Arts කරන ළමයින්ට යන්න හොදම විශ්ව විද්‍යාලය | the best university for arts students in SriLanka

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 114

  • @anushikashehani150
    @anushikashehani150 2 роки тому +9

    Akke art කරන්න හොද විද්‍යාපීඨ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.

  • @miyurusankalpa9322
    @miyurusankalpa9322 6 місяців тому +12

    ආර්ට් වලට ඉතින් හොදම කැලනිය තමයි ..❤

    • @harshanimadhushika-d9u
      @harshanimadhushika-d9u 5 місяців тому

      පෙරාදෙනිය අවුල්ද කියන්නකො🙏

    • @harshanimadhushika-d9u
      @harshanimadhushika-d9u 5 місяців тому

      පෙරාදෙනිය අවුල කියන්නකො

    • @Zaragirl988
      @Zaragirl988 2 місяці тому

      @@harshanimadhushika-d9uපේරාදෙනියෙ degrees වලට තියන job market එක අඩුයි Art වල..colombo kelani japura හොදයි..❤

    • @WidarshanaWeerasinghe
      @WidarshanaWeerasinghe 17 днів тому

      නැ අර්ට් වලට හොදම කොලඹ කැම්පස්,එක.සුන්දර්ය කලා විශ්ව විද්‍යාලය

  • @susuki1117
    @susuki1117 2 роки тому +4

    අක්කෙ පුවත්පත් කලාවෙදියෙක් වෙන එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ 🥺🥺 plzzz

  • @NadeeshaDilrukshi-y9e
    @NadeeshaDilrukshi-y9e Рік тому +3

    වියදම් ගැනත් විඩියො එකක් කරන් යමු

  • @Sinugirl06
    @Sinugirl06 10 місяців тому +1

    අක්කෙ අනුරාධපුර විශ්වවිද්‍යාලය ගැන තොරතුරු වල video එකක් දාන්නකො. මන් ඒ විශ්වවිද්‍යාලයට ආසයි. ඒත් මන් හිතන විදියෙ video හොයා ගන්න බැරි උනා😢😢

    • @Thrinduprebath
      @Thrinduprebath 4 місяці тому

      අපේ පැත්තෙ campus එක එන්න ලැබේවා ❤

  • @SalaniAmanda-xs1bn
    @SalaniAmanda-xs1bn 11 місяців тому +2

    අක්කේ A/L japan ,koriyan ,media karala යන්න පුලුවන් හොද university මොනවද කියල කියන්න පුලුවන් ද

  • @DahamiDiwyanjalee-s9b
    @DahamiDiwyanjalee-s9b Місяць тому +1

    අක්කේ,,, මන් කරන්නෙ it media japan ඉතින් අක්කෙ මට යන්නපුලුවන් හොදම campus එක මොකක්ද අක්කෙ BA Hons it ඩිග්‍රි එක කරන්න පුලුවන්ද

  • @ir6204
    @ir6204 2 роки тому +2

    Mama ol karala inne dan.al වලට සිංහල, logic,media කරන්න yanne ..e subject 3na galapenawada අක්කේ..kiyannako akke mata danma wenas karaganna hari පුළුවන් ඒතාක්

  • @sachinthaninethmini4767
    @sachinthaninethmini4767 2 роки тому +4

    Akke mama thoragaththe korean,media,political science e subject 3 hodai ned mama tourism yanna kamathi nisa mama e 3 thoragaththe kamak ne ned ane akke reply ekak one mama me para OL karapu kenek

  • @B2catzzgaming46
    @B2catzzgaming46 2 роки тому +2

    බාහිර උපාධිය ගැනත් kiyannakoo

  • @Southdancers
    @Southdancers Рік тому +5

    අක්කෙ මගේ target eka dancing profecer or lecture කෙනෙක් වෙන එක ඉතින් මගේ හීනෙට හරියටම ගැලපෙන කැම්පස් එක මොකද්ද මගේ අදහස අනුව සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලය තමයි ඒකට හරිම තැන මම හරිද අක්කෙ

    • @nuvan5406
      @nuvan5406 Рік тому +1

      Peradeniya thama hodama thana.z ekath vadii godam z vadi kiyanne dakshayavama gannava kiyana eka.ita passe uvpa hodai.

