺
@@InsideCinemax ඔයානේ ඉස්සෙල්ලා දැම්මේ ඔයාගෙ එකෙන් තමා අනිත් අය දැම්මේ ඔයා ඒක ඉවර කරලා ඉන්න එහෙම අතරමැද ඒ වගේ එකක් නතර කරන්න එපා මොකද මිනිස්සුන්ට ඒ වගේ ෆිල්ම් එකක් බලන්න එපා වෙන්නේ නැ 🙏😍
ඒක දෙන්න අනේ
@@InsideCinemaxඔයගෙ කටහඩින් බලන්න බලාගෙන ඉන්න අය බලාවි..අනික් එවා බලපු අයත් කම්පෙය කරන්න හො වෙනස දැන ගන්න බලාවි
@@InsideCinemaxවෙන චැන්ල් එකකින් තුන නැති නිසා බලන්න ගියා මෙලො රහක් නෑ බලන්න ගත්තා විතරයි එපා වුනා මේකේ දානකම් ඉන්නෙ 3 දාන්නකො😒
Adeh එක්දිගට දවස් තුනක් අම්මෝ සතුට 😂😅❤❤
Hi 👀
අනේ මේක මැලෙසියන් film එකක් මන් මෙකෙ published දවසෙ ගිහින් මෙයාලා එක්ක photos ගත්තා
❤
දාපු ගමන් බලපු මං ❤❤❤❤❤❤❤❤
ඔයා කටහඩ වෙනස අයියෙ අසනිපෙන්නම් ඉක්මනින් සුව වෙන්න ඕනේ දෙවියන්ගේ පිහිටෙන් අද film එක ලස්සනයි ගොඩක් inside cinemax අපේ චැනල් එකෙන් video තමයි ආසවෙන්ම බලන්නේ 💖💖
මම ඔයා දාන ෆිල්මි දවසට දෙපාරක් තුමිපාරක් බනවා හරිම ලස්සනයි අැස් අාකට ගන්න ඉතෙන්නෙ නැ ❤ අාදරේ කොමටවත් අාදරේ කියන්නෙම වෙදනාවක් ඔයා ගෙන ෆිල්මි වලට ස්තුතියි යාලුවා ❤❤❤❤❤❤❤
ඔයා කියපු නිසා කාටවත් ආදරේ කරන්නේ නෑ හොදේ😂😂😂ඔයා ඉන්නවා නේ ඉතින් මට ❤❤❤👍👍👍
හැමදාම කියනව වගේ සුපිරිම සුපිරි තමයි ඉතිං....දැන් අපි ෆිල්ම් බලන්නෙම නෑ ඔයා රිවීව් එකක් දානකම් මග බලන් ඉන්නෙ බුදුසරණයි.... ❤inside cinemax❤ ජයෙන් ජයම වේවා....මේ වගේ රිවීව් ගේන කිසිම චැනල් එකක් ඔයා වගේ පැහැදිලිව කතාව කියන්නෙ නෑ තේරෙන්නෙත් නෑ...ඔයා දාන ෆිල්ම් ඔක්කොම ලස්සනයි අපේ වචනයෙන් කියනවනම් ඉතිං පට්ට..❤ බලන්නම ඕන කියල හිතෙන රිවීව් වෙන චැනල් එකකින් දාල කියල දැක්කම බලන්න හිතෙන්නෙ නෑ ඔයාගෙ කටහඬනම් රිවීව් ගේන්නම ඉපදිච්ච එකක් මල්ලි සුභ අනාගතයක් ❤
ෆිල්ම් එක බලද්දි ඔක්කොම පටලැවිලා වගෙ.එත් ඔයා හරි ලස්සනට එක පැහැදිලි කරනවා.අදත් බලපු සුපිරි ෆිල්ම් එකක් ❤❤
ඔයාගේ අසනීප තත්වය ඉක්මනටම සනීප වෙන්න කියල ප්රාර්ථනා කරනවා අයියේ
ඔයාට සනිප නැ නෙද යාලුවා ඉක්මනට සුවය ලැබෙවා ❤❤❤❤❤❤❤❤
ඔයා නම් සුපිරි ඔයා දාන films සුපිරි
හිතට ප්රශ්නයක් ආපූ හැමවෙලේම inside cinemax තමයි.ඇත්තටම මරු අයියේ❤️
Aiyage voice ekt aswaha puchchanna weyi wage...😍❤️
Supiri vedio eka jayawewa..
ඉයා උබේ වීඩියෝ මෙලෝරහක් නෑ ..................................
