how to install solar panels on roof | සෝලර් පැනල් වහලයට සවි කල හැකි පහසු සහ ලාබ ක්‍රම දෙකක්

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 60

  • @malindasampath1718
    @malindasampath1718 11 місяців тому

    සුපිරි වීඩියෝ එකක් ..ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @thisurajayasinghe3145
    @thisurajayasinghe3145 2 роки тому

    Best demonstrating channel in sri lanka for home sola power plants.

  • @MrJbro.
    @MrJbro. Рік тому +2

    පැනල් දෙක අතරට ඔය දාල තියෙන serrated angle clamp එක වැරදි. ඔතනට දාන්නේ T clamp දාල තමයි පැනල් දෙක join කරන්නේ. ඕක අඩු වියදම් නෙමෙයි වැඩි වියදම්.
    සහා පැනල් ගහලා තියෙන විදිහ වැරදි. අංශක 10 ක ඇන්ගල් එකක් තියලා තමයි පැනල් එක සෙට් කරන්නේ.
    ඕක සම්පුර්ණයෙන්ම වැරදි ගහලා තියෙනවා.
    😂
    මම Solar supervisor intern කෙනෙක් සහෝ.

  • @keerthipalihakkara2594
    @keerthipalihakkara2594 10 місяців тому

    Good video 👍🙏

  • @HarshaAbeywarna-vd6sg
    @HarshaAbeywarna-vd6sg 4 місяці тому

    Back ground music වැඩී clear මදි

  • @1965abc
    @1965abc 2 роки тому

    Good video. Useful. Thanks

    • @tesla-news_2023
      @tesla-news_2023  2 роки тому

      You're welcome

    • @LasanthaPradeep-tf8xw
      @LasanthaPradeep-tf8xw 6 місяців тому

      මල්ලි ඕව හයිකන්න අය ඉන්නව්ද බඩු අපිදීල

  • @Kane-j6o
    @Kane-j6o Рік тому

    Solar panel kiyak da othana watt kiyada amphere kiyak enawada okkoma walin

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 роки тому

    වටින වීඩියෝ එකක්..!!
    වඳුරෝ, රිලව් මොනොරු වගේ සත්තුන්ගෙන් හානි වෙන්න පුලුවන්ද?.

  • @thushanchamara3238
    @thushanchamara3238 Рік тому

    පැනල් එකක් තියෙනවා ලයිට් 4 ක් එක්ක හයි කරන්න දන්නෙ නැහැ පොඩි එකක් හයි කරල දෙන්න පුලුවන්ද ගාන කීයද?

  • @Kane-j6o
    @Kane-j6o Рік тому

    Solar panel eke wire short unoth mokada wenne

    • @tesla-news_2023
      @tesla-news_2023  Рік тому

      Panel eke box eke tiyena diod eka yanava .ekak dagaththama hari

  • @thushanchamara3238
    @thushanchamara3238 Рік тому

    පැනල් එකක් සවිකර ගන්න ගාන කීයද පොඩි එකක්

  • @muhaonline2003
    @muhaonline2003 2 роки тому +1

    Ilaga full system video eka ikamanata oni!!

  • @saumyamadushanka383
    @saumyamadushanka383 2 роки тому

    Sola penal ganna koheda thiyenne aduwata

    • @tesla-news_2023
      @tesla-news_2023  2 роки тому

      description box eka link eka dala thiyenava.eken yanna.

  • @thushanilleperuma9620
    @thushanilleperuma9620 2 роки тому

    Electric morter byke charge karanawa kiwwe...mona wargaye ekak da? Electric morter byke keeya da gatte

  • @shanaka1534
    @shanaka1534 2 роки тому

    120 battery 3k 24v series karanna puluwanda

  • @sunilpremalal3297
    @sunilpremalal3297 Рік тому

    පැනල් දෙක ජොයින්ට් කරන්නෙ සීරියස්ද පැරලල්ද

  • @kasunbandaranayaka3841
    @kasunbandaranayaka3841 Рік тому

    උලු වහලෙට හයිකරගන්න ලෙසි විදිහක් නැද්ද

  • @kavindadilshan8481
    @kavindadilshan8481 2 роки тому

    Penel earth karanne kohomada

    • @tesla-news_2023
      @tesla-news_2023  2 роки тому

      ua-cam.com/video/jN8hBwBcdEA/v-deo.html
      MAMA NAM KALE NA...