    • @hiruchamindi
      @hiruchamindi Рік тому +1

      Perawal dancing krnn puluwnd

  • @dhanushidissanayake
    @dhanushidissanayake 2 роки тому +3

    Psycology karanna campus yanna nn mona subjects da toraganna one

  • @sachinifernandez
    @sachinifernandez 2 роки тому +22

    අක්කේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා...සමහර පාසල් වල A/l වලදී අපිව විශයන් සදහා රාමු වීමකට ලක්වීමක් සිදුවෙනවනේ...ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි logic සහ media කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒත් පාසලෙන් එම විශයන් දෙකම හැදැරීමට අවස්ථාව නොලැබෙන අවස්ථා බොහෝයි..එවැනි අවස්ථාවලදී උදාහරණ වශයෙන් අපිට එම විශයන් දෙක අතුරෙන් එක් විශයක් පාසලේදී හැදෑරීමටත්,අනෙක් විශය private කරන්නත් බැරිද?(කෙටියෙන් කිවහොත් විශයන් දෙකක් පාසලේදීත්,පාසලෙන් හැදෑරීමට නොහැකි අනෙක් විශය private කරන්නත් බැරිද?)මම මේ සැරේ o/l කරපු කෙනෙක්..මට මේකට උත්තරයක් ලබාදෙන්න..🙏😥

    • @edupediabynikethani
      @edupediabynikethani  2 роки тому +1

      Ehema ba. ඉස්කෝලෙ එහෙම කරන්නෙ ළමයි එක එක විෂයන් තෝරගත්තම periods waladi subjects clash wena nisa. Ithin school eken ahanna mata mewa kranna onea kamak nadda man krata kiyala

    • @sachinifernandez
      @sachinifernandez 2 роки тому

      @@edupediabynikethani ප්‍රශ්නෙ තියෙන්නේ එකම වෙලාවෙ ඔය subjects දෙකම time table එකට වැටෙන එකයි..🥺

    • @edupediabynikethani
      @edupediabynikethani  2 роки тому

      @@sachinifernandez ow eka thama man kiuwe clash wena prashne thiyenne kiyala

    • @shashinmihisara5119
      @shashinmihisara5119 2 роки тому

      Ow eka thamai matath econ sinhala karanna one eeth ee subjects dekama ekata thiyenne

    • @PreethiColambage
      @PreethiColambage 2 місяці тому

      Kelinma AL private dammanam kisi kathawak naha. Kampasuth yanawa lassanata. School wala boru pampori vitrai .

  • @roshanlakmuthu8947
    @roshanlakmuthu8947 2 роки тому +2

    Akke mama political science, geography , sinhala karoth lawyer kenek venn puluvand law fakaltyyt saha law college akata yann badavak vrnavad me vishayan thuna karoth pls reply me 😥🙏

  • @nethminiwarnasinha2396
    @nethminiwarnasinha2396 2 роки тому +2

    Ane akke colombo campus eke international relationship subject eka gana kynnko🙏

  • @shehanrashmika3556
    @shehanrashmika3556 2 роки тому +2

    Akka sri pale mandpet media wlin gyoth teaching ynn puluwnd meida...

  • @janithmalmi2838
    @janithmalmi2838 2 роки тому +7

    Akke mama law karanna inne.mama logic,ict ekka karanna tawa eka subject ekak kiyanawada?

    • @edupediabynikethani
      @edupediabynikethani  2 роки тому +1

      Agri, media, econ, geography

    • @janithmalmi2838
      @janithmalmi2838 2 роки тому +1

      Political science මොකද අක්කෙ?
      ඊට වඩා media හොදයිද?

    • @niroshaariyarathna8173
      @niroshaariyarathna8173 2 роки тому

      @@edupediabynikethani Ane thanks akki math me gana loku prashneka hitiye

    • @PENURA
      @PENURA 2 роки тому

      @@janithmalmi2838 Political science කරන්න.ALs වලට උගන්න ඒවා සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා...