විහිලුවක් කලේ උත්තෝ.. උබෙ විඩියො විතරයි සුද්දා මං බලන්නෙ ආදරෙයි❤❤
ඉක්මනින් සනීප වෙන්න ඕන❤️🙏 අදත් සුපිරියක්❤
ඒ කටහඩ නම් ඒ ස්ටයිල් එක් අම්මො පිස්සුව්ක් .ඉක්මනින් සනීප වෙන්න
කතාව අද දිගයි නේ මට නින්දත් ගියා 🥲
අය්යට සනීප නෑ නේද අසනීප තියෙද්දීත් videos ගේනවා ට thanks inside cinamax
අද නම් කතාව ටිකක් පැටලුනා 😮💨🥲
ඉක්මන් සුව අයියා තෙරුවන් සරණයි ස්තුතියි
Aiye ඔයාට සනීප na නේද 😢 ඉක්මනට සනීප වෙන්න budusaaranai ❤
you tube ekata ඇබ්බැහි උනා මේ චැනල් එක නිසා... සුපිරිම සුපිරි... 👍 👍 👍
දිගටම film දාන්න ❤
කොරියන් අහිරහස් video එකක් ඔින❤❤❤❤❤
Me katahada hembirissawa hadunath lassanai🥰💕ikmnta hembirissawa hoda wenna kyla prarthana krnwa Roshan ayye 🥰💜
Filme review eka gdk lassnai aiye.digtm me wge lssna film review genna hdhdh😍❤️
Ayyo voice ekata monada unee.prana voice ek ona ayye. Get well soon 😍❤️...my favorite youtube chanal
මේ ෆිල්ම් දෙතුන් වතාවක්ම බලලා තියෙන මම ආසම එකක්
ekka nam kiyan diyk na ❤
අම්මෝ... අයියේ මාරයි අප්පා ඔයාගෙ film නම්... ❤❤
නියමයි රොෂාන් brother අදත් සුපිරියක් ගෙනාවට thanks inside cinemax ❤❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ඒ කටහඬ අව්ල් වෙලා අද🤤. ඉක්මනට සනීපවෙයන්
නාකි වෙද්දි වෙනස් වෙනවා
සුපිරි ෆිල්ම් එක ලස්සනයි ❤❤❤❤
Lord of the ring 3 වෙනි එක දාන්නකො 😢❤❤
අපිට කළින් වෙනත් අය කරපු නිසා අපි කළොත් කස්ටිය බලයිද ? 🥺
@@InsideCinemaxඑව්නාට ඔයානෙ මුලින්ම කලේ ඒ නිසා දාන්න තුන්වෙනි එකත්
අපි බලන්නෙ ඔයාගෙ ඒව විතරයි 😌❤️
ගෙන්නකො අපි බලනවා
බලනවා බලනව ඊයෙත් මතක් වුනා ඒකත් ඉක්මණට දුන්නානම තමා හොඳ❤
@@InsideCinemax අනේ ඒඒක ගෙනකන් බලන් ඉන්නේ... පිස්සු නැතුව ගේනවා ඒක ❤🥺
චන්ද්රමුකී 2 ඕන😢❤
Ow
Onna wenada wagema supiriyak thma ithin 👍👍👍 Korean series ekaknam oni ane ikmanata
ඉක්මණටම දෙනවා එකෙන්ම 🔥
@@InsideCinemax 🥳🥳🥳🥳🥳🥳🥳🥳
Ada kathawa supire aiye👍
Film එකක් මොකක් වුනත් මේ කටහඬින් ඕනි එකක් අහන්න පුළුවන්
Pissuwak wela dan nam.. film ekak danakan balan inne dan ❤️❤️❤️
අදත් සුපිරි සහො ❤️
සුපිරියක් තමා ඉතින්
❤ ඔතන තමා කාටත් වැරදුනේ
Video eka diga wadi seen ekak thiye habai supiriyak thamai ❤
අදත් සුපිරියක් අයියා ❤😌
Thanks inside cinemax ❤
💩💩💩💩😈😈😈
පිල්ම් එක සුපිරි
Supiri ❤ අසනීපෙන් කටහඩ තවත් ලස්සනයි ❤
ආදරය කියන්නේම දුකක් තමයි
ඒක නියමයි 👍👍 .❤️❤️
වීඩිඕ එකක් දාපුගමන් බලනවා ආදරෙඉ inside cinemax❤
Ikman suwaya pathanawa. Adath supiriyak thamai ithin 👊👊
Asanipen unath api wenuwen film genawata hadawathinma respect karanawa .❤❤❤❤ikmanata suwa wenna kiyala hadawathinma parthana kanawa ayye😇😇😇❤❤wenada wagema adath supiri review eka😇😇😇😇😇😇😇😇
ආදරේ තමා ඉතින් මේ හැමදේටම මුල 😌
අයියා 😍
Yehh 👌🦋💃⭐️♥️ada voice eka 🤔 ♥️♥️🌹🌹🦋💃💃🫶⭐️⭐️⭐️👌🎉🌹
Great wish for inside cinemax
අදත් සුපිරියක් ❤❤
මරු අයියා ❤
ලස්සනයි වැඩේ...සීරියස් ❤
උබ ගේන ෆිල්ම් සුපිරි බන්❤️❤️
It sounds like you are not well, Get well soon aiya ❤
ඔයා නම් සුපිරි ඔයා දාන මුවි සුපිරි
Excellent
Supper story 👍👌
Very interesting 💖
Ikmnim sanipa wenna..🥺❤️🩹 supiri adth, 😍🤗
අදත් ඉතින් සුපිරියක්❤
Review eka Supiri Ayye ❤
මරු ඈ ගැම්මක් තමාහ් 😊❤
Aiye adath review eka niyameta kara tikak sanipa na wage therenawa get well soon bro😍 movie review nm inside cinamax thamai ❤❤
Ada kaleta watina film ekak...👍🏻💐❤❤
Awanka kama nh kiynne... Vinasayak thama...
අදත් පට්ටම එකක් අයියේ කටහඩනම් මරු ❤❤❤
Wassata themuna neda aiye katahada venas vela Appe. Adath fim Eka niyamai ❤
ඉක්මනට සනීප වෙන්න අයියේ😢❤
අයියා නිවාඩුවක් ගන්න..අපිට පුලුවන් බලන් ඉන්න...කටහඩ අවුල් යනවා..නිවාඩුවක් ගන්න...ඔක්කොටම කලින් කටහඩ පරිස්සම් කරගන්න..ඉක්මනට සනීප වෙන්න.❤
Ane mekanam pissuwak thank oyata film balanda welawak nathi apita mewage deyak karana ekata 💖💖💖💖💖💖💖💖
Mara watina film ekak
සුපිරි ඉතින්....එල🤘🤘
හරිම ලස්සනයි
හැමදාම වගේ අදත් film එක සුපිරි අයිය...keep it up ❤❤❤
Get well soon ayye...❤️
Adath supiriyak...😌❤️