  • @thisaramadushan2607
    @thisaramadushan2607 2 роки тому

    පැනල් එකේ පැත්තෙන් විදලද ඇණ දාල තියෙන්නෙ. අවුලක් නැද්ද. මාත් ඔය වගේ හදන්න හැදුවෙ. විදින්න බැලුවම දැක්කෙ ගොඩක් ගනකමයිනෙ.

    • @tesla-news_2023
      @tesla-news_2023  2 роки тому

      ua-cam.com/video/jN8hBwBcdEA/v-deo.html meka balanna.

    • @thisaramadushan2607
      @thisaramadushan2607 2 роки тому

      @@tesla-news_2023 penne nene hariyata

    • @USHANSANDU
      @USHANSANDU 10 місяців тому

      ඇලුමෙක්ස් එකෙන් ගන්න පුලුවන්

  • @leddesigner5780
    @leddesigner5780 2 роки тому

    650W panel එකකට MPPT 10A Solar control එකක් ඇත්ද බැට්රිය 12v 100A

  • @kavindraroshan6805
    @kavindraroshan6805 2 роки тому

    How much was Total cost?

  • @aspdotnet
    @aspdotnet 2 роки тому

    පැනල් වල සයිස් කොහොමද? බැටරි චාර්ජ් වෙන්න කොච්චර වෙලා යනවද?

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 2 роки тому

    යකඩ බොක්ස් බාර් එකනම් ටික කලකින් දිරාපත් වෙයි නේද ? ඒකට ඇලුමීනීයම් බොක්ස් බාර් එකක් ගත්තනම් හොඳයි නේද ?

    • @tesla-news_2023
      @tesla-news_2023  2 роки тому

      me box bar diranne na,mama mal vaga karala thiyenne me box bar valin gahapu net hose vala ,mukuth vela na ,dan aurudu 6 kta vadi

    • @kelumpriyanjana3747
      @kelumpriyanjana3747 2 роки тому

      @@tesla-news_2023එහෙනම් හොඳ තත්වයේ එකක් වෙන්න ඕනේ...වර්ගය ඝනකම සඳහන් කරන්න පුළුවන්ද ? ඇලුමීනීයම් බොක්ස් එකට වඩා මිල අඩුද ?

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 роки тому +1

    සෝලා පැනල් මිලට ගත හැකි තැනක් කියා දෙන්න.

  • @nilanthivijekoon3957
    @nilanthivijekoon3957 2 роки тому

    මේ සොලා පැනැල් සෙට් කරාම විදුලි බල මන්ඩලයෙන් සල්ලි දෙනවාද

    • @Kane-j6o
      @Kane-j6o Рік тому

      Ekat on grid ekk one

  • @priyankaudaya5987
    @priyankaudaya5987 2 роки тому

    පැන්ල් වල මොණරු නටනවා වහලෙ කිලො 30 ක් විතර බර ඌ... පැන්සල් ඩැමෙජ් වෙයිදෝ

  • @naviyamusic
    @naviyamusic 2 роки тому

    ❤️

  • @sanatharjuna4755
    @sanatharjuna4755 2 роки тому

    පැන් ගන්ඩ කොහෙද තියෙන්නේමට ඔයාගේ කන්ටැක් නම්බර් එක එවන්නකෝ

    • @tesla-news_2023
      @tesla-news_2023  2 роки тому

      description box eka link eka dala thiyenava.eken yanna.

  • @nirash
    @nirash 2 роки тому

    Great job! Small suggestion, try to use no leak tape also when installing the panels. You may check out this video for instructions - ua-cam.com/video/ppkbgTXS8ww/v-deo.html

  • @RanjithPremalal
    @RanjithPremalal 9 місяців тому

    ඔයිට වැඩිය හොඳ නැද්ද මියුසික් වීඩියෝවක් කලානම් 😢 බලන කෙනෙකුට හරිම වදයක්නෙ 👎