    • @sapumaljeewantha7965
      @sapumaljeewantha7965 2 роки тому

      @@edupediabynikethani a/ වලට ඩ්‍රාමා , ආර්ථික විද්‍යාව/බූගෝල විද්‍යාව , මීඩියා/ සින්හල කරොත් ලෝ පැත්‍තට යන්න බැරිවෙනවද 2024 a /l කරන්න ඉන්නෙ

  • @induminisugandika5622
    @induminisugandika5622 2 роки тому +3

    Akke mn music , logic , japanese krnn haduwe.. music tchr kenek thamai mt wenn oni.. e sabject 3hondai d..

  • @kimjeonseok
    @kimjeonseok 6 місяців тому +2

    අනේ අක්කේ art කරලා කැම්පස් යන්න පුළුවන් අංශ මොනවද කියන්න පුළුවන්ද.

  • @UmashaU-h8r
    @UmashaU-h8r 3 місяці тому +1

    අක්කෙ Lecturer කෙනෙක් වෙන්න Art වලින් කරන්න පුලුවන් හොද විශයන් මොනවද

  • @skr8386
    @skr8386 2 роки тому +7

    Akke art krl lecturer kenek wenne kohomada...?

    • @ssulochanaperera5923
      @ssulochanaperera5923 Рік тому

      After go university you have to work hard to take good marks for your Major subject.as well as you have to take special degree in university with first class or second class class upper division to become university lecturer.its up to your GPA.💞

  • @janithmalmi2838
    @janithmalmi2838 2 роки тому +2

    Akke mama ict,logic ekka media da political science da kalot hoda law faculty ekata yanna?

  • @lahiruanupama7093
    @lahiruanupama7093 2 роки тому +2

    Akke 3 rd shy krala results eka Ccs district rank 1 2288 ahuwenawakn nadda

  • @vindyaniruwanthika8768
    @vindyaniruwanthika8768 Рік тому +3

    (කොළඹ,පේරා, ජපුර,කැලනි,) මේව්ගෙන් සංගීතය කරන්න හොඳ විශ්ව විද්‍යාලය මොකක්ද

    • @Dasuniprabodya
      @Dasuniprabodya 29 днів тому

      සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හොදයි

  • @KumariDissanayaka-so2sr
    @KumariDissanayaka-so2sr 10 днів тому +1

    Akke lecture kenek wenna art walin karanna hoda wishayan monada 😢 pleasee reply

  • @prasadiimesha9434
    @prasadiimesha9434 Рік тому +2

    Akke mm art krnne mm krn subjects geography , dancing , home science Mt university wl patamala thiyed akke

  • @nethmisandunika1574
    @nethmisandunika1574 Рік тому +3

    අක්කේ මට කැලණියේ කථන හා ශ්‍රවණ ඩිප්ලෝමා එක කරන්න ඕනේ ඉසෙඩ් එක හොයල දෙන්නකෝ

  • @lahiruanupama7093
    @lahiruanupama7093 2 роки тому +3

    Akke mage 3 rd ahy results Ccs district rank 2288 art walin z core 0.2773 campus ahu we nadda me result eka

  • @anurabalasooriya1282
    @anurabalasooriya1282 Рік тому +3

    අක්කෙ 🙁 මගෙ z eka 1.82...i ganak mage subject geo media sinhla මට හරියන්නෙ මොන කැම්පස් එක වගෙද කලා විශය දාරාවෙන්

    • @Tharu62555
      @Tharu62555 6 місяців тому +1

      Oyage result kohmd akke

  • @slmyyoutube6533
    @slmyyoutube6533 2 роки тому +2

    අක්කේ al හොඳ z score ekk අරගෙන low යන්න ol english c එකක් oni ne.mata thyenne s එකක් . හැබැයි al ලියල ඉවර වේලා තියෙන ol exam ekedi english වලට c ekk dala යන්න බැරිද .plz kiyanako

  • @dilminidarmasena5691
    @dilminidarmasena5691 2 роки тому +5

    අක්කෙ music කරල වෙන subject ekak පැත්තෙන් Campus yanna baida🥺

  • @DanuththarathathsaraniDanu
    @DanuththarathathsaraniDanu 4 дні тому

    Bs,econ,agree karala yanna puluvan campus eka mokadda

  • @dewfiverr5997
    @dewfiverr5997 2 роки тому +5

    යාපනේ කැම්පස් එකේ පුරාවිද්‍යාව වගේ කලොත් සිංහල මීඩියම් නෙවේද

    • @PreethiColambage
      @PreethiColambage 2 місяці тому

      Jaffna tiyenne tamil /english medium degrees vitarai

  • @ajithkumara6698
    @ajithkumara6698 2 роки тому +5

    Akke sinhala
    Political
    History
    Karala ynna puluwan campus minwd

    • @ssulochanaperera5923
      @ssulochanaperera5923 Рік тому

      It up to your z score 💞 actually you can go any university but you have to take good marks for your A/L examination.

