උනන්දුවෙන් බලාසිටින්නන්, දිරන සුලුවූ මේක නොදිරන බවට පැමිණෙන්ට ඕනෑය, නැතහොත් භයානක බලාසිටීමක්.

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025
  • උනන්දුවෙන් බලාසිටින්නන්, දිරන සුලුවූ මේක නොදිරන බවට පැමිණෙන්ට ඕනෑය, නැතහොත් භයානක බලාසිටීමක්.
    Eagerly Await, Corruptible Must Put On Incorruption, Fearful Expectation Of Judgment.
    🔴 1 තෙසලෝනික 4
    🔴 1 තෙසලෝනික 5:1-11
    🔴 1 කොරින්ති 15:33-58
    🔴 2 කොරින්ති 5:1-15
    🔴 හෙබ්‍රෙව් 9:27
    🔴 තීතස් 2:11-15
    🔴 හෙබ්‍රෙව් 10:19-31
    🔴 2 කොරින්ති 7:1
    🔴 එළිදරව්ව 19:6-9
    ----------
    🔴 ඔසවාගැනීම. සැබෑ කිතුණුවෙක්ට තිබෙන එකම හා ප්‍රමුඛ බලාපොරොත්තුව.:
    • ඔසවාගැනීම. සැබෑ කිතුණු...
    🔴 අපට තිබෙන ආශීර්වාද ලත් බලාපොරොත්තුව කුමක්ද (What Is The Blessed Hope We Have):
    • අපට තිබෙන ආශීර්වාද ලත්...
    🔴 සභාව ඔසවා ගැනීම. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් කිතුණුවන්ව වලාකුල් අතරට ඔසවා ගැනීම. (Rapture):
    • සභාව ඔසවා ගැනීම. යේසුස...
    🔴 සියළු මනුෂ්‍යයන්ට යටහත්ව කරන අනතුරු ඇඟවීමක් සහ බලාපොරොත්තුවක්. (Warning For All Humans And A Hope):
    • සියළු මනුෂ්‍යයන්ට යටහත...
    ----------
    ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 14 (1) (අ) වන ව්‍යවස්ථාවේ සෑම පුරවැසියෙකුටම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇති බව දක්වා ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 15 වන පරිච්ඡේදයේ “ආගම පිළිබඳ වූ වැරදි” සඳහන් වේ. එම පරිච්ඡේදයේ ඇතුළත් වගන්ති වන්නේ 290, 290-අ, 291, 291-අ, 291-ආ සහ 292 යන වගන්තීන් ය. මේ අතරින් අපගේ මාතෘකාවට අදාළ වන වගන්ති වන්නේ 291-අ/291-ආ වගන්තීන්ය. මේ අධ්‍යයන වීඩියෝව තුළ මේ වගන්ති උල්ලංගනය කර නොමැත. තවද භාශණීය නිදහස තුළ අදහස් අධ්‍යයනයක් ලෙස ගෙනහැර දක්වමි. තවද දැණුම බෙදා දීමද භාෂණයේ නිදහස තුලට ගැනෙන කාරණයකි. විචක්ශනෂීලීව තර්ක හා අදහස් ඉදිරිපත් කිරීමද භාශණීය නිදහසයි.

КОМЕНТАРІ •