  • @shayanisenavirathna4833
    @shayanisenavirathna4833 2 роки тому +1

    Akke jaffna wage campus walt ynda puluwn art tamil medium walin krpu ayta vithrada

  • @dimuthulakmal6879
    @dimuthulakmal6879 2 роки тому +5

    Catholic, දේශපාලන විද්‍යාව ,logic කරලා යන්න පුළුවන්ද පේරාදෙණි යන්න පුළුවන්ද

  • @IrohaKumuduni-rl5gv
    @IrohaKumuduni-rl5gv Рік тому

    Good morning, matath UGC book ekadenna puluvanda

  • @chamudikavindya7965
    @chamudikavindya7965 2 роки тому +4

    AL වලට Art කරපු ලමයෙක්ට ජපුර university එකෙ තියෙන වාණිජවේදි (සාමාන්‍ය ) බාහිර උපාධි පාඨමාලාව හා විද්‍යාවේදී කලමනාකරන (රාජ්‍ය )සාමාන්‍ය (බාහිර)උපාධි පාඨමාලාව යන දෙකෙන් එකක් ඒ ගැන මූලික දැනුමක් නැති නිසා කරගන්න පුලුවන් වේද..ඒක කරපු කෙනෙක් ඉන්නවද? Campus එකෙ lecture වලින් විතරක් ගොඩ දාගන්න පුලුවන් වේද?අනේ plz දන්න කෙනෙක් කියන්න..aplication call karanna lagai 😞ane akke mekat reply ekak hari video ekak hari puluwn ikmanta denna..

  • @gayanikapuwaththa3632
    @gayanikapuwaththa3632 Рік тому

    Akke campes ynn z co ek balapanne khmd kiynnk plzz 🙏 .z co ek wedi wenne khmd kiynk

  • @_Moon_Faa
    @_Moon_Faa 26 днів тому

    UGC handbook eka kohenda ganne?

  • @NimalPriyantha-yx2tz
    @NimalPriyantha-yx2tz 6 місяців тому +1

    Akke man 2023 a/l kare
    Sinhala A
    Political A
    Agree C
    rank 261
    Zcore 1:1675
    Campus ahuveida akka

  • @sandunidarshika9579
    @sandunidarshika9579 2 роки тому

    2022/23 ta koyi kale gasat karayida akki...peradeniye japure

  • @Avi-v9
    @Avi-v9 2 роки тому +4

    Akkii A/L walata Japanese, Media, econ karoth yanna puluwan hoda paath monada.. Ewaa match wenawada..please aniwaryen reply ekakk oniii 😊

  • @a.m.d.skumara1545
    @a.m.d.skumara1545 2 роки тому +2

    Akki oya giye mona campus ektda kiynna puluwnda?

  • @dulantharushikaartacademy4895
    @dulantharushikaartacademy4895 Рік тому +1

    Logic,Drama,Media karana kenekta yanna puluvan margaya Mona vageda. reply to me.

    • @dulantharushikaartacademy4895
      @dulantharushikaartacademy4895 Рік тому +1

      And puluvan nam Mata ekata reply ekak evanna

    • @Thrinduprebath
      @Thrinduprebath 4 місяці тому

      ​@@dulantharushikaartacademy4895දැං එවලා වැඩක් නැද්ද 1y නේ 😢

  • @sewminisanduni4144
    @sewminisanduni4144 Рік тому

    Art karala මොරටුව cumpes ekata yanna baida

  • @Thathsara25AL
    @Thathsara25AL 2 роки тому +9

    මම විද්‍යාව අංශයෙන් උසස් පෙළ තෝරගත්තා. Chemistry, bio, එක්ක agriculture science කලොත් යන්න පුළුවන් ක්ෂේත්‍ර මොනවද

  • @sandalihasanika997
    @sandalihasanika997 2 роки тому +1

    akke mt sinhala -A, logic-C, geography-C ,zscore 0.7894 mawa apititude natuwa dura campus ekaktawath set wenne nati වෙයිද plzz replyy 😒😒

    • @dew12454
      @dew12454 Рік тому +1

      ඔයා කැම්පස් ගියාද

    • @Thrinduprebath
      @Thrinduprebath 4 місяці тому

      ගියාද ඔයා
      අපරාදේ 😢❤

  • @IshiniAnuththara-un3iu
    @IshiniAnuththara-un3iu 6 місяців тому +1

    අක්කේ මනෝ විද්‍යාව පිලිබද උපාධිය තියේන්නේ මොන කැම්පස්වලද ජපුර හැර

  • @sadulawedage
    @sadulawedage 2 роки тому +1

    Akke language krn ayata ynn puluwn university monwd thiyenne
    Mm japanese
    Ict
    Logic krnne

  • @Nuskimohamed12
    @Nuskimohamed12 7 місяців тому +3

    අක්කේ english or tamil teacher කෙනෙක් වෙන්න ඒලවල් වලට මොන subject ද තෝරගන්න ඕනේ

    • @Nuskimohamed12
      @Nuskimohamed12 7 місяців тому

      අනේ plz akke reply karanna😢😢😢

  • @dahemiprasanjalee2978
    @dahemiprasanjalee2978 2 роки тому +2

    UOC 🥰💪

  • @rashiramasingha8307
    @rashiramasingha8307 2 роки тому

    අක්කේ මන් 2021 A/l කල ළමයෙක් mge z eka 1.8241/ hambantota distric trank 33 mn jaffana law sselect weida bottuwakwath eida ,මන් colombo arts register unoth මට jaffana law ena ekk ndd ?

  • @sawanrindu4139
    @sawanrindu4139 Рік тому +1

    UGC Hand Book eka pdf eka denna puluwnda ?

  • @renukadamayanthi5202
    @renukadamayanthi5202 Рік тому

    අක්කේ, ICT , Media , Japanese subject tikata hoda university eka මොකක්ද

    • @ssulochanaperera5923
      @ssulochanaperera5923 Рік тому

      If you want study Japan as your major you can go kelaniya and sabaragamuwa ❤

  • @banukisamintha3205
    @banukisamintha3205 2 роки тому

    Colombo university ek japanese naha neda

  • @susanthadinesh1152
    @susanthadinesh1152 2 роки тому

    Akke A/L agri science krnn science s aken berid

  • @saduninimeshika7894
    @saduninimeshika7894 2 роки тому

    Akke peradeniya university ekata lowyer kenek venna yanna beda e kiyanne

    • @Kavididesilva
      @Kavididesilva 6 місяців тому

      Yann puluwn nngi.hbii hoda z ekk thiyenn onii.1.9t eha thiyen.hbii සෞන්දර්ය subject,home economic wge subject krnn eph.ethkot ynn bh

  • @nadeegunarathna7194
    @nadeegunarathna7194 2 роки тому +2

    Akki Mata UGC book eka mail karannko 🥰♥️

  • @rosemany3772
    @rosemany3772 2 роки тому +2

    Akki UGC book eka mata mail karannako

  • @HseoY
    @HseoY 2 роки тому +2

    Phycology study කරන්න පුළුවන් විශ්විද්‍යාල මොනවද

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 2 роки тому +1

      පේරාදෙණිය ,කැළණිය,යාපනේ තව තියෙනවද දන් නෑ.

    • @dhanushidissanayake
      @dhanushidissanayake 2 роки тому +2

      Psycology walata campus yanna nn mona subjects da toraganna one

  • @vimashaumayangani3587
    @vimashaumayangani3587 Рік тому +1

    Akki Colombo university yanna monwd godkk hoda subject monwd. Kauru hari kiyannako

  • @gamageariyawathi8022
    @gamageariyawathi8022 Рік тому

    කැළණිය යන්න Home science sinhala bogolaya හොඳ ද

  • @happyday4064
    @happyday4064 11 місяців тому

    Chinthakaamarasingha111